Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ශ්රී ලංකාව ඉතාම නිර්දෝෂී හෝ ශ්රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් සභාව කරගෙන යන විශ්ලේෂණය අසාධාරණ බව හෝ මෙයින් අදහස් නොකෙරේ | shree lankawa ithama nirdoshee ho shree lankawa sambandhawa manawa himikam sabhawa karagena yana wishleshanaya asadharana bawa ho meyin adahas nokere |
මහින්දලා ගේ චන්ද සටනේත් ප්රධාන මාතෘකාව බවට පත්වෙන්නේ එයාල කියනා රට බෙදන ව්යවස්ථාව | mahindala ge chanda sataneth pradhana mathkawa bawata pathwenne eyala kiyana rata bedana wyawasthawa |
යුද හමුදා ඇඳුම් කට්ටල පෙට්රල් බෝම්බ සමග පොහොට්ටුවේ තවත් සංවිධායකයෙක් අත්අඩංගුවට | yuda hamuda endum kattala petral bomba samaga pohottuwe thawath sanwidhayakayek athadanguwata |
කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි අක්කරයක පමණ භූමිය මිලදී ගන්නේ තුඩුගල ඩෙප් විජයවර්ධන විසිනි | kollupitiya paswana patumage pihiti akkarayaka pamana bhumiya miladee ganne thudugala dep wijayawardhana wisini |
රට බේරාගත්තා පස්සේ පවුලට රට කන්න දීලා හිටියා | rata beragaththa passe pawulata rata kanna deela hitiya |
එනයින්ම වත්මන් ආණ්ඩුව විවේචනයට ලක් විය යුතු බොහෝ කරුණු කාරණා තිබේ | enayinma wathman anduwa wiwechanayata lak wiya yuthu boho karunu karana thibe |
එපමණක් නොවෙයි පැල්වත්ත හා සෙවණගල කර්මාන්තශාලා පවත්වාගෙන යන ලංකා සීනි සමාගම මගේ අමාත්යාංශය යටතට පත්වන විට රුපියල් බිලියනය පාඩුවක් ලබමින් සිටියා | epamanak noweyi pelwaththa ha sewanagala karmanthashala pawathwagena yana lanka seeni samagama mage amathyanshaya yatathata pathwana wita rupiyal biliyanaya paduwak labamin sitiya |
පසුගිය සමයේ ජංගම වෙළෙඳාමේ යාමේදී අලුත් කාන්තාවක හා සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වාසනාව පෑදුනේ කොරෝනා නිසා පැන වූ සංචරණ සීමා හේතුවෙනි | pasugiya samaye jangama welendame yamedee aluth kanthawaka ha sambandhathawak arambha kireemata wasanawa pedune korona nisa pena wu sancharana seema hethuweni |
උපපත්තිදෙවා විසුද්ධිදෙවා | upapaththidewa wisuddhidewa |
මෙහි ගෘහනිර්මාණ සැළසුම ඉතා අලංකාර වන අතර නිතර අප දකින තරමේ නිර්මාණ සැලසුමකට එහා ගිය අපූරු නිර්මානයකි | mehi ghanirmana selasuma itha alankara wana athara nithara apa dakina tharame nirmana selasumakata eha giya apuru nirmanayaki |
මේවා පරිපාලනය වෙනුවෙන් ප්රාදේශීය සභා ජනතා මධ්යස්ථාන | mewa paripalanaya wenuwen pradesheeya sabha janatha madhyasthana |
මේ සියලු හොරුන් මර්දනයට අදාළව බලවත් දූෂණ විරෝධී පනතක් ගෙන එන බවද අධිකරණ ඇමැතිවරයාද කියයි | me siyalu horun mardanayata adalawa balawath dushana wirodhee panathak gena ena bawada adhikarana emethiwarayada kiyayi |
රංජනී හා තිස්සමහාරාමයේ ගගසිරිපුර පදිංචිව සිටි කේ | ranjanee ha thissamaharamaye gagasiripura padinchiwa siti ke |
ශ්රී ලංකාවේ ප්රථම හොලිවුඩ් චිත්රපටය සිනමාවේදී චන්ද්රන් රත්නම් විසින් නිර්මාණය කර ඇත | shree lankawe prathama holiwud chithrapataya sinamawedee chandran rathnam wisin nirmanaya kara etha |
