Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
හැබැයි ඒ දේවල් වෙනස් කරලා දියුණු කරලා ගත්තොත් දැනේවි අපේ මානසික නිදහසත් සෞඛ්යයත් කොයිතරම් පාරටම පිරිහිලා ගිහින් තිබිලද කියන එක | hebeyi e dewal wenas karala diyunu karala gaththoth denewi ape manasika nidahasath saukyayath koyitharam paratama pirihila gihin thibilada kiyana eka |
ගමේ තරුණ පිරිසක් පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය | game tharuna pirisak pewesu andamata siddhiya meseya |
ඒ එයාලගෙ කට නිකම් පුක වගේ නිසා | e eyalage kata nikam puka wage nisa |
යැයි ද බන්දුල කීවේය | yeyi da bandula keeweya |
ක් වටිනා චෙක්පත මියගිය අයගේ භාර්යාව වෙත ප්රදානය කීරීම | k watina chekpatha miyagiya ayage bharyawa wetha pradanaya keereema |
නගරයේ ස්ථාන කට ත්රස්තවාදීන් ප්රහාර එල්ල කළ අතර ප්රංශය සහ ජර්මනිය අතර පැවැති පාපන්දු තරඟය ද ඉන් එක් ඉලක්කයක් | nagaraye sthana kata thrasthawadeen prahara ella kala athara pranshaya saha jarmaniya athara pewethi papandu tharangaya da in ek ilakkayak |
අද වනවිට පවතින දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් කි | ada wanawita pawathina dainika widuli illuma megawot ki |
සෙනෙවිරත්න මහතාජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතාකෞෂල්ය මොල්ලිගොඩ මහත්මිය ලේකම්මෙම කමිටුව වසර දෙකක පමණ කාලයක් තුළ විවිධ දේශපාලන පක්ෂ විවිධ කණ්ඩායම් සහ විශේෂඥ පුද්ගලයින් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා නව ව්යවස්ථාවකට අදාළ කෙටුම්පත් සකස් කරමින් පවතී | senewirathna mahathajanadhipathi neethigna naween marapana mahathakaushalya molligoda mahathmiya lekammema kamituwa wasara dekaka pamana kalayak thula wiwidha deshapalana paksha wiwidha kandayam saha wisheshagna pudgalayin samanga deergha lesa sakachcha pawathwa nawa wyawasthawakata adala ketumpath sakas karamin pawath... |
රාජ් රාජරත්නම් නිසා ඝාතනය වූ කගේ ඥාතීන් පැවරූ නඩුව ඇමරිකාවේදී අතරමග නවතී | raj rajarathnam nisa ghathanaya wu kage gnatheen pewaru naduwa emarikawedee atharamaga nawathee |
අනික තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ මුදල් එහෙ මෙහෙ යනවත් එක්ක | anika thamayi hema deyakma siddha wenne mudal ehe mehe yanawath ekka |
ඒ නිසාම සමාජයේ අයවැය ගැන අතීතයේ තිබූ උනන්දුව උද්යෝගය එහෙම පිටින්ම ගිලිහී ගොසිනි | e nisama samajaye ayaweya gena atheethaye thibu unanduwa udyogaya ehema pitinma gilihee gosini |
දෙන්නම හරි විවෘතයි | dennama hari wiwthayi |
අද පස්වරු සිට මෙම තීරණය ක්රියාත්මක කර ඇතැයි කලවාන සෞඛ්ය වෙද්ය නිළධාරී වෙද්ය නිලංග සෝමරත්න මහතා පැවසීය | ada paswaru sita mema theeranaya kriyathmaka kara etheyi kalawana saukya wedya niladharee wedya nilanga somarathna mahatha pewaseeya |
එක තැන පල්වෙන ආර්ථිකයක් යටතේ මේ සිදුවීම වළක්වන්නට බැහැ | eka thena palwena arthikayak yatathe me siduweema walakwannata behe |
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි | tharakee numbe saragee katahanda eseyi |
