Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
e
පමණ මුදලක් ගොවීන්ට ගෙවිය යුතු බවත් එහෙත් එය නොගෙවා ආණ්ඩුව එම මුදල් වංචා කර ඇති බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මෙලනය පවසයි
pamana mudalak goweenta gewiya yuthu bawath eheth eya nogewa anduwa ema mudal wancha kara ethi bawath samastha lanka gowi jana sammelanaya pawasayi
දී සරත් විමලවීර ලියා වින්ස්ටන් ද අල්විස් සංගීතවත් කළ දෙනෙතේ කඳුළු වෑහෙනා ඇය ගැයූ මුල්ම ගීතය වුවත් එයට පෙර ඇය සී
dee sarath wimalaweera liya winstan da alwis sangeethawath kala denethe kandulu wehena eya geyu mulma geethaya wuwath eyata pera eya see
ලූෂන් බුලත්සිංහලයන් හා සමතැන් ගත් ඔහුටත් වඩා ඉහළින් හෝ පහළින් කවර ගණයේ කලාකරුවන් සිටිත්ද ලූෂන් බුලත්සිංහලයන්ද ඒ කලාකරුවන් අතර නොදෙවෙනි අසහාය කලාකරුවෙකි
lushan bulathsinhalayan ha samathen gath ohutath wada ihalin ho pahalin kawara ganaye kalakaruwan sitithda lushan bulathsinhalayanda e kalakaruwan athara nodeweni asahaya kalakaruweki
කලින් ප්රබුද්ධ තාලෙට පෙන්නගෙන හිටපු එවුනුත් දැන් පිස්සු කෙලිනව
kalin prabuddha thaleta pennagena hitapu ewunuth den pissu kelinawa
සුද්දෝ අයිමත් වරෙංකො බං උඹ හිටපු කාලේයි දැනුයි වෙනසක් නෑ බං
suddo ayimath warenko ban umba hitapu kaleyi denuyi wenasak ne ban
ආණ්ඩුව අධිකරණ තීන්දුවට හිස නැමිය යුතුයි
anduwa adhikarana theenduwata hisa nemiya yuthuyi
කණ්ඩායමේ ජපාන සංචාරය අවසන් කොට ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු මැයි වැනි දා ඉල්ලා අස්කර ගත්තේය
kandayame japana sancharaya awasan kota shree lankawata pemineemen pasu meyi weni da illa askara gaththeya
ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර දේශපාලන දැන්වීම් පාලනය දැඩි කිරීමට ට්විටර් සමාජ මාධ්ය ජාලය තීරණය කර තිබෙනවා
emarikanu janadhipathiwaranayata pera deshapalana denweem palanaya dedi kireemata twitar samaja madhya jalaya theeranaya kara thibenawa
ටී
tee
ධාවනයේ යෙදෙන ක්රීඩකයෙකුහට පන්දුවෙන් නිවරදිව එල්ලයට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව
dhawanaye yedena kreedakayekuhata panduwen niwaradiwa ellayata pahara ella kota dawa geneeme hekiyawa
එක එක්කෙනාට එක එක වැඩේ පවරලා
eka ekkenata eka eka wede pawarala
තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම උනන්දු කරවීම සදහා නොමිලේ ඡායාරූප ලබාදීමේ වැඩසටහනක් කැෆේ සංවිධානය එම ප්රදේශ වල දියත් කර තිබුණි
thawakalika hendunumpath laba geneema unandu karaweema sadaha nomile chayarupa labadeeme wedasatahanak kefe sanwidhanaya ema pradesha wala diyath kara thibuni
මුළු දිවයිනටම බලපාන පරිදි පසුගියදා සිදුවු විදුලිය බිදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාව විදුලිබල අමාත්යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ
mulu diwayinatama balapana paridi pasugiyada siduwu widuliya bidaweteeme siddhiya sambandhayen mulika wimarshana warthawa widulibala amathyansha lekamwaraya wetha bharadee thibe
ඔවුන්ට හොද අනාගතයක් හදලා දෙන්න හීනයක් ඔබට තියනවා
owunta hoda anagathayak hadala denna heenayak obata thiyanawa
සී
see
හිටපු අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතාට ජපානයට හා ඉතාලියට යෑමට අවශ්ය වී ඇති හෙයින් ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අබේගුණවර්ධන මහතාට ඒ සඳහා අවසර දුන්නේය
hitapu amathya rohitha abegunawardhana mahathata japanayata ha ithaliyata yemata awashya wee ethi heyin ohuge widesha gaman thahanama thawakalikawa iwath karana lesa withthikaru wenuwen penee siti janadhipathi neetheegna kalinga indathissa mahatha kala illeemak piliganimin winisuru nishshanka bandula karunarathna mahat...
