Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්රශ්නාර්ථයක් | ape rajakariya awasan wela gedara yanakan ape arakshawa prashnarthayak |
දුම්රියේ ගැටුණු අයෙක් මරුට | dumriye getunu ayek maruta |
හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ එමිරේට් ගුවන් සේවයට අයත් යානයකින් අග්රාමාත්යවරයා අද පස්වරු යි ට පමණ දිවයිනට පැමිණි බවයි | hiru guwanthotupala warthakaru sadahan kale emiret guwan sewayata ayath yanayakin agramathyawaraya ada paswaru yi ta pamana diwayinata pemini bawayi |
උදාහරණයක් ගත්තොත් යුද හමුදාවට මහා විශාල පිරිස් බලයක් ඉන්නවනේ | udaharanayak gaththoth yuda hamudawata maha wishala piris balayak innawane |
නයිජීරියාවේ චිබොක් දැරියන් කට නිදහස | nayijeeriyawe chibok deriyan kata nidahasa |
ළා සඳ මෝරන්න කලින් ගලවලා | la sanda moranna kalin galawala |
මේ අතර ඊයේ ලංකා කම්කරු කොංග්රසයේ නායක නුවරඑලිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආරුමුග තොන්ඩමන් මහතා පවසා සිටියේ රජයේ මැදිහත්වීම හේතුවෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවී ඇති බවයි | me athara eeye lanka kamkaru kongrasaye nayaka nuwaraeliya disthrik parlimenthu manthree arumuga thondaman mahatha pawasa sitiye rajaye medihathweema hethuwen wathukamkaruwange wetup wediwee ethi bawayi |
ශ්රී ලංකාවේ සමෘද්ධිමත් ආරක්ෂිත සහ ප්රජාතන්ත්රවාදී අනාගතයක් ඇති කිරීමට සහාය වීම සඳහා දීර්ඝ කාලීන හවුල්කාරීත්වයක් ඇති කරගන්නා බවත් මෙම දුෂ්කර කාලයේ වුවද ඇමෙරිකාවේ සහාය ශ්රී ලංකාවට ලැබෙන බවත් නියෝජිත පිරිස ප්රකාශ කර ඇත | shree lankawe samddhimath arakshitha saha prajathanthrawadee anagathayak ethi kireemata sahaya weema sandaha deergha kaleena hawulkareethwayak ethi karaganna bawath mema dushkara kalaye wuwada emerikawe sahaya shree lankawata lebena bawath niyojitha pirisa prakasha kara etha |
රටේ සෙසු ආර්ථික ප්රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්ය වැඩපිළිවෙල ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් යන බවත් මන්ත්රීවරයා සඳහන් කළේය | rate sesu arthika prashna kadinamin wisanda rata shakthimathwa goda negeemata awashya wedapiliwela shree lanka podujana peramuna janadhipathiwaraya samaga sakachcha karamin yana bawath manthreewaraya sandahan kaleya |
ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්රවීණ ජනමාධ්යවේදියා දේශපාලන විශ්ලේෂකයා ඝාතනය කර වසර ක් ගෙවෙමින් තිබේ | dharmarathnam siwaram hewath tharakee praweena janamadhyawediya deshapalana wishleshakaya ghathanaya kara wasara k gewemin thibe |
ලකේපංකාව | lakepankawa |
ශ්රී ලංකා කණ්ඩායම ජගත් එක්දින පිටියේ අඛණ්ඩව ජයගත් වැනි තරග ජය මෙය වන අතර මේ සමග ලොව වැඩිම අඛණ්ඩ තරග සංඛ්යාවක් ජය ගත් දෙවැනි කණ්ඩායමේ වාර්තාව සම කළා | shree lanka kandayama jagath ekdina pitiye akandawa jayagath weni tharaga jaya meya wana athara me samaga lowa wedima akanda tharaga sankyawak jaya gath deweni kandayame warthawa sama kala |
