Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ජනාධිපතිවරයා ද සාකච්ඡාවට පැමිණි පසු ට පමණ කතාබහ ආරම්භ කරමින් මුලින්ම කතා කළේ අමාත්ය රමේෂ් පතිරණයි | janadhipathiwaraya da sakachchawata pemini pasu ta pamana kathabaha arambha karamin mulinma katha kale amathya ramesh pathiranayi |
මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක කමිටුව අධිකරණය පිළිබඳ අනුකාරක කමිටුව මූදල් පිළිබඳ අනුකාරක කමිටුව මහජන ආරක්ෂාව පොලීසිය හා නීතිය ක්රියාත්මක කිරීමේ අනුකාරක කමිටුව රාජ්ය සේවය ප්රතිසංස්කරණය කිරීමේ අනුකාරක කමිටුව මධ්යම රජය හා පළාත් අතර සබඳතාවය පිළිබඳ අනුකාරක කමිටුවයිඉහත කාරණා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අනුකාරක සභා ට එක් ... | mulika ayithiwasikam pilibanda anukaraka kamituwa adhikaranaya pilibanda anukaraka kamituwa mudal pilibanda anukaraka kamituwa mahajana arakshawa poleesiya ha neethiya kriyathmaka kireeme anukaraka kamituwa rajya sewaya prathisanskaranaya kireeme anukaraka kamituwa madhyama rajaya ha palath athara sabandathawaya piliba... |
ඒ අතර අදහස් ප්රකාශ කිරීමේ නිදහස සහතික කිරීම තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ පුරවැසියන් වැරදි තොරතුරුවලින් ආරක්ෂා කිරීම ව්යාජ ප්රවෘත්ති සහ හිතාමතාම තොරතුරු විකෘති කිරීම මහත් සේ සංවාදයට බඳුන් වී තිබෙනවා | e athara adahas prakasha kireeme nidahasa sahathika kireema thorathuru dena geneeme ayithiya saha purawesiyan weradi thorathuruwalin araksha kireema wyaja prawththi saha hithamathama thorathuru wikthi kireema mahath se sanwadayata bandun wee thibenawa |
බී | bee |
සිට ශී්ර ලංකා ගුරු සේවා ව්යවස්ථාව කි්රයාත්මක කරන ලදී | sita sheera lanka guru sewa wyawasthawa kirayathmaka karana ladee |
ලසන්ත අලගියවන්න පදනම මගින් නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙන ලදි | lasantha alagiyawanna padanama magin nomile es kannadi laba dena ladi |
එවිට මූලික අරුත දැනවිය හැකි බව මගේ හැඟීමයි | ewita mulika arutha denawiya heki bawa mage hengeemayi |
මරණකරු සහ සැකකරු අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම අපරාධය සිදවී තිබේ | maranakaru saha sekakaru athara ethi wu bahinbas weemak dura diga yamen mema aparadhaya sidawee thibe |
දැන් ඒකෙදී මම දකින්නේ පළමුවෙන්ම එතුමා උත්සාහ ගන්නවා ඒක තුළ මේක සකස් කරන්න | den ekedee mama dakinne palamuwenma ethuma uthsaha gannawa eka thula meka sakas karanna |
නමුත් නැවත නැවත උත්සාහ කළා | namuth newatha newatha uthsaha kala |
මේ පාලකයෝ මේ රට විනාශ කරලා කාබාසිනියා කරලා නැති කරලා තියෙන්නේ | me palakayo me rata winasha karala kabasiniya karala nethi karala thiyenne |
මේ වනවිට බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් දක්වාත් ඉහළ ගොස් තිබේ | me wanawita boho elawalu wargawala mila ihala gos thibena athara samahara pradeshawala malu miris kilowaka sillara mila rupiyal dakwath amumiris kilowaka mila rupiyal dakwath ihala gos thibe |
