Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය පොළොන්නරුව මහනුවර දළදා මාළිගය සීගිරිය දඹුල්ල ලෙන්විහාරය ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි | mema namkireemata pera anuradhapuraya polonnaruwa mahanuwara dalada maligaya seegiriya dambulla lenwiharaya galla kotuwa ha sinharaja warsha wanantharaya loka uruma lesa namkera thibini |
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති සවර්ණවාහිනී අද දවස බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට | pandara sita dakwa winadi kata beluwath ethi sawarnawahinee ada dawasa bala wayaskara deriyak apayojanaya kireeme siddhiyata sambandha kanthawak ethulu thideneku athadanguwata |
බොහෝ කොට ජිරාෆ් ගේ සිත්ගන්නා සුළු පෙනුමටහේතුව අන් සතුන්ට නොමැති තරමේ දිගු ගෙලක් හා ශරීරයේ හැඩයත් වෙන්න පුළුවන් | boho kota jiraf ge sithganna sulu penumatahethuwa an sathunta nomethi tharame digu gelak ha shareeraye hedayath wenna puluwan |
නමුත් මීට පෙර මෙවැනිම තත්වයක් ඇතිවූ විට කන්ඩායමේ පුහුණුකරු ලෙස පත්කල ජෙරම් ජයරත්නට සංචාරය අතරතුර අමතර රුපියල් ලක්ෂ ක දීමනාවක් ලබා දුන් බවත් එම දිමනාව තවමත් ජෙරම් ජයරත්නට ලබාදෙන බවත් මතක් කළ විට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගෙන් තමන්ට කුණු බැණුම් අසන්නට සිදුවූ බවත් චමින්ද වාස් පවසයි | namuth meeta pera mewenima thathwayak ethiwu wita kandayame puhunukaru lesa pathkala jeram jayarathnata sancharaya atharathura amathara rupiyal laksha ka deemanawak laba dun bawath ema dimanawa thawamath jeram jayarathnata labadena bawath mathak kala wita shree lanka krikat ayathanaye sabhapathi shammi silwagen thamant... |
ක්සත් ජනපද රජයට අයත් සහශ්ර අභියෝගතා සංස්ථාව ශ්රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන ක එනම් රුපියල් කෝටි කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප්රධාන විධාය | ksath janapada rajayata ayath sahashra abhiyogatha sansthawa shree lankawata emarikan dolar miliyana ka enam rupiyal koti kata adhika sanwardhana adharayak sepayeemata sudanam bawa ema sansthawe pradhana widhaya |
රෝමය තරුපහේ කාන්තාවකට | romaya tharupahe kanthawakata |
ඒ අය මාසයක් ඉන්න කිව්වා | e aya masayak inna kiwwa |
ක් ද සබරගමුවට රුපියල් මිලියන | k da sabaragamuwata rupiyal miliyana |
අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පදනම් වන්නේ පූර්විකාවේ ස්වස්ති දැක්වෙන පරිදි ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් සුරක්ෂිත කිරීම සඳහා වන නියෝජන ප්රජාතන්ත්රවාදයක් මත ය | ape andukrama wyawasthawa padanam wanne purwikawe swasthi dekwena paridi dharmishta niwahal samajayak surakshitha kireema sandaha wana niyojana prajathanthrawadayak matha ya |
ඉදිරි දින කිහිපයේදී එජාප ප්රබලයන් ක් ගෝඨා සමග එක්වෙයි චන්ද්රිකාගේ සහ වෙල්ගමගේ සහය සජිත්ට | idiri dina kihipayedee ejapa prabalayan k gota samaga ekweyi chandrikage saha welgamage sahaya sajithta |
පෙ පලාත් සභා අපේක්ෂක කේ | pe palath sabha apekshaka ke |
හේ බාබුය | he babuya |
