Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
දින හෙට්ටිගෙදර ප්රදේශයේ සමිති කිහිපයකට ඔවුන්ගේ ඉල්ලීම පරිදි ප්ලාස්ටික් පුටු ප්රධානය කිරීමට සහභාගී වූ අවස්ථාව | dina hettigedara pradeshaye samithi kihipayakata owunge illeema paridi plastik putu pradhanaya kireemata sahabhagee wu awasthawa |
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස වතු හාම්පුතුන්ට බල කරමින් අද වතුකරයේ ස්ථාන ගණනාවක විරෝධතා සංවිධානය කර තිබුණි | thama dainika wetupa rupiyal dahasa dakwa ihala damana lesa wathu hamputhunta bala karamin ada wathukaraye sthana gananawaka wirodhatha sanwidhanaya kara thibuni |
දේශපාලනය කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ | deshapalanaya katayuthu arambha kireemata niyamitha bawayi wartha wanne |
මොකද්ද මේ | mokadda me |
ඒ කොළඹ අද පැවති විශේෂ මාධ්ය හමුවකදීයි | e kolamba ada pewathi wishesha madhya hamuwakadeeyi |
ඔයාටයි අමාරුවේ වැටෙන්න වෙන්නෙ යනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ප්රකාශ කළා | oyatayi amaruwe wetenna wenne yanuwen bawa parlimenthu manthree wimal weerawansha prakasha kala |
එජාපය විසින් ගෙන ආ සංශෝධනවලින් කෝප් වාර්තාවෙන් ඉවත් කළේ මොනවාදැයි මාධ්යවේදීන් ඇසූ අවස්ථාවේ ඒ ගැන කිසිවක් ප්රකාශ කළ නොහැකි බව ඇමතිවරයා කියා සිටියේය | ejapaya wisin gena a sanshodhanawalin kop warthawen iwath kale monawadeyi madhyawedeen esu awasthawe e gena kisiwak prakasha kala noheki bawa emathiwaraya kiya sitiyeya |
එසේ යුක්රේන වරාය නගර අවහිර වීම නිසා තිරිඟු අපනයනය කිරීමේ කටයුතු ඇන හිට ඇති බව ඔහු සඳහන් කර තිබේ | ese yukrena waraya nagara awahira weema nisa thiringu apanayanaya kireeme katayuthu ena hita ethi bawa ohu sandahan kara thibe |
එච් | ech |
කවදා හෝ තිරග වන එක ගෙයි සොකරි සහ සම්බුලා ය | kawada ho thiraga wana eka geyi sokari saha sambula ya |
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රමුඛ පෙලේ ක්රීඩකයන් දෙනෙකු තවමත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමග ඉදිරි තරඟ සඳහා ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්තාවනවා | shree lanka krikat kandayame pramuka pele kreedakayan deneku thawamath shree lanka krikat ayathanaya samaga idiri tharanga sandaha giwisum athsan kara nomethi bawa warthawanawa |
නමුත් අපිට තිබෙන ගැටලුව තමයි මේ සියලු දෙනාම දන්න කාරණාව මේ රටේ තියෙන මූල්ය අර්බුදයත් එක්ක අපිට ඩොලර් නැහැ ඒ අවශ්ය නෞකාවලට අවශ්ය මුදල් ගෙවලා මිලදී ගැනීමේ කටයුත්ත කරන්න | namuth apita thibena getaluwa thamayi me siyalu denama danna karanawa me rate thiyena mulya arbudayath ekka apita dolar nehe e awashya naukawalata awashya mudal gewala miladee geneeme katayuththa karanna |
මෙවැනි මොහොතක ඉතා ශක්තිමත් විය යුතු තානාපති සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබෙනවා | meweni mohothaka itha shakthimath wiya yuthu thanapathi sewaya sampurnayenma deshapalaneekaranaya wela thibenawa |
