Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කරන සියලු කවුළු වසා දමා තිබු අතර එක්ස්රේ කිරණ පරීක්ෂණ හදිසි රුධිර පරීක්ෂණ මුත්රා පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන කාමර ඉබි යතුරු දමා වසා තිබුණි | kolamba jathika rohale da bahira rogee anshaye aushadha nikuth karana siyalu kawulu wasa dama thibu athara eksre kirana pareekshana hadisi rudhira pareekshana muthra pareekshana ethulu siyalu pareekshana katayuthu sidu kerena kamara ibi yathuru dama wasa thibuni |
ජා | ja |
එම උපදෙස් වලට අනුව කමිටු වාර්තාවේ වැනි ෙඡ්දයේ ස දහන් ආකාරයට බැ දමුකර නිකුත් කිරීම පිළිබ දව විගණනයක් පැවැත්තුවා | ema upades walata anuwa kamitu warthawe weni echdaye sa dahan akarayata be damukara nikuth kireema piliba dawa wigananayak peweththuwa |
බොහෝ විචාරකයින්ට අනුව ද සහ මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව ද මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස සදහන් වුණි | boho wicharakayinta anuwa da saha methiwarana nireekshakayinta anuwa da methiwaranaya nidahas ha sadharana methiwaranayak lesa sadahan wuni |
සරත් මහතා පැවසුවේ දිස්ත්රික්කය පුරා විසිරී සිටින සුළු ආමිපන්න මිරිදිය ධීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම තමන් හා සාකච්ඡා කරමින් සිටි බව ය | sarath mahatha pewasuwe disthrikkaya pura wisiree sitina sulu amipanna miridiya dheewarayan muhuna dena getalu sambandhayen digin digatama thaman ha sakachcha karamin siti bawa ya |
ඉතාලියෙන් ගෙන් වූ බව කියන හඳුනා නොගත් මත්කුඩු මිල් ග්රෑම් ක් සමග ආණ්ඩුවේ ඉහල පැලැන්තියේ තරුණයෙකු සැක පිටි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි | ithaliyen gen wu bawa kiyana handuna nogath mathkudu mil grem k samaga anduwe ihala pelenthiye tharunayeku seka piti athadanguwata gath bawa polisiya kiyayi |
පුටින්ගෙන් යුරෝපයට නිවේදනයක් | putingen yuropayata niwedanayak |
දින ක් අතුරුදන්ව සිටි පාසල් සිසුවියකගේ සිරුරක් හමුවෙයි | dina k athurudanwa siti pasal sisuwiyakage sirurak hamuweyi |
මේ සඳහා පැවති උත්සවයේ දී මීගමුව පිටිපන ධීවර ප්රජාව විසින් ඔවුන්ගේ පාරම්පරික ගායනා ඉදිරිපත් කරනු ලැබීය | me sandaha pewathi uthsawaye dee meegamuwa pitipana dheewara prajawa wisin owunge paramparika gayana idiripath karanu lebeeya |
දැරිය මේ වන විට හොඳ සෞඛ්ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වී තිබේ | deriya me wana wita honda saukya thaththwayakin pasuwana bawa wartha wee thibe |
කෙසේ නමුත් නිමලරාජන් මාධ්යවේදියා ඝාතනය කොට හමාරය | kese namuth nimalarajan madhyawediya ghathanaya kota hamaraya |
ඒ අනුව පළාතේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන ක් හෙවත් ඩොලර් බිලියන | e anuwa palathe warshika adayama emarikanu dolar miliyana k hewath dolar biliyana |