පීරිස් මහතා එසේ පැවසීය | peeris mahatha ese pewaseeya |
මුස්ලිම්වරුන් ප්රමුඛ රටේ සෑම නිවෙසකට ම මේ පණිවුඩය ළඟා කළ යුතුයි | muslimwarun pramuka rate sema niwesakata ma me paniwudaya langa kala yuthuyi |
මාතලේ දිස්ත්රික්කයෙන් සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව ඇති අතර එය ඡන්ද ක් ලබා ගත් රෝහිනී කවිරත්න හිමි කරගෙන තිබෙනවා | mathale disthrikkayen samagi jana balawegayata ek asanayak himiwa ethi athara eya chanda k laba gath rohinee kawirathna himi karagena thibenawa |
තමන් අද දින යහපත් සෞඛ්ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා | thaman ada dina yahapath saukya thaththwayen newatha niwesa wetha yanne ema kriya piliwetha anugamanaya kireema nisa bawath mema rogaya kisiseth sulukota thekeema sidu no kala yuthu bawath ohu wediduratath kiya sitiya |
ඊයේ රාත්රියේ වතු කම්කරුවන් පිරිසක් පැමිණ මෙලෙස පහරදී ඔවුන්ගේ දේපළවලට හානි සිදුකර ඇති බව සඳහන් | eeye rathriye wathu kamkaruwan pirisak pemina melesa paharadee owunge depalawalata hani sidukara ethi bawa sandahan |
භුක්ති විඳිනවා කියන එකේ තේරුම කනවා කියන එකය | bhukthi windinawa kiyana eke theruma kanawa kiyana ekaya |
අවයව සහිත කුලකයක් ලබා දී ඇති විට යමෙකු සංඛ්යා යොදා ගන්නේ එම කුලකයේ තිබෙන අවයව ගණන ප්රකාශ කිරීමටයි | awayawa sahitha kulakayak laba dee ethi wita yameku sankya yoda ganne ema kulakaye thibena awayawa ganana prakasha kireematayi |
එමෙන්ම මින් ඉදිරියට ගවමස් විධිමත්ව සැපයීම සඳහා අවශ්ය ක්රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය | emenma min idiriyata gawamas widhimathwa sepayeema sandaha awashya kriya marga geneemata katayuthu karana bawa hethema wediduratath awadharanaya kara sitiyeya |
මේ ගංගා උපයෝගි කරගෙන අපේ රට ට හොඳ වාරි කර්මාන්තයක් තිබුණා | me ganga upayogi karagena ape rata ta honda wari karmanthayak thibuna |
ආර්ථික ප්රතිසංස්කරණ සහ බදු වල යම්කිසි සංශෝධනයක් සිදු විය යුතු බව පිළිගන්නා නමුත් එම සංශෝධන සිදු විය යුත්තේ ජනතාව මධ්යම විවසායකයන් සහ ආයතන වලට දරාගත හැකි වන ලෙස බවත් විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී ඔහු මේ බව පැවසීය | arthika prathisanskarana saha badu wala yamkisi sanshodhanayak sidu wiya yuthu bawa piliganna namuth ema sanshodhana sidu wiya yuththe janathawa madhyama wiwasayakayan saha ayathana walata daragatha heki wana lesa bawath wipakshanayaka karyalaye pewathi madhya hamuwakadee ohu me bawa pewaseeya |
ජනවාරි එක්නැලිගොඩ මහතා ව ගිරිතලේ හමුදා කඳවුරේ දී දුටු සහ ප්රශ්න කරන ලද ප්රධාන සාක්ෂිකරුවකු විසින් ගිරිතලේ හමුදා කඳවුර තුළදී ඔහුගේ ජීවිතයට හානි සිදු කිරීමට දැරූ ප්රයත්නය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත | janawari ekneligoda mahatha wa girithale hamuda kandawure dee dutu saha prashna karana lada pradhana sakshikaruwaku wisin girithale hamuda kandawura thuladee ohuge jeewithayata hani sidu kireemata deru prayathnaya pilibandawa polisiyata peminili kara etha |
