Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දැනට එච්චරයි
denata echcharayi
ඞී
nee
මෙවර පළාත් සභා මැතිවරණයේ යටි පරමාර්ථය වන්නේ රාජ්ය බලය යොදා ගනිමින් මැතිවරණයක් තුළ කළ හැකිව ඇති සියලුම නීති විරෝධී කටයුතු සිදුකරමින් ජනතා අයිතිය කොල්ලකෑම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි
mewara palath sabha methiwaranaye yati paramarthaya wanne rajya balaya yoda ganimin methiwaranayak thula kala hekiwa ethi siyaluma neethi wirodhee katayuthu sidukaramin janatha ayithiya kollakema bawa janatha wimukthi peramune pradhana lekam tilwin silwa mahatha pawasayi
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ මව්පියන් පෑලියගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත්තේ පහරදීමෙන් තම දරුවාගේ කණට බරපතල හානි සිදුව ඇති බවට වෛද්යවරු පැවසීම හේතුවෙන්
siddhiya sambandhayen sisuwage mawpiyan peliyagoda polisiyata peminillak sidukara eththe paharadeemen thama daruwage kanata barapathala hani siduwa ethi bawata waidyawaru pewaseema hethuwen
එනම් රාජපක්ෂ රටේ ජනතාවට ඔවුන්ගේ ඇඳුමේම මළ පහ කරගැනීමට සිදුවන පරිදි දේශපාලනික වශයෙන් නිර්වින්දනය කිරීමට කටයුතු කළ ආකාරයය
enam rajapaksha rate janathawata owunge endumema mala paha karageneemata siduwana paridi deshapalanika washayen nirwindanaya kireemata katayuthu kala akarayaya
අදටත් මේ ගීතය නාළිකාවල විකාශනය වෙනවා
adatath me geethaya nalikawala wikashanaya wenawa
පසුගිය පෙබරවාරී මස වන දින මෙම පහර දීම සිදුවුණි
pasugiya pebarawaree masa wana dina mema pahara deema siduwuni
පොළොන්නරුව නව නගරයේ හතරේ ඇළ පන්සල අසල නිවසකදී මෙම පහරදීම සිදු කර තිබේ
polonnaruwa nawa nagaraye hathare ela pansala asala niwasakadee mema paharadeema sidu kara thibe
අදාළ දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගස් අතු කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ
adala dumriya margayata pas kandu saha gas athu kada weteema hethuwen mema theeranaya gath bawayi dumriya palaka mediriya wediduratath sandahan kale
වකුගඩු රෝගය නිවාරණයට නෙදර්ලන්තය සහයවෙයි
wakugadu rogaya niwaranayata nedarlanthaya sahayaweyi
පාතාලය බිහි වන්නේ මේ නිසයි
pathalaya bihi wanne me nisayi
දකුණු කොරියාවේ පැවැත්වෙන තරගාවලියට උතුරු කොරියාවෙන් ක්රීඩක කණ්ඩායමක් මෙන්ම නියෝජතයන් යොමු කරවීමට ද මේ වන විට දෙරට අතර එකගතාවන්ට එළඹ තිබෙනවා
dakunu koriyawe pewethwena tharagawaliyata uthuru koriyawen kreedaka kandayamak menma niyojathayan yomu karaweemata da me wana wita derata athara ekagathawanta elamba thibenawa
හොර වෙද සිසුවෙක් පේරාදෙණියේ
hora weda sisuwek peradeniye
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
sihina nimnaya supushpitha weyi
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්
janadhipathi lekam saman ekanayaka mahatha polonnaruwa disthrik lekam dab
ට ජී
ta jee
ඥාණසාර හිමිගේ දිව ඇත්ත කියයි
