Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
රජයේ වෛද්යවරුන් ඉසුරුපායට | rajaye waidyawarun isurupayata |
ජාතීන් විවිධ ආගමික ප්රජාවන් එකට එක්ව එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් යුක්තව ක්රියාකිරීමෙන් මුළු රටම සාමයේ හා සහජීවනයේ නගරයක් බවට පත්කළ හැකිවෙනු ඇති බවට අගරදගුරු හිමියන් විශ්වාසය පළ කළේය | jatheen wiwidha agamika prajawan ekata ekwa ekineka kerehi gaurawayen yukthawa kriyakireemen mulu ratama samaye ha sahajeewanaye nagarayak bawata pathkala hekiwenu ethi bawata agaradaguru himiyan wishwasaya pala kaleya |
ඉතාම හොඳ ප්රතිචාර ලැබෙනවා | ithama honda prathichara lebenawa |
සිරිකොතට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරූ පිරිසක් ඉවත් කරයි | sirikothata anawasarayen ethuluweemata uthsaha daru pirisak iwath karayi |
කිඹුලන් විසින් පදිකයින්ට හානි සිදු කළ හැකි බැවින් ජීවිත ආරක්ෂාව සඳහා සිංහල භාෂාවෙන් අදාළ දැන්වීම් පුවරුව සවිකර තිබේ | kimbulan wisin padikayinta hani sidu kala heki bewin jeewitha arakshawa sandaha sinhala bhashawen adala denweem puwaruwa sawikara thibe |
කවුරු හරි බදු ගෙවනවා නම් මුදල් අමාත්යංශයෙන් අවසර ගතයුතු වෙනවා | kawuru hari badu gewanawa nam mudal amathyanshayen awasara gathayuthu wenawa |
පසුව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පැමිණි අදාළ සිරකරුවන් සමඟ සාකච්ඡා කළ අතර එහිදි ඔවුන් අදාළ උපවාසය නතර කිරිමට තීරණය කරන ලදී | pasuwa namal rajapaksha manthreewaraya pemini adala sirakaruwan samanga sakachcha kala athara ehidi owun adala upawasaya nathara kirimata theeranaya karana ladee |
මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්රදේශයේ පදිංචි හැවිරිදි ජේ | muhamaleyi eludumattuwala dakuna pradeshaye padinchi hewiridi je |
අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්රණය තිබුණේ කාටද කියලා | ada bala ganna puluwan wuna kumanthranaya thibune katada kiyala |
ඒ එකතු වෙමින් ඉන්නෙම පළාත් පාලන මැතිවරණයෙන් එහාට ගිහින් මේ රටේ වෙනසක් කරන්න | e ekathu wemin innema palath palana methiwaranayen ehata gihin me rate wenasak karanna |
සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි | siwil arakshaka bhatayaku wana daruwange piya ada aluyama rajakariyata gos ethi bawath pasuwa udesana aharaya sandaha perawaru ta pamana newatha niwasata pemina balana wita birinda saha daruwan dedena niwase penennata nositi nisa watapitawa wiparam kara baladdee birinda saha daruwan dedena linda thula wetee sitinu deka... |
විදෙස් මාධ්ය වාර්තා කළේ මොහු මීට සති කිහිපයකට පෙර මියගොස් ඇති බවට වාර්තා පළ වුවද එම මරණය තහවුරු කිරීමට කාලයක් ගත වූ බවයි | wides madhya wartha kale mohu meeta sathi kihipayakata pera miyagos ethi bawata wartha pala wuwada ema maranaya thahawuru kireemata kalayak gatha wu bawayi |
දැන් මියුසික් වීඩියෝ වලට ආරාධනා නැද්ද | den miyusik weediyo walata aradhana nedda |
කඳු නැගිම හැමදෙනාටම කරන්නත් බැහැ | kandu negima hemadenatama karannath behe |
