Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ පරාජයන් දෙකම දරුණු පරාජයන්ය | me parajayan dekama darunu parajayanya |
ඉන්දියාව සහ ශ්රී ලංකාව යන දෙරටෙහිම බුදුදහම පිළිබඳ පොහොසත් ඉතිහාසයක් ඇති අතර දෙරට අතර සංස්කෘතික හා ආගමික බැඳීම ශක්තිමත් කිරීමට තොටුපළ සේවාවට අවස්ථාවක් ලබා දිය හැකිය | indiyawa saha shree lankawa yana deratehima bududahama pilibanda pohosath ithihasayak ethi athara derata athara sanskthika ha agamika bendeema shakthimath kireemata thotupala sewawata awasthawak laba diya hekiya |
විදේශ ප්රතිපත්තිය මත පදනම් වූ කරුණක් මත මෑත ඉතිහාසයේදී ඉන්දීය ආණ්ඩුවක් කඩා වැටීමේ අනතුරට මුහුණ දුන් ප්රථම වතාව මෙය බව වාර්තාකරුවෝ පෙන්වා දෙති | widesha prathipaththiya matha padanam wu karunak matha metha ithihasayedee indeeya anduwak kada weteeme anathurata muhuna dun prathama wathawa meya bawa warthakaruwo penwa dethi |
හෙක්ටර් කොබ්බෑකඩුව පාර්ලිමේන්තුවේදී කිව්වා ප්රතිසංස්කරණ පිටිපස්සේ ඉන්නේ ජවිපෙ කියලා | hektar kobbekaduwa parlimenthuwedee kiwwa prathisanskarana pitipasse inne jawipe kiyala |
රටේ පාලකයන්ට ඕන කරන්නේ ධනේෂ්වරයට වැඩ කරන ඔලූ ගෙඩි ටිකක් විතරයි | rate palakayanta ona karanne dhaneshwarayata weda karana olu gedi tikak witharayi |
එම කමිටුවට මහාචාර්යවරුන් තිදෙනකු සහ හිටපු විභාග කොමසාරිස්වරයකු පත් කරන්නටත් ඔවුන්ගේ නිගමන අනුව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නිකුත් කිරීමටත් අද සියලු පාර්ශ්ව එකඟ වූ බව මානව හිමිකම් කොමිසම කියයි | ema kamituwata mahacharyawarun thidenaku saha hitapu wibhaga komasariswarayaku path karannatath owunge nigamana anuwa manawa himikam komisame nirdesha nikuth kireematath ada siyalu parshwa ekanga wu bawa manawa himikam komisama kiyayi |
නැව් වලට ගෙවීම් සිදු කරද්දී ඔබට බොහෝ විවේචන එල්ල වනවා | new walata geweem sidu karaddee obata boho wiwechana ella wanawa |
නාවික හමුදාවේ සෙබළුන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ | nawika hamudawe sebalun denekuta kowid asadanaya wee ethi bawa wartha we |
පෙම්වතිය ඝාතනය කළ අයෙකුට අද හිමිවු දඬුවම | pemwathiya ghathanaya kala ayekuta ada himiwu danduwama |
ලංකාවේ ප්රශ්න වැඩි හින්ද දරුවා වුණත් මෙහෙ තියන්න බැහැ කියලයි ඒ දවස්වල ඉඳන් කිව්වෙ | lankawe prashna wedi hinda daruwa wunath mehe thiyanna behe kiyalayi e dawaswala indan kiwwe |
මේ අතර විශ්වවිද්යාල අනධ්යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අද පෙරවරුවේ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණේ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් | me athara wishwawidyala anadhyayana wththeeya samithi ekabaddha kamituwa ada perawaruwe wishwawidyala prathipadana komisama idiripitadee wirodhathawaka nirathawune thama illeemwalata wisandum labadena lesa illamin |
අපේ එවුන්ගේ එකම හීනේ තමයි කැම්පස් එකේ ට කන බත් එකට වඩා කැම්පස් එක ඉස්සරහ කඩෙන් ප්රයිඞ් රයිස් එකක් කන එක | ape ewunge ekama heene thamayi kempas eke ta kana bath ekata wada kempas eka issaraha kaden prayin rayis ekak kana eka |