එමගින් පෙන්වා දෙන්නේ අග්නිදිග ආසියාවට බලපා ඇති එල්නිනෝ කාලගුණ සංසිද්ධිය හේතුවෙන් මෙම තත්ත්වය දරුණු විය හැකි බවයි | emagin penwa denne agnidiga asiyawata balapa ethi elnino kalaguna sansiddhiya hethuwen mema thaththwaya darunu wiya heki bawayi |
එමෙන්ම ඔවුන්ට තම ආයතනය තුළ ඉගෙනීමට සුදුසුම ශිෂ්ය ශිෂ්යාවන් තෝරාගැනීමටද අවකාශය දිය යුතුයි | emenma owunta thama ayathanaya thula igeneemata sudusuma shishya shishyawan thorageneematada awakashaya diya yuthuyi |
හැවිරිදි මිත්තණිය හැවිරිදි මව සහ හැවිරිදි දියණිය අද අළුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය | hewiridi miththaniya hewiridi mawa saha hewiridi diyaniya ada aluyama melesa athadanguwata gena ethi bawa guwanthotupola reguwa sandahan kaleya |
එහි අධ්යාපනය හැදෑරීමට චීනයේ සහ ඉන්දුනීසියාව වැනි රටවලින්ද සිසුන් පැමිණි බවට තොරතුරු අනාවරණය වේ | ehi adhyapanaya hedereemata cheenaye saha induneesiyawa weni ratawalinda sisun pemini bawata thorathuru anawaranaya we |
මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ මා ගැන විශ්වාසය තියලා මේ චරිතය මට ලබා දුන්නාට | mulinma mama sthuthiwantha wenna one ma gena wishwasaya thiyala me charithaya mata laba dunnata |
විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව පැය කට ආසන්න කාලයක් පැවති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ | wideeyo thakshanaya osse pewathi mema sakachchawa peya kata asanna kalayak pewathi bawayi wides madhya wartha kale |
අනාගතය සඳහා එතැන් සිට රාමුව වෙනස් වන අයුරු ජ්යොතිෂ පදනමක් යටතේ විග්රහ කෙරේ | anagathaya sandaha ethen sita ramuwa wenas wana ayuru jyothisha padanamak yatathe wigraha kere |
ජීනීවා යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුව ලියූ පෙරවදන | jeeneewa yojanawata rajapaksha anduwa liyu perawadana |
පලතුරු විජලනය හා ටින්කිරීමේ කර්මාන්තය තවමත් ආරම්භක අවධියේ මෙන්ම නොදියුණු මට්ටමේ පවතිනවා | palathuru wijalanaya ha tinkireeme karmanthaya thawamath arambhaka awadhiye menma nodiyunu mattame pawathinawa |
රජයක් පවතින්න ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි | rajayak pawathinna onanam ihala pahala bhedayakin thorawa weradikaruwanta danduwam labadiya yuthuyi |
ලග්නාධිපති බුධ වන විට බුධ ලග්නාධිපති වශයෙන් බලවත් වුණි නම් මිථුන ලග්නය හිමි තරමක උසෙහි හැටියට මහත ඇති මිථුන ලග්න හිමි අයගේ ලග්න ගතව ලග්නාධිපති බුධ සිටිමින් ගුරු සඳු සිකුරු කේන්දරේ බලවත් වුණි නම් ඔහු උගත්කමින් අග තැන්පත් උසස් මානව දයාව හිමි අයෙක් වන අතර තැනට සුදුසු නුවණ ද ඇති අයෙකි | lagnadhipathi budha wana wita budha lagnadhipathi washayen balawath wuni nam mithuna lagnaya himi tharamaka usehi hetiyata mahatha ethi mithuna lagna himi ayage lagna gathawa lagnadhipathi budha sitimin guru sandu sikuru kendare balawath wuni nam ohu ugathkamin aga thenpath usas manawa dayawa himi ayek wana athara then... |
හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සයි ජූලි වෙනිදා සුපිරි මෝටර් රථයේ වාසනාවන්ත හිමිකාරිය කේඑම්නිලන්ති පුෂ්පකුමාරි වෙන්නප්පුව එක හුස්මට හිරු බලන්න දිනපතා දවස් ක් පුරා කාර් ක් ඔබේම කරගන්න | hiruta wissayi dawas wissen kar wissayi juli wenida supiri motar rathaye wasanawantha himikariya keemnilanthi pushpakumari wennappuwa eka husmata hiru balanna dinapatha dawas k pura kar k obema karaganna |
නේපාලයේ සිදුවූ භූමි කම්පාවෙන් විනාශයට පත් විහාරස්ථාන දෙකක් යළි ඉදිකරදීමට ශ්රී ලංකා රජය තීරණය කර තිබේ | nepalaye siduwu bhumi kampawen winashayata path wiharasthana dekak yali idikaradeemata shree lanka rajaya theeranaya kara thibe |
පඬුවස්නුවර ප්රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි | panduwasnuwara pra sabha sabhapathi korona asadanaya wee miyayayi |
අද රට පුරා පරසිඳු මීගමු කුරුස පල්ලියේ නිර්මාතෘවරයා මෙතුමායි | ada rata pura parasindu meegamu kurusa palliye nirmathwaraya methumayi |
අයිස් කිලෝග්රෑමයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට | ayis kilogremayak samanga sekakaruweku athadanguwata |
වයස අවුරුදු දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි | wayasa awurudu dee wishesha samajikathwayakin parama wignanartha samagamata bandawa ganna ladi |
එම සංචාරය පිළිබඳ හෝ සංචාරයේදී නෝර්වේහි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය සමග කිසිදු සබඳතාවක් නොපැවැත්වූයේ ඒ සඳහා තමාට කාලයක් නොතිබුණු නිසා බව ද එම සංචාරයේ අරමුණ වූයේ යුද්ධයෙන් අවතැන්වූ උතුරේ ද්රවිඩ ජනයාට උපකාර කිරීමට ආධාර ඉල්ලා සිටීම බවත් උන්වහන්සේ අවධාරණය කළේය | ema sancharaya pilibanda ho sancharayedee norwehi pihiti shree lanka thanapathi karyalaya samaga kisidu sabandathawak nopewethwuye e sandaha thamata kalayak nothibunu nisa bawa da ema sancharaye aramuna wuye yuddhayen awathenwu uthure drawida janayata upakara kireemata adhara illa siteema bawath unwahanse awadharanaya ... |
මේ සංවිධානය මගින් ලෝකය පුරාම දරුවන්ගේ අධ්යාපනය නව නිර්මාණ දිරිගැන්වීම හා මඟ පෙන්වීම වගේම පරිසරය රැකගන්නත් වැඩ කරනවා | me sanwidhanaya magin lokaya purama daruwange adhyapanaya nawa nirmana dirigenweema ha manga penweema wagema parisaraya rekagannath weda karanawa |
තුවාල කරුවන් පේරාදෙණිය මහාරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මහනුවර මහා රෝහලට මාරු කර යවා ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත | thuwala karuwan peradeniya maharohalata ethulath kireemen anathuruwa mahanuwara maha rohalata maru kara yawa ethi athara anathurata hethuwa methek anawaranaya kara nometha |
මියගිය තරුණිය සහ තරුණයා පෙම් යුවලක් බවත් එම පේ්රම සබඳතාවට දෙපාර්ශවයේම දෙමව්පියන් විරුද්ධ වූ නිසා මිය ගිය තරුණිය සහ තරුණයා දින උදෑසන කාලයක් තිස්සේ තාවකාලිකව වසා දමා ඇති නිවාඩු නිකේතනය අනවසරෙන් ඇතුල් වී දෙදෙනාම එකවර වස පානය කර තිබේ | miyagiya tharuniya saha tharunaya pem yuwalak bawath ema perama sabandathawata deparshawayema demawpiyan wiruddha wu nisa miya giya tharuniya saha tharunaya dina udesana kalayak thisse thawakalikawa wasa dama ethi niwadu nikethanaya anawasaren ethul wee dedenama ekawara wasa panaya kara thibe |
විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙනයනු ලබන උත්සහායට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ විරෝධය මතුකර තිබේ | wigneshwaran mahatha demala jathika sandhanayen iwath kireemata ilangayi thamil arasu kachchi pakshaya wisin genayanu labana uthsahayata ema sandhanaye hawulkara paksha wirodhaya mathukara thibe |
පසු කලෙක එම කෝපි ගබඩාව කඩා ඉවත් කර ඇති අතර අද එය තිබූ තැනක්වත් සොයාගත නොහැකිය | pasu kaleka ema kopi gabadawa kada iwath kara ethi athara ada eya thibu thenakwath soyagatha nohekiya |
අමාත්යවරයා පැමිණෙනු දුටු සංවිධායකයන් මගුල් බෙර වාදනය කර ඔහු පිළිගෙන ඇති අතර නැගෙනහිර මහ ඇමතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණීමට පෙර දයා ගමගේ අමාත්යවරයා සතිපොල විවෘත කර තිබෙනවා | amathyawaraya peminenu dutu sanwidhayakayan magul bera wadanaya kara ohu piligena ethi athara negenahira maha emathiwaraya ethulu pirisa ema sthanayata pemineemata pera daya gamage amathyawaraya sathipola wiwtha kara thibenawa |
විදුහල්පතිවරුන් පිරිසකට චීනයේ පුහුණුවක් | widuhalpathiwarun pirisakata cheenaye puhunuwak |
මෙහි එක්වර මගීන් කට ගමන් පහසුකම් වූ අතර දුම්රියේ දෙවන පන්තියේ මගීන්ට නෞකාවේ ඉහළ මහලේ ගමන් කිරීමට අවසර ලැබිණි | mehi ekwara mageen kata gaman pahasukam wu athara dumriye dewana panthiye mageenta naukawe ihala mahale gaman kireemata awasara lebini |
ප්රශ්නය පහුගිය පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට ඔබ ඉදිරිපත් වුණා | prashnaya pahugiya paksha nilawaranayedee paksha nayakathwayata oba idiripath wuna |
එජාපය හිටපු මහ බැංකු අධිපති රැකගැනීමේ උත්සාහයක හඳුන්නෙත්ති | ejapaya hitapu maha benku adhipathi rekageneeme uthsahayaka handunneththi |
මෙරට මහා ජනයාගේ එදිනෙදා ජීවිතයේ ප්රජාතන්ත්රවාදී අයිතින් වන පොදු ප්රවාහනය නිදහස් අධ්යාපනය සහ නිදහස් සෞඛ්ය සේවය වැඩි දියුණූ කිරීම අරමුණූ කරගත් එවැනි යාන්ත්රණයන් පිහිටුවන ලෙස ද අප කියා සිටිය යුතුය | merata maha janayage edineda jeewithaye prajathanthrawadee ayithin wana podu prawahanaya nidahas adhyapanaya saha nidahas saukya sewaya wedi diyunu kireema aramunu karagath eweni yanthranayan pihituwana lesa da apa kiya sitiya yuthuya |
ක්ලේ ජෝන්ස් | kle jons |
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී දැන් පැවැත්වෙන මාධ්ය හමුවක් අමතමිනි | dayasiri jayasekara mahatha me bawa pewasuwe shree lanka nidahas paksha mulasthanaye dee den pewethwena madhya hamuwak amathamini |
මාතර තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළේ තැරැව්කරුවා ලෙස කටයුතු කළේ මාතර වල්ගම උතුර පදිංචි සුබෝධිනී රසිකා ගුණවන්ත නමැති කාන්තාවකි | mathara tharuna tharuniyanta rekiya labadeeme wedapiliwele therewkaruwa lesa katayuthu kale mathara walgama uthura padinchi subodhinee rasika gunawantha namethi kanthawaki |