gnanasara himige diwa eththa kiyayi
ඊශ්රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය ප්රකාශ කරයි
eeshrayalaya saha palastheenaya athara pawathina yuda getum hethuwen shree lankikayan dedenaku athurudanwa ethi bawa widesha katayuthu amathyanshaya prakasha karayi
එල්
el
දැන්වත් හමුදාකරණය විසින් බිය ඇති කර නිදහස වලදමන වා යැයි උතුරේ මිනිසා කියනුලබන අදහස පිළිබද සංවේදීව සිතිය යුතුය
denwath hamudakaranaya wisin biya ethi kara nidahasa waladamana wa yeyi uthure minisa kiyanulabana adahasa pilibada sanwedeewa sithiya yuthuya
පසුගිය දා මක්කම හජ් වන්දනාවේ පැමිණි බැතිමතුන් දෙනෙකු තෙරපීම හේතුවෙන් මිය ගිය අතර තවත් ක් පමණ එහිදී තුවාල ලැබුවා
pasugiya da makkama haj wandanawe pemini bethimathun deneku therapeema hethuwen miya giya athara thawath k pamana ehidee thuwala lebuwa
සැකකාර වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි
sekakara wen ratha riyaduru athadanguwata geneemata hikkaduwa polisiya pareekshana pawathwayi
ආණ්ඩුව විසින් එය ස්ථාපිත කළ යුතුයි
anduwa wisin eya sthapitha kala yuthuyi
කිරිවල්ලාපිටිය අලවත්ත එක්සිත් යෞවන සමාජයේ මුලිකත්වයෙන් සහ සන්දිත් සමරසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවති අලවත්ත පුස්ථකාල ගොඩනැගිල්ල ප්රතිසංස්කරණය කිරීම ආරම්භක අවස්ථාව
kiriwallapitiya alawaththa eksith yauwana samajaye mulikathwayen saha sandith samarasinha methithumage sahabhagithwayen pewathi alawaththa pusthakala godanegilla prathisanskaranaya kireema arambhaka awasthawa
එහෙම චරිත බිහිවෙන්න ඇති
ehema charitha bihiwenna ethi
pa
එහෙත් අනෙක් අතට මධ්යගත රාජ්ය දේපළ පිළිබඳ සම්බන්ධය බොහෝ විට පදනම් වන්නේ ආර්ථිකමය නොවන දේශපාලනික සමාජයීය සහ සංස්කෘතිකමය කරුණු මතය
eheth anek athata madhyagatha rajya depala pilibanda sambandhaya boho wita padanam wanne arthikamaya nowana deshapalanika samajayeeya saha sanskthikamaya karunu mathaya
මෙම විනාශකාරී ව්යාපෘතිය හේතුවෙන් ආතතියට පත් රෝගීන් මෙන්ම මානසික රෝගීන්ද අප හඳුනාගෙන තිබේ
mema winashakaree wyapthiya hethuwen athathiyata path rogeen menma manasika rogeenda apa handunagena thibe
ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිකොට ඇත්තේ බන්ධනාගාරයේ දී බව ද සඳහන් වේ
ege anek daruwan dedenama bihikota eththe bandhanagaraye dee bawa da sandahan we
යකඩ තහඩු භාවිතා කර තාවකාලිකව ඉදි කර ඇති මෙම පාලම මතින් වර්ෂා කාලයට ගමන් කිරීමේ දී ලිස්සා යන බවත් පසුගිය කාලය තුළ අනතුරු කීපයක්ම සිදු වූ බව ද ප්රදේශවාසීහූ පෙන්වා දෙති
yakada thahadu bhawitha kara thawakalikawa idi kara ethi mema palama mathin warsha kalayata gaman kireeme dee lissa yana bawath pasugiya kalaya thula anathuru keepayakma sidu wu bawa da pradeshawaseehu penwa dethi
ඒත් ඕක තිබ්බා කියලා වාහන බ්ලොක් වෙන්නෑ බන්
eth oka thibba kiyala wahana blok wenne ban
