Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සැකකරු දේපළ විකුණා ලබාගත් සියලුම මුදල් අනියම් බිරිඳ සමග එක්ව කැසිනෝ ක්රීඩා කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි | sekakaru depala wikuna labagath siyaluma mudal aniyam birinda samaga ekwa kesino kreeda kara etheyi wediduratath anawaranaya wu bawa polisiya kiyayi |
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කැස්බෑව නගරය නාගරික සංවර්ධන ප්රදේශයක් ලෙස ප්රකාශ කර ඇති අතර එහි මූලික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සංවර්ධන ව්යාපෘති ගණනාවක් ක්රියාත්මක වෙමින් පවතී | nagarika sanwardhana adhikariya wisin kesbewa nagaraya nagarika sanwardhana pradeshayak lesa prakasha kara ethi athara ehi mulika pahasukam wedidiyunu kireema sandaha sanwardhana wyapthi gananawak kriyathmaka wemin pawathee |
එළියේ විරෝධය ප්රකාශ කළේ ජනතාව රවටන්නයි | eliye wirodhaya prakasha kale janathawa rawatannayi |
එවැනි පින්බර බුද්ධ භූමි වන්දනාවකට සහභාගිවීමේ දුර්ලභ වාසනා මහිමය පන්සීයකට ආසන්න බොදුනු පිරිසකට මහමෙව්නා අසපු සංචිතය මගින් උදාකරදී තිබිණි මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥාණානන්ද හා පිට්ටුගල මහමෙව්නා භාවනා අසපුවේ ගුණ විජය යන හිමිවරුද මෙම චාරිකාව සඳහා බැතිමතුන් හා එක්ව සහභාගී වූහ | eweni pinbara buddha bhumi wandanawakata sahabhagiweeme durlabha wasana mahimaya panseeyakata asanna bodunu pirisakata mahamewna asapu sanchithaya magin udakaradee thibini mahamewna asapu sanchithaye nirmath kiribathgoda gnanananda ha pittugala mahamewna bhawana asapuwe guna wijaya yana himiwaruda mema charikawa sandah... |
බොග දාන්න බැරිය පස්සෙ | boga danna beriya passe |
දැනට ලොව පුරා පැතිරෙන ඔමික්රොන් ප්රභේදය දුර්වල වෛරස් ප්රභේදයක් බව දෙවන දුර්මතය වන අතර එය අවසාන කොරෝනා ප්රභේදය යන්නද දුර්මතයක් ලෙසයි ඇය හැඳින්වූයේ | denata lowa pura pethirena omikron prabhedaya durwala wairas prabhedayak bawa dewana durmathaya wana athara eya awasana korona prabhedaya yannada durmathayak lesayi eya hendinwuye |
සෞඛ්ය අමාත්යාංශයේ දත්ත අනුව ආසාදිතයන් දෙදහසකට ආසන්න සංඛ්යාවක් දිනකට වාර්තාවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්ය පද්මා ගුණරත්න මහත්මිය මෙම කොරෝනා රැල්ලෙන් පසුව තවත් රැල්ලක් ඇතිවිය හැකි හෙයින් ජනතාව වගකීම් සහගත ලෙස හැසිරීම වැදගත් බවද අවධාරණය කරන්නීය | saukya amathyanshaye daththa anuwa asadithayan dedahasakata asanna sankyawak dinakata warthawana bawa penwa dena wisheshagna waidya padma gunarathna mahathmiya mema korona rellen pasuwa thawath rellak ethiwiya heki heyin janathawa wagakeem sahagatha lesa hesireema wedagath bawada awadharanaya karanneeya |