වින්කා හෝ වින්කා රෝසියා යන නම්වලට අමතරව දීප්තිමත් නෙත් පැරණි සේවිකාව කේප් පෙරිවින්කල් යන නම්වලින් හා කැතරන්තස් රෝසස් යන විද්යාත්මක නමින් හැඳින්වෙන මෙම ශාකය අප රටේ මිනී මල ලෙස හැඳින්වුණ ද මේ ලොව කිසිදු රටක එබඳු නමක් යෙදෙන්නේ නැත | winka ho winka rosiya yana namwalata amatharawa deepthimath neth perani sewikawa kep periwinkal yana namwalin ha ketharanthas rosas yana widyathmaka namin hendinwena mema shakaya apa rate minee mala lesa hendinwuna da me lowa kisidu rataka ebandu namak yedenne netha |
නේපාල රජයේ අනුග්රහය යටතේ ලුම්බිණි සංවර්ධන භාරය විසින් සංවිධාන කරනු ලබන උත්සවයකට මෙහිදී ඉන්දීය අග්රාමාත්යවරයා සහභාගි වී දේශනයක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා | nepala rajaye anugrahaya yatathe lumbini sanwardhana bharaya wisin sanwidhana karanu labana uthsawayakata mehidee indeeya agramathyawaraya sahabhagi wee deshanayak pewethweematada niyamithawa thibenawa |
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්ය උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ ශ්රී දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිති | siyam maha nikaye asgiri parshwaye maha nayaka aggamahapanditha athipujya udugama shree buddharakkitha maha na himiyange shree dehayata awasan gaurawa dekweemata wishala pirisak peminemin sitithi |
ප්රමිලා විජේසිහ කැමිලියා නැතැලියස් රංජිත් පෙරේරා සහ මේජර් චමරි සේනානායක යන මහත්ම මහත්මීන් ගෞරවයෙන් සිහිපත් කරනවා | pramila wijesiha kemiliya netheliyas ranjith perera saha mejar chamari senanayaka yana mahathma mahathmeen gaurawayen sihipath karanawa |
මමත් ගෙදරට වෙලාමයි ඉන්නේ | mamath gedarata welamayi inne |
පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල වැඩ කරන කම්කරු ප්රජාවගේ නිවාස ප්රශ්නය ද විසඳන්න කටයුතු කරනවා | pashu sampath sanwardhana mandalayata ayath gowipolawala weda karana kamkaru prajawage niwasa prashnaya da wisandanna katayuthu karanawa |
ජේ කොඩිතුවක්කු ප්රකාශ කළා | je kodithuwakku prakasha kala |
පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මාධ්යවේදීන් ඝාතනය කිරීම් පහරදීම් පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් වල පරීක්ෂණයන් මෙන් මෙම ඝාතනය පිළිබදව ද වසර ක් ගත වුව ද මාධ්යවේදීන්ට සහ මාධ්ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය පුරාවට ම සිදුවූ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් පිළිබදව කිසිදු හෙළිදරව්වක් නිළ වශයෙන් අනාවරණය කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත | pasugiya kalaye lankawe siduwu madhyawedeen ghathanaya kireem paharadeem peherageneem saha athurudahan kireem wala pareekshanayan men mema ghathanaya pilibadawa da wasara k gatha wuwa da madhyawedeenta saha madhya ayathanawalata erehiwa pasugiya kalaya purawata ma siduwu aparadhawalata sambandha aparadhakaruwan pilibad... |
ඌ හෙන පොඩි | u hena podi |
ශ්රි ලංකාවේ ප්රජාතන්ත්රවාදය සදහා ව්යාපරය එය සංවිධානය කර තිබෙන අතර ඒ සඳහා ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයන් විශාල පිරිසක්ද සහභාගීවී ඇත | shri lankawe prajathanthrawadaya sadaha wyaparaya eya sanwidhanaya kara thibena athara e sandaha ithaliye wesena shree lankikayan wishala pirisakda sahabhageewee etha |
එය මැයි වනදා මුල්ලිවෛක්කාල්වලින් අවසන් කරමින් දකුණේ ආණ්ඩුව කීවේ මානුෂික මෙහෙයුමෙන් යුද්ධය අවසන් කළා යනුවෙනි | eya meyi wanada mulliwaikkalwalin awasan karamin dakune anduwa keewe manushika meheyumen yuddhaya awasan kala yanuweni |
