Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ආණ්ඩුව කරවන දේශපාලනඥයන්ගේ ගෞරවය අද නැත්තට නැතිවෙලා තිබෙනවා
anduwa karawana deshapalanagnayange gaurawaya ada neththata nethiwela thibenawa
ගංවතුර නායයෑම් කොස්ගමදී ජීවිත බේරාගත් ජනතාවට ආණ්ඩුව මැදිහත්විය යුතුයි
ganwathura nayayem kosgamadee jeewitha beragath janathawata anduwa medihathwiya yuthuyi
දෙවැනි ප්රශ්නය වන්නේ ජනාධිපති ක්රමය අහෝසි කිරීම ගැන ජනතාව අද දරන මතය සජිත් පේ්රමදාස දන්නේ හෝ දැනගත්තේ හෝ කෙසේද යන්නයි
deweni prashnaya wanne janadhipathi kramaya ahosi kireema gena janathawa ada darana mathaya sajith peramadasa danne ho denagaththe ho keseda yannayi
සිදුකළ යුතුව ඇති ඉස්ලාම් ධර්මය නැවත අර්ථකථනය කිරීම අවබෝධකර ගැනිම සහ මුස්ලිම් ප්රජාවගේ බැරෑරුම් ස්වයං ඇගයිම මේ වන විට යම් යම් කණ්ඩායම් අතර පුද්ගලයින් අතර සාකච්ඡාවට ලක්වී තිබුණත් බහුතර ප්රජාව අතරට ළඟා වී නැහැ
sidukala yuthuwa ethi islam dharmaya newatha arthakathanaya kireema awabodhakara genima saha muslim prajawage bererum swayan egayima me wana wita yam yam kandayam athara pudgalayin athara sakachchawata lakwee thibunath bahuthara prajawa atharata langa wee nehe
එහෙත් අපි අත්සන් කළ මෙම ගිවසුම නිසා මහා භාණ්ඩාගාරයට ඇමෙරිකන් ඩොලර් බිලියන
eheth api athsan kala mema giwasuma nisa maha bhandagarayata emerikan dolar biliyana
විශේෂයෙන්ම මුලතිව් ප්රදේශයේ ධීවර කටයුතු සඳහා දකුණු ප්රදේශයෙන් විශාල ධීවරයින් පිරිසක් පැමිණෙන බවට මුලතිව් ධීවරයින් පවසා තිබේ
wisheshayenma mulathiw pradeshaye dheewara katayuthu sandaha dakunu pradeshayen wishala dheewarayin pirisak peminena bawata mulathiw dheewarayin pawasa thibe
ක්රීඩා ක්ෂේත්රය සමිති සමාගම් ක්ෂේත්රය සමාජ කුසලතා ක්ෂේත්රය ශිෂ්ය භට පුහුණුව බාලදකෂ කටයුතු සංස්කෘතික ක්ෂේත්රය සෞඛ්ය සේවා සැපයීම අනාගත රැකියා සඳහා සූදානම් කිරීමේ වැඩසටහන් ඇමරිකා එක්සත් ජනපදයේ පාසල් අධ්යාපනයෙහි පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියට වඩා වැඩි කාලයක් විෂය සමගාමී ක්රියාකාරකම් සඳහා යොදවන අතර ඒ සඳහා ඉහළ පිළි...
kreeda kshethraya samithi samagam kshethraya samaja kusalatha kshethraya shishya bhata puhunuwa baladakasha katayuthu sanskthika kshethraya saukya sewa sepayeema anagatha rekiya sandaha sudanam kireeme wedasatahan emarika eksath janapadaye pasal adhyapanayehi panthi kamara igenum igenweem kriyawaliyata wada wedi kalaya...
