Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ පුංචි දුපත ලංකා සිතියමෙන් මැකීමට පෙර රැක දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා | me punchi dupatha lanka sithiyamen mekeemata pera reka denna kiyala api illa sitinawa |
ඔක්ස්ෆර්ඞ් සරසවියේ උගත් ශ්රී ලාංකිකයන්ට මා සවන්දී ඇත | oksfarn sarasawiye ugath shree lankikayanta ma sawandee etha |
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් සමුළුවට අද එක්වෙමින් | hitapu janadhipathiwaraya me bawa kiya sitiye shree lanka podujana peramune mahanuwara disthrik samuluwata ada ekwemin |
ලොරි දෙකක් ගැටී තිදෙනෙකු රෝහලේ | lori dekak getee thideneku rohale |
ඒවා ඔක්කොම කියන තරම් ලේසි නැහැ | ewa okkoma kiyana tharam lesi nehe |
නමුත් ලෝකය බලා සිටියදී එම සැකකාර බුද්ධි අංශ නිළධාරියාට ඇප ලබා දුන්නා | namuth lokaya bala sitiyadee ema sekakara buddhi ansha niladhariyata epa laba dunna |
සොබාදහම විසින් අපට උරුම කර ඇති සම්පත් ප්රයෝජනයට ගැනීමට අදට ද ජාතික ප්රතිපත්තියක් නැත | sobadahama wisin apata uruma kara ethi sampath prayojanayata geneemata adata da jathika prathipaththiyak netha |
ගොඩක් ක්රීඩකයන් ජාතික කණ්ඩායමට වඩා තමන්ගේ අන්තර් සමාජ කණ්ඩායම් ප්රධාන කරගෙන තියෙන්නේ | godak kreedakayan jathika kandayamata wada thamange anthar samaja kandayam pradhana karagena thiyenne |
විදේශ විනිමය අර්බුදය හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ පිළියම් පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ | widesha winimaya arbudaya hamuwe karmanthakaruwan muhuna dena abhiyoga saha piliyam pilibanda deerghawa sakachchawata lak kerina |
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ විගණකාධිපති වාර්තාව අද කෝප් කමිටුවට | maha benku bendumkara siddhiya sambandha wiganakadhipathi warthawa ada kop kamituwata |
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මසක් වයසැති කුඩා ගැහැනු දරුවෙක් | melesa miyagos eththe awuruddayi masak wayasethi kuda gehenu daruwek |
එසේම ඒ සැමරුම වෙනත් අවුරුදුවලදී මෙන් දකුණේ විශාල විරෝධයකට මේ අවස්ථාවේ හේතුවක් වූයේද නැත | esema e semaruma wenath awuruduwaladee men dakune wishala wirodhayakata me awasthawe hethuwak wuyeda netha |
නමුත් අද මාලදිවයින ඩොලර් ක් | namuth ada maladiwayina dolar k |
සී | see |
පසුගිය වර්ෂයන් තුළ බුද්ධිමය සහ යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් සමඟින් අධ්යයන පර්යේෂණ සහ ප්රවේශ ක්ෂේත්රවල සැලකිය යුතු ප්රගතියක් සහ සංවර්ධනයක් අත්කර ගැනීමට රුහුණ විශ්වවිද්යාලය සමත්ව තිබේ | pasugiya warshayan thula buddhimaya saha yatithala pahasukamwala selakiya yuthu diyunuwak samangin adhyayana paryeshana saha prawesha kshethrawala selakiya yuthu pragathiyak saha sanwardhanayak athkara geneemata ruhuna wishwawidyalaya samathwa thibe |
හිටපු ජනපතිවරු මහජන මුදලින් නඩත්තු කරන්නේ නෑ අනුර | hitapu janapathiwaru mahajana mudalin nadaththu karanne ne anura |
ඒ අතර රණවිරුවන් තමන්ගේ අනුදැනුමකින් තොරව අත්අඩංගුවට ගන්නා බව මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ගෝරනාඩු කළේය | e athara ranawiruwan thamange anudenumakin thorawa athadanguwata ganna bawa maithripala sirisena janadhipathiwaraya wisin goranadu kaleya |
බදුල්ලට නිවාඩුයි | badullata niwaduyi |
