Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පකිස්ථානයට එරෙහි තරගයේදී තම කණ්ඩායමේ පන්දු යවන්නන් තම වගකීම නිසි ලෙස ඉටු කළ බව ශ්රී ලංකා නායක උපුල් තරංග පවසනවා
pakisthanayata erehi tharagayedee thama kandayame pandu yawannan thama wagakeema nisi lesa itu kala bawa shree lanka nayaka upul tharanga pawasanawa
අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී හිමියෝ අපවත්වෙති
amarapura nikaye maha lekakadhikaree himiyo apawathwethi
සුෆී පාලකයන් වු ඔටෝමන්වරුන් පරාජය කිරීමට අබ්දුල් වහාබ් විසින් මෙම මතය යොදා ගැනීම මෙහිදී මතක් කල යුතු කරැණක්ය
sufee palakayan wu otomanwarun parajaya kireemata abdul wahab wisin mema mathaya yoda geneema mehidee mathak kala yuthu karenakya
පශ්චාත් පරීක්ෂණ වාර්තාව ආවාට පසුව අපි බලාපොරොත්තු වෙනවා මෙය මනුෂ්ය ඝාතනයක්ද සාවද්ය මනුෂ්ය ඝාතනයක්ද රාජ්ය ත්රස්තවාදය භාවිතා කරමින් සිදුවූ ඝාතනයක්ද කියලා
pashchath pareekshana warthawa awata pasuwa api balaporoththu wenawa meya manushya ghathanayakda sawadya manushya ghathanayakda rajya thrasthawadaya bhawitha karamin siduwu ghathanayakda kiyala
කියල වැඩක් නෑ
kiyala wedak ne
කොටි සංවිධානය මව්පියන් විලාප දෙද්දී දරුවන් පැහැර ගෙන ගියහ
koti sanwidhanaya mawpiyan wilapa deddee daruwan pehera gena giyaha
කොළඹ රෝහලේදී ශල්ය කර්ම දෙකක් කළා
kolamba rohaledee shalya karma dekak kala
ටී
tee
පළාත් පාලන ආයතනවල වර්තමාන කාර්යය භාරය හා අභියෝග යන මැයෙන් කොළඹ අද පැවැති සම්මන්ත්රණයකට එක්වෙමින් අමාත්ය ෆයිසර් මුස්තාෆා මහතා මෙම අදහස් පළ කළේය
palath palana ayathanawala warthamana karyaya bharaya ha abhiyoga yana meyen kolamba ada pewethi sammanthranayakata ekwemin amathya fayisar musthafa mahatha mema adahas pala kaleya
එන්
en
වසරේදී වැඩසටහනට සම්බන්ධ වූ බෙටි එම වැඩසටහන මෙහෙයවූ ඇලන් ලූඩන් සමග යුග ජීවිතයට පිවිසියාය
wasaredee wedasatahanata sambandha wu beti ema wedasatahana meheyawu elan ludan samaga yuga jeewithayata piwisiyaya
ක් ලබා දී ඇති බවද සෆ්රාස් මහතා වැඩිදුරටත් පැවසීය
k laba dee ethi bawada safras mahatha wediduratath pewaseeya
දින කිහිපයකට ඉහත දී පෙරවරුවේ හෝටලයේ හිමිකාර යුවළ අසල්වැසි නිවසක අවමංගල්යයකට ගියේ හෝටලයේ සේවකයෙකුට රැක බලා ගන්නා ලෙස දුරකතනයෙන් දුන් දැනුම් දීමකට අනුවය
dina kihipayakata ihatha dee perawaruwe hotalaye himikara yuwala asalwesi niwasaka awamangalyayakata giye hotalaye sewakayekuta reka bala ganna lesa durakathanayen dun denum deemakata anuwaya
ඉවසල බැරිම තැන තමයි ඕක කළේ
iwasala berima thena thamayi oka kale
මහින්දගේ අවසරයක් නැතිව ජනපති හමුවෙන්න බන්දුල බෑ කියයි
mahindage awasarayak nethiwa janapathi hamuwenna bandula be kiyayi
විදෙස්ගත ශ්රී ලාංකිකයින් ක් දිවයිනට
widesgatha shree lankikayin k diwayinata
මුහුණ පෑමට සිදුව අපහසුතාවයට කිසියම් සහනයක් සලසන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති
muhuna pemata siduwa apahasuthawayata kisiyam sahanayak salasana lesa goweehu rajayen illa sitithi
එපමණක් නොව දිනක් තුළ නුගේගොඩ සිට කොහුවල දෙසට ගමන් කරන රථ වාහන ප්රමාණය ට අධිකය
epamanak nowa dinak thula nugegoda sita kohuwala desata gaman karana ratha wahana pramanaya ta adhikaya