මෙම සම්මේලනයේ කමිටු රැස්වීම වසර කට වරක් පැවැත්වෙන අතර මෙවර එම රැස්වීම නොවැම්බර් මස දින සිට දෙසැම්බර් මස දින දක්වා මීගමුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත | mema sammelanaye kamitu resweema wasara kata warak pewethwena athara mewara ema resweema nowembar masa dina sita desembar masa dina dakwa meegamuwedee pewethweemata selasum kara etha |
වෘශ්චික රාශිය | wshchika rashiya |
එය මීට පෙර වසර කට පෙර සිදුවීමකි | eya meeta pera wasara kata pera siduweemaki |
රාත්රිය පුරා ඉනවටක් බැසිය හැකි අගල් කැපීම සෙබළුන්ගේ කාර්යයක් වූයේය | rathriya pura inawatak besiya heki agal kepeema sebalunge karyayak wuyeya |
අධික වර්ශාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා | adhika warshawath samanga pahath bim resak jalayen yata wuna |
වැටුණු රට නැවත නැගී සිටින නිමේෂයක අරගල කිරීම තුළින් නැවතත් එය කඩා වැටීමකට ලක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ | wetunu rata newatha negee sitina nimeshayaka aragala kireema thulin newathath eya kada weteemakata lak wiya heki bawayi ohu penwa denne |
පසුගිය සිකුරාදා දැක්වූ විරෝධතා සැලකිල්ලට ගෙන මෙතෙක් ශ්රී ලංකා රජය මානව හිමිකම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අගය කිරීම ද අදාළ යෝජනාවට ඇතුළත් කර තිබේ | pasugiya sikurada dekwu wirodhatha selakillata gena methek shree lanka rajaya manawa himikam sambandhayen gena ethi piyawara agaya kireema da adala yojanawata ethulath kara thibe |
තම දරුවන්ගේ අධ්යාපනය සෞඛ්යය හොඳ පරිභෝජන රටාවට අවශ්ය මුදල් පවුලක් තුළ එය කළමනාකරණය කර ගැනීමට අවස්ථාව නොදී බදු ලෙස ගාස්තු ලෙස මේ ආණ්ඩුව විසින් සූරාකමින් තිබෙනවා | thama daruwange adhyapanaya saukyaya honda paribhojana ratawata awashya mudal pawulak thula eya kalamanakaranaya kara geneemata awasthawa nodee badu lesa gasthu lesa me anduwa wisin surakamin thibenawa |
මේ ගම්මානය පරම්පරා ගානක් කළේ ගඩොල් රස්සාව | me gammanaya parampara ganak kale gadol rassawa |
හිටපු නාවික හමුදා මාධ්ය ප්රකාශකට රටයාම තහනම් | hitapu nawika hamuda madhya prakashakata ratayama thahanam |
ඊ සංවිධානයේ තර්ජන තිබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කර තිබේ | ee sanwidhanaye tharjana thibunu bawath gotabhaya rajapaksha mahatha mehidee sihipath kara thibe |
අගෝස්තු මාසයේ දී මරණ ක් සිදුව ඇති අතර මෙම මාසයේ දී සිදු ව ඇති මරණ සංඛ්යාව ක් | agosthu masaye dee marana k siduwa ethi athara mema masaye dee sidu wa ethi marana sankyawa k |
වෙනස් වූ දේශපාලන තත්ත්වයන් යටතේ නව උපාය මාර්ග අවශ්ය බව එහි නායක ජොසේ මරියා සිසෝන් පිලිගත්තේ නැත | wenas wu deshapalana thaththwayan yatathe nawa upaya marga awashya bawa ehi nayaka jose mariya sison piligaththe netha |
වනිදු හසරංගට කොරෝනා | wanidu hasarangata korona |
පිහි ඇණුමෙන් අනතුරුව ගුරුවරියට හෘදයාබාධයක් ඇති වීමෙන් මරණය සිදු ව ඇති බවයි සෞඛ්ය අංශ සඳහන් කරන්නේ | pihi enumen anathuruwa guruwariyata hdayabadhayak ethi weemen maranaya sidu wa ethi bawayi saukya ansha sandahan karanne |
