Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
සුසන්තිකා රෝහලේ සැමියා අත්අඩංගුවේ | susanthika rohale semiya athadanguwe |
ගෙදර කෑමට කිසිදෙයක් නැති නිසා එන විට පොළෙන් එළවළු මොනවා හෝ ගෙනෙන ලෙස ඇය කීවාය | gedara kemata kisideyak nethi nisa ena wita polen elawalu monawa ho genena lesa eya keewaya |
වර්ෂයේදී එහි වර්ධන අගය දැක්වුණේ සමස්ත ප්රතිඅපනයන බහළුම් මෙහෙයුමෙන් | warshayedee ehi wardhana agaya dekwune samastha prathiapanayana bahalum meheyumen |
මෙම අතිරේක බස් රථ ගාල්ල කොළඹ මාතර කොළඹ තංගල්ල කොළඹ යන මාර්ගවල ධාවන කටයුතු සදහා යොදවා ඇති බවද ප්රාදේශිය ධාවන කළමණාකාරවරයා සදහන් කළේය | mema athireka bas ratha galla kolamba mathara kolamba thangalla kolamba yana margawala dhawana katayuthu sadaha yodawa ethi bawada pradeshiya dhawana kalamanakarawaraya sadahan kaleya |
උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස දහ අටක් බවට මේ අනුව පත්වනු ඇත | udarata neethiyata yatath siyaluma theneththan sandaha wiwaha weeme awama wayasa daha atak bawata me anuwa pathwanu etha |
එම රැස්වීමට මහ ඇමතිවරයාත් විපක්ෂ නායකවරයාත් ජවිපෙ නියෝජනය කරමින් මමත් නිලධාරීනුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා | ema resweemata maha emathiwarayath wipaksha nayakawarayath jawipe niyojanaya karamin mamath niladhareenuth me sambandhayen sakachcha kala |
ඒ මහතා මේ බව කියා සිටියේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී ය | e mahatha me bawa kiya sitiye ada rajaye prawththi departhamenthuwe pawathee kebinat mandala theerana denum deeme madhya hamuwe dee ya |
කෙසේ වෙතත් වර්ජනයට එක්ව සිටින සේවකයින් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැදී සිටිනවා | kese wethath warjanayata ekwa sitina sewakayin kolonnawa thel gabada sankeernaya idiripita redee sitinawa |
එකල්හි සභික රැළ තරගයට මෙන් මුහුණු සඟවා ගැනුමට වලි කනුයේ එක් සභිකයකු ඇඹැරෙමින් හා අපාසුවෙන් නැගිට බයබෝයි ස්වාමීනී උන් සැම වසරාවසාන විවේකය පිණිස විදෙසගතවයැ යි කියනායැ | ekalhi sabhika rela tharagayata men muhunu sangawa genumata wali kanuye ek sabhikayaku emberemin ha apasuwen negita bayaboyi swameenee un sema wasarawasana wiwekaya pinisa widesagathawaye yi kiyanaye |
නිෂ්පාදන කි්රයාවලියට දායක වන ජනතාව අමතක කළ අයවැයක් | nishpadana kirayawaliyata dayaka wana janathawa amathaka kala ayaweyak |
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෝවිලේ ආගමික වතාවත් හි ද නිරත විය | ehidee janadhipathi mahinda rajapaksha methithuma kowile agamika wathawath hi da niratha wiya |
එම විවාදයේදී සමන්ත විද්යාරත්න මන්ත්රීවරයා හෙළි කළ කරුණු මෙසේය | ema wiwadayedee samantha widyarathna manthreewaraya heli kala karunu meseya |
නව නිළධාරි මණ්ඩලය පහත දැක්වේ | nawa niladhari mandalaya pahatha dekwe |
එෆ් | ef |
වෙනදා වගේම පසුගිය සති අන්තයෙත් චීනයේ බොහෝ නගර ජනතාවගෙන් පිරී ඉතිරී ගියා | wenada wagema pasugiya sathi anthayeth cheenaye boho nagara janathawagen piree ithiree giya |