එමෙන්ම මෙම අලුත් සන්ධානය පිළිබඳව මත පළ කරන දේශපාලනික විචාරකයන් ප්රකාශ කරන්නේ මෙය අතිශය අස්වාභාවික ලෙසින් ප්රතිවිරෝධතාවයන් මැඩ ගනිමින් නිර්මාණය කරන ලද සන්ධනයක් වන බවයි
emenma mema aluth sandhanaya pilibandawa matha pala karana deshapalanika wicharakayan prakasha karanne meya athishaya aswabhawika lesin prathiwirodhathawayan meda ganimin nirmanaya karana lada sandhanayak wana bawayi
පාකිස්තාන සන්නද්ධ හමුදාව සමඟින් සිදුකළ මෙම පැරෂුට් සංදර්ශණයේදී අඩි ක් පමණ උඩු ගුවනේ සිට සිය දස්කම් විදාහාපෑ ශ්රී ලංකා යුද්ධ හමුදා පැරෂුටි භට කණ්ඩායමට ඉතා ඉහළ ප්රේක්ෂක ප්රතිචාරයක් හිමිවිය
pakisthana sannaddha hamudawa samangin sidukala mema perashut sandarshanayedee adi k pamana udu guwane sita siya daskam widahape shree lanka yuddha hamuda perashuti bhata kandayamata itha ihala prekshaka prathicharayak himiwiya
මෙම වැඩපිළිවෙළේ මූලික පියවර වශයෙන් කල්පිටිය හා කුච්චවේලි ප්රදේශ ආශ්රිතව මහාපරිමාණ සංචාරක කලාප දෙකක් ස්ථාපිත කිරීමට නියමිතය
mema wedapiliwele mulika piyawara washayen kalpitiya ha kuchchaweli pradesha ashrithawa mahaparimana sancharaka kalapa dekak sthapitha kireemata niyamithaya
දැරියගේ මළ සිරුර අද ගොඩගැනීමට නියමිතයි
deriyage mala sirura ada godageneemata niyamithayi
නිරුපද්රිතව මහකැබිලිත්තේ ගොස් ඇවිත් කියන අතලොස්සක්ද නැත්තේ නොවේ
nirupadrithawa mahakebiliththe gos ewith kiyana athalossakda neththe nowe
පසුව සැකකරුව මහර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ
pasuwa sekakaruwa mahara mahesthrath adhikaranayata idiripath kireemen pasu epa matha mudahera thibe
අමාත්යවරයා සභාපතිවරු ඇමතිවරු ටෙන්ඩර් මණ්ඩලය මාරු වෙනවා මේ ආයතනය තමුන්නාන්සේලාගේ අපේ නෙමෙයි ඔයා කවුද කියලා මේ ආයතනය දන්නවා
amathyawaraya sabhapathiwaru emathiwaru tendar mandalaya maru wenawa me ayathanaya thamunnanselage ape nemeyi oya kawuda kiyala me ayathanaya dannawa
මේ අතර ඔකී සුළි කුණාටුවේ බලපෑම ශ්රී ලංකාවෙන් ඈත්වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කළා
me athara okee suli kunatuwe balapema shree lankawen ethwee ethi bawa kalaguna widya departhamenthuwa prakasha kala
ඒ වගේම ඡුන්ද බලය තියෙනවා
e wagema chunda balaya thiyenawa
අපි වංචා දූෂණවලට මේ තරම් විරුද්ධ මේ රටේ මහජනතාවගේ ධනය මේ වංචාවලින් දූෂණවලින් විනාශ වෙන නිසා
api wancha dushanawalata me tharam wiruddha me rate mahajanathawage dhanaya me wanchawalin dushanawalin winasha wena nisa
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා
ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa
විජයරත්න මහතා ගොවි භාරකාර අරමුදලේ සභාපති වශයෙන් ද ජාතික ආහාර ප්රවර්ධන මණ්ඩලයේ සභාපති ධම්මික පීරිස් මහතා ද ප්රාදේශීය සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි සාමාන්යාධිකාරී ඒ
wijayarathna mahatha gowi bharakara aramudale sabhapathi washayen da jathika ahara prawardhana mandalaye sabhapathi dhammika peeris mahatha da pradesheeya sanwardhana benkuwa wenuwen ehi samanyadhikaree e
