Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සිරිමා බණ්ඩාරනායක සහ ජේ
sirima bandaranayaka saha je
අන්තර්ජාලයේ පළවන අසත්ය පුවතක් පිළිබඳව අධ්යාපන අමාත්යාංශයේ ලේකම්වරයා කරුණු පැහැදිලි කළ ආකාරය
antharjalaye palawana asathya puwathak pilibandawa adhyapana amathyanshaye lekamwaraya karunu pehedili kala akaraya
පොහොර ඉල්ලා අදත් විරෝධතා
pohora illa adath wirodhatha
අනික් ඖෂධ පිටතින් ගැනීමට සිදුවෙලා තියෙනවා යැයිද ඔහු සඳහන් කරයි
anik aushadha pitathin geneemata siduwela thiyenawa yeyida ohu sandahan karayi
එස්
es
පැවැත්වුණු මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පරාජය භාර ගැනීමට සිදු වුණත් එම පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට නැවතත් රනිල් වික්රමසිංහ මහතා තෝරා පත් කර ගැනුණි
pewethwunu maha methiwaranayen eksath jathika pakshayata parajaya bhara geneemata sidu wunath ema pakshayata himi wu ekama jathika leyisthu manthree dhurayata newathath ranil wikramasinha mahatha thora path kara genuni
තෙසං කිත්තකං ආයුප්පමාණං ද්වෙ කප්පා
thesan kiththakan ayuppamanan dwe kappa
ඒ අනුව මෙම සැකකරු රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප ක් මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළා
e anuwa mema sekakaru rupiyal laksha begin wu shareera epa k matha muda hereemata mahesthrathwaraya niyoga kala
එහෙයින් දහයට එක අනුපාතයෙන් පමණ අය වැය යථාර්ථය සමාජයට කාන්දු වීමට ඉඩ තිබේ
eheyin dahayata eka anupathayen pamana aya weya yatharthaya samajayata kandu weemata ida thibe
ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බව ද පොලීසිය සඳහන් කරයි
ginnen sidu wu haniya methek thakseru kara nomethi bawa da poleesiya sandahan karayi
අවමඟුලට මහ පිරිසක්
awamangulata maha pirisak
වසර කට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතියගොඩ යන සත්ත්ව විද්යා පර්යේෂකයන් දෙදෙනා විසින් තහවුරු කැර තිබේ
wasara kata pera kandukarayen soyagath mahanuwara huna hewath hemidektilas peeresi warshayedee nawa hunan wisheshayak bawa sudesh batuwita ha rohan pethiyagoda yana saththwa widya paryeshakayan dedena wisin thahawuru kera thibe
ඒ සමගම ඇඳුම් ආයිත්තම්ද පළඳවා මද දුරක් ඇවිද්දවා පුහුණුව ලබාදේ
e samagama endum ayiththamda palandawa mada durak ewiddawa puhunuwa labade
යේ වසර සිසුන්ය
ye wasara sisunya
ඒ සඳහා වසර පහක කාලයක් ප්රමාණවත්ය
e sandaha wasara pahaka kalayak pramanawathya
එහි දී වගා ණය ලාභී ගොවීන් කට අමාත්යවරයා අතින් රුපියල් ක් බැගින් නිකුත් කරනු ලැබීය
ehi dee waga naya labhee goween kata amathyawaraya athin rupiyal k begin nikuth karanu lebeeya
එහිදී ඕස්ට්රේලියානු වේගපන්දු යවන ක්රීඩක මාර්කස් ස්ටෝයිනස් වෙත වේග පන්දුවේ සුපිරි ප්රවීණයෙක් වන ලසිත් මාලිංගගෙන් උපදෙස් මාලාවක් ලැබී ඇති බවයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ
ehidee ostreliyanu wegapandu yawana kreedaka markas stoyinas wetha wega panduwe supiri praweenayek wana lasith malingagen upades malawak lebee ethi bawayi krikat aranchi marga sandahan karanne
පමණ විය