එම ගැසට් පත්රය අනුව සීනවලට අමතරව ලොකු ලූණු සහ පරිප්පුද එම ශත ක බද්දට මෙරටට ගෙන්විය හැකිය | ema gesat pathraya anuwa seenawalata amatharawa loku lunu saha parippuda ema shatha ka baddata meratata genwiya hekiya |
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ | owun piligeneema sadaha shree lanka boksin sammelanaye niladhareen pirisak katunayaka guwan thotupala wetha pemina sitiyaha |
ප්රමාණයට වඩා අඩු වීම ද ඔවුන් නිරීක්ෂණය කර තිබේ | pramanayata wada adu weema da owun nireekshanaya kara thibe |
නවසීලන්ත පිල පාකිස්ථාන සංචාරයෙන් ඉවත් වීමට හේතු වූ ආරක්ෂක අවදානම කුමක්දැ යි මෙතෙක් හෙළිදරව් කර නැහැ | nawaseelantha pila pakisthana sancharayen iwath weemata hethu wu arakshaka awadanama kumakde yi methek helidaraw kara nehe |
ජේ | je |
අතුරුදන් වු ධීවරයාගේ සිරුර පැලවතු ගඟෙන් සොයා ගනි | athurudan wu dheewarayage sirura pelawathu gangen soya gani |
ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩල යෝජනාවට ශ්රීලනිප සහය | andukrama wyawastha mandala yojanawata shreelanipa sahaya |
දුම්රිය අත්යාවශ්ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය අද වර්ජනය අඛණ්ඩව | dumriya athyawashya sewawak kireeme gesat niwedanaya ada warjanaya akandawa |
ඔය මෙච්චර ලස්සන අහිංසක ගුනවත් හුරැබුහුටි කෙලිපැටියෙක් ගැන කියන කොට කොහේදෝ ඉන්න කොල්ලෙක් ගැන කියවනවා තෝ හදන්න බෑ | oya mechchara lassana ahinsaka gunawath hurebuhuti kelipetiyek gena kiyana kota kohedo inna kollek gena kiyawanawa tho hadanna be |
වසරේ මුල් කාර්තුව සමඟ සන්සන්දනය කරන විට මුල් කාර්තුවේ ශ්රී ලංකා ඇඟලුම් අපනයනය සියයට කින් වැඩි වී ඇති බවත් වසරේ මුල් කාර්තුවේදී ශ්රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන | wasare mul karthuwa samanga sansandanaya karana wita mul karthuwe shree lanka engalum apanayanaya siyayata kin wedi wee ethi bawath wasare mul karthuwedee shree lankawa engalum apanayanayen emarikanu dolar biliyana |
ළමයි ටියුෂන් ගිහින් තමයි ඉගෙනගන්නේ | lamayi tiyushan gihin thamayi igenaganne |
ළඳරුවාට මත්පැන් පෙවීමේ සිද්ධියට ක් අත්අඩංගුවට | landaruwata mathpen peweeme siddhiyata k athadanguwata |
විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කළ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවද පවසයි | wiwidha deshapalana paksha saha siwil sanwidhana kala illeem salaka bala mema theeranaya gath bawada pawasayi |
විනීතා ගමගේ උඩරට වතුකරයෙන් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණයන් හි යෙදෙන රජරට විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ ආචාර්ය ඡන්න ජයසුමන මහතා පවසයි | wineetha gamage udarata wathukarayen wartha wana pilika rogeen atharin athi bahutharaya galanalaye pilika welandunu rogeen bawa rohalwala daththa wishleshanaya kireemen penee yana bawa wakugadu roga pilibanda paryeshanayan hi yedena rajarata wishwa widyalaye waidya peetaye acharya channa jayasumana mahatha pawasayi |
එස් | es |
උසාවියේ ඇසෙන තම නඩු සඳහා පැමිණෙන සාමාන්ය ජනතාවට උසාවි භූමියට යාමට අවසර නොදෙන පොලිස් බලඇණි නීතීඥයින්වද දැඩි පරීක්ෂාවට ලක්කරමින් සිටී | usawiye esena thama nadu sandaha peminena samanya janathawata usawi bhumiyata yamata awasara nodena polis balaeni neetheegnayinwada dedi pareekshawata lakkaramin sitee |
