Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අගෝස්තු වන දින ඉන්දුනීසියාව මැලේසියාව පිලිපීනය සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය පිහිටුවා ගත්හ | agosthu wana dina induneesiyawa melesiyawa pilipeenaya singappuruwa saha thayilanthaya yana ratawala widesha amathyawaru pas denekge athsanin yuthuwa thayilanthaye benkokhi widesha katayuthu amathyansha godanengille dee agnidiga asiyanu jatheenge sangamaya pihituwa gathha |
රාජ්ය ගෞරවයට පාත්ර වූ ගිනි නිවන භටයා | rajya gaurawayata pathra wu gini niwana bhataya |
කොමිසමේ අනාවරණයන් අනුව ඉදිරියට යා යුතු ද නැති ද යන තීන්දුව ඇත්තේ ජනපතිවරයා අතය | komisame anawaranayan anuwa idiriyata ya yuthu da nethi da yana theenduwa eththe janapathiwaraya athaya |
පටාචාරා ත් පට්ට ආතල් ඩාන්ස් එකක් දාන් එන්නැති බීට් එකට | patachara th patta athal dans ekak dan ennethi beet ekata |
අලුත් අවුරුදු උදාව පුණ්ය කාලය ළිප ගිනි දැල්වීම ආහාර පිසීම හා ආහාර අනුභවය හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ | aluth awurudu udawa punya kalaya lipa gini delweema ahara piseema ha ahara anubhawaya hisathel gema menma nawa wasare rekeeraksha sandaha pitathwa yama adee neketh charithra neketh seettuwata ethulath we |
තාත්තා අධ්යාපන අධ්යක්ෂවරයෙක් | thaththa adhyapana adhyakshawarayek |
කෙසේ නමුත් දැන් මා පැවසූ තීන්දුව කෙසේ වෙතත් නැවත වරක් රාජපක්ෂලා බලයට පැමිණ තිබේ | kese namuth den ma pewasu theenduwa kese wethath newatha warak rajapakshala balayata pemina thibe |
මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය | mema gamanedee itha dushkara marga resak pasukara yayuthuya |
මේ අවිධිමත් සංවර්ධන ව්යාපෘතියෙන් අවතැන් වන ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර දෙනු වෙනුවට ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට පමණක් දේශපාලකයන් වෙහෙසීම පුදුමයට කරුණකි | me awidhimath sanwardhana wyapthiyen awathen wana janathawata yukthiya ha sadharanathwaya itukara denu wenuwata owunge madiya thara kara geneemata pamanak deshapalakayan weheseema pudumayata karunaki |
එතුමාගේ පක්ෂයට වෙනත් නායකයන්ගේ ඡන්දය යොදා ගැනීම ගැන අදහස මෙකක්ද දයාසිරි ජයසේකර මහතාඅපටත් තියෙන කනගාටුව ඒකම තමයි | ethumage pakshayata wenath nayakayange chandaya yoda geneema gena adahasa mekakda dayasiri jayasekara mahathaapatath thiyena kanagatuwa ekama thamayi |
ලි කාලෙකින් ලියපු නැති නිසා දැන් දැන් ලියන විදියක් අමතකයි | li kalekin liyapu nethi nisa den den liyana widiyak amathakayi |
මම ප්රගීත් නැතුව දවස් ක් මේ ගමන ආවා | mama prageeth nethuwa dawas k me gamana awa |
හෙල්මට් නැති ලයිසන් නැත | helmat nethi layisan netha |
එහිදී බිමල් රත්නායක රාමලිංගම් චන්ද්රසේකර් දීපානී සිල්වා ස්වාමිනාදන් විමල් යාපනය විශ්වවිද්යාලයේ කලාපීඨ ශිෂ්ය සංගම් සභාපතිවරයා පැමිණි සිටි පිරිස ආමන්ත්රණය කළහ | ehidee bimal rathnayaka ramalingam chandrasekar deepanee silwa swaminadan wimal yapanaya wishwawidyalaye kalapeeta shishya sangam sabhapathiwaraya pemini siti pirisa amanthranaya kalaha |