pamana wiya
එම තත්ත්වය තුළ ක්රීඩා උළෙලට ලංසු තැබීමේ ලියවිල්ල ඉතා ඉක්මණින්ම සූදානම් කිරීමට ශ්රී ලංකාව තීරණය කර තිබේ
ema thaththwaya thula kreeda ulelata lansu thebeeme liyawilla itha ikmaninma sudanam kireemata shree lankawa theeranaya kara thibe
ට යළි පනවන ලද අතර එම ප්රදේශ සඳහා යළි ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කරනු ලබන්නේ ලබන වැනිදා උදෑසන
ta yali panawana lada athara ema pradesha sandaha yali endirineetheeya thawakalikawa iwath karanu labanne labana wenida udesana
ඩී
dee
එය ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය
eya ka wediweemak bawa thennakon mahatha penwa dunneya
දැනට අතුරුදහන්ව සිටින ජන අරගල ව්යාපාරයේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් යන ක්රියාකාරීන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ
denata athurudahanwa sitina jana aragala wyaparaye lalith kumar saha kugan muruganandan yana kriyakareen dedena adhikaranaya hamuwata idiripath karana lesa illa gonukala pethsamak wibhaga kireemata abhiyachanadhikaranaya awasara laba dee thibe
හල්මිල්ල වැවේ නෑමට ගිය තිදරු මව දියේ ගිලී මරුට
halmilla wewe nemata giya thidaru mawa diye gilee maruta
හාලිඇල නිවසකට ගලක් කඩා වැටෙයි
haliela niwasakata galak kada weteyi
ඒ වගේම තමයි සුද්දිට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහ මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා
e wagema thamayi suddita punchi nayiti kellak endagena galaha mulu tawun ekema duwanna siddha wuna
කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි භාවිතා කරලා අපරාධයන් යට ගහන්න උත්සාහ කල ආකාරයන් පසුගිය කාලයේ දක්නට ලැබුණා
kowid margopadesha ha regulasi bhawitha karala aparadhayan yata gahanna uthsaha kala akarayan pasugiya kalaye daknata lebuna
කන්ටේනර් බඩු ලංකාවට යවන අම්බලන්ගොඩ පුද්ගලයකුට මම ඒවා බාර දුන්නනේ
kantenar badu lankawata yawana ambalangoda pudgalayakuta mama ewa bara dunnane
මොන හුත්තක්ද බන් අර රුසිරුවා මැසෙන්ජර් ස්ටෝරියේ දාල තියෙන්නෙ බලල නැති එවුන් බලල බඩේ අමාරු එහෙම හදාගන්නව නෙවෙයි ඔන්න
mona huththakda ban ara rusiruwa mesenjar storiye dala thiyenne balala nethi ewun balala bade amaru ehema hadagannawa neweyi onna
නර්තනයට සහාය වුණේ ලක්ෂාන් මැක්ස්
narthanayata sahaya wune lakshan meks
පක්ෂයේ කාර්යාල ක්ද ප්රජාතන්ත්රවාදී පක්ෂයට ප්රහාරයන් ක්ද එ
pakshaye karyala kda prajathanthrawadee pakshayata praharayan kda e
ඩොලර් සැපයුම වැඩි වීමට ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන ක පළමු ණය වාරිකයත් හේතු විය
dolar sepayuma wedi weemata jathyanthara mulya aramudalen lebunu dolar miliyana ka palamu naya warikayath hethu wiya
රජුගෙන් කුරු ධර්මය ඉල්ලූ කල තමා පෙර කුරු ධර්මය මනාව රැුකි බවත් එනමුත් දැනට තමා කෙරෙහි සැකයක් පවතින බවත් කියා මෑණියන් කුරු ධර්මය රකී ඇගෙන් ඉල්වා ගන්නා ලෙස දැන්වීය
rajugen kuru dharmaya illu kala thama pera kuru dharmaya manawa reuki bawath enamuth denata thama kerehi sekayak pawathina bawath kiya meniyan kuru dharmaya rakee egen ilwa ganna lesa denweeya
