Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙම ඉඩම් ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙන ඒවාය
mema idam idam prathisanskarana komishan sabhawa sathuwa thibena ewaya
අද මේ රටේ ගැහැණු දරුවන් ඇතුළු සියලු දරුවන්ට සෞඛ්ය අධ්යාපන ආදී පහසුකම් උපරිම ලෙස ලබාදීමට රජය ක්රියාකර තිබෙනවා
ada me rate gehenu daruwan ethulu siyalu daruwanta saukya adhyapana adee pahasukam uparima lesa labadeemata rajaya kriyakara thibenawa
සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මීට පෙර සත්යග්රහය සඳහා එක්ව නොසිටි පිරිසක් වන අතර ඔවුන් සාකච්ඡාවෙන් අනතුරුව සත්යග්රහය සඳහා එක්වීමට නියමිතයි
sakachchawa sandaha janadhipathi lekam karyalaya wetha giya ranawiruwange birindewarun meeta pera sathyagrahaya sandaha ekwa nositi pirisak wana athara owun sakachchawen anathuruwa sathyagrahaya sandaha ekweemata niyamithayi
ඉදිරි පැය තුළ මධ්යම සබරගමුව ඌව උතුරුමැද සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ ශානිකා දිසානායක සඳහන් කළේ
idiri peya thula madhyama sabaragamuwa uwa uthurumeda saha wayamba palathwala sthana kihipayaka wesi ho gigurum sahitha wesi ethi wiya heki bawayi karyaye niyuthu kalaguna widyagna shanika disanayaka sandahan kale
මෙලෙස විෂයේ ප්රායෝගිකත්වය විද්යාර්ථින් හට ලබා දීමේ මූලික අරමුණ වන්නේ ඔවුන්ට රැකියා වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් ඇති කිරීමයි
melesa wishaye prayogikathwaya widyarthin hata laba deeme mulika aramuna wanne owunta rekiya welendapola thula illumak ethi kireemayi
උසස් පෙළ සිසුන්ට වැදගත් පනිවුඩයක්
usas pela sisunta wedagath paniwudayak
වසන්ත ප්රිය රාමනායකඕනෑම මොහොතක ස්වාභාවික විපතක් අප කරා යොමුවීමේ ඉඩකඩ වෙනදාටත් වඩා වර්තමානයේ දක්නට ලැබේ
wasantha priya ramanayakaonema mohothaka swabhawika wipathak apa kara yomuweeme idakada wenadatath wada warthamanaye daknata lebe
සූරියවැව ලැබ් එකෙන් පිරිමියෙක් ගැබ් ගන්වයි
suriyawewa leb eken pirimiyek geb ganwayi
ඉස්කෝලෙන්
iskolen
මේ වනවිටත් දිනකට සාමාන්ය ප්රමාණයට වඩා ඉක්මවා ගිය ඩෙංගු රෝගීන් සංඛ්යාවක් ප්රතිකාර ලබා ගැනීම සදහා රෝහලට ඇතුළත් කරන බව ද ඔහු සදහන් කළා
me wanawitath dinakata samanya pramanayata wada ikmawa giya dengu rogeen sankyawak prathikara laba geneema sadaha rohalata ethulath karana bawa da ohu sadahan kala
කොළඹ ජාතික රෝහලට අභිනවයෙන් දැඩි සත්කාර ඒකකයක් පවා පරිත්යග කෙරිණි
kolamba jathika rohalata abhinawayen dedi sathkara ekakayak pawa parithyaga kerini
පොල්ගස්ඕවිට එස්
polgasowita es
ග්රහ රාජ්යයේ රජකුමරු ලෙසද රාජ්ය ලේකම් ලෙසද හැ දින්වේ
graha rajyaye rajakumaru lesada rajya lekam lesada he dinwe
මුදල්වලින් තවත් සමහරක් පාවිච්චි කෙරුණේ කුමක් සඳහාද යන්න ගැනත් නිරවුල් භාවයක් නැත
mudalwalin thawath samaharak pawichchi kerune kumak sandahada yanna genath nirawul bhawayak netha
එවැනි පුද්ගලයන්ගේ හැසිරීම ප්රශ්න කිරීම වැරදි යැයි සිතන ජනතාවගේ දැඩි විරෝධය හමුවේ වුවද එය සිදු කරන ලදී
eweni pudgalayange hesireema prashna kireema weradi yeyi sithana janathawage dedi wirodhaya hamuwe wuwada eya sidu karana ladee