ජනපති ආබාධිත සිසුන් සඳහා මාසිකව රු ක ප්රවාහන දීමනාවක් විදේශ රටවල සේවය කරන ශ්රී ලාංකිකයින්ට මෝටර් රථ ආනයනයේදී බදු සහන සුගතදාස සහ ආර්ප්රේමදාස ක්රීඩාංගණ වැඩි දියුණු කිරීම සඳහා ප්රතිපාදන වෙන් කෙරේ | janapathi abadhitha sisun sandaha masikawa ru ka prawahana deemanawak widesha ratawala sewaya karana shree lankikayinta motar ratha anayanayedee badu sahana sugathadasa saha arpremadasa kreedangana wedi diyunu kireema sandaha prathipadana wen kere |
කේ පියසේන නැමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්විය | ke piyasena nemeththa melesa jeewithakshayata pathwiya |
මෙම අලි පැටවා ගල් වලට වැටිමේන් පසුව වල් අලි රංචුවක් අලි පැටවා ගොඩ ගැනිමට දැවැන්ත උත්සහයක් ගෙන තිබුනද ගල්වලේ ගැඹුරත් සමග එය අසාර්ථක විමේන් පසු අලි පැටවා දමා රංචුව ගොස් තිබු බව කියයි | mema ali petawa gal walata wetimen pasuwa wal ali ranchuwak ali petawa goda genimata dewentha uthsahayak gena thibunada galwale gemburath samaga eya asarthaka wimen pasu ali petawa dama ranchuwa gos thibu bawa kiyayi |
පලයන් සක්කිලියා යන්න | palayan sakkiliya yanna |
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් | ema sakachchawen anathuruwa madhya wetha adahas dekwu demala jathika sandhanaye nayaka ar |
දැන් මේ උවදුර ආසියාව අපි්රකාවට පැතිරිලා | den me uwadura asiyawa apirakawata pethirila |
ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්ය වාර්තා කළා | ka bhu kampanayak ethi wu bawa wides madhya wartha kala |
බළන්ගොඩ පොලිස් බල ප්රදේශයේ මාමල්ගහ ප්රදේශයේ තිදරු මවක් ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇත | balangoda polis bala pradeshaye mamalgaha pradeshaye thidaru mawak gela welalagena siyadiwi nasagena etha |
එමෙන්ම මෙම කොමිසමෙහි සාමාජිකයන් රාජ්ය සේවකයන් වන අතර ඉහලම රාජ්ය සේවකයන් මෙවැනි නරක ආදර්ශ සැපයීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර කරන ලද දූෂණයක් සමිබන්ධව කිසිවක් නොකර සිටීමත් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමි සභාව ඉතා අපකීර්තියට පත්වන අතර අල්ලස් හෝ දූෂණ අධෛර්යය කරනවා වෙනුවට සභාපතිවරයාට එරෙහිව ඇති පැමිණිල්ල විමර්ෂණ නොකිරීම හේතු... | emenma mema komisamehi samajikayan rajya sewakayan wana athara ihalama rajya sewakayan meweni naraka adarsha sepayeema kisiseth anumatha kala noheki athara karana lada dushanayak samibandhawa kisiwak nokara siteemath allas ha dushana wimarshana komisami sabhawa itha apakeerthiyata pathwana athara allas ho dushana adhai... |
මූල්යමය හොරුද නොවන වෙනත් හොරු වර්ගයන් ඇත | mulyamaya horuda nowana wenath horu wargayan etha |
එයාලටත් හීන ඇති නේ ළමයි වෙනුවෙන් | eyalatath heena ethi ne lamayi wenuwen |