ඒ අනුව ඇගේ එම ප්රකාශය නීති දෙපාර්තමේන්තුව පාවාදීමක් බව ධවල මන්දිරය ප්රකාශ කර ඇත | e anuwa ege ema prakashaya neethi departhamenthuwa pawadeemak bawa dhawala mandiraya prakasha kara etha |
කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ සුරබායා සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබියදී එයාර් ඒෂියා ගුවන් යානය රේඩාර් තීරයෙන් අතුරුදන්වූයේ පසුගිය දෙසැම්බර් වැනිදායි | kese wethath induneesiyawe surabaya sita singappuruwa bala gaman ganimin thibiyadee eyar eshiya guwan yanaya redar theerayen athurudanwuye pasugiya desembar wenidayi |
ඉහත පිරිස අතරින් මෙවර නගර සභාව සඳහා පත්වෙන පිරිස වෙත විශාල කාරයභාරයක්ද පැවරෙණු ඇත | ihatha pirisa atharin mewara nagara sabhawa sandaha pathwena pirisa wetha wishala karayabharayakda pewarenu etha |
මේ පිළිබදව විශ්වවිද්යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු දැනුවත් කිරීමට සහ ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අවශ්ය උපදෙස් ලබාදෙන බව ද ඔහු කියා සිටියා | me pilibadawa wishwawidyala upakulapathiwarun saha acharyawaru denuwath kireemata saha eeta adala wedapiliwela sakas kireema sandaha awashya upades labadena bawa da ohu kiya sitiya |
චිත්රසිරි යන ත්රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී නීතිපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූකරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභා කර තිබේ | chithrasiri yana three pudgala winisuru madulla hamuwe kendawu athara ehidee neethipathiwaraya adhikaranaya wetha idiripath karanu lebukarunu selakillata ganimin pethsama wibhagayata nogena nishprabha kara thibe |
ඒ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීම සඳහා තාරුණ්යයේ භූමිකාව යන තේමාව යටතේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගිවීම සඳහායි | e sanhindiyawa saha sahajeewanaya godanegeema sandaha tharunyaye bhumikawa yana themawa yatathe pewethwena wedasatahanakata sahabhagiweema sandahayi |
අගලවත්ත මැතිවරණ කොට්ඨාශය පිහිටා ඇති මෙම විහාරස්ථානය කලකට ඉහත හඳුන්වා ඇත්තේ පොල්ගම්පළ ශ්රී ශෛලචෛත්යාරාම පුරාණ විහාරස්ථානය නමින්ය | agalawaththa methiwarana kottashaya pihita ethi mema wiharasthanaya kalakata ihatha handunwa eththe polgampala shree shailachaithyarama purana wiharasthanaya naminya |
භූමිය දෙනවා පාවා දෙනවා රට කඩනවා බුද්ධාගම නැති කරනවා අලූත් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන නැති කරලා තිබෙනවා කියලා චෝදනා කරනවා | bhumiya denawa pawa denawa rata kadanawa buddhagama nethi karanawa aluth andukrama wyawasthawen buddhagamata himi thena nethi karala thibenawa kiyala chodana karanawa |
මේ ලිපිය කතුවරයා රාවය පත්රයේ සතිපතා ලියන සිවුමන්සල කොලුගැටයා තීරු ලිපිය යටතේ නොවැම්බර් වනදා කලාපයේ මුලින් පළ වූවකි | me lipiya kathuwaraya rawaya pathraye sathipatha liyana siwumansala kolugetaya theeru lipiya yatathe nowembar wanada kalapaye mulin pala wuwaki |
යූ | yu |
නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින බැවින් මාතර නගරය ආශ්රිත ජනතාව වඩා සැලකිලිමත් වන ලෙස මාතර ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි | nilwala gange jala mattama ihalayamin pawathina bewin mathara nagaraya ashritha janathawa wada selakilimath wana lesa mathara apada kalamanakarana madhyasthanaya pawasayi |
උපුටා ගැනීම අපේ පංතියේ එකෙට්ට | uputa geneema ape panthiye eketta |
කුරුණෑගලදඹුල්ල පාරේ අනතුරකින් කට තුවාල | kurunegaladambulla pare anathurakin kata thuwala |
මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සරල ඡන්ද ක්රමයකි | mahajana niyojithayan thora geneema sandaha sarala chanda kramayaki |
යකො මාත් කිය කිය හිටියේ මහ මූසල කෙල්ලෙක් | yako math kiya kiya hitiye maha musala kellek |
මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් විදෙස්ගත ශ්රමිකයන් ඩොලර් මිලියන ක විදෙස් ප්රේෂණ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්රකාශ කෙළේය | mema wasare mul masa haya thula pamanak widesgatha shramikayan dolar miliyana ka wides preshana meratata ewa etheyi kamkaru ha widesha rekiya emethi manusha nanayakkara mahatha parlimenthuwedee eeye prakasha keleya |
වෙල්ගම් වෙහෙර ග්රාම සේවා වසමේ ජනතාවට ද ඉඩම් හිමිකම් බලපත්ර ප්රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් බලපත්ර ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය | welgam wehera grama sewa wasame janathawata da idam himikam balapathra pradanaya sankethawath karamin kihipa deneku wetha idam balapathra pradanaya kireema da mehidee janadhipathithuma athin sidu wiya |
ජනාධිපති ධුරයට පත්වීමට පෙර මහවැලි සංවර්ධන කෘෂිකර්ම සහ වාරිමාර්ග සෞඛ්ය ඇතුලු අමාත්යාංශ ගණනාවක් මෙහෙයවූ ඔහු වැඩබලන ආරක්ෂක අමාත්යවරයා ලෙසද අවස්ථා කිහිපයකදී කටයුතු කළා | janadhipathi dhurayata pathweemata pera mahaweli sanwardhana kshikarma saha warimarga saukya ethulu amathyansha gananawak meheyawu ohu wedabalana arakshaka amathyawaraya lesada awastha kihipayakadee katayuthu kala |
නමුත් ඊට මාසයකට කළින් බුහාන්ගේ ආණ්ඩුව කවුන්සලය විසුරුවා හැරියේය | namuth eeta masayakata kalin buhange anduwa kawunsalaya wisuruwa heriyeya |
පීටර්සන් බායි කියයි | peetarsan bayi kiyayi |
දැන් ඉතින් ඔහුගෙන් සමුගත යුතුය | den ithin ohugen samugatha yuthuya |
ඔවුන් කෙළේ තමන්ගේ වාර්තාකරණය හරහා ජනතා මතයක් ගොඩනැගීමෙන් පවතින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට හෝ ගෙදර යැවීමට කටයුතු කිරීමයි | owun kele thamange warthakaranaya haraha janatha mathayak godanegeemen pawathina anduwak araksha kireemata ho gedara yeweemata katayuthu kireemayi |
එහිදී කේරළ ගංජා කිලෝ ග්රෑම් ක් සමග පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි | ehidee kerala ganja kilo grem k samaga pudgalayin pas deneku athadanguwata gena ethi bawa poleesiya sandahan karayi |
ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයකුත් පරාජිත අපේක්ෂකයකුට අවස්ථාව දුන්නේය | janatha wimukthi peramunath eksath jathika peramune hawulkara pakshayakuth parajitha apekshakayakuta awasthawa dunneya |