ඉස්පිරිතාලවල බෙහෙත් හංගලා බෙහෙත් නැතිව මොන ඡන්දද කියන මතය හදනවා
ispirithalawala beheth hangala beheth nethiwa mona chandada kiyana mathaya hadanawa
වසරේ පෙබරවාරි මස වනදාට යෙදෙන ලෝක තෙත්බිම් දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට මධ්යම පරිසර අධිකාරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දීප ව්යාප්ත පාසල් දැනුම මිනුම තරඟාවලිය සංවිධානය කරනු ලබයි
wasare pebarawari masa wanadata yedena loka thethbim dinaya uthkarshawath andamin semareemata madhyama parisara adhikariya ha wanajeewee sanrakshana departhamenthuwa wisin mema deepa wyaptha pasal denuma minuma tharangawaliya sanwidhanaya karanu labayi
මැලේසියාවේ අති සාර්ථක වූ ධනුෂ්ගේ අසුරන් චිත්රපටිය
melesiyawe athi sarthaka wu dhanushge asuran chithrapatiya
එම ස්ථානයේ වෙළඳසැල් ක් පමණ පවතින අතර ඒ හරහා පවුල් කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකරගන්නවා
ema sthanaye welandasel k pamana pawathina athara e haraha pawul kata wedi pirisak siya jeewanopaya sarikaragannawa
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා කියා සිටියේ ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්රිතයින් බවයි
yuda hamudapathi luthinan jenaral shawendra silwa kiya sitiye owun siyalu dena meeta pera handunagath asadithayinge ashrithayin bawayi
ඒකාධිපති පාලනයට එරහිව රැළියේ විශාල ජන සහභාගීත්වයක් වැඩිපුර කියවන්න
ekadhipathi palanayata erahiwa reliye wishala jana sahabhageethwayak wedipura kiyawanna
මෙවර ක්රීඩා උලෙළට ශ්රී ලංකාවෙන් එක් වන මලල ක්රීඩක ක්රීඩිකාවන් දෙනකු අද හැන්ජෝ වෙත ළඟා වීමට නියමිතය
mewara kreeda ulelata shree lankawen ek wana malala kreedaka kreedikawan denaku ada henjo wetha langa weemata niyamithaya
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී උදිත් ලොකුබණ්ඩාර තම දේශපාලන බලය යොදා ගනිමින් හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම්වරිය හදිසියේ මාරුකර යැවීමට එරෙහිව එම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් හා එම බලප්රදේශයේ ජනතාව එක්ව ඊයේ විරෝධතාවයක නිරත විය
eksath janatha nidahas sandhana manthree udith lokubandara thama deshapalana balaya yoda ganimin haldummulla pradesheeya lekamwariya hadisiye marukara yeweemata erehiwa ema pradesheeya lekam karyalaye sewaka sewikawan ha ema balapradeshaye janathawa ekwa eeye wirodhathawayaka niratha wiya
ගයාන් කුමාර වීරසිංහ
gayan kumara weerasinha
වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්
wee alewi mandalaye sabhapathi em
පුත්තලම අනුරාධපුර මාර්ගයේ බුද්ධි දසුන්ගම අලුත්ගම හා සිරිසරවත්ත ප්රදේශ ආවරණය වනසේ මෙම ගින්න පැතිරී ගොස් ඇති බවත් එය අද දහවල් කාලයේ සිට හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය පවසයි
puththalama anuradhapura margaye buddhi dasungama aluthgama ha sirisarawaththa pradesha awaranaya wanase mema ginna pethiree gos ethi bawath eya ada dahawal kalaye sita hatagena ethi bawata mulika wimarshanawaladee anawaranaya wu bawath poleesiya pawasayi
