Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
හදිසියක් වාගෙ | hadisiyak wage |
කිසියම් ලෙසකින් ඉන්ධන හිඟයක් පවතින්නේ නම් තමා ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කරන බව ද ඔහු ට්විටර් සටහනක් යොමු කරමින් ප්රකාශ කළා | kisiyam lesakin indhana hingayak pawathinne nam thama e pilibanda wa janathawa denuwath karana bawa da ohu twitar satahanak yomu karamin prakasha kala |
ඒ අනුව ලැබී ඇති තොරතුරු ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මකයි | e anuwa lebee ethi thorathuru osse thawaduratath pareekshana kriyathmakayi |
නැතිවෙනකොට රාජපුබාදීට වසය යි | nethiwenakota rajapubadeeta wasaya yi |
හැබැයි මට අද වෙනකොට පේනවා වෙනම දෙයක් | hebeyi mata ada wenakota penawa wenama deyak |
ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව පොලීසිය පවසයි | gas kada weteema hethuwen marga kihipayak awahira wee ethi bawa poleesiya pawasayi |
මයික්රොසොෆ්ට් රයිට් විසින් මෙය ප්රතිස්ථාපනය කරන ලදී | mayikrosoft rayit wisin meya prathisthapanaya karana ladee |
එසේ වූයේ නම් කුමක් වන්නට තිබුණේ දැයි කීම සිනාරියෝවක් නොවන බැවිනුත් අතීතය ගැන අනාවැකි කීමට වඩා එය තේරුම් ගනිමින් වර්තමාන රනිල් හා අනාගත එජාපයට ඇති සිනාරියෝව නිර්මාණය කිරීම වැදගත් වනු ඇත | ese wuye nam kumak wannata thibune deyi keema sinariyowak nowana bewinuth atheethaya gena anaweki keemata wada eya therum ganimin warthamana ranil ha anagatha ejapayata ethi sinariyowa nirmanaya kireema wedagath wanu etha |
උදාහරණයක් වශයෙන් ඉන්දියානු හමුදා මෙරටින් ඉවත් කිරීම සඳහා ශ්රී ලංකා රජය විසින් එල් | udaharanayak washayen indiyanu hamuda meratin iwath kireema sandaha shree lanka rajaya wisin el |
අපේ රටේ තිබෙන සියලු ගැටලු සිංහල දෙමළ මුස්ලිම් භේදයෙන් තොරව අපි කාටත් පොදුවේ දැනෙනවා | ape rate thibena siyalu getalu sinhala demala muslim bhedayen thorawa api katath poduwe denenawa |
චීනය රන් වලසා සම්මානය ලබයි | cheenaya ran walasa sammanaya labayi |
යකෝ මේ හෙණ ගහන්නේ බෝනසුත් එක්කලද කොහෙද | yako me hena gahanne bonasuth ekkalada koheda |
ජනාධිපති උපදෙස් දුන්නා | janadhipathi upades dunna |
බටහිර කෙන්යාවේ ලොන්ඩියානි නගරයේ සිදු වූ ට්රක් රථ අනතුරෙන් මියගිය සංඛ්යාව දක්වා ඉහළ ගොස් තිබෙනවා | batahira kenyawe londiyani nagaraye sidu wu trak ratha anathuren miyagiya sankyawa dakwa ihala gos thibenawa |
මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ප්රජාතන්ත්රවාදය දේශපාලන පක්ෂ විනාශ කරමින් කටයුතු කරන ජනාධිපතිවරයාට දැන් සැකයක් මතුවෙලා ආණ්ඩුවේ අය ඉවත් වෙයි කියලා | me rate deshapalana sanskthiya wenas karamin prajathanthrawadaya deshapalana paksha winasha karamin katayuthu karana janadhipathiwarayata den sekayak mathuwela anduwe aya iwath weyi kiyala |
හොඳ ආර්ථික ප්රතිපත්ති සහ වැඩසටහන් එවක දී ඉදිරිපත් විය | honda arthika prathipaththi saha wedasatahan ewaka dee idiripath wiya |