ගැලූ දිය කඳට වෙන්කළ නොහැකි වූ අපේ හිතවත්කම ඔබත් එක්ක අපි ගංවතුරෙන් පීඩා විඳින අපේම අය වෙනුවෙන් ඔබේ වටිනා දායකත්වය මේ දැන්ම නාලන්දා විද්යාලයීය මලලසේකර ශාලාවට ගෙනැවිත් භාර දෙන්න බෙහෙවින් අවැසි ද්රව්ය බෝතල් කළ පානීය ජලය වියළි අහාර ද්රව්ය එදිනෙදා පාවිච්චි වන බෙහෙත් වර්ග ඇඳුම් පැදුරු සනීපාරක්ෂක ද්රව්ය වැඩි විස්තර සඳහා අමතන්... | gelu diya kandata wenkala noheki wu ape hithawathkama obath ekka api ganwathuren peeda windina apema aya wenuwen obe watina dayakathwaya me denma nalanda widyalayeeya malalasekara shalawata genewith bhara denna behewin awesi drawya bothal kala paneeya jalaya wiyali ahara drawya edineda pawichchi wana beheth warga endum... |
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති අතර සැකකරුවන් අද මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය | idam arawulak sambandhayen ethi wu bahinbas weemak duradiga yamen mema ghathanaya sidu wee ethi athara sekakaruwan ada mannarama mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya |
ඒමෙන්ම මාධ්ය මගින් ද මෙම කාලය තුල සිදුවු බරපතල ගණයේ වධහිංසාවට ලක් කිරීමේ සිදුවීම් ක් පමණ හෙළිකර සිටියේය | emenma madhya magin da mema kalaya thula siduwu barapathala ganaye wadhahinsawata lak kireeme siduweem k pamana helikara sitiyeya |
ක් පළල සහ | k palala saha |
රජ බිසවට කුරහන් තලප සහ තිත්තයන් හොද්දක් කෑමේ දොළදුකක් හටගෙන ඇතිබව රජතුමා අන්දරේට කීවේය | raja bisawata kurahan thalapa saha thiththayan hoddak keme doladukak hatagena ethibawa rajathuma andareta keeweya |
අනිත් කාරණය වන්නේ අදාළ කාරණාවල දී ඒ ඒ ක්ෂේත්ර සඳහා වූ ප්රාමාණික විශේෂඥයන්ගේ සහ දැනුවත් මැදිහත්කරුවන්ගේ අදහස් සහ යෝජනා ආණ්ඩුව විසින් ගණනකට නොගන්නා බවට සමාජගත වී ඇති මතයයි | anith karanaya wanne adala karanawala dee e e kshethra sandaha wu pramanika wisheshagnayange saha denuwath medihathkaruwange adahas saha yojana anduwa wisin gananakata noganna bawata samajagatha wee ethi mathayayi |
කෙසේවෙතත් විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ මෙම රථයේ හිමිකරුවාට වසර වන තෙක් මෙම රථය පැදවීමට අවස්ථාව නොලැබෙන බවයි | kesewethath wides madhya penwa denne mema rathaye himikaruwata wasara wana thek mema rathaya pedaweemata awasthawa nolebena bawayi |
ලබන ජනවාරි මාසයේ සිදුවන මෙම සංචාරයේ මුලික අරමුණ වන්නේ ශ්රී ලංකාවේ තේ ආශ්රිතව සිදුවන නිරෝධායන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමයි | labana janawari masaye siduwana mema sancharaye mulika aramuna wanne shree lankawe the ashrithawa siduwana nirodhayana katayuthu pilibanda nireekshanaya kireemayi |
පළාත් පාලන ආයතන සක්රියව තිබුණානම් මේ ප්රශ්න ඇතිවන්නේ නැහැ | palath palana ayathana sakriyawa thibunanam me prashna ethiwanne nehe |
ඒ හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වීම ගැන හරක්කටා සිටියේ දැඩි වෛරයකින් යුතුවය | e heroyin thogaya athadanguwata pathweema gena harakkata sitiye dedi wairayakin yuthuwaya |
ද සිල්වා විනිසුරුවරයා ප්රජාතන්ත්රවාදී රාජ්ය සංස්ථාවක ගම්යමානය වන්නේ තමන්ව පාලනය කරනු ලැබීමට පාලිතයා තුළ ඇති අනුමැතිය විවිධ වූත් ප්රතිවිරෝධී වූත් මූලයන්ගෙන් එන පුළුල්ම තොරතුරු ව්යාප්තියේ සහායෙන් ඇති කෙරෙන ප්රමාණවත් ප්රවෘත්ති සහ සාකච්ඡා මත පදනම් වන දෙයක් වන බව පෙන්වා දුනි | da silwa winisuruwaraya prajathanthrawadee rajya sansthawaka gamyamanaya wanne thamanwa palanaya karanu lebeemata palithaya thula ethi anumethiya wiwidha wuth prathiwirodhee wuth mulayangen ena pululma thorathuru wyapthiye sahayen ethi kerena pramanawath prawththi saha sakachcha matha padanam wana deyak wana bawa penwa... |