අනෙක් පැත්තෙන් අපේ සැබෑ ජාත්යන්තර මිතුරන් අපෙන් ඈත් කරනවා | anek peththen ape sebe jathyanthara mithuran apen eth karanawa |
රොනී ලීච්ගෙ වඩේ කතාව තනි අතින් පරිප්පු වඩේ මෙහෙම හදනවනම් උලුදු වඩේ කොහොම හදයිද | ronee leechge wade kathawa thani athin parippu wade mehema hadanawanam uludu wade kohoma hadayida |
මෙම මාධ්ය හමුවේදී ප්රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා සාහිත්යවේදී චාල්ස් දයානන්ද ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ යන අයද අදහස් දැක්වීය | mema madhya hamuwedee praweena rangana shilpinee deepani silwa sahithyawedee chals dayananda jyeshta kathikacharya asela rangadewa sinamawedee anuruddha jayasinha yana ayada adahas dekweeya |
පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ ඇති කරන්නට ගිය විශාල ගැටුමක් සහ අසමගියක් සමථයට පත් කිරීමට ප්රදේශයේ මහා සංඝරත්නයට හා කරදියනරූ හා අරලගංවිල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි | polonnaruwa maduruoya diwulapathana gammanayata pemina ethi karannata giya wishala getumak saha asamagiyak samathayata path kireemata pradeshaye maha sangharathnayata ha karadiyanaru ha aralaganwila polis sthanaye polis niladhareenta hekiyawa lebini |
විවාහ දිවිය තුළ සතුටට වඩා වද වේදනා බහුල වේ | wiwaha diwiya thula sathutata wada wada wedana bahula we |
මේ අතර වැට් බදු වැඩිවීම ගැන ද ඒ මහතා අදහස් දැක්වූ අතර යූඑන්පියේ සඳළු තලේ සිටින නායකයින්ට මෙම බදු වැඩිවීම දැනෙන්නේ නැති බවය | me athara wet badu wediweema gena da e mahatha adahas dekwu athara yuenpiye sandalu thale sitina nayakayinta mema badu wediweema denenne nethi bawaya |
කෙසේ වෙතත් ගුවන්යානය සුරක්ෂිතව ගොඩබැස්සවීමට නියමුවා සමත්ව තිබෙනවා | kese wethath guwanyanaya surakshithawa godabessaweemata niyamuwa samathwa thibenawa |
ඒ ජනවාරි වෙනිදා ලසන්ත සිහිකිරමින් පැවති සාකච්ඡාවකදී ඔහුව මිහිදන් කර ඇති බොරැල්ල සුසාන භූමියේදී ය | e janawari wenida lasantha sihikiramin pewathi sakachchawakadee ohuwa mihidan kara ethi borella susana bhumiyedee ya |
පාර්සලෙන් එළියට පැන්නේ තැඹිලි කෝම්බයි තව ලට්ට ලොට්ට වගයකුයි | parsalen eliyata penne thembili kombayi thawa latta lotta wagayakuyi |
ක් පමණ වන රැකියා විරහිත උපාධිධාරීන් තමන්ට රැකියා ලබාදෙන ලෙසට බලකරමින් පෙරේදා කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට විරෝධතා පා ගමනක් ආරම්භ කළ අතර ලෝටස් වටරවුමේදී එම විරෝධතා පා ගමනට කඳුළු ගෑස් හා ජල ප්රහාරයක් එල්ල විය | k pamana wana rekiya wirahitha upadhidhareen thamanta rekiya labadena lesata balakaramin pereda kotuwa dumriyapala idiripita sita wirodhatha pa gamanak arambha kala athara lotas watarawumedee ema wirodhatha pa gamanata kandulu ges ha jala praharayak ella wiya |
ඇමති කෙහෙළියගේ පුත් රමිත් යි සංචිතයට | emathi keheliyage puth ramith yi sanchithayata |
