Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එම කන්ටේනරයේ තිබී ඇත්දළ ක් සොයා ගැණුන අතර එහි බර ටොන් | ema kantenaraye thibee ethdala k soya genuna athara ehi bara ton |
ජාත්යන්තර ඒඩ්ස් දිනය ඊයේ සමරනු ලැබුවා | jathyanthara eds dinaya eeye samaranu lebuwa |
නමුත් දැන් අලින්ට කන්න උදේ | namuth den alinta kanna ude |
ඒවායේ වටිනාක ම රුපියල් ලක්ෂ ක් පමණ වන බව රේගුව සඳහන් කළ අතර ඉන් රටට අහිමි වී ඇති බදු ආදායම රුපියල් එක්කෝටි ලක්ෂකට අධික වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය | ewaye watinaka ma rupiyal laksha k pamana wana bawa reguwa sandahan kala athara in ratata ahimi wee ethi badu adayama rupiyal ekkoti lakshakata adhika wana bawa da ema departhamenthuwa sandahan kaleya |
පිට රට රැකියාවක් සඳහා ලක්ෂ තුනක් පමණ රට අත්හැර යනවා | pita rata rekiyawak sandaha laksha thunak pamana rata athhera yanawa |
හැදුණේ වැඩුණේ ගැමියන් සමග | hedune wedune gemiyan samaga |
කාෂ්මීරය වෙනුවෙන් මැදිහත් වෙන්නැයි එක්සත් ජාතීන්ට ඉල්ලීමක් | kashmeeraya wenuwen medihath wenneyi eksath jatheenta illeemak |
අමෙරිකානු ගුවන් යානා නොකියාම ඇවිත් කීවාම යන්න ගිහින් | amerikanu guwan yana nokiyama ewith keewama yanna gihin |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල් මගින් රටේ ජනතාවට අවශ්ය වැස්සි පැටවුන් කිරිදෙනුන් සාධාරණ මිලකට ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතු කාලය උදා වී ඇත | jathika pashu sampath sanwardhana mandalaye gowipalawal magin rate janathawata awashya wessi petawun kiridenun sadharana milakata labadeeme wedapiliwelak diyath kala yuthu kalaya uda wee etha |
ෆිලිසියස් මහතාටද හර්මිස් නෞකාව පිළිබඳව දැනගන්නට ලැබුණි | filisiyas mahathatada harmis naukawa pilibandawa denagannata lebuni |
දේශපාලන ක්ෂෙත්රයේ අය වගෙ අපිට වචනවලින් තීරණ දෙන්න බෑ | deshapalana kshethraye aya wage apita wachanawalin theerana denna be |
යුරෝපය කේන්ද්රකරගත් දේශපාලනය | yuropaya kendrakaragath deshapalanaya |
දියවැඩියාව සායනයෙන් බේත් අරන් විකුණූ රෝගියා මාට්ටු | diyawediyawa sayanayen beth aran wikunu rogiya mattu |
අනතරට පත් වූ කොස්ටා කොන්කෝඩියා ඉතාලි මගී නවෘකාව තුළ සිරිවී සිටි මගින් තිදෙනෙක් අනතර සිදුවිමෙන් පැය විසිහතරකට පසු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත | anatharata path wu kosta konkodiya ithali magee nawkawa thula siriwee siti magin thidenek anathara siduwimen peya wisihatharakata pasu muda geneemata sahana kandayam samath wee etha |
අධ්යාපන ක්ෂේත්රයේ ප්රශ්න විසඳා ගැනීම සඳහා පෙරට එන මෙන් සියලු දෙනාට ආරාධනා කරනවා | adhyapana kshethraye prashna wisanda geneema sandaha perata ena men siyalu denata aradhana karanawa |
එහෙත් අවසානයේ අධිකරණයද රජයට සහාය දක්වන බැවින් පුවත් මූලාශ්ර හෙලි නොකර සිටීමේ මාධ්යවේදින්ගේ මූලික අයිතිය අභියෝගයට ලක් කරමින් ඇමරිකානු රජයට ට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගත හැකි බව තීරණය වෙමින් ජේම්ස්ගේ අභියාචනය නිෂ්ප්රභා කරන ලදි | eheth awasanaye adhikaranayada rajayata sahaya dakwana bewin puwath mulashra heli nokara siteeme madhyawedinge mulika ayithiya abhiyogayata lak karamin emarikanu rajayata ta wiruddhawa neethimaya kriyamarga gatha heki bawa theeranaya wemin jemsge abhiyachanaya nishprabha karana ladi |