මෙම පිටුව ඉංග්රීසි විකිපීඩියාවේ නිල ප්රතිපත්තිවල සිංහල පරිවර්ථනයක් ලෙස ආරම්භ කරණලදී | mema pituwa ingreesi wikipeediyawe nila prathipaththiwala sinhala pariwarthanayak lesa arambha karanaladee |
එමෙන්ම යතුරුපැදි හිස් වැසුම් සඳහා එස් | emenma yathurupedi his wesum sandaha es |
ස්වභාවික නයිටි්රජන් වැසි වහිනකොට ලැබෙනවා | swabhawika nayitirajan wesi wahinakota lebenawa |
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු ක ජයක් හිමිකර ගෙන තිබේ | shree lanka kantha kandayama saha indeeya kantha kandayama athara pewathi palamu ekdina tharagayen indeeya kandayama lakunu ka jayak himikara gena thibe |
කොළඹ කුණු කරදියානට බැහැර කිරීමට එරෙහිව විරෝධතාවක් | kolamba kunu karadiyanata behera kireemata erehiwa wirodhathawak |
මේ පිස්සු කෙලින් නැතිව හරියට දේශපාලනේ කරහල්ල බං | me pissu kelin nethiwa hariyata deshapalane karahalla ban |
ජනතාවට බර පටවන්නේ ණය නිසා නෙමෙයි මංකොල්ලය නිසා | janathawata bara patawanne naya nisa nemeyi mankollaya nisa |
මෙයින් එක් කරුණක් පැහැදිලි වේ | meyin ek karunak pehedili we |
මුස්ලිම් සමාජයේ තවත් සහරාන්ලා හදන්න ඕනෑද මරාගෙන මැරෙන බෝම්බකරුවන් හදන්න ඕනැද පොදු ජනතාව කළ යුත්තේ තමන්ගේ උපරිම සහාය දක්වමින් රට තුළ ජාතික සමගිය ගොඩනැගීමයි | muslim samajaye thawath saharanla hadanna oneda maragena merena bombakaruwan hadanna oneda podu janathawa kala yuththe thamange uparima sahaya dakwamin rata thula jathika samagiya godanegeemayi |
එසේ තිබියදී තමයි මෙම ඉන්ධන මිල නැවත වැඩිකරන්නේ | ese thibiyadee thamayi mema indhana mila newatha wedikaranne |
මේ ගණන පදනම් කරගෙන ඩොලරයේ මිල රුපියල් තිබිය යුතු බව සමහරු කියනවා | me ganana padanam karagena dolaraye mila rupiyal thibiya yuthu bawa samaharu kiyanawa |
සම්ප්රවේශය | sampraweshaya |
මේ කාලේ වැඩිම ඉල්ලූම තියෙන්නේ බූට් සින්දුවලට නේ | me kale wedima illuma thiyenne but sinduwalata ne |
එහිදී ප්රංශ ජනාධිපතිවරයා යුක්රේනය යුරෝපා සංගමයට එක් කරගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර යුරෝපා සංගමයේ රටවල් යුද්ධය ජයග්රහණය කරන තුරු යුක්රේනයට සහාය ලබාදෙන බවට ඔවුන් සහතික වී තිබෙනවා | ehidee pransha janadhipathiwaraya yukrenaya yuropa sangamayata ek karageneema pilibandawa sakachcha kara ethi athara yuropa sangamaye ratawal yuddhaya jayagrahanaya karana thuru yukrenayata sahaya labadena bawata owun sahathika wee thibenawa |
වසරේ සිට අයි | wasare sita ayi |
අනුග්රාහක දේශපාලනයද නව ලිබරල් දේශපාලන තර්කණය සමග සම්බන්ධය | anugrahaka deshapalanayada nawa libaral deshapalana tharkanaya samaga sambandhaya |
මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මටමගේ කාර්යයේ අපහසුවක් දැනිණ | madhuwitha thola gamin ma mihiri thanuwak sandaha sarpinawe engili hesuruwada matamage karyaye apahasuwak denina |