මෙම සිද්ධියත් සමග සැකකාර රියාදුරා වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්රදේශවාසීහු පිරිසක් වැල්ලවාය මොනරාගල මාර්ගය බුත්තල ප්රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයද බදා ඇති වුනා | mema siddhiyath samaga sekakara riyadura waha athadanguwata ganneyi illa pradeshawaseehu pirisak wellawaya monaragala margaya buththala pradeshayen para wasa wirodhathawaka niratha weema hethuwen ema margaye gamana gamanayada bada ethi wuna |
සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා | sekakara semiya polisiya wisin athadanguwata gena ethi athara miyagiya kanthawage mtha shareeraya me wanawita kalubowila rohale thenpathkara thibenawa |
අඩු අදායම්ලාභී පවුල් වල ජිවන තත්වය උසස් කර ලීම සඳහා පැවති උත්සවයකදී ප්රදේශවාසියෙකුට තහඩු බෙදා දුන් අයුරු සිරිපාල ගමලත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අංක න් පොළොන්නරුව දිස්ත්රික්කයට දිනවමු | adu adayamlabhee pawul wala jiwana thathwaya usas kara leema sandaha pewathi uthsawayakadee pradeshawasiyekuta thahadu beda dun ayuru siripala gamalath eksath janatha nidahas sandhanaya anka n polonnaruwa disthrikkayata dinawamu |
ආව පලවෙනි සතියෙම සිකුරාදා බියර් එක කඩන් ඇවිත් මගෙ ලඟින් තියලා බීපන් නැත්නම් වැඩ කරන්න එපා ගෙදර පලයන් කිව්වා | awa palaweni sathiyema sikurada biyar eka kadan ewith mage langin thiyala beepan nethnam weda karanna epa gedara palayan kiwwa |
බිරියට පහරදුන්නැයි අධිකරණය හමුවට පමුණුවා සිට ඔහු පාර දිගේ දුවද්දී පොලිසිය මීටර් ක් පමණ ඔහු ලූහුබැඳ ගොස් අල්ලා ගත්තේය | biriyata paharadunneyi adhikaranaya hamuwata pamunuwa sita ohu para dige duwaddee polisiya meetar k pamana ohu luhubenda gos alla gaththeya |
ක් ලෙස සටහන් විය | k lesa satahan wiya |
වී භාෂා වැඩසටහන් මාලාව තුළින් මෙරට දරුවන්ට විදේශීය භාෂා ක් ඉගෙනීමේ අවස්ථාව | wee bhasha wedasatahan malawa thulin merata daruwanta widesheeya bhasha k igeneeme awasthawa |
මතුගම ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතිකයින් දෙනෙකු මෙලෙස පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා වේ | mathugama pradeshaye karmantha shalawaka sewaya kala indeeya jathikayin deneku melesa pituwahal kireemata niyamitha bawa wartha we |
මාස කට ආසන්න කාලයක් පවතින හොංකොං හි ප්රජාතන්ත්රවාදී උද්ඝා්ෂණ වන සති අන්තයටත් ක්රියාත්මක වූ අතර විරෝධතාකරුවන් පොලීසිය හා ගැටුණු බව විදෙස් වාර්තා සඳහන් කළා | masa kata asanna kalayak pawathina honkon hi prajathanthrawadee udghashana wana sathi anthayatath kriyathmaka wu athara wirodhathakaruwan poleesiya ha getunu bawa wides wartha sandahan kala |
ඒ තැනින් තමයි ඒ ඇත්තො මියබට දැම්මෙ | e thenin thamayi e eththo miyabata demme |
මේ වාර්තාවේ අඩංගු වන්නේ කොමිසමේ නිර්දේශ සහ ඒවාට පදනම් වූ කොමිසම ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් උපුටා ගත් කොටස් පමණයි | me warthawe adangu wanne komisame nirdesha saha ewata padanam wu komisama idiriye laba dun sakshiwalin uputa gath kotas pamanayi |
රුපියල් ට තිබුණු ලින්නා පවා දැන් ක් විතර වෙනවා | rupiyal ta thibunu linna pawa den k withara wenawa |
