Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
හදනකොට කියන එක වෙනුවට වෙන දේවල් කරනවා
hadanakota kiyana eka wenuwata wena dewal karanawa
ආර්ථිකයේ වැසිකිලි යන්න එකපාරට රුපියල් ක් අය කරනවා
arthikaye wesikili yanna ekaparata rupiyal k aya karanawa
නිරෝධායන ඇඳිරි නීතිය නීත්යානුකූල බවට ගම්පහ මහේස්ත්රාත් තීන්දු කිරීමෙන් අනතුරුව නඩුව අද ගම්පහ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව සැකකරු නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලයේ දී සිදු කළ වරද සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරයා මෙසේ විත්තිකරුට දඩ නියම කළේ ය
nirodhayana endiri neethiya neethyanukula bawata gampaha mahesthrath theendu kireemen anathuruwa naduwa ada gampaha mahesthrath adhikaranaya hamuwe kendaweemen anathuruwa sekakaru nirodhayana endiri neethiya pawathna kalaye dee sidu kala warada sambandhayen warada piligeneemen anathuruwa mahesthrathwaraya mese withthik...
මත් රියදුරන් අල්ලන අලුත්ම සිස්ටම් එක
math riyaduran allana aluthma sistam eka
තාජුදීන්ගේ අස්ථි අධිශීතකරණයේ තබන ලෙස සුළු සේවකයන් දෙදෙනකුට කීවේයැයි හිටපු අධිකරණ වෛද්ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා දන්වා තිබූ අතර තමන්ට එලෙස දැනුම්දීමක් නොකළ බව සුළු සේවකයෝ දන්වා තිබිණි
thajudeenge asthi adhisheethakaranaye thabana lesa sulu sewakayan dedenakuta keeweyeyi hitapu adhikarana waidya wisheshagna ananda samarasekara mahatha danwa thibu athara thamanta elesa denumdeemak nokala bawa sulu sewakayo danwa thibini
ශ්රී ලංකාවට වන ස්ථානය හිමි වූ ඇමෙරිකාවේ නිවිස් වීක් සඟරාව කළ සමීක්ෂණයට එවැනි කරුනු බලපෑවේ නැත
shree lankawata wana sthanaya himi wu emerikawe niwis week sangarawa kala sameekshanayata eweni karunu balapewe netha
හැබැයි මම අනුමාන වශයෙන් හිතුවා කලාව සම්බන්ධයෙන් මිනිස්සු ලේසියෙන්ම අත්හරින්නේ කලා රසවින්දනය නිසා සමාජයත් ටිකක් පරිහානියට යනකොට එහෙම අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙයි කියන අදහසකිනුත් ඒක ප්රයෝජනයට අරගෙන මම චිත්රපට නිර්මාණකරණය පිළිබඳ ඉගෙන ගන්නත් හිතාගෙන තමයි ලංකාවෙන් යන්න ලෑස්ති වුණේ
hebeyi mama anumana washayen hithuwa kalawa sambandhayen minissu lesiyenma athharinne kala rasawindanaya nisa samajayath tikak parihaniyata yanakota ehema arbudayakata apita muhuna denna weyi kiyana adahasakinuth eka prayojanayata aragena mama chithrapata nirmanakaranaya pilibanda igena gannath hithagena thamayi lankaw...