මිනුවන්ගොඩ ආසනයේ පත්තඩුවන ගල්ලොළුව පොල්වත්ත යාගොඩමුල්ල කොටුගොඩ කොට්ඨාශ වල ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා කාන්තා තරුණ සමිති නියෝජිතයන් සමග දින ප්රගතිය පිළිබද සාකච්ජාව | minuwangoda asanaye paththaduwana galloluwa polwaththa yagodamulla kotugoda kottasha wala shree lanka podujana peramune shaka kantha tharuna samithi niyojithayan samaga dina pragathiya pilibada sakachjawa |
සීගිරියේ අන්තර්ජාලය හරහා ටිකට් මිලදී ගැනීමේ ක්රමයක් ඇති කළා | seegiriye antharjalaya haraha tikat miladee geneeme kramayak ethi kala |
මේ පාර ඒකත් නෑ | me para ekath ne |
රංජිත් වික්රමසිංහ තෙල් සභාපති | ranjith wikramasinha thel sabhapathi |
වෛරස ඉවත් කිරීමමේ තවත් ක්රමයක් නම් මෙහෙයුම් පද්ධතිය පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමයි | wairasa iwath kireemame thawath kramayak nam meheyum paddhathiya paddhathiya prathisthapanaya kireemayi |
දෙශපාලනයට ආපු මගේ මිතුරන් මාවත් රැවැටුවා | deshapalanayata apu mage mithuran mawath rewetuwa |
මෙලෙස මියගොස් ඇත්තේ අංක බටහිර අන්දරවැව සූරියවැව ලිපිනයේ පදිංචි හැවිරිදි හේවා අන්තෝනිගේ රුවන් විජේනායක නැමති විවාහක එක්දරු පියෙකි | melesa miyagos eththe anka batahira andarawewa suriyawewa lipinaye padinchi hewiridi hewa anthonige ruwan wijenayaka nemathi wiwahaka ekdaru piyeki |
එහිදී පොල්තෙල් පහන දැල්වීම සඳහා සභාපතිවරයා සහ විධායක අධ්යක්ෂවරයා පැමිණි අවස්ථාවේදී සේවකයින් කැවුම් සහ කිරිබත්වලින් ඔවුන්ට පහරදීමට ද උත්සාහ කර ඇති බවටයි වාර්තා වූණේ | ehidee polthel pahana delweema sandaha sabhapathiwaraya saha widhayaka adhyakshawaraya pemini awasthawedee sewakayin kewum saha kiribathwalin owunta paharadeemata da uthsaha kara ethi bawatayi wartha wune |
මේ නියාමනය එපා කියමින් සජිත් ප්රේමදාස මහත්මයා විහිළුකාරයෙක් වෙලා | me niyamanaya epa kiyamin sajith premadasa mahathmaya wihilukarayek wela |
ඊළඟ පියවර වන්නේ වතුකරයේ ජනතාවට නිවාස දීමයි | eelanga piyawara wanne wathukaraye janathawata niwasa deemayi |
යහපාලන රජයේ කැබිනට් අමාත්යවරුන් දෙදෙනකුගේ හා මාතලේ දිස්ත්රික් ප්රබල දේශපාලකයෙකුගේ බලපෑමෙන් සීගිරිය පුරාවිද්යා ප්රේරණ කලාපයේ අනවසරයෙන් නව ව්යාපාරික ස්ථාන හා නිවෙස් ඉදිකර ඇති පුද්ගලයන්ට එරෙහිව මධ්යම පළාත් පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය පියවර ගැනීමේ ක්රියාවලිය අතරමග නතර කර දැමීමට සිදුව ඇති බවට තොරතුරු අනාවරණයවේ | yahapalana rajaye kebinat amathyawarun dedenakuge ha mathale disthrik prabala deshapalakayekuge balapemen seegiriya purawidya prerana kalapaye anawasarayen nawa wyaparika sthana ha niwes idikara ethi pudgalayanta erehiwa madhyama palath purawidya departhamenthuwa wisin neethimaya piyawara geneeme kriyawaliya atharamaga... |
ඒක ෂල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි | eka shalliwalata ganna puluwan deyak nemeyi |
නමුත් තවත් පිරිසක් එසේ නොවන බව පවසති | namuth thawath pirisak ese nowana bawa pawasathi |