මේ තත්වය තුළ රුපියල අවප්රමාණය කිරීමෙන් කිසිදු සෙතක් වෙන්නෑ | me thathwaya thula rupiyala awapramanaya kireemen kisidu sethak wenne |
අවසන වසරේ විශ්රාම යන විට ඔහුගේ වයස අවුරුදු ක් විය | awasana wasare wishrama yana wita ohuge wayasa awurudu k wiya |
නමුත් සෞඛ්ය නියෝජ්ය ඇමති ලලිත් දිසානායකගේ පුත් චමිල දිසානායක ජගත් බාලසූරිය ඇමතිවරායගේ පුත් තාරක බාලසූරිය වයි | namuth saukya niyojya emathi lalith disanayakage puth chamila disanayaka jagath balasuriya emathiwarayage puth tharaka balasuriya wayi |
අතීතයේ මේ යාල ප්රදේශයේ සිතුල්පව්ව සහ ආකාශ චෛත්යය නමින් පැරණි පුදබිම් දෙකක් පැවතියා | atheethaye me yala pradeshaye sithulpawwa saha akasha chaithyaya namin perani pudabim dekak pewathiya |
එච් | ech |
පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ හිදෝගම පොලිසිය සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී මෙම ව්යාජ ගිණුම් සකසා ඇත්තේ එම දුරකතනයට අදාළව යැයි තහවුරු වූ බව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකය පවසයි | pasuwa e sambandhayen wimarshanayak sidu kala hidogama polisiya sekapita pudgalayaku athadanguwata gena in anathuruwa ohuge jangama durakathanaya pareeksha kireeme dee mema wyaja ginum sakasa eththe ema durakathanayata adalawa yeyi thahawuru wu bawa polis thorathuru thakshana ekakaya pawasayi |
කෙසේවෙතත් බැරක් ඔබාමා එක් උත්සවයක කථාවක් පැවැත්වීමට ලබාගන්නා මුදල මෙතෙක් අනාවරණ වී නැහැ | kesewethath berak obama ek uthsawayaka kathawak pewethweemata labaganna mudala methek anawarana wee nehe |
ක පෙර බදු ලාභයක් වාර්තා කර ඇතත් මාර්තු දිනෙන් අවසන් වූ වසර සඳහා සලකා බලන කල්හි එය සියයට | ka pera badu labhayak wartha kara ethath marthu dinen awasan wu wasara sandaha salaka balana kalhi eya siyayata |
එතකොට ආණ්ඩුව මේ ෂෝ එක කළාට මේකෙ බොරුව විතරයි යන්නෙ කියලා ජනතාව දැන් ඇත්ත දන්නවා | ethakota anduwa me sho eka kalata meke boruwa witharayi yanne kiyala janathawa den eththa dannawa |
අනුරාධපුර දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජික උපාධිධාරීන් සමඟ අද අනුරාධපුරයේදී පැවති සාකච්ජාවකදී මන්ත්රීවරයා මේ බව පැවැසීය | anuradhapura disthrikkaye shree lanka nidahas paksha samajika upadhidhareen samanga ada anuradhapurayedee pewathi sakachjawakadee manthreewaraya me bawa peweseeya |
පොලිස් කොස්තාපල් ඝාතනයේ තවත් සැකකරුවන් ක් සොයා විමර්ශණ වීඩියෝ | polis kosthapal ghathanaye thawath sekakaruwan k soya wimarshana weediyo |
මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න කුම්බභදූව අඹසෙවන ආසන්න ප්රදේශයේ පදිංචි මිසල් මල්ලවආරච්චි නැමැති හැවිරිදි හැවිරිදි පාසල් සිසුවෙකු වන අතර අනතුරින් තවත් පහළොස් හැවිරිදි සිසුවෙක් තුවාල ලබා ඇත | mese miyagos eththe meegahathenna kumbabhaduwa ambasewana asanna pradeshaye padinchi misal mallawaarachchi nemethi hewiridi hewiridi pasal sisuweku wana athara anathurin thawath pahalos hewiridi sisuwek thuwala laba etha |
යකෝ අප්පච්චිත් සරම දිගට ඇදගන ඉන්නෙ නෑනා | yako appachchith sarama digata edagana inne nena |
මෙම එන්නත ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය සඳහා ද ඉදිරිපත් කර තිබුණේ ජනවාරි මාසයේ වුණත් ඔවුනුත් මෙය අද දක්වා අනුමත කර තිබුණේ නෑ | mema ennatha loka saukya sanwidhanaye anumethiya sandaha da idiripath kara thibune janawari masaye wunath owunuth meya ada dakwa anumatha kara thibune ne |