මාතෘ මරණ පිළිබඳ රහසිගත දත්ත විශ්ලේෂණ ක්රමවේදය හඳුන්වාදීම පවුල් සෞඛ්ය කාර්යාංශයේදී අද සිදුකෙරිණි | math marana pilibanda rahasigatha daththa wishleshana kramawedaya handunwadeema pawul saukya karyanshayedee ada sidukerini |
ඒ | e |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් යුත් ශ්රී ලංකා ආණ්ඩුව කිසිදු අවස්ථාවකදී විදෙස් හමුදාවක් සමඟ ගිවිසුම් හෝ සන්ධානගත වී හෝ නැති බව අග්රාමාත්යවරයා එහිදි පැවැසීය | janadhipathi maithreepala sirisena mahathage pradhanathwayen yuth shree lanka anduwa kisidu awasthawakadee wides hamudawak samanga giwisum ho sandhanagatha wee ho nethi bawa agramathyawaraya ehidi peweseeya |
තවත් ආසාදිතයෝ ක් | thawath asadithayo k |
කබ්රාල්ගේ පලිගැනීමේ වියරුව සාමාන්ය දෙයක්ලු | kabralge paligeneeme wiyaruwa samanya deyaklu |
මට ඒ අසුනේ වාඩිවෙද්දී පොඩ්ඩක්වත් බයක් දැනුණේ නැහැ | mata e asune wadiweddee poddakwath bayak denune nehe |
අඟුරුවාතොට නැති වු දැරියගේ නිල් පැහැ ඇඳුමක් ඉව කළ ග්රේරෝ මීටර් සීයක් පමණ ගොස් කළු ගඟේ අතු ගංගාවක් ළඟින් හැරී වසා තිබු කඩයක් අසල නගර වු බව පොලීසිය කියයි | anguruwathota nethi wu deriyage nil pehe endumak iwa kala grero meetar seeyak pamana gos kalu gange athu gangawak langin heree wasa thibu kadayak asala nagara wu bawa poleesiya kiyayi |
රන්ජන්ට දෙහි කපන රෝහිත | ranjanta dehi kapana rohitha |
එම මුදල එක් ධීවරයෙක් සඳහා රුපියල් ක් වැනි ඉතා ම සුළු මුදලකි | ema mudala ek dheewarayek sandaha rupiyal k weni itha ma sulu mudalaki |
ඊට ඔහුගේ බිරිඳ ඇතුළු දෙනෙකුට සහභාගිවීමට අවස්ථාව ලැබුණි | eeta ohuge birinda ethulu denekuta sahabhagiweemata awasthawa lebuni |
උතුරේ ඉඩම් ගැටලු | uthure idam getalu |
වේලාව හවස තුන පසු වී ඇති බැවින් අවට ඇත්තේ නිහඬතාවකි කොරිඩෝවෙන් එහා පැත්තෙහි ඇති වාට්ටු තුළ මේ වේලෙහි කිසි හැලහොල්මනක් නැත | welawa hawasa thuna pasu wee ethi bewin awata eththe nihandathawaki koridowen eha peththehi ethi wattu thula me welehi kisi helaholmanak netha |
නෙතන්යාහුගෙන් බෙනී ගාන්ට්ස්ට ඇරයුමක් | nethanyahugen benee gantsta erayumak |
දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී නිවස පිටුපස තිබූ භාවිතයට නොගත් මෙම ලිදට වැටී තිබුණා | daruwa niwase sellam karamin siti awasthawedee niwasa pitupasa thibu bhawithayata nogath mema lidata wetee thibuna |
මූල්යාධාර සපයන රටවල පවතින ආර්ථික අර්බුද ඊට හේතුවයි | mulyadhara sapayana ratawala pawathina arthika arbuda eeta hethuwayi |
පාලකයෝ ඉතිහාසයේ ඉඳලා රට වළට ඇදලා දාලා | palakayo ithihasaye indala rata walata edala dala |
අනේ මගෙ දුව උයපුවා හරිම රසයි කියා කෑම ගත් මව්පියන් හා පුත්රයා නිදිමතයි කියා නින්දට වැටී තිබේ | ane mage duwa uyapuwa harima rasayi kiya kema gath mawpiyan ha puthraya nidimathayi kiya nindata wetee thibe |
මුළු යුරෝපයේමත් ඕස්ටේ්රලියාවේත් මරණ දඬුවම නැත | mulu yuropayemath osteraliyaweth marana danduwama netha |
මේ නිසා බලය ගන්න බැරුව ආණ්ඩුව පරාජයට පත්විය හැකිව තිබුණා | me nisa balaya ganna beruwa anduwa parajayata pathwiya hekiwa thibuna |
දෙසැම්බර් මැදියම් රැයේදී සහ උදාවන අවස්ථාවේදී නිවුන් දරු උපතක් ඇමරිකාවේ | desembar mediyam reyedee saha udawana awasthawedee niwun daru upathak emarikawe |