ඒ නිසා අපේ රටේ ජනතාව මේ ඡන්දය දිහා බලන්න ඕනෑ පළාත් සභා ඡුන්දයක් දිහා බලන විදියට නෙවෙයි
e nisa ape rate janathawa me chandaya diha balanna one palath sabha chundayak diha balana widiyata neweyi
ශ්රී ලංකාවට පළමු ඉනිමේදී රැස් කර ගත හැකිවූයේ ලකුණු ක් පමණයි
shree lankawata palamu inimedee res kara gatha hekiwuye lakunu k pamanayi
ජාතික පාපැදි පුහුණුකරු ධුරයේ කටයුතු කරන උපාලි රත්නායක මහතා එම ධුරයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට ක්රීඩා අධ්යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ
jathika papedi puhunukaru dhuraye katayuthu karana upali rathnayaka mahatha ema dhuraye katayuthuwalin thawakalikawa iwathweemata kreeda adhyaksha janaral ranjanee jayakodi mahathmiyagen illeemak kara thibe
ගුරු ප්රජාව සතුව දැනුම කැපවීම සහ දරුවන් කෙරෙහි ආදරය තිබුනේ නම් එම ජීවිත නැති වන්නේ නැත
guru prajawa sathuwa denuma kepaweema saha daruwan kerehi adaraya thibune nam ema jeewitha nethi wanne netha
ඉතිං ඒක තව අවුරුද්දක් එකහමාරක් යනකොට රටත් සාමාන්ය තත්ත්වයට පත්වෙලා ප්රදර්ශනය කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා
ithin eka thawa awuruddak ekahamarak yanakota ratath samanya thaththwayata pathwela pradarshanaya karaganna puluwan wewi kiyala hithanawa
ගුරු පත්වීම් ලබාදීමේ දී පළාතේ පුරප්පාඩු පිරවීමට පියවර ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය
guru pathweem labadeeme dee palathe purappadu piraweemata piyawara ganneyi agamethi dinesh gunawardhana mahatha palath andukarawarunta upades dunneya
මරදානකොටුව දුම්රිය ප්රමාදයක්
maradanakotuwa dumriya pramadayak
ඒ නිසා පාලක පක්ෂයේ ෂණ සහ අපරාධ ගැන චෝදනා ගැන විපක්ෂයේ සිටියදී මොන තරම් චෝදනා නැගුවද ඔවුන්ට එරෙහිව ක්රියා නොකිරීමේ අප්රකාශිත සම්මුතියක් දේශපාලඥයන් අතර ඇතැ යි ජනතාව සිතති
e nisa palaka pakshaye shana saha aparadha gena chodana gena wipakshaye sitiyadee mona tharam chodana neguwada owunta erehiwa kriya nokireeme aprakashitha sammuthiyak deshapalagnayan athara ethe yi janathawa sithathi
මෙම මුහුද ඛාදනයත් සමග වෙරළ තිරයෙ පිහිටි හලාවත සිට වයික්කාල දක්වා මුහුදු බඩ මාර්ගයද දැඩි අවධානමකට ලක්වි ඇති බව බව කියයි
mema muhuda kadanayath samaga werala thiraye pihiti halawatha sita wayikkala dakwa muhudu bada margayada dedi awadhanamakata lakwi ethi bawa bawa kiyayi
රවීන්ද්රන් මියගොස් දින හයකට පසුව නොවැම්බර් වැනිදා ඔහුගේ සිරුර කොලොන්නාව ආදාහනාගාරයේ දී කොවිඩ් ආසාධිතයකු ආදාහනය කරන පරිද්දෙන් ආදාහනය කෙරිණි
raweendran miyagos dina hayakata pasuwa nowembar wenida ohuge sirura kolonnawa adahanagaraye dee kowid asadhithayaku adahanaya karana paridden adahanaya kerini
කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුර හැවරිදි සිසුවෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
kuliyapitiya difendar anathura hewaridi sisuwek ethulu thidenek athadanguwata