ජනාධිපතිවරයා මලයාසියාව බලා පිටත්ව යයි | janadhipathiwaraya malayasiyawa bala pitathwa yayi |
ඒ වගේම රටින් බැහැරව සිටින ස | e wagema ratin beherawa sitina sa |
ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා | e yatathe mahajana samaya pawathwagena yema wenuwen onema thenakata awasarayakin thorawa ethulu weeme hekiyawa onema ayaku athadanguwata geneeme hekiyawa pawathinawa |
මේ අතර ඉන්දීය ධීවර යාත්රා ක් ශ්රී ලංකාව භාරයේ ඇති අතර ඉන් ක් හෙට දිනයේ දී නිදහස් කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්යාංශය පැවසුවේය | me athara indeeya dheewara yathra k shree lankawa bharaye ethi athara in k heta dinaye dee nidahas kireemata katayuthu karana bawa dheewara amathyanshaya pewasuweya |
විශ්ව විද්යාලය යනු ලතින් භාෂාවෙන් බෙදී භාෂිතයක් වන අතර එය ශික්ෂණය සහ පර්යේෂණය අතර එකතුවක් මගින් අපක්ෂපාති යථාර්ථය ගවේෂණය කරනු ලබන ස්ථානයක් ලෙස හදුනා ගනී | wishwa widyalaya yanu lathin bhashawen bedee bhashithayak wana athara eya shikshanaya saha paryeshanaya athara ekathuwak magin apakshapathi yatharthaya gaweshanaya karanu labana sthanayak lesa haduna ganee |
ඒ සිද්ධි සිදුවීමට අවශ්ය කටයුතු ආණ්ඩුව ඉටුකර තිබෙනවා | e siddhi siduweemata awashya katayuthu anduwa itukara thibenawa |
නමුත් එහෙම එකක් නෑ | namuth ehema ekak ne |
ඩයිනමික් මෝටර්ස් සමාගම මෝටර් කාර් බර වාහන හා මෝටර් සයිකල් සඳහා අවශ්ය සියලූම මාදිලියේ ළිහිසි තෙල් විසඳුම් සැපයෙන සමාගමක් වන අතර මූතූල් ළිහිසි තෙල් ශී්ර ලංකාව පුරා විසිරී සිටින ඩයිනමක් මෝටර්ස් අලෙවි නියෝජිතයන් වෙතින් ලබාගත හැක | dayinamik motars samagama motar kar bara wahana ha motar sayikal sandaha awashya siyaluma madiliye lihisi thel wisandum sepayena samagamak wana athara muthul lihisi thel sheera lankawa pura wisiree sitina dayinamak motars alewi niyojithayan wethin labagatha heka |
ඊයේ උදෑසන | eeye udesana |
ට පමණ ගම්පහ රෝහල අසල නවතා තිබියදී හමුවු මෝටර් රථයේ තිබී ටී ගිනි අවි ක් සොයා ගැනුනා | ta pamana gampaha rohala asala nawatha thibiyadee hamuwu motar rathaye thibee tee gini awi k soya genuna |
කවදාහරි මියුසිකල් වැඩ සටහනක් නිවේදනය කිරීමේ අදහස තිබුණා | kawadahari miyusikal weda satahanak niwedanaya kireeme adahasa thibuna |
අපි කවදත් ගොවින්ට අත දෙන ආයතනයක් | api kawadath gowinta atha dena ayathanayak |
නමුත් මේ කාලය පුරාම එම මිනිසුන්ට සිය ජීවිතය ගෙන යාමට සිදුවූයේ වහලුන් සේ අනෙක් ජනයාට සාපේක්ෂව කිසිදු අයිතිවාසිකමක් භුක්ති විදිමින් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ | namuth me kalaya purama ema minisunta siya jeewithaya gena yamata siduwuye wahalun se anek janayata sapekshawa kisidu ayithiwasikamak bhukthi widimin nowana bawa amuthuwen kiwa yuthu nowe |
ඒක මහා ඝෝෂාවක් එක්ක වැඩ අරඹනවා | eka maha ghoshawak ekka weda arambanawa |
