Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මංජුල වෙඩිවර්ධන | manjula wediwardhana |
අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එකක් සම්බන්ධයෙන් පමණයි නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ලම වාර්තා වෙලා නැහැ | adhikaranayata karunu wartha kara eththe ekak sambandhayen pamanayi neda aparadha pareekshana departhamenthuwa siyallama wartha wela nehe |
මෙහි පළමු සීරිස් එක සුපුන් රත්නායක අධ්යක්ෂණය කරලා තිබුණේ හියුමන් එරස් කියලා ඊට පස්සෙ මෙහි ටේ්රලර් එකක් දැකලා ස්වාධීන රූපවාහිනියේ වර්තමාන සභාපතිවරයා වන සුදර්ශන ගුණවර්ධන මහතා තමයි ඉල්ලුවේ අපිට මේක ලබාදෙන්න කියලා | mehi palamu seeris eka supun rathnayaka adhyakshanaya karala thibune hiyuman eras kiyala eeta passe mehi teralar ekak dekala swadheena rupawahiniye warthamana sabhapathiwaraya wana sudarshana gunawardhana mahatha thamayi illuwe apita meka labadenna kiyala |
මෙය ග්රාමීය බතික් සහ වෙනත් අත්යන්ත්ර නිර්මාණ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක් බවදඔහු පැවසුවේය | meya grameeya bathik saha wenath athyanthra nirmana nishpadakayanta honda awasthawak bawadaohu pewasuweya |
මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත විවෘත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කළේය | maha nahimiwarun ethulu maha sangharathnaya wetha wiwtha lipiyak yomukaramin ohu me bawa sandahan kaleya |
හිටපු ජනාධිපතිනිය චන්ද්රිකා ඇතුළු පිරිසක් රැස්වෙමින් සිටි නුවර පළාතේ හෝටලයක් වටකර එයට පහර දෙනු ලැබීය | hitapu janadhipathiniya chandrika ethulu pirisak reswemin siti nuwara palathe hotalayak watakara eyata pahara denu lebeeya |
උතුරු පළාතට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි | uthuru palathata witin wita wesi ho gigurum sahitha wesi ethi wana bawa kalaguna widya departhamenthuwa kiyayi |
මෙම කස්ථාන පෞරාණික කඩු වර්ගයකි | mema kasthana pauranika kadu wargayaki |
අනතුරෙන් බරපතළ තුවාල ලැබු කාන්තාව ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව සඳහන් වෙයි | anathuren barapathala thuwala lebu kanthawa prathikara sandaha karapitiya rohalata ethulath kireeme dee miyagos ethi bawa sandahan weyi |
ළඟදීම ජනතා මතය බලන්න ඡන්දයක් විදියට තියෙන්නෙ පළාත් පාලන ඡන්දය | langadeema janatha mathaya balanna chandayak widiyata thiyenne palath palana chandaya |
ටී | tee |
රටකට හුදෙකලාව ජීවත්විය නොහැකි බැවින් විවිධ සම්බන්ධතා ගොඩනගා යුතු බව අමාත්යවරයා පෙන්වා දෙයි | ratakata hudekalawa jeewathwiya noheki bewin wiwidha sambandhatha godanaga yuthu bawa amathyawaraya penwa deyi |
මා මිත්ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නොපෙනෙන ඇත්ත කුමක්ද ශ්රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමේද සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ මෙන්ම අලියන් වානරයන් උරගයින් ඇතුළු සතුන් ඇතුළත් කර තිබීමයි මෙරට වන සතුන්ට එම ගිවිසුමෙන් තර්ජනයක් වනවා යැයි එදා ඔවුන් කිව්වේ නැත අනිත් අතට ශ්රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට සතුන් ... | ma mithra acharya bandula gunawardhana mahathata nopenena eththa kumakda shree lanka pakisthana nidahas welanda giwisumeda singappuru welenda giwisume menma aliyan wanarayan uragayin ethulu sathun ethulath kara thibeemayi merata wana sathunta ema giwisumen tharjanayak wanawa yeyi eda owun kiwwe netha anith athata shree... |
