Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මන් දන්නේ නැහැ කොහොමද හැදුනේ කියලා මොකද මන් ගියත් ෆාමසි එකටයි ගෙදර ඉස්සරහ කඩේට යි විතරයි | man danne nehe kohomada hedune kiyala mokada man giyath famasi ekatayi gedara issaraha kadeta yi witharayi |
එකී සමස්ත ප්රහාරය මගින් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවත් සමස්ත ලෝකයාගේම ජාතික ආරක්ෂාවත් අනතුරට හෙලා තිබුණි | ekee samastha praharaya magin emarikawe jathika arakshawath samastha lokayagema jathika arakshawath anathurata hela thibuni |
යම් කිසි ලේඛකයකු විසින් තමන්ට එල්ල කරන ලද ඒ පහර සිනාවෙන් පිළිගත් ඔහු ඒ පහර ගැන කිපුනේ නැත | yam kisi lekakayaku wisin thamanta ella karana lada e pahara sinawen piligath ohu e pahara gena kipune netha |
නයනදුල සෙන්දනායක බණ්ඩාරගම මාදුපිටිය සිංදුවත්ත ප්රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් බණ්ඩාරගම ප්රාදේශීය සභාවට තේරී පත් වු අකිල පීරිස් මන්ත්රීවරයා තමන් ප්රාදේශීය සභාවට තේරී පත්වීම නිමිත්තෙන් එම පවුලට නිවසක් තනා දීම සඳහා මුල්ගල තැබීම අද සිදුකෙරිණි | nayanadula sendanayaka bandaragama madupitiya sinduwaththa pradeshaye asarana pawulak wenuwen bandaragama pradesheeya sabhawata theree path wu akila peeris manthreewaraya thaman pradesheeya sabhawata theree pathweema nimiththen ema pawulata niwasak thana deema sandaha mulgala thebeema ada sidukerini |
කදී කඩුලූ ට තිලකරත්න ඩිල්ෂාන් මහේල ජයවර්ධන කුමර් සංගක්කාර බෙට් ලී පාටින්සන් | kadee kadulu ta thilakarathna dilshan mahela jayawardhana kumar sangakkara bet lee patinsan |
ගල් වැලි පස් ප්රවාහන බලපත්ර අහෝසි කිරීමේ තීරණය තාවකාලිකයි | gal weli pas prawahana balapathra ahosi kireeme theeranaya thawakalikayi |
සිංහල විෂය සඳහා පැරණි විෂය නිර්දේශයේ ප්රශ්න පත්රයේ පළමු කොටසේ පැවැති දෝෂ හේතුවෙන් ගැටළුවලට මුහුණපෑමට සිදුවුණා | sinhala wishaya sandaha perani wishaya nirdeshaye prashna pathraye palamu kotase pewethi dosha hethuwen getaluwalata muhunapemata siduwuna |
පාතාලය මර්දනයට ආණ්ඩුව අසමත් මන්ත්රී ෂෙහාන් | pathalaya mardanayata anduwa asamath manthree shehan |
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි | wishala parwathayen sedunuu len wihara pahak dekiya heki mehi wisheshathwaya wanne polonnaru yugaye patan kolamba yugaya dakwa sema kala wakawanuwakama lakshana sahitha bithu sithuwam dekiya heki weemayi |
අද හෙටම නොවූණත් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි | ada hetama nowunath weradikaruwanta danduwam lebeyi |
එම ජාතීහු වැඩි වශයෙන් අවධානය යොමු කළේ තේ කෝපි වැනි වැවිලිවලට මිස වී ගොවිතැන නගාසිටුවීමට නොවේ | ema jatheehu wedi washayen awadhanaya yomu kale the kopi weni wewiliwalata misa wee gowithena nagasituweemata nowe |
මැරුණු දරුවා බලහත්කාරයෙන් රැගෙන ගිහින් | merunu daruwa balahathkarayen regena gihin |
අජන්ත මෙන්ඩිස් පන්දු යවන්නන් අතර මුල් තැනට | ajantha mendis pandu yawannan athara mul thenata |