ඒ සමුළුවට සහභාගී වී අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හිමි ඉඩප්රස්ථාව ප්රයෝජනයට ගෙන ශ්රී ලංකාවට හිමි මුහුදු සීමාව පුළුල් කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන්නටත් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවධානය දිනා ගැනීමටත් කටයුතු කරනවා අද පැවති මාධ්ය හමුවේදී ජාතික සමුද්ර කටයුතු ලේකම් කාර්යාලයේ සභාපති ලෙස ක්රිස් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කිය... | e samuluwata sahabhagee wee apata eksath jatheenge sanwidhanayen himi idaprasthawa prayojanayata gena shree lankawata himi muhudu seemawa pulul kara geneeme yojanawa idiripath karannatath e pilibanda eksath jatheenge awadhanaya dina geneematath katayuthu karanawa ada pewathi madhya hamuwedee jathika samudra katayuthu l... |
රවීන්ද්රන්ගෙ මරණයෙන් පසු දරුවන් දෙදෙනා හා තනි වූ ඇයට දියවන්නාව ද වරින් වර හිරිහැර කලාය | raweendrange maranayen pasu daruwan dedena ha thani wu eyata diyawannawa da warin wara hirihera kalaya |
හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | horana wedi thebeemakin pudgalayeku maruta |
එමෙන්ම මේ ආකාරයට පිහිටා ඇති ස්ති්රයක් නම් පුරුෂයන් ගැනම සිතන කෙනෙක් වෙයි | emenma me akarayata pihita ethi sthirayak nam purushayan genama sithana kenek weyi |
ඔහු හිටපු හමුදා සෙබෙලෙකු බවටයි වාර්තා වුණේ | ohu hitapu hamuda sebeleku bawatayi wartha wune |
ඊ | ee |
ඉතිං නොයෙක් ආකාරයේ කරදරවලට මුහුණ දෙන්නට ඔබට සිදුවෙයි | ithin noyek akaraye karadarawalata muhuna dennata obata siduweyi |
මාධ්ය මර්දනයකට එරෙහිව දැඩි අදහස් දැක්වූ විදේශ අමාත්ය මංගල සමරවීර විපක්ෂයේ සිටියදී මාධ්ය මර්දනයට එරෙහිව මාධ්ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ආකාරය සිහිපත් කළේය | madhya mardanayakata erehiwa dedi adahas dekwu widesha amathya mangala samaraweera wipakshaye sitiyadee madhya mardanayata erehiwa madhya nidahasa wenuwen penee siti akaraya sihipath kaleya |
පාසල් කේන්ද්රකරගත් ප්රාථමික කර්මාන්ත පුහුණු මධ්යස්ථාන | pasal kendrakaragath prathamika karmantha puhunu madhyasthana |
පළාත් පාලන මැතිවරණය ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට කටයුතු නොකළහොත් ජනතාව සමග වීදි බැස බලහත්කාරයෙන් මැතිවරණයක් ලබා ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසනවා | palath palana methiwaranaya labana okthobar masa pewethweemata katayuthu nokalahoth janathawa samaga weedi besa balahathkarayen methiwaranayak laba ganna bawa piwithuru hela urumaye pradhana lekam udaya gammanpila mahatha pawasanawa |
ඉදින් පළාත් සභා අහෝසි කරන්නට යෝජනා කිරීමෙන් හෝ වත්මන් ආණ්ඩුව ව්යාජ දේශප්රේමීන් යැයි චෝදනා කිරීමෙන් හෝ මේ ගැටලුව විසඳා ගැනීමට එතරම් පිළිසරණක් නොලැබෙනු ඇත | idin palath sabha ahosi karannata yojana kireemen ho wathman anduwa wyaja deshapremeen yeyi chodana kireemen ho me getaluwa wisanda geneemata etharam pilisaranak nolebenu etha |
