Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මහා විප්ලව සිදු වෙන්නේ එහෙම සිද්ධ වෙන්න බැහැයි කියලා පොතේ ලියැවිලා තියෙන තැන්වලයි | maha wiplawa sidu wenne ehema siddha wenna beheyi kiyala pothe liyewila thiyena thenwalayi |
එම පුද්ගලයාගේ සිරුර කහවත්ත ඕපාත මාර්ගයේ තිබී අද උදෑසන හමුවී ඇත | ema pudgalayage sirura kahawaththa opatha margaye thibee ada udesana hamuwee etha |
මිනිසුන්ගේ ඇත්ත ප්රශ්න වෙනුවෙන් අරගල කරන අවස්ථාවක ත්රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බිය වැද්දීමෙන් නවත් වන්න බැහැ | minisunge eththa prashna wenuwen aragala karana awasthawaka thrasthawadaya welekweeme panatha yodagena biya weddeemen nawath wanna behe |
මෙම උත්සවය ජපානයේ වෙනි ශතවර්ෂයේ සිට පැවත එන ජපන් ජාතික සංස්කෘතික උළෙලකි | mema uthsawaya japanaye weni shathawarshaye sita pewatha ena japan jathika sanskthika ulelaki |
මගෙ හිත හෙමින් සීරුවෙ කුණු කුණු ගෑවා | mage hitha hemin seeruwe kunu kunu gewa |
සාම්ප්රදායිකව මෙරට ජනයා තුන්වේල බත් කෑ පිරිසක් යැයි ව්යවහාරයේ පැවතිය ද එය එසේ යැයි කීමට ඇති සාක්ෂි අවමය | sampradayikawa merata janaya thunwela bath ke pirisak yeyi wyawaharaye pewathiya da eya ese yeyi keemata ethi sakshi awamaya |
මුන් අම්මප රෙද්දක් ඇඳගෙන චන්දෙදි කිව්වනෙ එක රටක් එක නීතියක් කියල | mun ammapa reddak endagena chandedi kiwwane eka ratak eka neethiyak kiyala |
මෙකී කරුණු පෙන්වා දීම තුළ අනේපිඬු සිටුවරයා දැහැමින් ධනය උපයන්නා සේ තමාද ඒවා පරිහරණය කරමින් බොහෝ යුතුකම් ඉටුකරන බව ප්රකාශ කර සිටියේය | mekee karunu penwa deema thula anepindu situwaraya dehemin dhanaya upayanna se thamada ewa pariharanaya karamin boho yuthukam itukarana bawa prakasha kara sitiyeya |
මෙම කප්පාදු කිරීම් සිදුවන්නේ වගාවට අවශ්ය පොහොර ප්රමාණය විද්යානුකූල පදනමකින් ගණන් බැලීමක් අනුව නොව බෙදාහැරීමේ ක්රියාවලිය තුළ ගොවීන්ට විවිධ කොන්දේසි බාධා පනවමිනුයි | mema kappadu kireem siduwanne wagawata awashya pohora pramanaya widyanukula padanamakin ganan beleemak anuwa nowa bedahereeme kriyawaliya thula goweenta wiwidha kondesi badha panawaminuyi |
එහෙත් ඒ වන විට අපේ පාලකයන් කුඩු ජාවාරමට එරෙහිව ගෙන තිබූ පියවර වූයේ කුමක්ද හෙරොයින් මත්කුඩු ග්රෑම් දෙකක් සමඟ යමෙක් නීතියට කොටු වුවහොත් ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය ලබා දිය හැකි පරිදි නීතිය වෙනස් කිරීමට ඔවුහු කටයුතු කරනු ලැබූහ | eheth e wana wita ape palakayan kudu jawaramata erehiwa gena thibu piyawara wuye kumakda heroyin mathkudu grem dekak samanga yamek neethiyata kotu wuwahoth ohuta erehiwa maraneeya dandanaya laba diya heki paridi neethiya wenas kireemata owuhu katayuthu karanu lebuha |
මෙසේ ඝතනය කර ඇත්තේ ඇත්තේ චන්දිමා ප්රියදර්ශනී චන්ද්රෙස්කර නමැත්තියකි | mese ghathanaya kara eththe eththe chandima priyadarshanee chandreskara nameththiyaki |
ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා | e nisa wahama janathawata sahana labadiya yuthuyi kiyala bala karanna siduwenawa |
එජාපයේ සත්යය එළිදකී | ejapaye sathyaya elidakee |
අපේ ප්රශ්නය ඇත්තේ වරදකට යම් දඬුවමක් පැනවීම සම්බන්ධයෙන් නොවේ | ape prashnaya eththe waradakata yam danduwamak penaweema sambandhayen nowe |