තේ වගාවේ වල් නාශක මර්දනය සඳහා ග්ලූෆොසියේට් නමැති මෙම වල් නාශකය ගෙන්වා ඇත්තේ ජනාධිපත් හෝ අගමැතිවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව නිලධාරින් ගේ වුවමනාවට බවත් පෙනීයන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ
the wagawe wal nashaka mardanaya sandaha glufosiyet namethi mema wal nashakaya genwa eththe janadhipath ho agamethiwarayage kisidu anudenumakin thorawa niladharin ge wuwamanawata bawath peneeyanne yeyi da rathana himiyo pewesuha
මෙම අවබෝධතා ගිවිසුම ශ්රී ලංකා පොදු ජන පෙරමුණ දෙමළ සහ මුස්ලිම් පක්ෂ සමග අත්සන් කළ සිව්වැනි අවබෝධතා ගිවිසුම වේ
mema awabodhatha giwisuma shree lanka podu jana peramuna demala saha muslim paksha samaga athsan kala siwweni awabodhatha giwisuma we
අම්මා ලියූ කවි මම ඔහුට ගෙනත් පෙන්නුවා
amma liyu kawi mama ohuta genath pennuwa
යදම් බර වැඩිද පා බැඳි ඇතින්නියේ
yadam bara wedida pa bendi ethinniye
නිසාවෙනි
nisaweni
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන් භාරගැනීමට යාමේදී එහි සිටි සේවකයකු සිරුර මුදා හැරීම සදහා රුපියල් පහළොස් දහසක මුදලක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම ද විමර්ශනයක් අරඹා ප්රකාශ කිහිපයක් සටහන් කර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි
panadura mulika rohale mtha shareeragaraye thibu kowid asaditha mala sirurak adahanaya sandaha owunge gnatheen bharageneemata yamedee ehi siti sewakayaku sirura muda hereema sadaha rupiyal pahalos dahasaka mudalak illa ethi athara e sambandhayen allas ho dushana wimarshana komisama da wimarshanayak aramba prakasha kihi...
ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි ත් ත් අතර ලැබෙනවා
lingika hirihera pilibanda peminili th th athara lebenawa
චීනය හා ඇමරිකාව අතර පසුගිය දිනවල වෙළඳ තරඟයක් හටගෙන තිබුණි
cheenaya ha emarikawa athara pasugiya dinawala welanda tharangayak hatagena thibuni
හැබැයි එක කෝල් එකක් ආවේ
hebeyi eka kol ekak awe
ඒ නිසා ඔබගේ අතින් කිසිවිටෙක අකටයුත්තක් තමන්ගේ සේවයේ ගෞරවයට නුසුදුසු දෙයක් නොවීමට ඔබ වග බලාගත යුතුයි
e nisa obage athin kisiwiteka akatayuththak thamange sewaye gaurawayata nusudusu deyak noweemata oba waga balagatha yuthuyi
උතුරු නැගෙනහිර මාධ්ය සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කරනු ලැබූ මාධ්ය හමු කිහිපයකටම සජිත් එක්විය
uthuru negenahira madhya sanwidhana kihipayak wisin sanwidhanaya karanu lebu madhya hamu kihipayakatama sajith ekwiya
අපි කැතයිනෙ කියන්නෙ බොරු අනුකම්පාවට කැත කෙල්ලෙක් නම් හා
api kethayine kiyanne boru anukampawata ketha kellek nam ha
තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහේස්ත්රාත් අධිකරණය තිරණය කර තිබෙනවා
tharuniyan omanayata yawamin minis jawaramak sidukala bawata sekapita athadanguwata gath kanthawak labana wenida dakwa rimand bandhanagara gathakarana lesa wawuniyawa mahesthrath adhikaranaya thiranaya kara thibenawa
ඒ වගේම වසරෙදීත් විශාල නියඟයක් පැවතියා
e wagema wasaredeeth wishala niyangayak pewathiya
කෝටි ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට
koti ka gajamuthu samaga ayek athadanguwata
ඒ ගියේ දාසන් නිතර යන එන ගෙදරකටයි
e giye dasan nithara yana ena gedarakatayi
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන තිස්ස අත්තනායක ලසන්ත අලගියවන්න දයාසිරි ජයසේකර වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ ආචාර්ය හරිනි අමරසූරිය දුමින්ද දිසානායක නිරෝෂන් පෙරේරා එස්
mema karaka sabhawa sandaha parlimenthu manthreewarun wana thissa aththanayaka lasantha alagiyawanna dayasiri jayasekara waidya sudarshanee pranandupulle acharya harini amarasuriya duminda disanayaka niroshan perera es
වීරවංසගේ නිවසේ තරුණයාගේ මරණයේ පරීක්ෂණ යට
weerawansage niwase tharunayage maranaye pareekshana yata
ඒ රජතුමා යුද්ධයෙන් පරද්දලා නැවතත් ඔහුගේ ජාත්යන්තර වානිජ කේන්ද්රස්ථානය පිහිටු වන්න
e rajathuma yuddhayen paraddala newathath ohuge jathyanthara wanija kendrasthanaya pihitu wanna
පී
pee
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
uwa saha negenahira palathwala sawas kalaye dee ho rathree kalaye dee thenin thena wesi ho gigurum sahitha wesi ethi we
සතියක් තුළ කොවිඩ් මිය යාම් ක්
sathiyak thula kowid miya yam k
ඊජිප්තුවේ පාර්ලිමේන්තු මැතිවරණය අදයි
eejipthuwe parlimenthu methiwaranaya adayi
පළාත් සභා මැතිවරණය ගැන විශේෂ පාර්ලිමේන්තු විවාදයක්
palath sabha methiwaranaya gena wishesha parlimenthu wiwadayak
අම්පෙමොහොට්ටි සහ විධායක කමිටු සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය
ampemohotti saha widhayaka kamitu samajikayan da mema awasthawata ekwa sitiyeya
මෙම වාර්තාව තුළින් ප්රහාරය පෙර හා පසු එක් එක් නිළධාරියාගේ වගනීම් පිළිබද අධ්යයනය කරයි
mema warthawa thulin praharaya pera ha pasu ek ek niladhariyage waganeem pilibada adhyayanaya karayi
පළමු වාරිකය මාර්තු ලැබෙන බවට හරීන් ප්රනාන්දුගෙන් ප්රකාශයක්
palamu warikaya marthu lebena bawata hareen pranandugen prakashayak
ප්රංශය දිනූ ලාංකිකයා අද දිවයිනට වීඩියෝ
pranshaya dinu lankikaya ada diwayinata weediyo
උගෙ කැමත්ත නිසා මුකුත් කියන්න නරකයි
uge kemaththa nisa mukuth kiyanna narakayi
දුව ඉස්කෝලේ ගියාට පස්සේ ආවේ නැති නිසා කුරිකට්ටුවාන් පොලිස් මුරපොළට ගියත් ඔවුන් පැමිණිල්ල බාර ගත්තේ නෑ
duwa iskole giyata passe awe nethi nisa kurikattuwan polis murapolata giyath owun peminilla bara gaththe ne
මුල්ලේරියාව සොල්ටා ගේ දේහය ඉදිරිපිට හඬා වැටෙන අම්මා කෙනකු කියන කතාවක් පිළිබදව වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ දකින්නට තිබේ
mulleriyawa solta ge dehaya idiripita handa wetena amma kenaku kiyana kathawak pilibadawa wu weediyowak me dinawala antharjalaye dakinnata thibe
ගිරාදුරුකෝට්ටේ රත්කිඳ ප්රදේශයේදී පාසල් සිසුවෙකුට පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
giradurukotte rathkinda pradeshayedee pasal sisuwekuta paharadee thuwala sidukala pudgalayeku athadanguwata gena thibenawa
එම ගින්නෙන් මාතර මහජන බැංකුවේ රිගණක කිහිපයක් විනාශවී ඇතැයි එහි කළමනාකාරිනී නිල්මිණි ගුණවර්ධන මහත්මිය මාධ්යවෙත පවසා ඇත
