Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද ගණන්හි මෙන් විවේචනාත්මක පුවත්පත් වලට හෝ ගණන්හි මෙන් අන්තර් ජාල මාධ්යවලට එම අවකාශය නැත
ada gananhi men wiwechanathmaka puwathpath walata ho gananhi men anthar jala madhyawalata ema awakashaya netha
යුද හමුදා මාධ්ය අධ්යක්ෂ බි්රගේඩියර් නිලන්ත ප්රේමරත්න සඳහන් කළේ ඊයේ රාත්රීයේ යුද හමුදා සෙබලුන් පිරිසක් මෙම වැටලීමට ගොස් ඇති බවයි
yuda hamuda madhya adhyaksha biragediyar nilantha premarathna sandahan kale eeye rathreeye yuda hamuda sebalun pirisak mema wetaleemata gos ethi bawayi
පුවත් සේවය වාර්තා කර තිබිණි
puwath sewaya wartha kara thibini
අක්කරපත්තුව සිට සාගම දෙසට ධායවනය වු යතුරු පැදියක් රියදුරට පාලනය කර ගත නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය
akkarapaththuwa sita sagama desata dhayawanaya wu yathuru pediyak riyadurata palanaya kara gatha nohekiweema hethuwen margayen iwathata pena peraleemen mema anathura siduwa ethi bawa polisiya sadahan kaleya
මධ්යම පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ගම්පොල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි
madhyama palatha bhara jyeshta niyojya polispathi priyantha weerasuriya mahathage upades matha gampola polisiya wimarshana pawathwagena yayi
නීති විරෝධීව වැලි ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී උප සභාපතිවරයා ඊට බාධා එල්ල කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුණි
neethi wirodheewa weli prawahanaya kala pudgalayeku athadanguwata geneemata giya awasthawe dee upa sabhapathiwaraya eeta badha ella kireema hethuwen ohu athadanguwata ganu lebuni
මේකට තව අවස්ථාවක් දෙන්න ඕනා
mekata thawa awasthawak denna ona
දසුන් රාජපක්ෂ පියාගේ අනුස්මරණ උළෙලට ශ්රී ලංකා නිදහස් පක්ෂය තමාට ආරාධනා කර නැති බව හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය
dasun rajapaksha piyage anusmarana ulelata shree lanka nidahas pakshaya thamata aradhana kara nethi bawa hitapu janadhipathi chandrika bandaranayaka kumarathunga mahathmiya sandahan kalaya
සම්පූර්ණ නවසීලන්ත සංචිතය පහතින්
sampurna nawaseelantha sanchithaya pahathin
රාජ්ය සේවක වැටුප් වැඩිවීමක් සිදුකර නැහැ
rajya sewaka wetup wediweemak sidukara nehe
රටපුරා අසූපන්දහක පමණ යුධ වැන්දඹු කාන්තාවන් ඉන්නවා
ratapura asupandahaka pamana yudha wendambu kanthawan innawa
එබැවින් එම මුහුදු ප්රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවන පිරිස් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි
ebewin ema muhudu pradeshawala dheewara ha nawuka katayuthuwala nirathawana piris awadhanayen katayuthu kala yuthu bawa da kalaguna widya departhamenthuwa pawasayi
මේ අතර අද උදෑසණ කොළඹට පැමිණෙන රථවාහන පරීක්ෂා කිරිම හේතුවෙන් ඇතැම් ස්ථානවල තදබදයක් දක්නට ලැබුණා
me athara ada udesana kolambata peminena rathawahana pareeksha kirima hethuwen ethem sthanawala thadabadayak daknata lebuna
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දැක්වූවා
pethsamkaru wenuwen neethigna hafeel faris mahatha karunu dekwuwa
වැටුප් වැඩිවීම සියයට සියයක්ම සිදු වී නැති බව අප දන්නවා
wetup wediweema siyayata siyayakma sidu wee nethi bawa apa dannawa
එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ථ ප්රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ
ese pawara dee eththe mema samastha pradeshaye ma wananthara eli peheli kara sanwardhanaya kireemata nowe
එය දී මැරයින් සර්විසස් නම් සමාගමක් බවට පත්කළා