ඒ ගෙවල් පාලුවට ගිහිල්ලා
e gewal paluwata gihilla
නිමාවුණු රියෝ ඔලිම්පික් තරගාවලියෙන් පසු පෙල්ප්ස් ඔලිම්පික් පිහිනුම් තටාකයට සමුදීමට තීරණය කළා
nimawunu riyo olimpik tharagawaliyen pasu pelps olimpik pihinum thatakayata samudeemata theeranaya kala
එසේම ජනතාවගේ සෞඛ්ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් ක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවද අමාත්යවරයා පැවසීය
esema janathawage seaukya surakshithathawaya wenuwen katayuthu kala polis niladhareen k me wana wita korona wairasayata goduru wee ethi bawada amathyawaraya pewaseeya
සම්මන්ත්රණයේ සම්පූර්ණ කතාව
sammanthranaye sampurna kathawa
එම තත්ත්වය මත වගාබිම් විනාශ වෙලා අපේ වගාවන් නැතිවෙලා ගියා
ema thaththwaya matha wagabim winasha wela ape wagawan nethiwela giya
බැනර් හා පුවරු රැගෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලුන පෙළපාලිකරුවෝ අබලන් වු මාර්ගයේ සංවර්ධනය වසර තුනකට පෙර ඇරඹුවත් එයට බාලගිරිදෝශය ලබා ඇති බව කියති
benar ha puwaru regena margaya awahira karamin wirodhathawaye niyeluna pelapalikaruwo abalan wu margaye sanwardhanaya wasara thunakata pera erambuwath eyata balagiridoshaya laba ethi bawa kiyathi
බොරු දමා හැමිනෙන් නැතුව වැඩක් බලාගං
boru dama heminen nethuwa wedak balagan
ඉරානයෙන් වසරකින් න්යෂ්ටික අවියක්
iranayen wasarakin nyashtika awiyak
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කරමින් සිටින බවද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය
me sambandhayen warimarga departhamenthuwa samaga sakachja karamin sitina bawada jathika menik ha swarnabharana adhikariya sandahan kaleya
මෙම ව්යවස්ථා කෙටුම්පත් සියල්ලේ අරමුණ වූයේ වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ඉවත් කර වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ ප්රතිපාදන බලාත්මක කිරීමයි
mema wyawastha ketumpath siyalle aramuna wuye wana andukrama wyawastha sanshodhanaya iwath kara wana andukrama wyawastha sanshodhanaye prathipadana balathmaka kireemayi
කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්රමවේදයක් හඳුන්වාදීම සහ එය අධික්ෂණය කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත
karyalaye wahana bhawithaya sambandhayen widhimath kramawedayak handunwadeema saha eya adhikshanaya kalayuthu bawa wigananaya magin nirdeshakota etha
යහපාලන අරමුණු ඉටු කර ගැනීමට ආණ්ඩුව ඉදිරියටම යනවා
yahapalana aramunu itu kara geneemata anduwa idiriyatama yanawa
මේ අතර දීමනා ලබා දීම සමෘද්ධි බැංකු වෙත පැවරුව ද ගිණුම් විවෘත කිරීම ඇතුලු ඊට අදාළ කටයුතු මේ වන තෙක්ම සමෘද්ධි බැංකු තුළ සිදුව නොමැති බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුමකලුගේ සඳහන් කළේ
me athara deemana laba deema samddhi benku wetha pewaruwa da ginum wiwtha kireema ethulu eeta adala katayuthu me wana thekma samddhi benku thula siduwa nomethi bawayi hiru prawththi anshayata adahas dakwamin samddhi sanwardhana niladharinge sangamaye lekam chamara maddumakaluge sandahan kale