අධීකරණය ඔහුට නොතීසී නිකුත් කළේය | adheekaranaya ohuta notheesee nikuth kaleya |
නමුත් ඔහු මේ මොහොත මඟහරිමින් ජාතිවාදී කොටස් සතුටුකරමින් සිටිනවා විනා ජාතික ප්රශ්ණයට විසඳුම් සෙවීමට උත්සාහයක් ගන්නේ නැත | namuth ohu me mohotha mangaharimin jathiwadee kotas sathutukaramin sitinawa wina jathika prashnayata wisandum seweemata uthsahayak ganne netha |
මේ ආයතන සල්ලි එකතු කරද්දී මහ බැංකුව හිටියේ කොහේද නිදාගෙන ද හිටියේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර මහතා එජාප ඉඳලා අලුතින් මූල්ය සමාගම් වැඩි ගණනක් බිහිවී තිබෙනවා | me ayathana salli ekathu karaddee maha benkuwa hitiye koheda nidagena da hitiye kurunegala disthrik manthree nalin bandara mahatha ejapa indala aluthin mulya samagam wedi gananak bihiwee thibenawa |
මේ කතාව ඉතා සංවේදීම කථාවකි | me kathawa itha sanwedeema kathawaki |
අපි කියපු කතා ජනතාව ප්රතික්ෂේප කළා | api kiyapu katha janathawa prathikshepa kala |
මෙහිදී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් සහ කොමසාරිස්වරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව සඳහන්ය | mehidee methiwarana katayuthu sambandhayen paksha niyojithayin saha komasariswaraya athara deergha washayen sakachcha pewethwunu bawa sandahanya |
අලි වලිගෙන් අවාත් එජාපය දිනනවා | ali waligen awath ejapaya dinanawa |
උදාහරණයකට රක්ෂණ සංස්ථාවේ මෙගාවොට් ක් නිපදවිය හැකි ජනන යන්ත්ර තිබේ | udaharanayakata rakshana sansthawe megawot k nipadawiya heki janana yanthra thibe |
දඬුවම් පහර | danduwam pahara |
පිළිකා වර්ග සියයකට වැඩි ප්රමාණයක් දකින්නට ලැඛෙනවා | pilika warga siyayakata wedi pramanayak dakinnata lekenawa |
සේලයින් ලබාදීම සඳහා භාවිත කළ කැනියුලා එකක් ආසාදනය වී පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායක වරයෙක් පෙරේදා දා මියගොස් ඇති බව පානදුර රෝහල් ප්රකාශකයෙක් පැවසීය | selayin labadeema sandaha bhawitha kala keniyula ekak asadanaya wee panadura mulika rohale prathikara labamin siti aushadha niyamana adhikariye kalamanakara sahayaka warayek pereda da miyagos ethi bawa panadura rohal prakashakayek pewaseeya |
ඇමතිවරයාගේ ප්රකාශය ගැන ප්රකාශයක් යමක් කියන්න හමුදා මාධ්ය ප්රකාශකවරයාට නොහැකිවුණා | emathiwarayage prakashaya gena prakashayak yamak kiyanna hamuda madhya prakashakawarayata nohekiwuna |
අන්ද්රා හැන්නදි සිරි අන්ද්රාහැන්නදි රංජිත් ජයන්ත රංජිත් ගුණසේකර ඉන්ද්රානි සේනානායක රංජන් විජේසිංහ පී | andra hennadi siri andrahennadi ranjith jayantha ranjith gunasekara indrani senanayaka ranjan wijesinha pee |
වැසි හේතුවෙන් බදුල්ල බණ්ඩාරවෙල බදුල්ල වැලිමඩ බදුල්ල මහියංගණය බදුල්ල පස්සර ඇල්ල වැල්ලවාය සහ හපුතලේ බෙරගල මාර්ගවලට පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතිනවා | wesi hethuwen badulla bandarawela badulla welimada badulla mahiyanganaya badulla passara ella wellawaya saha haputhale beragala margawalata pas kandu kadaweteeme awadanamak pawathinawa |