ඇතැම් ස්ථානවල ජනතාව භූමිතෙල් සඳහා ද බූලි අත තබාගෙන කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල කල් ගෙවති
ethem sthanawala janathawa bhumithel sandaha da buli atha thabagena kilomeetar ganan diga polimwala kal gewathi
ඩී
dee
ගස් බැදපු පුද්ගලයා මම
gas bedapu pudgalaya mama
ජනතා අපේක්ෂා ඉටුවන ව්යවස්ථාවක්
janatha apeksha ituwana wyawasthawak
ඔවුන් සමග ඇසුරුකරද්දි ඒක දැනුනා
owun samaga esurukaraddi eka denuna
අනුරාධපුර දිස්ත්රික්කයේ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල ක් සහ අනුරාධපුර මහ නගර සභාවේ එක් සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයක්ද වන අතර වසංගත රෝග විද්ය ඒකකයේ සේවය කරන වෛද්යවරුන් දෙදෙනාද ඇතුලූව එම දිස්ත්රික්කයේ වෛද්යවරු දෙනකු එන්නත්කරණ වැඩ පිලිවෙළින් ඉවත්ව ඇති බව කියති
anuradhapura disthrikkaye saukya waidya niladharee karyala k saha anuradhapura maha nagara sabhawe ek saukya waidya niladharee karyalayakda wana athara wasangatha roga widya ekakaye sewaya karana waidyawarun dedenada ethuluwa ema disthrikkaye waidyawaru denaku ennathkarana weda piliwelin iwathwa ethi bawa kiyathi
ඩී
dee
අපේ සංගමයේ සාමාජිකයන් අතර සිටින්නන්ගෙන් වැඩි පිරිස අපනයනකරුවෝය
ape sangamaye samajikayan athara sitinnangen wedi pirisa apanayanakaruwoya
ඊළඟ මැතිවරණ අපි කරන්න ඕන කොළ පාටින්ද නිල් පාටින්ද රතු පාටින්ද නෙමෙයි
eelanga methiwarana api karanna ona kola patinda nil patinda rathu patinda nemeyi
වෛද්ය නිලධාරී ජාතික රෝහල මහනුවර
waidya niladharee jathika rohala mahanuwara
අනෙක් වනඅලි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ අම්පාර උහන ප්රදේශයේ පදිංචි අම්පාර පොලිස් උප ගරාජයට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයෙක්
anek wanaali praharayen miyagos eththe ampara uhana pradeshaye padinchi ampara polis upa garajayata anuyukthawa sewaya karanu labana serayanwarayek
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රවාහන අමාත්ය පවිත්රා වන්නිආරච්චිට උපදෙස් දී තිබෙනවා
dumriya sewaka getalu wisandeemata wahama komisamak path karana lesa janadhipathi gotabhaya rajapaksha methithuma prawahana amathya pawithra wanniarachchita upades dee thibenawa
අර්බුදයට පත්වු මෙම ව්යාපෘතිය අධ්යනය කළ යුතු නිසාවෙන් ම නව රජය විසින් ම නවතා දැමු විට පෙර සිදුවි තිබු පරිසර සාගර මෙන්ම අනෙකුත් විෂමතා මෙන්ම ධිවර ක්ෂේත්රයට සිදුවු සහ ඉදිරියට සිදුවන්නට නියමිත ප්රශ්න වෙනස් වන්නේ කෙසේ ද යන්න සාගරය ගැන හොඳින් දන්නා මීගමුව සිට දෙහිවල දක්වා මුහුදු තීරයේ් ජීවත්වන ධීවරයින් හා පරිසරය වෙනස් වීම් ...
arbudayata pathwu mema wyapthiya adhyanaya kala yuthu nisawen ma nawa rajaya wisin ma nawatha demu wita pera siduwi thibu parisara sagara menma anekuth wishamatha menma dhiwara kshethrayata siduwu saha idiriyata siduwannata niyamitha prashna wenas wanne kese da yanna sagaraya gena hondin danna meegamuwa sita dehiwala d...