සංගක්කාර සුවය ලබන තුරු ශී්ර ලංකා කණ්ඩායම බලා සිටී
sangakkara suwaya labana thuru sheera lanka kandayama bala sitee
පෙරේදා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතට විරුද්ධව කටයුතු කරන්නේ පසුගිය රජයේ වැරදි කරපු උදවියයි සුදු වැන් වලින් කරපු දකුණේ අතුරුදහන් කිරීම් තවමත් මිනිසුන්ට අමතක නැ මේ පනතෙන් අපේ රණවිරුවන්ට කිසියම් හෝ හානියක් නොවේ අසත්ය ප්රචාර වලට නොරැවටෙන්න
pereda parlimenthuwata gena a panathata wiruddhawa katayuthu karanne pasugiya rajaye weradi karapu udawiyayi sudu wen walin karapu dakune athurudahan kireem thawamath minisunta amathaka ne me panathen ape ranawiruwanta kisiyam ho haniyak nowe asathya prachara walata norewatenna
එස්
es
එදා කැරළි ගැසූ අයගේ අත්දැකීම් වලට කන් යොමු කිරීමට තරම් ඉස්පාසුවක් නැති කලබල දේශපාලනයක් කරන අතර ඔවුන්ගේම මනස් ලෝකවල පූජනීය බවට පත්කර ගෙන ඇති හිතලු සුරුවම් ලෙස වන්දනමාන කරනු දකින විට එදා අපි හිටියාටත් වඩා පසුපසට ගිය මානසික මට්ටමක සිටින මොවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි
eda kerali gesu ayage athdekeem walata kan yomu kireemata tharam ispasuwak nethi kalabala deshapalanayak karana athara owungema manas lokawala pujaneeya bawata pathkara gena ethi hithalu suruwam lesa wandanamana karanu dakina wita eda api hitiyatath wada pasupasata giya manasika mattamaka sitina mowun gena ethi wanne a...
ගමක් විනාස කරන අලියා
gamak winasa karana aliya
මෙය න් පසු ලංකාවේ ඉදිරිපත් කෙරෙන හැටහත්වැනි අය වැය වන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී ඉදිරිපත් කරන හත්වැනි අය වැය වෙයි
meya n pasu lankawe idiripath kerena hetahathweni aya weya wana athara mahinda rajapaksha mahatha janadhipathiwaraya lesa pathwee idiripath karana hathweni aya weya weyi
හරිහමන් රැකියාවක් නොතිබුණද ජීවත්වීම සඳහා ඔහු නොයෙක් දෑ සිදු කළේය
harihaman rekiyawak nothibunada jeewathweema sandaha ohu noyek de sidu kaleya
පොලිස් මූල්ය අපරාධ කෙට්ඨාසය පිහිටුවා ඇති අකාරය නීති විරෝධී බවටත් හිටපු ජනපතිගේ ආරක්ෂාව ප්රමාණවත් නොවන බවත් මහජන දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අත් අඩංගුවට ගැනීමේදී නීතිපති උපදෙස් ලබාගත යුතු බවටත් යන කරුණු කිහිපයක් මුල් කරගනිමින් හිටපු ඇමැති මහාචාර්ය ජී
polis mulya aparadha kettasaya pihituwa ethi akaraya neethi wirodhee bawatath hitapu janapathige arakshawa pramanawath nowana bawath mahajana depala pariharanaya kireema sambandhayen deshapalanagnayan ath adanguwata geneemedee neethipathi upades labagatha yuthu bawatath yana karunu kihipayak mul karaganimin hitapu emet...
මෙම පුද්ගලයා දිවයිනේ ප්රසිද්ධ ලියාපදිංචි කාරයෙකු ලෙසත් මහරගම පොලිසිය නිරීක්ෂණය කරන අයෙකු හා පෙර වැරදි ක් හැඳුනුම්පත් දෙකක් සමඟින් අඹවත්තේ රංජිත් නමින් රාජගිරිය ලිපිනයකත් වීරසිංහ ආරච්චිලාගේ අනුර වීරසිංහ නමින් රත්නපුර නිවිතිගල පදිංචි බවට වෙනස් කරමින් කිසිදු මැතිවරණ ලේඛනයකට සඳහන් නොවී මෙලෙස හොරකම් කිරීම්වලදී මුදල්වලින් කැ...
mema pudgalaya diwayine prasiddha liyapadinchi karayeku lesath maharagama polisiya nireekshanaya karana ayeku ha pera weradi k hendunumpath dekak samangin ambawaththe ranjith namin rajagiriya lipinayakath weerasinha arachchilage anura weerasinha namin rathnapura niwithigala padinchi bawata wenas karamin kisidu methiwar...