ගානියා බැනිස්ටර් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට | ganiya benistar kolamba mahesthrath adhikaranayata |
නීතිය බිඳගෙන මතු වූ කාර්ය සාධක බලකා | neethiya bindagena mathu wu karya sadhaka balaka |
එසේ වූ විට සුළු කම්පනයක දී පවා අභ්යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි ය | ese wu wita sulu kampanayaka dee pawa abhyanthara rudhira wahanayak siduwiya heki ya |
ස | sa |
කෙසේ වුවත් මේවා ක්රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්යතාවයෙන් අඩු විය | kese wuwath mewa kramaleka kala noheki athara nawathama dijital pariganaka men nowa nipunathwayen ha nirawadyathawayen adu wiya |
ෆුඩ්සිටියත් බඩු විකුණනවා | fudsitiyath badu wikunanawa |
ශ්රී ලංකාව පෙර නොවූ විරූ දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඔහුගේ ප්රකාශයන් වඩාත් වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙනවා | shree lankawa pera nowu wiru deshapalana ha arthika arbudayakata muhuna dee sitina bewin ohuge prakashayan wadath wedagath wana bawa owun penwa denawa |
දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද වැනිදා සවස හදිසියේම කඩා වැටිණ | dahas gananak parisheelakayinta balapem karamin gugal mel sewawa ada wenida sawasa hadisiyema kada wetina |
හිටපු අගවිනිසුරුවරියගේ පුත්රයා මෙවර මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමෙන් මුහුණදුන් තත්වය තුළ ඇති හරය එයයි | hitapu agawinisuruwariyage puthraya mewara methiwaranaye swadheena apekshakayeku lesa idiripath weemen muhunadun thathwaya thula ethi haraya eyayi |
රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳවූ විශේෂිත කුටියකට ඇතුළු කළ කාවන් උතුරුදිග කාම්බෝජයේ සියම් රීප් හි අක්කර ක අභය භූමියකට රැගෙන යන්නේ සුප්රකට පොප් ගායිකා සහ හොලිවුඞ් සිනමා නිළි ෂර් ගේ අනුග්රහයෙන් | rusiyanu jambo jet yanayaka rendawu wisheshitha kutiyakata ethulu kala kawan uthurudiga kambojaye siyam reep hi akkara ka abhaya bhumiyakata regena yanne suprakata pop gayika saha holiwun sinama nili shar ge anugrahayen |
මෙම කරුණට සම්බන්ධ නිලධාරින් විසින් මුදල් රෙගුලාසි රජයේ කාර්යපටිපාටීන් හා චක්රලේඛ උපදෙස් කිසිවක් උල්ලංගනය කර තිබේද යන්න පිළිබඳව | mema karunata sambandha niladharin wisin mudal regulasi rajaye karyapatipateen ha chakraleka upades kisiwak ullanganaya kara thibeda yanna pilibandawa |
අපි සියලු දෙනාම මේකට වගකිව යුතුයි | api siyalu denama mekata wagakiwa yuthuyi |
ඒ ඇඳුමට කියන්නේ අමුඩය කියලා | e endumata kiyanne amudaya kiyala |
නිලාර් එන් කාසීම් ගේ කෘතියකින් එම උපුටා දැක්වීම් සටහන් කිරීමට හේතු දෙකක් වෙයි | nilar en kaseem ge kthiyakin ema uputa dekweem satahan kireemata hethu dekak weyi |
එහෙත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය | eheth warthamana thaththwaya eeta hathpasinma wenasya |
ජයවර්ධන ආර් | jayawardhana ar |
පොලිස් නිලධාරියාගේ වගකීම වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමය | polis niladhariyage wagakeema wanne neethiya ha samaya araksha kireemaya |