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යාම වැදගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශ කර තිබෙනවා | kolamba waraye negenahira paryanthaya shree lanka waraya adhikariya magin pawathwagena yama wedagath bawa da janadhipathiwaraya mehidee prakasha kara thibenawa |
ඉදින් එවැනි ක්රෑර සංවිධානයක් විනාශ කරනු පිණිස පලස්තීනයට බෝම්බ දැමිය යුතුය | idin eweni krera sanwidhanayak winasha karanu pinisa palastheenayata bomba demiya yuthuya |
නිකිණි පුර පසළොස්වක පොහෝදා හිරු ධර්ම දේශනාව මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමින්ද්රයන් වහන්සේගේ සුමධුර දම්සක් හඬ සම්පූර්ණ ධර්ම දේශනාව සවන්දීමට වෙත පිවිසෙන්න | nikini pura pasaloswaka pohoda hiru dharma deshanawa medirigiriye siddhartha swamindrayan wahansege sumadhura damsak handa sampurna dharma deshanawa sawandeemata wetha piwisenna |
අද මගේ ජීවිතේ අළුත් වෙන්න පටන් අරගෙන | ada mage jeewithe aluth wenna patan aragena |
ඔයා අපේ සංවිධානය මෙහෙයවනවා | oya ape sanwidhanaya meheyawanawa |
මෙම සමාරම්භක උත්සවයට සමගාමීව රජරට පුරවරයේ සිට දේශීය වෛද්ය ක්රමය ජාත්යන්තරය තුළ පවා පතල කරමින් කීර්තියක් අත්කර දුන් දේශීය වෛද්යවරුන් දෙදෙනෙකුට දේශකීර්ති වෛද්ය විශාරද සම්මානය ප්රදාන කරනු ලැබීය | mema samarambhaka uthsawayata samagameewa rajarata purawaraye sita desheeya waidya kramaya jathyantharaya thula pawa pathala karamin keerthiyak athkara dun desheeya waidyawarun dedenekuta deshakeerthi waidya wisharada sammanaya pradana karanu lebeeya |
හිටපු කොටි දෙදෙනකුට වසර බැගින් සිර දඬුවම් | hitapu koti dedenakuta wasara begin sira danduwam |
ඒ ළඟ කොස් ගහක් තියෙනවා | e langa kos gahak thiyenawa |
අරාබි තාරකා ශාස්ත්ර්රඥයින් ප්ටොලමිගේ තාරක මණ්ඩල අනුගමනය කලද ඔවුන් විසින් දෙවන තාරකා මණ්ඩලයක් ඇයගේ පාදයේ සිටින මාලුවෙක් ලෙස නිරූපණය කරමින් ඇතුලත් කරන ලදී | arabi tharaka shasthrragnayin ptolamige tharaka mandala anugamanaya kalada owun wisin dewana tharaka mandalayak eyage padaye sitina maluwek lesa nirupanaya karamin ethulath karana ladee |
අයි | ayi |
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්රවාහන රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය | sujith hewajulige saha anjula mahika weerarathna riya anathuruwalin wasarakadee me rate jeewitha thun dahasak pamana ahimi wana bawa prawahana rajya amathya lasantha alagiyawanna mahatha parlimenthuwedee ada pewaseeya |
පිලිවෙලට | piliwelata |
මේ අතර ප්රහාරයෙන් පසුව ලන්ඩන් නගරාධිපති සිද්ධික් ඛාන් පවසා තිබුණේ මෙවැනි ත්රස්ත ප්රහාර ලොව සැමතැනම සිදුවන අතර එය සාමාන්ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි | me athara praharayen pasuwa landan nagaradhipathi siddhik kan pawasa thibune meweni thrastha prahara lowa semathenama siduwana athara eya samanya thaththwayak bawata pathwa ethi bawayi |
මෙම ප්රහාරයන් දෙකට ම සහභාගී වූයේ ආණ්ඩු පක්ෂයේ පිරිස් ය | mema praharayan dekata ma sahabhagee wuye andu pakshaye piris ya |
ගොඩගම අනතුරින් දෙදෙනෙක් මරුට | godagama anathurin dedenek maruta |