ළමුන් සඳහා සාහිත්යකරණයේ යෙදුන පළමු නූතන රුසියානු ලේඛකයා ලෙස සැලකෙන කෝර්නි චුකොව්ස්කිගේ ලේකම් ලෙස කලක් සේවය කළ එව්ගෙනි ස්වාර්ට්ස් ඉතා ඉක්මනින් ම දක්ෂ කතන්දරකරුවෙක් ලෙස ප්රසිද්ධියට පත් වී ය
lamun sandaha sahithyakaranaye yeduna palamu nuthana rusiyanu lekakaya lesa selakena korni chukowskige lekam lesa kalak sewaya kala ewgeni swarts itha ikmanin ma daksha kathandarakaruwek lesa prasiddhiyata path wee ya
පසුව එම නිලධාරියා සිද්ධිය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දන්වා තිබේ
pasuwa ema niladhariya siddhiya pilibandawa shree lanka krikat ayathanayata danwa thibe
උතුරු පළාත් ධීවර අමාත්ය ධුරයෙන් තමා ඉවත්කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බව ප්රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාත් හිටපු ධීවර අමාත්ය බී
uthuru palath dheewara amathya dhurayen thama iwathkara eththe neethi wirodhee akarayen bawa prakasha karana men illa uthuru palath hitapu dheewara amathya bee
මෙය බලපා ඇත්තේ දකුණු තුර්කියට හා සිරියාවේ උතුරුදිග ප්රදේශයටය
meya balapa eththe dakunu thurkiyata ha siriyawe uthurudiga pradeshayataya
එම්
em
කණ්ඩායමේ ගැටළුවක් නැහැ කපුගෙදර ජනතා සහය පතයි
kandayame getaluwak nehe kapugedara janatha sahaya pathayi
බමුණු කුලය බිඳ වැටෙයි යනුවෙන් මාර්ටින් වික්රමසිංහ මහතා සඳහන් කළේය
bamunu kulaya binda weteyi yanuwen martin wikramasinha mahatha sandahan kaleya
එහිදී ඕනෑම පත් කිරීමක් කරනුයේ දේශපාලනයෙන් තොරව
ehidee onema path kireemak karanuye deshapalanayen thorawa
යට ගිය දේ හිතට ගන්නකොට හිතට හයියක් එනවා
yata giya de hithata gannakota hithata hayiyak enawa
චීන පුහුණු නෞකාවක් සුහද සංචාරයකට ශ්රී ලංකාවට
cheena puhunu naukawak suhada sancharayakata shree lankawata
එහි සංක්ෂිප්ත ඉතිහාසය ඉන් පසුව නිකලස් සහ පරණවිතාන මහත්වරුන් අනුව පිළියෙල කරලා තිබෙනවා
ehi sankshiptha ithihasaya in pasuwa nikalas saha paranawithana mahathwarun anuwa piliyela karala thibenawa
සිද්ධියෙන් කෝපයට පත් අලියා මෙම වාහනයට පහරදුන් අතර එම සිද්ධියෙන් පස් හැවිරිදි කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගියා
siddhiyen kopayata path aliya mema wahanayata paharadun athara ema siddhiyen pas hewiridi kuda daruweku saha thawath pudgalayeku miyagiya
ඉතින් ඒත් එක්කම ප්රධාන වශයෙන්ම අපි හැදිච්ච පරිසරය
ithin eth ekkama pradhana washayenma api hedichcha parisaraya
බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් සහ රුසියා ජනාධීපති ව්ලැඩිමිර් පුටින් අතර දුරකතන සාකච්ඡාවක් අද පැවැත්වුණා
brithanya agramathya boris jonsan saha rusiya janadheepathi wledimir putin athara durakathana sakachchawak ada pewethwuna
නැව් කීයද ඇවිත් තියෙන්නේ මාස කට නැව් යි
new keeyada ewith thiyenne masa kata new yi
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජී
narahenpita polis sthanadhipathiwaraya lesa balangoda polis sthanadhipathi pradhana polis pareekshaka jee
මම සී
mama see
දෙසැම්බර් ශ්රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස වන සිකුරාදා දක්වා අත්හිටුවමින් වාරණයක් නිකුත් කළේය
desembar shreshtadhikaranaya parlimenthuwa wisuruwa hereeme gesat niwedanaya desembar masa wana sikurada dakwa athhituwamin waranayak nikuth kaleya