පවුල් සෞඛ්ය සේවිකාවන්ට අභිමානයෙන් සහ වඩාත් සුරක්ෂිතව සේවාව ඉටුකිරීමට අවස්ථාව සලසා දුන් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය | pawul saukya sewikawanta abhimanayen saha wadath surakshithawa sewawa itukireemata awasthawa salasa dun bawa janadhipathiwaraya ehidee wediduratath pewaseeya |
මේ අතර අංක දරන විදේශ විනිමය පනත යටතේ අංක දරන අති විශේෂ ගැසට් පත්රයේ සදහන් නියෝගය මෙහිදී සළකා බැලුණු අතර ජූනි දින පළ කළ අංක ගැසට් පත්රයේ නියෝගවල සදහන් මාස ක කාලය මාස දක්වා වැඩි කිරීම එහි අරමුණයි | me athara anka darana widesha winimaya panatha yatathe anka darana athi wishesha gesat pathraye sadahan niyogaya mehidee salaka belunu athara juni dina pala kala anka gesat pathraye niyogawala sadahan masa ka kalaya masa dakwa wedi kireema ehi aramunayi |
රිය අනතුරු සම්බන්ධයෙන් විදේශිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට | riya anathuru sambandhayen wideshikayo dedenek athadanguwata |
ඒ ඉපැරණි ඉතිහාසය හාරා අවුස්සා බැලීම මුලින් ආවේ කිකිළියද බිත්තරයද වැනි උරචක්රමාලයක් කරේ එල්ලා ගැනීමකි | e iperani ithihasaya hara awussa beleema mulin awe kikiliyada biththarayada weni urachakramalayak kare ella geneemaki |
එම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිමිනම විසින් කුරුණෑගල පළාත් මහ රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්ය චන්දන කැඳන්ගමුව මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ඒ මහතා පියවර ගෙන ඇත | ema chodanawa sambandhayen athadanguwata gena sitina himinama wisin kurunegala palath maha rohale weda balana adhyaksha waidya chandana kendangamuwa mahathata peminili kireemen anathuruwa e sambandhayen pareekshanayak sidu kireemata e mahatha piyawara gena etha |
අයි | ayi |
යමු | yamu |
යුධ හමුදා බුද්ධි බලකායේ මේජර්වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්රියාවල නිරත වූ පුද්ගලයෙකු මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමක දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ | yudha hamuda buddhi balakaye mejarwarayeku lesa penee sitimin anthawadee kriyawala niratha wu pudgalayeku moratuwa soyisapura mahal niwasa sankeernaye sidukala wetaleemaka dee sekapita athadanguwata gena thibe |
දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් කෝණය වෙනස් කර අහස් කූරු යැවිය හැකි මෙම සරළ යන්ත්රය නිපදවා ඇත්තේ මනුජ් හේෂාන් | durastha palakayak upayogee karaganimin konaya wenas kara ahas kuru yewiya heki mema sarala yanthraya nipadawa eththe manuj heshan |
විදුලි ඉල්ලුම අනුව අද දිනයේ පස්වරු | widuli illuma anuwa ada dinaye paswaru |
එමෙන්ම එවැනි අතිරේක සභිකයෙකු තේරී පත් වී නොමැති දිස්ත්රික්කය ලෙස කිලිනොච්චිය හඳුනාගෙන තිබෙනවා | emenma eweni athireka sabhikayeku theree path wee nomethi disthrikkaya lesa kilinochchiya handunagena thibenawa |
මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි | me kada wetunu arthikaya godanengeemata nam thibenne eka inimagayi |
ජනවාරි ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම | janawari shree lanka rupawahinee sansthawe nishpadakakawarayaku wu janamadhyawedee lal hemantha mawalage rathri siya niwasa balayana atharathura ohuta dee thiyunu ayudhayakin pahara deema |