යථාර්තවාදී රාජ්ය පාලනය යනු යුද්ධ ජයග්රාහී මතවාදයේ ස්වයං සිරකරුවකු වීම නොව වර්ධනය වන දේශීය සහ අන්තර් ජාතික ප්රවණතාවයන් සැළකිල්ලට ගනිමින් සාධනීය ප්රතිචාර දැක්වීම යි | yatharthawadee rajya palanaya yanu yuddha jayagrahee mathawadaye swayan sirakaruwaku weema nowa wardhanaya wana desheeya saha anthar jathika prawanathawayan selakillata ganimin sadhaneeya prathichara dekweema yi |
අම්මෝ මල්ලි එහෙමද | ammo malli ehemada |
වර්ෂයේ සිට රජරට විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු මහාචාර්යවරුන්ට ජ්යෙෂ්ඨ කථිකාචාර්ය හා කථිකාචාර්යවරුන්ට ගෙවු රඳවා ගැනීමේ දිරිදීමනාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට නතර කිරීමට රජරට විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් එම පිරිස මෙතෙක් ඔවුන් දැරු ධුරවලින් ඉවත් වී ඇත | warshaye sita rajarata wishwawidyalaye waidya peetaye peetadhipathiwaraya ethulu mahacharyawarunta jyeshta kathikacharya ha kathikacharyawarunta gewu randawa geneeme dirideemanawa pasugiya septhembar masaye sita nathara kireemata rajarata wishwawidyalaye upakulapathiwaraya gena thibena theeranayata wirodhaya pala karam... |
රුසියානු කෝටිපති ව්යාපාරික පවෙල් ඇන්ටෝව් සංචාරයක් අතරතුරදී ජීවිතක්ෂයට | rusiyanu kotipathi wyaparika pawel entow sancharayak atharathuradee jeewithakshayata |
ජව්ෆර්කාන් කාත්තන්කුඩි පොලිස් වසමේ මුඛ ආවරණ නොපැළඳ සංචරණය කළ පුද්ගලයින් දෙනෙකුගෙන් නම් හා හැදුනුම්පත් අංක යනාදී සටහන් කර සෞඛ්ය නීතිරීති සම්බන්ධව කටයුතු කළ යුතු බවට අවවාද කළ බව පොලිසිය පවසයි | jawfarkan kaththankudi polis wasame muka awarana nopelanda sancharanaya kala pudgalayin denekugen nam ha hedunumpath anka yanadee satahan kara saukya neethireethi sambandhawa katayuthu kala yuthu bawata awawada kala bawa polisiya pawasayi |
ඔවුන් අවට පාරේ තිබූ මෝටර් රථ ද ගිනි ගැනීමට පටන් ගත් විට ඩෑන්ග් සහ ඇගේ සැමියා තම දරුවන් අල්ලා ගෙන ආරක්ෂාව පතා සාගරය වෙත දිව ගියහ | owun awata pare thibu motar ratha da gini geneemata patan gath wita deng saha ege semiya thama daruwan alla gena arakshawa patha sagaraya wetha diwa giyaha |
කංසා කිලෝග්රෑම් පහක් සමඟ පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පළේ දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ | kansa kilogrem pahak samanga pitakotuwa gunasinhapura bas newathumpale dee pudgalayeku ath adanguwata gena thibe |
ක ශ්රී ලංකා වාර්තාවයි මෙලෙස බිද දමා තිබෙන්නේ | ka shree lanka warthawayi melesa bida dama thibenne |
මෙය තරගාවලියේදී ඔවුන් ලද පළමු ජයයි | meya tharagawaliyedee owun lada palamu jayayi |
මුලින් ගිය ආචාර්යවරුන්ගේ සම්මේලනය කියා සිටියේ ඇමැති බැසිල් විශ්වාස කරන නිසා සටන නතර කරන බවය | mulin giya acharyawarunge sammelanaya kiya sitiye emethi besil wishwasa karana nisa satana nathara karana bawaya |
වරලත් වෘත්තීය ජනමාධ්යවේදී ආයතනය පිහිටුවීම සඳහා සකස් කළ මූලික පනත් කෙටුම්පත ජනමාධ්ය ඇමතිට | waralath wththeeya janamadhyawedee ayathanaya pihituweema sandaha sakas kala mulika panath ketumpatha janamadhya emathita |