අද දින පැවති අධ්යාපන සමූපකාර ණය දෙන සමිතියේ නිලවරණයෙන් ලංකා ගුරුසේවා සංගමය ඉදිරිපත් කළ අපේ කණ්ඩායම රටපුරා පත්වී ඇති නියෝජිතයින් න් ක් ලබා ගනිමින් ක ඉතා විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ඇති බව එම සංගමය පවසයි | ada dina pewathi adhyapana samupakara naya dena samithiye nilawaranayen lanka gurusewa sangamaya idiripath kala ape kandayama ratapura pathwee ethi niyojithayin n k laba ganimin ka itha wishishta jayagrahanayak laba ethi bawa ema sangamaya pawasayi |
මම දින ක් රෝහලේ නතර වෙලා ප්රතිකාර ගත්තා | mama dina k rohale nathara wela prathikara gaththa |
ශ්රීලමුකො ස්වාධීන වෙන බව කියයි | shreelamuko swadheena wena bawa kiyayi |
මාතලේ දිස්ත්රික්කෙය් පමණක් ග්රාමසේවා වසම් කට මෙම වල් අලි තර්ජනය බලපා තිබේ | mathale disthrikkey pamanak gramasewa wasam kata mema wal ali tharjanaya balapa thibe |
මේ සම්බන්ධයෙන් සැළකිල්ලට ගත යූතු කරුණු කිහිපයක් ඇත | me sambandhayen selakillata gatha yuthu karunu kihipayak etha |
රාජ්ය නිලධාරීන්ගේ වංචා ගැන කියන්න අංකයක් | rajya niladhareenge wancha gena kiyanna ankayak |
ගිය අවුරුද්දෙ තමයි පළවෙනි පාරට අම්මට ඇඳුමක් ඇරන්දුන්නෙ | giya awurudde thamayi palaweni parata ammata endumak erandunne |
ටී | tee |
ඉතාලිය මේ සඳහා කදිම නිදසුනයි | ithaliya me sandaha kadima nidasunayi |
පැහැර ගැනීමට ලක්වූ ස්ත්රීයක් තමන් මුහුණ දුන් වේදනාවන් ගැන කතා කිරීම අප ඇතුලු සමාජයක්ම විහිළුවක් කොට ගන්නා තත්ත්වයක් ඇතිවනවා පමණක් නොව දහසකුත් ප්රශ්න වලට බොහෝ විට ඇයව එම අඩම්තේට්ටම් වලට ගොදුරු කරගත්තා වූ උන්ගෙන්ම මුහුණ දීමට සිදුවන විට එහි සැබෑ තත්වය කුමක් විය හැකිද ලංකාවේ අවිහිංසක රහස් පොලීසිවල අවිහින්සා පර්යේෂනයනට මුහු... | pehera geneemata lakwu sthreeyak thaman muhuna dun wedanawan gena katha kireema apa ethulu samajayakma wihiluwak kota ganna thaththwayak ethiwanawa pamanak nowa dahasakuth prashna walata boho wita eyawa ema adamthettam walata goduru karagaththa wu ungenma muhuna deemata siduwana wita ehi sebe thathwaya kumak wiya hekid... |
මොනා උනත් ඊයෙ හන්ගරියෝ හෙන ගේමක් දුන්නා | mona unath eeye hangariyo hena gemak dunna |
දිනෙන් දින කල් ගිය නිදහස් පක්ෂ තීන්දුව අද පෙරවරුවේ | dinen dina kal giya nidahas paksha theenduwa ada perawaruwe |
යුද්ධයේදී ඊශ්රායලය අත්පත් කර ගත් සිනායි කතර වසරේ ඊශ්රායල ඊජිප්තු සාම ගිවිසුම තුළින් නැවත ඊජිප්තුවට පැවරුණා | yuddhayedee eeshrayalaya athpath kara gath sinayi kathara wasare eeshrayala eejipthu sama giwisuma thulin newatha eejipthuwata pewaruna |
ක් අඩුවෙන්ද භූමිතෙල් ලීටරයක් රු | k aduwenda bhumithel leetarayak ru |
මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්ය සුරංඟ උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය | me sambandayen hambanthota maha rohale adhyaksha waidya surannga ubesekara mahathagen wimaseeme dee mese keeya |
කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙති | kolamba agaradaguruthumo jagath manawa himikam mahakomasaris hamuwethi |