අපි ඉන්නවා ඔ්න දේකට | api innawa ona dekata |
ඒත් ඒ එක් අයෙකුවත් විවාහ කරගන්න බැරි වුණා | eth e ek ayekuwath wiwaha karaganna beri wuna |
රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි | rajapaksha palanadhikaraya pewasuwe eya deshapalanika wuwamanakam wisin meheyawana lada yojanawak bawayi |
එදාත් අදත් ඇමෙරිකාවේ සිදුවන්නේ එකම ක්රියාදාමයකි | edath adath emerikawe siduwanne ekama kriyadamayaki |
ශ්රීලංකා අවුරුදු න් පහළ දැල්පන්දු කණ්ඩායම නේපාලයට | shreelanka awurudu n pahala delpandu kandayama nepalayata |
තෙහෙරික් ඊ තාලිබාන් යනුවෙන් හඳුන්වා ගත් ප්රහාරයට පැමිණි සටන්කාමීන්ගේ ප්රකාශකයෙකු මාධ්ය වෙත පවසා තිබුණේ තලේබාන්වරුන්ට එරෙහිව පාකිස්තානු ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම්වලට ප්රතිචාර ලෙස මෙම ඝාතන සිදුකළ බවයි | theherik ee thaliban yanuwen handunwa gath praharayata pemini satankameenge prakashakayeku madhya wetha pawasa thibune thalebanwarunta erehiwa pakisthanu arakshaka ansha sidukarana meheyumwalata prathichara lesa mema ghathana sidukala bawayi |
කෙසේ වෙතත් ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයකටම ඇති ප්රධානතම ගැටලුවක් ලෙස අපද්රව්ය කුණු බැහැර කිරීමට හෝ ඒවා ප්රතිචක්ක්රිය කිරීමට ක්රමවත් වැඩ පිළිවෙලක් නැත | kese wethath lankawe palath palana ayathana bohomayakatama ethi pradhanathama getaluwak lesa apadrawya kunu behera kireemata ho ewa prathichakkriya kireemata kramawath weda piliwelak netha |
මේ වසරේ අප්රේල් වනදා සිට මැයි වනදා දක්වා වූ කාලය තුල සිදුවූ මුස්ලිම් ජනතාවට එරෙහි ප්රචණ්ඩකාරි සිද්ධින් පහත සඳහන් වේ | me wasare aprel wanada sita meyi wanada dakwa wu kalaya thula siduwu muslim janathawata erehi prachandakari siddhin pahatha sandahan we |
ඒක පිළියෙල කරගන්න අවශ්ය ඖෂධ වර්ග හතර මොනවද කියල ප්රසිද්ධ කළා | eka piliyela karaganna awashya aushadha warga hathara monawada kiyala prasiddha kala |
ආණ්ඩුව මේ ම්ලේච්ඡ ප්රහාරය එල්ල කළේ එවැනි සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූ ශිෂ්යයන්ට | anduwa me mlechcha praharaya ella kale eweni samakamee udghoshanayak pewethwu shishyayanta |
හිටපු බ්රිතාන්ය අගමැති ට්රක් රියදුරෙක් වෙලා | hitapu brithanya agamethi trak riyadurek wela |
ටී | tee |
ඉරාකයේ අධිකරණයක් මගින් අයි | irakaye adhikaranayak magin ayi |
දමිළ කතගෙන් දෙපා නැමැඳ සමාව ගන්නා සිංහල සෙබළා යන සංඛේතය ඔහු සමිපූර්ණයෙන් බහුතර ජනයාගේ නොගැඹුරු දෘෂ්ටිකෝණය පමණක් පාදක කර ගත් එකකි | damila kathagen depa nemenda samawa ganna sinhala sebala yana sankethaya ohu samipurnayen bahuthara janayage nogemburu dshtikonaya pamanak padaka kara gath ekaki |
නීතියක් රීතියක් නැති රටක් බවට පත්වුණා | neethiyak reethiyak nethi ratak bawata pathwuna |
පසුගිය අවුරුදු දෙකහමාර පුරාම මහ බැංකුව රජයට රුපියල් බිලියන කට වඩා මුදල් ණයට දුන්නේය | pasugiya awurudu dekahamara purama maha benkuwa rajayata rupiyal biliyana kata wada mudal nayata dunneya |