ආර්ථික මධ්යස්ථාන කළමනාකරන භාරයන් සඳහන් කළේ වර්ෂාව හේතුවෙන් තොග ගැනුම්කරුවන් පැමිණීමේ අඩුවක් පෙන්නුම් කරන බවයි | arthika madhyasthana kalamanakarana bharayan sandahan kale warshawa hethuwen thoga genumkaruwan pemineeme aduwak pennum karana bawayi |
කෙසේ වෙතත් වසරේදී සිංහරාජය ජෛවගෝල රක්ෂිතයක් ලෙස යුනෙස්කෝවෙන් ප්රකාශයට පත් කළ අතර පසුව එවකට පැවැති මායිම් මත පදනම්ව වසරේදී සිංහරාජය ලෝක උරුම වන භූමියක් ලෙස ප්රකාශයට පත් කරනු ලැබීය | kese wethath wasaredee sinharajaya jaiwagola rakshithayak lesa yuneskowen prakashayata path kala athara pasuwa ewakata pewethi mayim matha padanamwa wasaredee sinharajaya loka uruma wana bhumiyak lesa prakashayata path karanu lebeeya |
අනෙක් සැකකරු කොල්ලකනු ලැබූ රන් ආභරණ හා මුදල් රැගෙන පලාගොස් සිටි අතර එම සැකකරු කොල්ලකකෑ මුදලින් මිලදී ගත් බව කියන කුඩු ග්රෑම් හයක් සමඟ අද අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලිසිය සමත් වී ඇත | anek sekakaru kollakanu lebu ran abharana ha mudal regena palagos siti athara ema sekakaru kollakake mudalin miladee gath bawa kiyana kudu grem hayak samanga ada athadanguwata geneemata angulana polisiya samath wee etha |
මාගේ දෑස දෙස බලනු මෙතෙන් පටන් ඔබ වල් ලොගේක් වල් ලෝගෙක් | mage desa desa balanu methen patan oba wal logek wal logek |
අනතුරෙන් ඉතාල ජාතික සංචාරකයෙකු මිය ගොස් තිබෙනවා | anathuren ithala jathika sancharakayeku miya gos thibenawa |
මා හට අවශ්ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා | ma hata awashya sahayogaya laba deemata emathithuma itha kemeththen medihath wuna |
ඒ සංවිධානයට ශ්රී ලංකා වියට්නාම් මිත්රත්ව පදනමේ උප සභාපති විශේෂඥ වෛද්ය ආර් | e sanwidhanayata shree lanka wiyatnam mithrathwa padaname upa sabhapathi wisheshagna waidya ar |
ලංකාවේ සංවිධිත මාධ්ය ප්රජාව තුල පවත්නා සහයෝගීතාවය පිළිබිඹු කරන මේ මාධ්ය සංවිධාන හයේ එකමුතුව මුළු දිවයිනටම ආදර්ශයක් සපයයි | lankawe sanwidhitha madhya prajawa thula pawathna sahayogeethawaya pilibimbu karana me madhya sanwidhana haye ekamuthuwa mulu diwayinatama adarshayak sapayayi |
යුද්ධයේදී දිවි පිදූ ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා | yuddhayedee diwi pidu abadhitha thaththwayata pathwu saha e wenuwen kepa wu abheetha ranawiruwan sihipath kerena jathika ranawiru semarum uthsawaya ada paswaruwe pewethwenawa |
ගම්පහ දිස්ත්රික්කයේ ගම්මාන ක් මේ වන විට සම්පූර්ණයෙන් ද ගම්මාන ක් අර්ධ වශයෙන් ද හුදකලා කර ඇතැයි කී අමාත්යවරයා පැවසුවේ එන්නත්කරණ කටයුතුවලට සහාය දක්වන ලෙස පළාත් පාලන ප්රධානීන්ට ද තමන් උපදෙස් දුන් බවයි | gampaha disthrikkaye gammana k me wana wita sampurnayen da gammana k ardha washayen da hudakala kara etheyi kee amathyawaraya pewasuwe ennathkarana katayuthuwalata sahaya dakwana lesa palath palana pradhaneenta da thaman upades dun bawayi |
නමුත් ඕ | namuth o |
චීනය සහ මොන්ගෝලියාව | cheenaya saha mongoliyawa |
මරණ බිය දැනෙනුයේ යමක් කමක් ඇති ධනවතුන්ටය | marana biya denenuye yamak kamak ethi dhanawathuntaya |