මෙහිදී අදහස් දැක්වූඑම සංවිධානයේ සභාපතිනී නීතීඥ සුමනා බෙනරගම මහත්මිය පැවසූවේ හින්සනයන්ට සහ පීඩනයන්ට පත්වන කාන්තාවන් වෙනුවෙන් නීති සහාය ලබාදීමට තම සංවිධානය සූදානමින් සිටින බවයි | mehidee adahas dekwuema sanwidhanaye sabhapathinee neetheegna sumana benaragama mahathmiya pewasuwe hinsanayanta saha peedanayanta pathwana kanthawan wenuwen neethi sahaya labadeemata thama sanwidhanaya sudanamin sitina bawayi |
තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව එහි අවශ්යතාව පිළිබඳව අපේ රට තුළ මූලික කතිකාවතක් ඇති වෙලා බොහෝ කාලයක් වෙනවා | thorathuru denageneeme panatha pilibadawa ehi awashyathawa pilibandawa ape rata thula mulika kathikawathak ethi wela boho kalayak wenawa |
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන නාවික හමුදා සාමාජිකයන් දෙදෙනාය | elesa rimand karanu lebuwe kasthurige gaminee saha muthuwahennadi aruna thushara mendis yana nawika hamuda samajikayan dedenaya |
ප්රශ්නය ඔබට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණෙත් පවුලෙ තත්ත්වය මොකක් වෙයිද රණතුංග පවුල ශ්රී ලංකා නිදහස් පක්ෂයට බොහොම සම්බන්ධ පවුලක් | prashnaya obata podu apekshakaya washayen idiripath wenna awasthawa lebuneth pawule thaththwaya mokak weyida ranathunga pawula shree lanka nidahas pakshayata bohoma sambandha pawulak |
අපි දැන් එයලාට කෝල් කරනවා | api den eyalata kol karanawa |
රත්නපුර පැල්මඩුල්ල ප්රදේශයෙන් හමුවූ ලොව ලොකුම නිල් මැණික් පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත චීනයේ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි | rathnapura pelmadulla pradeshayen hamuwu lowa lokuma nil menik pokura ehi ayithikaruge kemeththa matha cheenaye wendesiye wikineemata piyawara ganna bawa menik ha menik ashritha karmantha rajya amathya lohan rathwaththe mahatha pawasayi |
නජාත් එන් | najath en |
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පල්දෙනිය සංචාරක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය | athadanguwata gath sekakaruwan ada paldeniya sancharaka mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya |
මේ සියලු ආයෝජන සිදු කරන්නේ පරිසර සංරක්ෂණයට මිස වෙනත් කිසිදු දෙයකට නොවෙයි | me siyalu ayojana sidu karanne parisara sanrakshanayata misa wenath kisidu deyakata noweyi |
සුද්දා මාලකට ගැහැවුවැයි තවත් නඩුවක් | sudda malakata gehewuweyi thawath naduwak |
නැතහොත් තවත් තැනෙකට එය අනුගත වී තිබේ | nethahoth thawath thenekata eya anugatha wee thibe |
මේක තමයි කියන කතාව | meka thamayi kiyana kathawa |
රාජ්යය මිනීමරණ විට එය ඒවා සිදු කරන්නේ දුර්විපාක ඇති නොවන පරිදි ය | rajyaya mineemarana wita eya ewa sidu karanne durwipaka ethi nowana paridi ya |
එහි පළවිපාක විවෘතව ප්රකාශ වීමට පටන්ගත් විට අප සමාජය තුළ නැවත වරක් දේශපාලන ප්රචණ්ඩත්වය දරුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලේ වැගිරීම් සහ දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ නව අවධියකට අප පත් වී සිටින බව අපට පෙනෙනු ඇත | ehi palawipaka wiwthawa prakasha weemata patangath wita apa samajaya thula newatha warak deshapalana prachandathwaya darunu manawa ayithiwasikam ullanghanaya kireem le wegireem saha deshapalana asthawarabhawaya pilibanda nawa awadhiyakata apa path wee sitina bawa apata penenu etha |