ඇත්ත වශයෙන්ම එම සොයා බැලීම නිවැරැදිව කළ හැකි එකම ආයතනය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවයි | eththa washayenma ema soya beleema niwerediwa kala heki ekama ayathanaya agamana ha wigamana departhamenthuwayi |
ග්රහලොව හුරතලා ලෙස විරුදාවලිය ලත් බුධ ග්රහයාට ද නැකැත් ක් හිමි වේ | grahalowa hurathala lesa wirudawaliya lath budha grahayata da neketh k himi we |
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ | gigurum sahitha wesi samaga ethiwiya heki thawakalika thada sulan walin saha akunu mangin sidu wana anathuru awama kara geneemata awashya piyawara ganna lesa janathawagen karunikawa illa sitinu lebe |
සමාජ තන්ත්රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ ජනවාරි මාසයෙන් ඇරැුඹුණු පශ්චාත් ජනාධිපතිවරණ කාලයේදී ය | samaja thanthraye wismitha wenaskam ethi kara genune janawari masayen ereumbunu pashchath janadhipathiwarana kalayedee ya |
සොරි කියන්න ඔයා වරදක් කරලා නැහැ | sori kiyanna oya waradak karala nehe |
වියට්නාමය | wiyatnamaya |
මා ගාව ක් ක් දෛනිකව වැඩ කළා | ma gawa k k dainikawa weda kala |
මේ අතර කෙටිදුර ධාවනය කරන මගී බස්රථ රියදුරන් පවසන්නේ දුර සේවා මගී බස්රථ සාමාන්ය නැවතුම්වල මගීන් ගැනීම නිසා තමන්ගේ ආදායම පහළ බැස ඇති බවයි | me athara ketidura dhawanaya karana magee basratha riyaduran pawasanne dura sewa magee basratha samanya newathumwala mageen geneema nisa thamange adayama pahala besa ethi bawayi |
සමාජ මාධ්යය චෝදනා | samaja madhyaya chodana |
එසේම මීදුම නැති විටක පහත බලන කාගේත් සිත මොහොතකට නතර වූ සෙයකි | esema meeduma nethi witaka pahatha balana kageth sitha mohothakata nathara wu seyaki |
මම මුලින්ම කළේ විකුණුම් රස්සාවක් ඊට පස්සේ මම දොරින් දොරට ගිහින් ඉලෙක්ට්රොනික් ටයිප් රයිටර්ස් විකුණුවා ජෝන් ගැන ඔබ නොදත් කතාව | mama mulinma kale wikunum rassawak eeta passe mama dorin dorata gihin ilektronik tayip rayitars wikunuwa jon gena oba nodath kathawa |
මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරන්න මැදිහත් වුණාට ඔහුගේ දේශපාලනය රැඳී තිබුණේ ජාතිවාදය මත පමණමයි | mahinda rajapaksha yuddhaya awasan karanna medihath wunata ohuge deshapalanaya rendee thibune jathiwadaya matha pamanamayi |
ඔක්තෝබර් මස වන සඳුදා අද දවස ඔබට කොහොමද | okthobar masa wana sanduda ada dawasa obata kohomada |
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන උතුර සෙන්ට්රල් පාර පදිංචිව සිටි බාන්ස් ඩෙනිස් සිසිල් නමැති හැවිරිදි යාචකයෙකි | melesa ghathanayata lakwa eththe kotahena uthura sentral para padinchiwa siti bans denis sisil namethi hewiridi yachakayeki |
ඒ ගිහින් තමයි මම එයාව මැරුවේ | e gihin thamayi mama eyawa meruwe |
ශිෂ්ය ව්යාපාරයේ ක්රියාකාරීත්වය සාමූහික එකක් | shishya wyaparaye kriyakareethwaya samuhika ekak |
ප්රකාශවලට බය වෙලා පරීක්ෂණ අඩාල කරන්න එපා | prakashawalata baya wela pareekshana adala karanna epa |
රවි ද මෙල් විවෘත විශ්වවිද්යාලය | rawi da mel wiwtha wishwawidyalaya |
උෂ්ණත්වමානය තාපාංකය තෙක් | ushnathwamanaya thapankaya thek |