බැටිස්ටා පාලක හමුදාවේ සිටි කපිතාන්වරයෙකුට ෆිදෙල් කස්ත්රෝ මරා දමන ලෙස නියෝග ලැබුණු නමුත් ඔහු විසින් ෆිදෙල් නිදහස් කරනු ලැබුණි | betista palaka hamudawe siti kapithanwarayekuta fidel kasthro mara damana lesa niyoga lebunu namuth ohu wisin fidel nidahas karanu lebuni |
කුත් පමණයි | kuth pamanayi |
නාකලගමුව අන්තර් හුවමාරුවෙන් පසුව හමුවන දම්බොක්ක හුවමාරුවේ සිට පොතුහැරට කිලෝමීටර් ක පමණ දුරින් කුරුණෑගලට කිලෝමීටර් ක පමණ දුරක් තිබෙන හෙයින් දම්බොක්ක හුවමරුව පොතුහැර පොල්ගහවෙල කෑගල්ල ජනතාවට බෙහෙවින් ප්රයෝජනවත්ය | nakalagamuwa anthar huwamaruwen pasuwa hamuwana dambokka huwamaruwe sita pothuherata kilomeetar ka pamana durin kurunegalata kilomeetar ka pamana durak thibena heyin dambokka huwamaruwa pothuhera polgahawela kegalla janathawata behewin prayojanawathya |
ග්රාම නිලධාරී සෙනෙවිරත්න මහතා සමග අප මුලින්ම ගියේ විදේශයකදී මියගිය කාන්තාවගේ මව සොයා ඇය පදිංචිව සිටින කැකාරිප්පුව ගම්මානයටය | grama niladharee senewirathna mahatha samaga apa mulinma giye wideshayakadee miyagiya kanthawage mawa soya eya padinchiwa sitina kekarippuwa gammanayataya |
එංගලන්තයේ ගින්නකින් ශ්රී ලාංකිකයින් සිව් දෙනෙක් මරුට | engalanthaye ginnakin shree lankikayin siw denek maruta |
ජාතික මදුරු මර්දන සතියට සමගාමීව රාජ්ය හා රාජ්ය නොවන ආයතන පරික්ෂාවට ලක්කර තිබේ | jathika maduru mardana sathiyata samagameewa rajya ha rajya nowana ayathana parikshawata lakkara thibe |
ඩයනාගේ ජීවිතයේ අඳුරු දින තුනක් | dayanage jeewithaye anduru dina thunak |
ඔහුගේ පියා ජිනෝරිස් වඩු බාසුන්නැහේ ලි වලින් වයලීන තැනීමෙහි ද වයලීන වාදනය කිරීමෙහි ද දක්ෂයෙකි | ohuge piya jinoris wadu basunnehe li walin wayaleena theneemehi da wayaleena wadanaya kireemehi da dakshayeki |
ආයතනය අර්බුදකාරී අවස්ථාවලදී පවත්වාගෙන යන්න අවශ්ය නිසයි මාව පත් කරලා උසාවි නියෝග දීලා තියෙන්නේ | ayathanaya arbudakaree awasthawaladee pawathwagena yanna awashya nisayi mawa path karala usawi niyoga deela thiyenne |
මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමෙන් විනාශයට පත්වූ නිවාසවල බඩු බාහිරාදිය ආරක්ෂක අංශවල සහයෙන් ඉවත්කරගන්නා ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක විපතට පත්වූවන්ට උපදෙස් ලබාදී තිබෙනවා | me athara meethotamulla kunu kande kotasak kadaweteemen winashayata pathwu niwasawala badu bahiradiya arakshaka anshawala sahayen iwathkaraganna lesata neethiya samaya ha dakshina sanwardhana amathya sagala rathnayaka wipathata pathwuwanta upades labadee thibenawa |
ජේආරුත් පරාදයි එම්ආරුත් පරාදයි | jearuth paradayi emaruth paradayi |
පවතින එන්නත් නිෂ්පාදනයන්හී ධාරිතාව මහා පරිමාණයෙන් ඉහළ නැංවීමේ ශඛ්යතාව සීමාසහිත වන නමුත් නව එන්නත් නිෂ්පාදකයන් වෙළෙඳපළට පිවිසීම තුළ මෙම කාලය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත | pawathina ennath nishpadanayanhee dharithawa maha parimanayen ihala nenweeme shakyathawa seemasahitha wana namuth nawa ennath nishpadakayan welendapalata piwiseema thula mema kalaya awama kara geneemata hekiyawa lebenu etha |