අජන්ත කුමාර අගලකඩ ත්රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්රික් ටොන් ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇත
ajantha kumara agalakada thriposha nishpadanaya kireemata awashya sampurna yodaya sahitha kiripiti metrik ton k desheeya nishpadithakayangen tharagakaree mila ganan yatathe miladee geneemata saukya amathyanshaya theeranaya kara etha
මැක්කන් විශේෂයක් බෝවීම හේතුවෙන් හැටන් අධ්යාපන කලාපයට අයත් පාසලක් අද දිනයේ තාවකාලිකව වසා දමා තිබේ
mekkan wisheshayak boweema hethuwen hetan adhyapana kalapayata ayath pasalak ada dinaye thawakalikawa wasa dama thibe
නමුත් කිසිවෙකුත් මෙමගින් සිදුවන අහිතකර ප්රතිඵල ගැන නොසිතයි
namuth kisiwekuth memagin siduwana ahithakara prathipala gena nosithayi
මේ ආශ්චර්යය බොහෝදෙනා දකින්න ඇති කියලා මම හිතනවා
me ashcharyaya bohodena dakinna ethi kiyala mama hithanawa
නිමලරාජන් කියන්නෙ ප්රවීණ ජනමාධ්යවේදී සිවරාම්ගේ පරපුරේ කෙනෙක්
nimalarajan kiyanne praweena janamadhyawedee siwaramge parapure kenek
එය දැන් සිටින්නේ අන්තර් ජාතික තලයෙහි සන්ධානගත වීමේ අද්දරකය
eya den sitinne anthar jathika thalayehi sandhanagatha weeme addarakaya
දී චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ ජීවිතය ගැමි සමාජයෙන් විදග්ධ සමාජය වෙත විවෘත වූ බව කිව හැකිය
dee chals silwa gunasinha gurunnansege jeewithaya gemi samajayen widagdha samajaya wetha wiwtha wu bawa kiwa hekiya
මේ දේවල් වෙන්නෙ ජනප්රියත්වය නිසාද ලැබෙන ජනප්රියත්වය නිසා ඒ දේවල් දරාගන්න බැරි අය මේ දේවල් කරනව වෙන්නත් පුළුවන්
me dewal wenne janapriyathwaya nisada lebena janapriyathwaya nisa e dewal daraganna beri aya me dewal karanawa wennath puluwan
විල්පත්තුව ගැන මිනිස්සු බිය වූහ
wilpaththuwa gena minissu biya wuha
මේක ද්වේෂ සහගත චෝදනාවක්
meka dwesha sahagatha chodanawak
එම දරුවාට නිදහසේ මෙන්ම සෞඛ්යාරක්ෂිතවත් මෙන්ම පෝෂණීය ලෙස වැඩෙන්නට නිර්බාධක පරිසරයක් තිබිය යුතුය
ema daruwata nidahase menma saukyarakshithawath menma poshaneeya lesa wedennata nirbadhaka parisarayak thibiya yuthuya
ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු
ka wardhanayak pennum karamin ru
යන වෙබ් සැබැදිය ඔස්සේ වේලාවක් වෙන් කරවා සතියේ දිනවල පෙරවරු
yana web sebediya osse welawak wen karawa sathiye dinawala perawaru
න් පහළ දරුවන් වගේම අවු
n pahala daruwan wagema awu
රටේ තිබුණ වාතාවරණයත් එක්ක දැන් ටිකෙන් ටික යහපත් තත්ත්වයකට පත්වෙන බවක් පෙනෙන්න තියෙනව
rate thibuna wathawaranayath ekka den tiken tika yahapath thaththwayakata pathwena bawak penenna thiyenawa
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නල්ලතන්නිය හා මස්කෙළිය ප්රදේශවල ශ්රීපාද වන්දනාකරුවන් ඇතුලු ප්රදේශයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධව සොයා බැලීමට අද දා පැමිණි හදිසි සංචාරකයකදී මාධ්යයට අදහස් දක්වමිනි