මං දිමුතු මගේ ළඟට තුරුළු කරගත්තා | man dimuthu mage langata thurulu karagaththa |
විසින් ආයතනික නීතිරීති රෙගුලාසි ඉක්මවා යාමක් සිදු කර ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා | wisin ayathanika neethireethi regulasi ikmawa yamak sidu kara ethi bawata wides madhya wartha karanawa |
එදා එංගලන්තය පාලනය කළ ජෝර්ජ් රජ පවුල සමග ද මේ සිංහල දරුවා සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තේය | eda engalanthaya palanaya kala jorj raja pawula samaga da me sinhala daruwa sameepa sabandathawak godananga gaththeya |
තාත්තේ | thaththe |
එහිම තවදුරටත් මෙසේද සඳහන් වෙයි | ehima thawaduratath meseda sandahan weyi |
ක් බවත් ඔවුන් අතරින් පසුගිය වසරේ මිලියන | k bawath owun atharin pasugiya wasare miliyana |
අවසන් සෝදුපත් විමසුම ඔහු වෙතින් ගිලිහී යන්නට ඇතැයි අනුමාන කරනුයේ එහෙයිනි | awasan sodupath wimasuma ohu wethin gilihee yannata etheyi anumana karanuye eheyini |
ආරම්භයේ සිටම නිසි ක්රමවේදවලින් බැහැරව කටයුතු කර තිබූ ඊ | arambhaye sitama nisi kramawedawalin beherawa katayuthu kara thibu ee |
මේ ගැන කලකිරීමෙන් නේද ඉන්නේ කලකිරීමක් ඇති නොවුණා නෙවෙයි | me gena kalakireemen neda inne kalakireemak ethi nowuna neweyi |
මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනා වලදී ඉදිරිපත් කරනවා | me pilibanda wedi wisthara ayaweya yojana waladee idiripath karanawa |
අධිකරණ තීන්දුව ලැබෙන තෙක් කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනාව නතර කරගනි | adhikarana theenduwa lebena thek kebinat anumethiya himi wu yojanawa nathara karagani |
තවද මෙම රෝගය ස්පර්ශයෙන් හෝ ලිංගික සබඳතා මගින් හෝ රෝගියකු භාවිත කළ පිඟන් කෝප්ප වැසිකිළි වැනි දෑ භාවිත කිරීම මගින් බෝ නොවේ | thawada mema rogaya sparshayen ho lingika sabandatha magin ho rogiyaku bhawitha kala pingan koppa wesikili weni de bhawitha kireema magin bo nowe |
එම සිතුවිලි අනුව පුද්ගලයාගේ චර්යාව ද වෙනස් වේ | ema sithuwili anuwa pudgalayage charyawa da wenas we |
ළහිරු වීරසේකර ජගත් මනුවර්ණ ධම්මික මුණසිංහ පූජ්ය රත්කරව්වේ ජිනරතන හිමි පූජ්ය ගල්වැව සිරිධම්ම හිමියන් එරංග ගුණසේකර ජෙහාන් අප්පුහාමි සහ ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි එහි දී නියෝග කෙරුණේ | lahiru weerasekara jagath manuwarna dhammika munasinha pujya rathkarawwe jinarathana himi pujya galwewa siridhamma himiyan eranga gunasekara jehan appuhami saha da athadanguwata gena adhikaranayata idiripath karana lesayi ehi dee niyoga kerune |
ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ පෙරවරුවේ පොළොන්නරුව සෙවණපිටිය ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි | janadhipathi maitheerapala sirisena mahatha me bawa awadharanaya kale eeye perawaruwe polonnaruwa sewanapitiya pradeshaye pewathi janahamuwak amathamini |
ඊ | ee |