එය ආයතන පද්ධතිය ව්යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ආදී නවීකරණයෙන් පමණක් කළ හැක්කක් නොවේ | eya ayathana paddhathiya wyawastha sabhawa saha swadheena komishan sabha adee naweekaranayen pamanak kala hekkak nowe |
නමුත් ඒ තරමටම මම සමාජයෙනුත් ජනතාවගෙනුත් ඈත් වූ | namuth e tharamatama mama samajayenuth janathawagenuth eth wu |
ඇමරිකාවේ ජාත්යන්තර පුණ්යායතනයක ප්රධානියෙකු ලෙස තමන් සේවයට යන බවයි විදෙස් මාධ්ය වෙත ඔහු සඳහන් කර ඇත්තේ | emarikawe jathyanthara punyayathanayaka pradhaniyeku lesa thaman sewayata yana bawayi wides madhya wetha ohu sandahan kara eththe |
පිටුපස විතරයි පේන්නෙ | pitupasa witharayi penne |
නිල සංචාර යන දේශපාලකයින් නිසැකවම රටට ප්රතිලාබ ගෙන ආ යුතුයිසජිත් | nila sanchara yana deshapalakayin nisekawama ratata prathilaba gena a yuthuyisajith |
අමාත්යවරයා මේ බව පැවසුවේ අද පැවැති ශ්රීලනිප මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකුගේ ප්රශ්නයකට පිළිතුරු ලෙසය | amathyawaraya me bawa pewasuwe ada pewethi shreelanipa madhya hamuwedee madhyawediyekuge prashnayakata pilithuru lesaya |
බලපත්ර නොමැති ව්යාපාරිකයින්ගේ තැරැව්කරුවන් ප්රමිතියෙන් තොර ලොකු ලූණු බීජ අලෙවි කිරීමේ ජාවාරමක් | balapathra nomethi wyaparikayinge therewkaruwan pramithiyen thora loku lunu beeja alewi kireeme jawaramak |
මෙතෙක් ඉතිහාසයේ ගෘහාශ්රිත අලි ඇතුන් හා ඇතින්නියන් යොදා ගෙන පැටවුන් බිහි කර ඇත්තේ අවස්ථා තුනක දී පමණි | methek ithihasaye ghashritha ali ethun ha ethinniyan yoda gena petawun bihi kara eththe awastha thunaka dee pamani |
හම්බන්තොට පොදුරාජ්ය මණ්ඩල සමුළුව තවම අවසන් නැත | hambanthota podurajya mandala samuluwa thawama awasan netha |
දැයට කිරුළ මහනුවරදී | deyata kirula mahanuwaradee |
විමල් වීරවංශ මහතාරිය අනතුරක් ගැන මොකක්ද මේ කරන අමාත්යාංශ ප්රකාශය | wimal weerawansha mahathariya anathurak gena mokakda me karana amathyansha prakashaya |
දෙවන ස්ථානයේ පසුවන ශ්රී ලංකාව ලකුණු ක් ලබාගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාව ලබා සිටින ලකුණු සංඛ්යාව කි | dewana sthanaye pasuwana shree lankawa lakunu k labagena ethi athara thewana sthanaya himikaragena sitina indiyawa laba sitina lakunu sankyawa ki |
ටී | tee |
මහර ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී මහර ආසනයේ සංවර්ධන නිළධාරීන් ඇමතු අවස්ථාව | mahara pradesheeya lekam karyalayedee mahara asanaye sanwardhana niladhareen emathu awasthawa |
පිළියන්දල දේවානන්ද පාරේ අපරාධ මෙහෙයුම් රාජකාරිවල නිරතව සිටි පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්ච් මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා සතුව හොරොයින් මත්කුඩු ග්රෑම් යි මිලි ග්රෑම් ක් සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමෙන් අ... | piliyandala dewananda pare aparadha meheyum rajakariwala nirathawa siti piliyandala polisiye aparadha anshaye sthanadhipathi polis pareekshaka dinesh hettiarachch mahatha ethulu niladhareen kihipadeneku sekakatayuthu lesa pemini yathurupediyak nawatha pariksha kireemedee ema pudgalaya sathuwa horoyin mathkudu grem yi m... |