මේ අතර අද උදෑසන න් අවසන් වූ ගත වූ පැය ක කාලය තුළ ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්යාව ක්
me athara ada udesana n awasan wu gatha wu peya ka kalaya thula ediri neethiya kada kireema sambandhayen pudgalayin k athadanguwata gena ethi athara polis bharayata gena ethi wahana sankyawa k
නැතිවූ මුදල් පසුම්බිය විදේශිකයා අතටම බාරදෙයි
nethiwu mudal pasumbiya wideshikaya athatama baradeyi
එයාලා ආණ්ඩුවේ
eyala anduwe
පෙ
pe
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්රී කළ්යාණි යෝගාශ්රම සංස්ථාවේ අනුශාසක අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා
shree lanka ramaknkna maha nikaye anunayaka shree kalyani yogashrama sansthawe anushasaka athipujya nauyane ariyadhamma swameen wahanseta nirwana sampaththiya lebewa
එහිදී සියලුම රිපබ්ලිකන් මන්ත්රීවරුන් විරුද්ධව ඡන්දය භාවිත කිරිම විශේෂත්වයක්
ehidee siyaluma ripablikan manthreewarun wiruddhawa chandaya bhawitha kirima wisheshathwayak
අපිට ඉන්න තැනක් නෑ මැරෙන්න හරි කැමැතියි
apita inna thenak ne merenna hari kemethiyi
පන්දු ක් තුල ගොඩ නැගුනු ඔහුගේ ඉනිමට හතරේ පහර ක් සහ හයේ පහර ක් ඇතුලත් වුණා
pandu k thula goda negunu ohuge inimata hathare pahara k saha haye pahara k ethulath wuna
එම්
em
එහිදී අත්අඩංගුවට ගත් හැවිරිදි එම ප්රදේශයේම පදිංචි සැකකරු රත්නපුර පොලීසියට භාරදී ඇති අතර ඔහු අද රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ehidee athadanguwata gath hewiridi ema pradeshayema padinchi sekakaru rathnapura poleesiyata bharadee ethi athara ohu ada rathnapura mahesthrath adhikaranayata idiripath kireemata niyamithayi
මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ සහ ඉඩම් අමාත්ය එස්
mudal amathya besil rajapaksha saha idam amathya es
මීට අමතරව යුද හමුදා විශේෂ බලකායේ ඉතිහාසයේ පළමු වතාවට සෙසු නිලයන් දෙනෙකු ඊළඟ නිලය දක්වා උසස් කර තිබෙනවා
meeta amatharawa yuda hamuda wishesha balakaye ithihasaye palamu wathawata sesu nilayan deneku eelanga nilaya dakwa usas kara thibenawa
වසර හතළිස්එකක් තිස්සේ රට ආපස්සට ගෙන ගිය ඒකාධිපති වියරුව ශබ්දකෝෂයෙන් තුරන් වනු ඇත
wasara hathalisekak thisse rata apassata gena giya ekadhipathi wiyaruwa shabdakoshayen thuran wanu etha
ඒ වුනත් අරගලයේදී මිය සහෝදර සහෝදරියන් එහෙම නෙවෙයි
e wunath aragalayedee miya sahodara sahodariyan ehema neweyi
මද වේලාවක් ගිමන් හැරි පසු අප අවට හොඳින් නිරීක්ෂණය කළෙමු
mada welawak giman heri pasu apa awata hondin nireekshanaya kalemu
නොඑසේ නම් මෙය ව්යාජ මතකය නමැති තත්ත්වය නිසා ඇතිවූවක්ද කියාත් සොයා බැලිය යුතුයි
noese nam meya wyaja mathakaya namethi thaththwaya nisa ethiwuwakda kiyath soya beliya yuthuyi