දේවල් තමයි අධ්යයනය කරන්නේ | dewal thamayi adhyayanaya karanne |
මේ නිසා පෙරහැර ස දහා අලි ඇතුන් හිඟ බවට හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය නිතර ප්රකාශ නිකුත් කරති | me nisa perahera sa daha ali ethun hinga bawata heele ali ethun himikaruwange sangamaya nithara prakasha nikuth karathi |
වෛද්යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට | waidyawariyaka lesa penee siti kanthawak athadanguwata |
ඉතින් ඒ පෝස්ටර් ගහපු අයව මට හොයාගන්න පුළුවන් නම් අද මට කළ හැකි උපරිම ජනාධිපති සම්මානය දෙනවා ඒ අයට | ithin e postar gahapu ayawa mata hoyaganna puluwan nam ada mata kala heki uparima janadhipathi sammanaya denawa e ayata |
කරුණාවන්තය | karunawanthaya |
ලොකුළුෑණු මිල ඉහළට | lokuluenu mila ihalata |
සහනය ලබා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු | sahanaya laba ganna lesa anduwata bala karamu |
මන්නාරමේ සුරුවමකට එල්ල කරන ලද එක් ගල්පහරකින් රටේ සෙසු ප්රදේශවල ආගමික සහජීවනයට දැඩි හානියක් සිදුකළ හැකි බව තේරුම් ගත යුතුය | mannarame suruwamakata ella karana lada ek galpaharakin rate sesu pradeshawala agamika sahajeewanayata dedi haniyak sidukala heki bawa therum gatha yuthuya |
පෙරේරා කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ති්ර සුනිල් හ දුන්නෙත්ති අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ටී | perera karunarathna paranawithana parlimenthu manthira sunil ha dunneththi allas ha dushana wimarshana komishan sabhawe sabhapathi hitapu shreshtadhikarana winisuru tee |
දැන් ඊළඟ අදියරට සූදානම් වෙනව | den eelanga adiyarata sudanam wenawa |
නොසැලකිලිමත් ලෙස පොලීසිය මෙම විමර්ශනය සිදු කර ඇති බව ඉදිරිපත් කළ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවත් විනිසුරුවරයා පැවසුවා | noselakilimath lesa poleesiya mema wimarshanaya sidu kara ethi bawa idiripath kala sakshi wishwasaneeyathwayen thora bawath winisuruwaraya pewasuwa |
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන ක ණය මුදලක් වාණිජ බැංකු හා විවිධ ආයතන වෙත ගෙවිය යුතු බවද එහිදී සඳහන් කළ ඇමැතිවරයා ඒ සඳහා ගෙවන මාසික පොලිය රුපියල් බිලියන | lanka kanija thel sansthawa me wanawita rupiyal biliyana ka naya mudalak wanija benku ha wiwidha ayathana wetha gewiya yuthu bawada ehidee sandahan kala emethiwaraya e sandaha gewana masika poliya rupiyal biliyana |
බ්රෙක්සිට් සඳහා ප්රචාරනයේ යෙදුණූ බෝරිස් ජොන්සන්ලා නයිජෙල් ෆෙරාජ්ලා විසින් ගෙන ගිය ප්රචාරයන්ද ඒසේම වැරදි දත්තයන් සහ බොරුව මත සිදුකරනු ලැබූ බවට ප්රකටය | breksit sandaha pracharanaye yedunu boris jonsanla nayijel ferajla wisin gena giya pracharayanda esema weradi daththayan saha boruwa matha sidukaranu lebu bawata prakataya |
එහි සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර භාවිත කරන ලද සිලින්ඩර යළි භාර ගැනීමට ක්රියා කිරීම නිසා ගෑස් බෙදා හැරීමේ කටයුතු පමා වී ඇති බවයි | ehi sabhapathi theshara jayasinha hiru prawththi anshayata adahas dakwamin sandahan kale meeta pera bhawitha karana lada silindara yali bhara geneemata kriya kireema nisa ges beda hereeme katayuthu pama wee ethi bawayi |