හැබැයි ඊට පස්සේ නොයෙක් දෙනා නොයෙක් නොයෙක් යෝජනා ගෙනාවා | hebeyi eeta passe noyek dena noyek noyek yojana genawa |
අද මධ්යම රාත්රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක කින් ඉහළ දමා තිබෙනවා | ada madhyama rathreeye sita balapewethwena paridi lanka bhumithel leetarayaka kin ihala dama thibenawa |
ඔවුහු මන්නාරම වෙත ගොස් එතැනින් ඉන්දියාවේ සරණාගත කඳවුරු වෙතට ගොස් එම කඳවුරුවල අවුරුදු ගණනාවක් කූපන් මඟින් ජීවත් වූ අතර ඔවුන්ගේ පියා සතු ඉඩම් ලබා ගැනීමට ඔවුන්ගේ ඉන්දියාවේ ජීවත් වූ නෑයන්ට එරෙහිව නීතිමය ක්රිමාර්ගවලට අවතීර්ණ වීමටද පාප්පාත්තිට සහ සිවපාක්කියම්ට සිදු වී ඇත | owuhu mannarama wetha gos ethenin indiyawe saranagatha kandawuru wethata gos ema kandawuruwala awurudu gananawak kupan mangin jeewath wu athara owunge piya sathu idam laba geneemata owunge indiyawe jeewath wu neyanta erehiwa neethimaya krimargawalata awatheerna weematada pappaththita saha siwapakkiyamta sidu wee etha |
මහා සාගතය නොහොත් හොලදමෝර් සාගතය ඇති වීමත් සමඟ මිලියන ක පමණ මිනිස් ජීවිත අහිමි වීම ඔස්සේ යුකේ්රනය සිය ඉතිහාසයේ දුෂ්කරතම කාල පරිච්ෙඡ්දයකට මුහුණ පෑවේය | maha sagathaya nohoth holadamor sagathaya ethi weemath samanga miliyana ka pamana minis jeewitha ahimi weema osse yukeranaya siya ithihasaye dushkarathama kala parichechdayakata muhuna peweya |
තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයා කොහුවල පොලිසියේ අපරාධ ස්ථානාධිපතිවරයා සමඟ පැමිණි බවට ද මත්පැන් හල් හිමිකරු චෝදනා කළේය | thamata pihi pahara ella kala pudgalaya kohuwala polisiye aparadha sthanadhipathiwaraya samanga pemini bawata da mathpen hal himikaru chodana kaleya |
මූල්ය වෙළෙඳපොළ විශේෂඥයෝ කියති යන ශීර්ෂය යටතේ එම පුවත පසුගිය ජුනි වැනිදා දිවයින පත්රයේ පළ විය | mulya welendapola wisheshagnayo kiyathi yana sheershaya yatathe ema puwatha pasugiya juni wenida diwayina pathraye pala wiya |
මෙම පර්යේෂණ දේව මණ්ඩලයක මගපෙන්වීම මත පදනම් වී ඇති බව ඉහත පර්යේෂක කණ්ඩායම විසින්ම විවිධ මාධ්ය මගින් වරින් වර ප්රකාශයට පත් කරනු ලැබ ඇත | mema paryeshana dewa mandalayaka magapenweema matha padanam wee ethi bawa ihatha paryeshaka kandayama wisinma wiwidha madhya magin warin wara prakashayata path karanu leba etha |
ඔබ නැවතත් දී අත්අඩංගුවට ගන්නවා නේද | oba newathath dee athadanguwata gannawa neda |
අද දින මැයි අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ වෙනි අවුරුද්දයි | ada dina meyi apa pasukaranne yapanaya pusthakalaya gini thaba gatha wu wedanathmaka mathakaye weni awuruddayi |
මෙවැනි සුබඵල මධ්යයේම ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතුවල යම් යම් වෙනස්වීම්ද ඇති වෙයි | meweni subapala madhyayema adara sabandatha ha wiwaha diwiye katayuthuwala yam yam wenasweemda ethi weyi |
ක් | k |
වසර පෙබරවාරි පළමුවෙනිදා ඔහු ආයතනයෙන් ඉවත්වී තිබේ | wasara pebarawari palamuwenida ohu ayathanayen iwathwee thibe |
