Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පහරකෑ බව කියන පුද්ගලයා තරඟය නැරඹීමට පැමිණි ප්රේක්ෂකයෙක්
paharake bawa kiyana pudgalaya tharangaya nerambeemata pemini prekshakayek
කැරිම සීන්නෙකනෙ
kerima seennekane
කැලූම් ධර්මරත්න ගෝල්ඞ් ස්ටාර්
kelum dharmarathna goln star
එතැන කවුරුවත් හිටියේ නැහැ
ethena kawuruwath hitiye nehe
තිළිණි ද සිල්වා ශාරීරික සෞඛ්යය ඉහළ නංවන ස්වභාවික ලාංකීය කුළු බඩු අමුද්රව්ය කට අධික ප්රමාණයක් එක් කරමින් නිෂ්පාදනය කළ සූ චායි නමින් නව සිලෝන් මසාලා තේ සන්නාමයක් ඕමානයේ දී හඳුන්වා දුන් බව එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී
thilini da silwa shareerika saukyaya ihala nanwana swabhawika lankeeya kulu badu amudrawya kata adhika pramanayak ek karamin nishpadanaya kala su chayi namin nawa silon masala the sannamayak omanaye dee handunwa dun bawa erata shree lanka thanapathi karyalaya kiya sitee
හැබැයි ඔවුන් ඇන්දිලා ඔටුණු දාගත්ත වගේම අතයට කොමිස් ගහලා ධනවතුන් වුණා
hebeyi owun endila otunu dagaththa wagema athayata komis gahala dhanawathun wuna
අද පාසල් ළමුන්ගේ වින්දනය පිරිමැසීමට මදන මෝදක කැහි බොහෙත් ප්රමාණවත් නැතිය
ada pasal lamunge windanaya pirimeseemata madana modaka kehi boheth pramanawath nethiya
ජීවන දෘෂ්ටිය ගොඩනැඟෙන්නේ ලේඛකයා ගේ ආකල්ප මත යි ජී බී සේනානායක සිය අදහස් වෙසක් පහන කෙටි කතාවේ අනවශ්ය ලෙස අන්තර්ගත නො කරයි ඒ ඒ චරිත සැබෑ ලෝකයේ හැසිරෙන අයුරින් අත්දැකීම පරිකල්පනාත්මක ව පාඨකයා වෙත ගෙන යයි
jeewana dshtiya godanengenne lekakaya ge akalpa matha yi jee bee senanayaka siya adahas wesak pahana keti kathawe anawashya lesa anthargatha no karayi e e charitha sebe lokaye hesirena ayurin athdekeema parikalpanathmaka wa patakaya wetha gena yayi
යාපනය පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාල කොල්ල කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම් වලදී කොල්ල කන ලද රන් පවුම් කට ආසන්න ප්රමාණයක්ද සොයාගනු ලැබීය
yapanaya poleesiye kottasha aparadha wimarshana ansha niladhareen wisin sidukarana lada wishesha sodisi meheyumakadee adala kolla kalliye samajikayin siw deneku athadanguwata gath athara pasuwa owungen sidukarana lada prashna kireem waladee kolla kana lada ran pawum kata asanna pramanayakda soyaganu lebeeya
භාරතී ෂෙලී විෂය කොට ගත් ලිපි ගණනාවක් ද පුවත්පත්වලට සැපයී ය
bharathee shelee wishaya kota gath lipi gananawak da puwathpathwalata sepayee ya
අපේ පන්දු යවන්නන් දක්වපු දක්ෂතා ගැන මාරම සතුටුයි
ape pandu yawannan dakwapu dakshatha gena marama sathutuyi
සිහිනයටත් මගේ තියනවා අයිතියක් දැනගන්න කිමෙක්දැයි සැබෑ නොවනා කරුණ
sihinayatath mage thiyanawa ayithiyak denaganna kimekdeyi sebe nowana karuna
උතුරු කොරියාව පසුගිය බ්රහස්පතින්දා කෙටි දුර මිසයිල දෙකක් දියත් කළ අතර සතියක් තුළ ඔවුන් සිදුකළ දෙවන මිසයිල පරීක්ෂාව එය වනවා
uthuru koriyawa pasugiya brahaspathinda keti dura misayila dekak diyath kala athara sathiyak thula owun sidukala dewana misayila pareekshawa eya wanawa
මේ සම්බන්ධයෙන් අප ප්රාදේශීය මාධ්යවේදී ක්රිෂ්ණක එස්