දුම්රිය වර්ජනය තාවකාලිකව කල් යයි | dumriya warjanaya thawakalikawa kal yayi |
මහේන්ද්රන් ගැන සිංගප්පූරු තීන්දුව ළඟදීම | mahendran gena singappuru theenduwa langadeema |
ජී | jee |
හිරු ප්රවෘත්ති මගින් පසුගියදා සිදුකළ අනාවරණයෙන් පසු මෙරට තුළ ලියාපදිංචි කර ඇති ඔක්සි මීටර හෙවත් ඔක්සිජන් මාපක ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය වෙබ් අඩවිය මගින් ප්රසිද්ධ කර තිබෙනවා | hiru prawththi magin pasugiyada sidukala anawaranayen pasu merata thula liyapadinchi kara ethi oksi meetara hewath oksijan mapaka jathika aushadha niyamana adhikariya siya web adawiya magin prasiddha kara thibenawa |
ටී | tee |
එහෙත් ඔවුන් සියලු දෙනාම සොයාගෙන ඇත්තේ එකම කුමන්ත්රණයක් නොවීම එම කුමන්ත්රණ කතා සියල්ලම අවලංගු කොට දමයි | eheth owun siyalu denama soyagena eththe ekama kumanthranayak noweema ema kumanthrana katha siyallama awalangu kota damayi |
ඉන්දීය ඩී | indeeya dee |
පුද්ගලයන් කට සෞඛ්ය සේවකයින් කි | pudgalayan kata saukya sewakayin ki |
ජ්යොතිෂ් ශාස්ත්රයෙහි අස්විද බෙරණ කැති ආදී වශයෙන් නැකත් ක් ද විශ්කම්භ ප්රීති ආයුෂ්මාන් ආදී වශයෙන් යෝග ක් ද බව බාලව කෞලව ආදී වශයෙන් කරණ ක් ද ඇති පරිදි අශ්ව ගජ ගව ආදී වශයෙන් යෝනි ක් ද ඇත | jyothish shasthrayehi aswida berana kethi adee washayen nekath k da wishkambha preethi ayushman adee washayen yoga k da bawa balawa kaulawa adee washayen karana k da ethi paridi ashwa gaja gawa adee washayen yoni k da etha |
රාජස්ථාන් රෝයල්ස් | rajasthan royals |
ඊට අමතරව දුම් පරික්ෂා කිරීමේ ජංගම රථ ක් ද යොදවා තිබෙන බව කුමාර වෙල්ගම මහතා කියා සිටියේය | eeta amatharawa dum pariksha kireeme jangama ratha k da yodawa thibena bawa kumara welgama mahatha kiya sitiyeya |
ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලිමේදි මෙම සැකකාර මුරකරු විසින් සකසා තිබු ඇණ ලෑලි සොයා ගත් බවයි | e pilibandawa lebunu thorathurak matha sidukala wetalimedi mema sekakara murakaru wisin sakasa thibu ena leli soya gath bawayi |
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන ස්ථානයේ රැඳී සිටියි | batahira indeeya kodew kandayama wana sthanaye rendee sitiyi |
යාන්තන් ආයේ ගෙයක් හදාගත්ත | yanthan aye geyak hadagaththa |
කල්ලඩි පාලමෙන් කලපුවට පැන්න කාන්තාවක් මරුට | kalladi palamen kalapuwata penna kanthawak maruta |
ශ්රී ලංකාවේ ප්ජාතන්ත්රවාදය සඳහා වූ මාධ්යවේදීන් ට අනුව මෙම කාලය තුළ මාධ්යවේදීන් සහ මාධ්ය සේවකයින් දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව සඳහන් වේ | shree lankawe pjathanthrawadaya sandaha wu madhyawedeen ta anuwa mema kalaya thula madhyawedeen saha madhya sewakayin deneku miya gos ho athurudahan wee ethi bawa sandahan we |
සප්ත කන්යා ගුවන් අනතුරට අදට වසර යි | saptha kanya guwan anathurata adata wasara yi |
හොර නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට | hora nottu samanga ayek athadanguwata |
මෙහෙමත් දේවල් මේ ලෝකේ සිද්ද වෙනවනේ | mehemath dewal me loke sidda wenawane |