මේ වසරේ දෙවන කාර්තුවේ දී රන් වල අගය හතරෙන් එකකින් පමණ පහත වැටුණු අතර එවැනි තත්ත්වයක් මීට පෙර දක්නට ලැබුණේ දශකයේදියි | me wasare dewana karthuwe dee ran wala agaya hatharen ekakin pamana pahatha wetunu athara eweni thaththwayak meeta pera daknata lebune dashakayediyi |
මේ අතර පවතින ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායමට හෝ ව්යාපාරවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති ණය ගනුදෙනුකරුවන්ට මාස ක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස මහබැංකුව බලපත්රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා | me athara pawathina arthika thaththwaya saha kowid wasangathaya hethuwen adayamata ho wyaparawalata ahithakara balapem ella wee ethi naya ganudenukaruwanta masa ka kalayak sandaha sudusu sahana laba dena lesa mahabenkuwa balapathralabhee benku wethin illeemak kara thibenawa |
ලාල් වික්රමතුංග සම්පූර්ණ වීඩියෝව බලන්න | lal wikramathunga sampurna weediyowa balanna |
මාතෘ හා ළමා සෞඛය පිළිබඳ සෘණාත්මක ප්රතිඵල විශේෂයෙන් මාතෘ නව ජන්ම ළදරු යන සියල්ලන්ගේ රෝගී තත්ත්ව හා මරණ පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවීම හා විශේෂ අවධානයක් යොමු කිරීම | math ha lama saukaya pilibanda snathmaka prathipala wisheshayen math nawa janma ladaru yana siyallange rogee thaththwa ha marana pilibanda niranthara wimasillen pasuweema ha wishesha awadhanayak yomu kireema |
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කවුරුන් හෝ මේ සඳහා දායක වන්නේ නම් ඇවිදීමට වුවත් හැකියාව පවතින ඇතෙක් නිර්මාණය කළ හැකි බවයි | kese wethath ohu wediduratath sandahan karanne kawurun ho me sandaha dayaka wanne nam ewideemata wuwath hekiyawa pawathina ethek nirmanaya kala heki bawayi |
ප්රංශ රෙවි දිවයිනට | pransha rewi diwayinata |
නිකවැරටිය සමූපකාර ඉන්ධ පිරවුම් හලෙන් අයතා ලෙස ඉන්ධන ලබා ගත් ඇමති ජොන්ස්ටන් ප්රනාන්දුගේ දේශපාලන ක්රියාකාරීන්ට ගොවීන්ගේ දැඩි විරෝධය එල්ල කර තිබේ | nikaweratiya samupakara indha pirawum halen ayatha lesa indhana laba gath emathi jonstan prananduge deshapalana kriyakareenta geaweenge dedi wirodhaya ella kara thibe |
හිරේ සිටි පිරිසක් බැලීමට ආ මෙම පිරිස ටී කටස් අවියක් දමෙරට සෑදු පිස්තෝලයක් ද සොයාගත් බව පොලීසිය පවසයි | hire siti pirisak beleemata a mema pirisa tee katas awiyak damerata sedu pistholayak da soyagath bawa poleesiya pawasayi |
මී හරක් රැලක් වගේ ඉතාම අශිෂ්ඨ ලෙස තක්කඩි ලෙස හැසිරුණා | mee harak relak wage ithama ashishta lesa thakkadi lesa hesiruna |
මෙහිදී චමින්ද විජේසිරි මන්ත්රීවරයාට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා අදාළ පියවර ගන්නා බවයි | mehidee chaminda wijesiri manthreewarayata pilithuru demin kathanayakawaraya sandahan kale mema siduweema sambandhayen soya bala adala piyawara ganna bawayi |
එනිසා මෙසේ මලකඩ කාල පොළොවට ඇද වැටිලා කැලේට යට වෙලා යන කර්මාන්ත ශාලාව තවදුරටත් විනාශ වෙන්න දෙනවද කියලා අපි බලධාරීන්ගෙන් අහනවා | enisa mese malakada kala polowata eda wetila keleta yata wela yana karmantha shalawa thawaduratath winasha wenna denawada kiyala api baladhareengen ahanawa |