andukarawaraya ese pewasuwe nallathanniya ha maskeliya pradeshawala shreepada wandanakaruwan ethulu pradeshaye janathawata pawathina getalu sambandhawa soya beleemata ada da pemini hadisi sancharakayakadee madhyayata adahas dakwamini
රජය කරන්නේ ක්රීඩා කරන අයට පහසුකම් සැලසීමය
rajaya karanne kreeda karana ayata pahasukam selaseemaya
අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු ක් පරන කතාවක්
ada mama obata kiyanna yanne hariyatama awurudu k parana kathawak
අපට අවශ්ය වන්නේ තවදුරටත් ණය ලබා ගැනීම නොවෙයි
apata awashya wanne thawaduratath naya laba geneema noweyi
ශ්රී ලංකාව වන විට බලශක්ති ස්වයංපෝෂිත ජාතියක් බවට පත් කිරීමට මෙරට රජය අපේක්ෂා කරනවා
shree lankawa wana wita balashakthi swayanposhitha jathiyak bawata path kireemata merata rajaya apeksha karanawa
රංජිත් හේනායකආරච්චි
ranjith henayakaarachchi
ඩී
dee
දී ඇමෙරිකානු සිනමා ආයතනය ඔහුව වසරක තරුවක් ලෙස නම්කරන ලදී
dee emerikanu sinama ayathanaya ohuwa wasaraka tharuwak lesa namkarana ladee
වැරදි තීරණයක් ගත්තට පස්සේ අපි හිතාගන්නවා ආයෙ නම් ආදරේ කරන්නෙ නැහැ කියලා
weradi theeranayak gaththata passe api hithagannawa aye nam adare karanne nehe kiyala
චිත්රපටි ලොවේ නමක් දිනාගත් ටයිටස් තොටවත්ත මහතා ද
chithrapati lowe namak dinagath tayitas thotawaththa mahatha da
ගැනීම රටේ සමස්ත ආර්ථිකයට කළ බලපෑම අදටත් නිසි විමසුමකට ලක්වී නැත
geneema rate samastha arthikayata kala balapema adatath nisi wimasumakata lakwee netha
අගමැති ජනතාව කැමති ආකාරයට කටයුතු කරන්න
agamethi janathawa kemathi akarayata katayuthu karanna
යුක්රේන යුද්ධය හේතුවෙන් නගරවල කොටු වී සිටින ජනතාව එම නගරවලින් ඉවත් කරගැනීම සඳහා ආරක්ෂිත කොරිඩෝ හෙවත් මාර්ග විවෘත කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් පවසා තිබේ
yukrena yuddhaya hethuwen nagarawala kotu wee sitina janathawa ema nagarawalin iwath karageneema sandaha arakshitha korido hewath marga wiwtha kala yuthu bawa eksath jatheenge sanwidhanaye maha lekam entoniyo gutares pawasa thibe
මොකද මේකෙ පිටිපස්සෙත් එකක් තියෙනවානෙ
mokada meke pitipasseth ekak thiyenawane
සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්ය අමාත්යාංශය විසින් ජංගම සේවය සංවිධානය කරනු ලබයි
saukya poshana ha desheeya waidya amathya dosthara rajitha senarathna mahathage upades paridi saukya amathyanshaya wisin jangama sewaya sanwidhanaya karanu labayi
රුපියල් කින් පටන් ගන්නා කණ්ඩායම් ණය ඇතැම් සමාගම් සති වාරික ලෙස අය කරති
rupiyal kin patan ganna kandayam naya ethem samagam sathi warika lesa aya karathi
ඒ ගොල්ලන්ගේ නීතිය මොකක්ද යේ නීතිය
e gollange neethiya mokakda ye neethiya
නමුත් නගර සභාවේ මූල්ය තත්ත්වය ඉතාම නරක අතට හැරීම නිසා මෙම ව්යාපෘතිය ක්රියාත්මක වෙන බවක්ද නොපෙනේ
namuth nagara sabhawe mulya thaththwaya ithama naraka athata hereema nisa mema wyapthiya kriyathmaka wena bawakda nopene
තමාගේ සහෝදරයාගේ ප්රශ්නය වෙලාවෙදී පවා පොලිසිය ක්රියා කළ ආකාරය නිවැරැදි නොවන බවද ඔහු කීවේය
