Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ ජන අරගලය ගැන රටේ ප්රදේශීය නායකයන් දැනුවත් කළා
me jana aragalaya gena rate pradesheeya nayakayan denuwath kala
ශ්රී ලංකා පොලිස් නිලධාරිහු පිරිසක් එරටට ගොස් ඉතා ආරක්ෂාකාරීව ඔහු මෙරටට රැගෙන ආහ
shree lanka polis niladharihu pirisak eratata gos itha arakshakareewa ohu meratata regena aha
මේ අනුව සිදුව ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තුවට පවා මග පෙන්වීමට ඇති ආයතනය වන නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම රටේ ව්යවස්ථා උල්ලංඝනය කිරීමකි
me anuwa siduwa eththe andukrama wyawasthawa pilibanda parlimenthuwata pawa maga penweemata ethi ayathanaya wana neethipathi departhamenthuwa wisinma rate wyawastha ullanghanaya kireemaki
බංග්ලාදේශ තරග සංචාරයේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්
bangladesha tharaga sancharaye nayakathwaya kusal janith pererata himiwa ethi athara upanayakaya lesa katayuthu karanne kusal mendis
කි
ki
මෙරට තරුණ තරුණියන් චීන කර්මාන්තශාලවල කුලීකාරයන් කිරීම ආණ්ඩුවේ අලුත් ප්රතිපත්තිය වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා
merata tharuna tharuniyan cheena karmanthashalawala kuleekarayan kireema anduwe aluth prathipaththiya wee ethi bawa ekabaddha wipakshaya niyojanaya karana parlimenthu manthree keheliya rambukwella pawasanawa
ඒ කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගැනීමෙනි
e kalaya saha awakashaya athare wihidena alokaya hasu kara geneemeni
ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය අද ජනතාව පීඩාවට පත් කරන දූෂිතම ආයතන ලෙස විවේචනයට ලක්ව තිබේ
kanija thel sansthawa ha widulibala mandalaya ada janathawa peedawata path karana dushithama ayathana lesa wiwechanayata lakwa thibe
ඒ අනුව එය සංකේතවත් කරමින් ඊයේ මධ්යම රාත්රී පසු වී පළමු තත්ත්පරය තුළ මෙලොව එළිය දුටු පළමු දරුවා වන බිලියනයේ දරුවා ලෙස සැලකෙයි
e anuwa eya sankethawath karamin eeye madhyama rathree pasu wee palamu thaththparaya thula melowa eliya dutu palamu daruwa wana biliyanaye daruwa lesa selakeyi
ජලය රැගෙන ඒම සඳහා ළිඳට යමින් සිටියදී ඇය මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කළා
jalaya regena ema sandaha lindata yamin sitiyadee eya mema wana ali praharayata lakwa ethi bawa welikanda poleesiya sandahan kala
එම ඇස්කමේන්තු මුදලට එකඟව ව්යාපෘතය ආරම්භ කිරීමට සියළුම සැලැසුම් සකස් කර හදිසියේම ව්යාපෘතියට වැයවෙන මුදල රුපියල් කෝටි
ema eskamenthu mudalata ekangawa wyapthaya arambha kireemata siyaluma selesum sakas kara hadisiyema wyapthiyata weyawena mudala rupiyal koti
ලෙඩා බලන්න පරක්කු වුණා කියා දොස්තරට ගහලා
leda balanna parakku wuna kiya dostharata gahala
රෙදිපිළි ඇඟලුම් හා රබර් හැර සෙසු කාර්මික අපනයන ද මාර්තු මාසයට සාපේක්ෂව අප්රේල් මාසයේදී ඩොලර් මිලියන සිට දක්වා අඩු වී තිබීම කැපී පෙනෙන කරුණක්
redipili engalum ha rabar hera sesu karmika apanayana da marthu masayata sapekshawa aprel masayedee dolar miliyana sita dakwa adu wee thibeema kepee penena karunak
කොහොමද එහි අලෙවිය
kohomada ehi alewiya