දකුණෙන් නාමල් නැගිටුවනු ඒ අසා ඔහු ප්රිය ඇඹේනී නාලිය ගමනින් අැඹෙරෙන්නේ බිය නොවනු මහ රජ මා අප පුතුන් තිදෙනාම සටන් බිමට යවන්නෙමි යැයි ශපථ කරත් ම | dakunen namal negituwanu e asa ohu priya embenee naliya gamanin aemberenne biya nowanu maha raja ma apa puthun thidenama satan bimata yawannemi yeyi shapatha karath ma |
ඔවුන් දෙදෙනා පැමිණෙන්නේ ඉතාම කෙටි සංචාරක් සඳහා යැයිද පැවසේ | owun dedena peminenne ithama keti sancharak sandaha yeyida pewase |
ඒ යටතේ නව උද්යාන ප්රවේශයන් කඳවුරු බිම් හා විවිධ ක්රියාකාරකම් සංචාරකයන් සඳහා විවෘත කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා | e yatathe nawa udyana praweshayan kandawuru bim ha wiwidha kriyakarakam sancharakayan sandaha wiwtha kireemata me wana witath katayuthu karamin pawathinawa |
නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ලේකම් වශයෙන් කටයුතු කරන මෙම කමිටුවට බී | neethigna panduka keerthinanda lekam washayen katayuthu karana mema kamituwata bee |
තැපැල් දෙපාර්තමේන්තුව තුළ මාස ක පමණ කාලයක සිට මුද්දර හිඟයක් පවතින බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි | thepel departhamenthuwa thula masa ka pamana kalayaka sita muddara hingayak pawathina bawa lanka thepel sewa sangamaya pawasayi |
එය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන සහ සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන | eya sandaha wen kara ethi rupiyal miliyana saha sandaha wen kara thibu rupiyal miliyana |
අක්කලා දෙන්නෙක් කසාද බැඳලා ඉන්දියාවේ පදිංචියට ගියා | akkala dennek kasada bendala indiyawe padinchiyata giya |
බඳුන බිම වැටී ඇත්තේ ද ඒ නිසා යැයි සිතා අන් අය තිබෙන ව්යංජනවලින් වේල පිරිමසා ගත්හ | banduna bima wetee eththe da e nisa yeyi sitha an aya thibena wyanjanawalin wela pirimasa gathha |
ඒ කළොත් අපේ ක්රියාවලිය අඩපණ කරන්න පුළුවන් | e kaloth ape kriyawaliya adapana karanna puluwan |
රටතුළ වරින් වර ඉස්මතු වන අවාසනාවන්ත සිදුවීම් වලට හේතුව මිනිසාගේ පිරිහීම් බව පෙන්වා දුන් අමාත්යවරයා එම පිරිහීම් පාලනය කර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන වලට සමීපව කටයුතු කිරීම වැදගත් බව මෙහිදී සඳහන් කළේය | ratathula warin wara ismathu wana awasanawantha siduweem walata hethuwa minisage piriheem bawa penwa dun amathyawaraya ema piriheem palanaya kara geneema sandaha wehera wiharasthana walata sameepawa katayuthu kireema wedagath bawa mehidee sandahan kaleya |
තවත් සත් ක්රියාවන් රැසක් ඉටුකරන බවත් මෙවැනි කටයුතු වෙනුවෙන් තවත් විදේශික සංචාරකයන්ට ඇරයුම් කරන බව ද හෙතෙම තවදුරටත් පැවසීය | thawath sath kriyawan resak itukarana bawath meweni katayuthu wenuwen thawath wideshika sancharakayanta erayum karana bawa da hethema thawaduratath pewaseeya |
ටී | tee |
ෂිට් අනිත් පැත්තෙ ඉන්න එකා පොට්ටයෙක්ද මන්ද | shit anith peththe inna eka pottayekda manda |