කින් බාල විය හැකිය | kin bala wiya hekiya |
ඒ ජනතා බලවේගය තමයි දකුණේ සිට උතුරට සංවිධානය කරන්නේ | e janatha balawegaya thamayi dakune sita uthurata sanwidhanaya karanne |
බැංකු තැන්පතුවලට කිසිම බලපෑමක් සිදු වන්නේ නැහැ ජනපති වීඩියෝ | benku thenpathuwalata kisima balapemak sidu wanne nehe janapathi weediyo |
සෙනවිරත්න මහතා ප්රකාශ කරයි | senawirathna mahatha prakasha karayi |
ජවිපෙ එක් වරක් හෝ බලය ඉල්ලයි | jawipe ek warak ho balaya illayi |
ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා වාහන ක් එකිනෙක ගැටී තිබෙනවා | indiyawe pune hi adhiwegee margayaka palamak matha siduwu anathurakin pudgalayin deneku thuwala laba wahana k ekineka getee thibenawa |
හරියට ලෙඩුන් ගැන තීරණ ගන්නා වෛද්යවරුන් මෙනි | hariyata ledun gena theerana ganna waidyawarun meni |
ඇයි එතුමා ආණ්ඩුව විවේචනය කළේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරා නොගැනීමේ වරදටයි | eyi ethuma anduwa wiwechanaya kale rate minisunge jeewitha bera nogeneeme waradatayi |
අර්බුදයක් වූ ටෙන්ඩරය | arbudayak wu tendaraya |
වසරේදී මඩකලපුව දිස්ත්රික්කයේ ග්රාමශක්ති සමිතිවලට ලබාදී ඇති ප්රතිපාදන ප්රමාණය රුපියල් මිලියන ක් | wasaredee madakalapuwa disthrikkaye gramashakthi samithiwalata labadee ethi prathipadana pramanaya rupiyal miliyana k |
ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් කට අධික පිරිසක්ද තුවාල ලැබුවා | eeye paswaruwe sidu wu mema anathuren kata adhika pirisakda thuwala lebuwa |
වි | wi |
ප්රියලාල් බලමුකෝ හොඳ කොල්ලෙක් හම්බ වුණොත් මම කියන්නම් කෝ | priyalal balamuko honda kollek hamba wunoth mama kiyannam ko |
කංජිපානි ඉම්රාන් ඩුබායි හි සිට මෙරටට රැගෙන ඒමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්රශ්න කළ අතර මේ වනවිට අධිකරණ නියෝගය මත බූස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටී | kanjipani imran dubayi hi sita meratata regena emen pasuwa kolamba aparadha kottasaye randawa thabagena deergha lesa prashna kala athara me wanawita adhikarana niyogaya matha bussa bandhanagaraye randawanu leba sitee |
පෝෂණය කරමින් සිටින්නේය | poshanaya karamin sitinneya |
සියයට වේ | siyayata we |
කෙසේ වෙතත් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ නඩුවට සම්බන්ධ ඕස්ට්රේලියානු ජාතිකයා එරට සිට සාක්ෂි ලබාදීම සඳහා මේ වනවිට දිවයිනට පැමිණ ඇති බවයි | kese wethath neetheepathiwaraya wenuwen penee siti niyojya solisitar janaralwaraya eeta wirodhaya pala karamin sandahan kale naduwata sambandha ostreliyanu jathikaya erata sita sakshi labadeema sandaha me wanawita diwayinata pemina ethi bawayi |
මොරගහකන්ද කළු ගඟ ප්රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනපති ප්රධානත්වයෙන් රටක් අවදි කරවන නිල් දියවර තේමාව යටතේ මොරගහකන්ද කඑ ගග සංවර්ධන ව්යාපෘතියේ කඑ ගග ප්රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි | moragahakanda kalu ganga pradhana welle nidhan wasthu thenpath kireeme jathika mahothsawaya janapathi pradhanathwayen ratak awadi karawana nil diyawara themawa yatathe moragahakanda kae gaga sanwardhana wyapthiye kae gaga pradhana welle nidhan wasthu thenpath kireeme jathika mahothsawaya janadhipathi garu maithreepala ... |