බූරුවා මකරිය සහ ඔවුන්ගේ දරුවන් ද සපත්තු පූසා ද ඇතුළු මිතුරු සමාගම හා එක්ව ඔවුන්ගේ ජීවිත නිසංසලේ ගලා යයි
buruwa makariya saha owunge daruwan da sapaththu pusa da ethulu mithuru samagama ha ekwa owunge jeewitha nisansale gala yayi
ලිංගික දිශානතිය යනු යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ශනය වන්නේ කාටද යන්නයි
lingika dishanathiya yanu yam pudgalayek lingikawa akarshanaya wanne katada yannayi
අබලන්ව පවතින ග්රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම යළි ආරම්භ කෙරුණා
abalanwa pawathina grameeya marga kapat athura sanwardhanaya kireema yali arambha keruna
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට යළි ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබේ
rakshitha bandhanagara gathawa sitina parlimenthu manthree wimal weerawansha mahathata epa laba dena lesa illamin kotuwa mahesthrath adhikaranayata yali epa ayadumpathak idiripath wee thibe
හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් දෙනෙකුට අදාළ පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධිය විමර්ශණ සිදු කරනු ලැබුවේ ශානි අබේසේකර මහතා විසිණි
hitapu niyojya polispathi was gunawardhana mahatha ethulu sekakaruwan denekuta adala peedakaree ayudha santhakaye thabageneeme siddhiya wimarshana sidu karanu lebuwe shani abesekara mahatha wisini
මේක තමයි අනාගතය ගැන ආණ්ඩුවට ලැබුණු සංඥාව
meka thamayi anagathaya gena anduwata lebunu sangnawa
මහේස්වරන් හැවිරිදි කේ
maheswaran hewiridi ke
දී නව ව්යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්රකාශයට පත් කළේ ය
dee nawa wyawasthawak sakasa gath pakisthanaya islameeya janarajayak prakashayata path kale ya
අපි අවශ්ය පියවර ගත්තා
api awashya piyawara gaththa
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
siddhiya sambandhayen balangoda polisiya wedidura wimarshana sidukarayi
කවුරු හරි හිතනවානම් කවුරු හරි උත්සාහ කරනවානම් අපේ රට වෙනුවෙන් සටන් වැදුණු විරුවන් වීරවරියන් අතීතයේ පමණක් නොවෙයි මෑත ඉතිහාසයෙත් බි්රතාන්ය යටත්විජිතවාදීන් පලවා හැරීමට සටන් කළ විරුවන් වීරවරියන් සැමරීම නැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ එයට ඉඩ තියන්නේ නැහැ
kawuru hari hithanawanam kawuru hari uthsaha karanawanam ape rata wenuwen satan wedunu wiruwan weerawariyan atheethaye pamanak noweyi metha ithihasayeth birathanya yatathwijithawadeen palawa hereemata satan kala wiruwan weerawariyan semareema newethweemata janatha wimukthi peramuna eyata ida thiyanne nehe
මේ සියළු තත්ත්වයන් පිළිබඳ ව පසුගිය කාලය පුරා ම අප විසින් අවධානයට ලක් කිරීමේ ප්රතිඵලයක් ලෙස පසුගිය මැතිවරණ සමයේ දී වත්මන් අගමැතිතුමන් පොරොන්දු වූයේ වරාය නගර ව්යාපෘතිය නතර කරන බව ය
me siyalu thaththwayan pilibanda wa pasugiya kalaya pura ma apa wisin awadhanayata lak kireeme prathipalayak lesa pasugiya methiwarana samaye dee wathman agamethithuman porondu wuye waraya nagara wyapthiya nathara karana bawa ya
සල්මන් ඛන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔහුට රුපියල් කෝටි ක මුදලක් ලබා දී ඇති බව මාධ්ය මීට පෙර වාර්තා කළේය
salman kan meratata genwa geneema wenuwen ohuta rupiyal koti ka mudalak laba dee ethi bawa madhya meeta pera wartha kaleya