වෙබ් මාධ්යවේදීන්ට කිසිදු ආකාරයක විධිමත් පුහුණුවක් නොමැති බව පෙන්වා දුන් බව සඳහන් කළ වෘත්තීය වෙබ් මාධ්ය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්රෙඩී ගමගේ ඒ සම්බන්ධයෙන් අග්රාමාත්යවරයාගේ අවධානය යොමු කළ බව ප්රකාශ කළේය වෙබ් මාධ්යවේදීන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ යෝජනා ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් අග්රාමාත්යවරයා වෙත බාර දෙන ඉල්ලා සිට... | web madhyawedeenta kisidu akarayaka widhimath puhunuwak nomethi bawa penwa dun bawa sandahan kala wththeeya web madhya wedeenge sangamaye kendawumkaru fredee gamage e sambandhayen agramathyawarayage awadhanaya yomu kala bawa prakasha kaleya web madhyawedeen muhuna dena getalu saha owunge yojana ethulath warthawak heki ... |
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයෙන් අනතුරුව මේ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ | kese wethath janadhipathiwarayage wides sancharayen anathuruwa me pilibanda awasan theeranayakata pemineemata ida ethi bawa wediduratath wartha we |
ඒවා පස්සේ තමයි අහුවෙන්නේ | ewa passe thamayi ahuwenne |
ලහිරු කුමාරගෙන් අලුත් වාර්තාවක් | lahiru kumaragen aluth warthawak |
එම නිවේදනයේ මෙසේද දැක්වෙයි | ema niwedanaye meseda dekweyi |
සහ එවකට එම විදුහලේ ගුරුවරියක වශයෙන් සේවය කළ දැනට ෂැනන් දෙමළ මහා විද්යාලයේ සේවය කරන රොජර් ස්පයන් රොජර් අවු | saha ewakata ema widuhale guruwariyaka washayen sewaya kala denata shenan demala maha widyalaye sewaya karana rojar spayan rojar awu |
මේ රටේ ජාතික පාර්ලිමේන්තුවට දක්ෂ නායකයන් බිහි කරන මූලික ස්ථානය බවට මෙම තරුණ පාර්ලිමේන්තුව පත් විය යුතුයි | me rate jathika parlimenthuwata daksha nayakayan bihi karana mulika sthanaya bawata mema tharuna parlimenthuwa path wiya yuthuyi |
මොහොමඩ් ආසික් හාරිස්පත්තුව ප්රාදේශිය සභා බල ප්රදේශය තුල කොවිඩ් හෙවත් නව කොරෝනා වයිරසයේ මර්දන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ ක් රුපියල් කෝටියක් වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා කීය | mohomad asik harispaththuwa pradeshiya sabha bala pradeshaya thula kowid hewath nawa korona wayirasaye mardana wedasatahan kriyathmaka kireema sandaha saha janathawata sahana selaseema sandaha sabha aramudalen rupiyal laksha k rupiyal kotiyak wen kireemata sabhawe siyalu manthreewarun ekangathawaya matha theeranaya kar... |
බොහොමයක් හා අනුක්රමික තාර්කික උපාංග ස්වභාවයෙන්ම සමමුහුර්තිත වේ | bohomayak ha anukramika tharkika upanga swabhawayenma samamuhurthitha we |
එංගලන්තයේ | engalanthaye |
හැරී කුමරු මේගන් මාකෙල් සහ ඔවුන්ගේ පුතු ආචී නත්තල ගත කළේ කැනඩාවේය | heree kumaru megan makel saha owunge puthu achee naththala gatha kale kenadaweya |
මල්ලී ඔය ගල ලස්සනයී කොහේ උනත් | mallee oya gala lassanayee kohe unath |
එවැනි පසුබිමක ගෝල්ෆේස් අරගල භූමියේදී ප්රසන්නජිත් අබේසූරිය නාඩගම්කාරයෝ ටෙලිනාට්යයේ මාස්ටර් කියන මේ කතාවට අපි සවන් දුන්නේමු | eweni pasubimaka golfes aragala bhumiyedee prasannajith abesuriya nadagamkarayo telinatyaye mastar kiyana me kathawata api sawan dunnemu |
මේ දැන් සූර්ය දිව්යරාජයා පූර්ණ ග්රහණයට පත්වුණු අවස්ථාවයි | me den surya diwyarajaya purna grahanayata pathwunu awasthawayi |