සම්බන්ධන් මහතා තම බලතල උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු විවාදවලදී තමාට අදහස් දැක්වීමට විවාද කිරීමට අවස්ථාව නොදෙමින් තම වරප්රසාදය කඩකරමින් කටයුතු කරමින් සිටිවනවා | sambandhan mahatha thama balathala upayogee karaganimin parlimenthu wiwadawaladee thamata adahas dekweemata wiwada kireemata awasthawa nodemin thama waraprasadaya kadakaramin katayuthu karamin sitiwanawa |
වෙනස්කම් දෙකක් සමග ශ්රී ලංකා පිළ පන්දුව ඉල්ලයි | wenaskam dekak samaga shree lanka pila panduwa illayi |
ව්යාපාරික කටයුතු පහසු කිරීම සඳහා ම කැපවුන මෙම සංසදය පෞද්ගලික අංශයේ ව්යාපාරික කටයුතුවලට අදාළ කාර්ය පටිපාටි නියාමන ගැටලු විසඳීම සඳහා සජීවි සංවාද මණ්ඩපයක් සපයන අතර ව්යාපාරික කටයුතු පහසු කිරීමේ මිත්රශිලි පරිසරයක් නිර්මාණය කරමින් ස්වකීය ව්යාපාරික ගැටලුවලට එම අවස්ථාවේ ම විසඳුම් සොයා ගැනීමට පහසුකම් සලසනු ඇත | wyaparika katayuthu pahasu kireema sandaha ma kepawuna mema sansadaya paudgalika anshaye wyaparika katayuthuwalata adala karya patipati niyamana getalu wisandeema sandaha sajeewi sanwada mandapayak sapayana athara wyaparika katayuthu pahasu kireeme mithrashili parisarayak nirmanaya karamin swakeeya wyaparika getaluwala... |
පවතින ගෑස් හිගය හේතුවෙන් නාගරික ජනතාව සහ හෝටල් ආපනශාලා බේකිරි හිමියෝ ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටිති | pawathina ges higaya hethuwen nagarika janathawa saha hotal apanashala bekiri himiyo ethulu boho pirisak apahasuthawata pathwa sitithi |
ඕස්ට්රලියානු පන්දු යවන්නන් හමුවේ ශ්රී ලංකා පිළ දැඩි අසීරුතාවයේ | ostraliyanu pandu yawannan hamuwe shree lanka pila dedi aseeruthawaye |
දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ මාසික සැසි වාරය ආරම්භ වුණා | dakunu palath sabhawe sabhapathi somawansha kodagodage pradhanathwayen ada perawaruwe masika sesi waraya arambha wuna |
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්යම රාත්රී | adhyayana podu sahathika pathra samanya pela wibhagayata adala upakaraka panthi pewethweema ada madhyama rathree |
ඒ අවස්ථාවේ දී බහුතරය අහිමි නිසා සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තම පක්ෂ නායකත්වයේ සහ නීතිමය උපදෙස් ලබාගත යුතුව ඇති බවයි | e awasthawe dee bahutharaya ahimi nisa sabhapathiwaraya pewasuwe e sambandhayen thama paksha nayakathwaye saha neethimaya upades labagatha yuthuwa ethi bawayi |
හෙට දිනයේදී මැතිවරණය සාමකාමීව පැවැත්වීමට බාධා කරන කවර පාර්ශවයකට වුවද එරෙහිව නීතිය ක්රිබයාත්මක කරන ලෙසටත් අවශ්යරනම් වෙඩි තැබීම දක්වා ක්රිකයාමාර්ග ගැනීමටත් පොලිසිය වෙත මැතිවරණය කොමසාරිස්වරයා දන්වා තිබේ | heta dinayedee methiwaranaya samakameewa pewethweemata badha karana kawara parshawayakata wuwada erehiwa neethiya kribayathmaka karana lesatath awashyaranam wedi thebeema dakwa krikayamarga geneematath polisiya wetha methiwaranaya komasariswaraya danwa thibe |
පියවර දස වසරක සැමරුම සනිටුහන් කරනු වස් ඊට සම්බන්ධ වූ පාර්ශවයන් ගණනාවකටම සම්මාන ප්රදානය කිරීමට ද පියවර ගැනුණි | piyawara dasa wasaraka semaruma sanituhan karanu was eeta sambandha wu parshawayan gananawakatama sammana pradanaya kireemata da piyawara genuni |