නි
ni
එමෙන්ම අයිස් මත්ද්රව්ය ග්රෑම් යි මිලිග්රෑම් ක් සහ ගංජා ග්රෑම් ක් සමඟ සැකකරුවන් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය ප්රකාශ කළේ
emenma ayis mathdrawya grem yi miligrem k saha ganja grem k samanga sekakaruwan deneku da athadanguwata gath bawayi polis hadisi emathum anshaya prakasha kale
ඔබ ජීවිතය ජය ගත්තාද ඔව් හැබැයි ලංකාවෙ සිටින තවත් පොහොසතෙක් ලෙස වූ ජය ගැනිමක් නෙවෙයි
oba jeewithaya jaya gaththada ow hebeyi lankawe sitina thawath pohosathek lesa wu jaya genimak neweyi
ට්වීට් වලට රිප්ලයි කරන්න ඔප්ශන් එකක් තිබ්බනම් පට්ට ආතල් එකකුත් අරන් ලෝකෙ තව සුන්දර තැනක් කරන්නත් තිබුනා
tweet walata riplayi karanna opshan ekak thibbanam patta athal ekakuth aran loke thawa sundara thenak karannath thibuna
මගේ සියලු ව්යාපාර ආරම්භ කෙරෙන්නෙ පොළොව සහ ආහාර මත
mage siyalu wyapara arambha kerenne polowa saha ahara matha
අපචාර චෝදනා ඇති පුද්ගලයන්ට සභාව ඇමතීමට දුන්නාදැයි ඇසූ විට විදුහල්පති කීවේ එවැනි චෝදනා අදාළ නොවන බවයි
apachara chodana ethi pudgalayanta sabhawa ematheemata dunnadeyi esu wita widuhalpathi keewe eweni chodana adala nowana bawayi
හුඟ දෙනෙක් මං ගැන දුක හිතන්න ඇති
hunga denek man gena duka hithanna ethi
මේ අතර පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඉකුත් වෙනිදා රාත්රී නොසන්සුන්තාවයක් ඇති කරන ලද්දේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් බව ද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇති අතර එම සිද්ධියේදී හමුදාවෙන් පැහැර ගත් ගිනි අවි දෙක සෙවීම සඳහා සුදුසු ඕනෑම පියවරක් ගැනීමට ආරක්ෂක අංශයට බලය පැවරීමට ද මෙහිදී තීරණය තිබෙනවා
me athara parlimenthu piwisuma asala dee ikuth wenida rathree nosansunthawayak ethi karana ladde ekthara deshapalana pakshayak wisin bawa da kebinat mandalaye dee sakachcha wee ethi athara ema siddhiyedee hamudawen pehera gath gini awi deka seweema sandaha sudusu onema piyawarak geneemata arakshaka anshayata balaya pew...
එය හරියට තරගයක ලකුණු පුවරුවක් දෙස සෝදිසියෙන් සිටින්නා සේ ය
eya hariyata tharagayaka lakunu puwaruwak desa sodisiyen sitinna se ya
මෙය හෑල්ලුවට ලක්වන පරිදි ප්රභාකරන් අත් අඩංගුවට ගනු ලැබුවා පසුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ගෙන ගියා
meya helluwata lakwana paridi prabhakaran ath adanguwata ganu lebuwa pasuwa mahinda rajapaksha mahatha idiriyata gena giya
අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි
anthar jathika sammanayen pidum lebuweki
ශ්රී ලංකා වෛද්ය පරිපාලකයින්ගේ විද්යායතනයේ වන නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ වෛද්ය ඡේඑම්ඩබි ජයසුන්දර බණ්ඩාර මහතා පිළිගැනීම සඳහා පැවැත් වූ විශේෂ උත්සවයක් පසුගියදා ගරු සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්ය වෛද්ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි
shree lanka waidya paripalakayinge widyayathanaye wana nawa sabhapathiwaraya lesa theree path wu waidya cheemdabi jayasundara bandara mahatha piligeneema sandaha peweth wu wishesha uthsawayak pasugiyada garu saukya ha desheeya waidya amathya waidya rajitha senarathna methithumage pradhanathwayen shree lanka padanam aya...