ලාභය ලැබීම සිය අරමුණ විය හැකි වුවද විද්යුත් මාධ්ය බලපත්රකරුට නිශ්චිත කාලසීමාවක් සඳහා විකාශන සංඛ්යාත පවරා දෙනු ලබන්නේ එමගින් ලබාදෙන තොරතුරු නිරවද්යව මෙන්ම පක්ෂග්රාහීත්වයකින් තොරව ඉදිරිපත් කළ යුතුය යන කොන්දේසිය ද මුල් කරගෙනයි | labhaya lebeema siya aramuna wiya heki wuwada widyuth madhya balapathrakaruta nishchitha kalaseemawak sandaha wikashana sankyatha pawara denu labanne emagin labadena thorathuru nirawadyawa menma pakshagraheethwayakin thorawa idiripath kala yuthuya yana kondesiya da mul karagenayi |
අපි බස් සේවකයින් ගැන සානූකම්පිතව හිතලා සැලකියයුතු මිල වැඩිකිරීමක් ලබලා දුන්නා රටේ පවතින තත්ත්වය අනුව | api bas sewakayin gena sanukampithawa hithala selakiyayuthu mila wedikireemak labala dunna rate pawathina thaththwaya anuwa |
ප්රේමයක් කොහෙන්ද උඹ තරම් මට මං හීනෙන් පවා ඇඬුව සැරින් සැරේට ගැස්සිලා නින්දෙන් ඇහැරෙනකොට හීනෙන් වගේ උඹ ඇවිත් යනවා දැනෙනකොට ඇහැරිලා බලද්දී උඹ ඇත්තටම මගේ ලඟ නැති කොට ඒ වුණත් උඹ ඉන්නවාමයි හිතට හැඟෙනකොට මෝඩයා අස්සට ඇවිත් නිදියනව හැබැයි සද්ද එපා ඔය වචන දෝංකාර දෙනකොට ප්රේමයක් කොහෙන්ද උඹ තරම් මට මං හීනෙන් පවා ඇඬුව | premayak kohenda umba tharam mata man heenen pawa enduwa serin sereta gessila ninden eherenakota heenen wage umba ewith yanawa denenakota eherila baladdee umba eththatama mage langa nethi kota e wunath umba innawamayi hithata hengenakota modaya assata ewith nidiyanawa hebeyi sadda epa oya wachana donkara denakota prema... |
ගම්වල තිබෙනවා බඳින තුවක්කු | gamwala thibenawa bandina thuwakku |
ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් ආයතනයේ සභාපති ඒඩ්රියන් සෙචා මහතායි | giwisumata athsan thebuwe nagarika sanwardhana adhikariye sabhapathi nimesh herath mahatha ha honkon ayathanaye sabhapathi edriyan secha mahathayi |
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි | madhyawedee nimalarajan ghathanaya kara wasara yi |
ට්රැක්ටරයේ සිටි සිව් දෙනාම බේරා ගත් බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් පොලිසිය පවසයි | trektaraye siti siw denama bera gath bawath ek ayaku rohal gatha kala bawath polisiya pawasayi |
මට හොර සල්ලි අච්චු ගහන වැඬේ ඉඳන් ඕනම දෙයක් කරන්න පුළුවන් | mata hora salli achchu gahana wende indan onama deyak karanna puluwan |
ලෝක සාමයට ආරකෂාවට සංහිඳියාවට තර්ජනයක් වූ නව ලෝක අවුල පරාජය කිරීමට එක්වෙමු | loka samayata arakashawata sanhindiyawata tharjanayak wu nawa loka awula parajaya kireemata ekwemu |
කොවිඩ් වැළඳීම හේතුවෙන් ශ්රී ලංකා ඔස්ට්රෙලියා පළමු විස්ස යි විස්ස ක්රිකට් තරග දෙක ම අහිමි වූ කුසල් මෙන්ඩිස්ගේ රෝගී තත්ත්වට සුව අතට පැමිණ ඇති බව වාර්තා වනවා | kowid welandeema hethuwen shree lanka ostreliya palamu wissa yi wissa krikat tharaga deka ma ahimi wu kusal mendisge rogee thaththwata suwa athata pemina ethi bawa wartha wanawa |