මේ නැවත පදිංචි කිරීම සිදුවන භූමි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නෑ | me newatha padinchi kireema siduwana bhumi wana jeewi sanrakshana departhamenthuwata ayath ne |
ඇය මේ බව කියා සිටියේ ග්රීන්ලන්තය මිලදී ගැනීම සඳහා පවතින හැකියාව පිළිබදව සොයා බලන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය උපදේශකයන්ට පැවසූ බව හෙළිදරව් වීමත් සමඟයි | eya me bawa kiya sitiye greenlanthaya miladee geneema sandaha pawathina hekiyawa pilibadawa soya balanneyi emarikanu janadhipathi donald tramp siya upadeshakayanta pewasu bawa helidaraw weemath samangayi |
කෙසේඋවද ඕසෝන් ස්ථරය ක්ෂය වීමට එච්එෆ්සී දායක නොවුණත් දේශගුණික විපර්යාසයන්ට තුඩු දෙන ගෝලීය උණුසුම ඉහළ යාමට ඒවා දායක වේ | keseuwada oson stharaya kshaya weemata echefsee dayaka nowunath deshagunika wiparyasayanta thudu dena goleeya unusuma ihala yamata ewa dayaka we |
එහෙත් ඒ ගැන විමර්ශනයේදී අද එම වෘත්තීය සමිතියේ සාමාජිකත්වයට පමණක් නොව සමස්ත කම්කරු ව්යාපාරයම තුළ විධායක ජනාධිපති ක්රමය කෙරෙහි විරෝධයක් හෝ ඒ සඳහා විටින් විට ගෙන එනු ලබන සංශෝධන කෙරෙහිවත් දැනුවත් බවත් තියේ යැයි සැක සහිතය | eheth e gena wimarshanayedee ada ema wththeeya samithiye samajikathwayata pamanak nowa samastha kamkaru wyaparayama thula widhayaka janadhipathi kramaya kerehi wirodhayak ho e sandaha witin wita gena enu labana sanshodhana kerehiwath denuwath bawath thiye yeyi seka sahithaya |
තරුණ පිරිස් දේශපාලනයට එක්විය යුතු බව ක්රිකට් පිටියට ආයුබෝවන් කියන ආකර්ෂණීය ක්රිකට් පිතිකරු කුමාර් සංගක්කාර ප්රකාශ කරයි | tharuna piris deshapalanayata ekwiya yuthu bawa krikat pitiyata ayubowan kiyana akarshaneeya krikat pithikaru kumar sangakkara prakasha karayi |
එම් | em |
ගල අස්සෙ ගැහුවෙ කාගෙ කඩුවද | gala asse gehuwe kage kaduwada |
එවැනි ක්රමයක් සකස් කළහොත් මෙම අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා | eweni kramayak sakas kalahoth mema aramudal dekata stheera adayamak wiwtha wanu etheyi janadhipathiwaraya penwa dunna |
ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ නායකයන්ගේ සමුළුවට සහභාගිවීමට දිවයිනට පැමිණි බාලදක්ෂ නායකයන් පසුගිය දා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ | asiyanu pesifik kalapeeya baladaksha nayakayange samuluwata sahabhagiweemata diwayinata pemini baladaksha nayakayan pasugiya da araliyagaha mandirayedee janadhipathi mahinda rajapaksha methithuma hamu wuha |
මැතිවරණයට වාමාංශික විමුක්ති පෙරමුණ යටතේ තරගකරනවා සිවාජිලිංගම් | methiwaranayata wamanshika wimukthi peramuna yatathe tharagakaranawa siwajilingam |
සීග්ර ව්යාප්තියක් සහිත ඩෙල්ටා ප්රභේදයට කොවිෂීල්ඩ් එන්නත මෙලෙස සාර්ථක ප්රතිචාර දක්වන බව අදාළ අධ්යයනය මගින් පෙන්වාදී තිබෙනවා | seegra wyapthiyak sahitha delta prabhedayata kowisheeld ennatha melesa sarthaka prathichara dakwana bawa adala adhyayanaya magin penwadee thibenawa |
එම පින්තූර දැකීමෙන් එදා මහත් කම්පනයට පත් සුනිල් මාධව මෙවැනි අපරාධයන්ට එරෙහිව ආයුධ නොගන්නා දෙමළුන් වෙත්නම් ඒ නිවටයෝය යැයි නිදහස් මාධ්ය ව්යාපාරයේ මහජන රැස්වීම්හිදී ආවේගාත්මක ලෙස කියන්නට පුරුදුව සිටියේ ය | ema pinthura dekeemen eda mahath kampanayata path sunil madhawa meweni aparadhayanta erehiwa ayudha noganna demalun wethnam e niwatayoya yeyi nidahas madhya wyaparaye mahajana resweemhidee awegathmaka lesa kiyannata puruduwa sitiye ya |