ඒවා කඩොලාන ආශ්රිත ශාක ලෙස හැදින්වේ
ewa kadolana ashritha shaka lesa hedinwe
බිලියන කට වැඩිය භාණ්ඩාගාරයේ මුදල් වංචා කළ බව හෙළි වූවාට පසුව ශ්රීලංකා ප්රමිති ආයතනයේ සභාපති බවට පත්කළා
biliyana kata wediya bhandagaraye mudal wancha kala bawa heli wuwata pasuwa shreelanka pramithi ayathanaye sabhapathi bawata pathkala
පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ
pewathi dedi sulan thaththwaya hethuwen ema yathrawa peralee yamen anathura siduwa ethi bawayi wides madhya wartha kale
ට පකිස්ථානු කෙටි චිත්රපටක් වන හා පස්වරු
ta pakisthanu keti chithrapatak wana ha paswaru
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
maligawaththe wedi thebeemak
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් දෙනා කරන ප්රකාශ දෙස බලන විට පෙනී යන්නේ දැනටමත් ඔවුන්ගේ බැල්ම ජනාධිපතිවරණය කෙරෙහි යොමුව ඇති බවකි
shree lanka nidahas pakshaye ethem dena karana prakasha desa balana wita penee yanne denatamath owunge belma janadhipathiwaranaya kerehi yomuwa ethi bawaki
තව දුරයි ජීවිතේ බ්රහස්පතින්දා රාත්රී ට
thawa durayi jeewithe brahaspathinda rathree ta
විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීමට අවශ්ය කරන විදේශ විනිමය අපට සොයා ගත හැක්කේ අප ආනයනය කරනවාට වඩා අපනයනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ධනයෙනි
wideshayangen labagena ethi naya piyawa geneemata awashya karana widesha winimaya apata soya gatha hekke apa anayanaya karanawata wada apanayanaya kireemen upaya ganna athiriktha dhanayeni
මේ නිසා ඔහු හදිසියේ රෝහල්ගත වෙන්න පෙළඹුනාද කියන ප්රශ්නාර්ථය තිබෙනවා
me nisa ohu hadisiye rohalgatha wenna pelambunada kiyana prashnarthaya thibenawa
පාසල ඒ කැමැත්ත ඇති කළ තෝතැන්න වුණා
pasala e kemeththa ethi kala thothenna wuna
පවිත්රව තිබූ දෙවියන් වෙනුවෙන් වෙන්වූ භූමියේ වැසිකිළි පවා ඉදිකරනවා
pawithrawa thibu dewiyan wenuwen wenwu bhumiye wesikili pawa idikaranawa
එහෙත් ඒ වන විට ඇන්ටනි කුරේ මහතාට ප්ලාස්ටික් වතුර බෝතල් ප්රහාරයක් ද එල්ල වී තිබිණි
eheth e wana wita entani kure mahathata plastik wathura bothal praharayak da ella wee thibini
සිසන් මහත්මිය පවසයි
sisan mahathmiya pawasayi
අයිසෙ තමුසෙ ගිය ආණ්ඩුවත් කාලා මේකත් කන්නද හදන්නේ
ayise thamuse giya anduwath kala mekath kannada hadanne
ජනවාරි මස දා වැනිදා පැවැති මැතිවරණයේදී පුද්ගලයන් ලක්ෂ ක් පමණ ප්රමාණයකට සිල් රෙදි බෙදාදීමෙන් රටේ නීතිය උල්ලංඝනය කිරීම එක් අපේක්ෂකයෙකුට පමණක් වාසි ගෙනදෙන ආකාරයට කටයුතු කිරීම රජයේ දේපළ අයුතු භාවිතා කොට රජයට පාඩුවක් සිදුකිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානය සහ එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම...
janawari masa da wenida pewethi methiwaranayedee pudgalayan laksha k pamana pramanayakata sil redi bedadeemen rate neethiya ullanghanaya kireema ek apekshakayekuta pamanak wasi genadena akarayata katayuthu kireema rajaye depala ayuthu bhawitha kota rajayata paduwak sidukireema yana chodana idiripath karamin pefaral san...