ග්රාම නිලධාරි පවුල් සෞඛ්ය නිලධාරිනී මහජන සෞඛ්ය පරීක්ෂක සමෘද්ධි නිලධාරි කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර සංවර්ධන නිලධාරි සහ ප්රජා පොලිස් ඒකකයේ නිලධාරි යනු ඒ අය ය
grama niladhari pawul saukya niladharinee mahajana saukya pareekshaka samddhi niladhari kshi paryeshana nishpadana sahakara sanwardhana niladhari saha praja polis ekakaye niladhari yanu e aya ya
එහිදී එම ස්ථානයේ යම් නොසන්සුන් තත්වයක්ද ඇතිවුණා
ehidee ema sthanaye yam nosansun thathwayakda ethiwuna
ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි
k lesa wardhanayak pennum karayi
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද ට
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada ta
නමුත් රජයට බදු ආදායම් ලබා දෙන ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් තිබෙනවා
namuth rajayata badu adayam laba dena ayathanawala ethem niladhareenge akatayuthukam thibenawa
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තමාව පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව වෛද්ය නිලංග සමරසිංහ මහතා පවසයි
antharayakara aushadha palaka mandalaye sabhapathi dhuraya sandaha thamawa path kala akarayatama sewayen paha kala bawa likithawa danwana thuru thama deru sabhapathi dhurayen iwath nowana bawa waidya nilanga samarasinha mahatha pawasayi
කි
ki
එය දෙහිවල දක්වා පැමිණ තවත් ව්යාපාරික ස්ථානයකට පහර දීමක් සිදු වූ විටය
eya dehiwala dakwa pemina thawath wyaparika sthanayakata pahara deemak sidu wu witaya
ගමඇතිගේ
gamaethige
මම ඉල්ලා අස්වෙනවා කළකිරිලා ඉන්නේ මහින්දානන්ද
mama illa aswenawa kalakirila inne mahindananda
ප්රතිඵලය ප්රකාශයට පත් වෙද්දී කුඹුරු හිමියා පරාජයට පත්වී තිබිණි
prathipalaya prakashayata path weddee kumburu himiya parajayata pathwee thibini
මෙරට වත්මන් බැඞ්මින්ටන් පරිපාලනය නීත්යානුකූල නොවන බව ජගත් බැඞ්මින්ටන් සම්මේලනයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය රංජිත් ද සිල්වා පවසනවා
merata wathman benmintan paripalanaya neethyanukula nowana bawa jagath benmintan sammelanaye widhayaka kamitu samajika mahacharya ranjith da silwa pawasanawa
මිරිදිය මසුන්ට අදාළ පාරිසරික තත්වයන් විනාශ වීම නිසා මේ සතුන් මේ ලෝකයට එකතුවීම වැළකෙනවා
miridiya masunta adala parisarika thathwayan winasha weema nisa me sathun me lokayata ekathuweema welakenawa
පසුව පැවති උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා කර්මාන්තශාලාවේනිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි සඳහන් කළේය
pasuwa pewathi uthsawa sabhawa emathu lanwa sanstha simenthi paudgalika samagame sabhapathi nandana lokuwithana mahatha karmanthashalawenishpadana katayuthu pulul weemath samaga merata simenthi awashyathawa desheeyawa sapura geneemata heki wetheyi sandahan kaleya
මීගහජදුරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් හා අඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරුන්ගේ සහායෙන් පින්කම සංවිධානය කැර තිබිණි
meegahajadure siriwimala himiyange anushasana paridi yapana maha disapathi sundaram arumeyinayagam ha agnapathi mejar janaral udaya perera mahathwarunge sahayen pinkama sanwidhanaya kera thibini