උඹ දැකල තියෙද මූ කවදාවත් කොල්ලෙක්ගෙ එකකට දානවා පැණි කුරුලු ගුහාවක් මූ | umba dekala thiyeda mu kawadawath kollekge ekakata danawa peni kurulu guhawak mu |
දෙමළ ඊළමට ජයවේවා | demala eelamata jayawewa |
පොලීසිය හා ආරක්ෂක හමුදාවේ ඇතැමුන්ගේ ත්රාඩ හැසිරීම කිසිසේත්ම අනුමත කලහැකි ඒකක් නොවුයේය | poleesiya ha arakshaka hamudawe ethemunge thrada hesireema kisisethma anumatha kalaheki ekak nowuyeya |
කාලාන්තරයක් තිස්සේ පර්යේෂණවලට පාදකවූ ඩයිනසෝර යුගයේ විසූ උභය ජීවියකු වියහැකි වුවද මනඃකල්පිත චරිතයකට හිමිකම් කී ඌ සත්ය පුරාවෘතයක් බවත් හෙළිකළේය | kalantharayak thisse paryeshanawalata padakawu dayinasora yugaye wisu ubhaya jeewiyaku wiyaheki wuwada manhkalpitha charithayakata himikam kee u sathya purawthayak bawath helikaleya |
අනාගත බලාපොරොත්තුවක් ඇති කරගත හැකි අයවැයක් | anagatha balaporoththuwak ethi karagatha heki ayaweyak |
යාචකයන්ගේ නම විකුණා කරන ක්රියාව වහාම නතර කරන ලෙස ඔහුට දැන්වීය | yachakayange nama wikuna karana kriyawa wahama nathara karana lesa ohuta denweeya |
උතුරු කොරියාව විසකුරු රටක් වශයෙන් ඇමරිකාව විසින් හඳුන්වනු ලැබුවත් ඇමරිකාවත් විවිධ අවස්ථාවල යුද අපරාධවලට සම්බන ්ධ බවට චෝදනාවට ලක්වෙයි | uthuru koriyawa wisakuru ratak washayen emarikawa wisin handunwanu lebuwath emarikawath wiwidha awasthawala yuda aparadhawalata sambana dha bawata chodanawata lakweyi |
බස්සෙක කොහෙද අන්තිම පේලියට කලින් එකේ | basseka koheda anthima peliyata kalin eke |
එම් | em |
පස්සෙ ගොන් සීන් එනකොට නැවැත්තුව | passe gon seen enakota neweththuwa |
ලංකාවේ කිසිදු ව්යවස්ථාවක් මහජන ඡන්දයෙන් සම්මත කර නැත | lankawe kisidu wyawasthawak mahajana chandayen sammatha kara netha |
ඒ හෙට පස්වරු ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙසට පොලීසිය ඊයේ කළ දැනුම්දීමකට අනුවයි | e heta paswaru ta pera aragala bhumiyen iwath wana lesata poleesiya eeye kala denumdeemakata anuwayi |
පමණවේ | pamanawe |
එසේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් වශයෙන් අයවැය හිඟය සහ රාජ්ය ණය ඉහළ යෑමට එකී තීරණය හේතුවී ඇතැයි ද අද කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්ය බන්දුල ගුණවර්ධන ප්රකාශ කළා | esema dala desheeya nishpadithaye prathishathayak washayen ayaweya hingaya saha rajya naya ihala yemata ekee theeranaya hethuwee etheyi da ada kebinat theerana denumdeeme amathya bandula gunawardhana prakasha kala |
මන්ද යත් ගෝලීය හාම්පුතුන් මේ කාර්යයේ එක දිගටම නිරත වන බැවිනි | manda yath goleeya hamputhun me karyaye eka digatama niratha wana bewini |
මාගේ දෑස දෙස බලනු | mage desa desa balanu |
එම නිගමනයට අනුව ජූනි මස වැනිදා අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි | ema nigamanayata anuwa juni masa wenida aluthwediya kireeme katayuthu arambha keruni |
මේක ටිකක් අමාරු කාලයක් නේ ටිකක් කට්ට කාගෙන ඉන්න | meka tikak amaru kalayak ne tikak katta kagena inna |