එල් | el |
අතිශය අසීරුවෙන් සිටින ජනතාව මතට රනිල් දැනුත් විශාල බර පටවමින් සිටිනවා | athishaya aseeruwen sitina janathawa mathata ranil denuth wishala bara patawamin sitinawa |
නමුත් මේ තත්වයන් හොඳද නරකද කියලා තීරණය කරන එක ආණ්ඩුවට සහ ජනතාවට අයිති කාරණයක් | namuth me thathwayan hondada narakada kiyala theeranaya karana eka anduwata saha janathawata ayithi karanayak |
වී රේඩියෝ ප්රෝග්රෑම් කරන එක | wee rediyo progrem karana eka |
එය සංකීර්ණ ක්රියාවලියකි | eya sankeerna kriyawaliyaki |
දැනට මතකයට එන එවැනි අවස්ථා කිහිපයක් මෙහි සඳහන් කිරීමට පුලූවන | denata mathakayata ena eweni awastha kihipayak mehi sandahan kireemata puluwana |
එය විදර්ශන ප්රකාශනයක් | eya widarshana prakashanayak |
ඕක ගොඩක් යටත් විජිත රටවල තියන මයින්ඩ්සෙට් එකක් | oka godak yatath wijitha ratawala thiyana mayindset ekak |
දකුණේ සිදුවන දේවල් උතුරේ ජනතාව දැනගත යුතුය | dakune siduwana dewal uthure janathawa denagatha yuthuya |
ජන සටන පාද යාත්රාවට ශක්තියන් වෙන්නට කළුගංතොටම කන්ද උඩරටට ගිය ගමනේ පළමු දිනයේ සුවිශේෂි අවස්ථා | jana satana pada yathrawata shakthiyan wennata kaluganthotama kanda udaratata giya gamane palamu dinaye suwisheshi awastha |
මොන මොන සූත්ර දේශනා කළත් අන්තිමේදි අහුවෙන්නෙම බ්රහ්ම සූත්රයකටමයි | mona mona suthra deshana kalath anthimedi ahuwennema brahma suthrayakatamayi |
මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය මෙසේ ය | methiwarana komasarisge lipiya mese ya |
බොරු සෙබළෙක් වෙඩි කා නසී | boru sebalek wedi ka nasee |
කේලාම් ඕපාදූප ඇති කරන කාලයකි | kelam opadupa ethi karana kalayaki |
ඉදිරිය ගැන සාකච්ඡා කරන්න අපි කණ්ඩායමක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා | idiriya gena sakachcha karanna api kandayamak path karanna balaporoththu wenawa |
දේහය පිළිස්සීම තුල යුක්තිය ඉටුවේද | dehaya pilisseema thula yukthiya ituweda |
කලාකරුවන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ | kalakaruwan widwathun ethulu wishala pirisak ema awasthawata sahabhagi wuha |
අත්තනෝමතික ආණ්ඩු සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි උම්බෙර්තෝ ඉකෝ ප්රාග් සුසානය | aththanomathika andu siyalla anugamanaya karanne ekama tharkanayaki umbertho iko prag susanaya |
වත්ත පහල වගුරු කෑල්ලෙ හෙන අමාරුවෙන් ගත්තෙ | waththa pahala waguru kelle hena amaruwen gaththe |
තවද මෙහි දී ටොන් එකක ගේ්රන් සේෆ් සහ කුඩාම ප්රමාණයේ සුපර් ගේ්රන් බෑග්ස් ද හඳුන්වා දෙනු ලබයි | thawada mehi dee ton ekaka geran sef saha kudama pramanaye supar geran begs da handunwa denu labayi |
මුගේ පස්සෙන් ගිහිල්ලා ගස් හිටවපු සිංහල හරක් ටිකටත් දැන් හොඳට සනීප ඇති හිටං | muge passen gihilla gas hitawapu sinhala harak tikatath den hondata saneepa ethi hitan |
දැරියගේ දෙමව්පියන් එම අපේක්ෂකයාට එරෙහිව ගිරාඳුරුකෝට්ටේ පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට පොලිස් පරික්ෂණද ආරම්බ කර තිබේ | deriyage demawpiyan ema apekshakayata erehiwa girandurukotte polisiyata peminili kara ethi athara me wanawita polis parikshanada aramba kara thibe |
එහෙත් එසේ බලයට පත්වුණ රජය ශ්රී | eheth ese balayata pathwuna rajaya shree |