කිත්සිරි මහතා පැවැසීය | kithsiri mahatha peweseeya |
ලීක්ස් මැනිං වෙළඳපොලේ රුපියල් ක තොග මිලකට අලෙවි වූ අතර කැප්පෙටිපොල ආර්ථික මධ්යස්ථානයේ සහ නුවරඑළියේ ලීක්ස් මිල ගණන්වල තරමක වැඩිවීමක් දක්නට ලැබීමද විශේෂත්වයක් | leeks menin welandapole rupiyal ka thoga milakata alewi wu athara keppetipola arthika madhyasthanaye saha nuwaraeliye leeks mila gananwala tharamaka wediweemak daknata lebeemada wisheshathwayak |
අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු සීමාව ඉක්මවා යන්නට හැකි වුණේ නෑ | anekuth kisidu pithikaruwekuta lakunu seemawa ikmawa yannata heki wune ne |
පසුගිය වසරවල ගංවතුරට බලපෑ සමාන තත්ත්වයක් මෙවරත් වායුගෝලයේ ස්ථාපිත වෙලා | pasugiya wasarawala ganwathurata balape samana thaththwayak mewarath wayugolaye sthapitha wela |
සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධි ශ්රේණීන්ගේ වැඩි සහයෝගයක් හිමිව ඇත්තේ මෙම තෙවන මග ප්රවණතාවටය | sinhala bauddha jathikawadee buddhi shreneenge wedi sahayogayak himiwa eththe mema thewana maga prawanathawataya |
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් කුරුණෑගල මාවතගම පිහිටි නිවසේ දී ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත එම වන්දි මුදලට අදාල ප්රේෂණපත ප්රදානය කරන ලදී | nawika hamuda adhyaksha jenaral meheyum riyar admiral piyal da silwa mahatha wisin kurunegala mawathagama pihiti niwase dee ohuge pawule samajikayin wetha ema wandi mudalata adala preshanapatha pradanaya karana ladee |
පළාත් සභා මැතිවරණය කල් දැමීමේ ද පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වර්තමානයේ අනුගමනය කරන වැඩපිළිවෙළ හා සමාන වැඩපිළිවෙළකිනි | palath sabha methiwaranaya kal demeeme da palath palana ayathana sambandhayen warthamanaye anugamanaya karana wedapiliwela ha samana wedapiliwelakini |
පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා ව්යාපාරය සහ ප්රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර ඇතිවූ ගැටුමකදීයි මොවුන් මියගොස් ඇත්තේ | palastheena adhikariye janadhipathi mahamud abbasge fata wyaparaya saha prathiwadee islameeya kandayam athara ethiwu getumakadeeyi mowun miyagos eththe |
දේශපාලන පක්ෂවල අවස්ථාවාදී සහ ලැජ්ජාසහගත හැසිරීම මෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම් විරහිත ක්රියාදාමය විමසීමට ලක්කළ විට ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් කවුරු කවුරුත් ක්රියා කරන ආකාරය සම්බන්ධයෙන් පුදුමයට පත්වීමට හේතුවක් ද නැත | deshapalana pakshawala awasthawadee saha lejjasahagatha hesireema menma parlimenthuwe wagakeem wirahitha kriyadamaya wimaseemata lakkala wita jineewa abhiyogaya sambandhayen kawuru kawuruth kriya karana akaraya sambandhayen pudumayata pathweemata hethuwak da netha |