මගේ කාලයේදී ජාත්යන්තර හා දේශීය තරග ක් පැවැත්වූවා හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් | mage kalayedee jathyanthara ha desheeya tharaga k pewethwuwa hitapu papandu sabhapathi jaswar umar |
වීසා නැතිව සිටි ඉන්දියානුවා තවදුරටත් රිමාන්ඩ් | weesa nethiwa siti indiyanuwa thawaduratath rimand |
ඇය සාමාන්යයෙන් ආඩම්බරකාරියක වන අතර දැනුම් තේරුම් ඇත්තියක සේ පිරිසකට නායකත්වයද දෙනු ලබයි | eya samanyayen adambarakariyaka wana athara denum therum eththiyaka se pirisakata nayakathwayada denu labayi |
ඒ සියලූ බලාපොරොත්තු සුන් වී ගිය බවක් දැනුණේ හිතේ හටගත් වේදනාව දෙගුණ තෙගුණ කරමිනි | e siyalu balaporoththu sun wee giya bawak denune hithe hatagath wedanawa deguna theguna karamini |
ඩීසල් ඉල්ලා කොළඹ හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි | deesal illa kolamba halawatha margaya mudukatuwen wahayi |
ශ්රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා | shree lankawen wartha wee thibenawa |
ජ්යොතිෂ ශාස්ත්රයේදී බුධ ග්රහයාට ස්වකීය බලයක් නැත | jyothisha shasthrayedee budha grahayata swakeeya balayak netha |
ඔවුන්ගේ සංස්කෘතික අංශය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් රම්බොඩ විශේෂ සංස්කෘතික මධ්යස්ථානයක් ආරම්භ කර ඇත | owunge sanskthika anshaya wedi diyunu kireeme apekshawen ramboda wishesha sanskthika madhyasthanayak arambha kara etha |
පේරාදෙණියෙ | peradeniye |
ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික දත්ත පදනමක් සැකැසීම හා එය පවත්වාගෙන යෑම අංක දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින් පැවැරුණු ප්රධාන කාර්යයක් වුව ද මෙතෙක් කල් එය සකස් කර නොතිබිණි | lama apachara sambandhayen jathika daththa padanamak sekeseema ha eya pawathwagena yema anka darana jathika lama arakshaka adhikaree panathin pewerunu pradhana karyayak wuwa da methek kal eya sakas kara nothibini |
කොන්ස්තන්තිනෝපලයේ පූජක ප්රධානී බර්තොලමිව් විසින් එය නිල ලෙස භාරගන්නා ලදී | konsthanthinopalaye pujaka pradhanee bartholamiw wisin eya nila lesa bharaganna ladee |
සුගතපාල දහතුන් හැවිරිදි දැරියක් නාන කාමරයේ සිට ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගතකරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අද වරාය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත | sugathapala dahathun hewiridi deriyak nana kamaraye sita endum maru karana ayuru jangama durakathanayen weediyo gathakarana lada polis kosthapalwarayeku ada waraya polisiya wisin ath adanguwata gena etha |
එම් ෆවුසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා | em fawusi sambandhayen ehidee sakachcha kara thibenawa |