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන හිතුවක්කාරී ටෙලිනාට්යයේ රන්මිණීගේ චරිතයට පණ පොවන ඇය නමින් එමාෂා සෙනෙවිරත්න | swadheena rupawahiniya osse wikashaya wana hithuwakkaree telinatyaye ranmineege charithayata pana powana eya namin emasha senewirathna |
ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා යනුවෙනි | idiriyedee sahayogithawayen weda kireemata awastha soya geneemata api bendee sitinawa yanuweni |
ජපානය ස්විස්ටර්ලන්තය වැනි රටවල මෙන් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණු මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ආ යුතුයි | japanaya swistarlanthaya weni ratawala men pera pasal guruwarunge puhunu mattama ihala thaththwayakata gena a yuthuyi |
එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් සෘජුවම වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා | eksath jathika pakshaya dekada kireemata shree lanka muslim kongrasaye nayaka rawuf hakeem sjuwama wagakiwa yuthu bawa eksath jathika paksha niyojya nayaka ruwan wijewardhana mahatha pawasanawa |
එම කාන්තාව තම අත් අකුරින් පැමිණිල්ල කැර ඇතැයි ද පොලිස් පොතේ පැමිණිල්ල කියවා බැලූ මහේස්ත්රාත්වරිය සඳහන් කළාය | ema kanthawa thama ath akurin peminilla kera etheyi da polis pothe peminilla kiyawa belu mahesthrathwariya sandahan kalaya |
යොවුන් රංගන සහ නිරූපණ ශිල්පී හෂාන් රත්නායක සමග | yowun rangana saha nirupana shilpee hashan rathnayaka samaga |
කරුම ඉතිං මම හිත හදා ගත්තා | karuma ithin mama hitha hada gaththa |
න් බලගන්වා තිබුණි | n balaganwa thibuni |
එකම ගැජට් එකකින් උපකරණ පහකට ආරෝපණ ක්රියාවලියක් | ekama gejat ekakin upakarana pahakata aropana kriyawaliyak |
අද දෙරණ කළ විමසීමක දී මන්ත්රීවරයා මේ අදහස් පළ කරන ලදී | ada derana kala wimaseemaka dee manthreewaraya me adahas pala karana ladee |
අයි සමාගම සතු වත්කම් අත්පත් කරගෙන මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ලෙස ශ්රී ලංකාව මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත | ayi samagama sathu wathkam athpath karagena mudal ahimi wee sitina thenpathkaruwange thenpath mudal apasu gewana wedapiliwelak sakas karana lesa lesa shree lankawa maha benkuwata niyogayak nikuth karanneyi illa ema mudal ahimi wu thenpathkaruwange sangamaya wisin mema pethsama idiripath karanu leba etha |
එයින් එක්සත් ජනපදය මිත්රරාජ්යයන්ට එකතු වී අක්ෂ බලයන්ට එරෙහිව කටයුතු කරන්නට පටන් ගති | eyin eksath janapadaya mithrarajyayanta ekathu wee aksha balayanta erehiwa katayuthu karannata patan gathi |
වහල් දුපත සිදාදියෙන් හයක් කොළඹ හාදයෝ ඇතුළු චිත්රපට ගණනාවක රඟපාමින් අධ්යක්ෂවරයකු වූ ඔහු ශාන්ති අබේසේකරය | wahal dupatha sidadiyen hayak kolamba hadayo ethulu chithrapata gananawaka rangapamin adhyakshawarayaku wu ohu shanthi abesekaraya |