ema ginnen mathara mahajana benkuwe riganaka kihipayak winashawee etheyi ehi kalamanakarinee nilmini gunawardhana mahathmiya madhyawetha pawasa etha
ආණ්ඩුවට එරෙහිව ක්රියාත්මක මෙහෙයුමට අරලියගහ මන්දිරය ප්රබල උත්තේජකයක් ලබා දුන් බව අද කවුරුත් අවබෝධ කර ගෙන ඇත
anduwata erehiwa kriyathmaka meheyumata araliyagaha mandiraya prabala uththejakayak laba dun bawa ada kawuruth awabodha kara gena etha
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයට අයත් සේවා රථ ක් ද යොදවා ඇති බවයි
gini niweeme sewa departhamenthuwa sandahan kale ginna menda pewethweema sandaha gampaha gini niweeme ekakayata ayath sewa ratha k da yodawa ethi bawayi
පාර්ලිමෙන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන අයුරින් පත්කර ගැනෙන ජාතික රජයක් ඉදිරි වසර ක කාලයේදී රට පාලනය කරනු ඇත
parlimenthuwe siyalu paksha niyojanaya wana ayurin pathkara genena jathika rajayak idiri wasara ka kalayedee rata palanaya karanu etha
මේ විදියට උද්ධමනය නතර කරන්නට පුළුවන්ද අවුරුද්දක් ළඟ එනවා
me widiyata uddhamanaya nathara karannata puluwanda awuruddak langa enawa
ලංකාව සංහිඳියාවේ රට බවට පත් කිරීම සියලු දෙනාගේම වගකීමක්
lankawa sanhindiyawe rata bawata path kireema siyalu denagema wagakeemak
සැකකරුවන් අද මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
sekakaruwan ada maligakanda mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya
පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත් කළ දින සිට මේ දක්වා ගතවී ඇති කාලය තුළ තමන් වෙත මැතිවරණ පැමිණිලි ක් ලැබී ඇති බවත් ඒ අතර ප්රචණ්ඩ ක්රියා ක් නීති විරෝධී ප්රචාරක කටයුතු සම්බන්ධ පැමිණිලි ක් සහ මහජන මතයට අනිසි බලපෑම් සිදුවන ක්රියාවන් ක්ද ඇති බවත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි
palath palana methiwaranaya prakashayata path kala dina sita me dakwa gathawee ethi kalaya thula thaman wetha methiwarana peminili k lebee ethi bawath e athara prachanda kriya k neethi wirodhee pracharaka katayuthu sambandha peminili k saha mahajana mathayata anisi balapem siduwana kriyawan kda ethi bawath manawa himik...
එම කමිටුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් මේ නව වැට් බද්ද අත්හිටුවා ඇතැයි දැනට දැන ගන්ට තිබේ
ema kamituwa me sambandhayen theeranayak ganna thek me nawa wet badda athhituwa etheyi denata dena ganta thibe
ඉගැන්නුවා
igennuwa
යුක්තිය සහ සාධාරණත්වය අගයන මේ රටේ කවුරුත් එම දූෂණය සහ සම්පත් නාස්තියට ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ අදටත් විරුද්ධ වන්නේ අගවිනිසුරුවරියගේ සැමියා සම්බන්ධ සිද්ධිය ගැන පමණක් නොව මහබැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු සකල බලධාරීන්ගේ අයථා ක්රියාකලාපයන්ටත් එරෙහිව බව මතක තබාගත යුතුය
yukthiya saha sadharanathwaya agayana me rate kawuruth ema dushanaya saha sampath nasthiyata prasiddhiye ho aprasiddhiye adatath wiruddha wanne agawinisuruwariyage semiya sambandha siddhiya gena pamanak nowa mahabenku adhipathi saha bhandagara lekam ethulu sakala baladhareenge ayatha kriyakalapayantath erehiwa bawa mat...