දැන් රනිල් කියන්නේ කොරොනා පැත්තකින් දාලා මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්න කියලද මිනිස්සු බිල්ලට දිලා රට ගොඩගන්න ක්රමයක් කරන එක එයාලට අමුතු දෙයක් නෙවෙයි ඉතිං
den ranil kiyanne korona peththakin dala minissunta weda karanna denna kiyalada minissu billata dila rata godaganna kramayak karana eka eyalata amuthu deyak neweyi ithin
ඉන්දියානු උප මහාද්වීපයේ ගුවන් සේවාවක් ලෝක ගුවන් සේවා සමූහයක සාමාජිකත්වය ලබාගත් පළමු අවස්ථාව මෙය වේ
indiyanu upa mahadweepaye guwan sewawak loka guwan sewa samuhayaka samajikathwaya labagath palamu awasthawa meya we
සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කුලී පදනම මත පවත්වාගෙන ආපණශාලා සියයට ක් පමණ මේ වනවිටත් වසා දමා ඇති බවයි
samastha lanka apanashala himiyange sangamaye sabhapathi asela sampath kiya sitiye kulee padanama matha pawathwagena apanashala siyayata k pamana me wanawitath wasa dama ethi bawayi
ආර්
ar
දුලාංජලී ප්රේමදාස යට එයි
dulanjalee premadasa yata eyi
කටයුතු කරනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නෑ
katayuthu karanawa nam api eeta ida denne ne
මහාචාර්ය සෝමරත්න බාලසූරිය සමග මේ සංවාදය සිදුවන්නේ නූතන සාහිත්ය භාවිතයේ සියුම් තැන් පරීක්ෂා කරන අටියෙනි
mahacharya somarathna balasuriya samaga me sanwadaya siduwanne nuthana sahithya bhawithaye siyum then pareeksha karana atiyeni
එම නිසා පෙම්වතා ඇයගේ සයනයේ මද වෙලාවක් නිදා ගත්තේය
ema nisa pemwatha eyage sayanaye mada welawak nida gaththeya
බස් ගැටුමෙන් ට තුවාලයි
bas getumen ta thuwalayi
ඔහු සඳහන් කළේ එහි කිසිදු සත්යතාවයක් නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි
ohu sandahan kale ehi kisidu sathyathawayak nomethi bawa mulika wimarshanawaladee anawaranaya wu bawayi
ඇමරිකාවෙන් ඩොලර් මිලියන ක සංවර්ධන ආධාරයක්
emarikawen dolar miliyana ka sanwardhana adharayak
එවිට ඇති වූ උද්ධමනයත් සමග මහජනයා වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියෙන් ජූලි මහ වැඩ වර්ජනයට මග පෑදුණේය
ewita ethi wu uddhamanayath samaga mahajanaya wetup wediweemak illa sitiyen juli maha weda warjanayata maga peduneya
පක්ෂ විපක්ෂ සියලූ මන්ත්රීවරුන් මෙයට අත් ඔසවනු ලැබුවේ ජනතා බලයට එරෙහි වන පාලකයින්ට දේශපාලනයේ කුණු බක්කිය හිමිවන බව ඔවුන් සියලූ දෙනා අවබෝධ කරගෙන තිබෙන නිසාය
paksha wipaksha siyalu manthreewarun meyata ath osawanu lebuwe janatha balayata erehi wana palakayinta deshapalanaye kunu bakkiya himiwana bawa owun siyalu dena awabodha karagena thibena nisaya
අපි මහ මැතිවරණයේදී කිව්වා ඉදිරියේදී ගොඩනැගෙන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් මෛත්රීපාල සිරිසේනගේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඒකාබද්ධ වෙලා තමයි හැදෙන්නේ කියලා
api maha methiwaranayedee kiwwa idiriyedee godanegena anduwa eksath jathika pakshayath maithreepala sirisenage shree lanka nidahas paksha kandayamath ekabaddha wela thamayi hedenne kiyala
රෝගී තත්වය වැලදී ඇත්නම් මහජනයා අතර ගැවසීමෙන් වැලකී සිටින්නැයි සෞඛ්ය සේවා සඳහන් කරයි