thamage sahodarayage prashnaya welawedee pawa polisiya kriya kala akaraya niweredi nowana bawada ohu keeweya
දෙදෙනකු ඉවුරේ සිට පඳුරු අල්ලා මට අත දී මා ගඟට බැස අකිලට අත දුන් පසු ඔහු ඉතා අමාරුවෙන් ගොඩට ආවේය
dedenaku iwure sita panduru alla mata atha dee ma gangata besa akilata atha dun pasu ohu itha amaruwen godata aweya
ඔහු කියා සිටියේ පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්රතිපත්තිමය තීරණයක් ගන්නා බවයි
ohu kiya sitiye pakshayak lesa e sambandhayen idiriyedee prathipaththimaya theeranayak ganna bawayi
එහෙත් පක්ෂයෙන් නිල මතය වූයේ ස්වාධීන වීමයි
eheth pakshayen nila mathaya wuye swadheena weemayi
පිළියන්දල වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව රෝහලින් පිටව යයි
piliyandala wedi thebeemen thuwala lebu polis pareekshaka niyomal rangajeewa rohalin pitawa yayi
හරිම වල්
harima wal
එම පදනම් වන්නේ මෙරට තුළ මුදල් සැපයුම විශාල වශයෙන් ඉහල දැමීම කළු කඩය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටී තිබීම භාණ්ඩ හිඟය සහ පෝලිම් නිර්මාණයවීම යන සාධකවලින් භාණ්ඩ හා සේවා මිල ඉහල යාම කෙරෙහි ඍජුව සහ වක්රව සිදු කරන බලපෑම ගණනය කිරීමෙන් ය
ema padanam wanne merata thula mudal sepayuma wishala washayen ihala demeema kalu kadaya thula dolarayata sapekshawa rupiyala kada wetee thibeema bhanda hingaya saha polim nirmanayaweema yana sadhakawalin bhanda ha sewa mila ihala yama kerehi rijuwa saha wakrawa sidu karana balapema gananaya kireemen ya
අසමගිය ඇරැඹුණා
asamagiya erembuna
ක් පමණ අතුරු මාර්ගයක යෑමෙන් පිවිසිය හැකි මාබල් බීච් වෙරල තීරය ප්රසිද්ධියට පත්ව ඇත්තේ මාබල් පාෂාණය පිහිටීම නිසා යැයි මම මීට පෙර අසා තිබිනි
k pamana athuru margayaka yemen piwisiya heki mabal beech werala theeraya prasiddhiyata pathwa eththe mabal pashanaya pihiteema nisa yeyi mama meeta pera asa thibini
මෙහෙමයි ප්රියා රණසිංහ නැන්දා විසින් අධ්යක්ෂණය කරපු ඉර අවර ටෙලි නාට්යයේ ප්රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා
mehemayi priya ranasinha nenda wisin adhyakshanaya karapu ira awara teli natyaye pradhana charithaya rangapanna awasthawa lebuna
ද්රවිඩ දෑතක් මත සිහල ඇය වාරු වී සිටියි
drawida dethak matha sihala eya waru wee sitiyi
කෙසේ වෙතත් අංක ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි යසුරු රුද්රගෝ ශ්රී ලංකාව ජයටැඹ කරා රැුගෙන ගියේ තවත් කඩුලූ ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි
kese wethath anka sthanayen panduwata pahara deemata pemini yasuru rudrago shree lankawa jayatemba kara reugena giye thawath kadulu k lakunu puwaruwe ithiriwa thabamini
රත්මලාන ප්රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ නිර්දේශයෙන් ලලිත කලාවේදී සංගීත විශාරද දර්ශනී චන්ද්රසේන මහත්මියට කොළොම්තොට අභිනන්දන සම්මානය ප්රදානය කරන ලදී
rathmalana pradesheeya lekam himali karunarathna mahathmiyage nirdeshayen lalitha kalawedee sangeetha wisharada darshanee chandrasena mahathmiyata kolomthota abhinandana sammanaya pradanaya karana ladee