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසා දැමීමට සිදුවුවහොත් දිනකට රුපියල් කෝටි ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා | norochchole gal anguru balagaraya wasa demeemata siduwuwahoth dinakata rupiyal koti ka pamana paduwak siduwana bawa widuliya pawichchi karannange sangamaya pawasanawa |
අනතුරුව පසුදා එනම් සඳුදා දින ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්රය ජාතික මැතිවරණ කොමිසමට භාරදීමට පැමිණෙන අවස්ථාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දූත පිරිසක් එක්වීමට ද සැලසුම් කර තිබිණ | anathuruwa pasuda enam sanduda dina gotabhaya rajapaksha siya namayojana pathraya jathika methiwarana komisamata bharadeemata peminena awasthawata shree lanka nidahas pakshaye dutha pirisak ekweemata da selasum kara thibina |
ඒ හැරුණ කොට සුරංග හෝටලේ ඉඳන් ආවට පස්සේ මාත් එක්ක වචන කිහිපයක් කතා කළා | e heruna kota suranga hotale indan awata passe math ekka wachana kihipayak katha kala |
විහඟනා සිසුවිය අඹන්පොළ නගරයේ පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවායි හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් ඇය ප්රතිකාර සඳහා පසුගිය දා ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා | wihangana sisuwiya ambanpola nagaraye padinchi daruwan thidenakugen yuth pawulaka balama daruwayi hadisiye ethiwu hise amaruwak ha wamanayak hethuwen eya prathikara sandaha pasugiya da galgamuwa disa rohalata ethulath kara thibenawa |
ඔක්තෝබර් මස වැනිදා අවසන් පැය කිහිපයක ගෙවෙනා තෙක්ම නෞකාවේ ගමනාන්තය ලෙස සඳහන්ව තිබූයේ කොළඹයි | okthobar masa wenida awasan peya kihipayaka gewena thekma naukawe gamananthaya lesa sandahanwa thibuye kolambayi |
අප මේ වෙදනාව හිතේ තබා මේ අභියෝගයට මුහුණ දෙමු | apa me wedanawa hithe thaba me abhiyogayata muhuna demu |
ආටීමියා කියන්නෙත් ඉස්සන්ගේ කුලයට අයත් සතෙක් | ateemiya kiyanneth issange kulayata ayath sathek |
යළි එහි වැඩ දැන් කරගෙන යයි | yali ehi weda den karagena yayi |
මේ ආකාරයට විවිධ පියවර ඔස්සේ දරුවන් ඉතිරි කිරීමට යොමුකරවමින් ශ්රී ලංකාවේ අනාගත පරපුර මූල්යමය වශයෙන් වගකීම්සහගත පුරවැසියන් බවට පත්කිරීම බැංකුවේ අරමුණ වේ | me akarayata wiwidha piyawara osse daruwan ithiri kireemata yomukarawamin shree lankawe anagatha parapura mulyamaya washayen wagakeemsahagatha purawesiyan bawata pathkireema benkuwe aramuna we |
රාජ්ය ඇමැතිවරුන්ට සැලකිය යුතු විදිය ගැන ජනපති ලේකම් ලිඛිත උපදෙස් දෙයි | rajya emethiwarunta selakiya yuthu widiya gena janapathi lekam likitha upades deyi |
ඒ ප්රදේශ වෙනුවෙන් විශේෂ සැලසුම් ක්රියාවට නංවනවා | e pradesha wenuwen wishesha selasum kriyawata nanwanawa |