එම උසස්වීම් පෙබරවාරි වන දිනට පෙර ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට කළ නියෝගයේ සඳහන් විය | ema usasweem pebarawari wana dinata pera labadiya yuthu bawa polispathiwarayata kala niyogaye sandahan wiya |
එහි ප්රතිඵලයක් ලෙස ඩෙංගු මදුරුවා පසුබා ගියේ ය | ehi prathipalayak lesa dengu maduruwa pasuba giye ya |
නිධන් හැරූ ක් අල්ලයි | nidhan heru k allayi |
සැමන් ආනයන බද්ද කිලෝ ග්රෑම් ක් සඳහා රුපියල් කින් ද හාල්මැස්සන් ආනයන බද්ද කිලෝ ග්රෑමයක් සඳහා රුපියල් කින් ද වැඩි කර ඇත | seman anayana badda kilo grem k sandaha rupiyal kin da halmessan anayana badda kilo gremayak sandaha rupiyal kin da wedi kara etha |
සී | see |
එහි අවසන් ප්රතිඵලය සුදුසුකම් සහිත සිසුන් වෙනුවනට සුදුසුකම් රහිත සිසුන් පිරිසක් පාසලට ඇතුළත් කර ගැනීමය | ehi awasan prathipalaya sudusukam sahitha sisun wenuwanata sudusukam rahitha sisun pirisak pasalata ethulath kara geneemaya |
පසුගිය මස ඇමරිකානු ඩොලර් ක්ව පැවති රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් දක්වා පහත වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ | pasugiya masa emarikanu dolar kwa pewathi ran awunsayaka mila me wanawita emarikanu dolar dakwa pahatha wetee ethi bawayi wides warthawala dekwenne |
ගියේය තිබුණේය ලැබුණේය වගේ | giyeya thibuneya lebuneya wage |
ඔහු ක්රීඩාංගණයටම මුහුණලා දුම්රියපළ පාරට මායිම්ව වන පංතිය දක්වා ඇති පාසලක් සෑදීය | ohu kreedanganayatama muhunala dumriyapala parata mayimwa wana panthiya dakwa ethi pasalak sedeeya |
ඔහු හා සමස්තයක් ලෙස රාජපක්ෂ පවුලත් ප්රතිබාධනය කරන යමක් වේ නම් ඒ දී ගෝලීය තත්ත්වයට පත් වූ මැග්නිට්ස්කි පනත විය හැකිය | ohu ha samasthayak lesa rajapaksha pawulath prathibadhanaya karana yamak we nam e dee goleeya thaththwayata path wu megnitski panatha wiya hekiya |
දාගෙන හිටපල්ලා ඉවසමු කියාගෙන හිටපන් ගිය සැරේ වගේ නොදකින් | dagena hitapalla iwasamu kiyagena hitapan giya sere wage nodakin |
එක කරලාබලන්න අලුතේන් එකට වෙලා තියෙවි | eka karalabalanna aluthen ekata wela thiyewi |
බංග්ලාදේශය ජයග්රහණය කර ඇති එකම තරගය වන්නේ වසරේදී ශ්රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකි | bangladeshaya jayagrahanaya kara ethi ekama tharagaya wanne wasaredee shree lankawe pewethi test tharagayaki |
එවන් පසුබිමක් තුළ රක්ෂණ සමාගම් බදු නිසිලෙස ගෙවා ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටියගෙන් ඉල්ලා සිටියා | ewan pasubimak thula rakshana samagam badu nisilesa gewa ethda yanna sambandhayen soyabalana lesa parlimenthu manthree gamini waleboda mudal rajya amathya ranjith siyambalapitiyagen illa sitiya |
අඛණ්ඩ සන්නිවේදනයන් සහ උද්ඝෝෂණ පැවැතියේ වූ නමුත් ඔවුන්ට ගෙදර යාමට ලැබෙන බවට රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් විසින් වරින් වර දෙන ලද අපැහැදිලි පොරොන්දු හැරුණු කළ තවමත් ඔවුන්ගේ ගැටළුවලට ස්ථීර පිළිතුරු ලැබී නොමැත | akanda sanniwedanayan saha udghoshana pewethiye wu namuth owunta gedara yamata lebena bawata rajaye ihala pele pudgalayan wisin warin wara dena lada apehedili porondu herunu kala thawamath owunge getaluwalata stheera pilithuru lebee nometha |