නැඟෙනහිර බහලු පර්යන්තයේ මෙහෙයුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්රකාශ කෙළේය | nengenahira bahalu paryanthaye meheyum godanegille idikireem katayuthu arambha kireeme awasthawata eeye ekwemin emethiwaraya me bawa prakasha keleya |
සූර්ය බලය සහ සුළං බලය පුනර්ජනනීය බලය මගින් විදුලිය උත්පාදනය කර භාවිතා කිරීම මෙයට ඇති එක් විසඳුමකි | surya balaya saha sulan balaya punarjananeeya balaya magin widuliya uthpadanaya kara bhawitha kireema meyata ethi ek wisandumaki |
එක පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවට අනුව කටයුතු කරන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවා | eka peththakin eksath jatheenge manawa himikam warthawata anuwa katayuthu karanna anduwa bendila innawa |
ගජමුතු සමග කතක් දැලේ | gajamuthu samaga kathak dele |
පොලීසිය ට ලකුණු අවශ්ය ආණ්ඩුවෙන් නොව මහජනතාවගෙන් පොලීසියෙන් ඇමති තිලක් මාරපනට පිළිතුරු | poleesiya ta lakunu awashya anduwen nowa mahajanathawagen poleesiyen emathi thilak marapanata pilithuru |
නිකුලස් ස්ලාටර්න් සෝලිසලොස් ඊවන් ලීඩර්ස් සහ ඩයස්ටින්් අරවි නැමැති මෙම ආරක්ෂක භටයන් සිව්දෙනා එකී මිනීමරුම්වලට වරද කරුවන් වීම නිසා වසර ක සිරදඬුවමක් නියම විය | nikulas slatarn solisalos eewan leedars saha dayastin arawi nemethi mema arakshaka bhatayan siwdena ekee mineemarumwalata warada karuwan weema nisa wasara ka siradanduwamak niyama wiya |
සංක්රමණික සේවක අයිතිවාසිකම් ජාලයේ සම්බන්ධීකාරක සුතසිනි කව්ලෙක්ලායි පැවසුවේ ආදායමක් නොමැතිව ඔවුන්ට තායිලන්තයේ ජීවත් විය නොහැකි බවයි | sankramanika sewaka ayithiwasikam jalaye sambandheekaraka suthasini kawleklayi pewasuwe adayamak nomethiwa owunta thayilanthaye jeewath wiya noheki bawayi |
නිල්මිණි අම්මා වෙද්දී අප්පච්චි වෙන්නේ කවුද සරත් කොතලාවලඅම්මා ෂූටිං තවමත් ඉවර නැහැ | nilmini amma weddee appachchi wenne kawuda sarath kothalawalaamma shutin thawamath iwara nehe |
අගනගරයේ වූ ප්රධාන රාජ්ය ආයතන පළාත්වලට විමධ්යගත කිරීමෙන් රාජ්ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ | aganagaraye wu pradhana rajya ayathana palathwalata wimadhyagatha kireemen rajya sewakaya kolambata pemineema awama karagatha heki bawayi ohu penwa dunne |
පොතුවිල් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයකු මියගිය බව පොතුවිල් පොලිසිය පවසයි | pothuwil indhana polime siti pudgalayaku miyagiya bawa pothuwil polisiya pawasayi |
වැඩ කරන්නේ එකයි | weda karanne ekayi |
රටට කුඩු සපයන්නේද දේශපාලන ප්රබලයන්ය | ratata kudu sapayanneda deshapalana prabalayanya |
පොලිස්පතිවරයා නියෝග කර තිබෙන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණොත් පමණක් ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා | polispathiwaraya niyoga kara thibenne neethipathiwarayagen upades lebunoth pamanak owun athadanguwata ganna kiyala |