rogee thathwaya weladee ethnam mahajanaya athara gewaseemen welakee sitinneyi saukya sewa sandahan karayi
වලිගය කායික කාර්යන් සඳහා යොදාගන්නේ
waligaya kayika karyan sandaha yodaganne
අද මහින්ද රාඡපක්ෂ මහත්තයට වෙලා තියෙන්නෙ මුට්ටිය ඇතුළට ඔළුව දාගත්ත එළුවට වෙච්ච දේ
ada mahinda rachapaksha mahaththayata wela thiyenne muttiya ethulata oluwa dagaththa eluwata wechcha de
දැන් එයාව සිර කරලා ඉන්නේ
den eyawa sira karala inne
එහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්රකාශ කර සිටියේ ඉන්දියාව සමග අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන මෙම ගිවිසුම හරහා මෙරට ආර්ථිකයට බරපතල හානියක් සිදුවන බවය
ehidee madhya wetha adahas dakwamin jawipe pradhana lekam tilwin silwa mahatha prakasha kara sitiye indiyawa samaga athsan kireemata anduwa sudanam wana mema giwisuma haraha merata arthikayata barapathala haniyak siduwana bawaya
පෙර වසරේ එම කාලයේදී ඉන් උපයාගෙන තිබෙනුයේ රුපියල් මිලියන ක මුදලකි
pera wasare ema kalayedee in upayagena thibenuye rupiyal miliyana ka mudalaki
කියන්නේ ඉස්සර මේකේ හෙන ප්රසිද්ධ චරිතයක් ගේරසකතා
kiyanne issara meke hena prasiddha charithayak gerasakatha
එම්
em
ෂකීල් පළමු ටෙස්ට් තරග හතේදීම අර්ධ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින් මේ ටෙස්ට් ලෝක වාර්තාව පිහිටුවීය
shakeel palamu test tharaga hathedeema ardha shathakayak res kala palamu pithikaruwa bawata pathwemin me test loka warthawa pihituweeya
කොවිඩ් ගිණුමට වැටුණු මරණය
kowid ginumata wetunu maranaya
එරන්ද පෙරේදා පැවති මාධ්ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සීනි සහිත සියලු කිරිපිටි සඳහා වැට් බදු අන්තර්ගත බවයි
eranda pereda pewathi madhya hamuwakata ekwemin kiya sitiye seeni sahitha siyalu kiripiti sandaha wet badu anthargatha bawayi
ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා
e anuwa waraya saha maththala naya kalamanakaranaya kara geneemata hekiyawa lebenawa
අනාගතයේදී ආර්ථික අවස්ථා බිහිවන්නේ මුහුදෙන්
anagathayedee arthika awastha bihiwanne muhuden
කර්මාන්ත හා වාණිජ අමාත්ය රිසාඩ් බදුයුදීන් මහතා සහ සන්ධාන මන්ත්රී අමීර් අලී යන මහත්වරුන් මීට ස්වලප මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වී තිබේ
karmantha ha wanija amathya risad baduyudeen mahatha saha sandhana manthree ameer alee yana mahathwarun meeta swalapa mohothakata pera podu apekshaka maithreepala sirisena mahathage jaya thahawuru kireema sandaha ekwee thibe
තිඹිරිගස්යාය ජන හමුව
thimbirigasyaya jana hamuwa
ටෙස්ට් තරඟ දී කුලසේකර කඩුලු ක් දවා ගැනීමට සමත්ව ඇත
test tharanga dee kulasekara kadulu k dawa geneemata samathwa etha
එම නිසා ඔවුන් මත්ද්රව්යවලට ඇබ්බැහි වීමෙන් ජීවිතයේ ප්රශ්න සහ පීඩාකාරී බව දුරු කර ගැනීමට උත්සාහ කරයි
ema nisa owun mathdrawyawalata ebbehi weemen jeewithaye prashna saha peedakaree bawa duru kara geneemata uthsaha karayi
ශ්රී ලංකාවේ තිලිණි ජයසිංහ හා හේෂාන් උනම්බුව අද ඔලිම්පික් තරග බිමට පිවිසීමට නියමිත බව වාර්තා වේ
shree lankawe thilini jayasinha ha heshan unambuwa ada olimpik tharaga bimata piwiseemata niyamitha bawa wartha we