වර්තමානයේදී ජනතාවට වසංගතය වසංගතමය අවකාශයක් නිර්මාණය කර තිබෙන බව පැහැදිලිය ප්රජාතන්ත්රවාදී පිළිවෙත් තුළ ජනතාවගේ අරමුණු සිතුම් පැතුම් සියල්ල මේ වන විටත් ජනතාව විසින්ම මිහිදන් කොට ඇති අතර තවදුරටත් ඔවුන්ට අවශ්ය වන්නේ අනාගත අරමුණු යථාර්ථවත් කර ගැනීම නොව අද දවසේ ජීවිකාව සරිකර ගැනීමයි ජනතාවගේ විවේචන හා අදහස් තුළින් පමණක් නොව ... | warthamanayedee janathawata wasangathaya wasangathamaya awakashayak nirmanaya kara thibena bawa pehediliya prajathanthrawadee piliweth thula janathawage aramunu sithum pethum siyalla me wana witath janathawa wisinma mihidan kota ethi athara thawaduratath owunta awashya wanne anagatha aramunu yatharthawath kara geneema ... |
නන්දදේව ආචාර්ය අර්ජුන් නන්දතිලකගේ හා ප්රධාන සංරක්ෂක ඩයස් වගආරච්චි අද කැඩපත් පවුර පිරික්සූහ | nandadewa acharya arjun nandathilakage ha pradhana sanrakshaka dayas wagaarachchi ada kedapath pawura piriksuha |
ප්රශ්නය ඇහැට පේන සංවර්ධනයකට වඩා ඇඟට දැනෙන සංවර්ධනයක් කළ බව ආණ්ඩුව කියනවා නේද පිළිතුර මේ රටේ පසුගිය කාලයේ කළ එක දෙයක් කියන්න ආණ්ඩුව සංවර්ධයක් නොකළාම නෙමෙයි | prashnaya eheta pena sanwardhanayakata wada engata denena sanwardhanayak kala bawa anduwa kiyanawa neda pilithura me rate pasugiya kalaye kala eka deyak kiyanna anduwa sanwardhayak nokalama nemeyi |
මේ සියලූ ශක්තීන් විකසිත වන්නට අවශ්ය පෙළඹවීම් අවස්ථාවන් පාසල මගින් සම්පාදනය කළ යුතුය | me siyalu shaktheen wikasitha wannata awashya pelambaweem awasthawan pasala magin sampadanaya kala yuthuya |
තිවංකගේ මව්පියන් පවා ඇයට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගත්තා | thiwankage mawpiyan pawa eyata erehiwa gathayuthu hema piyawarakma gaththa |
රාජගිරිය වැලිකඩ බුත්ගමුව ඇළ ඉවුර පාරේ පදිංචිව සිටි මෙම ධීවරයන් සුපුරුදු පරිදි මසුන් ඇල්ලීමට දියවන්නාව ආරක්ෂිත කලාපය තුළට ඔරුවෙන් ගියෝය | rajagiriya welikada buthgamuwa ela iwura pare padinchiwa siti mema dheewarayan supurudu paridi masun elleemata diyawannawa arakshitha kalapaya thulata oruwen giyoya |
ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්යාව ක් | e samaga merata suwaya lebu samastha pudgalayin sankyawa k |
ජයසුන්දර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ | jayasundara surekumpath saha winimaya komishan sabhawe sabhapathi janadhipathi neethigna wiraj dayarathna kolamba kotas huwamaruwe sabhapathi dumith pranandu yana mahathwaru ethulu adhyaksha mandala samajikayan mema awasthawata ekwa sitiyaha |
එරට ප්රධාන දේශසීමා ආරක්ෂක කපොලූ වලින් ක බලය තලිබාන් සංවිධානය විසින් අත්කරගෙන ඇති අතර රජයට ලැබෙන ආදායම ඩොලර් මිලියන ගණනින් දිනපතා අහිමි වේ | erata pradhana deshaseema arakshaka kapolu walin ka balaya thaliban sanwidhanaya wisin athkaragena ethi athara rajayata lebena adayama dolar miliyana gananin dinapatha ahimi we |