සිවිල් නිදහස සීමා කිරීමට පදනම් වන නීතිමය රාමුව පිළිබඳව කිසිදු අවස්ථාවක පැහැදිලි කිරීමක් නොවූ අතර සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් හා ඒ තුල වධහිංසාවන්ට ලක්වීම් විශාල වශයෙන් සිදුවුයේය | siwil nidahasa seema kireemata padanam wana neethimaya ramuwa pilibandawa kisidu awasthawaka pehedili kireemak nowu athara seema ullanghanaya kireema hethuwen athadanguwata geneem ha e thula wadhahinsawanta lakweem wishala washayen siduwuyeya |
මේ දවස්වල කොතලාවල පනතත් එක්ක මේ සංවාදය තදට කෙරෙනවා | me dawaswala kothalawala panathath ekka me sanwadaya thadata kerenawa |
මහත්මා ගාන්ධි ගැන විශේෂ විවාද කරනවා | mahathma gandhi gena wishesha wiwada karanawa |
කාන්තාවක් දුෂණය කර ඝාතනය කළ සැකකරුවන් ක් අත්අඩංගුවට | kanthawak dushanaya kara ghathanaya kala sekakaruwan k athadanguwata |
ශනිගේ වක්ර වීමෙන් ශ්රී ලංකාවට විශාල ගැටලු බොහොමයකට මුහුණ දෙන්නට සිදුවේ | shanige wakra weemen shree lankawata wishala getalu bohomayakata muhuna dennata siduwe |
එහෙත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය සත්ය වශයෙන්ම පොලිසිය යෙදවීමේ අරමුණින් කළ ප්රකාශයක් නොව මහින්ද පිලේ සිට ඉවත් වූ මැති ඇමතිවරුන් චෝදනා එල්ල කිරීම නවත්වා ගැනීමේ අරමුණෙන් කරන ලද ප්රකාශක් බවය | eheth thathu dath aranchi marga sandahan karanne meya sathya washayenma polisiya yedaweeme aramunin kala prakashayak nowa mahinda pile sita iwath wu methi emathiwarun chodana ella kireema nawathwa geneeme aramunen karana lada prakashak bawaya |
විශේෂයෙන් හොංකොං හි දුප්පත් පොහොසත් භේදය දැන් දැඩි සේ උග්ර වී තිබෙනවා | wisheshayen honkon hi duppath pohosath bhedaya den dedi se ugra wee thibenawa |
ඒ අනුව බත් පාර්සලයක මිල රුපියල් කින් සහ ප්ලේන්ටියක මිල රුපියල් කින් මිල ඉහළ දමා ඇත | e anuwa bath parsalayaka mila rupiyal kin saha plentiyaka mila rupiyal kin mila ihala dama etha |
දේශීය ආර්ථිකය ශක්තිමත් කළේය | desheeya arthikaya shakthimath kaleya |
අද දිනයේ දිවයිනේ ප්රදේශ රැසකට වැසි ඇතිවන බව කාළගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා | ada dinaye diwayine pradesha resakata wesi ethiwana bawa kalaguna widya departhamenthuwa pawasanawa |
එවැන්නෙක් සමඟ ප්රතිවිරුද්ධ අදහසක් සුහදව තාර්කිකව කතා කල නොහැක | ewennek samanga prathiwiruddha adahasak suhadawa tharkikawa katha kala noheka |
මා කියන්නේ දැන් පියවර දෙකක් පසු පසට ගොස් රජයට මේ සඳහා අවස්ථාව දිය යුතු බවය | ma kiyanne den piyawara dekak pasu pasata gos rajayata me sandaha awasthawa diya yuthu bawaya |
අපට දරු තුන්දෙනයි | apata daru thundenayi |
එහි දී එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්රෑම් මිලි ග්රෑම් ක් සහ තවත් සැකකරුවෙකු සතුව තිබී හොරොයින් මිලි ග්රෑම් ක් සොයා ගෙන ඇති බව සදහන්ය | ehi dee ek sekakaruweku sathuwa thibee heroyin grem mili grem k saha thawath sekakaruweku sathuwa thibee horoyin mili grem k soya gena ethi bawa sadahanya |
දිනපතාම මත් පැන් අඩියක් ගැසීම පුරුද්දක් කරගත් සැමියා සුපුරුදු පරිදි ඒ සඳහා ගොස් පෙරලා පැමිණෙමින් සිටියදී ඔහු විසින්ම පදවාගෙන ආ ත්රිරෝද රථය පෙරළී ගියේය | dinapathama math pen adiyak geseema puruddak karagath semiya supurudu paridi e sandaha gos perala peminemin sitiyadee ohu wisinma padawagena a thriroda rathaya peralee giyeya |