රවී කරුණානායක හෝ හර්ෂ ද සිල්වා බස්නාහිර පළාතේත් දයාසිරි ජයසේකර වයඹ පළාතේත් කළ යුතුව තිබූ එහෙත් නොකළ කටයුත්තකි | rawee karunanayaka ho harsha da silwa basnahira palatheth dayasiri jayasekara wayamba palatheth kala yuthuwa thibu eheth nokala katayuththaki |
සම රැළි වැටීම නවතාලයි | sama reli weteema nawathalayi |
මෙවැනි අන්දමක ඝාතනයක් සිදු වසර ක් ගතවූවත් එම ඝාතනයට වගකිව යුතු ඝාතකයින් සොයා ගැනීමට නොහැකි රටක සෞභාග්ය ගොඩනගන්නට හැකිවේද කෙසේ නමුත් සුන්දර වචන ගොන්නකින් සරසා අපට තිළිණ කරන පතරාංග ප්රතිපත්තිවලට මහා වෙනසක් කළ නොහැකි බව පසුගිය කාලය පුරාම සිදුකර ඇති දේවල් වලින් මනාවට සනාථ වී හමාරය | meweni andamaka ghathanayak sidu wasara k gathawuwath ema ghathanayata wagakiwa yuthu ghathakayin soya geneemata noheki rataka saubhagya godanagannata hekiweda kese namuth sundara wachana gonnakin sarasa apata thilina karana patharanga prathipaththiwalata maha wenasak kala noheki bawa pasugiya kalaya purama sidukara et... |
ඇගේ සිදුවීම වටා ඇති ඒ සංකීර්ණතා ලෙහා ගත් පසු ඇය සම්බන්ධව ඇති සියලුම චෝදනා සහ විවේචන වලට ද යටත්ව වුව ඇයව සරලව නොසලකා අරින්න බැරි කාරණා තියෙනවා | ege siduweema wata ethi e sankeernatha leha gath pasu eya sambandhawa ethi siyaluma chodana saha wiwechana walata da yatathwa wuwa eyawa saralawa nosalaka arinna beri karana thiyenawa |
වැලිගම පැලෑන බද්දේවත්ත ධීවර තොටුපොළෙන් ගොස් ධීවර කටයුතුවල යෙදෙමින් සිටි ලකීෂෆ් ධීවර යාත්රාවේ ධීවරයන්ට පහර දී එහි තිබූ මත්ස්ය සම්පත පැහැර ගැනීම සම්බන්ධයෙන් ධීවරයන් පිරිසක් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කොට ඇතැ යි සඳහන් වනවා | weligama pelena baddewaththa dheewara thotupolen gos dheewara katayuthuwala yedemin siti lakeeshaf dheewara yathrawe dheewarayanta pahara dee ehi thibu mathsya sampatha pehera geneema sambandhayen dheewarayan pirisak weligama polisiya wetha peminili kota ethe yi sandahan wanawa |
රටපුරා අලිමංකඩ ක් මිනිසුන් නිසා අලින්ට අහිමි වෙලා ඇමැති අමරවීර කියයි | ratapura alimankada k minisun nisa alinta ahimi wela emethi amaraweera kiyayi |
එසේනම් නාලන්ද ගෙඩිගේ ඉදිකර ඇත්තේ මහාවංශ ඉතිහාසයෙන් ඔබ්බෙහි වූ අප මෙතෙක් විද්යාත්මක ලෙස තහවුරු කර නොමැති පුරාවෘත්තයන්ට සහ ජනප්රවාදයන්ට සීමා වූ පූර්ව ඉතිහාසය තුළ ද එම පූර්ව යුගයන්හි දී ගුවන් යානා තාක්ෂණය වැනි දියුණු තාක්ෂණයන් භාවිත කර තිබේද ඒ පිළිබඳව අපි මීළඟ ලිපියකින් කතා කරමු | esenam nalanda gedige idikara eththe mahawansha ithihasayen obbehi wu apa methek widyathmaka lesa thahawuru kara nomethi purawththayanta saha janaprawadayanta seema wu purwa ithihasaya thula da ema purwa yugayanhi dee guwan yana thakshanaya weni diyunu thakshanayan bhawitha kara thibeda e pilibandawa api meelanga lipiy... |
විශාලතම තීරු බදු රහිත වෙළඳ සංකීර්ණය කොළඹට වීඩියෝ | wishalathama theeru badu rahitha welanda sankeernaya kolambata weediyo |