තොරතුරු දැනගැනීමේ පනත | thorathuru denageneeme panatha |
මියගොස් සිටින පුද්ගලයා විවාහ වී සිටින්නේ සැකකරුගේ සහෝදරිය සමඟ බව පොලිසිය කියයි | miyagos sitina pudgalaya wiwaha wee sitinne sekakaruge sahodariya samanga bawa polisiya kiyayi |
ගෙවී ගිය වෙළඳ සලකුණු සහිත තොප්පි ෆි්රන්ජ් බූට් සහ හතරැස් තීරු සහිතව වියන ලද බෑග් ආදිය ඔවුන්ගේ උරහිසේ එල්ලා තබාගනී | gewee giya welanda salakunu sahitha thoppi firanj but saha hathares theeru sahithawa wiyana lada beg adiya owunge urahise ella thabaganee |
පැතිරෙමින් පවතින වෛරසය අවධානය යොමුකළ යුතුව තිබෙන බවට දැනට හදුනාගෙන තිබෙන ප්රභේදයන්ගෙන් බිඳී ආවක් ද කියා සොයාගැනීමට අප පරීක්ෂණ සිදුකර තිබෙනවා | pethiremin pawathina wairasaya awadhanaya yomukala yuthuwa thibena bawata denata hadunagena thibena prabhedayangen bindee awak da kiya soyageneemata apa pareekshana sidukara thibenawa |
ඒ කියන්නේ මේ දේවල් කරන්න අවශ්ය භාෂා විද්යාත්මක භාෂා ඥානමය හැකියාව සිංහල භාෂාවට තියෙනවා | e kiyanne me dewal karanna awashya bhasha widyathmaka bhasha gnanamaya hekiyawa sinhala bhashawata thiyenawa |
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත අතර තරග තුනකින් සමන්විත පන්දු වාර විස්ස තරගාවලියේ පළමු තරගය අද කාඩිෆ් හිදී ආරම්භ වනවා | sancharaka shree lanka kandayama saha engalantha athara tharaga thunakin samanwitha pandu wara wissa tharagawaliye palamu tharagaya ada kadif hidee arambha wanawa |
සුසන්තිකා ජයසිංහ මහත්මිය කණවැන්දුම් ගැහැණියක වශයෙන් හඳුන්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුම් කොට සලකන යශෝදරා පරපුරටය | susanthika jayasinha mahathmiya kanawendum geheniyaka washayen handunwanne mahinda rajapaksha mahatha wisin uthum kota salakana yashodara parapurataya |
තවත් දිනක පෙඩ්රික් ඇයට මෙලෙස පැවසුවේය | thawath dinaka pedrik eyata melesa pewasuweya |
දැනට දශක තුන හතරකට පෙර හද්දා පිටිසර ගමක සිදුවූ සත්ය කතාවකි | denata dashaka thuna hatharakata pera hadda pitisara gamaka siduwu sathya kathawaki |
රුපියල් බිලියන ක ආදායමක් ලබද්දී රුපියල් බිලියන ක් ගෙවීමට සිදු වෙනවා | rupiyal biliyana ka adayamak labaddee rupiyal biliyana k geweemata sidu wenawa |
අයි | ayi |
කින් ද එයට අනුරූපීව ගෙදර දොරේ අත්යවශ්ය අනෙකුත් බඩුමූට්ටු වල මිලද ඉහල ගොස් ඇත | kin da eyata anurupeewa gedara dore athyawashya anekuth badumuttu wala milada ihala gos etha |
කින් සහ ඩබ්ලිව් | kin saha dabliw |
මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා එන්න අපි රටට වැඩ කරමු | manussakama thiyena tharuna oba ratata watinawa enna api ratata weda karamu |
එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමෙන් පසු ඔවුන් පළමුවරට හමුවූයේ ඉකුත් සතියේ සදුදාය | eksath jathika pakshayata nawa niladharee mandalayak path kara geneemen pasu owun palamuwarata hamuwuye ikuth sathiye sadudaya |
උඹ අන්තඃපුරයක ද බන් ඉන්නෙ | umba anthhpurayaka da ban inne |