බ්රසීල සෞඛ්ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ එරට හැවිරිදි අයකු වඳුරු උණ ආසාදනය වීමෙන් මියගිය බවය
braseela saukya baladhareen niwedanaya kara eththe erata hewiridi ayaku wanduru una asadanaya weemen miyagiya bawaya
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සන්රයිසස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර තරගයක් අද පැවැත්වෙයි
indeeya primiyar leeg krikat tharagawaliye sanrayisas kandayama saha gujarat layans kandayama athara tharagayak ada pewethweyi
වෛද්යවරයා එක්ක ඊළඟට කතාබහට එක්වූයේ ඇයගේ සැමියාය
waidyawaraya ekka eelangata kathabahata ekwuye eyage semiyaya
දැන් ණය ගන්න විදියක් නැහැ යැයි ඒ මහතා කීවේය
den naya ganna widiyak nehe yeyi e mahatha keeweya
සරේ ප්රාන්තය ග්රැහැම් ෆෝඞ් ඉල්ලයි
sare pranthaya grehem fon illayi
එහිදි ඔවුන්ට ආරක්ෂක අමාත්යාංශයට යාමට අවසර හිමිවී නොමැති අතර ඉන්පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් අදාළ ලියකියවිලි භාර දී ඇති නමුත් එහිදී පැවති සාකච්ඡාවේදී කිසිදු විසදුමක් නොලැබුණු බවයි අබාධිත රණවිරුවන් සුරැකීමේ එකමුතුවේ මාතර දිස්ත්රික්කයේ ලේකම් නිශාන්ත මනිලාල් කියා සිටියේ
ehidi owunta arakshaka amathyanshayata yamata awasara himiwee nomethi athara inpasuwa owun janadhipathi lekam karyalayata gos adala liyakiyawili bhara dee ethi namuth ehidee pewathi sakachchawedee kisidu wisadumak nolebunu bawayi abadhitha ranawiruwan surekeeme ekamuthuwe mathara disthrikkaye lekam nishantha manilal ki...
නිග්ගා ඩෝ ජාතී ජාතී හු තෝ
nigga do jathee jathee hu tho
ජනතාවට විරෝධය පළ කිරීමේ නිදහස උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්ර විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ටත් රාජ්ය නිලධාරීන්ටත් එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් කොළඹ මාක්ස් ප්රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය
janathawata wirodhaya pala kireeme nidahasa ullanghanaya karamin prajathanthra wirodheewa katayuthu kireema sambandhayen katayuthu kala polispathiwaraya ethulu polis niladhareentath rajya niladhareentath erehiwa neethimaya kriyamarga geneemata katayuthu karana bawath kolamba maks pranandu mawathe wipaksha nayaka karyal...
ඒ අනුව ගරු අධ්යාපන අමාත්යතුමා විසින් කැබිනට් සංදේශයක්ද
e anuwa garu adhyapana amathyathuma wisin kebinat sandeshayakda
රක්වාන ආසනයේ ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදයම් ලාභී පවුල් සදහා නිවාස ගොඩනගා ගැනීමට සිමෙන්ති ආදාර බෙදා දීමේ අවස්ථාවට සහභාගීවෙමින්
rakwana asanaye opanayaka pradesheeya lekam kottashaye adu adayam labhee pawul sadaha niwasa godanaga geneemata simenthi adara beda deeme awasthawata sahabhageewemin
මොරටු මහ විදුහල පළමු ඉනිම ඕවර කදී කඩුලූ ට ඉෂාන් නිලක්ෂ සමින්ද මධුරංග තිලාන් කවිෂ්ක ශමේෂ් චම්පික උෂේන් තාරුක ළහිරු විමුක්ති ශ්රී සුමංගල විදුහල පළමු ඉනිම ඕවර කදී කඩුලූ ට තරුක නදීෂාන් විෂාද් රන්දික ඉෂාන් නිලක්ෂ දුෂාන් තුලක්ෂණ