මින්පසුව අපට ඔබව එපා | minpasuwa apata obawa epa |
රුපියල් ලක්ෂ කට පමණ ආසන්න වටිනාකමක් දක්වා තිබුණ ද ලක්ෂ කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ එහි ඇති බවට ගණනය කර ඇති බව කියැවෙයි | rupiyal laksha kata pamana asanna watinakamak dakwa thibuna da laksha kata adhika watinakamakin yuth bhanda ehi ethi bawata gananaya kara ethi bawa kiyeweyi |
නුගේගොඩ බස් නැවතුම අසල ස්වර්ණාභරණ වෙළඳසැලකට මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවකයින් බිය ගන්වා රුපියල් ලක්ෂ ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් තිබේ | nugegoda bas newathuma asala swarnabharana welandaselakata muhunu awaranaya karagena kada wedunu pudgalayin dedeneku ehi sewakayin biya ganwa rupiyal laksha k pamana watina ran bhanda peheragena gos thibe |
මෙරට විශ්ව විද්යාල සියල්ලම පාහේ නියෝජනය කරමින් නියෝජිතයින් මෙම විරෝධතා පෙළපාලියට සහභාගී වන බව ඔහු සඳහන් කරයි | merata wishwa widyala siyallama pahe niyojanaya karamin niyojithayin mema wirodhatha pelapaliyata sahabhagee wana bawa ohu sandahan karayi |
කාවින්දගේ වැනි උපන් දිනය යෙදී තිබුණේ මීට දින කීපයකට එපිට දවසකය | kawindage weni upan dinaya yedee thibune meeta dina keepayakata epita dawasakaya |
සඳහා කිසිදු ගෙවීමක් ශ්රී ලංකා රජය නොදැරීමයි | sandaha kisidu geweemak shree lanka rajaya nodereemayi |
එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ | eweni thaththwayan gabsa ethi weemata hethu wee ethi bawa anawaranaya wee thibe |
ඔහු මේ බව කියා සිටියේ අද ගාල්ලේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් | ohu me bawa kiya sitiye ada galle pewathi madhya hamuwakata ekwemin |
එදින අප තයාබරන්ගෙන් නිමලරාජන් පිළිබදව විමසූවෙමු | edina apa thayabarangen nimalarajan pilibadawa wimasuwemu |
රුපියල් කෝටියක් වංචා කළ නාවික සෙබළා අල්ලයි | rupiyal kotiyak wancha kala nawika sebala allayi |
ඕෂන් ඔඩිසි නෞකාව ශ්රී ලංකාවට සේන්දු වූයේ පසුගිය ඉරිදා දිනයේයි | oshan odisi naukawa shree lankawata sendu wuye pasugiya irida dinayeyi |
අද පෙරවරුවේ බැංකු ගොඩනැගිල්ල පිරිසිදු කිරිමේ කටයුතු සදහා විවෘත කිරීමේදී බැංකුවට යාබදව පිහිටි වෙළෙදසැලේ හිමිකරු එහි සවි කර තිබූ සීසි ටී | ada perawaruwe benku godanegilla pirisidu kirime katayuthu sadaha wiwtha kireemedee benkuwata yabadawa pihiti weledasele himikaru ehi sawi kara thibu seesi tee |
මෙම සයිබර් අපරාධවළක්වා ගැනීම පිළිබඳව ද්වී පර්ශවික ක්රියාමාර්ගයක් පිළිබඳව තමන් යෝජනා කර ඇති නමුත් ඊට යහපත් ප්රතිචාරයක් වොෂින්ටනයේන් මෙතෙක් ලැබී නැතැයි රුසියාව පවසයි | mema sayibar aparadhawalakwa geneema pilibandawa dwee parshawika kriyamargayak pilibandawa thaman yojana kara ethi namuth eeta yahapath prathicharayak woshintanayen methek lebee netheyi rusiyawa pawasayi |
ධීවරයින් මුදාගැනීම වෙනුවෙන් වන ක්රියාදාමය ප්රමාණාත්මකව සිදුනොවන බව පෙනී යන බව එම පක්ෂයේ නායක ආචාර්ය පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරයි | dheewarayin mudageneema wenuwen wana kriyadamaya pramanathmakawa sidunowana bawa penee yana bawa ema pakshaye nayaka acharya pujya omalpe sobhitha himiyan sandahan karayi |