ඉස්සර පොඩි කාලේ මගෙ අකුරු පට්ට කැතයි කියෝගන්න බෑ ලොකු උනාම අපේ පුතා ඩොක්ට කෙනෙක් වේවි කියල අපේ ගෙදර අය හිත හදාගෙන හිටියෙ | issara podi kale mage akuru patta kethayi kiyoganna be loku unama ape putha dokta kenek wewi kiyala ape gedara aya hitha hadagena hitiye |
කඳවුරේ සේවා වනිතා ගොඩනැගිල්ලේ ඇතැම් කාමර පවා අවි හා උණ්ඩ ගබඩා කිරීමට යොදාගෙන තිබුණු අතර එම කාමර වලට ඇතුල්වීම පවා කඳවුරේ නිලධරයින්ට තහනම් විය | kandawure sewa wanitha godanegille ethem kamara pawa awi ha unda gabada kireemata yodagena thibunu athara ema kamara walata ethulweema pawa kandawure niladharayinta thahanam wiya |
සියැට් සමාගමේ රටවල් තුනක අපනයන ගැනුම්කරුවන් කණ්ඩායමක් ශ්රී ලංකාවේ සංචාරයක | siyet samagame ratawal thunaka apanayana genumkaruwan kandayamak shree lankawe sancharayaka |
රටට මුදල් උපයාදෙන විදෙස් ගත ශ්රමිකයින්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්රතිලාභ ලැබෙන යෝජනා ආණ්ඩුව විසින් ක්රියාත්මක කළ යුතුව තිබෙනවා විදෙස්ගත ශ්රමිකයින්ගේ ගැටලූ වැඩිවෙමින් තිබියෙදී ආණ්ඩුව විසර්ජන පනත යටතේ අමාත්යාංශයේ වියදම් කප්පාදු කර තිබීම කණගාටුදායකයි | ratata mudal upayadena wides gatha shramikayintath owunge pawulwala ayatath prathilabha lebena yojana anduwa wisin kriyathmaka kala yuthuwa thibenawa widesgatha shramikayinge getalu wediwemin thibiyedee anduwa wisarjana panatha yatathe amathyanshaye wiyadam kappadu kara thibeema kanagatudayakayi |
අපේ මහප්පගෙ හෝම්කමින් එකේදි මහප්පගෙ යාලුවො ඉඳුල් හෝදපු වතුර එකෙන් මහප්පවයි ලොකුඅම්මවයි නාවන්න ඉඳල තියෙන්නෙ | ape mahappage homkamin ekedi mahappage yaluwo indul hodapu wathura eken mahappawayi lokuammawayi nawanna indala thiyenne |
තත්ත්වය එසේ වුවද ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් තිබේ | thaththwaya ese wuwada anduwa nihanda piliwethak anugamanaya karamin thibe |
සජිත් ප්රේමදාසටත් තිබෙන්නේ රටටම ජම්පර් ඇන්දවීමේ උවමනාවක් මිස වෙන කිසිවක් නොවේ ටීවී දෙරණ රාත්රී ප්රවෘත්ති | sajith premadasatath thibenne ratatama jampar endaweeme uwamanawak misa wena kisiwak nowe teewee derana rathree prawththi |
රාජ්ය බැංකුවල වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්ය බැංකු සේවකයින්ට ලබා දීමට ක්රියාමාර්ග ගන්නා ලෙස අග්රාමාත්යවරයා මුදල් අමාත්යාංශයේ ලේකම් එස් | rajya benkuwala warshayata adalawa methek laba nodun diri deemana parithoshikaya pilibandawa da mehidee sakachcha kala athara kowid wasangatha thaththwaya hethuwen ethi wu mulya arbudaya da selakillata ganimin ema diri deemanawa rajya benku sewakayinta laba deemata kriyamarga ganna lesa agramathyawaraya mudal amathyans... |
එය ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්රී නලින් හේවගේ මහතාගේ යෝජනාවකි | eya janatha wimukthi peramune palath sabha manthree nalin hewage mahathage yojanawaki |
බදුරලියේ වෙඩි තැබීමක් කාන්තාවකට තුවාල | baduraliye wedi thebeemak kanthawakata thuwala |