මේ ආණ්ඩුවෙන් මෙම දූෂිත ආයතනය අහෝසි නොකළොත් බල පෙරළියේදී එම ආයතනය අහෝසි කිරීම ප්රධාන සටන් පාඨයක් වෙනවා අනිවාර්යයි
me anduwen mema dushitha ayathanaya ahosi nokaloth bala peraliyedee ema ayathanaya ahosi kireema pradhana satan patayak wenawa aniwaryayi
විශේෂයෙන්ම කලාපීය වශයෙන් සිදුවූ දේශපාලන බල පෙරළියක් වන තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්කර ගැනීම ශ්රී ලංකාවේ ඉස්ලාම් ත්රස්තවාදයට අනුබලයක් වේද යන්න මේ දිනවල ශ්රී ලංකා බුද්ධි අංශ සතුව ඇති වැදගත්ම රාජකාරිය වී තිබේ
wisheshayenma kalapeeya washayen siduwu deshapalana bala peraliyak wana thaleyiban sanwidhanaya wisin efganisthanaye balaya athkara geneema shree lankawe islam thrasthawadayata anubalayak weda yanna me dinawala shree lanka buddhi ansha sathuwa ethi wedagathma rajakariya wee thibe
කුලක වලට පට්ට ආදරේ ඩයල් එකක් තමා මාස්ටර් කාඩ් ලොගෝ ඩිසයින් කරලා තියෙන්නෙ
kulaka walata patta adare dayal ekak thama mastar kad logo disayin karala thiyenne
වෙසක් කාඩ් එකකින් ලැබෙන සතුට මුහුණු පොතේ සුබ පැතුමකින් ලැබේවිද
wesak kad ekakin lebena sathuta muhunu pothe suba pethumakin lebewida
මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ජෝශප් කුමාර නොහොත් ජෝසා සහ ඔහුගේ ගෝලයින් තිදෙනෙකු වැලිපැන්න ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකරුවන් ළඟ තිබී ගිනි අවි සහ මත්ද්රව්ය සොයාගත් බවයි පොලීසිය කියා සිටියේ
makandure madushge sameepathamayeku ethulu thideneku athadanguwata makandure madushge sameepathamayeku wana joshap kumara nohoth josa saha ohuge golayin thideneku welipenna pradeshayedee polisiya wisin athadanguwata gena thibenawa sekakaruwan langa thibee gini awi saha mathdrawya soyagath bawayi poleesiya kiya sitiye
රාමේෂ් උවයිස්
ramesh uwayis
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට
ayaweya deweniwara kiyaweeme wiwadaya ada sita
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්
me siwaram pilibada manjula wediwardhana liyu jayathilaka bandarayan gayana karana lada geethayak
මැතිවරණයේ මීළඟ වටයේ ඡන්ද විමසීම ලබන සතියේ දී පැවැත්වීමට නියමිතය
methiwaranaye meelanga wataye chanda wimaseema labana sathiye dee pewethweemata niyamithaya
දින ක් ඇතුලත මිලියන ක් ගෙවන්න ඩිලාන්ට සහ අරුන්දිකට මනූෂගෙන් එන්තරවාසි
dina k ethulatha miliyana k gewanna dilanta saha arundikata manushagen entharawasi
සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව තිබීම මෙම තීරණයට හේතුව බව රාජ්ය අමාත්යවරයා ප්රකාශ කළා
saththwa ahara mila ihala yama nisa saththwa palanaye niyuthu goween balawath apahasuthawata pathwa thibeema mema theeranayata hethuwa bawa rajya amathyawaraya prakasha kala
එන්
en
තාක්ෂණයේ මහිමය නිසා පසුව ශ්රව්ය දෘශ්ය සූක්ෂම රූපී හා ඉලෙක්ට්රොනික මාධ්යගත ප්රකාශන සාම්ප්රදායික පුස්තකාලය තුළ ගබඩා විය
thakshanaye mahimaya nisa pasuwa shrawya dshya sukshama rupee ha ilektronika madhyagatha prakashana sampradayika pusthakalaya thula gabada wiya