එම නිසා එම කොමිෂන් සභා අහෝසිකිරීමට කිසිවිටකත් එතුමා කටයුතු නොකරනු ඇති බව කළුතර ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය | ema nisa ema komishan sabha ahosikireemata kisiwitakath ethuma katayuthu nokaranu ethi bawa kaluthara pradeshaye pewathi uthsawayakata ekwemin mahinda samarasinha mahatha sandahan kaleya |
එම සිසුවාගේ පියා ස්නායු ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මව වන පත්මලතා මහත්මිය ගොවිතැන් කටයුතු කර උපයා ගන්නා මුදලින් තම එකම දරුවා වූ නිපුන් පුතාට ඉගෙනීම් කටයුතු සිදු කර දී තිබේ | ema sisuwage piya snayu abadhayak hethuwen jeewithakshayata pathweemen anathuruwa mawa wana pathmalatha mahathmiya gowithen katayuthu kara upaya ganna mudalin thama ekama daruwa wu nipun puthata igeneem katayuthu sidu kara dee thibe |
කටුවන තලපත්කන්ද වරාපිටිය පාතෙගම හදුගල දෙහිගහහේන ප්රදේශ වල විපතට පත් ජනතාව සමග | katuwana thalapathkanda warapitiya pathegama hadugala dehigahahena pradesha wala wipathata path janathawa samaga |
ඊට පස්සේ සපිරිවැර ටෙලි නාට්ය එකේ මාලනී ෆොන්සේකා මහත්මියගේ ළමා කාලය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා | eeta passe sapiriwera teli natya eke malanee fonseka mahathmiyage lama kalaya nirupanaya karanna mata awasthawa lebuna |
කවදාවත් නිලමේ කෙනෙකුට එකපාර ඇවිල්ලා මෙතන තියන වැඩ තේරුම් ගන්න බැහැ | kawadawath nilame kenekuta ekapara ewilla methana thiyana weda therum ganna behe |
අපි එක විදිහක හිටපු ජාතියක් නිල් පාට කොළ පාට රතු පාට කියලා පාට වලට පක්ෂ වලට බෙදලා දුර්වල කරලා තිබෙනවා | api eka widihaka hitapu jathiyak nil pata kola pata rathu pata kiyala pata walata paksha walata bedala durwala karala thibenawa |
ඒ සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්රාත් ජයන්ත ඩයස් නානායක්කාර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි | e sekakaru ada kotuwa wedabalana nila nolath mahesthrath jayantha dayas nanayakkara hamuwata idiripath kireemen pasuwayi |
එය දීර්ග කාලීන මූලෝපාය සහ කෙටි කාලීන උපක්රම අතර තිබිය යුතු වෙනස මැකී ගිය එක් අවස්ථාවකි | eya deerga kaleena mulopaya saha keti kaleena upakrama athara thibiya yuthu wenasa mekee giya ek awasthawaki |
අගමැතිවරයාත් සම ග සාකච්ඡුා කරලා ඒවා පිරට යැවීම තහනම් කළා | agamethiwarayath sama ga sakachchua karala ewa pirata yeweema thahanam kala |
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් ඇත | me wanawita meratin warthawana mulu korona rogeen sankyawa k dakwa ihala gos etha |
ගෙවත්තේ ඇති වතුර කරාමවලින් වතුර කාන්දු වීමට ඉඩ නොතැබිය යුතුයි | gewaththe ethi wathura karamawalin wathura kandu weemata ida nothebiya yuthuyi |
ආණ්ඩුව බලය වෙනුවෙන් මේ දෙකම අහෝසි කරලා දැම්මා | anduwa balaya wenuwen me dekama ahosi karala demma |
රුසියානු හමුදාවට අයත් ජෙට් යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් ප්රහාරයක් එල්ල කර තිබේ | rusiyanu hamudawata ayath jet yanayak thurki guwan hamudawa wisin praharayak ella kara thibe |