ජාත්යන්තර මූල්ය අරමුදල සමග වැඩසටහනේදී ශ්රී ලංකාව දැනට අත්කර ගෙන ඇති ප්රගතිය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙහිදී කෙටි පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබ ඇති අතර එය සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා ශ්රී ලංකා රජයේ කැපවීම ද අවධාරණය කරනු ලැබුවා | jathyanthara mulya aramudala samaga wedasatahanedee shree lankawa denata athkara gena ethi pragathiya pilibanda janadhipathiwaraya wisin mehidee keti pehedili kireemak sidu karanu leba ethi athara eya sarthaka lesa awasan kireema sandaha shree lanka rajaye kepaweema da awadharanaya karanu lebuwa |
ඒ වන විට ද රාත්රියේ දල්වන ලද විදුලි පහන් සිය මළානික ආලෝකය නිකුත් කරමින් දැල්වෙමින් පැවතිණ | e wana wita da rathriye dalwana lada widuli pahan siya malanika alokaya nikuth karamin delwemin pewathina |
ගවයන් අශ්වයන් හා බූරුවන් කීකරු බර අදින සත්ත්වයන් ලෙස පුහුණු කිරීමේදී උන්ගේ ස්වාභාවික ආශාවන් මර්ධනය කිරීම සඳහා දියත් කෙරුණු ස්වාභාවික උපක්රමවලට පටහැණිව කටකලියා කංචුක යොදා ආම්බාං කිරීම පොලු මුගුරුවලින් පහරදීම දිගින් දිගටම සිදු කෙරුණ අතර පිරිමි සතුන්ගේ කරඇඹීම සිදු වූයේ ඔවුනගේ ශාරීරික වේදනා කෙරෙහි අල්පමාත්ර වූ හැඟීමකින් හෝ... | gawayan ashwayan ha buruwan keekaru bara adina saththwayan lesa puhunu kireemedee unge swabhawika ashawan mardhanaya kireema sandaha diyath kerunu swabhawika upakramawalata pataheniwa katakaliya kanchuka yoda amban kireema polu muguruwalin paharadeema digin digatama sidu keruna athara pirimi sathunge karaembeema sidu w... |
නමුත් එවැනි අත්දැකීම් තුළත් කිරීමට නොහැකි වූ මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම අපි මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කළා වගේ ම සිදු කළා | namuth eweni athdekeem thulath kireemata noheki wu methiwarana komishan sabha pihituweema api me rate prajathanthrawadaya thahawuru kala wage ma sidu kala |
දකුණු අධිවේගයේ මාතර මත්තල කොටස අනාරක්ෂිත බවට මාර්ග ඇමතිට වාර්තාවක් | dakunu adhiwegaye mathara maththala kotasa anarakshitha bawata marga emathita warthawak |
ඒ වන විටමත් ආණ්ඩුව සහ ඇය අතර යම් විරසකයක් ඇතිව තිබූ තත්වය තුළ මේ විනිශ්චය ආණ්ඩුවට එරෙහි ක්රියාවක් වශයෙන් ගත් එදා පාලකයෝ ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළහ | e wana witamath anduwa saha eya athara yam wirasakayak ethiwa thibu thathwaya thula me winishchaya anduwata erehi kriyawak washayen gath eda palakayo eyata erehiwa doshabhiyogayak gena emata katayuthu kalaha |
අලුත් ආණ්ඩුක්රම ව්යස්ථාව සහ ජනමත විචාරණය | aluth andukrama wyasthawa saha janamatha wicharanaya |
වගකිවයුතු නිලධාරීන් හරියට ක්රියා කරනවනම් මේ වගේ දුප්පත් අහිංසක මිනිස්සු මේ ආකාරයට මියැදෙන්නෙ නෑ | wagakiwayuthu niladhareen hariyata kriya karanawanam me wage duppath ahinsaka minissu me akarayata miyedenne ne |
අදාළ ස්ථානයේ පවත්වාගෙන ගිය එහි අයිතිකරු විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලිසියට භාර දී ඇත | adala sthanaye pawathwagena giya ehi ayithikaru wishesha karyaya balaka niladhareen wisin athadanguwata gena puththalama polisiyata bhara dee etha |
ඔහු සිය ඇත ඔරලෝසුව දෙස බලමින් පැවසුවේය | ohu siya etha oralosuwa desa balamin pewasuweya |