මොකක්ද ඒකට හේතුව හේතුව තමයි අවුරුදු ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කළා | mokakda ekata hethuwa hethuwa thamayi awurudu k mama parlimenthuwa niyojanaya kala |
අද ශ්රී | ada shree |
ජනතාවගේ පරිත්යාග හරහා ඡන්දය යළි ගණන්කිරීමට අරමුදල් සපයන ජිල් ස්ටයින්ගේ මෙම පියවර ඇගේ පෙට්ටගම් මුදල්වලින් පිරවීමේ මගක් යනුවෙන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ට්රම්ප් පෙන්වා දුණි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අභියෝග කිරීම හා අපයෝජනය කිරීමෙන් බැහැරවී මේ මැතිවරණයේ ප්රතිඵලවලට ගරු කළ යුතුයි යනුවෙනි | janathawage parithyaga haraha chandaya yali ganankireemata aramudal sapayana jil stayinge mema piyawara ege pettagam mudalwalin piraweeme magak yanuwen janadhipathi dhurayata theree pathwa sitina tramp penwa duni ohu wediduratath sandahan karanne abhiyoga kireema ha apayojanaya kireemen beherawee me methiwaranaye prath... |
රටින් බැහැරව සේවය කරන ශ්රී ලාංකික බුද්ධිමතුන්ට තම දැනුම සහ තාක්ෂණික ඥාණය මෙරට ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට සහ රටට අවශ්ය පර්යේෂණ වෙනුවෙන් යෙදවීමට සුදුසු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි | ratin beherawa sewaya karana shree lankika buddhimathunta thama denuma saha thakshanika gnanaya merata janathawage denuma wardhanaya kireemata saha ratata awashya paryeshana wenuwen yedaweemata sudusu kalaya elamba ethi bawa janadhipathi maithreepala sirisena mahatha pawasayi |
අපි පසුගිය දිනවල මුතුර්වල ඉඳන් කින්නියා දක්වා රැස්වීම් කිහිපයක් පැවැත්වූවා | api pasugiya dinawala muthurwala indan kinniya dakwa resweem kihipayak pewethwuwa |
පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ වත්කම් බැරකම් ප්රකාශයේතමුන්ට අයිති එළුවන් හතර දෙනා ගැනත් සඳහන් කරලා | pakisthanaye imran kange wathkam berakam prakashayethamunta ayithi eluwan hathara dena genath sandahan karala |
ඒ මහත්මාට අපි ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා | e mahathmata api ikman suwaya prarthana karanawa |
මේ අතර මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ ගල්ඔරුව ප්රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියාගොස් තිබේ | me athara madampe kuliyapitiya margaye galoruwa pradeshaye siduwu yathurupedi anathurakin pudgalayeku miyagos thibe |
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරු දිස්ත්රික් නාමයෝජනා බාර දුන් අවස්ථාව | eksath janatha nidahas sandhanaye polonnaru disthrik namayojana bara dun awasthawa |
අනතුරින් මිය ගොස් ඇත්තේ ස් හැවිරිදි ත්රීරෝද රථ රියදුරුයි | anathurin miya gos eththe s hewiridi threeroda ratha riyaduruyi |
එහි ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ දැන් පැවැත්වෙන මාධ්ය හමුවකට එක්වෙමින් | ehi pradhana widhayaka niladharee eshli da silwa mebawa kiyasitiye den pewethwena madhya hamuwakata ekwemin |
සිසුවියගේ දෙමාපියන් ඒ පිළිබද මස්කෙළිය පොලිසීයට පැමිණිලි කර තිබෙනවා | sisuwiyage demapiyan e pilibada maskeliya poliseeyata peminili kara thibenawa |