me sambandhayen apa pradesheeya madhyawedee krishnaka es
අවදානම් තත්වයක් තියෙද්දී ප්රදේශවාසීන් ඉවත් වුණේ නැහැ කියලා චෝදනා කරනවා
awadanam thathwayak thiyeddee pradeshawaseen iwath wune nehe kiyala chodana karanawa
මැදිරිගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛ්ය සේවකයන්ට ඉන්ධන ලබානොදෙන බවට සහ විවිධ ප්රදේශවලදී ඔවුන්ට තර්ජන එල්ල වන බවට පවසමින් සෞඛ්ය සේවකයින් අද රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා
medirigiriya nagaraye indhana pirawumhalwalin saukya sewakayanta indhana labanodena bawata saha wiwidha pradeshawaladee owunta tharjana ella wana bawata pawasamin saukya sewakayin ada rohala idiripitadee wirodhathawaka niratha wuna
ඔහු මුඛ ආවරණ පැළඳ කන්නාඩි දමා සිටියද ඔහු හඳුනා ගත්තේ නුදුරෙන් මදක් නවතාතිබූ වාහනයෙනි
ohu muka awarana pelanda kannadi dama sitiyada ohu handuna gaththe nuduren madak nawathathibu wahanayeni
මේ අතර නව පාර්ලිමේන්තුව ජනවාරි මස වන දින පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ
me athara nawa parlimenthuwa janawari masa wana dina pewethweemata niyamitha bawada wartha we
මෙම වර්ජණය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා නිදහස් ජාතික ප්රවාහන සේවක සංගමයේවගකිවයුතු නිලධාරිවරයෙක්පැවසූවේ ප්රධාන ලේකම් වරයාට නැගෙන චෝදනා සියල්ලම සත්ය වුවත් මේ මොහොතේ මෙම වර්ජනය ක්රියාත්මක වන්නේ එක් පුද්ගලයෙකුගේ අභිලාශයක් ඉෂ්ඨ කර ගැනීමේ වුවමනාවකින් බවයි
mema warjanaya sambandhayen apa kala wimaseemakadee lanka nidahas jathika prawahana sewaka sangamayewagakiwayuthu niladhariwarayekpewasuwe pradhana lekam warayata negena chodana siyallama sathya wuwath me mohothe mema warjanaya kriyathmaka wanne ek pudgalayekuge abhilashayak ishta kara geneeme wuwamanawakin bawayi
වැල්ලම්පිටිය මහ කුණු ගොඬේ කෑම යළි කඬේ
wellampitiya maha kunu gonde kema yali kande
හැබැයි ඉතිහාසය පුරාම එහෙම නොවුන නිසා අද හෝ මැතිවරණ ප්රකාශණය අනුව රට පාලනය නොකලයුතු යැයි කියන මතයේත් මා නැහැ
hebeyi ithihasaya purama ehema nowuna nisa ada ho methiwarana prakashanaya anuwa rata palanaya nokalayuthu yeyi kiyana mathayeth ma nehe
ඒ පිළිබඳ අර්බුදයක් රටේ පැන නගිමින් පවතිනවා
e pilibanda arbudayak rate pena nagimin pawathinawa
ලුවිගේ බවුතීස්මයෙන් ප්රමෝදයට පත් රජ පවුල කියවන්න
luwige bawutheesmayen pramodayata path raja pawula kiyawanna
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පානදුර අළුබෝමුල්ල බෙලිකැලේ ප්රදේශයේ පදිංචි එක්දරු මවක්
siddhiyen thuwala laba eththe panadura alubomulla belikele pradeshaye padinchi ekdaru mawak
ඒ ඔවුන්ට සුබ පතමිනි
e owunta suba pathamini
දළ නිළ සංචිත ඉහළට
dala nila sanchitha ihalata
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වෙඩිතලතිව් මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
uthuru meda nawika widhanayata anuyuktha nawikayin pirisak wisin wedithalathiw muhudu pradeshaye thahanam del bhawitha karamin neethi wirodhee lesa dheewara katayuthuwala niratha wu pudgalayan deneku athadanguwata gena thibe