ජූලි මාසය කිව්වාම අපි කාගේත් මතකයට එන්නේ කළු ජූලියයි
juli masaya kiwwama api kageth mathakayata enne kalu juliyayi
ගරු රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සහ එක්සත් ජාතික පෙරමුණෙ පක්ෂ නායකවරුන්ගෙ මාධ්ය හමුව අරලියගහ මන්දිරයේ සිට සජිවීව
garu ranil wikramasinha methithumage saha eksath jathika peramune paksha nayakawarunge madhya hamuwa araliyagaha mandiraye sita sajiweewa
ක්
k
ඒ මහතා ප්රකාශ කළේ එම ප්රවේශ පත්ර ලැබුණු විගස පාසල් අයදුම්කරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි
e mahatha prakasha kale ema prawesha pathra lebunu wigasa pasal ayadumkaruwan wetha labadeemata katayuthu karana lesa widuhalpathiwarunta upades laba dee thibena bawayi
ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය මේ වනවිට රුපියල් සිට රුපියල් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ
dolarayak sandaha winimaya anupathikaya me wanawita rupiyal sita rupiyal dakwa ihala gos ethi bawayi ohu penwa denne
ධීවර ගැටළු කඩිනමින් විසදන්නැයි අගමැතිගෙන් උපදෙස්
dheewara getalu kadinamin wisadanneyi agamethigen upades
හවුල් ආණ්ඩුව සිදු කරන පරීක්ෂණ කටයුතු අවංකව කි්රයාත්මක වුවාහොත් පියාට වැඩිමහල් සොහොයුරාට හා ඥාතීන්ට මෙන් පියාට වැඩිමහල් සොහොයුරාට හා ඥාතීන්ට මෙන් ම ළඟ ම සට්ටැඹියන්ට ද ලැබෙන්නට නියමිත දේ යෝෂිතට ද නොඅඩුව ලැබෙනු ඇත
hawul anduwa sidu karana pareekshana katayuthu awankawa kirayathmaka wuwahoth piyata wedimahal sohoyurata ha gnatheenta men piyata wedimahal sohoyurata ha gnatheenta men ma langa ma sattembiyanta da lebennata niyamitha de yoshithata da noaduwa lebenu etha
සොරි මචං
sori machan
මාධවීගේ බිල රක්ෂණයෙන් ගෙව්වත් දරුවාගේ බිලට රක්ෂණ හිමිකම් නැත
madhaweege bila rakshanayen gewwath daruwage bilata rakshana himikam netha
ජොනී ඒකට බාල්දි දානවාලූ අලවතුවල තමන්ට ලැබුණ තොරතුර කීවේය
jonee ekata baldi danawalu alawathuwala thamanta lebuna thorathura keeweya
බැසිල්ගේ පුරප්පාඩුවට ධම්මික පෙරේරාගේ නම ගැසට් කරයි
besilge purappaduwata dhammika pererage nama gesat karayi
ටී
tee
පිළිකා රෝහලේ ජ්යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්ය දොස්තර ජයන්ත බලවර්ධන පණිවිඩයක් නිකුත් කරමින් පිළිකා රෝහලේ අඩුපාඩු සපුරා දීම සදහා රෝටරැක්ට් සමාජයට ගන්නා විශිෂ්ට මෙහෙවරට උදව් උපකාර කරන්නැයි සියලු සංවිධාන දානපතියන් හා ලෙන්ගතු හදවත් ඇති සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි
pilika rohale jyeshta upadeshaka wisheshagna waidya dosthara jayantha balawardhana paniwidayak nikuth karamin pilika rohale adupadu sapura deema sadaha rotarekt samajayata ganna wishishta mehewarata udaw upakara karanneyi siyalu sanwidhana danapathiyan ha lengathu hadawath ethi siyalu denagen illeemak karayi
මහේෂ් එදිරිසිංහ
mahesh edirisinha
ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අද වන විට තොරතුරු තාක්ෂණය කෙරෙහි තම අවධානය යොමු කොට තිබෙනවා