සංචාරක ඇමති ප්රසන්න රණතුංග විදේශ සබඳතා රාජ්ය අමාත්යතාරකා බාලසූරිය හා විදේශ කටයුතු සංචාරක යන අමාත්යංශ ඉහලපෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්යංශයේදී ඊයේ පැවැති මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්රී ලංකා තානාපතිවරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ | sancharaka emathi prasanna ranathunga widesha sabandatha rajya amathyatharaka balasuriya ha widesha katayuthu sancharaka yana amathyansha ihalapele niladhareenge sahabhageethwayen widesha katayuthu amathyanshayedee eeye pewethi mema sakachchawata siyaluma widesha ratawala shree lanka thanapathiwaru sum thakshanaya osse... |
ඔවුන් මොටර් බයිසිකලයකින් ගියේ කලාතුරකින්ය | owun motar bayisikalayakin giye kalathurakinya |
සමාරම්භක උළෙල පෙරවරු ට ආරම්භ කැරෙන අතර විවිධ ප්රසංගයක් ද පැවැත්වීමට නියමිතය | samarambhaka ulela perawaru ta arambha kerena athara wiwidha prasangayak da pewethweemata niyamithaya |
ඊට අමතරව බාහරි ගෙවීම් රුපියල් බිලියන | eeta amatharawa bahari geweem rupiyal biliyana |
තමන් ගෙනා ව්යවස්ථා සංශෝධනය තමන්ම උල්ලංඝණය කළ එකම රාජ්ය නායකයා ලෙස ඔහු ඊයේ යලිත් වරක් ඉතිහාසයට එක් වුණා | thaman gena wyawastha sanshodhanaya thamanma ullanghanaya kala ekama rajya nayakaya lesa ohu eeye yalith warak ithihasayata ek wuna |
අංජුල මහික වීරරත්න එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ගමට සාමාජික ප්රවර්ධන වැඩසටහන ඉරිදා දවස පුරා කළුතර දිස්ත්රික්කයේ දී පැවැත්වෙන බව එජාප මහා ලේකම් අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය | anjula mahika weerarathna eksath jathika pakshaye sirikotha gamata samajika prawardhana wedasatahana irida dawasa pura kaluthara disthrikkaye dee pewethwena bawa ejapa maha lekam adhyapana amathya akila wiraj kariyawasam mahatha peweseeya |
මාතලේ රෝහලේ අංක ට වාට්ටුව සමීපයේ මෙම වල හාරා ඇති අතර එම ස්ථානය ආශ්රිතව සොහොන් පිටියක් තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය කියයි | mathale rohale anka ta wattuwa sameepaye mema wala hara ethi athara ema sthanaya ashrithawa sohon pitiyak thibunu bawata thorathuru lebee etheyi da poleesiya kiyayi |
ලබන වසරේ මූල්ය අර්බුදයක් ඇතිවෙයි ද පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා හිරු සලකුණ වැඩසටහනේ දී දැක්වූ අදහස් සම්පූර්ණ වැඩසටහන මෙතැනින් | labana wasare mulya arbudayak ethiweyi da piwithuru hela urumaye nayaka neethigna udaya gammanpila mahatha hiru salakuna wedasatahane dee dekwu adahas sampurna wedasatahana methenin |
යැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙක් රාත්රී භෝජන සංග්රහයකදී මිතුරන් සමඟ කළ කතාබහකදී කීවේය | yeyi ekabaddha wipakshaye jyeshta deshapalanagnayek rathree bhojana sangrahayakadee mithuran samanga kala kathabahakadee keeweya |
අනේ ඔයා දැක්ක නම් | ane oya dekka nam |
මාතලේ සමූහ මිනී වළ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් දෙනෙකු පසුගියදා දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළේය | mathale samuha minee wala sambandhayen miyagiya pudgalayinge gnatheen deneku pasugiyada diwurum pethsam idiripath kaleya |
ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය තැළෙන්නේය | ohu mawa hidaganna wu da negitinna wuda yanna wu da noyek weda karanna wu da kalayan hi ra sodeku athata asuwu elu petawaku menda ahikundakayekuta athata path sarpayeku menda podi wanneya thelenneya |
එම උත්සාහයේ එක් ප්රතිපලයක් විය හැක්කේ සුළුතර ආගමික සහ ජනවාර්ගික කණ්ඩායම් ප්රධාන ධාරාවේ විපක්ෂයෙන් දුරස්ව තම සුවිශේෂී අනන්යතා දේශපාලනය වෙතට වැඩියෙන් නැඹුරු වීමය එහි වඩා භයානක ප්රතිපලය විය හැක්කේ සිංහල බෞද්ධ ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය තව දුරටත් තහවුරු වීමට එජාපයේ තරඟකාරී ජාතිකවාදය ඉවහල් වීමය එවන් වර්ධනයක පල නෙලා ගනු ඇත... | ema uthsahaye ek prathipalayak wiya hekke suluthara agamika saha janawargika kandayam pradhana dharawe wipakshayen duraswa thama suwisheshee ananyatha deshapalanaya wethata wediyen nemburu weemaya ehi wada bhayanaka prathipalaya wiya hekke sinhala bauddha janawargika saha agamika jathikawadaya thawa duratath thahawuru ... |
ඇය දිගින් දිගටම පාසල් යන්නට බෑ කියන්නීය | eya digin digatama pasal yannata be kiyanneeya |
මැතිවරණ අපේක්ෂකයන්ගේ නීති විරෝධී පෝස්ටර් කටවුට් සහ බැනර් ඉවත් කිරීම සඳහා සිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන ක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පවසයි | methiwarana apekshakayange neethi wirodhee postar katawut saha benar iwath kireema sandaha siya departhamenthuwata rupiyal miliyana ka pamana mudalak weyawanu etheyi methiwarana komasaris mahinda deshapriya mahatha pawasayi |
මෙවර ටයිම් සඟරාවේ කවරය සැරසී ඇත්තේ ද චාල්ස් කුමරුගේ රුවකින් | mewara tayim sangarawe kawaraya serasee eththe da chals kumaruge ruwakin |
මට තිබ්බා ඒක පිළිගන්න හා ප්රතික්ෂේප කරන්න | mata thibba eka piliganna ha prathikshepa karanna |
යොවුන් කවිය ශානරයක් ලෙස ව්යාප්ත විය යුතුයි | yowun kawiya shanarayak lesa wyaptha wiya yuthuyi |
මේක ලංකවේ තියන ලස්සනම පාලම | meka lankawe thiyana lassanama palama |
සංවිධානයට ඇතුලත් කර ගැනීම වෙනුවෙන් පවතින ඉතා දුෂ්කර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වු සහ ඉන් සමත් වුවන්ගේ නම් මෙම ලැයිස්තුවට ඇතුලත් බව සඳහන් | sanwidhanayata ethulath kara geneema wenuwen pawathina itha dushkara sammuka pareekshanayata sahabhagee wu saha in samath wuwange nam mema leyisthuwata ethulath bawa sandahan |
පාංශුකූලය දෙති | panshukulaya dethi |
උතුරු දිගට බිම යන සමතලාවේබිනර කළුවරට එන වැහි වලාවේනුවර දුර කතර ඉඳලාවද ආවේමොකට අඬනවාද වී මං මුලාවේමෙසේ ආදරණීය වූත් මධ්යස්ථවූත් ඉවසිලිවන්ත වූ වදන් මාලාවකින් දෙපැත්තම සමනය කරගත් ඩිංගිරි එතනා උක්කුවාට නොදැනෙන සේ පුංචිරාළ සමඟ සැඟවී ආවේ මේ මහ වාසල ඇත්තන් බව දැනගෙන නොවේ | uthuru digata bima yana samathalawebinara kaluwarata ena wehi walawenuwara dura kathara indalawada awemokata andanawada wee man mulawemese adaraneeya wuth madhyasthawuth iwasiliwantha wu wadan malawakin depeththama samanaya karagath dingiri ethana ukkuwata nodenena se punchirala samanga sengawee awe me maha wasala etht... |