පුරාවිද්යා නටබුන් පිළිබඳ ආරක්ෂණ සහ රක්ෂණ කටයුතු කිරීමට සහය දීම දුෂ්කර පළාත්වල විහාරස්ථාන සහ දහම් පාසල් නගා සිටුවීමට සහ අඩු ආදායම්ලාභී පවුල් වෙත අවශ්යතා සපුරාලීම බෞද්ධ ළමයින්ගේ අධ්යාපනය සහ උසස් අධ්යාපනය සඳහා ශිෂ්යත්ව පිරිනැමීම වැඩිහිටියන්ට සතුටින් කල්ගත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම පානීය ජල ව්යාපෘති ග්රාමීය මට්ටම... | purawidya natabun pilibanda arakshana saha rakshana katayuthu kireemata sahaya deema dushkara palathwala wiharasthana saha daham pasal naga situweemata saha adu adayamlabhee pawul wetha awashyatha sapuraleema bauddha lamayinge adhyapanaya saha usas adhyapanaya sandaha shishyathwa pirinemeema wedihitiyanta sathutin kalg... |
කෙසේ නමුත් මරණය සිදු වූ ආකාරය පිළිබඳව වඩාත් ගැඹුරින් පුළුල් අධ්යයනයක් කල යුතු බවද ඒහි වැඩිදුරටත් සඳහන් කර තිබේ | kese namuth maranaya sidu wu akaraya pilibandawa wadath gemburin pulul adhyayanayak kala yuthu bawada ehi wediduratath sandahan kara thibe |
ලී කපන්න ගසට නැගී පුද්ගලයෙකු ඇද වැටි මරුට ඡායාරූප | lee kapanna gasata negee pudgalayeku eda weti maruta chayarupa |
එල්ටීටීඊ ක්රියාකාරකම් නිසා අවි ආයුධ විශාල ප්රමාණයක් ජනතාව අතට පත් විය | elteeteeee kriyakarakam nisa awi ayudha wishala pramanayak janathawa athata path wiya |
මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු විසින් ශ්රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ ලබන මාර්තු වන දායි | manawa himikam komasaris seyin al husen kumaru wisin shree lankawa pilibanda warthawa idiripath karanu labanne labana marthu wana dayi |
තියෙන ටොපි ඇතුළේ වස උඩින් සීනි තවරපුවා | thiyena topi ethule wasa udin seeni thawarapuwa |
ඉන්දියාවම කළඹමින් උපත ලද දරුවා ඡායාරූප | indiyawama kalambamin upatha lada daruwa chayarupa |
කැලෑ කපලා එළි කරලා කාගේවත් උදව් නැතුව ජීවිතය ගෙනියන්න ඒ මිනිස්සු සෑහෙන්න දුකක් විඳලා තියෙනවා | kele kapala eli karala kagewath udaw nethuwa jeewithaya geniyanna e minissu sehenna dukak windala thiyenawa |
එමෙන්ම ස්වාභාවිත තෙල් වර්ග භාවිතා කිරීමද විකල්පයක් බව හෙලි වී ඇත | emenma swabhawitha thel warga bhawitha kireemada wikalpayak bawa heli wee etha |
රටට අවශ්ය නව ව්යවස්ථාවක් | ratata awashya nawa wyawasthawak |
පොලීසිය විසින් පවරන නඩුවලට අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ යුතු බව මෙහිදී අවධාරණය කර තිබේ | poleesiya wisin pawarana naduwalata awasidayaka theeranayak lada wahama e pilibandawa abhiyachana idiripath kala yuthu bawa mehidee awadharanaya kara thibe |
සමස්තයක් ලෙස ළමුන් අපයෝජනයට ලක් වීම් විවිධ හිංසනයන්ට ලක්වීම් ට සාපේක්ෂව වර්ෂයේදී කින් පමණ වැඩි වී තිබේ | samasthayak lesa lamun apayojanayata lak weem wiwidha hinsanayanta lakweem ta sapekshawa warshayedee kin pamana wedi wee thibe |
පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්රවාහන මාධ්ය භාවිතය බව ද ඉදිරි සතිය තුළ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය පෞද්ගලික බස්රථ සංගමය පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය | pasal arambha kireemen pasuwa eelangata muhuna deemata siduwana abhiyogaya prawahana madhya bhawithaya bawa da idiri sathiya thula shree lanka gamana gamana mandalaya paudgalika basratha sangamaya pasal wen ratha himikaruwange sanwidhana ethulu prawahana anshaye baladhareen samanga sakachcha kota e pilibanda widhimath ... |