දිනෙන් දින ආර්ථික අපහසුතාවයන් වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ මෙම මුදල් වවුචර් සිය ආර්ථික අවශ්යතා පියවා ගැනීමට භාවිතා කිරීමට ජනතාව පෙළඹුනහොත් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ අවශ්යතාවය අර්බුදයකට යා හැකි බවත් ඔවූහු අනතුරු අඟවති
dinen dina arthika apahasuthawayan wardhanaya wemin pawathina thathwayak thula mema mudal wawuchar siya arthika awashyatha piyawa geneemata bhawitha kireemata janathawa pelambunahoth sisunta nila endum labadeeme awashyathawaya arbudayakata ya heki bawath owuhu anathuru angawathi
ඇමැති රිෂාඩ් මන්නාරම උසාවියේ
emethi rishad mannarama usawiye
වසරේදී හිපකාන්ට් නගරයේ ජේඩි පතලක සිදු වූ මෙවැනිම නාය යෑමකින් පතල්කරුවන් දෙනෙකු මියගොස් තිබිණි
wasaredee hipakant nagaraye jedi pathalaka sidu wu mewenima naya yemakin pathalkaruwan deneku miyagos thibini
එමනිසා අප වැඩිපුර විද්යා ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙනවා
emanisa apa wedipura widya guruwarun labadiya yuthuwa thibenawa
මෙම ප්රවෘත්ති විකාශය ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා
mema prawththi wikashaya osse sajeeweewa nerambeemata da hekiyawa pawathinawa
ඊ සාමාජිකයින්ට ගෞරව දැක්වීමට ස්ථානයක් නොමැති නිසා මේ යෝජනාව ඉදිරිපත් කළ බවද ශිදරන් මන්ත්රීවරයා ප්රකාශ කර තිබේ
ee samajikayinta gaurawa dekweemata sthanayak nomethi nisa me yojanawa idiripath kala bawada shidaran manthreewaraya prakasha kara thibe
එය නිශ්චිත දේශපාලන මතවාදයක් දරන පීරිසකගේ විරෝධතා රැල්ලක් ද නොවේ
eya nishchitha deshapalana mathawadayak darana peerisakage wirodhatha rellak da nowe
මෙම ප්රහාරය සමස්ත ශ්රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය
mema praharaya samastha shree lankikayinma biyen salitha kala athara ratata itha ahithakara balapemak ella kaleya
එම සැසිවාරය මේ දිනවල ජිනිවාහිදි පැවැත්වෙයි
ema sesiwaraya me dinawala jiniwahidi pewethweyi
සම්ප්රවේශය
sampraweshaya
කවුද එක්කෙනකුගේ නමක් කියන්න එක්කෙනකුගේ නමක් කියන්න කවුද එක්කෙනකුගේ නමක් කියන්න සමනලී ෆොන්සේකා තව අලුත් පරපුරේ ගොඩක් අය
kawuda ekkenakuge namak kiyanna ekkenakuge namak kiyanna kawuda ekkenakuge namak kiyanna samanalee fonseka thawa aluth parapure godak aya
ඩී
dee
වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන කි ඊට අමතරව වෛද්ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්වයන් ඇති වීමටත් නියිමිතය
wasaredi lankawe dengu rogeen ganana ki eeta amatharawa waidya wisheshagnayin anumana karana paridi me siyawasa thula kalagunika wenas weem nisa same saha swasana roga weladeemath methek weladee nethi roga thathwayan ethi weematath niyimithaya
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ
mtha shareeraya karapitiya rohale mtha shareeragaraye thenpath kara ethi bawayi polisiya sandahan kale
බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි ඊයේ රාත්රීයේ තීක්ෂණ ගායනා කල සම්පූර්ණ ගීතය මෙන්න ඈත කඳුකර ඉරිදා රාත්රී ට
bohodenage illeema paridi eeye rathreeye theekshana gayana kala sampurna geethaya menna etha kandukara irida rathree ta