එවකට සිටි කතානායක දිවංගත ඊ | ewakata siti kathanayaka diwangatha ee |
මොකද අපි හැමෝම කැමති සතුටින් මැරෙන්න | mokada api hemoma kemathi sathutin merenna |
කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය | kisidu pareekshanayak sidu nowana bawa da mata wishwasa ya |
දෙහිවල පේ්රෂර් මාවතේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කර ඔවුන් සතු භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් | dehiwala perashar mawathe padinchiwa siti ekama pawule thideneku ghathanaya kara owun sathu bhanda kollakeme siddhiyakata waradakaruwan wu pudgalayin dedenekuta kolamba mahadhikarana winisuru dabliw |
ඒ අතර ධීවර කටයුතු කරනවා | e athara dheewara katayuthu karanawa |
මේ ශක්තිමත් විපක්ෂයක් අවැසිම මොහොතක් | me shakthimath wipakshayak awesima mohothak |
පලාලිවල හිටපු අපේ සොල්දාදුවන්ට වතුර කිවුල් නිසා බොන්න බැහැ | palaliwala hitapu ape soldaduwanta wathura kiwul nisa bonna behe |
ග්රෑ ට වැඩි බර පංතිය දක්වා බර පංති කින් ද කාන්තා තරගාවලිය කි | gre ta wedi bara panthiya dakwa bara panthi kin da kantha tharagawaliya ki |
එත් මුලින්ම මේ ඉඩමේ බදු මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන ක් සම්පූර්ණ වශයෙන් පසුගිය ජූලි වනවිට ගෙවන්න නියමිත වෙලා තිබුනා | eth mulinma me idame badu mudala wana emerikanu dolar miliyana k sampurna washayen pasugiya juli wanawita gewanna niyamitha wela thibuna |
නමුත් මේ වසර ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ | namuth me wasara ka kalaya thula lankawe kisidu baladhariyekta lasantha wikramathunga mahatha ghathanaya kala ghathakayin heli kireemata thawamath noheki wee thibe |
පැරණි සිංහල කියමනකින් පැවසෙන පරිදි ආණ්ඩුවේ තිබෙන කතාව දෝලාවෙන් ගමන පයින් ප්රතිපත්තිය පිළිබඳවය | perani sinhala kiyamanakin pewasena paridi anduwe thibena kathawa dolawen gamana payin prathipaththiya pilibandawaya |
ට ආරම්භ වීමට නියමිතය | ta arambha weemata niyamithaya |
උදේ රෑ දොස්තරවරු | ude re dostharawaru |
එහිදී ව්යාප්ත වන රොන්මඩ හේතුවෙන් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප්රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වේ | ehidee wyaptha wana ronmada hethuwen nogemburu sagaraye jeeween bo wana suwisheshee parisara paddhathiwalata lebena suryaloka pramanaya adu wana athara ronmada adhikawa pethireemen jeewi wisheshawala pewethmata da balapem ella we |
නායකයෝ හැටියට දැන් අපටත් තියෙන්නේ ජනතාවගේ දුක තේරුම් අරගෙන දුක නැති කිරීමේ මාර්ගය ක්රියාත්මක කරන්න | nayakayo hetiyata den apatath thiyenne janathawage duka therum aragena duka nethi kireeme margaya kriyathmaka karanna |
උසස් නිලධාරීන් සමග කටයුතු කරන විට ප්රශ්න මතබේද ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න | usas niladhareen samaga katayuthu karana wita prashna mathabeda ethi nokara geneematath selakilimath wanna |
ඉන්පසුව මෙම ගුවන් යානය එතැන් සිට ලාහෝර් ගුවන් තොටුපළ වෙත ගොස් එහි රැදී සිටින ඉතිරි ශ්රී ලාංකික සිසුන් ද මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය | inpasuwa mema guwan yanaya ethen sita lahor guwan thotupala wetha gos ehi redee sitina ithiri shree lankika sisun da mema guwan yanaya wetha ethulu kara geneemata niyamithaya |