එම් | em |
එහෙත් එම ලිබරල් වාදීයා යනු දයාන් ජයතිලක රජීව විජේසිංහ පන්නයේ තක්කඩි පොත් උගතුන් නොව සැබෑ ලිබරල් වාදයේ අගය දන්නා අයය | eheth ema libaral wadeeya yanu dayan jayathilaka rajeewa wijesinha pannaye thakkadi poth ugathun nowa sebe libaral wadaye agaya danna ayaya |
ඉඩෝරයට දිය දෝතක් නුගේකන්ද ප්රදේශයේ වසර ගණනාවක් මුළුල්ලේ පැවති පානීය ජල ගැටළුව සදහා විසදුමක් ලෙස රු ලක්ෂ ක වියදිමින් ක්රියාත්මක කරනු ලබන පානීය ජල ව්යාපෘතිය සදහා මුල්ගල් තැබීම අගෝස්තු මස දින ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිඅක්මීමන එජාප ප්රධාන සංවිධායක ගරු විජේපාල හෙට්ටිආරච්චි... | idorayata diya dothak nugekanda pradeshaye wasara gananawak mululle pewathi paneeya jala getaluwa sadaha wisadumak lesa ru laksha ka wiyadimin kriyathmaka karanu labana paneeya jala wyapthiya sadaha mulgal thebeema agosthu masa dina galla disthrik parlimenthu manthreegalla disthrik sambandheekarana kamitu sabhapathiakm... |
සිරියාවේ ජනතාවට ආධාර අවශ්යයි | siriyawe janathawata adhara awashyayi |
සුදු වෑන් මාධ්ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා පසුගිය වැනිදා විවෘත වරෙන්තු නිකුත් කර තිබි... | sudu wen madhya sakachchawa pawathwa lanka danda neethi sangraha panatha saha janadhipathiwaraya thora pathkara geneeme panatha yatathata genena waradak sidukaleyi kiyana siddhiya sambandhayen hitapu amathya rajitha senarathna mahatha wahama athadanguwata gena adhikaranaya wetha idiripath karana lesa kolamba athireka m... |
කෙතරම් අගහිඟකම් තිබුණ ද සැමියා සමඟ ඒවා ගැන ඈ කතා නොකරයි | ketharam agahingakam thibuna da semiya samanga ewa gena e katha nokarayi |
හේතුව රටේ ආර්ථික යාන්ත්රණය ක්රියාත්මක කරවන්නේ පෞද්ගලික අංශයෙන් මිස රජයෙන් නොවේ | hethuwa rate arthika yanthranaya kriyathmaka karawanne paudgalika anshayen misa rajayen nowe |
සංවිධානයට ඔය කැරට් අලය දික් කර කර පාර්ලිමේන්තුවේදී ටී | sanwidhanayata oya kerat alaya dik kara kara parlimenthuwedee tee |
එවකට එජාපයේ ජ්යෙෂ්ඨයෙකු වූ ගාමිණී දිසානායක මැතිතුමා විපක්ෂ නායකත්වය හිමි විය යුතු යැයි මතයක් ගොඩ නැගීය | ewakata ejapaye jyeshtayeku wu gaminee disanayaka methithuma wipaksha nayakathwaya himi wiya yuthu yeyi mathayak goda negeeya |
අනේ බන් ඉස්සෙල්ල ලංකාවට දීපල්ලකෝ | ane ban issella lankawata deepallako |
ඒ අගනුවර වෙනස් කිරීම සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරමින් ඡන්ද විමසුමක් පැවැත්වූ අවස්ථාවේදීය | e aganuwara wenas kireema sambandhayen sakas kala panath ketumpatha parlimenthuwata yomu karamin chanda wimasumak pewethwu awasthawedeeya |
පානදුර ප්රදේශයේ විරෝධතාවකට සහභාගි වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිරිස ඇප මත මුදා හැරීමට පානදුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ | panadura pradeshaye wirodhathawakata sahabhagi weeme chodanawa matha athadanguwata gena adhikaranayata idiripath kala pirisa epa matha muda hereemata panadura mahesthrath adhikaranaya niyoga kara thibe |