එල්
el
ඇදිරි නීතිය පනවා තිබියදී මොහු ඉකුත් දින උදෑසන නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි හෙයින් ඔහුගේ බිරිඳ සැමියා අතුරුදහන් බවට පොලිසියට පැමිණිලි කර තිබූ බවත් පොලිසිය පැවසීය
ediri neethiya panawa thibiyadee mohu ikuth dina udesana niwasin pitawa gos newatha nopemini heyin ohuge birinda semiya athurudahan bawata polisiyata peminili kara thibu bawath polisiya pewaseeya
පොලිස් නාවික යාත්රා උපයෝගී කර ගනිමින් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට නියමිතයි
polis nawika yathra upayogee kara ganimin sidukala mema wetaleemedee athadanguwata gath sekakaruwanta erehiwa adhikarana kriyamarga geneemata niyamithayi
පැලවත්ත අකුරේගොඩ ඉදිකෙරෙන යුද හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එය ලබන වසරේ විවෘත කිරීමට හැකියාව පවතින බව සඳහන් කෙරිණි
pelawaththa akuregoda idikerena yuda hamuda mulasthanaye idikireem pilibandawa da sakachchawata lakwu athara eya labana wasare wiwtha kireemata hekiyawa pawathina bawa sandahan kerini
මෙකේ තවත් පැත්තක් තියෙනවා
meke thawath peththak thiyenawa
කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අවසන් අදියරේ
kadawetunu buwelikada godanegille sunbun iwath kireema awasan adiyare
චන්ද්රයාන් රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමේ ජයග්රහණයෙන් පසු ඉන්දීය අභ්යවකාශ ආයතනය හෙවත් ඉස්රෝ අද හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ
chandrayan robo yanaya sarthakawa sandata pathitha kireeme jayagrahanayen pasu indeeya abhyawakasha ayathanaya hewath isro ada hiru gaweshanayata yanayak yeweemata selesum kara thibe
එය නැති කර දැමීමට නම් එකිනෙකා පෞද්ගලිකව අවධි වී තමාගේ ස්වෙච්චා දායකත්වය ලබා දීම අතිශය වැදගත් වේ
eya nethi kara demeemata nam ekineka paudgalikawa awadhi wee thamage swechcha dayakathwaya laba deema athishaya wedagath we
වසර ක අර්බුදයකින් පසු ප්රතිසන්ධාන ක්රියාවලිය දවසකින් දෙකකින් අත්කර ගත හැකි දෙයක් නොවන බව ලලිත් වීරතුංග මහතා පවසා ඇත
wasara ka arbudayakin pasu prathisandhana kriyawaliya dawasakin dekakin athkara gatha heki deyak nowana bawa lalith weerathunga mahatha pawasa etha
අම්මා තාත්තා මැරුණු ළමයි පාසල්වල ඉන්නවා
amma thaththa merunu lamayi pasalwala innawa
කොන්දොස්තර එහෙනං මොකටද ඕයි ලංගම බස්වල යන්නෙ ප්රයිවට් බස්වල යන්නෙ නැතුව
kondosthara ehenan mokatada oyi langama baswala yanne prayiwat baswala yanne nethuwa
එවිට කාන්තාවන්ට ඉහළ මට්ටමේ සිට අපේ රටේ සංවර්ධනයට සිය දායකත්වය දැක්විය හැකියි
ewita kanthawanta ihala mattame sita ape rate sanwardhanayata siya dayakathwaya dekwiya hekiyi
සි
si
මේ හේතුවෙන් මේ වනවිට වනඅලි ගම් වැදීම කින් පමණ අඩු වී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ
me hethuwen me wanawita wanaali gam wedeema kin pamana adu wee ethi bawayi pradeshawaseen pawasanne
මා මළදා සොහොන් කොතේ
ma malada sohon kothe
පසුව මැතිවරණ කොමිසමට මැතිවරණයක් පැවැත්වීමට කරුණු ඉදිරිපත් කළ යුතුයි