කරව් කරව් ඉවත් කරව්
karaw karaw iwath karaw
ඊට පස්සේ රනිලූයි මෛත්රියි දෙන්නම එකතු වෙලා ලක්ෂ්මන් සෙනෙවිරත්නට රාජ්ය ඇමතිකමක් දෙනවා
eeta passe raniluyi maithriyi dennama ekathu wela lakshman senewirathnata rajya emathikamak denawa
පළාත් සභා මන්ත්රී ධුරයෙන් දේශපාලන ගමන් මඟ ඇරඹූ විවිධ පුද්ගලයන් රටේ විධායක ජනාධිපති ධුරයට අගමැති ධුරයට කැබිනට් මණ්ඩලයට වෙනත් වගකිව යුතු තනතුරුවලට පත් වූ අවස්ථා ගණනාවක් අතීතයෙන් අපට සොයාගන්න පුළුවන්
palath sabha manthree dhurayen deshapalana gaman manga erambu wiwidha pudgalayan rate widhayaka janadhipathi dhurayata agamethi dhurayata kebinat mandalayata wenath wagakiwa yuthu thanathuruwalata path wu awastha gananawak atheethayen apata soyaganna puluwan
e
wa
හුලවාලි නැත්නම් රොඩී කියන අයවයි
hulawali nethnam rodee kiyana ayawayi
කින් ද ස්ටර්ලිං පවුමට සාපේක්ෂව
kin da starlin pawumata sapekshawa
එදා මට සිහි වූයේ අප රණසිංහ මහතා සමග තර්ක විතර්ක කළ ආකාරයට හැමදාම කතා නොකර ඉන්න තිබුණාය කියාය
eda mata sihi wuye apa ranasinha mahatha samaga tharka witharka kala akarayata hemadama katha nokara inna thibunaya kiyaya
එහිදී වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තාවෙයි
ehidee weni andukrama wyawastha sanshodhana panath ketumpathe adangu karunu sambandhayen wedi awadhanayak yomu karanu ethi bawa warthaweyi
එහෙත් වසම තවමත් දිළිඳු ය
eheth wasama thawamath dilindu ya
දෙසැම්බර් වන දින ග්රහලෝක දෙක අන්සකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා
desembar wana dina grahaloka deka ansakayakin dahayen ekak pamana enam kala
ප්රජාතන්ත්රවාදී සමාජයක පැවතිය යුතු පුද්ගල නිදහසත් පෞද්ගලිකත්වයත් රාජ්ය විසින් ආක්රමණය කෙරෙන්නකි
prajathanthrawadee samajayaka pewathiya yuthu pudgala nidahasath paudgalikathwayath rajya wisin akramanaya kerennaki
මඩින් භාගයයි
madin bhagayayi
දක්වා මෝටර් රථ ප්රදීප් විජේසිරිවර්ධන සුසුකි ස්විෆ්ට් බුද්ධික රුක්ලන්ත සුසුකි ස්විෆ්ට් ශාන්ත සුරවීර සුසුකි ස්විෆ්ට් එම් කාණ්ඩයේ සි
dakwa motar ratha pradeep wijesiriwardhana susuki swift buddhika ruklantha susuki swift shantha suraweera susuki swift em kandaye si
ඉන් අනතුරුව ඔවුන් විරෝධතා පා ගමනින් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ දැරුවා
in anathuruwa owun wirodhatha pa gamanin kolamba kotuwa dumriyapala idiripitata pemina janadhipathi lekam karyalaya desata yamata uthsaha deruwa
දොඩම්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි
dodamgoda engalum karmantha shalawak ginibath weyi
නීතිඥ චමින්ද ගුණසේකර මහතා
neethigna chaminda gunasekara mahatha
ඒ කියන්නේ මේ දක්වා තිබුණු සම්බන්ධකම් නෑ කියන එකනේ ඔබට ඔවුන් සමග තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද ගනුදෙනුවක්ද ඔව් ඔබ විසින් තබන ලද ෆේස්බුක් සටහනේ තියෙන්නේ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරය කියන සංවිධාන එක්ක ඔබේ ගනුදෙනුවක් නැහැ කියලා