මා පොලිස් විශේෂ කාර්යය බළකායේ ආරම්භක සාමාජිකයකු වශයෙන් මාස හයක විශේෂ පුහුණුවීමක් ලැබුවා | ma polis wishesha karyaya balakaye arambhaka samajikayaku washayen masa hayaka wishesha puhunuweemak lebuwa |
රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික්කයන්හි ආගමික සිද්ධ ස්ථාන කේන්ද්රකර ගනිමින් දහම් අධ්යාපනය නගා සිටුවීම සඳහා සබරගමුව පළාත් සභාව විශේෂ ව්යාපෘතියක් ක්රියාත්මක කරමින් මුද්දුව පිරිවෙන සදහා රුපියල් ලක්ෂ ක් වටිනා නව බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සබරගමුව පළාත් මහා ඇමැති මහීපාල හේරත් මහතා සහභාගි විය | rathnapura saha kegalla disthrikkayanhi agamika siddha sthana kendrakara ganimin daham adhyapanaya naga situweema sandaha sabaragamuwa palath sabhawa wishesha wyapthiyak kriyathmaka karamin mudduwa piriwena sadaha rupiyal laksha k watina nawa bahu karya godanegili sankeernayaka weda arambha kireeme awasthawata sabaraga... |
මොනවද මේ අවනීති ලොක්කන්ගේ ගොන් නීති | monawada me awaneethi lokkange gon neethi |
හාරකෝටිය අගහරුවාදා රාත්රී සහ ට සවර්ණවාහිනිය බලන්න | harakotiya agaharuwada rathree saha ta sawarnawahiniya balanna |
ඔවුන් කළ අපරාධ විභාග කොට නඩු පැවරීමට යහපාලන ආණ්ඩුව අසමත්ව ඇතත් ඉහත කී පිරිස් විසින් කරන ලද බල අපහරණය සහ දූෂණ ක්රියාවලිය පුරවැසියන් වශයෙන් මේ අවස්ථාවේ යළි මතකයට නගා ගැනීම වැදගත් ය | owun kala aparadha wibhaga kota nadu pewareemata yahapalana anduwa asamathwa ethath ihatha kee piris wisin karana lada bala apaharanaya saha dushana kriyawaliya purawesiyan washayen me awasthawe yali mathakayata naga geneema wedagath ya |
ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්යනයක යෙදීම ගැනත් බලය ක්රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත | shishtacharaye arambhaye sitama minisa balaya pilibanda adhyanayaka yedeema genath balaya kriyathmaka kireema genath awadhanaya yomukara etha |
බදු පැහැර හැරි අය සෙවීමට රජයේ අවධානය වීඩියෝ | badu pehera heri aya seweemata rajaye awadhanaya weediyo |
නමුත් ව්දේශීය රටවල පෞද්ගලික වෛද්ය අධ්යාපනය ඉතා පුළුල්ව සිදු වෙනවා | namuth wdesheeya ratawala paudgalika waidya adhyapanaya itha pululwa sidu wenawa |
යොවුන් ලෝක කුසලාන කි්රකට් තරගාවලියේදී ශී්ර ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීම සඳහා මහේල ජයවර්ධන මහතා ලබන වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය | yowun loka kusalana kirakat tharagawaliyedee sheera lanka kandayame puhunu upadeshaka lesa katayuthu kireema sandaha mahela jayawardhana mahatha labana wenida diwayinen pitathwa yemata niyamithaya |
පසුගියදා පැවති නළුනිළි ක්රිකට් තරගයක් සඳහා ජනප්රිය යොවුන් නිළි දෙපොළක් වන ධනංජි තාරුකා හා රුක්ෂානා දිසානායක දෙදෙනා එක් වූ බව සඳහන් | pasugiyada pewathi nalunili krikat tharagayak sandaha janapriya yowun nili depolak wana dhananji tharuka ha rukshana disanayaka dedena ek wu bawa sandahan |
එෆ් | ef |
විනෝදාංශයක් විදියට තමයි ටික් ටොක් කළේ | winodanshayak widiyata thamayi tik tok kale |
ඞී | nee |