වැඩසටහන් ටිකත් පට්ට
wedasatahan tikath patta
වේරගම ප්රදේශයේ පැවති දන්සලට සහභාගිවෙමින්
weragama pradeshaye pewathi dansalata sahabhagiwemin
වෙන විකල්පයක් නැහැ
wena wikalpayak nehe
බි්රතාන්යයේ කොරෝනා වසංගතය තවදුරටත් උත්සන්න වූයේ නව කොරෝනා ප්රභේදයන් එරටින් සොයා ගැනීමත් සමඟයි
birathanyaye korona wasangathaya thawaduratath uthsanna wuye nawa korona prabhedayan eratin soya geneemath samangayi
සනත් එම්
sanath em
එදා සිට අගමැති ඝාතනය සිදු වූ දින දක්වා චූදිතයන් තමා හමුවට නොපැමිණි බව කී අමරසිංහ එක් දවසක් පමණක් ජයවර්ධන ඔහුගේ බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පැමිණි බව කියා සිටියේය
eda sita agamethi ghathanaya sidu wu dina dakwa chudithayan thama hamuwata nopemini bawa kee amarasinha ek dawasak pamanak jayawardhana ohuge birindata beheth geneema sandaha pemini bawa kiya sitiyeya
අධිරාජ්යවිරෝධයේ විමුක්තියේ සමානාත්වයේ නිදහසේ සහෝදරත්වයේ ජාතික සමගියේ පණිවිඩය රැගෙන යාමේ වගකීම අද පැවරී ඇත්තේ රටේ එකම තරුණ ව්යාපාරය වන ජනතා විමුකිත් පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයට බවත් සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය
adhirajyawirodhaye wimukthiye samanathwaye nidahase sahodarathwaye jathika samagiye paniwidaya regena yame wagakeema ada pewaree eththe rate ekama tharuna wyaparaya wana janatha wimukith peramune samajawadee tharuna sangamayata bawath somawansha amarasinha mahatha wediduratath pewaseeya
ලක්ෂ බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි
laksha begin da geweemata katayuthu karanu labayi
එතුමාට පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ වාස්තුවිද්යාව පිළිබඳ සහකාර කොමසාරිස් ලෙස පත්වීමේ ලිපිය ලැබෙන්නේ මේ සංචාරය අතරතුර ඊජිප්තු තානාපති කාර්යාලය හරහා වීමත් විශේෂිත සිදුවීමක් ලෙස දැක්විය හැක
ethumata purawidya departhamenthuwe wasthuwidyawa pilibanda sahakara komasaris lesa pathweeme lipiya lebenne me sancharaya atharathura eejipthu thanapathi karyalaya haraha weemath wisheshitha siduweemak lesa dekwiya heka
මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා විවාදයට ගැනීමට පසුගියදා පැවති පක්ෂ නායන රැස්වීමේ දී තීරණය කෙරුණා
me athara dushana wirodhee panath ketumpatha anidda wiwadayata geneemata pasugiyada pewathi paksha nayana resweeme dee theeranaya keruna
පන්නල ඇලබඩගම ප්රදේශයේ පදිංචි චාන්දනී නිරෝෂා නමැත්තියක් එසේ ඇප මත මුදා හළ අතර යළිත් එම නඩුව ඔක්තෝම්බර් මස වැනිදා කැඳවීමට නියමිතය
pannala elabadagama pradeshaye padinchi chandanee nirosha nameththiyak ese epa matha muda hala athara yalith ema naduwa okthombar masa wenida kendaweemata niyamithaya
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම කෙරෙහි ජනපතිගේ අවධානය
mathdrawya jawaramkaruwanta maraneeya dandanaya niyama kireema kerehi janapathige awadhanaya
අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද නියමිතව තිබේ
ada dina pashchath marana pareekshanaya pewethweemata da niyamithawa thibe
ee