අපේ රටේ පුණ්යවන්ත ජනතාවට සම්මා සම්බුද්ධ ශාසනයේ දායාදය ලබාදීමට පෙරාතුව මිහිඳු මහෝත්තමයන් වහන්සේ ඉලක්ක කළේ රටේ රජතුමාවයි | ape rate punyawantha janathawata samma sambuddha shasanaye dayadaya labadeemata perathuwa mihindu mahoththamayan wahanse ilakka kale rate rajathumawayi |
පළමු වැකියෙන් ම කතාවේ ප්රධානතම චරිතයක් වන ලොලීටා ඩොලෝරස් පාඨකයිනට හඳුන්වා දෙනු ලැබේ | palamu wekiyen ma kathawe pradhanathama charithayak wana loleeta doloras patakayinata handunwa denu lebe |
දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන මැණික් පතලක් මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය අද වැටලීය | dakune deshapalanagnayakuge hithawathaku bawa kiyana dhanawath wyaparikayaku embilipitiya sewanagala weliara samagipura anawasarayen pawathwagena giya bawa kiyana menik pathalak menik ha swarnabarana adhikariya ada wetaleeya |
සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු සදහා බොහෝ පිරිසක් ජා ඇළ දිස්ත්රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙනවා | sewaka arthasadhaka aramudal sambandha getalu sadaha boho pirisak ja ela disthrik kamkaru karyalaya wetha peminenawa |
එවැන් බොහෝ දේ සිදුවූයේ බොහෝ ආගමික නායකයින් කටයි අධෝමුඛයයි දෙකම වසාගෙන හිටි තත්ත්වයක් තුළය | ewen boho de siduwuye boho agamika nayakayin katayi adhomukayayi dekama wasagena hiti thaththwayak thulaya |
තමාගේ දරුවා වුණත් ඒ දරුවාට පයින් ගහලා එළියට දාන්න මව්පියන්ට අයිතියක් තියෙනවා ද දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව මව්පියන්ගේ වගකීම කුමක්ද අපේ විශේෂඥ වෛද්යතුමන්ලා දේශන කරන විට මේ පිළිබඳව බොහෝ දේ පැහැදිලි කළා | thamage daruwa wunath e daruwata payin gahala eliyata danna mawpiyanta ayithiyak thiyenawa da daruwange surakshithabhawaya pilibandawa mawpiyange wagakeema kumakda ape wisheshagna waidyathumanla deshana karana wita me pilibandawa boho de pehedili kala |
කි | ki |
එසේ නම් ඒ බව පොලිසිය දැන්විය යුතුව තිබිණැයි ප්රධාන මහේස්ත්රාත් ගිහාල් පිලපිටිය මහතා කීවේය | ese nam e bawa polisiya denwiya yuthuwa thibineyi pradhana mahesthrath gihal pilapitiya mahatha keeweya |
කුඩාවියේ සිටි අක්කාට හෝ මට තාත්තාගේ අවසන් මොහොත පවා දකින්නට ඉඩක් ලැබුණේ නැහැ | kudawiye siti akkata ho mata thaththage awasan mohotha pawa dakinnata idak lebune nehe |
කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිලිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකින් මේ පිළිබඳ අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය | kalakaruwan muhuna dee ethi getalu pilibandawa janadhipathi mahinda rajapaksha mahathage pradhanathwayen araliyagaha mandiraye pewathi sakachjawakin me pilibanda awadhanaya yomuwu bawa janadhipathi madhya anshaya sandahan kaleya |
දහඅටදහස් එකසියයක් ආපදාවට සහන කටයුතු අඛණ්ඩව | dahaatadahas ekasiyayak apadawata sahana katayuthu akandawa |
අහසේ සෙල්ලම් දාන්න ගිහින් ගෙදර | ahase sellam danna gihin gedara |