එයින් ඔවුන් වියරු වැටී ඇති බව අපට පෙනෙනවා | eyin owun wiyaru wetee ethi bawa apata penenawa |
පසුගිය දිනවල ඇඳිරිනීතිය නොතිබුණු කාලයේ සිනමාශාලාවට සෙනඟ ආවේ නැත | pasugiya dinawala endirineethiya nothibunu kalaye sinamashalawata senanga awe netha |
තම මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කරනු ලැබු ජනතාවට යුක්තිය හෝ වගවීම යන දෙකම ලැබී නැත | thama manawa ayithiwasikam barapathala lesa ullanghanaya karanu lebu janathawata yukthiya ho wagaweema yana dekama lebee netha |
හිග පාරිතෝෂික දීමනා හිග මුදල්ද සහිතව ලබාගැනීම | higa parithoshika deemana higa mudalda sahithawa labageneema |
මෙම අවස්ථාවට ගරු කථානායකතුමාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය එහි සෙසු සමාජිකයන් දෙදෙනා වන ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර මහාචාර්ය සැමුවෙල් රත්නජීව සහ මහත්වරු සහ අතිරේක මැතිවරණ කොමසාරිස් එම් | mema awasthawata garu kathanayakathumage wishesha erayuma paridi methiwarana komisan sabhawe sabhapathi mahinda deshapriya ehi sesu samajikayan dedena wana janadhipathi neethigna nalin jayantha abesekara mahacharya semuwel rathnajeewa saha mahathwaru saha athireka methiwarana komasaris em |
උගත්කම කොච්චරද කියන්න වෙන කෙනෙක්ට අගෞරව කරනකොට රෙද්ද පල්ලෙන් තමන්ගෙ ගෑණුකම බේරෙන බව ඒ ගැහැණු දන්නෙ නෑ | ugathkama kochcharada kiyanna wena kenekta agaurawa karanakota redda pallen thamange genukama berena bawa e gehenu danne ne |
කාලකණ්ණි | kalakanni |
තම විශ්රාම වැටුප් සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසඳී නැති බවත් මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහාම යොමු කළ යුතු බවත් කියමින් සඳුදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් එහි රැඳී සිටිති | thama wishrama wetup sambandhayen wana getaluwa methek wisandee nethi bawath me sandaha baladhareenge awadhanaya wahama yomu kala yuthu bawath kiyamin sanduda kotuwa dumriyapola idiripita upawasayak erambu abadhitha ranawiruwo adath ehi rendee sitithi |
ඊළඟ ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජය ගනු ඇතැ යි ද සිතමු | eelanga janadhipathiwaranayen podu apekshakaya jaya ganu ethe yi da sithamu |
හේෂානි රොඩ්රිගෝ මහත්මිය මේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරිවරයාට නියෝග කළාය | heshani rodrigo mahathmiya me dehaya pilibanda pashchath marana pareekshanaya pawathwa warthawak laba dena lesa balangoda mulika rohale adhikarana waidya niladhariwarayata niyoga kalaya |
ජූලි වනදා දසලක්ෂය හිමිකරගත් වාසනාවන්ත දසලක්ෂපතියා ඒජී අමල්කා අකුරැස්ස සඳුදා දසලක්ෂපතියා ඔබ විය හැක | juli wanada dasalakshaya himikaragath wasanawantha dasalakshapathiya ejee amalka akuressa sanduda dasalakshapathiya oba wiya heka |
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් යන මහත්වරුන් මෙම පෙත්සම් ගොණු කළා | samagi janabalawegaye mahalekam parlimenthu manthree ranjith madduma bandara saha jathika janabalawegaye parlimenthu manthree wijitha herath yana mahathwarun mema pethsam gonu kala |
ඔහු මේ වන විට දැනට පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබයි | ohu me wana wita denata puththalama mulika rohale prathikara labayi |
ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය ගීතානි බුලන්කුලමසටහන ශෂිකා අබේරත්න | shree lanka rajarata wishwawidyalaye arthika widya adhyayana anshaye mahacharya geethani bulankulamasatahana shashika aberathna |
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක්ද ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්රකාශ කරන බව පවසා ඇත්තේද රට ගැන සිතා හෝ පක්ෂ නායකත්වයේ අර්බුදයක් නිසා නොව ඒ ඒ අයගේ පුද්ගලික ගැටලු විසඳාගැනීම වෙනුවෙන් බවද අනුර කුමාර මහතා සඳහන් කළේය | eksath jathika pakshaye manthreewarun pirisakda wyawastha sanshodhanayata pakshawa chandaya prakasha karana bawa pawasa eththeda rata gena sitha ho paksha nayakathwaye arbudayak nisa nowa e e ayage pudgalika getalu wisandageneema wenuwen bawada anura kumara mahatha sandahan kaleya |
හිටපු ජනාධිපතිනි චන්දි්රකා කුමාරතුංග මහත්මිය වගේම ජාතික හෙළ උරුමය වගේ සංවිධානවලත් කි්රයාකාරිත්වය නිසා ඉදිරියේදී දැවැන්ත පිපිරීම් ඇතිවන ලකුණු තිබෙනවා | hitapu janadhipathini chandiraka kumarathunga mahathmiya wagema jathika hela urumaya wage sanwidhanawalath kirayakarithwaya nisa idiriyedee dewentha pipireem ethiwana lakunu thibenawa |
සුදුකොඩි ප්රකාශය පිළිබඳ නඩුව අද යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ | sudukodi prakashaya pilibanda naduwa ada yali wibhagayata geneemata niyamithawa thibe |
එය යහපත් දෙයක් බව සැබෑය | eya yahapath deyak bawa sebeya |
මේ අතර ඖෂධ සංකූලතා මත සිදු වු බව කියන මරණ පිළිබඳව සොයා බැලීමට අද පංච පුද්ගල කමිටුවක් නම් කිරීමට නියමිතයි | me athara aushadha sankulatha matha sidu wu bawa kiyana marana pilibandawa soya beleemata ada pancha pudgala kamituwak nam kireemata niyamithayi |
පාදුක්ක ප්රදේශයේ නිවසක සිදුවූ රුපියල් ලක්ෂ ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය | padukka pradeshaye niwasaka siduwu rupiyal laksha ta asanna watinakamakin yuth ran bhanda saha mudal kollakeme siddhiya sambandhayen sidukala wimarshanayaka dee mema sekakaruwan athadanguwata geneemata heki wu bawa poleesiya sandahan kaleya |
අම්මාට රුකියාව සමග රට වටේ යන්න සිදුවුණා | ammata rukiyawa samaga rata wate yanna siduwuna |
මේ අවුරුදු කටේ බිත්තර රු | me awurudu kate biththara ru |
දඩයක්කරුවන් හැරෙන්නට ඒ මාර්ගය පාවිච්චි කරන ලද්දේහදිසි උදරාබාධයක් වැළඳුනු මගියකු විසින් පමණකි | dadayakkaruwan herennata e margaya pawichchi karana laddehadisi udarabadhayak welandunu magiyaku wisin pamanaki |
ෂාරුක්ගේ සහ සල්මන්ගේ වෙනස ගැන හොඳටම දන්නේ කවුද | sharukge saha salmange wenasa gena hondatama danne kawuda |
ඒ විදියට නිදහසින් පසු ගෙවුණු වසර දීම ආණ්ඩු බලය ලබාගත් සෑම දේශපාලන පක්ෂයක්ම ප්රතිපත්ති ප්රකාශන එළිදැක්වූවා මිස උපාය මාර්ගික ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළේ නැත | e widiyata nidahasin pasu gewunu wasara deema andu balaya labagath sema deshapalana pakshayakma prathipaththi prakashana elidekwuwa misa upaya margika jathika arthika sanwardhana selesmak idiripath kale netha |