ශ්රී ලාංකිකයන් පිරිසක් අයි | shree lankikayan pirisak ayi |
වර්තමානය වන විටත් කට ආසන්න මානව හිමිකම් ක්රියාකාරීන් පිරිසක් සිරගත කර ඇත | warthamanaya wana witath kata asanna manawa himikam kriyakareen pirisak siragatha kara etha |
ඒ | e |
අද දින ඇතැම් ජාතික පුවත්පත්වල ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ කතානායක නිල නිවසේ හමුවක් සිදු වූ බවට පලකර ඇති පුවත්පත් වාර්තා අසත්ය බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි | ada dina ethem jathika puwathpathwala janadhipathi maithreepala sirisena methithuma saha hitapu janadhipathi mahinda rajapaksha mahatha athara eeye kathanayaka nila niwase hamuwak sidu wu bawata palakara ethi puwathpath wartha asathya bawa janadhipathi madhya anshaya niwedanaya karayi |
මහජන මුදල් කොල්ල කෑ නායකයින් රටින් පැන ගියත් නීතියේ රැහැනින් බේරී සිටිය නොහැකි බවට උදාහරණයක් මෙම සිදුවීමෙන්ද මනාව තහවුරු වේ | mahajana mudal kolla ke nayakayin ratin pena giyath neethiye rehenin beree sitiya noheki bawata udaharanayak mema siduweemenda manawa thahawuru we |
එච් | ech |
එම නිමා මෙවන් වාර්තාවන් හා සාක්ෂි පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපගේ රණ විරුවන් නිවරදි බවට පැහැදිලි පිළිතුරක් ලබාදිය හැකිව පවතින බවත් එහෙත් ඒ වගකීම ආණ්ඩුව විසින් මෙතෙක් ඉටුකර නොමැති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය | ema nima mewan warthawan ha sakshi padanam karaganimin eksath jatheenge manawa himikam kawunsilayata apage rana wiruwan niwaradi bawata pehedili pilithurak labadiya hekiwa pawathina bawath eheth e wagakeema anduwa wisin methek itukara nomethi bawath rajapaksha mahatha sandahan kaleya |
පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් පැවැසීය | pushpakumara mahatha wedi duratath peweseeya |
නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන රත්තින්ද දිය ඇල්ල රත්තින්ද පිටවල මහලකොටුව වැනි ගම්මාන රැසක මිනිසුන්ගේ සහ සතුන්ගේ පිපාසාව සිඳින එකම දිය ඇල්ලයි | nakals kandu mudunen arambha wana raththinda diya ella raththinda pitawala mahalakotuwa weni gammana resaka minisunge saha sathunge pipasawa sindina ekama diya ellayi |
පසුගිය කාලයේ ත්රෛයිලෝක ගීතය හරි ජනප්රිය වුණා | pasugiya kalaye thraiyiloka geethaya hari janapriya wuna |
මේ වන විට බොහෝ පිරිසක් මේ නාට්යය බලනව | me wana wita boho pirisak me natyaya balanawa |
මොන සක්කිලි වැඩක්ද බන් | mona sakkili wedakda ban |
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙබිඩි පිළිවත හේතුවෙන් එක් පැත්තකින් ඉන්දියාවත් අනික් පැත්තෙන් ලංකාවේ ජනතාවත් රැවටෙන බව ද මන්ත්රීවරයා සඳහන් කළේය | mahinda rajapaksha mahathage debidi piliwatha hethuwen ek peththakin indiyawath anik peththen lankawe janathawath rewatena bawa da manthreewaraya sandahan kaleya |
යොහාන් භාසුර කොවිඩ් පරීක්ෂණ අකර්මණ්ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදු කිරීමේ මාර්ග අහුරා දමමින් රටට ඇතුළුවන සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ පී | yohan bhasura kowid pareekshana akarmanya kara ahambu niyedi pareekshana sidu kireeme marga ahura damamin ratata ethuluwana sancharakayange saha guwan mageenge pee |