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ඒ | mema pethsame wagauththarakaruwan lesa namkara eththe kurunegala shikshana rohale adhyaksha e |
කෙසේ වෙතත් රවීන්ද්රන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල විශේඥ අධිකරණ වෛද්ය ඒස් | kese wethath raweendrange pashchath marana pareekshanaya sidukala wishegna adhikarana waidya es |
මෙම මිනිස් ජාවාරම් හා ඔහුගේ දේශීය නියෝජිතයා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් දාමය තුළ විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණාවක් තිබේ | mema minis jawaram ha ohuge desheeya niyojithaya athadanguwata pathweeme siduweem damaya thula wishesha awadhanayata lak kala yuthu karanawak thibe |
ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා | ta katunayaka guwanthotupola wetha pemina thibuna |
ඊ නායකත්වය හමුවේ වුණු ප්රධාන ගැටළු වුණි | ee nayakathwaya hamuwe wunu pradhana getalu wuni |
ශ්රී ලංකා ආර්ථිකය යනු පෞද්ගලික අංශය මිස ආණ්ඩුව නොවේ | shree lanka arthikaya yanu paudgalika anshaya misa anduwa nowe |
ප්රදේශ කිහිපයකට වැසි වාර | pradesha kihipayakata wesi wara |
වැලිවේරිය සිද්ධියෙන් සමාජයට ලබාදුන් පණිවුඩය ජනතාව බැරෑරුම්ව සැලකිල්ලට ගන්න තව කොපමණ කාලයක් ගතවෙයිද කියන එක ප්රශ්නයක් | weliweriya siddhiyen samajayata labadun paniwudaya janathawa bererumwa selakillata ganna thawa kopamana kalayak gathaweyida kiyana eka prashnayak |
මේ අතර ප්රවෘත්ති සාකච්ඡාවේ දී අසන ලද ප්රශ්න වලට පිළිතුරු දෙමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකා දූත මණ්ඩල ප්රධානී මසහිරෝ නොසාකි පවසා සිටියේ | me athara prawththi sakachchawe dee asana lada prashna walata pilithuru demin jathyanthara mulya aramudale shree lanka dutha mandala pradhanee masahiro nosaki pawasa sitiye |
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා චූදිතට හා චෝදනාවන් සඳහා වසර බැගින් වසර ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර අදාළ චෝදනා දෙක සඳහා රුපියල් බැගින් රුපියල් ක දඩයක් නියම කෙරුණි | e anuwa idiripath wu karunu salaka belu hambanthota mahadhikarana winisuru priyantha liyanage mahatha chudithata ha chodanawan sandaha wasara begin wasara ka barapathala weda sahitha sira danduwamak niyama kala athara adala chodana deka sandaha rupiyal begin rupiyal ka dadayak niyama keruni |
එහිදී වහාම ක්රියාත්මක වූ පොලිසිය සහ ත්රිකුණාමලය ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ | ehidee wahama kriyathmaka wu polisiya saha thrikunamalaya gini niweeme ekakaye niladhareen ekwa ginna meda pewethweemata katayuthu kala bawayi wartha wanne |
කි්රකට් කි්රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන විස්ඩන් සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී්ර ලාංකික කි්රකට් ලෝලීන්ටත් තිබේ | kirakat kiradawatama wenwu lokaye palamu weni warshikaya wana wisdan sangarawe ethulath wisheshanga kiyeweeme awasthawa ada sita sheera lankika kirakat loleentath thibe |