තමන් ඇතුළු පවුලේ අය ගමේ දේවස්ථානයේ වාර්ෂික මංගල්යයට සහභාගි වීමට ගොස් සිටියදී නිවසට ඇතුළු වූ කිසියම් අයෙකු විසින් නිවස තුළ තිබූ රුපියල් ක් වටිනා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව කාක්කපල්ලිය දෙමටපිටිය පදිංචි වර්ණකුලසුරිය සකරියස් පීටර් ප්රනාන්දු යන අය විසින් මාදම්පේ පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ | thaman ethulu pawule aya game dewasthanaye warshika mangalyayata sahabhagi weemata gos sitiyadee niwasata ethulu wu kisiyam ayeku wisin niwasa thula thibu rupiyal k watina ran abharana sora gena gos ethi bawa kakkapalliya dematapitiya padinchi warnakulasuriya sakariyas peetar pranandu yana aya wisin madampe poleesiyata... |
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය වේදින්ගේ කොළඹ දිස්ත්රික් කණ්ඩායම විසින් පළමු වරට සංවිධානය කල කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව දින දෙක්ක පුරා දෙනියායේ දී පැවැත්වුණා එම වැඩමුළුවට සහභාගි වු තරුණ තරුණියන් සදහා සහතික පත් ප්රධානය කිරිම සදහා අද පස්වරුවේ අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංව... | eksath jathika paksha tharuna wththeeya wedinge kolamba disthrik kandayama wisin palamu warata sanwidhanaya kala kusalatha sanwardhana ha nayakathwa puhunu wedamuluwa dina dekka pura deniyaye dee pewethwuna ema wedamuluwata sahabhagi wu tharuna tharuniyan sadaha sahathika path pradhanaya kirima sadaha ada paswaruwe agr... |
ඒත් ටික දිනකින් ඔවුන් මගේ ටිකට්පත් අවලංගු කරමින් දැනුම් දුන්නේ ලංකාවට යාමට අවසර ලබාදුන් ලයිස්තුවේ මම නැති නිසා ඔවුන්ට මාව ගෙනයා නොහැකි බවයි | eth tika dinakin owun mage tikatpath awalangu karamin denum dunne lankawata yamata awasara labadun layisthuwe mama nethi nisa owunta mawa genaya noheki bawayi |
ළමා හා කාන්තා කටයුතු රාජ්ය ඇමැතිකම අරගෙන ඔබතුමියට මොනවද කරන්න පුළුවන් වුණේ | lama ha kantha katayuthu rajya emethikama aragena obathumiyata monawada karanna puluwan wune |
මෙම වේදිකා නිර්මාණය මා හට සත්ය කුමක් දැයි සෙවීමේ අර්ථාන්විත බව නැවත පසක් කරන ලදී | mema wedika nirmanaya ma hata sathya kumak deyi seweeme arthanwitha bawa newatha pasak karana ladee |
මේ මස වනදා මධ්යම රාත්රී න් පසුව සාමාන්ය පෙළ විභාගය සඳහා අයදුම් කළ නොහැකි අතර ඉන්පසුව මාර්ගගත ප්රවේශය වසා තබන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ | me masa wanada madhyama rathree n pasuwa samanya pela wibhagaya sandaha ayadum kala noheki athara inpasuwa margagatha praweshaya wasa thabana bawayi wibhaga departhamenthuwa prakasha kale |
මේ හරහා සිදුවන පාඩුව රුපියල් කෝටි කට අධික බව බලාගාර ආරංචි මාර්ග පවසයි | me haraha siduwana paduwa rupiyal koti kata adhika bawa balagara aranchi marga pawasayi |
පින්වත් මහණෙනි බලවත් ලෙස ශ්රද්ධාව පිහිටුවා ගත් බලවත් ප්රසාදය ඇති ජනයා තමන්ගේ මස පවා පුදන ලද්දේ වෙයි | pinwath mahaneni balawath lesa shraddhawa pihituwa gath balawath prasadaya ethi janaya thamange masa pawa pudana ladde weyi |