පාසල් දරුවන්ගේ ක්රීඩා කුසලතා හඳුනාගැනීමේ අධිෂ්ඨාන ව්යාපෘතිය යටතේ දරුවන් තෝරා ගැනීම පිළිබඳව කලාප මට්ටමින් ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් හා ක්රීඩා අමාත්ය නීතීඥ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද පෙ | pasal daruwange kreeda kusalatha handunageneeme adhishtana wyapthiya yatathe daruwan thora geneema pilibandawa kalapa mattamin guru mahathma mahathmeen denuwath kireeme wedasatahana adhyapana amathya akila wiraj kariyawasam ha kreeda amathya neetheegna dayasiri jayasekara yana mahathwarunge pradhanathwayen ada pe |
එපමණක් නොව එම වර්ෂාව නිසි පරිදි භූගත කිරීම හා පාංශු ඛාදනය අවම කිරීම සිදු වන්නේ මේ වනාන්තර වැස්ම හේතුවෙනි | epamanak nowa ema warshawa nisi paridi bhugatha kireema ha panshu kadanaya awama kireema sidu wanne me wananthara wesma hethuweni |
බලපිටිය මහාධිකරණයේ වසර දහයක පහළොවක කාලයක් තිස්සේ දිනෙන් දින කල් දමමින් තිබූ අපරාධ නඩු හාර සියයක්ද අනෙකුත් පොදු අභියාචනා නඩු දෙසීයක්ද බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මෑතදී පත්ව ආ මොහාන් සෙනෙවිරත්න මහතාගේ කෙටි කාලයක් තුළදී විභාග කොට අවසන් කිරීමට හැකිවූ බව මහාධිකරණ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණි | balapitiya mahadhikaranaye wasara dahayaka pahalowaka kalayak thisse dinen dina kal damamin thibu aparadha nadu hara siyayakda anekuth podu abhiyachana nadu deseeyakda balapitiya mahadhikarana winisuruwaraya washayen methadee pathwa a mohan senewirathna mahathage keti kalayak thuladee wibhaga kota awasan kireemata heki... |
අද උදෑසන පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ | ada udesana polonnaruwa polisiye niladhareen pirisak wisin sidu kala wetaleemaka dee mohu athadanguwata gena ethi bawa sandahanwe |
ඒ නිසා එන්න ඉන්න අය වෙලාව එනකම් බලාගෙන ඉන්නවා | e nisa enna inna aya welawa enakam balagena innawa |
පසුගිය වන දා රත්ගම කාකුකන්ද ගල්තොට ප්රදේශයේදී ද පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් | pasugiya wana da rathgama kakukanda galthota pradeshayedee da pudgalayekuta wedi thaba thibune yathurupediyakin pemini pudgalayan dedeneku wisin |
වාද්දුවේ මොල්ලිගොඩ විමල්ගේ නිවසේත් දික්වැල්ලේ රදම්පොළ ඩලස්ගේ නිවසේත් කොහුවල පි්රය මාවතේ මගේ බෝඩිම් කාමරයේත් නිදි වරමින් අතරින් පතර ගෙවා දැමූ කාලය දැන් වැළලූණු අතීතයකි | wadduwe molligoda wimalge niwaseth dikwelle radampola dalasge niwaseth kohuwala piraya mawathe mage bodim kamarayeth nidi waramin atharin pathara gewa demu kalaya den welalunu atheethayaki |
මනාලයා වූයේ සුමනදාසගේ සහෝදරිය ෆර්නි කර්න් සහ මහාචාර්ය රියන්සි කර්න්ගේ පුත්රයා වන මාලන් කර්න්ය | manalaya wuye sumanadasage sahodariya farni karn saha mahacharya riyansi karnge puthraya wana malan karnya |