jathika apanayanakaruwange mandalaya ada wana wita thorathuru thakshanaya kerehi thama awadhanaya yomu kota thibenawa
එලෙස මුදාගැනීමේ කටයුතුවල නිරතව තිබූ පාරුවක් හංවැල්ල ඇඹුල්ගම ප්රදේශයේදී පෙරලීයාමෙන් හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් අසාධ්ය වී මේ වනවිට හෝමාගම රෝහලට ඇතුළත් කර සිටී
elesa mudageneeme katayuthuwala nirathawa thibu paruwak hanwella embulgama pradeshayedee peraleeyamen hewiridi pasal sisuweku diye gileemen asadhya wee me wanawita homagama rohalata ethulath kara sitee
සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස් අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි
sisuwage idiriyen pemini motar rathaya sisuwageda getee margayen iwathata pena peraleegos asala thibu durakathana kanuwakada getee nathara wee thibini
යකෝ අපිට පුදුම එහෙම කොහොමද කරන්නෙ කියලා
yako apita puduma ehema kohomada karanne kiyala
මෙම ගීතය ශ්රී ලංකාව තුළ ජීවත් වන වතුකරයේ ජීවත් වන ජනයා තුළ පමණක් නොවේ මෙරටින් පිටව ගොස් ඉන්දියාවේ වෙනත් ප්රාන්ත තුළ ජීවත් වන වතු ජන ජීවිතයට සම්බන්ධ වූ ගීතයක් ලෙස හඳුන්වා දිය හැකිය
mema geethaya shree lankawa thula jeewath wana wathukaraye jeewath wana janaya thula pamanak nowe meratin pitawa gos indiyawe wenath prantha thula jeewath wana wathu jana jeewithayata sambandha wu geethayak lesa handunwa diya hekiya
මින් පැහැදිළිවන්නේ වසරේ කොන්දේසි සහිතව ලබාගත් අනුමැතිය වංක චේතනාවෙන් යුතුව ස්වභාව රක්ෂිත භූමියක ප්රශ්නගත ව්යාපෘතිය කි යාත්මක කිරීමට සූක්ෂ්මව යොදාගෙන ඇති බවයි
min pehediliwanne wasare kondesi sahithawa labagath anumethiya wanka chethanawen yuthuwa swabhawa rakshitha bhumiyaka prashnagatha wyapthiya ki yathmaka kireemata sukshmawa yodagena ethi bawayi
ට වැඩි තද වැසි ද ඇති විය හැක
ta wedi thada wesi da ethi wiya heka
න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ
n pamana pasuwa wesi ho gigurum sahitha wesi ethi wana bawayi kalaguna widya departhamenthuwa sandahan kale
එස් නමින් ප්රකට ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව වෙසෙන ජනමාධ්යවේදීන් ගේ ජාලයක් වන ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා ජනමාධ්යවේදියෝ විසිනි
es namin prakata jeewitharakshawa patha ratin beherawa wesena janamadhyawedeen ge jalayak wana shree lankawe prajathanthrawadaya sandaha janamadhyawediyo wisini
එමෙන්ම සෞඛ්ය අධ්යාපන කාර්යාංශයේ සහ යන අංක ඔස්සේ ද අවශ්ය වෛද්ය උපදෙස් ලබාගත හැකි බව බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය චම්පිකා වික්රමසිංහ ප්රකාශ කළා
emenma saukya adhyapana karyanshaye saha yana anka osse da awashya waidya upades labagatha heki bawa bo nowana roga pilibanda wisheshagna waidya champika wikramasinha prakasha kala
වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයගනිමින් ජයවර්ධන මහතා බ්රිතාන්ය පාර්ලිමේන්තුවට පළමුවරට පිවිසියා