ශ්රී ලංකාවේ ණය හිමියන් සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධව සැලකිය යුතු ප්රගතියක් දැනට ලබා ඇති බවට මහ බැංකුව සඳහන් කළත් ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ලබාදෙන පහසුකම ගැන කියා ඇත්තේ එය වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි | shree lankawe naya himiyan samaga sidu kala sakachcha sambandhawa selakiya yuthu pragathiyak denata laba ethi bawata maha benkuwa sandahan kalath jathyanthara mulya aramudala magin labadena pahasukama gena kiya eththe eya wasare mul kalaye dee lebenu etheyi apeksha karana bawayi |
මත් ද්රව්ය සමඟ සටන කොට උඩය | math drawya samanga satana kota udaya |
මථුරාවෙහි | mathurawehi |
එහෙම කිවුවෙත් නැහැ | ehema kiwuweth nehe |
ධ්වනිතාර්ථපූර්ණ සාහිත්ය රසයෙන් අනූන ගීපද මාලා රාශියක්ම රචනාකොට තිබෙන අජන්තා රණසිංහයන් ඉන් ඔබ්බට ගොස් සංස්කෘතිකමය ලක්ෂණද ගවේෂණය කොට ඇත | dhwanitharthapurna sahithya rasayen anuna geepada mala rashiyakma rachanakota thibena ajantha ranasinhayan in obbata gos sanskthikamaya lakshanada gaweshanaya kota etha |
ඒකාබද්ද විපක්ෂයේ ක්රියාකාරී සාමාජිකයින් හමුවීමට දැරණියගල ආසනයේ පන්නිල ජනපදයට ගිය අවස්ථාවේ පැමිණිසිටි ජනතාව ආමන්ත්රණය කර අවස්ථාවේ | ekabadda wipakshaye kriyakaree samajikayin hamuweemata deraniyagala asanaye pannila janapadayata giya awasthawe peminisiti janathawa amanthranaya kara awasthawe |
කල්මුනේ සමන්තුරෛ සහ චවලකඩෛ පොලිස් වසම්වලට බලපවත්වන පරිදි අද රාත්රී | kalmune samanthurai saha chawalakadai polis wasamwalata balapawathwana paridi ada rathree |
අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට යාපනයේ හින්දු පිරිමි විද්යාලයේ විදුහල්පති අත්අඩංගුවට | allas laba geneeme chodanawakata yapanaye hindu pirimi widyalaye widuhalpathi athadanguwata |
මෙම ඖෂධ වල වැඩි මාත්රාව ලෙස සලකනුයේ මෝෆීන් මිලිග්රෑම් හෝ මිලි ග්රෑම් කට සමාන ප්රමාණයකි | mema aushadha wala wedi mathrawa lesa salakanuye mofeen miligrem ho mili grem kata samana pramanayaki |
ප්රශ්නය මුස්ලිම් කොංග්රසය නිශ්චිතව පාර්ශ්වයකට සහාය දැක්වුවත් දෙමළ ජාතික සන්ධානය මේ වනතුරු සිය මතය පැහැදිලිව ප්රකාශ කර නෑ | prashnaya muslim kongrasaya nishchithawa parshwayakata sahaya dekwuwath demala jathika sandhanaya me wanathuru siya mathaya pehediliwa prakasha kara ne |
හුඟක් සරසවි චිත්රපටවල විශ්වවිද්යාලයක් නම් ඒ පේරාදෙණිය තමා | hungak sarasawi chithrapatawala wishwawidyalayak nam e peradeniya thama |
භූ කම්පනයෙන් මියගිය ගණන ක් | bhu kampanayen miyagiya ganana k |
මචං බතුයි මසුයි කිරියි අපේ ගෙදර හැතිකරේ කාටදෝ අරන් ගිහිල්ලා | machan bathuyi masuyi kiriyi ape gedara hethikare katado aran gihilla |
මෙලෙස අත්අඩංගුවට ගත් ගංජා සහ කහ ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ | melesa athadanguwata gath ganja saha kaha indiyawe sita gena ennata ethi bawatayi polisiya seka pala karanne |