අධ්යාපනය සදහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ අනුග්රහකයින් පිලිබදව ද වීසා ලබාදීමේදී දැඩි සැලකිල්ලක් යොමු කරන අතර අයදුම්කරුවන් නව රෙගුලාසි ක්රමයකට අනුව ලකුණු ලබාදීමක් සිදුකිරීමට නියමිතය | adhyapanaya sadaha illum karana ayadumkaruwange anugrahakayin pilibadawa da weesa labadeemedee dedi selakillak yomu karana athara ayadumkaruwan nawa regulasi kramayakata anuwa lakunu labadeemak sidukireemata niyamithaya |
හයියක් නෑ | hayiyak ne |
දශක සහ වර්තමාන කාලය ගැන කියවෙන ලස්සන ටෙලිනාට්යයක් තමයි ටෙලිනාට්යය කියලා කියන්නෙ | dashaka saha warthamana kalaya gena kiyawena lassana telinatyayak thamayi telinatyaya kiyala kiyanne |
අමාත්යාංශ සංශෝධනයක් | amathyansha sanshodhanayak |
ට ආරම්භ විය | ta arambha wiya |
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කොකේන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල තල්දූව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා | rupiyal koti dekak pamana watina koken thogayak samanga pudgalayin dedeneku awissawella thalduwa pradeshayedee athadanguwata gena thibenawa |
පංති කාමරයේ තීන්ත ආලේප කිරීමේ සිට කුලියට ගන්නා ගුරුවරුන් වෙනුවෙන් ගාස්තු ගෙවීම දක්වා පරාසයක බර දරුවන් පාසල් යැවීමේ වරදට දෙමව්පියන්ගේ හිස මත පැටවී තිබේ | panthi kamaraye theentha alepa kireeme sita kuliyata ganna guruwarun wenuwen gasthu geweema dakwa parasayaka bara daruwan pasal yeweeme waradata demawpiyange hisa matha petawee thibe |
සුපිරි කුණාටුවකින් ටෝකියෝව යටවීමේ අවදානමක් | supiri kunatuwakin tokiyowa yataweeme awadanamak |
නමුත් එම කතාවේ ඇතැම් වැදගත් කාරණා එනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දේශපාලන ව්යාපෘතිය ස්ථානගත කොට ඇති කාරණා ප්රකාශ වූ නමුත් ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට නොහැකි විය | namuth ema kathawe ethem wedagath karana enam janadhipathi mahinda rajapaksha thama deshapalana wyapthiya sthanagatha kota ethi karana prakasha wu namuth e pilibandawa boho denekuge awadhanaya dina geneemata noheki wiya |
චුලක්ෂි ගැන තමයි හිතට අමාරු | chulakshi gena thamayi hithata amaru |
එම රසදිය ආඩතෝඩා කොළ තිපල් කසාය සුලූ ලූණු ඉස්ම ආදී ඖෂධ වර්ග වෙන වෙනම යොදාගෙන අඹරා ගන්නවා | ema rasadiya adathoda kola thipal kasaya sulu lunu isma adee aushadha warga wena wenama yodagena ambara gannawa |
තංගල්ලේ වියැති දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනකු අද තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයට බාරවී ඇත | thangalle wiyethi deriya dushanaya kireeme siddhiyata sambandha dedenaku ada thangalla lama ha kantha karyanshayata barawee etha |
මීට පෙර අවස්ථා කීපයකදීම සැකකරු විසින් දැරියට විවිධ ලිංගික අතවර සිදු කර ඇතත් සැකකරුට ඇති බිය නිසා මේ බව හෙළි කර නැතැයි කියැවෙයි | meeta pera awastha keepayakadeema sekakaru wisin deriyata wiwidha lingika athawara sidu kara ethath sekakaruta ethi biya nisa me bawa heli kara netheyi kiyeweyi |
ඔහු මේ බව කියා සිටියේ එම අමාත්යාංශයේ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් | ohu me bawa kiya sitiye ema amathyanshaye ada pewathi madhya hamuwakata ekwemin |