pasuwa methiwarana komisamata methiwaranayak pewethweemata karunu idiripath kala yuthuyi
එළඹෙන පළාත්සභා මැතිවරණය වෙනුවෙන් මාර්තු මස වන සිකුරාදා දිනය බස්නාහිර හා දකුණු පළාතේ සියලුම පාසල් වසාතැබෙන බව අධ්යාපන අමාත්යංශය පවසයි
elambena palathsabha methiwaranaya wenuwen marthu masa wana sikurada dinaya basnahira ha dakunu palathe siyaluma pasal wasathebena bawa adhyapana amathyanshaya pawasayi
මේ කරන්නේ ණය ගෙවීමක් බව පැහැදිලිව කිව යුතුය
me karanne naya geweemak bawa pehediliwa kiwa yuthuya
මේ අනුව හෙට දිනයේ දී දිවයිනේ බන්ධනාගාර කින් සිරකරුවන් දෙනෙකු මෙලෙස පියවර කට නිවාස නිවාඩුගත කිරීම සඳහා තම ඥාතීන් වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ
me anuwa heta dinaye dee diwayine bandhanagara kin sirakaruwan deneku melesa piyawara kata niwasa niwadugatha kireema sandaha thama gnatheen wetha bhara deemata katayuthu kara ethi bawayi wartha wanne
නැත්නම් ගුලි වර්ගයකි
nethnam guli wargayaki
ඒ සදහා උදාහරණයක් ලෙස වර්තමාන ඉලෙක්ට්රොනික වෙළදපලේ වේගවත් මිල බැස්ම හැදින්විය හැක
e sadaha udaharanayak lesa warthamana ilektronika weladapale wegawath mila besma hedinwiya heka
විටෙක ඉන්දියානු හමුදා ආක්රමණයක් පවා සිදුවීමට එය හේතුවිය
witeka indiyanu hamuda akramanayak pawa siduweemata eya hethuwiya
මිනී මරුවො බේරගන්න
minee maruwo beraganna
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය
ekee niwedanaye meseda sandahanya
මං දැක්කා විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමත් වකුගඩු රෝගය ගැන ගොඩාක් දේවල් කිව්වා
man dekka wijedasa rajapaksha hitapu emathithumath wakugadu rogaya gena godak dewal kiwwa
තම ගම්මානයට ගම්මානයට ඇරඹූ දා සිට මේ දක්වා විදුලිය නොමැති බවත් මාර්ගය හා විදුලිය පහසුකම් නොමැති වීම තම ගම්මානයට පවතින විශාල අඩුවක් බවත් ගම්වාසීන් පැවසීය
thama gammanayata gammanayata erambu da sita me dakwa widuliya nomethi bawath margaya ha widuliya pahasukam nomethi weema thama gammanayata pawathina wishala aduwak bawath gamwaseen pewaseeya
ඒ නිසා සම්බුද්ධ ශාසනයටත් ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික රාමුවටත් පහර දීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ප්රතික්ෂේප කරනවා
e nisa sambuddha shasanayatath e ha bendunu samaja sanskthika ramuwatath pahara deema shree lanka podujana peramuna widihata api prathikshepa karanawa
අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ ඇති චෝදනා විමර්ෂණය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නියෝජිතයන් වෙත අධිකරණය විසින් නිකුත් කර ඇති නොතේසිය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා හෙට දිනයේ අධිකරණයවෙත යන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්...
agawinisuruwariyata erehiwa parlimenthuwata gena a doshabhiyogaye ethi chodana wimarshanaya kireemata pathkala parlimenthu wishesha karaka sabhawe niyojithayan wetha adhikaranaya wisin nikuth kara ethi nothesiya anuwa janatha wimukthi peramune niyojithawaraya lesa katayuthu kala parlimenthu manthree wijitha herath maha...