කෙසේ වෙතත් බුද්ධිමත්ව මේ දෙස බැලූවොත් පෙනී යන කාරණය වන්නේ දෘෂ්ටිවාදීමය වශයෙන් තිස්ස විතාරණ පෙලෙන අගතීන් කෙසේ වෙතත් ඩොමිනියන් තත්වය අපේ ජනතාවට වඩාත් යෝග්ය වන්නට තිබුණු බවයි | kese wethath buddhimathwa me desa beluwoth penee yana karanaya wanne dshtiwadeemaya washayen thissa witharana pelena agatheen kese wethath dominiyan thathwaya ape janathawata wadath yogya wannata thibunu bawayi |
යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන ක් වටිනා යුධමය ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දිම සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඇමරිකානු කොංග්රසය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා | yukrenayata emarikanu dolar biliyana k watina yudhamaya arthika saha manusheeya adhara laba dima sandaha janadhipathi jo bayidn wisin emarikanu kongrasaya wetha yojanawak idiripath kara thibenawa |
මෙරටේ ජාතිවාදී වචනය ගෙනාවේ කාලකන්නි ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් | merate jathiwadee wachanaya genawe kalakanni ethem deshapalana paksha kihipayak |
දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි | deshapalana asthawarathwayan ha indiyawa samaga getum da ehi ithihasaya pura ma edee yayi |
අදාල පුද්ගලයා ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන් | adala pudgalaya arakshaka kemarawaka satahanwa thibune me akarayen |
ඇත්තටම පිළිකා රෝහල කියන්නේ එන්න එන්න රෝගීන් වැඩිවෙන ස්ථානයක් | eththatama pilika rohala kiyanne enna enna rogeen wediwena sthanayak |
ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය | owun pilibanda pareekshana sidukireemaya |
ශ්වෙත මාර්තු යූටීසී සහයෝගය පළ කරමි මාර්තු යූටීසී විරුද්ධත්වය පළ කරමි | shwetha marthu yuteesee sahayogaya pala karami marthu yuteesee wiruddhathwaya pala karami |
රුපවාහිනී නාළිකා ඔස්සේ පමණක් නොව සමාජ මාධ්ය පරිහරණය තුළින් ද බොහෝ දෙනා එය දැක බලාගන්නට ඇත | rupawahinee nalika osse pamanak nowa samaja madhya pariharanaya thulin da boho dena eya deka balagannata etha |
බේරාගත් ශ්රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්ය විද්යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්රකාශ කර ඇත | beragath shree lankikayan hath dena kupiyansk waidya widyalaye sisun bawath ikuth marthu masa rusiyanu hamuda owun allagena karkiw palathe godanegillaka bim mahalaka randawa gena sita ethi bawath janadhipathi selenski ehidee prakasha kara etha |
නොඑසේනම් ජනතාවට සිතාගැනීමට ඉතිරිව ඇත්තේ උපකරණ පැවතියද ආණ්ඩුවට ඔළුවක් නොමැති බව පමණය | noesenam janathawata sithageneemata ithiriwa eththe upakarana pewathiyada anduwata oluwak nomethi bawa pamanaya |
ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තාවන්නේ | ta janadhipathi lekam karyalaye dee mema sakachchawa pewethwenu ethi bawayi warthawanne |
එම ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත්තේ පල්ලේකැලේ පිහිටි අභිනවයෙන් ඉදිකළ පළාත් සභා ශ්රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වෙන බවය | ema lipiye wediduratath danwa eththe pallekele pihiti abhinawayen idikala palath sabha shrawanagarayedee mema wedasatahana pewethwena bawaya |
මගෙන් මොනාද ජීවිතේට ඕනෙ | magen monada jeewitheta one |
අජන්ත කුමාර අගලකඩඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද කැබිනට් මණ්ඩලයේ දී ප්රකාශ කළේය | ajantha kumara agalakadaindhana mila wedi kireeme adahasak netheyi kanija thel sanwardhana emethi arjuna ranathunga mahatha ada kebinat mandalaye dee prakasha kaleya |