eya dee merayin sarwisas nam samagamak bawata pathkala
ඊට හේතුව උණ්ඩියල් හා හවාලා ක්රම මගින් මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතියට වඩා රුපියල් ක වැඩි මුදලක් ගෙවීමයි
eeta hethuwa undiyal ha hawala krama magin mudal eweemedee merata benku paddhathiyata wada rupiyal ka wedi mudalak geweemayi
වෙනද නම් අපි ක් ගහන්නෙත් නෑ
wenada nam api k gahanneth ne
කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය
kalyemedee perakee mahathage mudal pasumbiya sindennata wiya
අධික උෂ්ණත්වය හා ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් පීඩා විදින බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ
adhika ushnathwaya ha shwasana apahasutha hethuwen owun peeda widina bawayi rohal aranchimarga pawasanne
කරන්නේ එකකින්
karanne ekakin
සුමති සම්මාන උළෙල දෙසැම්බරයේ
sumathi sammana ulela desembaraye
ත්රීකුණාමලය දිස්ත්රික්කය තුළ මේ වන විට ශීඝ්ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වෙයි
threekunamalaya disthrikkaya thula me wana wita sheeghra lesa dengu rogeen wartha weema hethuwen eya wasangatha thaththwayak dakwa wardhanaya wee ethi bawa wartha weyi
ඒ අතරෙදීද මේ නිරූපන කටයුතු කරන්නේ ඔව්
e atharedeeda me nirupana katayuthu karanne ow
ඒ අනුව වසරේදීත් අපට ප්රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය
e anuwa wasaredeeth apata prabala janawarama lebena bawa amuthuwen kiwa yuthu netheyida ranil wikramasinha mahatha wediduratath keeweya
පමණ පිරිසක් ද ඉරාකයේ පවතින යුද ගැටුම් නිසා එහි වැසියන්ගෙන් ක පමණ පිරිසක් ද අභ්යන්තරව අවතැන් වී තිබේ
pamana pirisak da irakaye pawathina yuda getum nisa ehi wesiyangen ka pamana pirisak da abhyantharawa awathen wee thibe
ප්රශ්නය පොලිසියේ සේවය කර විශ්රාම ලැබූ පනස්අට හැවිරිදි අයෙකි
prashnaya polisiye sewaya kara wishrama lebu panasata hewiridi ayeki
මහින්ද එනවා ජනගඟ එක්කා
mahinda enawa janaganga ekka
කෘතිය එළිදකි
kthiya elidaki
ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය
ta eha giya balaya bedeeme wisandumakata wuwada elambeemata shree lanka podujana peramune nayaka saha hitapu janadhipathi mahinda rajapaksha mahathage mathaya wiya
නියෝජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටින්නේ මෙම ග්රන්ථය ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් විසින් කියවිය යුත්තක් බවයි
niyojya amathya shantha bandara mahatha adahas dakwamin kiya sitinne mema granthaya shree lanka nidahas pakshaye siyalu samajikayin wisin kiyawiya yuththak bawayi
අතීත මාලදිවයින් වැසියෝ හින්දු ආගමේ පැරණි ආකාරයක් වූ ඇදහීම් වල නිරත වූහ
atheetha maladiwayin wesiyo hindu agame perani akarayak wu edaheem wala niratha wuha
මේ මොකක් කියලද හිතන්නෙ
me mokak kiyalada hithanne
අහස උසට විහිදිලා ගිය බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම අරමුණු කරගෙන ඉන්න සාමාන්ය ගැහැනු ළමයෙක්
ahasa usata wihidila giya balaporoththu mudunpath kara geneema aramunu karagena inna samanya gehenu lamayek
සිට පස්වරු දක්වාද පස්වරු දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි
sita paswaru dakwada paswaru dakwada yali denum dena thuru widuliya kapana bawa widulibala mandalaya kiyayi
මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා
mata akkala thun denek saha ayiya kenek hitiya
බලපත්ර රහිතව කිමිදුම් කටයුතුවල යෙදුණු මෙම පුද්ගලයින් සතුව තිබූ ඩිංගි යාත්රා හතරක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත
balapathra rahithawa kimidum katayuthuwala yedunu mema pudgalayin sathuwa thibu dingi yathra hatharak saha kimidum upakarana nawika hamuda bharayata geneemata katayuthu kara etha
හැටන් දික්ඔය ප්රදේශයට දින කීපයකට වතුර අත්හිටුවයි
hetan dikoya pradeshayata dina keepayakata wathura athhituwayi
පහුගිය කාලේ මහා පරිමාණ මුදල් වංචා ප්රසිද්ධ වෙච්ච අවස්ථාවෙත් ඇත්ත නම් අතරට බොරු නම් දාලා ලොකු ගනුදෙනු ඇතුළත් කරලා සමාජගත කරනවා අපි දැක්කා
pahugiya kale maha parimana mudal wancha prasiddha wechcha awasthaweth eththa nam atharata boru nam dala loku ganudenu ethulath karala samajagatha karanawa api dekka
හැබැයි ඔහුනම් කියන්නේ තමන්ට වඩා හොද නළුෙවක් ඉන්නවා කියලයි
hebeyi ohunam kiyanne thamanta wada hoda naluewak innawa kiyalayi
හොඳ රැකියා සොයා දී යහපත් ජීවිත ඇති කිරීමට කැපවුණා
honda rekiya soya dee yahapath jeewitha ethi kireemata kepawuna
මගේ කාමරේට එන්න අවසර තියෙන්නෙ මගේ හිතගත්ත පූස් කොල්ලට විතරයි
mage kamareta enna awasara thiyenne mage hithagaththa pus kollata witharayi
සේනාධිපති අදත් නොයයි
senadhipathi adath noyayi
සබරගමුව සහ මධ්යම පළාත්වල උදෑසන කාලයේදී තද මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි
sabaragamuwa saha madhyama palathwala udesana kalayedee thada meedum thaththwayak ethiwiya heki bawa da kalaguna widya departhamenthuwa prakasha karayi
මේ අතර ගමට පැමිණි පුතා මව ජීවත් වූ නිවස හා ඇගේ ඉඩකඩම් විකුණා ඇයත් රැගෙන ගමෙන් පිටව ගොස් ඇත
me athara gamata pemini putha mawa jeewath wu niwasa ha ege idakadam wikuna eyath regena gamen pitawa gos etha
වී වගාව සඳහා ප්රමාණවත් පොහොර ගබඩා තුළ පවතින බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර පවසනවා
wee wagawa sandaha pramanawath pohora gabada thula pawathina bawa gowijana sanwardhana komasaris janaral madduma bandara weerasekara pawasanawa
ජෙබනේෂන් රදගුරුතුමනු මෙවර සාහිත්යරත්න සම්මානය ලැබූහ
jebaneshan radaguruthumanu mewara sahithyarathna sammanaya lebuha
වන ආසියානු ක්රීඩා උළෙලේ මෙතෙක් එක් පදක්කමක් හෝ ජයග්රහණය නොකළ ශ්රී ලංකා පිළට කණ්ඩායම් තරඟයකින් පදක්කමක් ජයග්රහණය කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා
wana asiyanu kreeda ulele methek ek padakkamak ho jayagrahanaya nokala shree lanka pilata kandayam tharangayakin padakkamak jayagrahanaya kireeme awasthawak uda wee thibenawa
පැරණි ලාංකික වාස්තු විද්යාත්මක ලක්ෂණ ඔහුගේ නිර්මාණයක් තුළ පළමුව පැහැදිලිව දක්නට ලැබෙන නිර්මාණය තමයි ඊනා ද සිල්වා නිවස
perani lankika wasthu widyathmaka lakshana ohuge nirmanayak thula palamuwa pehediliwa daknata lebena nirmanaya thamayi eena da silwa niwasa
රසායනික හා කාබනික පොහොර කජු වගාව සඳහා යොදා ගැනීමේ ක්රමවේදය පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් ගොවීන් දැනුවත් කිරීමට නියමිතය
rasayanika ha kabanika pohora kaju wagawa sandaha yoda geneeme kramawedaya pilibanda mehidi deergha washayen goween denuwath kireemata niyamithaya
ශ්රී ලංකා පිල සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී තිබූ ඉලක්ක දෙකම සාර්ථක වූ බව ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය
shree lanka pila simbabwe wetha pemineddee thibu ilakka dekama sarthaka wu bawa shree lanka krikat puhunukaru kris silwarwud mahatha peweseeya
ඔයාලත් අරන් කියවන්න
oyalath aran kiyawanna
මීරිගම සිට මීගමුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා
meerigama sita meegamuwa desata dhawanaya wu motar rathayak riyaduruta palanaya kara gatha nohekiwa margayen iwathata pena palamaka getee mema anathura siduwa thibenawa