පැවිදි වීමෙන් පසු පඬුවස්නුවර පණ්ඩුකාභය පිරිවෙනෙහි අවුරුද්දක් පමණ මූලික අධ්යාපනය ලැබූ විමලරතන හිමියෝ ඉන් පසු සඳලංකාවේ ශාස්ත්රෝදය මහ පිරිවෙනට ඇතුළත්ව ප්රාචීන ප්රාරම්භ මධ්යම අවසාන යන විභාග සම්පූර්ණ කළහ | pewidi weemen pasu panduwasnuwara pandukabhaya piriwenehi awuruddak pamana mulika adhyapanaya lebu wimalarathana himiyo in pasu sandalankawe shasthrodaya maha piriwenata ethulathwa pracheena prarambha madhyama awasana yana wibhaga sampurna kalaha |
එයාට ඉංගිරිසි බැහැ | eyata ingirisi behe |
සිය බල ප්රදේශයේ නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස පිළිබඳව සිය කාර්යාලයෙන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය | siya bala pradeshaye nirodhayanayata lak kara thibena pirisa pilibandawa siya karyalayen nirathuruwama soya beleem sidukarana bawada e mahatha wediduratath pewaseeya |
බුදුන්වහන්සේ සමාජය දුකක් බව වදාල නමුත් සියලු දෙනාටම එයින් අබිනික්මන් කිරීමට යෝජනා නොකළ දාර්ශනික උතුමෙක් බව බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තහවුරු වේ | budunwahanse samajaya dukak bawa wadala namuth siyalu denatama eyin abinikman kireemata yojana nokala darshanika uthumek bawa bauddha darshanaya hedereemedee thahawuru we |
කතරගම පුද බිමට මහ සෙනඟක් | katharagama puda bimata maha senangak |
ගෑස් සිද්ධීන් ගැන මොරටු සරසවියෙන් වාර්තාවක් | ges siddheen gena moratu sarasawiyen warthawak |
කෙසේවෙතත් සියලු පීඨයන්හි පළමු හා සිව්වන වසර වල සිසුන්ගේ අධ්යයන කටයුතු සාමාන්ය පරිදි සිදුවන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලය පවසයි | kesewethath siyalu peetayanhi palamu ha siwwana wasara wala sisunge adhyayana katayuthu samanya paridi siduwana bawa uwa wellassa wishwawidyalaya pawasayi |
වි | wi |
පක්ෂයේ නායකත්වය කෙරෙහි ද රටපුරා විශාල විරෝධතාවක් මේ වන විට පවතින බව ද උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දෙයි | pakshaye nayakathwaya kerehi da ratapura wishala wirodhathawak me wana wita pawathina bawa da unwahanse siya lipiyen penwa deyi |
පසුගිය කාලයේ උතුරේ ප්රදේශ ගනනාවක ජීවත් වූ සිවිල් ජනතාව යුධ ගැටුම්මැද දී රජයේ පාලන ප්රදේශ කරා පැමිණියේ රජයේ හා හමුදාවන්ගේ ආරාධනාව නිසා බව සිහිපත් කළ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා යුද්ධය අවසන් වී දින ක් ගත වී ඇති මේ අවස්ථාවේ ඔවුන් රඳවාගෙන සිටීමට කිසිදු හේතුවක් නැතැයි සඳහන් කරන ලදි | pasugiya kalaye uthure pradesha gananawaka jeewath wu siwil janathawa yudha getummeda dee rajaye palana pradesha kara peminiye rajaye ha hamudawange aradhanawa nisa bawa sihipath kala eksath samajawadee pakshaye nayaka sirithunga jayasuriya mahatha yuddhaya awasan wee dina k gatha wee ethi me awasthawe owun randawagena... |
අපට අතපය හයිය තිබෙන නිසා හම්බ කරගෙන කන්න පුළුවන් | apata athapaya hayiya thibena nisa hamba karagena kanna puluwan |