රටේ බහුතර ජනතාව ජනාධිපතිවරයා කළ සේවය සැමදා අගය කරන බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්ය උඩුගම ශ්රී බුද්ධරක්ඛිත හිමියන් පැවසීය | rate bahuthara janathawa janadhipathiwaraya kala sewaya semada agaya karana bawa asgiri parshawaye maha nayaka athipujya udugama shree buddharakkitha himiyan pewaseeya |
පෙරේරාට හිමි විය | pererata himi wiya |
ගුණතිලක සඳහන් කළේ | gunathilaka sandahan kale |
සීගිරිය නැරඹීමට ගිය විදෙස් ජාතිකයන් ඇතුළු සංචාරකයන් දෙනෙකු බඹර ප්රහාරයකට ලක්ව තිබේ | seegiriya nerambeemata giya wides jathikayan ethulu sancharakayan deneku bambara praharayakata lakwa thibe |
දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් රැගෙන එම ආරම්භ වූයේ අතර වූ කෝපි යුගය තුළ වැවිලිකරුවන්ගේ අවශ්යතාවය මතය | dakunu indiyawe sita demala kamkaruwan regena ema arambha wuye athara wu kopi yugaya thula wewilikaruwange awashyathawaya mathaya |
හෙක්ටයාර් යනු අපි කවුරුත් දන්නා අක්කරවලින් ගණන් බැලුවහොත් අඩුම තරමින් අක්කර කි | hektayar yanu api kawuruth danna akkarawalin ganan beluwahoth aduma tharamin akkara ki |
එහිදී සියෙරා කන්ස්ට්රක්ෂන් සහ සියෙරා හෝල්ඩිංග්ස් හි කොටස් හිමිකම් අත්හල සමූහය ඇග්ස්ටාර් පොහොර සියෙරා පයිලින් සියෙරා කේබල්ස් සහ සියෙරා රෙඩි මික්ස් අත්පත් කර ගනු ලැබීය | ehidee siyera kanstrakshan saha siyera holdings hi kotas himikam athhala samuhaya egstar pohora siyera payilin siyera kebals saha siyera redi miks athpath kara ganu lebeeya |
ඊයේ නාවලපිටියේ කර්මාන්තශාලාවකට ගිනි තබල තිබෙනවා | eeye nawalapitiye karmanthashalawakata gini thabala thibenawa |
නව නියෝජ්ය කතානායකවරයකු තෝරා පත් කර ගැනීම අද | nawa niyojya kathanayakawarayaku thora path kara geneema ada |
ඒ හරහා රාජ්ය හිමිකාරීත්වය සහිත සියලූ ව්යාපාර ආයතන වාණිජ මට්ටමින් වඩාත් කාර්යක්ෂමව පාලනය කරනවා | e haraha rajya himikareethwaya sahitha siyalu wyapara ayathana wanija mattamin wadath karyakshamawa palanaya karanawa |
තම විෂය පථයට ඔබ්බෙන් ගොස් කටයුතු කර තිබෙන විදේශ කටයුතු අමාත්යාංශය එසේ කිරීමෙන් වරදක් සිදුකර තිබෙන බව රාජ්ය ආරක්ෂක අමාත්යවරයාගේ මෙම ප්රකාශයෙන් ගම්ය වන අදහසයි | thama wishaya pathayata obben gos katayuthu kara thibena widesha katayuthu amathyanshaya ese kireemen waradak sidukara thibena bawa rajya arakshaka amathyawarayage mema prakashayen gamya wana adahasayi |
කතරගම රෝහලට එරෙහිව උද්ඝෝෂණයක් | katharagama rohalata erehiwa udghoshanayak |
අපේ රටේ ආර්ථිකයේ තත්ත්වය කුමක්ද පාකිස්තානයත් ශ්රී ලංකාවත් වෙනස් වෙන්නේ එම කාර්යයේදීය | ape rate arthikaye thaththwaya kumakda pakisthanayath shree lankawath wenas wenne ema karyayedeeya |