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට | e anuwa sthawara thenpathu pahasukam anupathaya siyayata |
ජාත්යන්තර ණය ආපසු ගෙවීම සම්බන්ධව ද තීරණ ගැනෙමින් පවතී | jathyanthara naya apasu geweema sambandhawa da theerana genemin pawathee |
අයිසෙ කෙල්ලන්ට කුනුහරපෙන් බැනලා නිකන් ඇට නැති හිකනලයෙක් වෙන්ඩෙපා ඩෝ | ayise kellanta kunuharapen benala nikan eta nethi hikanalayek wendepa do |
දේශපාලනඥයා සමාජයට අවනත පුද්ගලයෙකු විය යුතුයි | deshapalanagnaya samajayata awanatha pudgalayeku wiya yuthuyi |
ජාතියේ ඉරණම තීරණය කෙරෙන අළුත් ව්යවස්ථාවට ඡන්ද විමසීමක් වෙන දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තු එනවා | jathiye iranama theeranaya kerena aluth wyawasthawata chanda wimaseemak wena dinaye mahinda rajapaksha methithuman parlimenthu enawa |
සුපුරුදු පරිදි සැමියා බස් නැවතුමට රැගෙන පැමිණි ඇය සිය අනියම් පෙම්වතා සමග වෙනත් කූඩුවක් තැනීමට නික්ම ගියාය | supurudu paridi semiya bas newathumata regena pemini eya siya aniyam pemwatha samaga wenath kuduwak theneemata nikma giyaya |
ග්රාම නිලධාරි හා සංවර්ධන නිලධාරි වෘත්තීය සමිති සමග සාකච්ජාවක් ස්වදේශ කටයුතු අමාත්ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අගෝස්තු මස වැනි දින ස්වදේශ කටයුතු අමාත්යාංශයේදී පැවැත්වුණි මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්ය අමාත්ය නිමල් ලාන්සා ස්වදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහත්වරු ද ග්රාම නිලධාරි සංගම්... | grama niladhari ha sanwardhana niladhari wththeeya samithi samaga sakachjawak swadesha katayuthu amathya garu wajira abewardhana methithumage pradhanathwayen agosthu masa weni dina swadesha katayuthu amathyanshayedee pewethwuni mema awasthawa sandaha swadesha katayuthu niyojya amathya nimal lansa swadesha katayuthu ama... |
මියන්මාර හමුදාව සකස් කර ඇති එරට ව්යවස්ථාවට අනුව විදේශිකයකු සමඟ විවාහ වන තැනැත්තකුට රටේ ජනපති ධුරයට පත් විය නොහැකිය | miyanmara hamudawa sakas kara ethi erata wyawasthawata anuwa wideshikayaku samanga wiwaha wana theneththakuta rate janapathi dhurayata path wiya nohekiya |
ලොකු අක්කාගේ මහත්තයාත් නැතිවෙලා | loku akkage mahaththayath nethiwela |
නව දිස්ත්රික් ලේකම්වරයා ලෙස වැඩබාර ගත් ප්රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුවේ වැනි දිසාපතිවරයා වේ | nawa disthrik lekamwaraya lesa wedabara gath prabhath abewardhana mahatha polonnaruwe weni disapathiwaraya we |
රෝහලට ඇතුළත් කළ ඇඟළුම් සේවකයින් ගේ තත්වය බරපතල නොවන බවත් ප්රථිකාර ලබා දීමෙන් අනතුරුව පිරිසක් රෝහලෙන් පිටව ගොස් ඇත | rohalata ethulath kala engalum sewakayin ge thathwaya barapathala nowana bawath prathikara laba deemen anathuruwa pirisak rohalen pitawa gos etha |
දිවයිනේ ප්රසිද්ධ පොත් ප්රකාශන ආයතන මෙන්ම චීනය ජපානය ඉන්දියාව ජර්මනිය එංගලන්තය වැනි විදේශීය රටවල පොත් ප්රකාශන ආයතන ක් පමණ ද මෙවර පොත් ප්රදර්ශනය හා එක්වී සිටින බව සභාපතිවරයා සඳහන් කළේය | diwayine prasiddha poth prakashana ayathana menma cheenaya japanaya indiyawa jarmaniya engalanthaya weni widesheeya ratawala poth prakashana ayathana k pamana da mewara poth pradarshanaya ha ekwee sitina bawa sabhapathiwaraya sandahan kaleya |