ඇත්තටම ළඟින්ම ඉඳපු මිත්රයෙක් හැටියට ඔහු ගැන ලොකු සතුටක් මේ වෙලාවෙ තියෙන්නෙ | eththatama langinma indapu mithrayek hetiyata ohu gena loku sathutak me welawe thiyenne |
අමාත්යවරයා මේ බව පැවසුවේ එම අමාත්යාංශ ශ්රවණාගාරයේදී අද පැවති මාධ්ය හමුවක් අමතමිනි | amathyawaraya me bawa pewasuwe ema amathyansha shrawanagarayedee ada pewathi madhya hamuwak amathamini |
ඉතිං එදා හවස වෙද්දී ලයනල් වෙන්ඩ්ට් රඟහලට හැමෝටම ආරාධනා කරනවා මගේ මේ කුළුඳුල් ගීත ඉදිරිපත් කිරීම සඳහා | ithin eda hawasa weddee layanal wendt rangahalata hemotama aradhana karanawa mage me kulundul geetha idiripath kireema sandaha |
එස් | es |
හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට වැසි | heta saha anidda palath kihipayakata wesi |
පී | pee |
ටෙලිපෝනයට රටේ කොතැනක හෝ වැදගත් සිදුවීමක් ගැන මොකක් හෝ ආරංචියක් ලැබෙන්නේය | teliponayata rate kothenaka ho wedagath siduweemak gena mokak ho aranchiyak lebenneya |
පී | pee |
ඔස්ට්රේලියාවේ ක්රිස්මස් දූපතට ළඟාවීමේ අරමුණින් ගමන් කරන නීති විරෝධී සංක්රමණිකයින් ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්රදේශය සුලභව භාවිත කරනු ලබයි | ostreliyawe krismas dupathata langaweeme aramunin gaman karana neethi wirodhee sankramanikayin induneesiyawe batahira jawa pradeshaya sulabhawa bhawitha karanu labayi |
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවති සෞන්දර්ය කලා විශ්ව විද්යාලයීය වාර්ෂික උපාධි ප්රදානෝත්සවයේ දී මෙම ආචාර්ය උපාධිය පිරිනැමීය | kolamba bandaranayaka anusmarana jathyanthara sammanthrana shalawe eeye paswaruwe pewathi saundarya kala wishwa widyalayeeya warshika upadhi pradanothsawaye dee mema acharya upadhiya pirinemeeya |
අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ ලංකාවේ අභීත ඉතිහාසයක් තිබෙන බවයි | araliyagaha mandiraye pewethi uthsawayedee adahas dekwu agamethiwaraya kiya sitiye lankawe abheetha ithihasayak thibena bawayi |
බසයක් පෙරළී ක් රෝහලේ වැඩිපුර කියවන්න | basayak peralee k rohale wedipura kiyawanna |
මෙය වසංගතයක් පවතින අවස්ථාවකදි වඩාත් අවශ්ය වනු ඇත | meya wasangathayak pawathina awasthawakadi wadath awashya wanu etha |
ඇහැ පේන්නෙත් නැල්ලු ඇහැ කැක්කුමයිලු | ehe penneth nellu ehe kekkumayilu |
ඊට පස්සේ තමන්ගේ ඇමතිකම රැකගන්න විවිධ උපක්රම යොදමින් ජනතාවට ව්යාජ දේශප්රේමී කතා කියනවා | eeta passe thamange emathikama rekaganna wiwidha upakrama yodamin janathawata wyaja deshapremee katha kiyanawa |
හේ ප්රවීණ පාපන්දු පුහුණුකරුවෙකි | he praweena papandu puhunukaruweki |
එවන් මොහොතක තමන්ගේ රටේ කාන්තාවන් සමස්තයටම අවම වශයෙන් තම මුලික සනිපාරක්ෂාව සඳහා වත් අවශ්ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ අවශ්යතාවය මතු කරනු වෙනුවට මට ඔබේ ලියවිල්ල ලබා දුන්නේ එවන් හැකියාව ඇත්තවුන්ද ගෙට දමා දොරා වසා දමන්නට හඳන හැඩ් පිරිමි සිතුවිල්ලකි | ewan mohothaka thamange rate kanthawan samasthayatama awama washayen thama mulika saniparakshawa sandaha wath awashya bhanda miladee geneeme hekiyawa wardhanaya kara geneeme awashyathawaya mathu karanu wenuwata mata obe liyawilla laba dunne ewan hekiyawa eththawunda geta dama dora wasa damannata handana hed pirimi sith... |