ශ්රී ලංකාවේ සාමාන්ය වී නිෂ්පාදනය සාමාන්යයෙන් මෙට්රික් ටොන් මිලියන ක් වන අතර දී වී නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන ක් වූ බවත් එබැවින් ශ්රී ලංකාවෙි සහල් අවශ්යතාවයෙන් තුනෙන් එකක් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි වැඩ බලන ජනාධිපතිවරයා කීය | shree lankawe samanya wee nishpadanaya samanyayen metrik ton miliyana k wana athara dee wee nishpadanaya metrik ton miliyana k wu bawath ebewin shree lankawei sahal awashyathawayen thunen ekak anayanaya kireemata siduwanu etheyi weda balana janadhipathiwaraya keeya |
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය | okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya |
මේ තමයි මං මගේ ජීවිතයේ පස්තාච්චි කාලේ වෙනකම්ම විභාගෙකට හොඳින් ම මුහුණ දුන්නු වැඩියෙන්ම ලකුණු ගත්තු අවස්ථාව | me thamayi man mage jeewithaye pasthachchi kale wenakamma wibhagekata hondin ma muhuna dunnu wediyenma lakunu gaththu awasthawa |
එමෙන්ම දිනයේ සන්ධ්යාවේ දී දරණ ශ්රී ලංකන් ගුවන් යානය මඟින් සිගප්පුරුවේ සිට මඟීන් දෙනකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ත්රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්යස්ථාන වෙත යොමු කර තිබේ | emenma dinaye sandhyawe dee darana shree lankan guwan yanaya mangin sigappuruwe sita mangeen denaku meratata pemina ethi athara owun thriwidha hamudawa wisin pawathwagena yanu labana nirodhayana madhyasthana wetha yomu kara thibe |
ඔබ කියල තිබුනා රාජපක්ෂ පවුලේ දුර්වලම දේශපාලන චරිතය තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කියලා | oba kiyala thibuna rajapaksha pawule durwalama deshapalana charithaya thamayi gotabhaya rajapaksha kiyanne kiyala |
වෙරළාරක්ෂක නිලධාරීන් අදාළ ඩිංගි බෝට්ටුව වෙත යන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මකයි | weralarakshaka niladhareen adala dingi bottuwa wetha yana awasthawe ehi siti sekakaruwan palagos ethi athara mowun athadanguwata geneema sandaha wimarshana kriyathmakayi |
මින් මිලියන | min miliyana |
ආණ්ඩුව තියෙන්නේ කැබිනට් එකෙන් එළියේ ජනතාවට වගකියන්නේ නැති කිහිපදෙනෙක් ආණ්ඩුව මෙහෙයවනවා | anduwa thiyenne kebinat eken eliye janathawata wagakiyanne nethi kihipadenek anduwa meheyawanawa |
ඉතින් මිනිස්සු ඒවට අහු වෙනවා | ithin minissu ewata ahu wenawa |
එසේම අද දින මෙම ශිෂ්යත්ව ලබාගෙන තම අධ්යාපන කටයුතු වඩා හොදින් සිදු කර රටට හා සමාජයට යහපත් හා වැඩදායක පුද්ගලයෙකු බවට පත්වීමට සැම කෙනෙකුම මෙම අවස්ථාවේ අධිෂ්ඨාන කරගත යුතු බව පවසා සිටි රුවන් විජයවර්ධන මහතා රට වෙනුවෙන් ඇස් ඉස් මස් හා ඉන්ද්රියන් පූජා කළ තම දෙමාපියන් කිසිදිනෙක අමතක නොකරන ලෙසද මෙම දු දරුවන් ගෙන් ඉල්ලා සිටියේය | esema ada dina mema shishyathwa labagena thama adhyapana katayuthu wada hodin sidu kara ratata ha samajayata yahapath ha wedadayaka pudgalayeku bawata pathweemata sema kenekuma mema awasthawe adhishtana karagatha yuthu bawa pawasa siti ruwan wijayawardhana mahatha rata wenuwen es is mas ha indriyan puja kala thama dema... |