මෙම සතිය මුල දී මස්ක්ට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුගේ ස්ථානය ද අහිමි වුණා | mema sathiya mula dee maskta lowa dhanawathma pudgalaya lesa ohuge sthanaya da ahimi wuna |
රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් පවත්වාගෙන යෑමට නොහැකිව ආපන ශාලා තුන් දහසක් පමණ මේවනවිට වසා දමා ඇතැයිද අසේල සම්පත් මහතා සඳහන් කළේය | rate pawathina arthika thathwaya hethuwen pawathwagena yemata nohekiwa apana shala thun dahasak pamana mewanawita wasa dama etheyida asela sampath mahatha sandahan kaleya |
කදී කඩුලූ ට සමීර සොයිසා කෞෂල්ය වීරරත්න නොදැවී ශාලික කරුණානායක ධනංජය ද සිල්වා සචිත්ර සේනානායක අමිල් ප්රසාද් කෞෂාල් ලොකුආරච්චි | kadee kadulu ta sameera soyisa kaushalya weerarathna nodewee shalika karunanayaka dhananjaya da silwa sachithra senanayaka amil prasad kaushal lokuarachchi |
ත්රීවිල් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් යාපනය විදුහල ඉදිරිපිටදී එසේ පහරදී තිබේ | threewil rathayakin pemini sannaddha pirisak yapanaya widuhala idiripitadee ese paharadee thibe |
මෙම නව උපායමාර්ගික සැලසුම් සඳහා දැඩි ලෙස පිරිවැය පාලනය කිරීම ප්රධාන ක්රියාමාර්ගයක් වී ඇත්තේ ගුවන් සමාගමේ වගවීම සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ පදනමයි | mema nawa upayamargika selasum sandaha dedi lesa piriweya palanaya kireema pradhana kriyamargayak wee eththe guwan samagame wagaweema saha winiwidabhawaya wedidiyunu kireeme padanamayi |
මුදිතා දයානන්ද බැඳුම්කර කොමිසමේ වාර්තාවත් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොයවා දුෂිතයන්ට එරෙහිව නීතිමය ක්රියාමර්ග ගැනීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය | muditha dayananda bendumkara komisame warthawath supurudu paridi hamas pettiyata noyawa dushithayanta erehiwa neethimaya kriyamarga geneema kadinam karanneyi janadhipathigen illa sitina bawa janatha wimukthi peramune nayaka parlimenthu manthree anura kumara disanayaka mahatha ada pewaseeya |
මේ සියලු දෙනා බොරුකාරයෝ යැයිද රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ප්රකාශ කරයි | me siyalu dena borukarayo yeyida rajya emathi dilan perera mahatha prakasha karayi |
අමාත්යාංශ රාජ්ය අමාත්යාංශ ලේකම්වරුන් පළාත් ප්රධාන ලේකම්වරුන් අතිරේක ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්රධානීන් දිස්ත්රික් ලේකම්වරුන් හා ප්රාදේශීය ලේකම්වරුන් වෙත චක්රලේකයක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා | amathyansha rajya amathyansha lekamwarun palath pradhana lekamwarun athireka lekamwarun departhamenthu pradhaneen disthrik lekamwarun ha pradesheeya lekamwarun wetha chakralekayak magin me bawa denum dee thibenawa |
අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරමින් ඇතැමුන් උත්සාහ ගන්නේ ද එම සංශෝධනයන් සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වැළැක්වීම බව කැෆේ සංවිධානය පවසයි | agramathyawarayata erehi wishwasabhanga yojanawak idiripath karamin ethemun uthsaha ganne da ema sanshodhanayan saha swadheena komishan sabha pihituweema welekweema bawa kefe sanwidhanaya pawasayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.