ඉතිරි ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් භාවිත වනු ඇති | ithiri dolar biliyanaya widesha mudal sanchitha shakthimath kireema wenuwen bhawitha wanu ethi |
පැවති රජයන් මේ සඳහා අවධානය නොකිරීමද මීට හේතුවක් බව අමාත්යවරයා පෙන්වා දුන්නේය | pewathi rajayan me sandaha awadhanaya nokireemada meeta hethuwak bawa amathyawaraya penwa dunneya |
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් කටාර් හි සේවයකොට ඇති අතර එහිදී යතුරු පැදි සම්බන්ධයෙන් ලබූ පුහුණුව මත තවත් කිහිපදෙනකු සම්බන්ධ කරගනිමින් කොල්ලකෑම් සිදුකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇතැයි පොලිසිය පවසයි | athadanguwatagath sekakaruwan dedena deergha kalayak katar hi sewayakota ethi athara ehidee yathuru pedi sambandhayen labu puhunuwa matha thawath kihipadenaku sambandha karaganimin kollakem sidukara ethi bawata thorathuru anawaranaya wee etheyi polisiya pawasayi |
සාමාන්යයෙන් තැන්පත් කෙනකු ලෙස පිළිිගැනීමක් තිබූ කෙනකු වන විනිසුරුවරයා එසේ මගේ ඇඟට කඩාපැනීම ගැන බොහෝ අය විමතියට පත්විය | samanyayen thenpath kenaku lesa piliigeneemak thibu kenaku wana winisuruwaraya ese mage engata kadapeneema gena boho aya wimathiyata pathwiya |
පාසලේ අවසාන කාල පරිචේදය අවසන්වීමට අවශ්ය නාදය නිකුත් කිරීම සඳහා සිසුවෙකු යකඩ කූරකින් තවත් යකඩයකට තට්ටු කර ඇත | pasale awasana kala parichedaya awasanweemata awashya nadaya nikuth kireema sandaha sisuweku yakada kurakin thawath yakadayakata thattu kara etha |
එතකොට ගල්ඔය ජාතික වනෝද්යාන භාරකරු විදිහට හිටියේ වීරසිංහ කියලා මහත්තයෙක් | ethakota galoya jathika wanodyana bharakaru widihata hitiye weerasinha kiyala mahaththayek |
පූර්ණ ඒකීය හෝ පූර්ණ ෆෙඩරල් රාජ්යයන් පැවතිය හැක්කේ එකිනෙකට සපුරා ප්රතිවිරුද්ධ අන්ත දෙකක පමණි | purna ekeeya ho purna fedaral rajyayan pewathiya hekke ekinekata sapura prathiwiruddha antha dekaka pamani |
ක් හා චයිනීස් පොඩ්ස් කොන්ක්රීට් කුට්ටි ක් යොදා මීටර් ක් උසකින් හා මීටර් දිගකින් යුත් දියකඩනයත් වැලි ඝණමීටර් මිලියන ක් යොදා මුහුදෙන් මතු කරගත් ගොඩබිමත් ඒ වටා මීටර් ක් දිගැති කළුගල් රැඳවුම් බැම්මත් මේ වන විටත් නිම කර අවසන්ය | k ha chayinees pods konkreet kutti k yoda meetar k usakin ha meetar digakin yuth diyakadanayath weli ghanameetar miliyana k yoda muhuden mathu karagath godabimath e wata meetar k digethi kalugal rendawum bemmath me wana witath nima kara awasanya |
පොලිසිය ගෙයක් වටලයි | polisiya geyak watalayi |
අපේ කටවල් නිසා ද මන්දා ජිවන් උනේ ලොල් ඉලගට ඩිමුත් ටත් එකම උනොත් පට්ට අහ් | ape katawal nisa da manda jiwan une lol ilagata dimuth tath ekama unoth patta ah |
මේ අතර දරුවාගේ උපත සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක රෝහලේ අධ්යක්ෂවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට කොටුව පොලීසිය සිදුකළ ඉල්ලීමට ද මහේස්ත්රාත්වරයා අද අවසර ලබා දුන්නා | me athara daruwage upatha sambandhayen sidukarana pareekshana sandaha werahera kothalawala arakshaka rohale adhyakshawarayagen prakashayak laba geneemata kotuwa poleesiya sidukala illeemata da mahesthrathwaraya ada awasara laba dunna |
අන්තර්ජාතික වෙරළ පවිත්රතා දිනයට සමඟාමීව මෙය සංවිධානය කර ඇත | antharjathika werala pawithratha dinayata samangameewa meya sanwidhanaya kara etha |