wasare pewathi maha methiwaranayen jayaganimin jayawardhana mahatha brithanya parlimenthuwata palamuwarata piwisiya
ඒ ජනවාරි වනදාය
e janawari wanadaya
දැන් ඉන්න අය වෙනයි
den inna aya wenayi
සතයක්වත් නොලැබුණු බව සෞඛ්ය අමාත්යවරිය කියනවා
sathayakwath nolebunu bawa saukya amathyawariya kiyanawa
දාන ශීල භාවනා ඇතුලු ආගමික වැඩසටහන් රැසක් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනාවස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ
dana sheela bhawana ethulu agamika wedasatahan resak atamasthanadhipathi pallegama sirinawasa himiyange anushasakathwayen pewethwe
කොකේන් සහිත සබ්මැරීනයක් ස්පාඤ්ඤයේදී පොලිස් භාරයට
koken sahitha sabmereenayak spaknknayedee polis bharayata
වන උද්යාන වැටලීම් ඒකකය විසින් අද උදෑසන මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ
wana udyana wetaleem ekakaya wisin ada udesana mema pudgalayan athadanguwata gena ethi bawayi warthawanne
අමාත්යවරයා අද මහනාහිමිවරුන් බැහැදුටුවේ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදව දැනුවත් කිරීමටයි
amathyawaraya ada mahanahimiwarun behedutuwe pasugiyada parlimenthuwe sammatha wu thorathuru dena geneeme panatha pilibadawa denuwath kireematayi
පාර්ලිමේන්තු මන්ත්රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන සී
parlimenthu manthree uddhikata wedi thebu siddhiye wimarshana see
අනේ කොහොම හරි චන්ද ටික දීලා හරි ආපහු රට භාර දුමු නේද බලාගෙන යනකොට හොදයිනේ යකෝ
ane kohoma hari chanda tika deela hari apahu rata bhara dumu neda balagena yanakota hodayine yako
මේ අතර වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ලබන සහ යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි
me athara woharika wiganana warthawa sambandhayen parlimenthu wiwadaya labana saha yana dedina thula pewethweemata niyamithayi
ඊසි කෑෂ් ක්රමයට හෙරොයින් බෙදාහැරීමේ නිරතවූ පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගත් පුද්ගලයින් අටදෙනෙකු දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
eesi kesh kramayata heroyin bedahereeme nirathawu pudgalayeku saha ewa miladee gath pudgalayin atadeneku dambulla poleesiya athadanguwata gena thibenawa
කොළඹ බේබෲක් පෙදෙස සිරස ටීවී මූලස්ථාන පරිශ්රයේ සිට
kolamba bebruuruk pedesa sirasa teewee mulasthana parishraye sita
මා සිංහරාජයට යන විට රත්නපුර තිරිවානාකැටිය දෑල නිවිතිගල කරවිට පෑබොටුව කලවාන මානාන දවුගල වතුරාව හංදිය හා වැද්දාගල දක්වා වූ මාර්ගය පටු වූ බැවින් තැනින් තැන මාර්ගය පුළුල් කරමින් හා පාලම් ඉදිකරමින් මාර්ග සංවර්ධන අධිකාරිය භාරධූර කාර්යයක නිරත වී සිටියේය
ma sinharajayata yana wita rathnapura thiriwanaketiya dela niwithigala karawita pebotuwa kalawana manana dawugala wathurawa handiya ha weddagala dakwa wu margaya patu wu bewin thenin thena margaya pulul karamin ha palam idikaramin marga sanwardhana adhikariya bharadhura karyayaka niratha wee sitiyeya