ඔස්ට්රේලියා කණ්ඩායම ඒරන් ෆින්ච් ඩේවිඩ් වෝනර් මිචෙල් මාෂ් මානස් ලබුස්චේන් ඇලෙක්ස් කේරි ග්ලේන් මැක්ස්වෙල් ට්රැවිස් හෙඩ් කැමරන් ග්රීන් පැට් කමින්ස් මැතිව් කුනමන් ජොස් හේසල්වූඩ් ජෝස් ඉංග්ලිස්
ostreliya kandayama eran finch dewid wonar michel mash manas labuschen eleks keri glen mekswel trewis hed kemaran green pet kamins methiw kunaman jos hesalwud jos inglis
අද තරගය සඳහාද බොහෝ විට පසු ගිය තරගයට ක්රීඩා කළ කණ්ඩායමම යෙදවීමට නියමිතව ඇතැයිද දැන ගන්නට ලැබෙන අතර එහෙත් තවමත් මේ තරගාවලියේදී අවස්ථාවක් නොලත් අකිල ධනංජය ධනංජය ද සිල්වා කමඳු මෙන්ඩිස් මෙන්ම තරග කිහිපයකට ක්රීඩා කළ දිනේෂ් චන්දිමාල් ද අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටිති
ada tharagaya sandahada boho wita pasu giya tharagayata kreeda kala kandayamama yedaweemata niyamithawa etheyida dena gannata lebena athara eheth thawamath me tharagawaliyedee awasthawak nolath akila dhananjaya dhananjaya da silwa kamandu mendis menma tharaga kihipayakata kreeda kala dinesh chandimal da awasthawak lebe...
පාස්කු ඉරු දින ප්රහාරයට වසර යි හිරි වැටුනු දේශපාලකයින් එපා ඉන් කිහිපයකි
pasku iru dina praharayata wasara yi hiri wetunu deshapalakayin epa in kihipayaki
සිට වසර දක්වා මෙහි ගවේෂණ කටයුතු සිදුකළ අතර මෙහි විදුලිය උත්පාදනය කිරීම සඳහා මෙහි සිදුකරන සංවර්ධන කටයුතුවලට ඇමරිකානු ඩොලර් මිලියන ට වැඩි මුදලක් වැයවන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් වජිර දසනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ
sita wasara dakwa mehi gaweshana katayuthu sidukala athara mehi widuliya uthpadanaya kireema sandaha mehi sidukarana sanwardhana katayuthuwalata emarikanu dolar miliyana ta wedi mudalak weyawana bawayi kanija thel sampath sanwardhana lekam karyalaye adhyaksha janaral wajira dasanayaka hiru prawththi anshayata sandahan ...
ඒ නිසාම නව දුෂණ විරෝධී පනතක් සම්මත කිරීමට අපි කටයුතු කළා
e nisama nawa dushana wirodhee panathak sammatha kireemata api katayuthu kala
ඒ ප්රශ්න සමහරක් සඳහා දිය හැකි සාධාරණ පිළිතුරුද තිබේ
e prashna samaharak sandaha diya heki sadharana pilithuruda thibe
කොළඹ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
kolamba wesi ho gigurum sahitha wesi
මෙහිදී සුවිශේෂී දක්ෂතාවන් දැක්වූ පර්යේෂණ හා ව්යාපාර ක්ෂේත්රයේ ජයග්රාහකයන් සඳහා විශිෂ්ටතා සම්මාන රැසක්ද ප්රදානය කරනු ලැබිණි
mehidee suwisheshee dakshathawan dekwu paryeshana ha wyapara kshethraye jayagrahakayan sandaha wishishtatha sammana resakda pradanaya karanu lebini
කැටයම් චින්තක අතුරුදහන්
ketayam chinthaka athurudahan
ජයවර්ධන මහතාට අයත් ඉඩමක ඉදිකර ඇති මෙම හෝටලයේ එක් කාමරයක් ඒ මහතාගේ නමින් වෙන් කර ඇති අතර එහි සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කරන ලදී
jayawardhana mahathata ayath idamaka idikara ethi mema hotalaye ek kamarayak e mahathage namin wen kara ethi athara ehi samaru palakaya da janadhipathithuma athin nirawaranaya karana ladee