ඒ සඳහා ලොකු කාලයක් වැය වෙනවා
e sandaha loku kalayak weya wenawa
තාත්ත බීලා ඇවිත් අම්මා එක්ක රණ්ඩුවෙලා ගෙට ගිනි තිබ්බා
thaththa beela ewith amma ekka randuwela geta gini thibba
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට ගත හැකි ක්රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට ගත හැකි පියවරයන් පිළිබඳ එම මධ්යස්ථානයේ නිලධාරීන් සමඟ අමාත්යවරයා සාකච්ඡා කරන ලදී
pawathina ayahapath kalaguna thaththwaya matha ethi wiya heki apada thaththwayanta gatha heki kriyamarga ha ethiwiya heki anathuru awama karageneemata gatha heki piyawarayan pilibanda ema madhyasthanaye niladhareen samanga amathyawaraya sakachcha karana ladee
මේ චෛත්යය ඉදිකළ ප්රියංක පුෂ්පකුමාර මහතා ගැන මම ආඩම්බර වෙනවා
me chaithyaya idikala priyanka pushpakumara mahatha gena mama adambara wenawa
රටපුරා මධ්යස්ථාන දීආරම්භ වන විභාගය ලබන වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ
ratapura madhyasthana deearambha wana wibhagaya labana wana dina dakwa pewethweemata selasum kara thibe
දකුණු මුහුදට හෙට වැටෙන ආකාෂ වස්තුව නිරීක්ෂණය කිරීමට යයි
dakunu muhudata heta wetena akasha wasthuwa nireekshanaya kireemata yayi
මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්රව්ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කළා
mema welandaselen kabanika saha haritha nishpadana menma ahara drawya miladee gatha heki bawa sathosa ayathanaya sadahan kala
මෙය වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් යන මෙහෙයුම් පද්ධතීන්හි සාමාන්ය පරිදි ඇතුලත් වී සක්රියව පවතින අතර වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් යන මෙහෙයුම් පද්ධතී සඳහා නොමිලේ අවපතනය කොට පිහිටුවා ගැනීමට අවස්තාවක් ඇත
meya windos wista saha windos yana meheyum paddhatheenhi samanya paridi ethulath wee sakriyawa pawathina athara windos ekspee saha windos sarwar yana meheyum paddhathee sandaha nomile awapathanaya kota pihituwa geneemata awasthawak etha
සෝමාලියාවේ කාර් බෝම්බ පිපිරීමෙන් මිය ගිය ගණන දක්වා ඉහළට
somaliyawe kar bomba pipireemen miya giya ganana dakwa ihalata
එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා
ekdina loka kusalana krikat tharagawaliyata sudusukam lebeeme wataye shree lankawa sahabhagee wana thawath tharagayak ada pewethwenawa
නව ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය ලබාගත් පළමු පූර්ණ වර්ණ ඡායාරූපය අද මාධ්යයට නිකුත් කෙරුණා
nawa jems web abhyawakasha durekshaya labagath palamu purna warna chayarupaya ada madhyayata nikuth keruna
මුඛ පිළිකා දුම්කොළ සහ පුවක් පිළිබඳ පවත්වන ප්රථම අන්තර්ජාතික සමුළුව අද මහනුවර දී පැවැත්වෙයි
muka pilika dumkola saha puwak pilibanda pawathwana prathama antharjathika samuluwa ada mahanuwara dee pewethweyi
එම වගන්තියට අනුව ජාතික වනෝද්යානයක අවසර පත්රයක් යටතේ සංචාරක කටයුතු වල නිරත වීම හැර අනෙක් ඕනෑම මානව කි්රයාකාරකමක් නීති විරෝධී වේ
ema waganthiyata anuwa jathika wanodyanayaka awasara pathrayak yatathe sancharaka katayuthu wala niratha weema hera anek onema manawa kirayakarakamak neethi wirodhee we