එමෙන්ම මහා සංඝරත්නය හින්දු කතෝලික හා ඉස්ලාම් පූජකයින් ද යුද්ධයට ජීවිත පූජා කළෝය
emenma maha sangharathnaya hindu katholika ha islam pujakayin da yuddhayata jeewitha puja kaloya
පසුගිය සතියේ මැද පෙරදිග රටවල පිහිටි තම තානාපති කාර්යාල රැසක් වසා දැමීමටද ඇමරිකාව පියවර ගත්තේ ඒවාට ප්රහාර එල්ලවන බවට ලැබුණු බුද්ධි තොරතුරු හේතුවෙන්
pasugiya sathiye meda peradiga ratawala pihiti thama thanapathi karyala resak wasa demeematada emarikawa piyawara gaththe ewata prahara ellawana bawata lebunu buddhi thorathuru hethuwen
මෙම වැඩමුළුවේ දී මෙම රෝගි තත්ත්වයන් සෘජුව බලපාන හේතූවක් ලෙසින් දිගුකාලීන දුම්කොළ දුම්පානය සම්බන්ධයෙන් කතාබහ ට ලක්වූ අතර එමගින් පෙණහලුවල අසාමාන්ය දැවිලි ස්ව්භාවයක් ඇති වේ
mema wedamuluwe dee mema rogi thaththwayan sjuwa balapana hethuwak lesin digukaleena dumkola dumpanaya sambandhayen kathabaha ta lakwu athara emagin penahaluwala asamanya dewili swbhawayak ethi we
ඒ නිසා පසුකාලීනව ඒකි මරණවලට අදාලව යුක්තිය ඉටුකර ගැනිමට පහසු වුණා
e nisa pasukaleenawa eki maranawalata adalawa yukthiya itukara genimata pahasu wuna
සුවය ලබා නිවෙස් වෙත නික්ම ගිය සංඛ්යාව ක්
suwaya laba niwes wetha nikma giya sankyawa k
අඩෝ බං පව් යකෝ ඒ අසරණකම බලන්නකෝ නිවේදිකාව ගල් වූ මොහොතක්
ado ban paw yako e asaranakama balannako niwedikawa gal wu mohothak
බොදුබලය ඉදිරිපිට ය වැඳවැටීම හෙවත් ෆැසිස්ට් ශරීරවලට ධෛර්ය දීම
bodubalaya idiripita ya wendaweteema hewath fesist shareerawalata dhairya deema
දරුවට ඇන්ටිබයිටික් දුන්නා
daruwata entibayitik dunna
ඊයේ සවස
eeye sawasa
කේ
ke
ඇමැතිවරු වෙනස් කිරීම් ගැන කතා කරන්න බැහැ
emethiwaru wenas kireem gena katha karanna behe
සංවිධානය ඇතුළු මතභේදකාරී තේමා ඔස්සේ ඔහු නිර්මාණය කළ චිත්රපට කිහිපයකටම තමිල්නාඩු සිනමා බලධාරීන්ගේ අනුමැතිය හිමිවූයේ නැහැ
sanwidhanaya ethulu mathabhedakaree thema osse ohu nirmanaya kala chithrapata kihipayakatama thamilnadu sinama baladhareenge anumethiya himiwuye nehe
ශ්රී ලංකා ඒ පිල ඕවර කදී සියලූ දෙනා දැවී උදාර ජයසුන්දර සචිත්ර සේරසිංහ එල්ටන් චිකුම්බුරා සිම්බාබ්වේ පිල ඕවර
shree lanka e pila owara kadee siyalu dena dewee udara jayasundara sachithra serasinha eltan chikumbura simbabwe pila owara
මෙරට ප්රධාන පෙළේ විශ්වවිද්යාලයක් වන කොළඹ විශ්වවිද්යාලය පිහිටා ඇත්තේ ද මීට පෙර විශ්වවිද්යාල විද්යාතනය පිහිටි ස්ථානයේමය
merata pradhana pele wishwawidyalayak wana kolamba wishwawidyalaya pihita eththe da meeta pera wishwawidyala widyathanaya pihiti sthanayemaya
ඉස්සරනම් බබාලා නැතිකොට දෙපාරක් හිතන්න දෙයක් නැහැනේ
issaranam babala nethikota deparak hithanna deyak nehene
අදාළ ගොවීන්ට පානීය ජලය හා විදුලි සැපයුම ලබාදෙන බවටත් මාර්ග ප්රතිසංස්කරණය කර දෙන බවටත් එම නගරාධිපතිවරයා සිය මැතිවරණ ව්යාපාරයේදී ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් කෝපයට පත් වූ ගොවීන් මෙලෙස කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ
adala goweenta paneeya jalaya ha widuli sepayuma labadena bawatath marga prathisanskaranaya kara dena bawatath ema nagaradhipathiwaraya siya methiwarana wyaparayedee labadun porondu itu nokireema hethuwen kopayata path wu goween melesa katayuthu kara ethi bawayi wides wartha prakasha kale
ගිය කුමරී
giya kumaree
අජිත් රෝහණ රට යයි
ajith rohana rata yayi
ඔවුන් සිය නිෂ්පාදන අපනයනය කර උපයාගන්නා ඩොලර් සිය නිෂ්පාදන සඳහා අවශ්ය කරන අමුද්රව්ය ආනයනය සඳහා සෘජුව භාවිතා කිරීමට මේ අනුව අවස්ථාව සැලසෙනවා
owun siya nishpadana apanayanaya kara upayaganna dolar siya nishpadana sandaha awashya karana amudrawya anayanaya sandaha sjuwa bhawitha kireemata me anuwa awasthawa selasenawa
මෙම උද්ඝෝෂනය පිළීබදව බලන්න දහස් ගණන් ධීවරයින්ගේ ප්රභල සටන හමුවේ ආණ්ඩුව සී ප්ලේන් ව්යාපෘතිය හකුලා ගනීයී
mema udghoshanaya pileebadawa balanna dahas ganan dheewarayinge prabhala satana hamuwe anduwa see plen wyapthiya hakula ganeeyee
පී
pee
අප මේ කතා කරමින් සිටින්නේ ඉදිරි මාස තුන හතරක කාලයේ දී මතු විය හැකි අර්බුදයක් ගැන නිසා කෙටි කාලීනව අස්වැන්නක් ලබා ගත හැකි භෝග වගාවට යොමු වීම අවශ්යය
apa me katha karamin sitinne idiri masa thuna hatharaka kalaye dee mathu wiya heki arbudayak gena nisa keti kaleenawa aswennak laba gatha heki bhoga wagawata yomu weema awashyaya
මත්ද්රව්ය භාවිත කර ඇතැ යි පැවසෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර තිබුණා
mathdrawya bhawitha kara ethe yi pewasena polis niladhareen sambandhayen da mehi dee sakachcha kara thibuna
ඇය ඒක දැකලා ඒකට කවර් සෝංග් එකක් කියන්න කියලා මට කමෙන්ට් කරලා තිබුණා
eya eka dekala ekata kawar song ekak kiyanna kiyala mata kament karala thibuna
පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර ක් අවසානයේදී කඩුලු ක් දැවී ජයග්රාහීයි ඉලක්කය පසු කිරීමට සමත් වුණි
pilithuru washayen engalantha kandayama panduwara k awasanayedee kadulu k dewee jayagraheeyi ilakkaya pasu kireemata samath wuni
තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් ඇතුළත් කරගත යුතු බවටයි ශ්රී ලංකා ක්රිකට් දැනුම් දී ඇත්තේ
tharagawaliye ek kandayamak wisin ethulath karagatha yuthu bawatayi shree lanka krikat denum dee eththe
පාර්ලිමේන්තුවේදී පවා පනත් හතළිස් ගණනක් සම්මත වී ඇති බවද ඒ කිසිදු පනතක් මේවන විටත් ක්රියාත්මක වී නැති බවද ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටියේ අද පෙරවරුවේ මාධ්ය ආයතන ප්රධානීන් ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් හමුවූ අවස්ථාවේදීය
parlimenthuwedee pawa panath hathalis gananak sammatha wee ethi bawada e kisidu panathak mewana witath kriyathmaka wee nethi bawada janadhipathi maithripala sirisena mahatha kiya sitiye ada perawaruwe madhya ayathana pradhaneen prawththi adhyakshawarun ha prawththi karthwarun hamuwu awasthawedeeya