එහෙත් මහේන්ද්රසිං දෝනිගේ දායකත්වය ඉන්දීය පිලේ මානසිකත්වය ඉහළ නංවනු ඇති බවයි වෝන් කියා සිටියේ
eheth mahendrasin donige dayakathwaya indeeya pile manasikathwaya ihala nanwanu ethi bawayi won kiya sitiye
ටී
tee
එවකට පාර්ලිමේන්තුව හැඳින්වූයේ රාජ්ය සභාව ලෙසයි
ewakata parlimenthuwa hendinwuye rajya sabhawa lesayi
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව ක් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ
e anuwa meratin warthawana mulu kowid rogeen sankyawa k bawa saukya sewa adhyaksha janaralwarayage warthawe dekwe
මේවායේ ඇතැම් සිදුවීම් වලදී පුද්ගලයන් සාමුහික වධහිංසනයට භාජනය වුයේය
mewaye ethem siduweem waladee pudgalayan samuhika wadhahinsanayata bhajanaya wuyeya
ක්ෂණික සෝදිසියක් කළ කඩුගන්නාව පොලිසියට එම වන්දනාකරුවන්ගේ ත්රිවිල් රථය අසල ගැවසෙමින් සිටි වෙනත් ත්රීරෝද රියදුරන් දෙදෙනෙකුගෙන් ප්රශ්න කිරිමේ දී එක් අයකු ගැන සැක සිතී දිගින් දිගටම ප්රශ්න කිරිමේ දී රන් ආභරණ සොයා ගත හැකි වු බවත් සැකකරු අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කඩුගන්නාව පොලිසිය කියයි
kshanika sodisiyak kala kadugannawa polisiyata ema wandanakaruwange thriwil rathaya asala gewasemin siti wenath threeroda riyaduran dedenekugen prashna kirime dee ek ayaku gena seka sithee digin digatama prashna kirime dee ran abharana soya gatha heki wu bawath sekakaru ada mahanuwara mahesthrath adhikaranayata idiripa...
නඩු බඩු ගැන ප්රශ්න කරයි
nadu badu gena prashna karayi
මේ රටේ සමාගම් සීයක් තියෙනවා
me rate samagam seeyak thiyenawa
එන්
en
මේ නිසා පන්දු යවන්නන්ට අවාසිසහගත බව ඔවුන් පෙන්වා දෙනවා
me nisa pandu yawannanta awasisahagatha bawa owun penwa denawa
මෙම මිසයිලය පහළ වලාකුළු මට්ටමින් ශබ්දයට වඩා පස් ගුණයක වේගයෙන් ගමන් කරන බවයි උතුරු කොරියාව සඳහන් කළේ
mema misayilaya pahala walakulu mattamin shabdayata wada pas gunayaka wegayen gaman karana bawayi uthuru koriyawa sandahan kale
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ ටෙස්ට් තරඟාවලි සඳහා සහභාගි වන ශ්රී ලංකා සංචිතය අද සවස ප්රකාශයට පත්කිරීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා
shree lankawa saha bangladeshaya athara pewethweemata niyamitha ekdina saha test tharangawali sandaha sahabhagi wana shree lanka sanchithaya ada sawasa prakashayata pathkireemata niyamitha bawa shree lanka krikat ayathanaya pawasanawa
නන්දසේනට බලය දුන්න මිනිසුන්ගේ ප්රධාන අවශ්යතාවයක් වුනේ පුපුරනව කියල දැන දැනත් සිංගපූරුවේ ගිහින් ආතල් ගත්ත හිටං හුටං කෙනෙක් වෙනුවට රටට ආදරේ කරන පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන ඉහලින්ම හිතන කෙලින් වැඩ කරන පුටිං කෙනෙක්
nandasenata balaya dunna minisunge pradhana awashyathawayak wune pupuranawa kiyala dena denath singapuruwe gihin athal gaththa hitan hutan kenek wenuwata ratata adare karana purawesiyange arakshawa gena ihalinma hithana kelin weda karana putin kenek
මෙවන් කරුණු ගැන අවධානයක් යොමුකිරීමට ගතවූ සතියේ ජනපතිවරයාට අවකාශයක් නොතිබුණි
mewan karunu gena awadhanayak yomukireemata gathawu sathiye janapathiwarayata awakashayak nothibuni
අද උදෑසන ක්රියාත්මක වූ කාන්තා මීටර් කඩුලු පැනීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ සිඩ්නි මැක්ලෝග්ලින්ට හැකි වුණා
ada udesana kriyathmaka wu kantha meetar kadulu peneeme isawwedee nawa loka warthawak pihituwamin ran padakkama dina geneemata amerikawe sidni mekloglinta heki wuna