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කිහිපයක් අවලංගු කර තිබේ | pawathina ayahapath kalaguna thaththwaya hethuwen wibhaga kihipayak awalangu kara thibe |
ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ | ghathakayin thawamath suwase nidelle |
තාවකාලිකයි | thawakalikayi |
රණගල මහතා යී | ranagala mahatha yee |
වසරේ පැවති අපොස සාමාන්යපෙළ විභාගයෙන් ඒ සාමාර්ථ ක් ලබාගත් හොරණ තක්ෂිළා විද්යාලයේ ඉගෙනුම ලබන දෘෂ්යාභාදිත රිද්මි හඳපාන්ගොඩ ශිෂ්යාව වෙනුවෙන් උපාහාර උත්සවයක් බවත්වන බව සමාජසේවා අමාත්යංශය පවසයි | wasare pewathi aposa samanyapela wibhagayen e samartha k labagath horana thakshila widyalaye igenuma labana dshyabhaditha ridmi handapangoda shishyawa wenuwen upahara uthsawayak bawathwana bawa samajasewa amathyanshaya pawasayi |
එෆ් වෙත යාමට නොව අයි | ef wetha yamata nowa ayi |
මෙය බලා සිටීම ශුභ නොවන බව දැනගත් ඔහු නන්දා හා පියා කැටුව අප හමුවීමට පැමිණියේය | meya bala siteema shubha nowana bawa denagath ohu nanda ha piya ketuwa apa hamuweemata peminiyeya |
දී මහරගම දන්ත වෛද්ය විද්යාලය සහ දී ජාතික කිරි මණ්ඩලය පිහිටුවීමට සහාය වීම පිළිබඳව නවසීලන්තයට ස්තුතිය පුද කරනවා | dee maharagama dantha waidya widyalaya saha dee jathika kiri mandalaya pihituweemata sahaya weema pilibandawa nawaseelanthayata sthuthiya puda karanawa |
පසුගිය වසරේ මෙක්සිකෝවේදී සිසුන් දෙනෙකු අතුරුදන් වී වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඔවුන්ගේ දෙමව්පියන් විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබෙනවා | pasugiya wasare meksikowedee sisun deneku athurudan wee wasarak sampurna weema nimiththen owunge demawpiyan wirodhatha pa gamanak sanwidhana kara thibenawa |
ක් සහ ධීවර නිෂ්පාදන කඩා වැටීම | k saha dheewara nishpadana kada weteema |
මෙම තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ රන් සහ රිදී පදක්කම් බැගින් දිනා ගැනීමට සමත් වූහ | mema tharagawaliyedee shree lanka kreedaka kreedikawo ran saha ridee padakkam begin dina geneemata samath wuha |
සීනි කිලෝව නව අයවැයෙන් රුපියල් දක්වා මිල පරාසයකට අඩුවුවද තවමත් වෙළෙඳුන් සීනි රුපියල් ත් අතර මිලකට විකිණෙන බවට පාරිභෝගික පැමිණිලිද ඒ අතර වෙයි | seeni kilowa nawa ayaweyen rupiyal dakwa mila parasayakata aduwuwada thawamath welendun seeni rupiyal th athara milakata wikinena bawata paribhogika peminilida e athara weyi |
ප්ලග් එක ගහන්නෙ කොහාටද | plag eka gahanne kohatada |
එම් | em |
විශේෂයෙන් බුලත් විට සපා කෙළ ගසන්නන්ට මෙම නියෝගය දැඩිව බලපාන බව වාර්තා වන අතර එම නියෝගය අද දින සිටම ක්රියාත්මක කරන ලෙස නගරාධිපතිවරයා නියෝග කර ඇත | wisheshayen bulath wita sapa kela gasannanta mema niyogaya dediwa balapana bawa wartha wana athara ema niyogaya ada dina sitama kriyathmaka karana lesa nagaradhipathiwaraya niyoga kara etha |
මෙම ප්රවෘත්ති විකාශය ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා | mema prawththi wikashaya osse sajeeweewa nerambeemata da hekiyawa pawathinawa |
ඊට අදාළ කටයුතු ද මේ වනවිට සූදානම් කරමින් පවතින බවයි වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු කියා සිටියේ | eeta adala katayuthu da me wanawita sudanam karamin pawathina bawayi wethradharee narendra pranandu kiya sitiye |