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සහයෝගය පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපතිවරයා ඊයේ පැවති මාධ්ය සකච්ඡාවකදී හෙළි කළේය | paudgalika bas himiyange sangamaye sahayogaya podu apekshaka maithreepala sirisena mahathata labadeemata theeranaya kara ethi bawa ema sangamaye sabhapathiwaraya eeye pewathi madhya sakachchawakadee heli kaleya |
අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසූ රණතුංග මහතා වසරේදී මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේද තමා යැයි සඳහන් කළේය | awasthawa lebunahoth rata wenuwen idiripathweemata kemeththen sitina bawa pewasu ranathunga mahatha wasaredee maduluwawe sobhitha himiyan podu apekshakaya lesa yojana kaleda thama yeyi sandahan kaleya |
මන්ත්රීවරයා පිළිබඳ ශ්රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණ ඒ ආකාරයෙන්ම ක්රියාත්මක වනු ඇති බවට විශ්වාසය පළ කරන බව එම සංගම වැඩිදුරටත් සදහන් කළේ | manthreewaraya pilibanda shree lanka nidahas pakshaya gena ethi theerana e akarayenma kriyathmaka wanu ethi bawata wishwasaya pala karana bawa ema sangama wediduratath sadahan kale |
ඒවා පිළිබද ඕනෑතරම් මාධ්ය විසින් වාර්තා කර ඇත | ewa pilibada onetharam madhya wisin wartha kara etha |
එහෙත් දෙවන සතියේ සිට ආණ්ඩුවේ වැඩ පටන් ගන්නට දෙදෙනාම සිටියේ තිර අදිටනකින් යුතුවය | eheth dewana sathiye sita anduwe weda patan gannata dedenama sitiye thira aditanakin yuthuwaya |
ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල හිමිපානන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය | e mahatha me bawa pewasuwe pasugiyada malwathu parshawaye maha nayaka thibbatuwawe shree sumangala himipanan behedekeemata giya awasthawedeeya |
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය | ema niwedanaya wediduratath pahatha paridiya |
මේ වෙනවිට මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් අතරින් සියයට යි දශම ක් ම ඩෙල්ටා විකෘති ප්රභේදය ආසාදිත වූවන් බව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්යා අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා | me wenawita meratin wartha wena korona asadithayin atharin siyayata yi dashama k ma delta wikthi prabhedaya asaditha wuwan bawa shree jayawardhanapura wishwawidyalaye asathmikatha saha saila jaiwa widya anshaye adhyaksha acharya chandima jeewandara pawasanawa |
විග්නේෂ්වරන් ඉල්ලා සිටිනවා | wigneshwaran illa sitinawa |
මෙම දුෂ්කර කාලයේ දී කැනඩාව ශ්රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතර සමෘද්ධිමත් ශ්රී ලංකාවකට සහායවීමට කැපවී සිටින බවයි කැනඩා තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ | mema dushkara kalaye dee kenadawa shree lankawa wenuwen penee sitina athara samddhimath shree lankawakata sahayaweemata kepawee sitina bawayi kenada thanapathi karyalaya nikuth kala ema niwedanaye thawaduratath sandahan wanne |
මමත් ඒවාගේ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා | mamath ewage nirmanawalata sambandha wela thiyenawa |
දැන් ඔහු ප්රධානත්වය දරන උපදේශක මණ්ඩලයෙන් මහලේකම්වරයාට අවශ්ය නිර්දේශ ලබා දෙන්නට යන්නේ ය | den ohu pradhanathwaya darana upadeshaka mandalayen mahalekamwarayata awashya nirdesha laba dennata yanne ya |