යනු කොවිඩ් ඔමික්රෝන් විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්රභේද වන අතර මෙම උප ප්රභේද දෙක අතරින් ද වඩාත් වේගයෙන් ව්යාප්තිය සිදුවන්නේ බී
yanu kowid omikron wikthiye methek handunagena ethi upa prabheda wana athara mema upa prabheda deka atharin da wadath wegayen wyapthiya siduwanne bee
එදා අපිව රැක්ක අයට අද මොකද වුනේ
eda apiwa rekka ayata ada mokada wune
යාපනයේ පදිංචි සාමාන්ය වැසියකුට මෙම දණහිස් බද්ධය සිදුකොට ඇති අතර රෝගියා සුවය ලබමින් සිටින බව යාපන රෝහලේ විකලාංග ශල්ය වෛද්ය එම්
yapanaye padinchi samanya wesiyakuta mema danahis baddhaya sidukota ethi athara rogiya suwaya labamin sitina bawa yapana rohale wikalanga shalya waidya em
තම ජනාධිපතිවරයා ඥාණවන්ත දුරදක්නා නුවණින් යුත් ලොව පිළිගත් නායකයෙකු මෙන්ම රුසියානු ෆෙඩරේෂනයේ ප්රධානියා බවයි ක්රෙම්ලින් ප්රකාශකයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ
thama janadhipathiwaraya gnanawantha duradakna nuwanin yuth lowa piligath nayakayeku menma rusiyanu fedareshanaye pradhaniya bawayi kremlin prakashakaya eeta pilithuru demin kiya sitiye
ඒ මගින් වෙද්දී ඉහළ ආදායම් ලබන රාජ්යයක තත්වයට පත් වීමට අප සැරසිය යුතුයි
e magin weddee ihala adayam labana rajyayaka thathwayata path weemata apa serasiya yuthuyi
නූතන මුදල සැබෑ දෙයක් නොවන නිසාත් වර්තමාන ක්රමය තුළ මුදල් නිර්මාණය කිරීම මහ බැංකුවෙන් පමණක් නොව රටේ සමස්ත බැංකු ක්රමය විසින්මත් කරන නිසාත් ඉහත කී මූල්යමය යටිතල ව්යුහය බොහෝ කොට උපකල්පිත ය
nuthana mudala sebe deyak nowana nisath warthamana kramaya thula mudal nirmanaya kireema maha benkuwen pamanak nowa rate samastha benku kramaya wisinmath karana nisath ihatha kee mulyamaya yatithala wyuhaya boho kota upakalpitha ya
සත්ය ඡායාරූපයේ අහිම්සා වික්රමතුංග සිය දෑතේ තබා ගෙන සිටින්නේ ඝාතනය කළ සිය ආදරණිය පියාගේ ඡායාරූපයයි
sathya chayarupaye ahimsa wikramathunga siya dethe thaba gena sitinne ghathanaya kala siya adaraniya piyage chayarupayayi
පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ
pawule diyunuwata karana katayuthu sarthaka we
පකිස්තානයේ ජනාධිපති අලි බූතෝ සිරගත කොට ඝාතනය කරන ලද්දේ දූෂණ චෝදනා මත සිරගත කොට ඔහු දේශපාලන වශයෙන් ඝාතනය කිරීමෙන් පසු ය
pakisthanaye janadhipathi ali butho siragatha kota ghathanaya karana ladde dushana chodana matha siragatha kota ohu deshapalana washayen ghathanaya kireemen pasu ya
ලකුණු ක ඉලක්කයක් හඹා යන ශ්රී ලංකා පිල පන්දුවාර ක් අවසානයේදී කඩුලූ දෙකක් දැවී ලකුනු ක් ලබා සිටියා
lakunu ka ilakkayak hamba yana shree lanka pila panduwara k awasanayedee kadulu dekak dewee lakunu k laba sitiya
ඉතා අවදානම් තත්ත්වයක්
itha awadanam thaththwayak
බදාදා එම යෝජනාවේ තීන්දුවත් අරගෙන එදාම ඔබලාට මාව හමුවෙන්න පුළුවන්
badada ema yojanawe theenduwath aragena edama obalata mawa hamuwenna puluwan
රොමේෂ් මධුෂංඛ සහ ලක්ෂ්මී ජයකොඩි දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගියදා පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා ආරම්භ කළ පාගමන අද පේරුදුතුඩුව පෝලිකණ්ඩි දක්වා ළඟාවිය
romesh madhushanka saha lakshmee jayakodi demala janathawata erehiwa siduwana bawa kiyana mardanayanta erehiwa uthuru negenahira palath deshapalana paksha ha siwil sanwidhana wisin pasugiyada pothuwil sita polikandi dakwa arambha kala pagamana ada peruduthuduwa polikandi dakwa langawiya
සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් වුවත් එම සහය කුමන ආකාරයෙන් සිදු කළ යුතුදැයි තීරණය කිරීම සඳහා මෙලෙස එළඹෙන වනදා සන්ධානයේ නායකයින් රැස්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ
sarwa pakshika anduwakata sahaya pala kireemata demala jathika sandhanaya sudanam wuwath ema sahaya kumana akarayen sidu kala yuthudeyi theeranaya kireema sandaha melesa elambena wanada sandhanaye nayakayin reswana bawayi ohu wediduratath kiya sitiye
චන්ද්රපාල සඳහන් කළේ
chandrapala sandahan kale
ජනපතිගේ බාල සොහොයුරු ජීවිතක්ෂයට
janapathige bala sohoyuru jeewithakshayata
ජී
jee
එය ප්ලේන් එකේ කජු කනවා වගේ එකක් නම් නොවේ
eya plen eke kaju kanawa wage ekak nam nowe
මනෝප්රිය ගුණසේකර බැකෝ යන්ත්රයක් යොදාගෙන රාගම මත්තුමගල ප්රදේශයේ කාණුවක් ශූද්ධ පවිත්ර කිරීමට සම්බන්ධ වු ප්රදේශවාසීන්ට වෙඩි තබා මීනී මැරීමට තැත් කළැයි කියන සිද්ධියකට අදාළව මාස අටකට පසු අධිකරණයට බාරවු සැකකරුවකු ලබන වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කිරීමට වත්තල මහෙස්ත්රාත් පුර්ණිමා පරණගම මහත්මය නියම කළාය
manopriya gunasekara beko yanthrayak yodagena ragama maththumagala pradeshaye kanuwak shuddha pawithra kireemata sambandha wu pradeshawaseenta wedi thaba meenee mereemata theth kaleyi kiyana siddhiyakata adalawa masa atakata pasu adhikaranayata barawu sekakaruwaku labana wenida dakwa rimann barayata path kireemata wath...
මෙරට තේ කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබීමට නම් අගය එකතු කළ තේ නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කළ යුතු බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා
merata the karmanthayen ihala adayamak lebeemata nam agaya ekathu kala the nishpadana wedi washayen apanayanaya kala yuthu bawa apanayana sanwardhana mandalaya penwa denawa
එහෙනම් මේ සභාව අප හඳුන්වාන්නේ දයාලුසභාව යනුයෙනුයි
ehenam me sabhawa apa handunwanne dayalusabhawa yanuyenuyi
ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් පාලන කේ
janadhipathi karyalaye adhyaksha janaral palana ke
අග්රාමාත්යවරයා මුදල් අමාත්යවරයා ලෙස මෙම අදහස් පළ කළේ පෙරවරුවේ මුදල් ආර්ථික හා ප්රතිපත්ති සංවර්ධන අමාත්යාංශයේ පැවැති ප්රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි
agramathyawaraya mudal amathyawaraya lesa mema adahas pala kale perawaruwe mudal arthika ha prathipaththi sanwardhana amathyanshaye pewethi pragathi samalochana resweemata ekwemini
ඒ අනුව හොඳම ආයතනික තිරසර සම්මාන උළෙලේදී සියලු සමාගම් අතුරින් තෙවැනි ස්ථානය හොඳම ආයතනික පුරවැසියන් ට අයත්වීම නිෂ්පාදන අංශ සම්මානය පාරිසරික තිරසරභාවය උදෙසා පිරිනැමෙන සම්මානය පාරිසරික ඒකාබද්ධතාව වෙනුවෙන් පිරිනැමෙන සම්මානය සහ මූල්ය කාර්යසාධනය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය යන ජයග්රහණ සමාගම සතුවිය
e anuwa hondama ayathanika thirasara sammana uleledee siyalu samagam athurin theweni sthanaya hondama ayathanika purawesiyan ta ayathweema nishpadana ansha sammanaya parisarika thirasarabhawaya udesa pirinemena sammanaya parisarika ekabaddhathawa wenuwen pirinemena sammanaya saha mulya karyasadhanaya wenuwen pirinemena...