වසර ඉක්මවූ කිලෝ මීටර කට වැඩි දුරක සිට සේවයට පැමිණෙන හෙද හෙදියන් සිටින බවත් විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම් බවත් ඒ සඳහා අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් අමිල රත්නායක මහතා සඳහන් කරයි
wasara ikmawu kilo meetara kata wedi duraka sita sewayata peminena heda hediyan sitina bawath wisadumak nolebenne nam idiriyedee akanda weda warjanayakata yamata sudanam bawath e sandaha anikuth karya mandalawala sahayogaya labageneemata katayuthu karana bawath amila rathnayaka mahatha sandahan karayi
විශේෂයෙන්ම යුරෝපයේ ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම පහළ ගොස් තිබේ
wisheshayenma yuropaye engalum sandaha pawathina illuma pahala gos thibe
වයස අවුරුදු ක් වන සිය දියණියට බරපතළ ලෙස ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි
wayasa awurudu k wana siya diyaniyata barapathala lesa lingika aparadhayak sidu kala bawa kiyana piyeku athadanguwata gena ethi bawa kalpitiya poleesiya kiyayi
තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් යි ශත ක් ලෙසයි
thel beralayaka mila satahan wanne dolar yi shatha k lesayi
ඉදිරියේදි සත්යය සෙවීමේ පනතකුත් ගේන බව කියනවා
idiriyedi sathyaya seweeme panathakuth gena bawa kiyanawa
ද අල්විස් යන වාසගම් කොටසත් සමග පෘතුගීසින් අනුකරණය කළ සීයලා සිටින ලන්දේසි ජාතිකයන් සමග විවාහ වුණු ආච්චිලා සිටින පිය පරම්පරාවක් මට ඇත
da alwis yana wasagam kotasath samaga pthugeesin anukaranaya kala seeyala sitina landesi jathikayan samaga wiwaha wunu achchila sitina piya paramparawak mata etha
අශාන් වීරසිංහ
ashan weerasinha
ආර්ථික වශයෙන් හිටපු ජනාධිපතිවරයා ඉතාමත් දැඩි ලෙස උපදේශකයන් කිහිප දෙනකු මත පමණක් රැඳී සිටිය නමුත් ඔවුන් ලබා දුන් උපදේශ වැරදි බවත් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවට දුර දැක්මක් නොතිබුණු බවත් ඔහු පවසා ඇත
arthika washayen hitapu janadhipathiwaraya ithamath dedi lesa upadeshakayan kihipa denaku matha pamanak rendee sitiya namuth owun laba dun upadesha weradi bawath rate arthikaya sambandhayen pasugiya anduwata dura dekmak nothibunu bawath ohu pawasa etha
ජේසු සමිඳුන්ගේ දුක් ප්රාප්තිය මරණය හා උත්ථානය අපි පාස්කු අභිරහස තුළ සමරන්නෙමු
jesu samindunge duk prapthiya maranaya ha uththanaya api pasku abhirahasa thula samarannemu
කියලා කරපු ප්රකාශයෙන් මම විශාල වශයෙන් අපහසුතාවයට පත්වුණා
kiyala karapu prakashayen mama wishala washayen apahasuthawayata pathwuna
එස්
es
සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ප්රහාරය පිළිබඳව කළ ප්රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ප්රකාශය ලබාගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි
siril gamini piyathuman pasku praharaya pilibandawa kala prakashayakata adalawa jathika buddhi sewaye adhyaksha mejar jenaral suresh sale mahatha sidukala peminillakata anuwa mema prakashaya labageneema sidukarana bawa aparadha pareekshana departhamenthuwa pawasayi
රාත්රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද සිටින බව ෆොන්සේකා මහතා සඳහන් කළේය