කෙසේ වෙතත් අද දිනයේ පැයක කාලයක් සහ හෙට සිට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්රකාශ කරන්නේ
kese wethath ada dinaye peyaka kalayak saha heta sita peya dekakata asanna kalayak widuliya kappadu kireemata siduwiya heki bawayi widulibala mandalaye injineru sangamaya prakasha karanne
මෙම තරගයේ දී අගනා ඉනිමක් ක්රීඩාකළ පැතුම් නිශ්ශංක නොදැවී ළකුණු ක් ලබාගත් අතර මේ වනවිට එක්දින තරග කට මුහුණ දී මුළු ළකුණු ක් ලබාගෙන ඇති අතර එයට ශතක ක් සහ අර්ධ ශතක ක් ලබා ගෙන තිබෙනවා
mema tharagaye dee agana inimak kreedakala pethum nishshanka nodewee lakunu k labagath athara me wanawita ekdina tharaga kata muhuna dee mulu lakunu k labagena ethi athara eyata shathaka k saha ardha shathaka k laba gena thibenawa
වර්ෂයේ දී අක්කර ක පමණ කඩොලාන භූමියක් පැවතියද මේ වන විට එය අක්කර ක් ක් දක්වා අඩු වී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ
warshaye dee akkara ka pamana kadolana bhumiyak pewathiyada me wana wita eya akkara k k dakwa adu wee ethi bawayi pradeshawaseen pawasanne
නිකමට හිතන්න අපි ඒ හැසිරීමෙන් ඔබ්බට ගිහිල්ල ඒ ගන්න දැනුමෙන් මෙනේම අපේ නව දැනුම යොදවල අපිට නව නිර්මාණයක් බිහි කරන්න බැරි වෙයිද
nikamata hithanna api e hesireemen obbata gihilla e ganna denumen menema ape nawa denuma yodawala apita nawa nirmanayak bihi karanna beri weyida
අද දිනයේ නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට පෙනී සිටීමෙන් අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයින් පෙන්වා දුන්නේ තම සේවා දායකයට ජීවිත තර්ජන පැවතීම හේතුවෙන් ඉකුත් දා අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි
ada dinaye neetheegnayin margayen adhikaranayata penee siteemen anathuruwa unwahanse wenuwen karunu dekwu neetheegnayin penwa dunne thama sewa dayakayata jeewitha tharjana pewatheema hethuwen ikuth da adhikaranaya hamuwe penee siteemata noheki wu bawayi
මෙම හේතූන් දෙක මත සෞදි රජයට විරෝධය පෑමට ලොව කවරකුට වුවත් අයිති ය
mema hethun deka matha saudi rajayata wirodhaya pemata lowa kawarakuta wuwath ayithi ya
මොන ට්වීට් එකද බොල
mona tweet ekada bola
මට ඕන ගෑණු වාට්ටුවකට යන්න
mata ona genu wattuwakata yanna
එම නිසා ගින්නක් හටගෙන ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා
ema nisa ginnak hatagena ethi athara kihipa deneku thuwala laba ethi bawada wartha wanawa
මම කියන මගේ එකෙක්
mama kiyana mage ekek
ප්ර ඉන්පසුව ඔබ මොකද කළේ උ මම ඊළඟට බැසිල් රාජපක්ෂ මහතාට කතා කළා දුරකථනයෙන්
pra inpasuwa oba mokada kale u mama eelangata besil rajapaksha mahathata katha kala durakathanayen
මෛත්රීට රට කරනන් ඔහු ඉඩ දිය යුතුයි
maithreeta rata karanan ohu ida diya yuthuyi
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන ලකුණු ක් රැස් කළේය
tharagaye palamuwa panduwata paharadun shree lanka kandayama lakunu k labagath athara eeta pilithuru lesa pakisthana lakunu k res kaleya