මේ සම්බන්ධයෙන් මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක මහතා සමඟ ද සාකච්ඡා කර තිබෙන බවත් ලෝකය සමඟ තරඟ කිරීමට හැකි නගරයක් ඇති කිරීම රජයේ අරමුණ බවත් ඉන්දියන් සාගරයේ වෙළෙඳ අගනුවරක් බවට මේ මෙගා පොලිස් නගරය පත් කළ යුතු බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය | me sambandhayen mega polis ha basnahira sanwardhana amathya patalee champika ranawaka mahatha samanga da sakachcha kara thibena bawath lokaya samanga tharanga kireemata heki nagarayak ethi kireema rajaye aramuna bawath indiyan sagaraye welenda aganuwarak bawata me mega polis nagaraya path kala yuthu bawath agamethiwara... |
මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා මේවන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ සිටින බවද දැන ගන්නට ඇත | me athara hitapu arakshaka lekamwaraya mewana wita allas ho dushana wimarshana komisamata pemina sitina bawada dena gannata etha |
අපි කවුරුත් පරිත්යාගශීලී විය යුතුයි | api kawuruth parithyagasheelee wiya yuthuyi |
අවම වශයෙන් අයවැය සම්මත වෙන්න කලින් යෝජනාවක් ගෙනල්ල අඩුම තරමින් රාජ්ය අංශයේ සේවකයගෙ වැඩිවුණු වැටුප හෝ වැඩිකරන්න කියල අපි ආණ්ඩුවට කියනව | awama washayen ayaweya sammatha wenna kalin yojanawak genalla aduma tharamin rajya anshaye sewakayage wediwunu wetupa ho wedikaranna kiyala api anduwata kiyanawa |
එම ගැසට්ටුව නිකුත් කළේ නැත්නම් මන්ත්රී ධුර නීත්යනුකූල නැහැ | ema gesattuwa nikuth kale nethnam manthree dhura neethyanukula nehe |
කොහොමද හමුව ඇතිවුණේ අපි දෙන්නම ශ්රී ලංකන් ගුවන් සේවයට එක් වී වසර හත අටක් වෙනවා | kohomada hamuwa ethiwune api dennama shree lankan guwan sewayata ek wee wasara hatha atak wenawa |
අතුරැදහන් කල තම සමීපතමයින් සොයාදෙන ලෙස විරෝධතාවයක් රද්දොලුව | athuredahan kala thama sameepathamayin soyadena lesa wirodhathawayak raddoluwa |
මෙහිදී හේමාල් සහ ප්රියන්ත පුවත්පත මුද්රණයට යන මොහොත වන විටත් විදෙස්ගතවී සිටි නිසා ඒ දෙපළ අපට සම්බන්ධකර ගැනීමට නොහැකි විය | mehidee hemal saha priyantha puwathpatha mudranayata yana mohotha wana witath widesgathawee siti nisa e depala apata sambandhakara geneemata noheki wiya |
ජාතික ජන බලවේගය සහ චීන තානාපති නිලධාරීන් අතර හමුවක් | jathika jana balawegaya saha cheena thanapathi niladhareen athara hamuwak |
කේ | ke |
ධනුෂ්කට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප නියම කර තිබිණි | dhanushkata rupiyal laksha pahaka shareera epa niyama kara thibini |
විල්ගමුවෙන් පැමිණිලි දෝරේ ගලයි | wilgamuwen peminili dore galayi |
මේ අතර තම නියෝජ්ය අමාත්ය අජිත් පී | me athara thama niyojya amathya ajith pee |
ඒ අවස්ථාවේ දී ජාත්යන්තරය නිහඬය | e awasthawe dee jathyantharaya nihandaya |
ඒ තීන්දුව අපි ආණ්ඩුකාරතුමාට දැනුම් දෙමු | e theenduwa api andukarathumata denum demu |
දෙමළ කොටි කාන්තාවක් යනු ඕස්ටේ්රලියාවේ ඇලන් සහ උන්වින් ප්රකාශන සමාගම විසින් මේ වසරේ පළ කරනු ලැබූ පිටු කින් සමන්විත පොතකි | demala koti kanthawak yanu osteraliyawe elan saha unwin prakashana samagama wisin me wasare pala karanu lebu pitu kin samanwitha pothaki |