කිව්වා | kiwwa |
හෙට දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන බවක් ඇමතිවරුන්ට අද පස්වරුව වන තෙක්ම දැනුම් දී නොතිබිණි | heta dinaye kebinat resweema pewethwena bawak emathiwarunta ada paswaruwa wana thekma denum dee nothibini |
මේ රටේ අධ්යාපනය දරුවන් එක්ක ගනුදෙනු බේර ගන්නේ නැතුව තමන්ගේ වෘත්තීය ක්රියාමාර්ග ගන්න ඒ අයට තිබුණා | me rate adhyapanaya daruwan ekka ganudenu bera ganne nethuwa thamange wththeeya kriyamarga ganna e ayata thibuna |
හිටපු රාජ්ය ආරක්ෂ අමාත්යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම අනුමැතිය ලබාගෙන ඇත | hitapu rajya araksha amathyawaraya washayen mahinda rajapaksha mahatha mema anumethiya labagena etha |
කිරුළ | kirula |
මුන් ටික මැච් ගහන්න ඉන්දියාවේ යවපු සල්ලී වලින් වැඩිහිටී නිවාසෙක ආච්චිලා සීයලා ටිකක් දඹදිව යැව්වන්ම් පිං හරී තියනවා යකෝ ඒම නේද | mun tika mech gahanna indiyawe yawapu sallee walin wedihitee niwaseka achchila seeyala tikak dambadiwa yewwanm pin haree thiyanawa yako ema neda |
මෙම සැකකට යුතු පාර්සලය සම්බන්ධයෙන් ඇති වු සැකයක් මත එම පාර්සල රේගු නිලධාරීන් බාරයට ගෙන ඇති අතර ඊයේ සවස මෙම පාර්සලය මුදා ගැනීමට සැකකරු පැමිණ සිටියදී ඔහු අත්අඩංගුවට පත්ව ඇත | mema sekakata yuthu parsalaya sambandhayen ethi wu sekayak matha ema parsala regu niladhareen barayata gena ethi athara eeye sawasa mema parsalaya muda geneemata sekakaru pemina sitiyadee ohu athadanguwata pathwa etha |
ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බව කීවේ මේ කම්පනය තිබියෙදීයි | janadhipathiwaranayata gotabhaya rajapaksha mahatha idiripath wana bawa keewe me kampanaya thibiyedeeyi |
අනිවාර්යයෙන් මූ හෙට අනිද්දා තව බිල්ලක් ගන්න එක ගන්නවා මයි | aniwaryayen mu heta anidda thawa billak ganna eka gannawa mayi |
ඞී | nee |
පරීක්ෂණ සිදුකර එහි ප්රතිඵල ලැබෙන තෙක් ඌරගස්මන්හන්දිය උතුර ඌරගස්මන්හන්දිය දකුණ යටගල සහ වල්ඉඟුරුකැටිය යන ග්රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කළ බවයි | pareekshana sidukara ehi prathipala lebena thek uragasmanhandiya uthura uragasmanhandiya dakuna yatagala saha walinguruketiya yana grama sewa wasam melesa hudekala kala bawayi |
සසුන රැකෙන්නේ දහම සහ දසුන රැකීමෙනි | sasuna rekenne dahama saha dasuna rekeemeni |
තවද දිසානායකයන්ගේ මෙම කෘතියේ නොව සමස්ත භාෂාත්මක සේවයේදී නිරීක්ෂණය කළ හැකි සුවිශේෂතම කරුණ වන්නේ ඔහු වෛයාකරණඥයකුගේ හා වාග්විද්යාඥයකුගේ යන භූමිකා දෙකෙහිම තම ඤාණය පතළ කරන බවයි | thawada disanayakayange mema kthiye nowa samastha bhashathmaka sewayedee nireekshanaya kala heki suwisheshathama karuna wanne ohu waiyakaranagnayakuge ha wagwidyagnayakuge yana bhumika dekehima thama knanaya pathala karana bawayi |
ඔහුගේ දේහය මේවන විට කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක දරණ ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර ඉස්ලාමීය චාරිත්රානුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවනු ඇත | ohuge dehaya mewana wita kolamba bauddhaloka mawathe anka darana sthanaye pihiti niwase thenpath kara ethi athara islameeya charithranukulawa dehaya pilibanda awasan katayuthu siduwanu etha |