සාමාන්යයෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මාස හතක් පමණ ගත වන බවත් බිත්තර මිල දරා ගත හැකි වන අන්දමට බිත්තර මිල අඩුවන තෙක් බිත්තර ආනයනය කර ජනතාවට සහන සලසන ලෙස සංගමය ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි | samanyayen biththarayak nishpadanaya kireemata masa hathak pamana gatha wana bawath biththara mila dara gatha heki wana andamata biththara mila aduwana thek biththara anayanaya kara janathawata sahana salasana lesa sangamaya illa sitina bawada jayawardhana mahatha pawasayi |
ටී | tee |
සී | see |
මේ අතර ජනවාරි මාසයෙන් පසුව කිසිම වන්දි මුදලක් ලබාදීමට රක්ෂණ සමාගම කටයුතු නොකළ බවත් ඊට හේතුව මෙම නැව ශ්රී ලංකා මුහුදෙන් ඉවත් කරගෙන යාමට ලංකා රජය නිසි පහසුකම් ලබානොදෙන බවට චෝදනා කරමින් බවත් දැනගන්නට ඇත | me athara janawari masayen pasuwa kisima wandi mudalak labadeemata rakshana samagama katayuthu nokala bawath eeta hethuwa mema newa shree lanka muhuden iwath karagena yamata lanka rajaya nisi pahasukam labanodena bawata chodana karamin bawath denagannata etha |
ඒ අතරතුරයි ඇමෙරිකානු රාජ්ය ලේකම්වරයා සිරියාවට එරෙහි නව චෝදනා එල්ල කළේ | e atharathurayi emerikanu rajya lekamwaraya siriyawata erehi nawa chodana ella kale |
එක්තරා වනාන්තරයක වූ විශාල ඇහැටු වෘක්ෂයක පලූපත් අතර ජන්ම ලාභය ලැබූ දළ ඹුවෙකු සිය ජන්මය පිළිබඳව මහත්වූ කලකිරීමකින් යුතුව සිතන්නට වුණා | ekthara wanantharayaka wu wishala ehetu wkshayaka palupath athara janma labhaya lebu dala mbuweku siya janmaya pilibandawa mahathwu kalakireemakin yuthuwa sithannata wuna |
කට්ටියක් ක්රෝධ කරමින් හා කට්ටියක් සන්තෝෂ කරමින් එම ගමන යාමට නොහැකි බවද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය | kattiyak krodha karamin ha kattiyak santhosha karamin ema gamana yamata noheki bawada marwin silwa mahatha ehidee pewaseeya |
ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි | anduwa e wenuwen wedapiliwelak sakas kala yuthuyi |
ඡායාරූප ළහිරු හර්ෂණ | chayarupa lahiru harshana |
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් කින් අඩුවේ | ges silindarayaka mila rupiyal kin aduwe |
පාර්ලිමේන්තු සංකීර්ණයේදීමෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිත බව අනාවරණය වේ | parlimenthu sankeernayedeemema paksha nayaka resweema kendaweemata niyamitha bawa anawaranaya we |
එසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය ඇවෑමෙන් එම රටේ ස්ථාපිත කෙරෙන ලිබරල් ප්රජාතන්ත්රවාදය සඳහා අවශ්ය කෙරෙන පදනම ප්රංශ විප්ලවයෙන් ශක්තිමත් කොට තිබුණි | ese wethath deweni loka yuddhaya ewemen ema rate sthapitha kerena libaral prajathanthrawadaya sandaha awashya kerena padanama pransha wiplawayen shakthimath kota thibuni |
යසීර් ෂා පකිස්තානයට ජය ගෙනෙයි | yaseer sha pakisthanayata jaya geneyi |
ලබාදුන් ප්රජාතන්ත්රවාදය ජනතාවට අමතකව ඇතැයි ඇමති දුමින්ද කියයි | labadun prajathanthrawadaya janathawata amathakawa etheyi emathi duminda kiyayi |