e kiyanne me dakwa thibunu sambandhakam ne kiyana ekane obata owun samaga thibune mona wage sambandhayakda ganudenuwakda ow oba wisin thabana lada fesbuk satahane thiyenne purawesi balaya saha sadharana samajayak sandaha wu jathika wyaparaya kiyana sanwidhana ekka obe ganudenuwak nehe kiyala
ඇය කාමරයෙන් නයකු පිඹින ශබ්දයක් ඇසෙන බව ගෙමිදුලේ සිටි දෙමව්පියන්ට දිව ගොස් පැවසීමෙන් පසු ඔවුන් විපරම් කර බලා එය ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වන ශබ්දය බව හඳුනා ගෙන තිබේ
eya kamarayen nayaku pimbina shabdayak esena bawa gemidule siti demawpiyanta diwa gos pewaseemen pasu owun wiparam kara bala eya ges silindarayen ges kandu wana shabdaya bawa handuna gena thibe
කාර්ලා බෲනි සර්කෝසිනිරුවත් ඡායාරූපවලට පෙනී සිටින සුන්දරතම මෝස්තර ශිල්පිනියක වූ කාර්ලා ජනපති ආර්යාවක් වේ යැයි කිසිදා නොසිතන්නට ඇත
karla bruuruni sarkosiniruwath chayarupawalata penee sitina sundarathama mosthara shilpiniyaka wu karla janapathi aryawak we yeyi kisida nosithannata etha
වයස අවුරුදු ත් ත් අතර සීමාවේ පසුවන එක් පිරිමි පුද්ගලයකු ද වයස අවුරුදු ට වැඩි තවත් එක් පිරිමි පුද්ගයෙකු ද මෙසේ මිය ගිය අතර සිටිනවා
wayasa awurudu th th athara seemawe pasuwana ek pirimi pudgalayaku da wayasa awurudu ta wedi thawath ek pirimi pudgayeku da mese miya giya athara sitinawa
මාව මේ තත්ත්වයට පත් කළේ අම්මගේ ක්රියා කලාපයන්මේ දේවල් මෙහෙම කියද්දි කවුද හරි කවුද වැරදි කියන්න අක්කවත් මමවත් දන්නේ නැහැ
mawa me thaththwayata path kale ammage kriya kalapayanme dewal mehema kiyaddi kawuda hari kawuda weradi kiyanna akkawath mamawath danne nehe
මෙතෙක් නිකුත් වූ නිල ඡන්ද ප්රතිඵල එකතුව සජීව ජනාධිපතිවරණය ප්රතිඵල සඳහා පිවිසෙන්න
methek nikuth wu nila chanda prathipala ekathuwa sajeewa janadhipathiwaranaya prathipala sandaha piwisenna
රජෙක් ඉන්න මරු රට වැසියෝ වෙති
rajek inna maru rata wesiyo wethi
ඉන් පසු ව වසරේ දී දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා පින්නවල ඉපදුණු ඇත් පැටවුන් දෙදෙනකු බලහත්කාරයෙන් ලබා ගත්තේ ය
in pasu wa wasare dee diyawadana nilame nilanga delabandara mahatha pinnawala ipadunu eth petawun dedenaku balahathkarayen laba gaththe ya
පිංවත බලන බලන දසත උතුම් සද්ධර්මයේ ගුණයක්ම පෙනෙන ලෝකය සති සම්බොජ්ජංගය ඇත්තාට මොනතරම් නම් නිරවුල්ද
pinwatha balana balana dasatha uthum saddharmaye gunayakma penena lokaya sathi sambojjangaya eththata monatharam nam nirawulda
කපිල ශ්රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්රව්ය බහාලුම් න් තවත් අපද්රව්ය බහාලුම් ක් කොළඹ වරායෙන් පිටත් වූ නෞකා කින් ආපසු එංගලන්තය බලා අද පිටත් කර යැවූ බව රේගු මාධ්ය ප්රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය
kapila shree lankawata neethiwirodhee lesa engalanthaye sita genwa thibu apadrawya bahalum n thawath apadrawya bahalum k kolamba warayen pitath wu nauka kin apasu engalanthaya bala ada pitath kara yewu bawa regu madhya prakashaka athireka regu adhyaksha janaral sunil jayarathna mahatha pewaseeya