ඒ වෝහාරික විගණන වාර්තාව මගේ ලේකම් කාර්යාලයට ලැබුණේ මීට සති දෙකකට විතර කලින් | e woharika wiganana warthawa mage lekam karyalayata lebune meeta sathi dekakata withara kalin |
ලෝකයේ මෑත යුගයේ දී වැඩියෙන්ම අවප්රමාණය වූ මුදල් ඒකකයක් වූ ශ්රී ලංකා රුපියල මාර්තු පළමුවනදා සිට දින කිහිපයක් තුළ විශාල ලෙස අගය ඉහළ යෑමක් හෝ අධිප්රමාණය වීමක් සිදුවිය | lokaye metha yugaye dee wediyenma awapramanaya wu mudal ekakayak wu shree lanka rupiyala marthu palamuwanada sita dina kihipayak thula wishala lesa agaya ihala yemak ho adhipramanaya weemak siduwiya |
මේ මගින් හම්බන්තොට වරාය සඳහා රජය ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියනයක පමණ මුදලක් නිදහස් කිරීමට රජයට හැකි වනු ඇත | me magin hambanthota waraya sandaha rajaya gewiya yuthu naya mudalin dolar biliyanayaka pamana mudalak nidahas kireemata rajayata heki wanu etha |
අපේ රටේ ජනාධිපති තමන්ගේ මාස තුනක වැටුප කොරෝනා අරමුදලට පරිත්යාග කළා | ape rate janadhipathi thamange masa thunaka wetupa korona aramudalata parithyaga kala |
ලලිත් වීරතුංග යනු නූතන සිරිසගබෝය | lalith weerathunga yanu nuthana sirisagaboya |
වසරේ මේ දක්වා ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් දෙනෙකු හා ඔවුන්ට අයත් යාත්රා ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින්ගෙන් නඩු විභාග කළ පිරිස නිදහස් කරන ලද නමුත් ඔවුන්ට අයත් යාත්රා නිදහස් නොකළ බවද රාමේස්වරන් ධීවරයෝ කියා සිටිනවා | wasare me dakwa shree lanka nawika hamudawa wisin indeeya dheewarayin deneku ha owunta ayath yathra k ath adanguwata gena ethi athara dheewarayingen nadu wibhaga kala pirisa nidahas karana lada namuth owunta ayath yathra nidahas nokala bawada rameswaran dheewarayo kiya sitinawa |
බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා | bandarawela polisiya wedidura wimarshana sidu karanawa |
එච් | ech |
අතීතය වර්තමානය බබාඅා | atheethaya warthamanaya babaaa |
බුදු දහම රඳන්නේ ආරණ්යයක රුක්ඛ මූලයක නිහඬ නිසල ශුන්යාගාරයක අපේ පන්සල් ආරණ්ය පවා කොන්ක්රීට් ගොඩවල් වෙද්දී චතුරාර්ය සත්යය අපෙන් ප්රශ්න කරනවා ඔබලා ඔය සොයාගෙන යන්නේ දුකද එසේත් නැතිනම් සැපයේ මිරිඟුවද කියලා | budu dahama randanne aranyayaka rukka mulayaka nihanda nisala shunyagarayaka ape pansal aranya pawa konkreet godawal weddee chathurarya sathyaya apen prashna karanawa obala oya soyagena yanne dukada eseth nethinam sepaye miringuwada kiyala |
ප්ර | pra |
ෆුල්ටන් ප්රාන්තයේ අධිකරණවල සියලුම ක්රියාදාමයන් සජීවී ලෙස විකාශය කෙරෙන බවයි සඳහන් වන්නේ | fultan pranthaye adhikaranawala siyaluma kriyadamayan sajeewee lesa wikashaya kerena bawayi sandahan wanne |
රන්ජන්ට විරෝධය පා ගම්පහ ප්රා | ranjanta wirodhaya pa gampaha pra |
ඒ ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්රය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැදවූඅවස්ථා වේදීය | e idiriyedee kisidu wides ratakin kasala meratata anayanaya kireema walakalana athuru niyogayak nikuth karana lesada yalith eratata yeweemata niyoga karana lesada illa parisarika yukthi kendraya gonu kala rit pethsama abhiyachanadhikarana sabhapathi yasantha kodagoda saha arjuna obesekara yana mahathwarun hamuwe kedawu... |