මෙලෙස මියගියේ අවුරුදු ක් වයසැති එම ප්රදේශයේම පදිංචි නිවසේ හිමිකරුගේ සහෝදරයෙකු බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කළේ | melesa miyagiye awurudu k wayasethi ema pradeshayema padinchi niwase himikaruge sahodarayeku bawayi polis madhya kottasaya sandahan kale |
කෙසේවෙතත් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම අද ආරම්භ වේ | kesewethath nilawaranaya sandaha namayojana kendaweema ada arambha we |
ජාති ආගම් කුල ගොත් නොසලකා සමස්ත මානව වර්ගයාටම ආදරය කළ අර්නස්ටෝ චේ ගුවේරා නැමැති ඒ සොදුරු මිනිසා ඝාතනය වී අදට ඔක්තෝබර් වසර හතළිහක් සපිරේ | jathi agam kula goth nosalaka samastha manawa wargayatama adaraya kala arnasto che guwera nemethi e soduru minisa ghathanaya wee adata okthobar wasara hathalihak sapire |
ජේ රිචඩ්සන් | je richadsan |
එය තිලක හා තිලකා නමින් වසරේ තිරගත විය | eya thilaka ha thilaka namin wasare thiragatha wiya |
ඒ නුවර වැස්සෝ බුදු පාමොක් මහා සංඝයා ගෞරවයෙන් පිළිගෙන උන්වහන්සේලා වෙනුවෙන් දවල් දානය පිළියෙල කළහ | e nuwara wesso budu pamok maha sanghaya gaurawayen piligena unwahansela wenuwen dawal danaya piliyela kalaha |
කටාර් ඩුබායි ඉන්දියාව ශ්රී ලංකාව හරහා නැවත මැලේසියාවට යාමට තමයි තිබුණේ | katar dubayi indiyawa shree lankawa haraha newatha melesiyawata yamata thamayi thibune |
ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් රැස්වීම් කීපයක් පසුගිය සතිය පුරාම පැවැත්විණ | e wenuwen wu athhadabeleem resweem keepayak pasugiya sathiya purama pewethwina |
එය මුදා හරින ලෙස නාවික හමුදාවට ආරක්ෂක අමාත්යංශ නිලධරයෙක් මීට පෙර ලිපියක්ද නිකුත් කළේය | eya muda harina lesa nawika hamudawata arakshaka amathyansha niladharayek meeta pera lipiyakda nikuth kaleya |
එයාලා ගියා නේද කියන එක මට විටින් විට මතක් වෙනවා | eyala giya neda kiyana eka mata witin wita mathak wenawa |
ඒක්සත් අරාබි එමීර් රාජ්යයේ විදේශ කටයුතු අමාත්ය මහතා හෙට විදේශ කටයුතු අමාත්ය මංගල සමරවීර මහතා හමුවීමට නියමිතය | eksath arabi emeer rajyaye widesha katayuthu amathya mahatha heta widesha katayuthu amathya mangala samaraweera mahatha hamuweemata niyamithaya |
පාර්ලිමෙන්තු ක්රීඩාංගණය අසල සවි කර ඇති පුළුල් රූපවාහිනී යන්ත්රය ඔස්සේ ද පාර්ලිමේන්තුවේ කටයුතු සජීවි ව විකාශනය කළේය | parlimenthu kreedanganaya asala sawi kara ethi pulul rupawahinee yanthraya osse da parlimenthuwe katayuthu sajeewi wa wikashanaya kaleya |
ඔහුගේ වත්කම ඩොලර් බිලියන කි | ohuge wathkama dolar biliyana ki |
ආගම දහමට හා සමාජ කටයුතු කෙරෙහි හිත ඇදී යයි | agama dahamata ha samaja katayuthu kerehi hitha edee yayi |
සුළු ජන පක්ෂ ජනාධිපතිවරණයේදී සජිත් ප්රේමදාස මහතාට සහය දක්වන ලෙස ඉල්ලා සිටීම දැඩි අසාධාරණයක් | sulu jana paksha janadhipathiwaranayedee sajith premadasa mahathata sahaya dakwana lesa illa siteema dedi asadharanayak |
දෙවියනි | dewiyani |
නමුත් අවම සහ පළමු පියවර ලෙස ජනාධිපති සිරිසේනට උදලාගම කොමිසම් වාර්ථාව ජිම් බ්රවුන් පියතුමාගේ සහ විමලදාස්ගේ පවුල්වලට ලබා දීමට සහ එය ජනගත කිරිමට බලය තිබේ | namuth awama saha palamu piyawara lesa janadhipathi sirisenata udalagama komisam warthawa jim brawun piyathumage saha wimaladasge pawulwalata laba deemata saha eya janagatha kirimata balaya thibe |