ද්රවිඩ මුන්නේත්ර කසාගම් පක්ෂය ඩී
drawida munnethra kasagam pakshaya dee
රිය අනතුරින් අයෙක් මරුට
riya anathurin ayek maruta
වෙනත් සබඳතා වර්ග යනුශ්රී ලංකාව තුල එතරම් ප්රචලිත නොවුනත් ක්රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකිතාක්ෂණික ක්රමවේදයකි
wenath sabandatha warga yanushree lankawa thula etharam prachalitha nowunath kramayata antharjala sabandathawayak labagathahekithakshanika kramawedayaki
කෝ මේකෙ අර ගෝට අත්සන් කරපු විදිය පෑන පෙට්ටිය දාපු ක්රමය හෙන අභිමානයෙන් කියපු සෙට් එක
ko meke ara gota athsan karapu widiya pena pettiya dapu kramaya hena abhimanayen kiyapu set eka
නම කියවෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ප්රනාන්දුලා දෙන්නෙක්ගේ
nama kiyawenne anduwata sambandha pranandula dennekge
ඔහු ලංකාවට ආවාට පස්සේ ජනාධිපතිවරයා ඔහු සමඟ එක්ාබද්ධ නිවේදනයකට යනවා
ohu lankawata awata passe janadhipathiwaraya ohu samanga ekabaddha niwedanayakata yanawa
මූලික කරගෙන මෙය සිදුකර තිබේ
mulika karagena meya sidukara thibe
අද පෙරවරුවේ ජලාශයට ජලය එක්රැස්කොට උමං මාර්ගයට ජලය යොමු කිරීමේ කාර්යය ආරම්භ කළ බව ඔහු සඳහන් කරයි
ada perawaruwe jalashayata jalaya ekreskota uman margayata jalaya yomu kireeme karyaya arambha kala bawa ohu sandahan karayi
විහාරස්ථානයේ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි
wiharasthanaye abhinawa daham pasal godanegilla wiwtha kireemata adala samaru palakaya nirawaranaya kerune da janadhipathithuma athini
තමා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කැඳවා මේ ගැන විමර්ශනයක් පවත්වන ලෙසද අමාත්යවරයා එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය
thama kanija thel neethigatha sansthawa mahajana upayogitha komishan sabhawe sabhapathiwaraya kendawa me gena wimarshanayak pawathwana lesada amathyawaraya emagin wediduratath illa sitiyeya
කර්මාන්ත ඇති කරන්න අපි පනතක් ගෙනවිත් තිබෙනවා වගේම කොමිසමක් ද පත් කර තිබෙනවා
karmantha ethi karanna api panathak genawith thibenawa wagema komisamak da path kara thibenawa
සිද්ධියෙන් මියගිය කාන්තාව හැවිරිදි වියේ පසුවන අතර ඇය සයදරු මවක්
siddhiyen miyagiya kanthawa hewiridi wiye pasuwana athara eya sayadaru mawak
එය අපි දිගටම පවත්වා ගත්තා
eya api digatama pawathwa gaththa
විනයගත දේශපාලන බලවේගයක් හැටියට නව දේශපාලන වෙනස පිළිගත නොහැකි බවත් ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපතිවරයා කළ ඇරියුම ප්රතික්ෂේප කළ බවත් ගනේෂන් මන්ත්රීවරයා කීය
winayagatha deshapalana balawegayak hetiyata nawa deshapalana wenasa piligatha noheki bawath anduwata ekwanneyi janadhipathiwaraya kala eriyuma prathikshepa kala bawath ganeshan manthreewaraya keeya
පසුගිය දිනවල පැවැති පළාත් පාලන දේශපාලන වේදිකාවද වෙනදා මෙන්ම හැඟීම්බරය
pasugiya dinawala pewethi palath palana deshapalana wedikawada wenada menma hengeembaraya
ව්යාජ අනුකරණයන්ට නොරැවටෙන්න
wyaja anukaranayanta norewatenna
ප්රේමතිලක ද සිල්වා කුමාරකන්දේදී ගාල්ලේ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක මාර්ගයේ ගමන්ගත් කාන්තාවක අද ගැටීමෙන් එම කාන්තාව සිද්ධිය සිදු වූ ස්ථානයේදීම මියගිය බව හික්කඩුව පොලිසිය කියයි