තමන් පුරවැසිභාවය ලබා ගන්නේ කුමන රටෙන් ද යන්න තීරණය කිරීමේ අයිතිය ඔවුන්ගෙන් උදුරාගෙන එය රාජ්යයන් දෙකක් විසින් තීරණය කරන ලදි
thaman purawesibhawaya laba ganne kumana raten da yanna theeranaya kireeme ayithiya owungen uduragena eya rajyayan dekak wisin theeranaya karana ladi
ඔවුන් ක්රීඩාව ව්යාපාරයක් කිරීම ද මේ කරන්නේ
owun kreedawa wyaparayak kireema da me karanne
පරිවාස පුහුණු අනධ්යයන සේවකයින් සේවය හැරගියා සේ සලකන්න රජයේ තීරණයක්
pariwasa puhunu anadhyayana sewakayin sewaya heragiya se salakanna rajaye theeranayak
මේ වැඩේට කරන්න ගමේ ඉන්න වල අයත් එකතුඋනා
me wedeta karanna game inna wala ayath ekathuuna
දැන් නම් විදුලියෙන් විදින මැෂිමකින් තමයි ඇට විදින්නේ
den nam widuliyen widina meshimakin thamayi eta widinne
සැකකරු නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත
sekakaru nawalapitiya adhikaranaya wetha idiripath kireemata katayuthu yoda etha
පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් හැටියට මම ඕනෑම ක්රියාමාර්ගයක් ගන්නවා
parlimenthuwe samajikayek hetiyata mama onema kriyamargayak gannawa
ඒ වගේම රටේ නීතිය හා සාමය රටට දායාද කළා
e wagema rate neethiya ha samaya ratata dayada kala
ඉරිදා රාත්රියේ ඔහු මුණගැසුණු තමන් ඇතුළු ශ්රීලනිප මන්ත්රීවරුන් කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා ඒ බව දැනුම් දුන් බව නියෝජ්ය කතානායක තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට ප්රකාශ කර ඇත
irida rathriye ohu munagesunu thaman ethulu shreelanipa manthreewarun kihipa denekuta janadhipathiwaraya e bawa denum dun bawa niyojya kathanayaka thilanga sumathipala beebeesee sinhala sewayata prakasha kara etha
අපිට තියෙන එකම ආදායම් මාර්ගය ඒකයි
apita thiyena ekama adayam margaya ekayi
එබැවින් එවැනි දඩුවමකට හෙතෙම සුදුස්සෙකු වන්නේය
ebewin eweni daduwamakata hethema sudusseku wanneya
පිටරටින් ගෙන්වූ හෝ අප රටේම නිෂ්පාදනය කළා හෝ ඕනෑම ඖෂධයක් භාවිතය සඳහා නිකුත් කිරීමට පෙර තත්ව පරීක්ෂණයකට භාජනය කළ යුතුය
pitaratin genwu ho apa ratema nishpadanaya kala ho onema aushadhayak bhawithaya sandaha nikuth kireemata pera thathwa pareekshanayakata bhajanaya kala yuthuya
තමා ආණ්ඩුව තුළ සටන් කරන නමුත් ඒවා විස්තරාත්මකව කිව නොහැකි බව ජනාධිපතිවරයා කීවේය
thama anduwa thula satan karana namuth ewa wistharathmakawa kiwa noheki bawa janadhipathiwaraya keeweya
කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අසේල රංගදේව මහතා කථිකාචාර්ය අ...
kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya asela rangadewa mahatha kathikacharya as...
වෙළඳ දැන්වීම් කෙරෙන්නේ නෑ නිරූපණ ශිල්පීන්ට වැඩ නෑ
welanda denweem kerenne ne nirupana shilpeenta weda ne