සයිටම් සමීරට වෙඩි තැබීමේ නාඩගමේ ප්රධාන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරයට | sayitam sameerata wedi thebeeme nadagame pradhana sekakaru yali rakshitha bandhanagarayata |
රොටුඹ ත්රී රෝද රථ අනතුරින් තිදෙනෙක් මරුට | rotumba three roda ratha anathurin thidenek maruta |
මෙම ශීතාගාරය කෘෂිකාර්ම අමාත්යාංශය යටතට පවරා ගන්නා ලෙස කාරක සභාව නිර්දේශ කළේය | mema sheethagaraya kshikarma amathyanshaya yatathata pawara ganna lesa karaka sabhawa nirdesha kaleya |
අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදී අනාවරණය වුණු බව වනජීවී නිලධාරීහු සඳහන් කරති | adhi bala widuli dharawakin etha maranayata pathwa ethi bawa ehidee anawaranaya wunu bawa wanajeewee niladhareehu sandahan karathi |
මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නැමැති ඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ හෝටල් දොළ දුක නිවීම සඳහාය | mema awasaraya lebenne wasu rasayiya nemethi emarikawe padinchi pudgalayage hotal dola duka niweema sandahaya |
මෙම ගොඩනැගිල්ල ධීවර සංස්ථාවේ වුවත් එහි භාවිත කරන යන්ත්ර සූත්ර බදු ගත් සමාගමට අයත් ඒවා වේ | mema godanegilla dheewara sansthawe wuwath ehi bhawitha karana yanthra suthra badu gath samagamata ayath ewa we |
ඒ ඒ පාසල් වල විදුහල්පතිවරයා නියෝජ්ය විදුහල්පතිවරයා ප්රාථමික අංශයේ ප්රධානියා පාසල් සංවර්ධන සමිතියේ සහ ආදි ශිෂ්ය සමිතියේ නියෝජිතයින් සම්මුඛ පරීක්ෂණ කමිටුවට ඇතුළත්ය | e e pasal wala widuhalpathiwaraya niyojya widuhalpathiwaraya prathamika anshaye pradhaniya pasal sanwardhana samithiye saha adi shishya samithiye niyojithayin sammuka pareekshana kamituwata ethulathya |
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහමඩ් මුසම්මිල් මහතා දේශපාලන පක්ෂවලට හා දේශපාලනඥයින්ට ජනතාව බද්ධ වන්නේ මාළුවාට වතුර මෙන් යැයි ද දේශපාලනඥයින් සිටිය යුත්තේ ජනතාව නමැති දියේ යැයි ද කීය | ehidee thawaduratath adahas dekwu mohamad musammil mahatha deshapalana pakshawalata ha deshapalanagnayinta janathawa baddha wanne maluwata wathura men yeyi da deshapalanagnayin sitiya yuththe janathawa namethi diye yeyi da keeya |
මිනීමැරුමක් නොකර ඝාතකයෙක් වූ ජෝන්ගේ අති සංවේදී කථාව | mineemerumak nokara ghathakayek wu jonge athi sanwedee kathawa |
අරගලය අතරතුර මුස්ලිම් සිසුන් ආගමික වතාවත්වල යෙදෙන විට හින්දු සහ සෙසු භක්තීන් අදහන හෝ කිසිදු ආගමක් නොඅදහන සෙසු සටන් සගයන් ඔවුන් වටා අත්වැල් බැඳගෙන ඔවුනට ආරක්ෂාව සපයන්නේ එබැවිනි | aragalaya atharathura muslim sisun agamika wathawathwala yedena wita hindu saha sesu bhaktheen adahana ho kisidu agamak noadahana sesu satan sagayan owun wata athwel bendagena owunata arakshawa sapayanne ebewini |
බියංකා ෆොන්සේකා ඔබට සුභ උපන්දිනයක් | biyanka fonseka obata subha upandinayak |
පක්ෂෙකින් සීයට හැට හැත්තෑවක් ගලවලා ගියාම අඩුවක් පේනවා | pakshekin seeyata heta heththewak galawala giyama aduwak penawa |