කොල්ලො ගොඩක් ලස්සනයි | kollo godak lassanayi |
අපි හරි වෙනස් පොත ගැන් තේ කෝප්පේ පේන මානෙක නෑ ගල පමණක් ජීවිතය් කියයි ලයික් ගලාගෙන එනවිට සියල්ලෝ ගල වර්නනා කරයි පොත ගැන මෙලෝදෙයක් නොදන්නාවුන් ආදර අන්දරයක් කියාසිටී කෝපී කඩේ කවුරුත් නොදකී ගල | api hari wenas potha gen the koppe pena maneka ne gala pamanak jeewithay kiyayi layik galagena enawita siyallo gala warnana karayi potha gena melodeyak nodannawun adara andarayak kiyasitee kopee kade kawuruth nodakee gala |
ශී්ර ලංකාවේ රජයේ රෝහල්වල චර්ම රෝග සායන මගින් මෙම රෝගය සඳහා නොමිලේ ප්රතිකාර ලබාගත හැක | sheera lankawe rajaye rohalwala charma roga sayana magin mema rogaya sandaha nomile prathikara labagatha heka |
වර්ෂාව අධික වූ එම කාලයේ නාට්ය දර්ශනය හොඳින් පෙනෙන ආසනයක් සොයා ගන්නවාට වඩා නොතෙමන ආසනයක් සොයා ගැනීමේ අවශ්යතාවය මූලික විය | warshawa adhika wu ema kalaye natya darshanaya hondin penena asanayak soya gannawata wada nothemana asanayak soya geneeme awashyathawaya mulika wiya |
රිදී තිරය සංස්කරණය රංගන ශිල්පිනියක ලෙස සංස්කරණය වසර චිත්රපටය චරිතය වෙනත් කරුණු ආදරණීය වස්සානය සිග්නීස් චිත්රපටි සම්මාන උළෙල හොඳම සහය නිළිය සම්මානය සචිනි අයේන්ද්රා සරසවිය සම්මාන හොඳම සහය නිළිය සම්මානය නිර්දේශිත ජනාධිපති සිනමා සම්මාන හොඳම සහය නිළිය සම්මානය නිර්දේශිත සංඛාරා ගැමි තරුණිය හාර්ට් එෆ්එම් ශාක්යා ලිවින්ග් විත් හ... | ridee thiraya sanskaranaya rangana shilpiniyaka lesa sanskaranaya wasara chithrapataya charithaya wenath karunu adaraneeya wassanaya signees chithrapati sammana ulela hondama sahaya niliya sammanaya sachini ayendra sarasawiya sammana hondama sahaya niliya sammanaya nirdeshitha janadhipathi sinama sammana hondama sahaya... |
මහේල ජයවර්ධන ඉන්නකොට ඔවුන්ට හුඟක් ලේසි වුණා තමන් ක්රීඩා කරන්න ඕන ආකාරය පිළිබඳව දැනුමක් ලබාගන්න | mahela jayawardhana innakota owunta hungak lesi wuna thaman kreeda karanna ona akaraya pilibandawa denumak labaganna |
ඔවුන් මෙලෙස ඉන්ධන වංචාවක නිරත වීමට උත්සාහ කර ඇති බවට නයිජිරියානු බලධාරින් චෝදනා නගන අතර එය සාර්ථක වී නම් නයිරා කෝටි කට වැඩි පාඩුවක් සිදුවන බව ද සඳහන් කර තිබෙනවා | owun melesa indhana wanchawaka niratha weemata uthsaha kara ethi bawata nayijiriyanu baladharin chodana nagana athara eya sarthaka wee nam nayira koti kata wedi paduwak siduwana bawa da sandahan kara thibenawa |
ටී | tee |
ඒ නිසා මේ මධ්යස්ථානය ලබා දීම පිළිබඳ සියලු දෙනා වෙනුවෙන් මම ඉන්දීය රජයට ස්තූතිවන්ත වෙනවා | e nisa me madhyasthanaya laba deema pilibanda siyalu dena wenuwen mama indeeya rajayata sthuthiwantha wenawa |
ලංකා ඉතිහාසයේ ඇමතිවරුන්ගේ ප්රකාශ පිළිබඳව පිළිගැනීමක් තිබුණා | lanka ithihasaye emathiwarunge prakasha pilibandawa piligeneemak thibuna |
ටැන්සානියා විදේශ ඇමති ජීඑල් හමුවෙයි | tensaniya widesha emathi jeeel hamuweyi |