උණුසුම් නිල් දැල්ල වර්තමානයේ භාවිතා වන බන්සන් දාහක ස්වාභාවික වායුව ප්රධාන වශයෙන්ම මේතේන් හෝ ද්රවිකෘත පෙට්රෝලියම් වායුව එනම් ප්රොපේන් බියුටේන් හෝ පෙර දෙකෙහි මිශ්රණයක් ලපර දෙකෙහි මිශ්රණයක් ආරක්ෂාකාරීව දහනය කිරීම මගින් ක්රියා කරයි | unusum nil della warthamanaye bhawitha wana bansan dahaka swabhawika wayuwa pradhana washayenma methen ho drawiktha petroliyam wayuwa enam propen biyuten ho pera dekehi mishranayak lapara dekehi mishranayak arakshakareewa dahanaya kireema magin kriya karayi |
මාරවිල තොඩුවාවේ පදිංචිකරුවන් වන ක්රිෂ්ටි කුමාර සුසන්ත දිනේෂ් සුසන්ත රුමේෂ් ඉන්දික සුදේශ් ජීවන්ත නිලුක්ෂන් චරිත් සහ ඇන්ටනි ක්වින්ටස් නම්වූ ධීවරයෝ පසුගිය වසරේ එහි ගියේ බහු දින යාත්රාවක සේවය කිරීම සදහාය | marawila thoduwawe padinchikaruwan wana krishti kumara susantha dinesh susantha rumesh indika sudesh jeewantha nilukshan charith saha entani kwintas namwu dheewarayo pasugiya wasare ehi giye bahu dina yathrawaka sewaya kireema sadahaya |
ආණ්ඩුක්රම ව්යවස්ථාව සාධනීය ආකාරයකින් වෙනස් කර ගැනීමේ අරගල ගණනාවක් තිබුණි | andukrama wyawasthawa sadhaneeya akarayakin wenas kara geneeme aragala gananawak thibuni |
ඔහු මෙසේ පැවසීය අපි විපක්ෂය පැත්තෙ වාඩි උනාට ආණ්ඩුව ජනතාව පැත්තෙන් ගන්න හොද තින්දුවලට අපි සහය දෙනවා | ohu mese pewaseeya api wipakshaya peththe wadi unata anduwa janathawa peththen ganna hoda thinduwalata api sahaya denawa |
පසුගිය දෙසැම්බර් සිට මේ වනවිට මිල පාලන නිවේදන කිහිපයක්ම නිකුත්කර තිබේ | pasugiya desembar sita me wanawita mila palana niwedana kihipayakma nikuthkara thibe |
සේවයේ අවශ්යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය | sewaye awashyathawa matha mema sthana maruweem laba dee ethi bawa polis madhya prakashaka sahakara polis adhikaree ruwan gunasekara mahatha sandahan kaleya |
සමහර විනිශ්චය මණ්ඩල සාමාජිකයන් මෙයාට තව වයස තියනවනේ වගේ බාල ගණයේ ප්රකාශ කළ අවස්ථා පවා තිබෙනවා | samahara winishchaya mandala samajikayan meyata thawa wayasa thiyanawane wage bala ganaye prakasha kala awastha pawa thibenawa |
ඇත්තටම පිළිකාව කියන්නේ මුළුමනින්ම මාරාන්තික රෝගයක් නෙවෙයි | eththatama pilikawa kiyanne mulumaninma maranthika rogayak neweyi |
අද දක්වා පාසල් දරුවන් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් ජාතික ශිෂ්ය භට බලකා සාමාජිකයන් ශ්රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුණි | ada dakwa pasal daruwan baladakshayan saha baladakshikawan jathika shishya bhata balaka samajikayan shree lanka nawika hamuda niladhareen saha owunge pawulwala samajikayanta nerambeemata awasthawa lebuni |
මම වීසා දිගුවක් ඉල්ලුවත් එකත් ප්රතික්ෂේප වුණා | mama weesa diguwak illuwath ekath prathikshepa wuna |
ක් සේවය වාර්තා කළා | k sewaya wartha kala |
මෙම ප්රජාතන්ත්රවාදී ඉල්ලීම් සමහර ඒවා නෛතික රාමුවක් ඇතුළෙ තමයි සිද්ධ වෙන්නෙ | mema prajathanthrawadee illeem samahara ewa naithika ramuwak ethule thamayi siddha wenne |
සේනානායක වැනි ඉතිහාසයේ නායකයන් විසින් විශාල වාරිකර්මාන්තයන් නිර්මාණය කළා | senanayaka weni ithihasaye nayakayan wisin wishala warikarmanthayan nirmanaya kala |
පිට දීපදේශ ජය ගාත්තා | pita deepadesha jaya gaththa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.