කොරෝනා කාලෙ මේ ගම්වල මිනිස්සුන්ට කන්න නැතිව හාමත් වුණා | korona kale me gamwala minissunta kanna nethiwa hamath wuna |
ඒ අනුව දී අඟල් බින්දුවයි දශම බින්දුවයි අටකින් ජල මට්ටම ඉහළ යාමේ වේගය වසරේදී අඟල් බින්දුවයි දශම එකයි හත දක්වා ඉහළ ගොස් තිබෙනවා | e anuwa dee angal binduwayi dashama binduwayi atakin jala mattama ihala yame wegaya wasaredee angal binduwayi dashama ekayi hatha dakwa ihala gos thibenawa |
ලසන්ත ඝාතකයින් නීතිය හමුවට පැමිණ වීම සදහා වෙහෙස වූ ඇතැම් බුද්ධ අංශ නිළධාරින් ද දැන් සිටින්නේ සිරගෙවල් තුළය | lasantha ghathakayin neethiya hamuwata pemina weema sadaha wehesa wu ethem buddha ansha niladharin da den sitinne siragewal thulaya |
ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව අද | janadhipathiwaranaya gena nidahas pakshaye awasan theenduwa ada |
ජනාධිපතිතුමා තමන්ගේ දවසේ වියදම වැඩි කර ගනිද්දී කුස්සියට බදු ගැහුවා | janadhipathithuma thamange dawase wiyadama wedi kara ganiddee kussiyata badu gehuwa |
ඔය කාලෙ වෙද්දි මල්ලිබබා චූටිම චූටියි ඉතිං | oya kale weddi mallibaba chutima chutiyi ithin |
පස්වන ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමිව තිබේ | paswana sthanaya engalantha kandayamata himiwa thibe |
පසුගිය මස වන දින කෙසෙල්වත්ත ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර අත්අඩංගුවට ගත් හැවිරිදි මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු බවයි පොලීසිය සඳහන් කළේ | pasugiya masa wana dina keselwaththa pradeshayedee mema wedi thebeema siduwu athara athadanguwata gath hewiridi mohu denata dubayi hi athadanguwe sitina keselwaththa dinukage sameepathamayeku bawayi poleesiya sandahan kale |
ප්රවීණයින්ගෙන් ඇහුවත් කියන්නේ කෙටි නාට්යයක් කරන්න එපා දිගු නාට්යයක් කරන්න කියලා | praweenayingen ehuwath kiyanne keti natyayak karanna epa digu natyayak karanna kiyala |
කේ කුෂාන්තන් | ke kushanthan |
නිරූපණය තුළින් අද ධනාත්මක දෙයක් දකින්න බැහැනේද නිරූපණය හොඳයි | nirupanaya thulin ada dhanathmaka deyak dakinna beheneda nirupanaya hondayi |
නෑ ඉතින් ඉඳලා ඉඳලා යනකොටනේ අමාරු හැමදාම යනකොට ගානක් නෑ නේ | ne ithin indala indala yanakotane amaru hemadama yanakota ganak ne ne |
ආණ්ඩුකාර කුසලාන තරගය මිස්ටර් මැජෙස්ටික් සදාම් ඉක්බාල් ස්පාර්ක් ඔෆ් ගෝඞ් කේ | andukara kusalana tharagaya mistar mejestik sadam ikbal spark of gon ke |
යාපනය විශ්ව විද්යාලයේ කලා පීඨයේ සිසුන් පිරිසක් ආරම්භ කර තිබු උපවාසය අවසන් කර තිබෙනවා | yapanaya wishwa widyalaye kala peetaye sisun pirisak arambha kara thibu upawasaya awasan kara thibenawa |
ජූලි වැනි දා අරලියගහ මන්දිරියට අයුතු ලෙස ඇතුළු වී දේපළ හානි කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා | juli weni da araliyagaha mandiriyata ayuthu lesa ethulu wee depala hani kireema sambandhayen thawath sekakaruwan thideneku athadanguwata gena thibenawa |