ඉන් වැඩි හානියක් සිදුව ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම අතරට අයත් ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති මරකේෂ් නගරයටය | in wedi haniyak siduwa eththe erata siwwana wishalathama nagaraya menma yunesko loka uruma atharata ayath ihala sancharaka akarshanayak dina ethi marakesh nagarayataya |
දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් සමාගමකට පැවරීම ඛනිජ තෙල් පිරිපහදු තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැ ගිලි විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය | denatamath sidukaramin yana kerawalapitiya yugadanawi sobhadanawi balagara ha ges sepayuma bankoloth samagamakata pewareema kanija thel piripahadu thel keneema ha bedahereema ewenima akarayakata pathkireeme nawa selasuma waraya ethulatha watina idam ha kolamba nagaraye perani urumaya sahitha godane gili wikuna demeeme ... |
එහෙත් පසුගිය සති කීපය පුරා කැබිනට් සංශෝධනය පිළිබඳව ආණ්ඩුව ඇතුළෙන් එළියට පැන්න ගැටුමෙන් පෙනෙන්නේ තවදුරටත් ආණ්ඩුවට පරණ සිංදුවම ගහමින් ඉදිරියට යන්නට නොහැකි බවය | eheth pasugiya sathi keepaya pura kebinat sanshodhanaya pilibandawa anduwa ethulen eliyata penna getumen penenne thawaduratath anduwata parana sinduwama gahamin idiriyata yannata noheki bawaya |
මේ චිත්රයට සාමාන්ය පොදු මිනිසා පෑහෙන්නේ කෙසේද තව තවත් දුප්පත් වීමෙනි | me chithrayata samanya podu minisa pehenne keseda thawa thawath duppath weemeni |
තමා විවාහවූ බිරියට නැන්ද මාමා දෙන්නා දෑවැද්දක් නොදුන් බව ඔහුට පසක්වූයේ එයට පෑදුණු හොඳම විසඳුමක් ලෙසය | thama wiwahawu biriyata nenda mama denna deweddak nodun bawa ohuta pasakwuye eyata pedunu hondama wisandumak lesaya |
හිතට ගත්තා කියලා රෑට් කොත්තු හම්බවෙන්නේ නෑ | hithata gaththa kiyala ret koththu hambawenne ne |
බණ්ඩාරගම ගෝනදුවේ උත්තරචේතියාරාමාධිපති මොරොන්තුඩුවේ සාරානන්ද හිමියෝ අපවත් වුහ | bandaragama gonaduwe uththarachethiyaramadhipathi moronthuduwe sarananda himiyo apawath wuha |
ඒ ඇටේ නැති වුණාමත් අපේ මෙහෙ ඉන්න මාතර මන්ද බුද්ධික අය වරද්ද ගන්නවා පැළ වුන් නෑ කියලා | e ete nethi wunamath ape mehe inna mathara manda buddhika aya waradda gannawa pela wun ne kiyala |
ශ්රි ලංකාවේ වාර්තාවලට අනුව දී දෙරට අතර වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන | shri lankawe warthawalata anuwa dee derata athara welandama emerikanu dolar biliyana |
රිය උපදේශක අදත් බූස්සේ උද්ඝෝෂණ | riya upadeshaka adath busse udghoshana |
දේශපාලනේ පකීර්ලා වගේ ටුයිටරේ තවුසන්ඩ් ටෝක් දෙන උන් නම් | deshapalane pakeerla wage tuyitare thawusand tok dena un nam |
මට බිකිණි ඇඳගෙන රගපාන්න අමාරු වුණා | mata bikini endagena ragapanna amaru wuna |
රටේ ජනතාවගේන් සියයට ක් ගෙවන්නේ වක්ර බදු | rate janathawagen siyayata k gewanne wakra badu |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.