ජනතාවගේ සතුට සැපත පිරි රටක් අනාගතයක් සහතික ලෙසම ගොඩනඟන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවති වන ඉල්මහ විරුසමරු දේශනය පවත්වමින් පැවසීය | janathawage sathuta sepatha piri ratak anagathayak sahathika lesama godanangana bawa janatha wimukthi peramune nayaka anura disanayaka mahatha eeye wihara mahadewee elimahan rangapeetayedee pewathi wana ilmaha wirusamaru deshanaya pawathwamin pewaseeya |
කොවිඩ් මාරක වසංගතය හමුවේ හඳුන්වා දුන් ඔන්ලයින් අධ්යාපනය නිසා දූ දරුවන්ට මුහුණ පෑමට සිදුවූ අතවර අපයෝජන සෙවීමට වෙනමම පොලිස් ඒකකයක් දැමිය යුතු තරම්ය | kowid maraka wasangathaya hamuwe handunwa dun onlayin adhyapanaya nisa du daruwanta muhuna pemata siduwu athawara apayojana seweemata wenamama polis ekakayak demiya yuthu tharamya |
තවමත් මෙම විනාශය නතර කර ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන් ගිලිහී නොමැත | thawamath mema winashaya nathara kara geneeme awasthawa sampurnayen gilihee nometha |
කාන්තා ව්යවසායිකාවන් ශක්තිමත් කිරීමට රු | kantha wyawasayikawan shakthimath kireemata ru |
ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් ක මූල්ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද පැවති අතර මහේස්ත්රාත් රවීන්ද්ර ප්රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් ට කල් තැබීය | lak sathosin bhanda labagena rupiyal ka mulya wanchawak kaleyi kiyana hitapu emethi jonstan pranandu ethulu sekakaruwan thidena epa matha muda hereemen pasu palamu nadu wibhagaya ada pewathi athara mahesthrath raweendra premarathna mahatha neethipathi upades lebena thuru nadu wibhagaya nowembar ta kal thebeeya |
මව උදෑසන පමණ වන විට නැවතත් සදුන් බැලීමට පැමිණි අතර එවිට ඔහු අසාධ්ය තත්වයෙන් සීතල පොළව මත වැතිරී හඩමින් සිටින බව දුටුවාය | mawa udesana pamana wana wita newathath sadun beleemata pemini athara ewita ohu asadhya thathwayen seethala polawa matha wethiree hadamin sitina bawa dutuwaya |
ඥානසාර හිමියන්ට සමාව දීමට ජනපති කෙලින් තීරණයක් ගත යුතුයි ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | gnanasara himiyanta samawa deemata janapathi kelin theeranayak gatha yuthuyi iththekande saddhathissa himi pawasayi yu tiyub weediyowa methenin |
දැන් එයත් බලන් ඉන්නව ඊලඟට ජනූමොතද කරන්ඩ යන්නෙ කියලඈ | den eyath balan innawa eelangata janumothada karanda yanne kiyalae |
මෙම ව්යාපෘතියේ ඉලක්කය ගොවි පවුල් ත් ත් අතර ප්රමාණයක් | mema wyapthiye ilakkaya gowi pawul th th athara pramanayak |
ක්රියාමාර්ගයක් ගත යුතු බවට ජනතාවට ඒත්තු ගැන්වුණා | kriyamargayak gatha yuthu bawata janathawata eththu genwuna |
දැඩි දරිද්රතාවය හා යුද ගැටුම් හේතුවෙන් මේ දරුවන්ට පාසල් අධ්යාපනය අහිමිවන බව යුනෙස්කෝ සංවිධානය පවසයි | dedi daridrathawaya ha yuda getum hethuwen me daruwanta pasal adhyapanaya ahimiwana bawa yunesko sanwidhanaya pawasayi |
ජී | jee |
පො | po |
දී මෙරට අගමැති වන රනිල් වික්රමසිංහ විසින් දෙසැම්බර් වැනි දින සිට ක්රියාත්මක වන ලෙස සටන් විරාම ගිවිසුමක් දෙමළ කොටි සංවිධානය සමඟ අත්සන් කරණ ලදී | dee merata agamethi wana ranil wikramasinha wisin desembar weni dina sita kriyathmaka wana lesa satan wirama giwisumak demala koti sanwidhanaya samanga athsan karana ladee |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.