පසුගිය ජුලි දින මියගිය අයගේ නිවසේ රාත්රි | pasugiya juli dina miyagiya ayage niwase rathri |
මේ රටේ මුද්රිත හා විද්යුත් මාධ්ය සියල්ල ඒ අවස්ථාව ආවරණය කළා | me rate mudritha ha widyuth madhya siyalla e awasthawa awaranaya kala |
දවසක් මම පුතාට කිව්වා මම එයාගේ අම්මා කියලා | dawasak mama puthata kiwwa mama eyage amma kiyala |
මට අවුරුදු තුනක් වගේ විතර වෙනකොට එයාලා මෙහෙන් නීලගිරියට ගිහින් තියෙන්නේ | mata awurudu thunak wage withara wenakota eyala mehen neelagiriyata gihin thiyenne |
සමාජවාදී ශිෂ්ය සංගමය වල්මත් කරවීම සඳහා වූ කුමන්ත්රණ සියල්ල පරාජය කරමින් ජයග්රහණ ලැබීමෙන් ඔප්පු කර තිබෙන්නේ සමාජවාදී ශිෂ්ය සංගමය ජනතා විමුක්ති පෙරමුණෙන් ගැලවීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි | samajawadee shishya sangamaya walmath karaweema sandaha wu kumanthrana siyalla parajaya karamin jayagrahana lebeemen oppu kara thibenne samajawadee shishya sangamaya janatha wimukthi peramunen gelaweemata kisiwekuta ida nodena bawayi |
මම ඒක සතුටින් බාර ගත්තෙ | mama eka sathutin bara gaththe |
අසරණ වූ ඔබේ සිතසනසවන්නට තනනමා සිතත් ගොළු කරයි ඔබේසිතේ සිර වූ ගින්න | asarana wu obe sithasanasawannata thananama sithath golu karayi obesithe sira wu ginna |
ඔබ ලබාදෙන ඒ පුංචි තෑග්ග මේ පුංචි හිත් වලට මහ මෙරක් වගේ දැනේවි | oba labadena e punchi thegga me punchi hith walata maha merak wage denewi |
එහිදී විනිවිදභාවය සහ වගවීම යන යහපාලන මූලධර්ම සඳහා ඉහළ ප්රමුඛතාවක් ලබා දෙමින් රාජ්ය අංශයේ මූල්ය විනය නැවත ඇති කිරීමට අයවැය යොදාගැනීමට අපේක්ෂිතය | ehidee winiwidabhawaya saha wagaweema yana yahapalana muladharma sandaha ihala pramukathawak laba demin rajya anshaye mulya winaya newatha ethi kireemata ayaweya yodageneemata apekshithaya |
තුන්වැනි මහලේ සිටියදී ගුරුත්වාකර්ෂණය පිළිගන්නා තැනැත්තාට සිව්වැනි මහලේදී ගුරුත්වාකර්ෂණය නොපෙනීමට හේතුවක් නැත | thunweni mahale sitiyadee guruthwakarshanaya piliganna theneththata siwweni mahaledee guruthwakarshanaya nopeneemata hethuwak netha |
එළෙස තෙක් එක්ව ගමන් කරමින් දී ලද ජනවරම පෙරට ගෙන ගියේ නම් අඩුම වශයෙන් සැළකියයුතු ප්රගතියක් හෝ අත්කරගත හැකිව තිබුණි | elesa thek ekwa gaman karamin dee lada janawarama perata gena giye nam aduma washayen selakiyayuthu pragathiyak ho athkaragatha hekiwa thibuni |
ඒ අනුව රට තුළ පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්යම රාත්රියෙන් පසුව අහෝසි වී ගිය බවයි ජනාධිපති ලේකම් කාර්යාලය ප්රකාශ කළේ | e anuwa rata thula panawa thibu hadisi neethiya eeye madhyama rathriyen pasuwa ahosi wee giya bawayi janadhipathi lekam karyalaya prakasha kale |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.