rathriye deshapalakayan samaga ka bi ude aragala bhumiye sitina kandayamda sitina bawa fonseka mahatha sandahan kaleya
එස්
es
පසුගිය අවුරුදු කිහිපයේම මේ රටේ ඇති වෙච්ච ප්රශ්ණ විසදුවේ ඒ ආකාරයට
pasugiya awurudu kihipayema me rate ethi wechcha prashna wisaduwe e akarayata
එනම් යම් යම් සාධක අතින් ඉතා පහළ සිටින රටවල් වෙනත් සාධක මගින් ඉදිරියට පැමිණ ඇති අන්දම යි
enam yam yam sadhaka athin itha pahala sitina ratawal wenath sadhaka magin idiriyata pemina ethi andama yi
ඊට අදාළ උදාහරණ අතර ප්රධාන සිදුවීමක් ලෙස වරායේ සභාපති වශයෙන් කටයුතු කරන වරාය ඇමතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ ගෝත්රිකවාදී හැසිරීම සහ ඔහු අධිකරණය ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ලබාදුන් අවවාද සැලකිය හැකිය
eeta adala udaharana athara pradhana siduweemak lesa waraye sabhapathi washayen katayuthu karana waraya emathiwarayage wedimal sahodarayage gothrikawadee hesireema saha ohu adhikaranaya idiriyata idiripath kireemen pasu ohuta labadun awawada selakiya hekiya
ඊයේ පෙරවරු
eeye perawaru
අකුණු සැර වැදි අයෙක් මරුට
akunu sera wedi ayek maruta
එය රචනා කළේ හිටපු දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්තී්ර චන්ද්රනේරු ආරියනායගම්ගේ පියා වන සහ වත්මන් දෙමළ සන්ධාන අම්පාර දිස්ති්රක් පාර්ලිමෙන්තු මන්තී්ර කවීෂන් කුදීස්වරන්ගේ මුත්තණුවන් වන තිරුක්කෝවිල් ආරියනාගම්ය
eya rachana kale hitapu demala sandhana parlimenthu mantheera chandraneru ariyanayagamge piya wana saha wathman demala sandhana ampara disthirak parlimenthu mantheera kaweeshan kudeeswarange muththanuwan wana thirukkowil ariyanagamya
මේ වෙලාවේ ආණ්ඩුව කියනවා මෙගා පොලිස් ව්යාපෘතිය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා
me welawe anduwa kiyanawa mega polis wyapthiya gena wishesha selakillak dakwanawa kiyala
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්යාලයේ ආදි විද්යාර්ථියින් විසින් පසුගිය දා කොළඹ ෂැංග්රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ අය වැය පසු විපරම් සමුළුව අමතමිනි
janadhipathiwaraya me bawa sandahan kale kolamba wishwawidyalaye adi widyarthiyin wisin pasugiya da kolamba shengrila hotalaye dee sanwidhanaya kara thibu aya weya pasu wiparam samuluwa amathamini
අග්රාමාත්ය ධුරය භාරගැනීමට සජිත් ප්රේමදාස මග හැරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්යන්තරයේ ද ප්රශ්න රැසක් මතු විය
agramathya dhuraya bharageneemata sajith premadasa maga hereema sambandhayen pakshaya abhyantharaye da prashna resak mathu wiya
පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් උතුරේත් දකුණේත් ජනතාවට සලකන්නේ නැහැ
pahugiya andu wagema me anduwath uthureth dakuneth janathawata salakanne nehe
හැබැයි ඒ වෙද්දිත් ලී ලී සන් හිටියේ ෂං හයි නගරයේ
hebeyi e weddith lee lee san hitiye shan hayi nagaraye
ශ්රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට පෙත්සමක් බාරදීම සඳහා ඉන්දීය එම්