එබැවින් මේ කියන දූෂණ තොරතුරු සෑහෙන කාලයක් තිස්සේ ඔහු අතේ තිබී ඇති බවට සාධාරණ අනුමානයකට අපට පැමිණිය හැකිය
ebewin me kiyana dushana thorathuru sehena kalayak thisse ohu athe thibee ethi bawata sadharana anumanayakata apata peminiya hekiya
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අධිකරණයේ පෙනී සිටියහ
mema naduwa kedawanu lebu awasthawedee wedathahanamakata lakwee sitina hitapu mahesthrath thilina gamage mahatha ethulu withthikaruwan siwdena adhikaranaye penee sitiyaha
මගීන් වෙනුවෙන් ලංගම සීරුවෙන් සේවකයින්ගේ නිවාඩුත් සීමා කෙරේ
mageen wenuwen langama seeruwen sewakayinge niwaduth seema kere
එහෙමනම් ණය ගන්නේ මොකටද මේක බොරුවක් කියලා අපි කිව්වා
ehemanam naya ganne mokatada meka boruwak kiyala api kiwwa
ඊ සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙත ප්රහාර එල්ල කිරීම සඳහා බහුලව යොදාගත් බෝම්බයක් බව පොලිසිය පැවසීය
ee sanwidhanaya wisin arakshaka ansha wetha prahara ella kireema sandaha bahulawa yodagath bombayak bawa polisiya pewaseeya
සංචාරකයන් ගෙන්වීම සෞඛ්ය උපදෙස් අනුව
sancharakayan genweema saukya upades anuwa
එම අවස්ථාවට සහභාගීවීම සඳහා ගිය අමාත්යවරයා මාධ්ය වෙත අදහස් දක්වමින් හලාවතදී මේ බව කියා සිටියේය
ema awasthawata sahabhageeweema sandaha giya amathyawaraya madhya wetha adahas dakwamin halawathadee me bawa kiya sitiyeya
ත්රිකුණාමලයේ මුරුගපුරි ප්රදේශයෙන් මෙම ආයුධ සොයාගත් බව යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසුවේය
thrikunamalaye murugapuri pradeshayen mema ayudha soyagath bawa yuda hamuda madhya prakashaka brigediyar ruwan wanigasuriya mahatha pewasuweya
යම් මට්ටමක් දක්වා හා ක්රමානුකූලව යන පද මෙහිදී විශේෂයෙන් අවධාරණයට ගත යුතුය
yam mattamak dakwa ha kramanukulawa yana pada mehidee wisheshayen awadharanayata gatha yuthuya
මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාවද ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි බස්රථ කට අධික ප්රමාණයක් සඳහා මෙලෙස මඟී ආසන වෙන් කිරීමේ හැකියාව මේ හරහා උදාකර දී ඇත
mema jangama yedawuma osse thaman kemathi asanaya thoragena wen karawageneeme hekiyawada ethi athara diwayinama awaranaya wana paridi basratha kata adhika pramanayak sandaha melesa mangee asana wen kireeme hekiyawa me haraha udakara dee etha
එල්
el
එහි සිටින තොටියා කඩවසම් තරුණයෙකි
ehi sitina thotiya kadawasam tharunayeki
අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ පමණින් මැතිවරණ කල් දැමීමක් ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙයට පෙර කිසිදු අවස්ථාවක සිදු වී නැති බවත් අධිකරණය විසින් පළාත් පාලන ආයතන ක අදාළව පමණක් මේ වන විට අධිකරණ තීන්දු ලබා දී ඇති බවත් ඔහු සඳහන් කරයි
adhikaranayata pethsamak idiripath wu pamanin methiwarana kal demeemak lanka methiwarana ithihasaye meyata pera kisidu awasthawaka sidu wee nethi bawath adhikaranaya wisin palath palana ayathana ka adalawa pamanak me wana wita adhikarana theendu laba dee ethi bawath ohu sandahan karayi
ලොව චිත්රපට කර්මාන්තයේ ස්වර්ණමය අභිෂේක මංගල්ය වන ඔස්කා සම්මාන උළෙල වන වරටත් අද පැවැත්වුණා
lowa chithrapata karmanthaye swarnamaya abhisheka mangalya wana oska sammana ulela wana waratath ada pewethwuna
ඒ එම උත්සවයට එක්වන ලෙස තමන්ට දැනුම් නොදුන් බව පවසමින් වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟයි
e ema uthsawayata ekwana lesa thamanta denum nodun bawa pawasamin weligama pradesheeya sabhawe sabhapathiwaraya ethulu podujana peramune manthreewarun pirisak wirodhaya pala kireemath samangayi