චිංගීස් අයිත්මාතව් කීප වරක් මුණගැසී ඔහු හා අදහස් බෙදාගත් සිංහල ලේඛකයෙක් සිටී | chingees ayithmathaw keepa warak munagesee ohu ha adahas bedagath sinhala lekakayek sitee |
වන සංශෝධනය හරහා උත්සහා කරන මමයි රාජ්ය යන අධිපතිවාදී මතය එය තවත් මනාවට සනාථ කරමින් සීටි | wana sanshodhanaya haraha uthsaha karana mamayi rajya yana adhipathiwadee mathaya eya thawath manawata sanatha karamin seeti |
එල් | el |
විරෝධී වැඩවර්ජනය සාර්ථකයි | wirodhee wedawarjanaya sarthakayi |
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවක පෙර අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි | hitapu agawinisuru acharya shirani bandaranayaka mahathmiya meeta tika welawaka pera allas ho dushana wimarshana komishan sabhawata pemini bawa ada derana warthakaru pawasayi |
ශ්රමයේ උරුමය හිමි සර්ව සාධාරණ අයිතිවාසිකම් සහිත එකම මිනිස් සමූහයක් ලෙස අප අපගේ හිමිකම් හා අන්යෝන්ය සහජීවනයද උවදුරින් තොර ජීවන පරිසරයක්ද උදෙසා එකාවන්ව කටයුතු කිරීමේ අපේක්ෂාවන් වඩාත් තිර ලෙස ඉදිරියට ගෙන යාමට මෙවර මැයි දිනයේදී අදිටන් කර ගත යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා | shramaye urumaya himi sarwa sadharana ayithiwasikam sahitha ekama minis samuhayak lesa apa apage himikam ha anyonya sahajeewanayada uwadurin thora jeewana parisarayakda udesa ekawanwa katayuthu kireeme apekshawan wadath thira lesa idiriyata gena yamata mewara meyi dinayedee aditan kara gatha yuthu bawa janadhipathi mai... |
පවතින අධික වර්ෂාවත් සමග නිවාස වලට සහ ප්රධාන මාර්ග වලට පස් කදු කඩා වැටිමේ දැඩි අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිලිමත්ව සිටින ලෙසයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ | pawathina adhika warshawath samaga niwasa walata saha pradhana marga walata pas kadu kada wetime dedi awadhanamak pawathina nisa e pilibadawa selakilimathwa sitina lesayi nuwaraeliya disthrik apada kalamanakarana ekakaya janathawagen illa sitinne |
ඇල්ල සංචාරක හෝටලය කොල්ලකෑ කල්ලිය නිදැල්ලේ ඒ අතරේ මාධ්යවේදියාට මරණ තර්ජන | ella sancharaka hotalaya kollake kalliya nidelle e athare madhyawediyata marana tharjana |
පාකිස්ථාන පළමු ඉනිම ලකුණු කට සීමා වෙයි | pakisthana palamu inima lakunu kata seema weyi |
පුද්ගලයන්ගේ මුහුණු මාරු වීමෙන් කිසිවක් සිද්ධ නොවන බව යුද අපරාධ මෙන් පැහැදිලි දෙයක් | pudgalayange muhunu maru weemen kisiwak siddha nowana bawa yuda aparadha men pehedili deyak |
සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්රිෂාන්ත සම්පත් ජයසිංහ ගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පවත්වනවා | suriyawewa polis sthanadhipathi polis pareekshaka krishantha sampath jayasinha ge upades paridi wedidura pareekshana pawathwanawa |
ණය ගෙවන්න සහ අනෙක් වැඩ කර ගන්න අපට පුළුවන් නම් අලුතෙන් කෙනෙක් අවශ්ය ද මූල්ය අරමුදලට ගියා කියා සංචාරකයන් වැඩි වෙනවාද අපනයන විදේශ ලැබීම් වැඩිවෙනවාද නැහැ | naya gewanna saha anek weda kara ganna apata puluwan nam aluthen kenek awashya da mulya aramudalata giya kiya sancharakayan wedi wenawada apanayana widesha lebeem wediwenawada nehe |