කොළඹ නුවර පාරේ දංඕවිටදී අද අලුයම පෞද්ගලික බසයක් ලංගම බසයක් හා කාරයත් ගැටී දෙනෙකු රෝහල් ගත කරනු ලැබීය | kolamba nuwara pare danowitadee ada aluyama paudgalika basayak langama basayak ha karayath getee deneku rohal gatha karanu lebeeya |
ඊට අමතරව ඔහු රජයෙන් අපේක්ෂා කරන පහසුකම් සැලකිල්ලට ගත්විට ආයෝජකයාගේ කාර්යසාධනය සෙවීම වැදගත් | eeta amatharawa ohu rajayen apeksha karana pahasukam selakillata gathwita ayojakayage karyasadhanaya seweema wedagath |
ජනාධිපතිවරයා විසින් මහ බැංකු නිලධාරීන් ගෙන්වා තර්ජනය කිරීමෙන් පසු ව එම බැංකුව නිකෙුත් කළ නිවේදනයක් අනුව භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් කෝටි ලක්ෂයක් ජූනි මාසය මුල වනවිට ලබාගෙන තිබූ අතර අගෝස්තු වෙනි දින මුදල් අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන යෝජනාව අනුව රුපියල් කෝටි ඉන් දිනක... | janadhipathiwaraya wisin maha benku niladhareen genwa tharjanaya kireemen pasu wa ema benkuwa nikeuth kala niwedanayak anuwa bhandagara bilpath saha bhandagara bendumkara magin rupiyal koti lakshayak juni masaya mula wanawita labagena thibu athara agosthu weni dina mudal amathyawaraya wisin parlimenthuwata idiripath ka... |
සමහර කරුණු මා අපේක්ෂා කළ අයුරින් සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබුණා | samahara karunu ma apeksha kala ayurin sampurna karanna awasthawa lebuna |
මෙම කුඹුරු ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සිංහල වීර විධාන සංවිධානය සහ ආණ්ඩුකාරවරිය දැඩි වෙහෙසක් ගෙන ක්රියා කළහ | mema kumburu idam labadeema sambandhayen deergha kalayaka sita sinhala weera widhana sanwidhanaya saha andukarawariya dedi wehesak gena kriya kalaha |
ඔවුන් කරන්නේ කීර්තිමත් නමක් ඇති ප්රසිද්ධ ගොඩනැඟිලි කොන්ත්රාත් සමාගමකට එම කාර්යය පැවරීමයි | owun karanne keerthimath namak ethi prasiddha godanengili konthrath samagamakata ema karyaya pewareemayi |
මේ ගීතය අදටත් ජනප්රියයි | me geethaya adatath janapriyayi |
නමුත් මෙහෙ එහෙම තත්ත්වයක් නැහැ | namuth mehe ehema thaththwayak nehe |
පෙ | pe |
ඒ අනුව තවදුරටත් විශාල ලෙසින් හමුදා කඳවුරු ස්ථානගත වන අයුරු අපි පසුගිය දිනවලදී දුටුවෙමු | e anuwa thawaduratath wishala lesin hamuda kandawuru sthanagatha wana ayuru api pasugiya dinawaladee dutuwemu |
විරුද්ධවාදී ලිංගිකයන් සමග ඇසුර වැඩිවෙයි | wiruddhawadee lingikayan samaga esura wediweyi |
උපයෝගීතා කොමිෂන් සභාව නොවන බවයි නියෝජ්ය සාමාන්යාධිකාරි නිහාල් වීරරත්න වැඩිදුරටත් සඳහන් කළේ | upayogeetha komishan sabhawa nowana bawayi niyojya samanyadhikari nihal weerarathna wediduratath sandahan kale |
අන්ධයාට කිරි කවන්ඩ හෙන අමාරුයි ෆ්රෙන්ස් | andhayata kiri kawanda hena amaruyi frens |
චීනය ඇමරිකාව තවත් ලෝක යුද්ධයකට මුල පුරයි ද ඇමරිකානු කතානායකවරිය තායිවානයට ගොඩබසී | cheenaya emarikawa thawath loka yuddhayakata mula purayi da emarikanu kathanayakawariya thayiwanayata godabasee |
ඡන්දෙට බය නැත්නම් ඡන්දේ තියන්න | chandeta baya nethnam chande thiyanna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.