ජනාධිපතිවරයා කතාව ආරම්භ කළේ අභාවප්රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්රෝ වෙනුවෙන් සිය ශෝකය පළ කරමින්
janadhipathiwaraya kathawa arambha kale abhawapraptha kiyubanu nayaka fidel kasthro wenuwen siya shokaya pala karamin
යතුරුපැදි අනතුරුවලින් පමණක් පුද්ගලයින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ
yathurupedi anathuruwalin pamanak pudgalayin hatharadeneku jeewithakshayata pathwee ethi bawayi polis madhya prakashaka karyalaya sandahan kale
කොමිසම ඒ සම්බන්ධයෙන් මන්ත්රීවරුන්ගෙන් කරුණු විමසීමක් කර හෝ දැනුවත් කර හෝ නැතැයිද ඔහු සදහන් කළේය
komisama e sambandhayen manthreewarungen karunu wimaseemak kara ho denuwath kara ho netheyida ohu sadahan kaleya
ඞීඑස්අයි ඇඞ් එකෙන් පටන් ගත්තෙ
neeesayi en eken patan gaththe
ඒව මහා පරිමාණයෙන් සිදුවෙද්දී පොලිසිය ඇස්කන් පියාගෙන ඉන්නව
ewa maha parimanayen siduweddee polisiya eskan piyagena innawa
ගුරුවරුන්ගේ ගුරු සේවයට හිමි වැටුප ඉහළට තැබීම පිළිබඳව අනෙක් වෘත්තිකයන්ගේ ක්රියා කලාපය කොයිතරම් සාධාරණද සේවය වශයෙන් අංක එකේ සේවාව වශයෙන් සැලකූ ගුරු සේවයට ගුරු සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා කන් කෙඳිරිගෑම කොයිතරම් අගය කළ යුත්තක්ද කෙසේ වුවත් රිචඩ් පතිරණ නම් වූ ඒ වීර පුරුෂයාට ගුරු සංහතියේ ගෞරවාදරය හිමිවිය යුතුය
guruwarunge guru sewayata himi wetupa ihalata thebeema pilibandawa anek wththikayange kriya kalapaya koyitharam sadharanada sewaya washayen anka eke sewawa washayen selaku guru sewayata guru sewaye wetup wedi kireema sandaha kan kendirigema koyitharam agaya kala yuththakda kese wuwath richad pathirana nam wu e weera pu...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා
janadhipathi gotabhaya rajapakshage pradhanathwayen andu pakshaye manthree kandayam hamuwak janadhipathi mandirayedee pewethwuna
වි
wi
බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඊ
badulla disthrik apada kalamanakarana adhyaksha ee
ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ ප්රවාහනය කරන රථ දෙකක් සහ රථ දෙකක් මිලදී ගැනීම සහ විදේශ ගමන් වියදම් සඳහා රුපියල් නව කෝටි හැටනව ලක්ෂ එකොළොස් දහසක රු
janadhipathiwarayage arakshaka ratha prawahanaya karana ratha dekak saha ratha dekak miladee geneema saha widesha gaman wiyadam sandaha rupiyal nawa koti hetanawa laksha ekolos dahasaka ru
උතුරු නැගෙනහිර පදිංචි මෙම පිරිස කුඩා යාත්රා වලින් මිරිස්ස වරායට පැමිණ එහි සිට රණහංසි නැමැති බහුදින යාත්රාවෙන් පිටත්ව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත
uthuru negenahira padinchi mema pirisa kuda yathra walin mirissa warayata pemina ehi sita ranahansi nemethi bahudina yathrawen pitathwa etheyi pareekshana waladee anawaranaya wee etha
ඒ අනුව විරෝධතාවයට සමගාමීව දෑස් සහ දෙඅත් අහිමි ආබාධිත රණවිරුවෙකු අද දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව එම සංවිධානයේ සභාපති යූ
e anuwa wirodhathawayata samagameewa des saha death ahimi abadhitha ranawiruweku ada dahawal sita maranthika upawasayak arambha kala bawa ema sanwidhanaye sabhapathi yu
එල් දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති බවයි
el darana guwan yanayen diwayinata pemina ethi bawayi
එච්
ech
දැන් අපි දෙදෙනාම වයස්ගත නිසා උණගස් දිගේ චෛත්ය මුදුනට නගින්න බැහැ
den api dedenama wayasgatha nisa unagas dige chaithya mudunata naginna behe
එතකොට හමුදාව ජනතාවට මොකුත් කළේ නෑනෙ
ethakota hamudawa janathawata mokuth kale nene