ශ්රී ලංකාවේ සිවිල් සමාජ ක්රියාකාරීන්ට හිරිහැර කිරීම ඇතුළු ශ්රී ලංකා පුරවැසියන්ට එරෙහි මෑත කාලීනව සිදුවූ සිදුවීම් පිළිබඳ තම අවධානය යොමුවී ඇති බව ද රාජ්ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි | shree lankawe siwil samaja kriyakareenta hirihera kireema ethulu shree lanka purawesiyanta erehi metha kaleenawa siduwu siduweem pilibanda thama awadhanaya yomuwee ethi bawa da rajya lekamwarayage athsanin yuthuwa rajya departhamenthuwa wisin nikuth kala niwedanayaka dekweyi |
මේ තත්වය නිසා ජනතාව අපට දෝශාරෝපණය කරනවා | me thathwaya nisa janathawa apata dosharopanaya karanawa |
මට හැම අයිතියක්ම තියෙනවා | mata hema ayithiyakma thiyenawa |
අදාළ ආයතන දෙක අතර සම්බන්ධීකරණයේ පැවති දුර්වලතාවයන් මෙකී ප්රමාදවීම්වලට මූලික හේතුව බවද විගණනය මගින් අනාවරණය කොට ඇත | adala ayathana deka athara sambandheekaranaye pewathi durwalathawayan mekee pramadaweemwalata mulika hethuwa bawada wigananaya magin anawaranaya kota etha |
නවීන පහසුකම් සහිත සුඛෝපභෝගි වාහන දිනෙන් දින සමාජයට එක්වෙයි | naweena pahasukam sahitha sukopabhogi wahana dinen dina samajayata ekweyi |
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ශ්රී ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කිරීමේ සුවිශේෂ ගිවිසුමක් වර්ෂයේදී ද්විපාර්ශික ගිවිසුමක් ලෙස අත්සන් කර ඇති නමුත් මේ වන විටත් අත්සනට පමණක් සීමා වූ එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් වන අතර මෙම සිද්ධියෙන් පසුව ලහි ලහියේ එම ද්විපාර්ශික ගිවිස... | me wana wita lebee ethi thorathuru anuwa eksath arabi emeer rajyaya saha shree lankawa athara aparadhakaruwan huwamaru kireeme suwishesha giwisumak warshayedee dwiparshika giwisumak lesa athsan kara ethi namuth me wana witath athsanata pamanak seema wu ema giwisuma parlimenthuwata idiripath kara nomethi bawa sandahan w... |
නව වසරේ පළමු මස වැනිදාට යෙදෙන සඳ පහන් රෑ කාංචනමාලා රණසිංහගේ සුමියුරු හඬින් හැඩවන ප්රථම සංගීත සැන්දෑවයි | nawa wasare palamu masa wenidata yedena sanda pahan re kanchanamala ranasinhage sumiyuru handin hedawana prathama sangeetha sendewayi |
ඈන් දැන් ඉන්නේ විදේශ රටක | en den inne widesha rataka |
රොමේෂ් මධුෂංඛ උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් කට අයත් පුද්ගලයින් දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්රදේශයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකය කියයි | romesh madhushanka uthuru palathata me dinawala pawathina niyan kalagunaya hethuwen ehi jeewathwana pawul kata ayath pudgalayin deneku peedawanta pathwa sitina bawata pradeshayan hi pihiti apada kalamanakarana ekakaya kiyayi |
දැන් ඉතින් කරපංකෝ සති දෙකෙන්ඒ ලෙවල් | den ithin karapanko sathi dekene lewal |
සාමාන්ය තත්ත්වයකට රට පත් කරනවා | samanya thaththwayakata rata path karanawa |
විනීතා එම් ගමගේ සෞදි රාජ්යයේ රැකියා සදහා ශ්රමිකයින් පිටත්කර යැවීම යළිත් ආරම්භ කල බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි | wineetha em gamage saudi rajyaye rekiya sadaha shramikayin pitathkara yeweema yalith arambha kala bawa shree lanka widesha sewa niyukthi karyanshaya kiyayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.