මංජුල පෙරේරා නැමැත්තා බාන්ස් පෙදෙසේ ලිපිනයක් සඳහන් කරමින් මාධ්යවේදීන්ට දැනුම් දුන්නේ මෙම කාන්තාව මාධ්ය හමුවක් පවත්වන බැවින් ඊට සහභාගිවීමට පැමිණෙන ලෙසයි | manjula perera nemeththa bans pedese lipinayak sandahan karamin madhyawedeenta denum dunne mema kanthawa madhya hamuwak pawathwana bewin eeta sahabhagiweemata peminena lesayi |
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජල සම්පාදන රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා අපි සම්බන්ධ කර ගත්තෙමු | me pilibandawa sakachcha kireema sandaha jala sampadana rajya amathya sanath nishantha mahatha api sambandha kara gaththemu |
තමිල්නාඩු වැසියන්ට තදබදයකින් තොරව ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට ඔසුහල් සහ වෙළෙඳසැල් පෙරේදා සහ ඊයේ විවෘතව තැබුණි | thamilnadu wesiyanta thadabadayakin thorawa ahara saha aushadha miladee geneemata osuhal saha welendasel pereda saha eeye wiwthawa thebuni |
දැනට ප්රසිද්ධියට පත්ව ඇති වාර්තාවන්ට අනුව නෙළුම් කුලුන ගොඩනැගීම භාර දී ඇත්තේ මේ සමාගම සහ චයිනා නැෂනල් ඉලෙක්ට්රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් යන සමාගම් දෙකෙන් සමන්විත චීන සමූහ ව්යාපාරයකටයි | denata prasiddhiyata pathwa ethi warthawanta anuwa nelum kuluna godanegeema bhara dee eththe me samagama saha chayina neshanal ilektroniks impot enn ekspot kopareshan yana samagam deken samanwitha cheena samuha wyaparayakatayi |
මේ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්ය දුමින්ද දිසානායක මහතා සමග අදාළ අමාත්යවරු පිරිස විශේෂ සාකච්ඡුාවක් කැඳවා ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි | me pilibanda awasan theeranaya geneema sandaha kshikarma amathya duminda disanayaka mahatha samaga adala amathyawaru pirisa wishesha sakachchuawak kendawa etheyi wartha wediduratath sandahan karayi |
එම නිසා ඔබ ඉගෙන ගන්නේ ඇයි ද යන්න පිළිබඳව ඔබට පැහැදිලි අරමුණක් ඇති අතර ලබාගත් තොරතුරු බොහෝ විට මාතෘකාවට අදාළ වන බැවින් එය අර්ථවත් කරයි | ema nisa oba igena ganne eyi da yanna pilibandawa obata pehedili aramunak ethi athara labagath thorathuru boho wita mathkawata adala wana bewin eya arthawath karayi |
මෛතී්ර භාවනාව සුදුසු ශාන්ති කර්මයකි | maitheera bhawanawa sudusu shanthi karmayaki |
පොදුරාජ්ය මණ්ඩලයීය රාජ්ය නායක සමුළුව සඳහා ඉන්දීය අග්රාමාත්යවරයාට ඇරයුම් කිරීම වෙනුවෙන් විදේශ අමාත්යවරයා ඉන්දියාවට ගොස් තිබේ | podurajya mandalayeeya rajya nayaka samuluwa sandaha indeeya agramathyawarayata erayum kireema wenuwen widesha amathyawaraya indiyawata gos thibe |
මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා | me akarayata hema awuruddadema nimalarajan sanwidhanaya wisin katayuthu karanawa |
ලකෂයක රට සල්ලි චාජරෙන් පනී | lakashayaka rata salli chajaren panee |
ගංජා මිශ්රිත විෂ මත්ද්රව්ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ | ganja mishritha wisha mathdrawya thogayak langa thabagena siti pudgalayeku katunayaka guwanthotupala poleesiya wisin athadanguwata gena thibe |