පියදාස මහතාගේ පුතනුවන් වන ජේ | piyadasa mahathage puthanuwan wana je |
නිහඬව සිටීමේ කාලය දැන් අවසන් කළ යුතුයි | nihandawa siteeme kalaya den awasan kala yuthuyi |
මෙම වගකීම් පහෙන් සකාත් හෙවත් දුගී බද්ද ලබා දීමත් හජ් වන්දනය ඉටු කිරීමත් යන දෙක යමක් කමක් ඇති උදවියට පමණක් අනිවාර්ය වන අතර අනෙකුත් වගකීම් තුන සියලු දෙනාට අනිවාර්ය වෙයි | mema wagakeem pahen sakath hewath dugee badda laba deemath haj wandanaya itu kireemath yana deka yamak kamak ethi udawiyata pamanak aniwarya wana athara anekuth wagakeem thuna siyalu denata aniwarya weyi |
ධෛර්යය තියෙන්නේ එතැනයි | dhairyaya thiyenne ethenayi |
විශාල වශයෙන් ජීවිත හානි දේපොළ හානි සිදුවුනා | wishala washayen jeewitha hani depola hani siduwuna |
තංගල්ලේ වැවක් අසලින් හමු වූ බෝම්බය | thangalle wewak asalin hamu wu bombaya |
මේ අතර ජනපති පදවි ප්රාප්තිය වෙනුවෙන් කොළඹ මහ නගර සභාව විසින් පැළ රෝපණයක් විහාර මහාදේවී උද්යානයේ දී පැවැත්විණි | me athara janapathi padawi prapthiya wenuwen kolamba maha nagara sabhawa wisin pela ropanayak wihara mahadewee udyanaye dee pewethwini |
බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක් | baladhareen nosalaka heri sena madina desheeya kramayak gena parisarawediyekugen anawaranayak |
මෙලෙස සංවිධානයේ කටයුතු ප්රශ්න කිරීම නිසා ඇයට අවසානයේ සිදුවුනේ නායකයින්ගේ අණ පරිදි දේශපාලන අංශ නායිකාව ලෙස දරමින් සිටි තනතුර අතහැර සටන් පෙරමුණට යන්න | melesa sanwidhanaye katayuthu prashna kireema nisa eyata awasanaye siduwune nayakayinge ana paridi deshapalana ansha nayikawa lesa daramin siti thanathura athahera satan peramunata yanna |
නමුත් මේ වසර ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ | namuth me wasara ka kalaya thula lankawe kisidu baladhariyekta lasantha wikramathunga mahatha ghathanaya kala ghathakayin heli kireemata thawamath noheki wee thibe |
වේගවත් ශතයක් ද සමගින් ලකුණු ක් රැස් කළ ජෝස් බට්ලන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා | wegawath shathayak da samagin lakunu k res kala jos batlan tharagaye weeraya sammanayen pidum lebuwa |
එනම් පාර්ලිමේන්තුව ඒකපාර්ෂික ලෙස තීරණය කරන විට සමගාමී විෂයයන් පිළිබඳව වූ මධ්යම ආණ්ඩුවේ පනත් පළාත් ප්රඥප්තීන් අභිභවා බලපවත්වයි | enam parlimenthuwa ekaparshika lesa theeranaya karana wita samagamee wishayayan pilibandawa wu madhyama anduwe panath palath pragnaptheen abhibhawa balapawathwayi |
ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ ඉම්රාන්ගේ තුන් අවුරුදු සිරදඬුවම අත්හිටුවීමේ නියෝගය නිකුත් කිරීමට පෙර පාකිස්තාන ශ්රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා දා ඔහුට එරෙහිව පැවති චෝදනාව සම්බන්ධයෙන් විභාග කර සිරදඬුවම නියම කළ අධිකරණ තීන්දුවේ පටිපාටිමය දෝෂ පවතින බව ප්රකාශ කර තිබිණි | islamabad mahadhikaranaya eeye imrange thun awurudu siradanduwama athhituweeme niyogaya nikuth kireemata pera pakisthana shreshtadhikaranaya wisin pereda da ohuta erehiwa pewathi chodanawa sambandhayen wibhaga kara siradanduwama niyama kala adhikarana theenduwe patipatimaya dosha pawathina bawa prakasha kara thibini |