නාවලපිටියේ ආරම්භ කළ ප්රථම ආදර්ශ කෘෂි ගම්මානයේ නිෂ්පාදනය කළ මිරිස් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා ගන්නොරුව තොරතුරු තාක්ෂණ මධ්යස්ථානයේ දී පැවැත්විණ | nawalapitiye arambha kala prathama adarsha kshi gammanaye nishpadanaya kala miris beeja kshikarma departhamenthuwa wisin miladee geneeme wedapiliwela pilibanda sakachchawak pasugiya da gannoruwa thorathuru thakshana madhyasthanaye dee pewethwina |
දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප්රදේශය සංවර්ධන කළ යුතුයි | demala janathawage deshapalana getaluwalata arambhaka piyawarak lesa salaka api methiwaranayata idiripath wee balathala labagena ape pradeshaya sanwardhana kala yuthuyi |
ධර්මදාස | dharmadasa |
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාව දැනුවත් කර ඇති බව ඔහු සඳහන් කරයි | e sandaha eksath jathika paksha nayaka ranil wikramasinha mahathawa denuwath kara ethi bawa ohu sandahan karayi |
කොළඹ වරාය ආසන්නයේ තවමත් ගිනිගනිමින් තිබෙන එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් තෙල් පිටවන්නේද පමුණුගම මුහුදු තීරයෙන් දිස්වන්නේ නෞකාවෙන් පිටවූ තෙල්ද යන්න පිළිබ දව වහාම පරීක්ෂණයක් කරන බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය | kolamba waraya asannaye thawamath giniganimin thibena ekspras parl naukawen thel pitawanneda pamunugama muhudu theerayen diswanne naukawen pitawu thelda yanna piliba dawa wahama pareekshanayak karana bawa ema niladhariya wedi duratath pewaseeya |
සමස්ත ජනතාව එක්සත් කිරීමට අදිටන් කර ගත යුතුයි අගමැතිගේ නිදහස් දින පණිවුඩය | samastha janathawa eksath kireemata aditan kara gatha yuthuyi agamethige nidahas dina paniwudaya |
ප්රශ්නය පක්ෂය මරන්න බැහැ කියා ඔබ කිව්වට දැන් පක්ෂය මැරිල වගේ නේද පිළිතුර ඒ ඉතිං පේන හැටි | prashnaya pakshaya maranna behe kiya oba kiwwata den pakshaya merila wage neda pilithura e ithin pena heti |
මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා තිබේ | mudala saha ekee bilpathe dina sita eeta lebiya yuthu naithika poliyada lipiye dina sita dina k thula gewa damana lesa entharawasiya magin danwa thibe |
දිවයිනේ සියළුම රෝහල් කොරෝනා අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන සහ සෞඛ්ය කාර්ය මණ්ඩල කේන්ද්ර කරගනිමින් හිරු මාධ්ය ජාලය ශ්රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව මෙය සංවිධානය කරනු ලබනවා | diwayine siyaluma rohal korona atharamedi prathikara madhyasthana saha saukya karya mandala kendra karaganimin hiru madhya jalaya shree lanka rathu kurusa samajaya ha ekwa meya sanwidhanaya karanu labanawa |