එහිදීද යම් මුදලක් ඉතිරිකර ගත හැකිය
ehideeda yam mudalak ithirikara gatha hekiya
ටී
tee
ඒ වැදගත් කාර්ය භාරය ශ්රී ලංකාවේ ආණ්ඩුවේ අවධානයෙන් දැන් ගිලිහී ගොසිනි
e wedagath karya bharaya shree lankawe anduwe awadhanayen den gilihee gosini
ඒක ඇතුලේදීත් මම හිතුවේ නැති විදිහට ප්රතිචාර ලැබුණා
eka ethuledeeth mama hithuwe nethi widihata prathichara lebuna
ඊට අදාළ ගැසට් නිවේදනයට අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අත්සන් කරනු ලැබුවා
eeta adala gesat niwedanayata ada perawaruwe dakunu palath andukara keerthi thennakon athsan karanu lebuwa
මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුලසේකර විරේන්ද්ර සෙවැග්ගේ උඩ පන්දුවක් රැකගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඉකිලියේ ආබාධයකට ලක්ව තිබේ
min of sthanaye pandu rakimin siti kulasekara wirendra sewegge uda panduwak rekageneemata uthsaha kala awasthawakadee ikiliye abadhayakata lakwa thibe
ගම්බාරයා සොයා ඔහු ගිය කුඹුරට මා සමග යාමට ඒ පුත්රයා එකග විය
gambaraya soya ohu giya kumburata ma samaga yamata e puthraya ekaga wiya
මෙවැනි ජන වරමින් අප ආණ්ඩුවට ලැබුණත් අවුරුද්දක් ගත වන්නට පෙර සිදුවූයේ කුමක්ද අපේ්රල් මාසයේදී මේ රටේ ඉතිහාසයේ පළමුවරට මහජන ඡන්දයෙන් පත්වූ රජයකට විරුද්ධව රාජද්රෝහී කැරැල්ලක් ඇතිවුණා
meweni jana waramin apa anduwata lebunath awuruddak gatha wannata pera siduwuye kumakda aperal masayedee me rate ithihasaye palamuwarata mahajana chandayen pathwu rajayakata wiruddhawa rajadrohee kerellak ethiwuna
එම ලිපිය බාර දුන් මොහොතේ මා ලේකම්වරයාගේ දුරකථනයෙන් ඔබතුමිය සමග සංවාදයක් කළ බව මතකයට නගා ගත හැකි යැයි මා සිතමි
ema lipiya bara dun mohothe ma lekamwarayage durakathanayen obathumiya samaga sanwadayak kala bawa mathakayata naga gatha heki yeyi ma sithami
වෙන මොනවත් එපා පුත්තලමේ වේලාසිය විදුහලට ගොඩනැගිල්ලක් දෙන්න
wena monawath epa puththalame welasiya widuhalata godanegillak denna
රාහු දශාගත කරන්නේ නම් තරමක චිත්ත පීඩා ඇතිවිය හැකියි
rahu dashagatha karanne nam tharamaka chiththa peeda ethiwiya hekiyi
තිලක් ප්රේමකාන්ත මහතා සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ භාර ගත්තා
thilak premakantha mahatha sathwodyana departhamenthuwe nawa adhyaksha janaralwaraya lesa weda bhara gaththa
විප්ලවය පිටුවහල සහ ගන්දබ්බය
wiplawaya pituwahala saha gandabbaya
යුනිසෙෆ් සංවිධානය කළ ප්රකාශය ප්රතික්ෂේප කරනවා සෞඛ්ය අමාත්යාංශය වීඩියෝ
yunisef sanwidhanaya kala prakashaya prathikshepa karanawa saukya amathyanshaya weediyo
එතුමාට ඒක කොහොම හරි කරන්න බැරියෑ
ethumata eka kohoma hari karanna beriye