moratu maha widuhala palamu inima owara kadee kadulu ta ishan nilaksha saminda madhuranga thilan kawishka shamesh champika ushen tharuka lahiru wimukthi shree sumangala widuhala palamu inima owara kadee kadulu ta tharuka nadeeshan wishad randika ishan nilaksha dushan thulakshana
අසුර ගුරු සිටින්නේ කටක රාශිය වන අතර ඔහු ගමන් කරන්නේ රවි ස්වක්ෂේත්ර වන එනම් රාජ්යත්වය ගැන කතාකරන සිංහ රාශිය දෙසටයි
asura guru sitinne kataka rashiya wana athara ohu gaman karanne rawi swakshethra wana enam rajyathwaya gena kathakarana sinha rashiya desatayi
ඊට හේතුව දී වන සත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ අභය භූමියක් වශයෙන් නම්කර පැවති මේ දූපත වසරේදී සමුද්ර ජාතික උද්යානයක් ලෙස අති විශේෂ ගැසට් පත්රයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරා තිබීමය
eeta hethuwa dee wana sathwa wkshalatha agna panatha yatathe abhaya bhumiyak washayen namkara pewathi me dupatha wasaredee samudra jathika udyanayak lesa athi wishesha gesat pathrayak magin wanajeewee departhamenthuwa yatathata pawara thibeemaya
ඇමසන් වනයේ අලුතින් ගිනි ගැනීම් දසදහසක් බ්රසීල ජනපති ආධාර සහ සහය ප්රතික්ෂේප කරයි
emasan wanaye aluthin gini geneem dasadahasak braseela janapathi adhara saha sahaya prathikshepa karayi
ලක්මාල් කේ
lakmal ke
තායිවානයට සෘජු යුධමය ආධාර ලබා දීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අනුමැතිය ලබා දී තිබෙනවා
thayiwanayata sju yudhamaya adhara laba deema sandaha emarikanu janadhipathi jo bayidn anumethiya laba dee thibenawa
නමුත් වදුරාට අනිත් උන් නැතිනම් සමාජය කැපීමට ඉඩ නොදිය යුතුමය
namuth wadurata anith un nethinam samajaya kepeemata ida nodiya yuthumaya
මගේ දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම දවස වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාවට අත ඔසවපු දිනයයි
mage deshapalana jeewithaye ninda nogiya ekama dawasa weni andukrama wyawasthawata atha osawapu dinayayi
බිල් ගෙටිස් හා ඔහුගේ බිරිද වන මෙලින්ඩා ප්රධානත්වය දරන බිල් හා මොලින්ඩා ගේට්ස් පදනම ඇමරිකාවේ කැලිපෝර්නියා තාක්ෂණ ආයතනයට ලබා දුන් ඩොලර් දස කෝටියකින් රුපියල් කෝටි ඔවුන් මේ සදහා නව වැසිකිලි ක්රමයක් හඳුන්වා දුන්නේය
bil getis ha ohuge birida wana melinda pradhanathwaya darana bil ha molinda gets padanama emarikawe keliporniya thakshana ayathanayata laba dun dolar dasa kotiyakin rupiyal koti owun me sadaha nawa wesikili kramayak handunwa dunneya
වෙන කෙල්ලන්ගෙ දාගෙන එන්නෙ
wena kellange dagena enne
මෙම කාරක සභාවට සහභාගිවූ සභානායක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මුදල් කාරක සභාවේ සභාපති මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතා සහ වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු මෙම කමිටු සඳහා ආර්ථිකය ඇතුළු විවිධ විෂය ක්ෂේත්රයන්හි ප්රවීණයන්ගේ දායකත්වය ලබා ගැනීමේ අවශ්යතාව පෙන්වා දුන්හ
mema karaka sabhawata sahabhagiwu sabhanayaka saha widesha katayuthu pilibanda amathya dinesh gunawardhana mudal karaka sabhawe sabhapathi manthree anura priyadarshana yapa mahatha saha welanda amathya bandula gunawardhana yana mahathwaru mema kamitu sandaha arthikaya ethulu wiwidha wishaya kshethrayanhi praweenayange ...