ස්තෝත්ර ගී ගයති | sthothra gee gayathi |
එසේ වුවද උදය කාලයේ දී මීදුම ඇතිවිය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි | ese wuwada udaya kalaye dee meeduma ethiwiya heki bawa da kalaguna widya departhamenthuwa prakasha karayi |
ඒකාධිපති බවින් තාවකාලිකව ප්රශ්නය යටගැසිය හැකි වූවා වුවත් ඊළග මොහොතේ එය නැවත මතු වන්නේ දියයට එබූ බැලුම් බෝලයක් නැවත දියමත මතුවෙන්නාක් ලෙසිනි | ekadhipathi bawin thawakalikawa prashnaya yatagesiya heki wuwa wuwath eelaga mohothe eya newatha mathu wanne diyayata ebu belum bolayak newatha diyamatha mathuwennak lesini |
මළ වධයක් යකෝ මේක | mala wadhayak yako meka |
මව් කිරි රසැති ලොලිපොප් හතරක් ඇමෙරිකා ඩොලර් කටද ලොලිපොප් ක ඇසුරුමක් ඩොලර් කටද ලොලිපොප් ක ඇසුරුමක් ඩොලර් කටද අලෙවි කෙරෙන බවද එම සමාගම පවසයි | maw kiri rasethi lolipop hatharak emerika dolar katada lolipop ka esurumak dolar katada lolipop ka esurumak dolar katada alewi kerena bawada ema samagama pawasayi |
ඇතැම් ස්ථානවලට මි | ethem sthanawalata mi |
පසු ගිය සතියේ අපි ඒ ගැන කතා කළත් මෙවර අපි කතා බහ කරන්නේ මේ නීතිරීති රාමුව යටතේ අලූත් වැඩක් අලූත් විදිහට හිතලා කරන කට්ටියක් ගැන | pasu giya sathiye api e gena katha kalath mewara api katha baha karanne me neethireethi ramuwa yatathe aluth wedak aluth widihata hithala karana kattiyak gena |
තේරී පත්වූ මන්ත්රීවරුන් පිළිබඳව මෙතෙක් ගැසට් කර නොමැතිවීම සහ ඔවුන් දිවුරුම් දී නොතීබීම හේතුවෙන් ආණ්ඩුවක් පිහිටු විය හැකි කණ්ඩායම සම්බන්ධයෙන් තමන්ට තීරණයක් දිය නොහැකි බව ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්රම මහතා කියා සිටියි | theree pathwu manthreewarun pilibandawa methek gesat kara nomethiweema saha owun diwurum dee notheebeema hethuwen anduwak pihitu wiya heki kandayama sambandhayen thamanta theeranayak diya noheki bawa andukara riyar admiral mohan wijewikrama mahatha kiya sitiyi |
විද්යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්රයේ සහයෝගීතාව ස්ථාපනය කිරීම සඳහා ශ්රී ලංකා සහ නේපාල රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිිමිව තිබෙනවා | widya thakshana ha nawothpadana kshethraye sahayogeethawa sthapanaya kireema sandaha shree lanka saha nepala rajaya athara awabodhatha giwisumakata elambeemata amathya mandala anumethiya hiimiwa thibenawa |
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්රසිං දෝණි පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකාව කණ්ඩායමට ලබාදුන්නේය | tharagaye kasiye wasiya dinu indeeya kandayame nayaka mahendrasin doni palamuwa panduwata paharadeeme awasthawa shree lankawa kandayamata labadunneya |
අපි හැමදාම මේ වෙලාවට මේ ප්රෝග්රෑම් එක බලනවා | api hemadama me welawata me progrem eka balanawa |