ගරු වැවිලි කර්මාන්ත අමාත්ය නවීන් දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ දේශපාලණ අසාධාරනකම් වලට ලක් වූවන් සහා සහන සැලසීම අද දින වැවිලි කර්මාන්ත අමාත්යාංශ ශ්රවණාගාරයේදී සිදුවිය | garu wewili karmantha amathya naween disanayaka methithumage upades ha magapenweema yatathe pol waga kireeme mandalaye deshapalana asadharanakam walata lak wuwan saha sahana selaseema ada dina wewili karmantha amathyansha shrawanagarayedee siduwiya |
මට මේ ලියුම් ලියන්න ඕන කළේ අවුරුදු පහකට කලින් | mata me liyum liyanna ona kale awurudu pahakata kalin |
රෝග ව්යාප්තිය පැවති කාලසීමාවේදී චීනයේ වූහාන් නගරය ඇතුළුව ලොව පුරා සංචරණ සීමා පනවන ලද නගර රාශියක සිට ගුවන් ගමන් වාර කට අධික සංඛ්යාවක් ඔස්සේ ශ්රී ලාංකිකයන් කට අධික පිරිසක් මෙරටට රැගෙන ඒමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කරනු ලැබුවා | roga wyapthiya pewathi kalaseemawedee cheenaye wuhan nagaraya ethuluwa lowa pura sancharana seema panawana lada nagara rashiyaka sita guwan gaman wara kata adhika sankyawak osse shree lankikayan kata adhika pirisak meratata regena emata shreelankan guwan sewaya katayuthu karanu lebuwa |
දිනසේන රතුගමගේ | dinasena rathugamage |
අගමැතිවරයාගේ නිල ෆේස්බුක් අඩවියේ තබා තිබෙන සටහනකින් දේශප්රේමීන් සහ දේශද්රෝහීන් වශයෙන් බෙදීමේ සංඥාව ඇතුලත් කර තිබේ | agamethiwarayage nila fesbuk adawiye thaba thibena satahanakin deshapremeen saha deshadroheen washayen bedeeme sangnawa ethulath kara thibe |
ශ්රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්රීලංකන් විකුණුම් කාර්යාලය අනුරාධපුර නගරයේදී අද දින විවෘත කිරීමට නියමිතය | shreelankan guwan samagame wikunum karyala jalaya wyaptha kireeme aramunin arambha karana lada nawathama shreelankan wikunum karyalaya anuradhapura nagarayedee ada dina wiwtha kireemata niyamithaya |
කොල්කටාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඇන්ඩෘ රසල් පමණයි | kolkatawa wenuwen wedima lakunu labhiya wuye da end rasal pamanayi |
මේ වනවිට නායක දිමුත් පන්දු කට ලකුණු ක් ලබා සිටින අතර කුසල් මෙන්ඩිස් ලකුණු ක් ලබා සිටින්නේ පන්දු කට මුහුණ දෙමින් | me wanawita nayaka dimuth pandu kata lakunu k laba sitina athara kusal mendis lakunu k laba sitinne pandu kata muhuna demin |
ලූණු ලේවායේ වර්තමාන ප්රධානියාව සිටින්නේ හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ්ඛාන්ය | lunu lewaye warthamana pradhaniyawa sitinne hambanthota nagara sabhawe wipaksha nayaka ayubkanya |
මාවනැල්ලේ සභාපති දා තෙක් රිමාන්ඩ් | mawanelle sabhapathi da thek rimand |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.