මෙසේ නිවැරදි දිවි පැවැත්ම පිළිබඳව දැන ඒ අනුව පැවැතීම පුද්ගලයාගේ නිරෝගී බවට හේතුවක් වන අතර ඔහු ශතවර්ෂාදික කාලයක් ජීවත්වන බව ස්වස්ථවෘත්තං යථොද්දිෂ්ටං යඃ සම්යගනුතිෂ්ඨති ස සමාඃ ශතමව්යාධිරායුෂා න වියුජ්යතෙ යන පාඨයෙන් පෙන්වා දී ඇත | mese niweradi diwi pewethma pilibandawa dena e anuwa pewetheema pudgalayage nirogee bawata hethuwak wana athara ohu shathawarshadika kalayak jeewathwana bawa swasthawththan yathoddishtan yh samyaganuthishtathi sa samah shathamawyadhirayusha na wiyujyathe yana patayen penwa dee etha |
දෙමළ ජනයා තම අයිතීන් සාමකාමී දේශපාලන ඉල්ලීම් ලෙස ඉදිරිපත් කරති | demala janaya thama ayitheen samakamee deshapalana illeem lesa idiripath karathi |
ඔහුගේ ප්රතිවාදියා වූයේ රාජ්ය මන්ත්රණ සභා ඇමැතිවරයකු වූ රාජා හේවාවිතාරණ මහතාය | ohuge prathiwadiya wuye rajya manthrana sabha emethiwarayaku wu raja hewawitharana mahathaya |
පහරදීමකින් හැවිරිදි දැරියක මිය ගොස් ඇති බවට සැකපිට මවකගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි | paharadeemakin hewiridi deriyaka miya gos ethi bawata sekapita mawakage aniyam semiya athadanguwata gath bawa hirana polisiya pawasayi |
එජාප මන්තී්රවරුන් අලූත් දෙයක් හොයාගෙන තියෙනවා | ejapa mantheerawarun aluth deyak hoyagena thiyenawa |
නමුත් මෙම හමුදා කඳවුරු ප්රශ්නය දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාවිච්චි කරනවා | namuth mema hamuda kandawuru prashnaya deshapalana wasi labageneema wenuwen pawichchi karanawa |
අප නම් සිතන්නේ මේ පියවර මීට බොහෝ පෙර ගත්තා නම් වඩාත් සුදුසු බවයි | apa nam sithanne me piyawara meeta boho pera gaththa nam wadath sudusu bawayi |
එම් | em |
මෙරටට පැමිණෙන එක්සත් ජනපද නෞකා පරීක්ෂා කිරීමක් සිදුනොවන බවද ඔවුන්ට බදු සහන හිමිවන බවද නිල ඇඳුම පිටින් ඇමරිකාවෙන් හිමිව තිබෙන හැදුනුම්පත ද අතැතිව ඇමරිකානු භටයින්ට ශී්ර ලංකාවේ එහාමෙහා යා හැකි බව ද ගිනි අවි සහ සන්නිවේදන උපකරණ රැගෙන යාමට ඔවුනට අවසරය හිමි බවද කිරිඇල්ල මහතා පැවසුවේ ය | meratata peminena eksath janapada nauka pareeksha kireemak sidunowana bawada owunta badu sahana himiwana bawada nila enduma pitin emarikawen himiwa thibena hedunumpatha da athethiwa emarikanu bhatayinta sheera lankawe ehameha ya heki bawa da gini awi saha sanniwedana upakarana regena yamata owunata awasaraya himi bawad... |
කොදෙව්වන් පළමු ඉනිමට | kodewwan palamu inimata |
මම එහෙම කිව්වේ නැතැයි ජනාධිපති හැරෙන තැපෑලෙන් කිව්වා | mama ehema kiwwe netheyi janadhipathi herena thepelen kiwwa |
දැඩිව නීතිය ක්රියාත්මක නොකලොත් මිනිස්සු තැපෑල සදහටම අතාරීවි | dediwa neethiya kriyathmaka nokaloth minissu thepela sadahatama athareewi |
මාධ්යවේදීන් තමාගෙන් ඉවත්කර තබන ලෙසට සනී ලියොන් උත්සව සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබුන ද එය සිදුවී නොමැති බව ද සඳහන් | madhyawedeen thamagen iwathkara thabana lesata sanee liyon uthsawa sanwidhayakayanta upades labadee thibuna da eya siduwee nomethi bawa da sandahan |
ටී | tee |
ජාතික උද්යාන සීමාවෙන් පිටත පිහිටියත් ඓතිහාසික අරළු බුළු නෙල්ලි කැලය ගැන සඳහන් නොකිරීම අඩුවක් වනු ඇත | jathika udyana seemawen pitatha pihitiyath aithihasika aralu bulu nelli kelaya gena sandahan nokireema aduwak wanu etha |
මේ සිදුවීම එක ආගමකට හෝ ජාතියකට සීමා වූ දෙයක් නොවේ | me siduweema eka agamakata ho jathiyakata seema wu deyak nowe |