බැසිල් රාජපක්ෂ ජුනි වැනි දින ඉවත්වීමෙන් පසු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාර දුන්නා | besil rajapaksha juni weni dina iwathweemen pasu shree lanka podujana peramune purappadu wu manthree dhuraya sandaha dhammika pererage nama methiwarana komisama wetha bhara dunna |
කොහේවත් යන්න බෑ | kohewath yanna be |
නිසැකව ම ඒක වැටහීමක් වත් අන්තර්ගතය වත් නෙවි | nisekawa ma eka wetaheemak wath anthargathaya wath newi |
එම ප්රකාශය බොහෝ ප්රශ්න මතු කරයි | ema prakashaya boho prashna mathu karayi |
ප්රවාහන ලබන මස වනදා සිය ක්රියාත්මක වන පරිදි සියයට කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ප්රවාහන අමාත්යවරයා වෙත අද යොමු කිරීමට නියමිතයි | prawahana labana masa wanada siya kriyathmaka wana paridi siyayata kin bas gasthu ihala nenweemata adala nirdesha jathika gamana gamana komishan sabhawa magin prawahana amathyawaraya wetha ada yomu kireemata niyamithayi |
එපමණක් නොව සමාජයේ විවිධ නීතිරීති කඩනු ලැබූවන් සමාජ සම්මතයට සංස්කෘතික සාරධර්මයන්ට හා චාරිත්ර වාරිත්රවලට පටහැනික ක්රියා කළ පුද්ගලයන් සමාජයේ උදහසට හා දෝෂාරෝපණයට ලක් වේ | epamanak nowa samajaye wiwidha neethireethi kadanu lebuwan samaja sammathayata sanskthika saradharmayanta ha charithra warithrawalata patahenika kriya kala pudgalayan samajaye udahasata ha dosharopanayata lak we |
පී | pee |
සමාජ මාධ්යවල තමයි මෝල්ටාව කියලා මතු කරලා තියෙන්නේ | samaja madhyawala thamayi moltawa kiyala mathu karala thiyenne |
ඒ වගේම රාගම පෞද්ගලික විද්යාලය ජනසතු කිරීමෙන් කිරීමෙන් රාගම වෛද්ය පීඨය ආරම්භ වුණා | e wagema ragama paudgalika widyalaya janasathu kireemen kireemen ragama waidya peetaya arambha wuna |
එම සැළැස්ම ලබන වන දින ඉදිරිපත් කරන බව අමාත්යවරයා සඳහන් කළේය | ema selesma labana wana dina idiripath karana bawa amathyawaraya sandahan kaleya |
බක්මහ දිවුරුම සම්බන්ධ ව්යාජ කවරයක් පළ කොට තිබු පුවත් පත අප්රේල් වන දින නිකුත් කරන ලද තම හී සඳහන් කොට තිබුණේ එම වෙළඳ දැන්වීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් තමන් වෙත මුදල් ගෙවා මෙම කවරය පළ ඇති අතර ඇති බවත් එහි අන්තර්ගතයේ දෝෂ සම්බන්ධව තමන්ට කිසිදු වගකීමක් කර්තෘ මණ්ඩලය ලෙස භාර ගත නොහැකි බවත්ය | bakmaha diwuruma sambandha wyaja kawarayak pala kota thibu puwath patha aprel wana dina nikuth karana lada thama hee sandahan kota thibune ema welanda denweemata adalawa janadhipathi lekam karyalaya mangin thaman wetha mudal gewa mema kawaraya pala ethi athara ethi bawath ehi anthargathaye dosha sambandhawa thamanta ki... |
තරගාවලියට අදාළ අනුග්රාහක චෙක් පත ලබා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ | tharagawaliyata adala anugrahaka chek patha laba dun ayuru chayarupaye dekwe |
කෙසේවෙතත් කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැති බව සඳහන් | kesewethath kisidu withthikaruweku me dakwa windithayan sandaha wana aramudalata ema mudal bera kara nomethi bawa sandahan |