වසරේදී මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට පිරිසක් ලවා ගල් මුල් ප්රහාර එල්ල කොට මහේස්ත්රාත්වරයාට තර්ජනය කර අධිකරණයට අපහාස කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අද අභියාචනාධිකරණය ඉදිරියේ සමාව අයැද තිබේ | wasaredee mannarama mahesthrath adhikaranayata pirisak lawa gal mul prahara ella kota mahesthrathwarayata tharjanaya kara adhikaranayata apahasa kaleyi kiyana chodanawa sambandhayen karmantha ha wanija katayuthu emathi rishad badiyudeen mahatha ada abhiyachanadhikaranaya idiriye samawa ayeda thibe |
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාළ චෝදනාවන්ට වැරදිකරු බවට පත්ව ඇත | siddhiya sambandhayen sekakaruta erehiwa pewathi nadu wibhagaya awasanaye sekakaru adala chodanawanta weradikaru bawata pathwa etha |
ඡායාරූප ඩික්සන් වසන්ත | chayarupa diksan wasantha |
ටී | tee |
ප්රංශයේ ආගමික ස්ථානවලට ආරක්ෂාව තර කරන ලෙසට ඉල්ලීමක් | pranshaye agamika sthanawalata arakshawa thara karana lesata illeemak |
ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල වැඩ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු පීඩිත අවවරප්රසාදිත අයිතීන් නොමැති වසර සිහි කරනු ලබන්නේ මෙම දීය | indiyawe dita thaileyi mannarama haraha lankawe wathuwala weda sadaha gena ena lada demala janaya siya dukmusu peeditha awawaraprasaditha ayitheen nomethi wasara sihi karanu labanne mema deeya |
අබුඩාබි හි පැවති විදේශ රැකියා ක්ෂේත්රය හා සම්බන්ධ ජ්යෙෂ්ඨ අමාත්යවරුන්ගේ සැසිවාරයේ ආරම්භක අවස්ථාවේ දී වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසුවේ ඉන්දියාවේ සිට පැමිණි සංක්රණිකයන් සම්බන්ධ ගැටලුව සාර්ථක ලෙස ලංකාවට විසඳා ගැනීමට හැකි වූ බවය | abudabi hi pewathi widesha rekiya kshethraya ha sambandha jyeshta amathyawarunge sesiwaraye arambhaka awasthawe dee warthamana janadhipathi ranil wikramasinha pewasuwe indiyawe sita pemini sankranikayan sambandha getaluwa sarthaka lesa lankawata wisanda geneemata heki wu bawaya |
පී | pee |
විල්පත්තු විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධි ලෙස හෙළි කළ බව විශේෂ විගණන වාර්තාවෙන් හෙළිවෙයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | wilpaththu wilaththukulam rakshithaya neethiwirodhi lesa heli kala bawa wishesha wiganana warthawen heliweyi yu tiyub weediyowa methenin |
මේ වසරේ දෙසැම්බර් වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී්රඩා පනත අනුව ලබන වසරේ මාර්තු වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා | me wasare desembar wenidata pera nilawaranayak thibboth ape keerada panatha anuwa labana wasare marthu wenidata pera thawath nilawaranayak thiyanna siduwenawa |
පවතින පාලනයටත් පැවති පාලනයටත් නැවත පැමිණෙයි කියා හිතා ඉන්න රාජපක්ෂ පාලනයටත් රට ගොඩනගන්න නොහැකි බව ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා | pawathina palanayatath pewathi palanayatath newatha pemineyi kiya hitha inna rajapaksha palanayatath rata godanaganna noheki bawa onewatath wada oppu kara thibenawa |
එහෙම තත්ත්වයක් තිබියදී මොකටද තවත් ක්රීඩාංගණ | ehema thaththwayak thibiyadee mokatada thawath kreedangana |
නිරාශා | nirasha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.