shree lankawata erehiwa emerika rajayata pethsamak baradeema sandaha indeeya em
ඔහු ආපසු ඒමට හැරුණා පමණකි
ohu apasu emata heruna pamanaki
ජි
ji
අපි කිසි දෙයක් විකුණන්නේ නැහැ
api kisi deyak wikunanne nehe
එමෙන්ම කල් පිරූ දැනට විශ්රාම වැටුප් ලබාගන්නා ක් පමණ වේ
emenma kal piru denata wishrama wetup labaganna k pamana we
මෙම ජයග්රහණයත් සමග අවම ටෙස්ට් තරග සංඛ්යාවකට ක්රීඩා කරමින් ටෙස්ට් ජයග්රහණ ක් ලද ආසියානු කණ්ඩායම බවටද ශ්රී ලංකා කණ්ඩායම පත්විය
mema jayagrahanayath samaga awama test tharaga sankyawakata kreeda karamin test jayagrahana k lada asiyanu kandayama bawatada shree lanka kandayama pathwiya
මේ හේතුව නිසා ඔවුහු නයනා නිල්මිණි සහ කවින්ද්යා දියණිය සමග දැඩි වෛරයකින් පසුවූහ
me hethuwa nisa owuhu nayana nilmini saha kawindya diyaniya samaga dedi wairayakin pasuwuha
රථවාහන අවම දඩය රුපියල් යි
rathawahana awama dadaya rupiyal yi
එම ගැටළු සඳහා විසදුම් ලබාදීමට ඉදිරියේදී උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ප්රදේශයට එවන බවයි ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ
ema getalu sandaha wisadum labadeemata idiriyedee uthurumeda palath andukarawaraya pradeshayata ewana bawayi janadhipathiwaraya prakasha kara eththe
එමෙන්ම රුපියල් කෝටි හයහමාරකට අධික අය විය යුතු බදු ද තානාපති කාර්යාල වෙත ආනයනය කරන රථවාහන වෙනුවෙන් අය නොකෙරෙන්නෙ එයත් විශේෂ තානාපති වරප්රසාදයක් වන බැවිනුයි
emenma rupiyal koti hayahamarakata adhika aya wiya yuthu badu da thanapathi karyala wetha anayanaya karana rathawahana wenuwen aya nokerenne eyath wishesha thanapathi waraprasadayak wana bewinuyi
සතුන් හා මිනිසුන් වෙනස්කොට දැක්වෙන ප්රධාන සාධකයක් වන වාතාශ්රය සහිත නිවාසයක ජීවත්වීමේ අයිතිය වතු ජනතාවට අහිමි වී තිබෙනවා
sathun ha minisun wenaskota dekwena pradhana sadhakayak wana wathashraya sahitha niwasayaka jeewathweeme ayithiya wathu janathawata ahimi wee thibenawa
පාහියන්ගල ලෙනෙන් ප්රාග් ඓතිහාසික මානවයාගේ අස්ථි කොටස් හමුවූයේ අද ඊයේ නොවේ
pahiyangala lenen prag aithihasika manawayage asthi kotas hamuwuye ada eeye nowe
විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්රීවරයා විමල් වීරවංශ මන්ත්රීවරයාට වාග් ප්රහාර කිහිපයක්ම එල්ල කළා
wiwadayata ekwemin janatha wimukthi peramune nalinda jayathissa manthreewaraya wimal weerawansha manthreewarayata wag prahara kihipayakma ella kala
වර්ෂයේ සිට මේ දක්වා සේවක විනය පරීක්ෂණ කටයුතු සහ නීතිමය කටයුතු සඳහා සමිතියේ සාමාජික මුදල් කොතෙක් වැයකර ඇද්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එසේ වැයකළ මුදල් පිළිබඳ සත්ය වාර්ථාවක් සාමාජිකයින් වෙත අනාවරණය කරන ලෙසත් සාමාජික බහුතරයගේ නියෝජිත සංගමයක් වන අප සංගමය දැඩි ඕනෑකමින් යුතුව ඔබ වෙත දන්වා සිටිමු
warshaye sita me dakwa sewaka winaya pareekshana katayuthu saha neethimaya katayuthu sandaha samithiye samajika mudal kothek weyakara edda yanna pilibandawa widhimath pareekshanayak pawathwana lesath ese weyakala mudal pilibanda sathya warthawak samajikayin wetha anawaranaya karana lesath samajika bahutharayage niyojit...