මේ දක්වා කිසි ම දේශපාලන නායකයෙකු එවන් සහායක් දිනා ගැනීමට සමත් වී නැත | me dakwa kisi ma deshapalana nayakayeku ewan sahayak dina geneemata samath wee netha |
මන්ද එතුමන්ලා ඕන ආණ්ඩුවක නිත්ය ඇමතිවරුන්ය | manda ethumanla ona anduwaka nithya emathiwarunya |
එරටින් ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ | eratin lebena aranchi etharam honda nehe |
ෛසද්ධාන්තිකව තෙවන පන්තියේ ක්රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය | aisaddhanthikawa thewana panthiye kramaleka dhawanayata idadena onema meheyum paddhathi anekwata wada arakshitha bawin aduya |
වැඩිදුර විමර්ශන කටයුතු ජාඇල පොලිසිය විසින් මෙහෙයවනු ලැබෙ යි | wedidura wimarshana katayuthu jaela polisiya wisin meheyawanu lebe yi |
ට | ta |
ඊයේ පස්වරුවේ මධ්යම කදුකරය සහ දිවයිනේ නිරත දිග කොටසට ඇදහැලූණු දැඩි වර්ෂාපතනයෙන් ප්රදේශ කිහිපයක ගස් කඩා වැටීම නිසා විදුලිය විසන්ධිවීමේ සිද්ධින් වාර්තා වු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ | eeye paswaruwe madhyama kadukaraya saha diwayine niratha diga kotasata edahelunu dedi warshapathanayen pradesha kihipayaka gas kada weteema nisa widuliya wisandhiweeme siddhin wartha wu bawayi widuli bala mandalaya sandahan kale |
ආයෝජන ඇදගනු සඳහාත් වඩාත් තුළිත වෙළඳ කටයුතු උදෙසාත් අපගේ දිවයිනේ ආර්ථික සමෘද්ධිමත් භාවය හා භෞතික ආරක්ෂාව සැලසෙන උපාය මාර්ග වර්ධනය කිරීම උදෙසාත් සියලු හවුල් ජාතීන් සමග බහු පාර්ශ්වීය සම්බන්ධතා ඇතිකර ගැනීමේ අදහස ඔහු වඩාත් අගය කළේය | ayojana edaganu sandahath wadath thulitha welanda katayuthu udesath apage diwayine arthika samddhimath bhawaya ha bhauthika arakshawa selasena upaya marga wardhanaya kireema udesath siyalu hawul jatheen samaga bahu parshweeya sambandhatha ethikara geneeme adahasa ohu wadath agaya kaleya |
කොළඹ ග්රීන් පාර්ක්හි මාර්ගය කේන්ද්රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ස්පීඞ් ඩ්රොම් ආයතන කණ්ඩායමේ ඉෂාන් සමග චරිත් ද සොයිසා කයිල් ක්රොස්ල්න්ඞ් සහ ඉෂාන් පීරිස් සුදුසුකම් ලැබුහ | kolamba green parkhi margaya kendrakara ganimin pewethi mema tharagawaliye awasan maha tharagayata speen drom ayathana kandayame ishan samaga charith da soyisa kayil kroslnn saha ishan peeris sudusukam lebuha |
සුරනිමල හා සයුර දිවයිනට පැමිණෙයි | suranimala ha sayura diwayinata pemineyi |
අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්රහණය කිරීමටයි | apage idiri balaporoththuwa loka kusalana tharagawaliya jayagrahanaya kireematayi |
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරයි යන්න ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි යනුවෙන් නිවැරදි විය යුතුයි | shree lanka krikat ayathanaya niwedanayak nikuth karayi yanna krikat aranchi marga sandahan karayi yanuwen niweradi wiya yuthuyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.