මීට පෙර ඉන්දියාවේ බිත්තර රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බෙදා හරිනු ලැබුවත් මෙවර ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් ආනයනය කරන බිත්තර තොග රට පුරා බෙදා හැරීමට නියෝජිතයන් කීප දෙනකු පත් කර ඇති බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය | meeta pera indiyawe biththara rajya wanija wiwidha neethigatha sansthawa magin beda harinu lebuwath mewara indiyawe kukulu gowipala pahakin anayanaya karana biththara thoga rata pura beda hereemata niyojithayan keepa denaku path kara ethi bawath sabhapathi asiri walisundara mahatha pewaseeya |
අපේතාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි | apethaththa merena kota mata awurudu atayi |
උපවාසයට එක්ව සිටින විරෝධතාකරුවන් ප්රකාශ කළේ මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලිඛිතව ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් තමන් තවදුරටත් උපවාසයේ නිරතවන බවයි | upawasayata ekwa sitina wirodhathakaruwan prakasha kale methek piligatha heki wisandumak likithawa labadeemata baladhareen apohosathweema hethuwen thaman thawaduratath upawasaye nirathawana bawayi |
ආනන්දි ශෂිදරන් දේශපාලනයට සමුදීමේ තීරණයක | anandi shashidaran deshapalanayata samudeeme theeranayaka |
හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැහැ අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ | hadisi neethiya deergha kaleenawa pawathwagena yame balaporoththuwak rajayata nehe amathya waidya ramesh pathirana |
භාවිතයේදී පවතින ගැටලු හේතුවෙන් එය හඳුන්වාදීම නතර කරන ලදී | bhawithayedee pawathina getalu hethuwen eya handunwadeema nathara karana ladee |
ගයාන්ට මෙය ඉහිලූම් නොදෙන්නක් වුණා | gayanta meya ihilum nodennak wuna |
අති නවීන තාක්ෂණය සෞඛ්ය ක්ෂේත්රයට හදුන්වාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලේ කැපවීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා | athi naweena thakshanaya saukya kshethrayata hadunwadeema sandaha dardans rohale kepaweema da mehidee janadhipathiwarayage egayeemata lak wuna |
එහේ මිනිස්සුන්ට කියලා කොලබින් ගම්පහින් ආවොත් ට කියන්න කියලා | ehe minissunta kiyala kolabin gampahin awoth ta kiyanna kiyala |
රෙෂිකා මෙම ඉසව්ව නිම කළ හොඳම කාලය වන්නේ විනාඩි | reshika mema isawwa nima kala hondama kalaya wanne winadi |
ගමේ ගොඬේ මිනිසුන්නම් කියන්නේ ඉන්දුලංකා ගිවිසුමට විරුද්ධව ඉල්ලා අස්වූ ගාමිණී ජයසුරියගෙන් පසු වීරත්වයට පත්වූ අනෙක් චරිතය රවී කරුණානායක බවයි | game gonde minisunnam kiyanne indulanka giwisumata wiruddhawa illa aswu gaminee jayasuriyagen pasu weerathwayata pathwu anek charithaya rawee karunanayaka bawayi |
මෙවර මහමැතිවරණයේදී කම්කරු පක්ෂයට හිමිව ඇත්තේ අඛණ්ඩ සිව් වන පරාජයයි | mewara mahamethiwaranayedee kamkaru pakshayata himiwa eththe akanda siw wana parajayayi |
මේ මැතිවරණ සටන ජාතික සටනක් බවට පත් කරන්න අපි සූදානම් | me methiwarana satana jathika satanak bawata path karanna api sudanam |