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක් | mema wedasatahanata ekwana janathawata hiru jangama mediriya naramba sajeeweewa wedasatahan samanga sambandhaweematada awasthawa selaseema wisheshathwayak |
එහෙත් ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනිමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා | eheth lowa pura pawathina korona wasangatha thaththwaya hethuwen e e ratawala theerakawarunge saha winisuruwarunge sewaya laba genimata anthar jathika krikat kawunsilaya theeranaya kara thibenawa |
දේශගුණික විපර්යාස වෙන්නේ සංවර්ධනය වේගය වැඩිවන විටයි | deshagunika wiparyasa wenne sanwardhanaya wegaya wediwana witayi |
වෙනතුරු දුබලතා දීමනාවක් ගෙවනවා | wenathuru dubalatha deemanawak gewanawa |
බේරුවල නගරයට ආසන්න මුහුදු වෙරළට කාන්තා මළ සිරුරක් අද උදෑසන ගොඩගසා තිබෙනවා | beruwala nagarayata asanna muhudu weralata kantha mala sirurak ada udesana godagasa thibenawa |
එම තත්ත්වය තුළ මහජන උපයෝගිතා කොමිස නඩු පිට නඩු දැම්මද සුපුරුදු විදුලි කප්පාදුව දිගින් දිගටම සිදුවනු ඇත | ema thaththwaya thula mahajana upayogitha komisa nadu pita nadu demmada supurudu widuli kappaduwa digin digatama siduwanu etha |
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට එෆ්සීඅයිඩිය අධිකරණයට දන්වා සිටියේය | mahinda rajapaksha mahathage pradhana arakshakaya wu mejar newil wanniarachchi rajaye his idam kihipayak ha niwasa kihipayak ohuge namata harawagena ethi bawata efseeayidiya adhikaranayata danwa sitiyeya |
අඹතලේ ජල පවිත්රගාරයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය | ambathale jala pawithragaraye sidu kerena nadaththu katayuththak hethuwen jala sepayuma athahituwana bawa jathika jalasampadana ha jalapawahana mandalaya sandahan kaleya |
සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී අමාත්යවරයා අහිංසක දරුවන් තිදෙනෙකු තුවාල ලබා එක් දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බවද අමාත්යවරයා පැවසී ය | siduweema sambandhayen kanagatu wana bawa kee amathyawaraya ahinsaka daruwan thideneku thuwala laba ek daruweku maranayata pathweema sambandhayen da thaman kanagatu wana bawada amathyawaraya pewasee ya |
අද ආණ්ඩුව මේ කරන බොරුව නිසා ඒ ජනතාව ආණ්ඩුව සමග වෛරයක් ඇති කරගෙන තිබෙනවා | ada anduwa me karana boruwa nisa e janathawa anduwa samaga wairayak ethi karagena thibenawa |
ට පමණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේකෂකයෙකුගේ අංකය සහ සලකුණ සහිත කාඩ්පත් බෙදමින් සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසි පැවසුවේය | ta pamana mewara maha methiwaranayata idiripath wee sitina apekashakayekuge ankaya saha salakuna sahitha kadpath bedamin sitiyadee owun dedena athadanguwata gena ethi bawa polisi pewasuweya |
එහෙත් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඇසුරෙන් මේ ගණන් හැදීම් කළ විට ලැබෙන්නේ වෙනත් පිළිතුරකි | eheth lankawe mulu jathika nishpadanaya esuren me ganan hedeem kala wita lebenne wenath pilithuraki |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.