මැතිවරණ කාලයේදී දේශපාලකයන්ගේ බත් බැලයින් බවට පත්ව ඒ ඒ දේශපාලන පක්ෂයත් දේශපාලනඥයා වෙනුවෙන් දරදිය අදින එකී දේශපාලන හෙංචයියන්ගේ දූ දරුවන් මෙවැනි ලාබ ලබන ආයතනවල රැකියාවලට යොමු කළේ සර්වජන ඡන්ද බලය ක්රියාත්මක වූ මුල් කාලයේ සිටමය | methiwarana kalayedee deshapalakayange bath belayin bawata pathwa e e deshapalana pakshayath deshapalanagnaya wenuwen daradiya adina ekee deshapalana henchayiyange du daruwan meweni laba labana ayathanawala rekiyawalata yomu kale sarwajana chanda balaya kriyathmaka wu mul kalaye sitamaya |
අලි තර්ජන මැඩලීම විදුලි වැට සදහා වැඩි මුදලක් අය වැයෙන් වෙන්කරනැයි ගොවීන් කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් මුදල් ඇමතිවරයා මෙසේද කීවේය අලි මිනිස් ගැටුම අද වන විට දරුණුම ප්රශ්නයක් තමයි | ali tharjana medaleema widuli weta sadaha wedi mudalak aya weyen wenkaraneyi goween kala illeemata pilithuru washayen mudal emathiwaraya meseda keeweya ali minis getuma ada wana wita darunuma prashnayak thamayi |
කපිල රන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගියෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ඇත | kapila ran biskat dekak neethiwirodhee lesa meratata gena a shree lankika guwan magiyeku ada aluyama katunayaka guwan thotupole dee regu niladhareen wisin ath adanguwata etha |
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි | madhyawedee nimalarajan ghathanaya kara wasara yi |
කතානායක නිකුත් කරා කියන බොරු ලියුමට කතානායකගෙන් ප්රතිචාර | kathanayaka nikuth kara kiyana boru liyumata kathanayakagen prathichara |
සතුටුදායක ප්රතිචාරයක් නොලැබුණහොත් ඉහත සඳහන් කළ වැරදි ප්රවෘත්තිය මඟින් සිදුවූ පූර්ණ හානිය සඳහා වූ අලාභය අය කරගැනීම පිණිස නෛතික කි්රයාමාර්ග ගැනීම ඇතුළු වෙනත් පිලියම් පිළිබඳව ද මවිසින් සලකා බලන බව ප්රකාශ කොට සිටීමටද කැමැත්තෙමි | sathutudayaka prathicharayak nolebunahoth ihatha sandahan kala weradi prawththiya mangin siduwu purna haniya sandaha wu alabhaya aya karageneema pinisa naithika kirayamarga geneema ethulu wenath piliyam pilibandawa da mawisin salaka balana bawa prakasha kota siteematada kemeththemi |
එනම් ආර්ජන්ටිනාව ඇල්ජීරියාව බහරේන් බංග්ලාදේශය ඊජිප්තුව ඉතියෝපියාව ඉන්දුනිසියාව ඉරානය සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්යය සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබෙනවා | enam arjantinawa eljeeriyawa baharen bangladeshaya eejipthuwa ithiyopiyawa indunisiyawa iranaya saudi arabiya saha eksath arabi emeer rajyaya sandhanayata ekweemata nila washayen ayandum kara thibenawa |
ගුරු සංගම් දෙකක් අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිටදී ගැටෙයි වීඩියෝ | guru sangam dekak adhyapana amathyanshaya idiripitadee geteyi weediyo |
නමුත් කුඩා අවදියේ ඇතිවන බියක් වැඩිහිටි අවදියේත් පැවතිය හැක | namuth kuda awadiye ethiwana biyak wedihiti awadiyeth pewathiya heka |
පාර්ලිමේන්තුවේ කතා කරන අපි දේශද්රෝහීන් හැටියට හඳුන්වනවා | parlimenthuwe katha karana api deshadroheen hetiyata handunwanawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.