අඩිඩාස් මගේ හැකියාව සහ දක්ෂතාවය පියවරකින් ඉදිරියට ගෙන ඒම පිළිබඳවත් අඩිඩාස් පවුලේ සාමාජිකයෙකු වීම පිළිබඳවත් මම ඉතා සතුටට පත්වෙනවා | adidas mage hekiyawa saha dakshathawaya piyawarakin idiriyata gena ema pilibandawath adidas pawule samajikayeku weema pilibandawath mama itha sathutata pathwenawa |
වර්තමාන වැඳිල්ලේ අජූව වැඳිල්ල අද වන විට පට්ට ජෝක් එකක් වී තිබේ | warthamana wendille ajuwa wendilla ada wana wita patta jok ekak wee thibe |
ඇල්පිටිය පිටුවල ප්රදේශයේ අඬාහැලෙන ඇල්ල අසළින් යුවළකගේ මල සිරුරු හමු වී දින කිහිපයක් ගෙවී ගිහින් | elpitiya pituwala pradeshaye andahelena ella asalin yuwalakage mala siruru hamu wee dina kihipayak gewee gihin |
නාසා පටලවා ගැනීම මෙම විශ්වාසය ඇති කිරීමට හේතු වූ බව පැහැදිළිය | nasa patalawa geneema mema wishwasaya ethi kireemata hethu wu bawa pehediliya |
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සිට ගිරිතලේ හමුදා කඳවුර දක්වා යුද හමුදා පොලිස් නිලධාරීන් ප්රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ගම්පොල සිට කොළඹ බලා ඉන්ධන රැගෙන ඒමට ගමන් කළ බවුසරයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසල වෙළෙඳ සලකටද අලාභානි සිදු කරමින් පාර හරහා ගොස් මෝටර් රථයේ ගැටී ඇත | polhengoda yuda hamuda kandawure sita girithale hamuda kandawura dakwa yuda hamuda polis niladhareen prawahanaya karamin thibu motar rathayak gampola sita kolamba bala indhana regena emata gaman kala bawusarayak wegaya palanaya kara geneemata nohekiwa asala welenda salakatada alabhani sidu karamin para haraha gos motar... |
මෙම පාර්ලිමේන්තු රැස්වීම් සතියේ අනෙකුත් දිනයන්හි කටයුතු පසුගිය ජූලි වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි පැවැත්වීමට නියමිත බවද මහ ලේකම්වරිය පැවසුවා | mema parlimenthu resweem sathiye anekuth dinayanhi katayuthu pasugiya juli wenida pewathi parlimenthu katayuthu pilibanda karaka sabha resweemedee theeranaya kala paridi pewethweemata niyamitha bawada maha lekamwariya pewasuwa |
ජල බිල්පතට සහනයක් | jala bilpathata sahanayak |
ඔහු එංගලන්ත ටෙස්ට් තරගයේදී කඩුලූ ක් බිද හෙලූවේ ලකුණු ක් ලබාදෙමින් | ohu engalantha test tharagayedee kadulu k bida heluwe lakunu k labademin |
රාජපක්ෂවරුන්ට එල්ලවුණු චෝදනා ගැනයි වත්මන් ආණ්ඩුවේ අමුතු අමුතු වැඩ ගැනයි නාමල් කියපු කතා | rajapakshawarunta ellawunu chodana genayi wathman anduwe amuthu amuthu weda genayi namal kiyapu katha |
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සමඟ මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන අතර පාසල් ආපනශාලා ප්රතිපත්තිය ද අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්ය අමාත්යාංශය විසිනි | rajaye waidya niladhareenge sangamaya samanga mema wedapiliwela kriyathmaka karana athara pasal apanashala prathipaththiya da adheekshanaya karanu labanne saukya amathyanshaya wisini |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.