යම් කාලයක් ඇමරිකාවේ ජීවත්ව සිටි නිසා සිස්ටම් චේන්ජ් යනුවෙන් ඔහු අදහස් කරන්නේ හොඳ දෙයක් විය යුතු යැයි බොහෝ දෙනා සිතූහ
yam kalayak emarikawe jeewathwa siti nisa sistam chenj yanuwen ohu adahas karanne honda deyak wiya yuthu yeyi boho dena sithuha
ගමගේ යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්රික්කයේ මහජන නියෝජිතයන් ද ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ
gamage yana mahathwaru ethulu mahanuwara disthrikkaye mahajana niyojithayan da jathika arakshawa pilibanda janadhipathi jyeshta upadeshaka ha janadhipathi karya mandala pradhani sagala rathnayaka janadhipathi lekam saman ekanayaka yana mahathwaru ethulu pirisak mema awasthawata ekwa sitiyaha
අලි ඇතුන් සඳහා අවශ්ය තෘණ භූමි ද මෙම මධ්යස්ථානය තුළ ඉදිකර ඇත
ali ethun sandaha awashya thna bhumi da mema madhyasthanaya thula idikara etha
කතා දෙකක් නැත
katha dekak netha
වගා ලිඳකට වැටුණු දැවැන්ත හැලකිඹුලා
waga lindakata wetunu dewentha helakimbula
ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම් සඳහා පිරිනමනු ලබන අතර ලොව පුරා නිෂ්පාදන කට අධික ප්රමාණයක ලාංඡනය භාවිත කරන සමාගම් කට නිව් ඇන්තනී සමූහය සම්බන්ධ වේ
lanchanaya owunge esurum sandaha pirinamanu labana athara lowa pura nishpadana kata adhika pramanayaka lanchanaya bhawitha karana samagam kata niw enthanee samuhaya sambandha we
තවත් විටෙක මීට වෙනස් නම් වලින්ද රෝගය හැදින්වීම සිදුව තිබේ
thawath witeka meeta wenas nam walinda rogaya hedinweema siduwa thibe
ඕනෑම රටක යාවත්කාලීන වන සමාජ ආර්ථික සහ දේශපාලන සංදර්භයන් හමුවේ ව්යවස්ථාව සංශෝධනයන්ට ලක්වෙයි
onema rataka yawathkaleena wana samaja arthika saha deshapalana sandarbhayan hamuwe wyawasthawa sanshodhanayanta lakweyi
ඡන්ද රාජකාරියට පැමිණි නිලධාරින් ක් ආහාර විෂ වී රෝහලට
chanda rajakariyata pemini niladharin k ahara wisha wee rohalata
අහිමි වී තිබෙන මුළු ආදායම රුපියල් මිලියන ක්ය
ahimi wee thibena mulu adayama rupiyal miliyana kya
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
kimbul ela iwure kimbul dath diluna
ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විජයකලාට ඇප
andolanathmaka prakashaya sambandhayen athadanguwata gath wijayakalata epa
පිළිතුර මම සිතන්නේ එම ප්රකාශයේ කිසිම සාධාරණත්වයක් නැහැ
pilithura mama sithanne ema prakashaye kisima sadharanathwayak nehe
ඒ අනුව තහවුරු වන්නේ මහේස්ත්රාත්වරයා මෙම අලි පැටවා නීති විරෝධීව සන්තකයේ තබා ගෙන ඇති බවය
e anuwa thahawuru wanne mahesthrathwaraya mema ali petawa neethi wirodheewa santhakaye thaba gena ethi bawaya
නැවතත් නව වරමක් ඉල්ලන සජිත් වීඩියෝ
newathath nawa waramak illana sajith weediyo
ලංකාවෙන් පිටව යන පැයේ කටුනායක ඉඳන් මට එවූ අවසාන එස්
lankawen pitawa yana peye katunayaka indan mata ewu awasana es
එය දෙපාර්ශවයේ ම අවශ්යතා ඉටු කරන අතර ම කිසිදු තෙවැනි පාර්ශවයක් ඉලක්ක නො කරන බව අවධාරණය කරන්නට කැමතියි
eya deparshawaye ma awashyatha itu karana athara ma kisidu theweni parshawayak ilakka no karana bawa awadharanaya karannata kemathiyi
පදික වෙළෙඳුන් පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීම නිසා පසුගිය කාලසීමාවල්වල මගීන්ට විශාල අපහසුතාවලට මුහුණ පාන්නට සිදුවුණා
padika welendun padika wedikawe welendam kireema nisa pasugiya kalaseemawalwala mageenta wishala apahasuthawalata muhuna pannata siduwuna
ශ්රී ලංකන් ගුවන් සමාගමට ලෝක මට්ටමේ සම්මානයක්
shree lankan guwan samagamata loka mattame sammanayak
ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාව මෙයයි
islamaya sathwa ghathanaya agamikawa pawara ethi ekama awasthawa meyayi