ඒ අතරම බිහිසුණු අනතුරුද සිදු කොට ජීවිතද අහිමි කරණ අවස්ථාද ඇතිකරයි
e atharama bihisunu anathuruda sidu kota jeewithada ahimi karana awasthada ethikarayi
නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මහ මුදලිගේ පරපුර වැනි පරාක්රමබාහු නිරිඳුට නෑදෑකමත් ඇති කෝට්ටේ සිටි සිංහල ප්රභූවරයෙක් එක්දහස් හයසිය පනස් ගණන් වලදී ගාල්ලේ බද්දේගම ප්රදේශයට පැනගොස් එහි විසුවේය
nanayakkara rajawasala appuhamilage don athar da silwa wijesinha siriwardhana padikara maha mudalige parapura weni parakramabahu nirinduta nedekamath ethi kotte siti sinhala prabhuwarayek ekdahas hayasiya panas ganan waladee galle baddegama pradeshayata penagos ehi wisuweya
කල්කුඩාමාළඹේ සිට පැමිණ පාසිකුඩා වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය
kalkudamalambe sita pemina pasikuda werale diya namin siti pudgalayek diye gilee miyagiyeya
ටී
tee
සැප්තැම්බර් දින වන විට බි්රතාන්ය හා ප්රංශය ද යුද ප්රකාශ කෙළේ ය
septhembar dina wana wita birathanya ha pranshaya da yuda prakasha kele ya
සෙනෙවිරත්න චමින්ද විජේසිරි මොහමඩ් මුසම්මිල් රෝහණ බණ්ඩාර ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ
senewirathna chaminda wijesiri mohamad musammil rohana bandara gunathilaka rajapaksha mahathwarun ethulu rajya niladhareehu pirisak me awasthawata sahabhagi wuha
ක් නිවාස හා දේපළ ගිනි තැබීම්ය
k niwasa ha depala gini thebeemya
පොදු ව්යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් සියළු දෙනාම අද පස්වරු ට අරලිය ගහ මන්දිරයට හදිසි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ
podu wyapara karaka sabhawa hewath kop kamituwe samajikathwaya darana eksath jathika paksha manthreewarun siyalu denama ada paswaru ta araliya gaha mandirayata hadisi kendaweemak kara ethi bawa wartha we
එස්
es
චීනයෙන් ගුවන් ගත කෙරුණු රොකට්ටුවක කොටසක් කැඩී වෙන්වීම නිසා බිම පතිත වන බවට ආරංචි පැතිර යාමත් සමග ඔහු සිටියේ දැඩි කල්පනාවෙනි
cheenayen guwan gatha kerunu rokattuwaka kotasak kedee wenweema nisa bima pathitha wana bawata aranchi pethira yamath samaga ohu sitiye dedi kalpanaweni
කදී කඩුලූ ට මහේල ජයවර්ධන නොදැවී තිලකරත්න ඩිල්ෂාන් කුමාර් සංගක්කාර
kadee kadulu ta mahela jayawardhana nodewee thilakarathna dilshan kumar sangakkara
ජාවා මෘදුකාංග සංවර්ධනය කිරීමේ රාමුවක් වන මේ හරහා ඇජැක්ස් වැඩසටහන් නිර්මාණය කිරීමට ඉඩ ලබා දේ
jawa mdukanga sanwardhanaya kireeme ramuwak wana me haraha ejeks wedasatahan nirmanaya kireemata ida laba de
පෑලියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි
peliyagoda poleesiya me sambandhayen wedidura wimarshana sidukarayi