බල්ලා පාන් කපන පිහිය | balla pan kapana pihiya |
මොනව උනත් රට වහන්නෙ නෑ ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න කියලා | monawa unath rata wahanne ne jeewithe ennathata ha dewiyanta baradenna kiyala |
ඒවා නම් ෆොන්සේකා නිදහස්කර ගැනීමට කරගෙන යන ප්රචාරක උදඝෝෂනික ව්යාපාරය විශ්ව විද්යාල ශිෂ්ය ව්යාපාරයට නායකත්වය දෙමින් කරගෙන යන අධ්යාපන අයිතියේ උද්ඝෝෂනික ව්යාපාර සහ යුද්ධයෙන් පීඩිත දෙමළ ජනයාගේ එදිනෙදා ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිමින් කරගෙන යන ව්යාපාර යනාදිය වේ | ewa nam fonseka nidahaskara geneemata karagena yana pracharaka udaghoshanika wyaparaya wishwa widyala shishya wyaparayata nayakathwaya demin karagena yana adhyapana ayithiye udghoshanika wyapara saha yuddhayen peeditha demala janayage edineda illeem wenuwen penee sitimin karagena yana wyapara yanadiya we |
අධ්යාපනය ලබන දරුවනි ඔබට බාධා ඇතිවිය හැකි බැවින් ප්රවේශම් වන්න | adhyapanaya labana daruwani obata badha ethiwiya heki bewin prawesham wanna |
කොහොමටත් බැඳුම්කර මංකොල්ලය සිද්ධවුණු දිනවලම රනිල් මෛත්රී අතර බරපතළ ගැටීමක් ඇති වූයේය | kohomatath bendumkara mankollaya siddhawunu dinawalama ranil maithree athara barapathala geteemak ethi wuyeya |
දකුණු ආසියානු මහද්වීපයෙන් තවමත් රෝගීන් තුන්දෙනෙකු පමණක් වාර්තා වී ඇතැයිද මේ සදහා සෞඛ්ය පද්ධතියේ සූදානමක් පවතින අතර ජනතාව අනවශ්ය බියක් ඇතිකරගත යුතු නැතැයිද විශේෂඥ වෛද්ය සමිත ගිණිගේ මහතා කියා සිටියේය | dakunu asiyanu mahadweepayen thawamath rogeen thundeneku pamanak wartha wee etheyida me sadaha saukya paddhathiye sudanamak pawathina athara janathawa anawashya biyak ethikaragatha yuthu netheyida wisheshagna waidya samitha ginige mahatha kiya sitiyeya |
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප්රකාශ කළ ආකාරයටම මෙම වසරේ දී මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇතැයි ද අමාත්යවරයා කියා සිටියේය | e hethuwen janadhipathiwaraya pasugiya dineka prakasha kala akarayatama mema wasare dee methiwaranaya pewethwiya noheki wanu etheyi da amathyawaraya kiya sitiyeya |
සම්බාහන මධ්යස්ථානයක සේවිකාවක බිය ගන්වා මුදල් පැහැර ගැනීම එවැනි එක් සිද්ධියකි | sambahana madhyasthanayaka sewikawaka biya ganwa mudal pehera geneema eweni ek siddhiyaki |
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් තිබේ | e anuwa meratin wartha wu kowid marana sankyawa k dakwa ihala gos thibe |
කවුරුත්ම ඒ ගැන දන්නේ නැහැ | kawuruthma e gena danne nehe |
මගේ ගම මාතලේ ගලේවෙල | mage gama mathale galewela |
විගමනික මවකට රජයෙන් හා ගමනාන්ත රටෙහි තානාපති කාර්යාලවලින් මනා සේවාවක් හිමිවිය යුතු අතර අන්තර්ජාතික සංක්රමණික අයිතිවාසිකම් වැනි වරප්රසාද ද හිමි විය යුතු බව ය | wigamanika mawakata rajayen ha gamanantha ratehi thanapathi karyalawalin mana sewawak himiwiya yuthu athara antharjathika sankramanika ayithiwasikam weni waraprasada da himi wiya yuthu bawa ya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.