මෙම වගන්තියේ එක් අතකින් අපහාස කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අර්ථකථනය කර නැත
mema waganthiye ek athakin apahasa kireema yanuwen adahas karanne kumakda yanna arthakathanaya kara netha
මෙවර අධ්යයන පොදු සහතිකපත්ර සාමාන්ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටියේය
mewara adhyayana podu sahathikapathra samanya pela wibhagayata peneesiteemata niyamithawa sitiyeya
ඇල්ල තැපැල් කාර්යාලයේ ලිපි බෙදාහරින තැපැල් සේවකයෙකුට පහරදී නිල ඡන්ද පත්රිකා පැහැර ගැනීම තරයේ හෙළාදකින බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි
ella thepel karyalaye lipi bedaharina thepel sewakayekuta paharadee nila chanda pathrika pehera geneema tharaye heladakina bawa lanka thepel sewa sangamaya pawasayi
අවකල ඞීඑන්ඒ නිස්සාරණය මගින් යෝනි මාර්ගයෙන් ලබාගත් සාම්පලයන් ලෙසටම ඉහළම සාර්ථකත්වයකින් මෙම රුධිර පැල්ලම් තුළින් අපරාධකරුගේ ඞීඑන්ඒ රටාව මතුකර ගත හැකි විය
awakala neeene nissaranaya magin yoni margayen labagath sampalayan lesatama ihalama sarthakathwayakin mema rudhira pellam thulin aparadhakaruge neeene ratawa mathukara gatha heki wiya
ඊ සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකාව වන සුබ්රමනියම් ශිවකාමී හෙවත් තම්ලිනී යන අයගෙන් බන්ධනාගාරය තුළදී ප්රකාශයක් ලබාගැනීමට අධිකරණය විසින් අද රහස් පොලීසියට අවසර ලබා දී තිබේ
ee sanwidhanaye deshapalana anshaye hitapu nayikawa wana subramaniyam shiwakamee hewath thamlinee yana ayagen bandhanagaraya thuladee prakashayak labageneemata adhikaranaya wisin ada rahas poleesiyata awasara laba dee thibe
මම ඉතින් ඕක බොනවා ඔය දවසේමිනිහ එනකොට
mama ithin oka bonawa oya dawaseminiha enakota
දැනුත් අපි සාමාන්ය කැමරාවක් සාමාන්ය රෙකෝඩරයක් ගෙනාවේ
denuth api samanya kemarawak samanya rekodarayak genawe
ලුණුගම්වෙහෙර පඩවුගම ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ
lunugamwehera padawugama pradeshayedee siduwu riya anathurakin kanthawan dedeneku miyagos thibe
නව රෙගුලාසිවලට අනුව නවසීලන්තයේ උත්සව කටයුතු පූර්ණ එන්නත්කරණය ලැබූ සිය දෙනෙකුගේ උපරිමයකට සීමා වනවා
nawa regulasiwalata anuwa nawaseelanthaye uthsawa katayuthu purna ennathkaranaya lebu siya denekuge uparimayakata seema wanawa
මෙය නරඹන ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වන අතර අනිවාර්යයෙන්ම විනෝදයක්ද ලබනු ඇති
meya narambana oba aniwaryayenma pudumayata pathwana athara aniwaryayenma winodayakda labanu ethi
ප්රචණ්ඩකාරී නොඉවසීම වර්තමාන ලංකාවේ දේශජ ගතියකි
prachandakaree noiwaseema warthamana lankawe deshaja gathiyaki
ඉන්දියාව සම්බන්ධයෙන් අප කතා කරන මේ සියලු කාරණා මෙරටටද අදාළ විය හැකිය
indiyawa sambandhayen apa katha karana me siyalu karana meratatada adala wiya hekiya