ශ්රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර යි ක්රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය | shree lankawa samaga pewethwena panduwara yi krikat tharagawaliye jaya himikara geneemata dakunu aprikanu kandayama meeta tika welawakata pera samath wiya |
හදිසියේ ලද තොරතුරක් මත ගොස් එම නිවස පරික්ෂා කළ අවස්ථාවේදී නිවස පිටුපස ඉදිකර තිබූ ටැංකියක් තුළ දමා සිටි මෙම ඉත්තෑවුන්ට විශාල ප්රමාණයේ ඉත්තෑවුන් දෙනෙකුද කුඩා පැටවෙකුද අයත් වූ බවත් කියයි | hadisiye lada thorathurak matha gos ema niwasa pariksha kala awasthawedee niwasa pitupasa idikara thibu tenkiyak thula dama siti mema iththewunta wishala pramanaye iththewun denekuda kuda petawekuda ayath wu bawath kiyayi |
එම තනතුර සඳහා බඳවා ගැනිම් සිදු කිරිම පිළිබඳ ප්රසිද්ධ කරන ලද ගැසට් නිවේදනයක් ද නොමැති බව සඳහන් | ema thanathura sandaha bandawa genim sidu kirima pilibanda prasiddha karana lada gesat niwedanayak da nomethi bawa sandahan |
කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය තවම නැහැ | kalaya deergha kireeme gesat niwedanaya thawama nehe |
ප්රාදේශීය සභා මන්ත්රීවරයකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කළ බව කියන පුද්ගලයෙක් කොළඹ වෑකන්ද ප්රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය | pradesheeya sabha manthreewarayakuge mudal kollaka ohu bere wewata thallu kala bawa kiyana pudgalayek kolamba wekanda pradeshayedee pasugiyada athadanguwata ganu lebeeya |
නමුත් සිස්ටම් චේන්ජ් පිළිබඳ සටන් පාඨය එයින් රැඩිකල් ලෙසම වෙනස්ය | namuth sistam chenj pilibanda satan pataya eyin redikal lesama wenasya |
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලීසියට භාරදී තිබෙනවා | athadanguwata gath sekakaruwan wedidura wimarshana sandaha weligama poleesiyata bharadee thibenawa |
කොස්ගොඩ රණා සහ ප්රියන්ත නමැති පාතාල මැරයන් ඒ අතර වූහ | kosgoda rana saha priyantha namethi pathala merayan e athara wuha |
අද වප් පෝදා සියලු සිත් සතන් නිවී සැනහේවා | ada wap poda siyalu sith sathan niwee senahewa |
ඊයේ උදෑසන නිට්ටඹුවෙන් ආරම්භ කෙරුණු විරෝධතා පා ගමන පස්වරුව වන විට කඩවත නගරයට ළඟා වී තිබුණී | eeye udesana nittambuwen arambha kerunu wirodhatha pa gamana paswaruwa wana wita kadawatha nagarayata langa wee thibunee |
ඝනක යන්ත්ර විසිපන්දාහක හදිසි අවශ්යතාවයක් රටේ පවතින හෙයින් වෙළෙඳ අමාත්යාංශය හා මුදල් අමාත්යාංශය මේ සඳහා සෘජුවම මැදිහත්වී මෙම යන්ත්ර අවශ්ය ප්රමාණය ආනයනය කර අධ්යාපන අමාත්යාංශයේ මූලිකත්වයෙන් උසස් අධ්යාපන හා තාක්ෂණික ආයතන හරහා දරුවන්ට බෙදාහැරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය | ghanaka yanthra wisipandahaka hadisi awashyathawayak rate pawathina heyin welenda amathyanshaya ha mudal amathyanshaya me sandaha sjuwama medihathwee mema yanthra awashya pramanaya anayanaya kara adhyapana amathyanshaye mulikathwayen usas adhyapana ha thakshanika ayathana haraha daruwanta bedahereemata ekabaddha wedapi... |
රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නැහැ යෝෂිත රාජපක්ෂ | rajaya wenuwen deel danna mata welawak nehe yoshitha rajapaksha |
ඡායාරූප පහත දැක්වේ | chayarupa pahatha dekwe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.