සමස්ත යාන්ත්රණයම අරාජික වුණාම පුරවැසියන් හැසිරීමේ ස්වභාවය මේක | samastha yanthranayama arajika wunama purawesiyan hesireeme swabhawaya meka |
නන්දන නිවස තුල මුත්රා කළායැයි පවසමින් තම කුඩම්මාගෙන් අමානුෂික පහර කෑ හැවිරිදි දරුවෙකු පාදුක්ක ප්රාදේශීය රෝහලට ඇතුළත් කර එලෙස දරුවාට පහරදුන් දරුවාගේ කුඩම්මා බව කියන කාන්තාවක අද දින සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි | nandana niwasa thula muthra kalayeyi pawasamin thama kudammagen amanushika pahara ke hewiridi daruweku padukka pradesheeya rohalata ethulath kara elesa daruwata paharadun daruwage kudamma bawa kiyana kanthawaka ada dina sekapita polis athadanguwata gath bawa padukka polisiya pawasayi |
අපි එහෙම කිව්වේ හේතුවක් ඇතුව | api ehema kiwwe hethuwak ethuwa |
අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ මේ යන රටාව | aniwaryayenma wenas karanna one me yana ratawa |
යුරෝපා සංගමයෙන් ඉවත් වන දිනය ගැන බි්රතාන්යයෙන් ඉඟියක් | yuropa sangamayen iwath wana dinaya gena birathanyayen ingiyak |
හලාවත උපත ලද එල්මෝ ප්රනාන්දු වසර ක පමණ කාලයක් ශ්රී ලංකාවේ මෙන්ම ජාත්යන්තරවද තම නිර්මාණශීලී කටහඬ උපයෝගී කරගෙන මාධ්ය මෙහෙවරක නිරතවිය | halawatha upatha lada elmo pranandu wasara ka pamana kalayak shree lankawe menma jathyantharawada thama nirmanasheelee katahanda upayogee karagena madhya mehewaraka nirathawiya |
ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා | idiri masa thuna hathara itha wedagath wenawa |
දැන් ඉන්දියාව කොරියාව වැනි රටවල නාට්යවලට ලංකාවෙ චැනල්වල ඉඩ තියෙනවා | den indiyawa koriyawa weni ratawala natyawalata lankawe chenalwala ida thiyenawa |
ජී | jee |
නවගමුව හා නාරාහේන්පිට පොලිස් ස්ථාන වල සිර මැදිරි තුල දී සිය දිවි හානිකර ගැනීම් දෙකක් ද දෙබරවැව දී සොරකමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට යාමේ දි සිදුවු වෙඩි වැදී මිය යාමක් ද ඒ අතර විය | nawagamuwa ha narahenpita polis sthana wala sira mediri thula dee siya diwi hanikara geneem dekak da debarawewa dee sorakamak sidukara palayamin siti sekakaruwan dedeneku ath adanguwata geneemata yame di siduwu wedi wedee miya yamak da e athara wiya |
අයි | ayi |
බිඳ වැටුණු ප්රධාන දුම්රිය මාර්ගයේ කොටසක සංඥා යථා තත්ත්වයට | binda wetunu pradhana dumriya margaye kotasaka sangna yatha thaththwayata |
ප්රසන්න සහ බිරිඳ මොරින්ට එරෙහි අල්ලස් නඩුවේ දුරකථන සංවාද නැවත කැඳවීම ඉවත දමයි | prasanna saha birinda morinta erehi allas naduwe durakathana sanwada newatha kendaweema iwatha damayi |
ඇදහිලි විශ්වාස විවිධ පුරාවෘත සංරක්ෂණය කරමු | edahili wishwasa wiwidha purawtha sanrakshanaya karamu |
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි | gigurum sahitha wesi samanga thawakalika thada sulan saha akunu anathuru da ethiwiya heki bewin anathuru awama karageneemata kriyakaranneyi ema departhamenthuwa janathawata denumdeemak karayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.