පානදුර දුම්රිය පොළ සෙමින් පසුකරද්දී දුම්රිය රියදුරාට සිය ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණපාන්නට සිදු විය
panadura dumriya pola semin pasukaraddee dumriya riyadurata siya jeewithaye lokuma abhiyogayata muhunapannata sidu wiya
පෙරුමාල් දී සිය සහෝදරිය හමුවීමට ඉන්දියාවට ගියේය
perumal dee siya sahodariya hamuweemata indiyawata giyeya
ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකාගත කෙරේ
ta kolamba nawa nagara shalawedee wedikagatha kere
ටී
tee
එතකොට මමත් හිටියේ වෙල්ලමුල්ලි වයික්කාල් ප්රදේශයේ
ethakota mamath hitiye wellamulli wayikkal pradeshaye
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
thewul hadawath dora piyanpath eruna
මන්ත්රී කණ්ඩායම තීන්දු කළේ ඉදිරියේදී ගොඩනගන ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික සන්ධානයේ නායකයන්ගේද අදහස් ලබාගෙන ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමටය
manthree kandayama theendu kale idiriyedee godanagana prajathanthrawadee eksath jathika sandhanaye nayakayangeda adahas labagena janadhipathi apekshakaya nam kireemataya
මැයි දා රජය කෙළඹ දී නිදහස් මාධ්ය දිනය සමරමින් සිටියදී යාපනය උදයන් කාර්යාලයට බෝම්බ ප්රහාරයක් එල්ලවිණි
meyi da rajaya kelamba dee nidahas madhya dinaya samaramin sitiyadee yapanaya udayan karyalayata bomba praharayak ellawini
ඡායාරූප සීදූව ප්රසාද් මුතුකුඩ
chayarupa seeduwa prasad muthukuda
මේ ජනාධිපතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම ගෙදර අරින්න ඕන කියන තැන දැන් අපිත් ඉන්නවා
me janadhipathiwaraya ethulu mulu anduwama gedara arinna ona kiyana thena den apith innawa
අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ
apa lankawe bauddha urumaya araksha kireemen pamanak nathara wanne nehe
ඒ සරස්වතීචන්ද්ර මේ ආඩම්බරකාරී පුංචි මනාලි යන ටෙලිනාට්යයි
e saraswatheechandra me adambarakaree punchi manali yana telinatyayi
දැරියගේ බාප්පා පේර ගස අසල තිබූ දොඩම් ගසකට කෘමි නාශක ඉස ඇති අතර ඒවා පේර ගෙඩි වලට ද මුසුවී දැරිය මියයන්නට ඇති බවට මුලදී සැක පළ කෙරුණා
deriyage bappa pera gasa asala thibu dodam gasakata kmi nashaka isa ethi athara ewa pera gedi walata da musuwee deriya miyayannata ethi bawata muladee seka pala keruna
පහුගිය කාලය පුරාම එවැනි ආකාරයේ කිසිදු වගකීමක් නැති මාධ්ය ආයතනයක් ලෙස දෙරණ රූපවාහිනීය විවිධ අන්දමේ අදහස් මතවාද සමාජය වෙත මුදා හැරියේ ය
pahugiya kalaya purama eweni akaraye kisidu wagakeemak nethi madhya ayathanayak lesa derana rupawahineeya wiwidha andame adahas mathawada samajaya wetha muda heriye ya
එකනම් පිස්සු හැදෙනවා මල්ලි ටිකක් කල් යනකොට
ekanam pissu hedenawa malli tikak kal yanakota
බණ්ඩාරගම අටුළුගම සිට තවත් සිව් දෙනෙකු සමග රන් භාණ්ඩ වෙන්දේසියට ගිය මොහොමඩ් නස්රීන් ව්යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි
bandaragama atulugama sita thawath siw deneku samaga ran bhanda wendesiyata giya mohomad nasreen wyaparikaya agiya athak netheyi ohuge piya poleesiyata peminili kara ethi bawa wartha weyi
මාසයක කෑම සතියෙන් ඉවර වෙන වැරදි තීන්දුවක්
masayaka kema sathiyen iwara wena weradi theenduwak
එහිදී විරෝධතාකරුවන් මාර්ගයේ බිම අසුන්ගෙන විරෝධතාවයේ නිරත වුණා
ehidee wirodhathakaruwan margaye bima asungena wirodhathawaye niratha wuna
හාලිඇල කැටවල බෝගොඩ ප්රදේශයේ පිහිටි රිලා ඇල්ලෙන් පහලට වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු දා රාත්රී මියගොස් ඇතැයි හාලිඇල පොලිසිය පවසයි
haliela ketawala bogoda pradeshaye pihiti rila ellen pahalata weteemen pudgalayan dedeneku da rathree miyagos etheyi haliela polisiya pawasayi
පී
pee
මැතිවරණය ඉල්ලා අධිකරණය ඉදිරියට යා හැකි වුවත් අධිකරණ ක්රියාවලියක් තුළින්ද විශාල කාලයක් ගතවන බව හෙතෙම සඳහන් කළේය
methiwaranaya illa adhikaranaya idiriyata ya heki wuwath adhikarana kriyawaliyak thulinda wishala kalayak gathawana bawa hethema sandahan kaleya
රාම් හා නගුලන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
ram ha nagulan wahama athadanguwata gatha yuthuyi
ඇමතිවරු ඉන්නේ යි
emathiwaru inne yi
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා
thorathuru denageneeme panath ketumpatha pasugiya sathiye andu pakshaye pradhana sanwidhayaka amathya gayantha karunathilaka wisin parlimenthuwata idiripath karanu lebuwa
මෙතෙක් අතුරු කමිටු ලෙස පැවති ක්රීඩා සංගම් ක නිලවරණ පැවැත්වීමට ක්රීඩා අමාත්යාංශය තීරණය කර තිබෙනවා
methek athuru kamitu lesa pewathi kreeda sangam ka nilawarana pewethweemata kreeda amathyanshaya theeranaya kara thibenawa
ගවයෙකු ප්රවාහනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි ප්රහාරයක් ඡායාරූප
gawayeku prawahanaya kala wen rathayakata polisiyen wedi praharayak chayarupa
තෙදින නිල සංචාරයක් සඳහා අමරිකානු දූත පිරිස මෙරටට පැමිණේ වීඩියෝ
thedina nila sancharayak sandaha amarikanu dutha pirisa meratata pemine weediyo
මරණයට වගේම ජීවිතයට හිමි වටිනාකම් ජනතාවට ලබාදිය යුතුයි
maranayata wagema jeewithayata himi watinakam janathawata labadiya yuthuyi
ගෙවිදු කුමාරතුංග වීරසුමන වීරසිංහ යන මහත්වරු ද අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වුහ
gewidu kumarathunga weerasumana weerasinha yana mahathwaru da athuraliye rathana himiyo da eeta sahabhagi wuha
ඊට පෙර මාසයේ එනම් සැත්තැම්බර් මාසයේ ලැබී ඇති විදුලි බිල රුපියල් දෙලක්ෂ හයදහස් හතලිස් හතරයි ශත ක් බව සඳහන්
eeta pera masaye enam seththembar masaye lebee ethi widuli bila rupiyal delaksha hayadahas hathalis hatharayi shatha k bawa sandahan
ඉන්පසුව මම අංක ට ගියා
inpasuwa mama anka ta giya
අප සමාජය අනෙකාට වන අසාධාරණය ඉදිරියෙහි මුනිවත රකින්නේ එනිසාය
apa samajaya anekata wana asadharanaya idiriyehi muniwatha rakinne enisaya