රුපියල් කෝටි දෙකක ආදායමක් උපයා ගැනීමේ අරමුණින් මාගේ කිරිල්ලී සොයා යන්නේ මා යනුවෙන් නම් කර තිබෙන ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායකගේ ගීත ඇතුළත් සංයුක්ත තැටි අලෙවි කිරීම සඳහා රටපුරා තිබෙන පොලිස් ස්ථානවලට ලබා දෙමින් තිබෙන බව අනාවරණය වේ
rupiyal koti dekaka adayamak upaya geneeme aramunin mage kirillee soya yanne ma yanuwen nam kara thibena jyeshta niyojya polispathi anura senanayakage geetha ethulath sanyuktha theti alewi kireema sandaha ratapura thibena polis sthanawalata laba demin thibena bawa anawaranaya we
සිය බිරිඳ ඉදිරියේ පොලූවලින් හිසට පහර දී පස්දරු පියකුවන සැමියකු ඝාතනය කර ප්රදේශයෙන් පලා ගොස් සිටින සැකකරුවන් හයදෙනකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර උතුර පවසයි
siya birinda idiriye poluwalin hisata pahara dee pasdaru piyakuwana semiyaku ghathanaya kara pradeshayen pala gos sitina sekakaruwan hayadenaku soya pareekshana sidukarana bawa kaluthara uthura pawasayi
පාදුක්ක වටරැක ගම්මාන පාර ප්රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරුවෙකු සමග ජීවත්වූ කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා
padukka watareka gammana para pradeshaye niwasaka kulee padanama matha pedareruweku samaga jeewathwu kanthawak gela kapa ghathanaya kara thibenawa
විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන අමරතුංග මහතා කොළඹ ආනන්ද විද්යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි
wishwa widyala acharyawarunge samithi sammelanaye hitapu sabhapathiwarayaku da wana amarathunga mahatha kolamba ananda widyalaye keerthimath adee sisuweki
මගෙ හිතට දුක් දෙන්න එපා යි
mage hithata duk denna epa yi
එයින් ප්රතිඵලයක් ලබාගත යුතුයි
eyin prathipalayak labagatha yuthuyi
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස රත්නසිරි වික්රමනායක මහතා කටයුතු කළා
shree lanka nidahas pakshaye mahalekam lesa rathnasiri wikramanayaka mahatha katayuthu kala
දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ
durwala parlimenthuwakin eka karanna behe
එමෙන්ම වර්ෂයේ දී පැවති තුන්වන ආසියානු අවුරුදු න් පහළ පිරිමි වොලිබෝල් ශූරතාවයේදී උස්බෙකිස්තානයට දෙවරක් ශ්රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී ප්රථම වටයේ දී තරග වට කින් ශ්රී ලංකාව උස්බෙකිස්ථානය පරාජයට පත් කරන ලදී
emenma warshaye dee pewathi thunwana asiyanu awurudu n pahala pirimi wolibol shurathawayedee usbekisthanayata dewarak shree lanka kandayama muna gesunu athara ehidee prathama wataye dee tharaga wata kin shree lankawa usbekisthanaya parajayata path karana ladee
රුපියල් ටිකට් දුන්නේ බුෆේ අයට පමණයි
rupiyal tikat dunne bufe ayata pamanayi
ඒ නිසා ඔවුන්ට ශ්රී ලංකාවේ පුරවැසියන් ලෙස අලුතින් අයදුම් කිරීමට සිදු වූ අතර ඒ සඳහා විශේෂ සුදුසුකම් අවශ්ය විය
e nisa owunta shree lankawe purawesiyan lesa aluthin ayadum kireemata sidu wu athara e sandaha wishesha sudusukam awashya wiya
බට් මේ සිංහලෙන් කියලා තියෙන එක ඊට හපන්
bat me sinhalen kiyala thiyena eka eeta hapan