නව සනීපාරක්ෂක ව්යාපෘති හතක් ක්රියාත්මක කරනවා | nawa saneeparakshaka wyapthi hathak kriyathmaka karanawa |
ටුවිටර් ඇන්ඩ්රොයිඩ් යෙදුම යාවත්කාලීන කරන්නැයි උපදෙස් | tuwitar endroyid yeduma yawathkaleena karanneyi upades |
නමුත් එය උතුරට පමණක් නොව සමස්ත ලංකාවටම ලෝකයටම දැනුනි | namuth eya uthurata pamanak nowa samastha lankawatama lokayatama denuni |
මහියංගනය ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ කහනියගොඩ මං සන්ධියේදී ඊයේ රාත්රියේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා | mahiyanganaya giradurukotte margaye kahaniyagoda man sandhiyedee eeye rathriye siduwu riya anathurakin da pudgalayan dedeneku jeewithakshayata pathwuna |
එම් මුසම්මිල් සඳහන් කරයි | em musammil sandahan karayi |
නවසීලන්ත ප්රහාරයේ මරණ සංඛ්යාව ඉහළට | nawaseelantha praharaye marana sankyawa ihalata |
ළඟ තබාගත් දෙදෙනකු වැල්ලවත්ත ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්රව්ය නාශක අංශය කියයි | langa thabagath dedenaku wellawaththa pradeshayedee sekapita athadanguwata gath bawa polis mathdrawya nashaka anshaya kiyayi |
මේ කතාවේදී ඔවුන් ගැන කියන කාරණා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අගතියක් සඳහා හේතු නොවේවා යන පැතුම අපටත් පාඨක ඔබටත් තිබිය යුතුය | me kathawedee owun gena kiyana karana owunge paudgalika jeewithaye agathiyak sandaha hethu nowewa yana pethuma apatath pataka obatath thibiya yuthuya |
ටී | tee |
ඇය මීට පෙර පැවැති හා ඔලිම්පික් ක්රීඩා උළෙල දෙකේදී අඛණ්ඩව මීටර් කාන්තා ඉසව්ව ජයග්රහණය කිරීමට සමත් විය | eya meeta pera pewethi ha olimpik kreeda ulela dekedee akandawa meetar kantha isawwa jayagrahanaya kireemata samath wiya |
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය | agamethiwaraya wediduratath mese sandahan kaleya |
උතුර නැගෙනහිර පළාත් එකතු කර මෙම පළාත නිර්මාණය කළ යුතු බවට ද එහි සදහන් වනවා | uthura negenahira palath ekathu kara mema palatha nirmanaya kala yuthu bawata da ehi sadahan wanawa |
ගාල්ලේ පළාත්සභා මන්ත්රීවරයෙක් ශ්රීලනිපයේ ආසන සංවිධායිකාවක් වන ගීතා කුමාරසිංහ මහත්මිය සමග ඇතිවූ මීකතුරු සම්බන්ධ වචන හුවමාරුවද තවත් එවැනි ගැටුමක ප්රතිඵලයකි | galle palathsabha manthreewarayek shreelanipaye asana sanwidhayikawak wana geetha kumarasinha mahathmiya samaga ethiwu meekathuru sambandha wachana huwamaruwada thawath eweni getumaka prathipalayaki |
අදාළ දිනය ගැන මට නිවැරදිව මතකයේ නැතත් එය අවුරුද්දක දිනයක් විය යුතුය | adala dinaya gena mata niweradiwa mathakaye nethath eya awuruddaka dinayak wiya yuthuya |
ඔහු මෙසේ කියයි | ohu mese kiyayi |
ගම නියෝජනය කරමින් වෛද්යවරුන්ද ඉංජිනේරුවන් නීතිඳයින් සහ විද්වතුන්ද පැමිණ සිටි අතර මුල්ම සාකච්ඡාව නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර සිදුවිය | gama niyojanaya karamin waidyawarunda injineruwan neethindayin saha widwathunda pemina siti athara mulma sakachchawa niladhareen saha deshapalanagnayan athara siduwiya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.