premathilaka da silwa kumarakandedee galle sita elpitiya dakwa gaman gath paudgalika bas rathayaka margaye gamangath kanthawaka ada geteemen ema kanthawa siddhiya sidu wu sthanayedeema miyagiya bawa hikkaduwa polisiya kiyayi
ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා නොකර ඉමු ඒකාබද්ධය රහසක් රකින්න යයි හේතුව කුමක්ද
janadhipathiwarana apekshakaya gena katha nokara imu ekabaddhaya rahasak rakinna yayi hethuwa kumakda
පාඩු ලබන රාජ්ය ව්යවසාය පෞද්ගලීකරණය කළ පසු ඒවායෙහි වියදමත් ණය ප්රමාණයත් අඩු වේ
padu labana rajya wyawasaya paudgaleekaranaya kala pasu ewayehi wiyadamath naya pramanayath adu we
ඒ හේතුවෙන් එම රැහැන භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා
e hethuwen ema rehena bhawitha kireemata noheki thaththwayak pawathinawa
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර වසර ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක් දෙහිවල අත්තිඩියේ දී ජනවාරි දා පැවැත්විණි
sande leedar karth lasantha wikramathunga mahatha ghathanaya kara wasara k ikma yana wita lasanthage ghathakayan heli karana lesa bala karamin wedasatahanak dehiwala aththidiye dee janawari da pewethwini
සරත් රණවීර
sarath ranaweera
මන්ත්රීවරුගේ පවුල් ආශ්රිතයන් ද ස්වයං නිරෝධානයට ලක්කළ බව සඳහන් කරන සෞඛ්ය අංශ සදුදා වන විට කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්රීවරු ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම පී
manthreewaruge pawul ashrithayan da swayan nirodhanayata lakkala bawa sandahan karana saukya ansha saduda wana wita kotte maha nagara sabhawe manthreewaru ethulu niladhareen siyalu denatama pee
දිනමිණ සැමරුම්
dinamina semarum
මහනුවර කණ්ඩායම මෙවර ලීග් තරගාවලියේ පරාජය වූ දෙවැනි තරගය මෙයයි
mahanuwara kandayama mewara leeg tharagawaliye parajaya wu deweni tharagaya meyayi
තුන්වේල කන ගෙදරකින් අබ මිටක් සොයගැනීම අසීරු වී ඇති බව ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින් පවා පවසන බව එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි
thunwela kana gedarakin aba mitak soyageneema aseeru wee ethi bawa shree lanka nidahas pakshikayin pawa pawasana bawa eksath jathika paksha mahanuwara disthrik parlimenthu manthree lakshman kiriella mahatha pawasayi
ඩො
do
එහි නව මිල රුපියල් ක්
ehi nawa mila rupiyal k
මේ සම්බන්ධයෙන් ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණයේදී ක්ෂේත්රයේ සිටින වෙළෙඳ නාම හිමිකරුවන්ගේ හා නිෂ්පාදකයින් සම්බන්ධකරගත් කතිවකදී හෙළිදරව් වූයේ එහි වගකීම බාරගැනීමට ඔවුන් සූදානම් බවයි
me sambandhayen plastik apadrawya kalamanakaranayedee kshethraye sitina welenda nama himikaruwange ha nishpadakayin sambandhakaragath kathiwakadee helidaraw wuye ehi wagakeema barageneemata owun sudanam bawayi
එන්
en
ටී
tee
එන්
en
සිය පුත්රයා පාසලට ඇරලවා කැබ් රථයකින් ආපසු නිවස බලා යමින් සිටි ගලපිටමඩ ප්රදේශයේ පදිංචි දුනුමාලේ සරත් නමැත්තා ඊයේ දා උදේ
siya puthraya pasalata eralawa keb rathayakin apasu niwasa bala yamin siti galapitamada pradeshaye padinchi dunumale sarath nameththa eeye da ude