සුසිල් ප්රියන්තවැල්ලේදී සුද්දියකගෙන් අපරදිග ක්රමයට ලැබුණු ආචාර සමාචාරවලට ගෙදරදී භාර්යාවගෙන් පෙරදිග ක්රමයට කොසු උත්තමාචාරයක් ලැබූ තැනැත්තකු පිළිබඳව දකුණු මුහුදු බඩ තීරයේ ගමකින් අසන්නට ලැබේ
susil priyanthawelledee suddiyakagen aparadiga kramayata lebunu achara samacharawalata gedaradee bharyawagen peradiga kramayata kosu uththamacharayak lebu theneththaku pilibandawa dakunu muhudu bada theeraye gamakin asannata lebe
දැන් අවුරුදු ක ඉඳන් තමයි ආයේ ඒ අය එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වුණේ
den awurudu ka indan thamayi aye e aya ekka sambandhayak pawathwagena yanna puluwan wune
අද වන තුරු ශ්රී ලංකාවේ ජාතික රෝහල විසින් පමණක් කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ කට වැඩි ප්රමාණයක් ආදාහනය කිරීම සඳහා නියෝග කර ඇති අතර ඉන් භාගයකටත් වඩා මුස්ලිම් ජාතිකයන් වෙති
ada wana thuru shree lankawe jathika rohala wisin pamanak kowid asadanaya wee miyagiya pudgalayange mthadeha kata wedi pramanayak adahanaya kireema sandaha niyoga kara ethi athara in bhagayakatath wada muslim jathikayan wethi
හාමුදුරුවරු දේශපාලන වේදිකාවල දේශපාලනය කරනවා
hamuduruwaru deshapalana wedikawala deshapalanaya karanawa
කල්මැරීමෙන් වැළකී නිදහස් පක්ෂය තීරණයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී සුසිල් ප්රේමජයන්ත පවසනවා
kalmereemen welakee nidahas pakshaya theeranayakata peminiya yuthu bawa parlimenthu manthree susil premajayantha pawasanawa
චන්ද්රයන් සහිත සුළු ග්රහලෝක ලැයිස්තුව සංස්කරණය පෘථිවි යාබද වස්තුන් සංස්කරණය නම වර්ගය විෂ්කම්භය කිමී හෝ මාන චන්ද්රයාගේ නම චන්ද්රයාගේ විෂ්කම්භය කිමී හෝ මාන පරතරය කිමී අමෝර්
chandrayan sahitha sulu grahaloka leyisthuwa sanskaranaya pthiwi yabada wasthun sanskaranaya nama wargaya wishkambhaya kimee ho mana chandrayage nama chandrayage wishkambhaya kimee ho mana paratharaya kimee amor
එල්ලූම් ගස ඇති කොට එල්ලා මරණ බව ය
ellum gasa ethi kota ella marana bawa ya
ja
මෙම අය සඳහා වාහන ලබාදීමට අමාත්යවරයා මූලික වී ඇති බවත් ඔහු විසින් උපදෙස් ලබාදී ඇති බවත් විමල් වීරවංස මහතාගේම ප්රකාශය තුළින් පිළිගෙන ඇත
mema aya sandaha wahana labadeemata amathyawaraya mulika wee ethi bawath ohu wisin upades labadee ethi bawath wimal weerawansa mahathagema prakashaya thulin piligena etha
සරපයන් ඇතුළු විෂකුරු වනසතුන් පවා නේවාසිකාගාරවලට ඇතුල්වීම
sarapayan ethulu wishakuru wanasathun pawa newasikagarawalata ethulweema
පොලීසියක් තුළ කාන්තාවක් නිරුවත් කරලා
poleesiyak thula kanthawak niruwath karala
අනතුරින් වාහනයට හානි වී ඇති අතර ගෝනා බේරී ඇත
anathurin wahanayata hani wee ethi athara gona beree etha
ලොවට මෙම තොරතුරු හෙළි වේ යැයි ඔහු අනියත බියකින් පෙළේ
lowata mema thorathuru heli we yeyi ohu aniyatha biyakin pele
වී
wee
චෙන්නායි පිල වැනි ජය ලබයි
chennayi pila weni jaya labayi
අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර මූර්ති කැටයම් ශිල්ප වෙහෙර විහාර සීගිරිය වැනි චිත්ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්යයේය
apa widesha sancharakayinta penwana loka uruma nagara murthi ketayam shilpa wehera wihara seegiriya weni chithra shilpa adiya wedi washayenma shesha wee eththe udarata rajyayeya
අගමැති අත්යවශ්ය හා හිඟ ඖෂධ පිළිබඳ ලේඛනයක් කැඳවයි
agamethi athyawashya ha hinga aushadha pilibanda lekanayak kendawayi
මෙම වන අලි තිදෙනා ඊයේ රාත්රියේ
mema wana ali thidena eeye rathriye