මෝටර් රථය පැහැරගත් ස්ථානයේ ඔවුන් විසින් කලින් පැහැර ගත් ජංගම දුරකතනය ද වැටී තිබි හමු වී තිබෙනවා | motar rathaya peheragath sthanaye owun wisin kalin pehera gath jangama durakathanaya da wetee thibi hamu wee thibenawa |
ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි | owun gahana gahana bera padayata natana aya path kara geneemayi |
මිනිස් සිරුරේ ඇති ප්රධාන චක්ර මධ්යස්ථාන හතක් පිළිබඳව අප මීට පෙර පරිච්ෙඡ්දයකදී කතා කළා | minis sirure ethi pradhana chakra madhyasthana hathak pilibandawa apa meeta pera parichechdayakadee katha kala |
ලංකාවේ දී නම් එම කැලෑ පත්තර උත්තරීතර පාර්ලිමේන්තුවේ දී කියවනු ලැබේ | lankawe dee nam ema kele paththara uththareethara parlimenthuwe dee kiyawanu lebe |
සමහර තෙරපි ප්රතිකාර ලබා ගන්නා දරුවන්ට පැය ගණන් ඒ සඳහා ගත කරන්නට සිදු වෙයි | samahara therapi prathikara laba ganna daruwanta peya ganan e sandaha gatha karannata sidu weyi |
අද වෙන කොට ගොවියන් කම්කරුවන් උද්ඝෝෂණ කරමින් ඉන්නවා | ada wena kota gowiyan kamkaruwan udghoshana karamin innawa |
පසුගිය වනදා පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මුගුරකින් පහර දී හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි | pasugiya wanada paudgalika arawulak hethuwen mugurakin pahara dee hewiridi pudgalayeku ghathanaya kara thibuni |
රජයේ නව බදු පනත මගින් ස්වෙච්ඡා හා මහජන සුබසෙත සලසන සුභසාධකඅනොන්යධාරමරණාධාර සමිති හා ජනජීවිතය තවත් පීඩාවට පත් කරිම ගැන ජනතාව දැනුවත් කරමින් | rajaye nawa badu panatha magin swechcha ha mahajana subasetha salasana subhasadhakaanonyadharamaranadhara samithi ha janajeewithaya thawath peedawata path karima gena janathawa denuwath karamin |
වැසීයාමේ අවදානමකට ලක්ව තිබූ මාදිවෙල රාහුල විද්යාලය මේ වනවිට නවීකරණය කෙරෙමින් තිබෙන අතර මෙම පාසල ශ්රී ලංකාවේ පළමු සුහුරු විද්යාලය බව ද මෙහිදි කියැවිණි | weseeyame awadanamakata lakwa thibu madiwela rahula widyalaya me wanawita naweekaranaya keremin thibena athara mema pasala shree lankawe palamu suhuru widyalaya bawa da mehidi kiyewini |
මෑත කාලයේ ඇය රග පෑ අවසන් චිත්රපටය ලෙස ප්රසන්න වතානගේ ආකාස කුසුම් හැඳින්විය හැක | metha kalaye eya raga pe awasan chithrapataya lesa prasanna wathanage akasa kusum hendinwiya heka |
නොහැකියාව පෙන්වති | nohekiyawa penwathi |
කිත්සිරි ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් කපිල වෛද්යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්රධානි අද්මිරාල් රවින්ද්ර විජේගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්රධානීන් මෙම හමුවට එක්ව සිටියහ | kithsiri arakshaka amathyanshaye lekam kapila waidyarathna yana mahathwarun da arakshaka mandalika pradhani admiral rawindra wijegunarathna mahatha ethulu arakshaka ansha pradhaneen mema hamuwata ekwa sitiyaha |
කෙනෙකු ජන්ම ලාබය ලබනාවිට ඒ මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජය මූලිකව පිහිටන්නා වූ ග්රහ තාරුකා නැකැත් තාරුකා අනුව ඔහුගේ හෝ ඇයගේ අනාගත පැවැත්ම සහ සුබ අසුබ තත්ත්වයන් විවරණය කිරීමට ජ්යොතිෂය මූලික සිද්ධාන්තයන්ට හැකියාව ඇත්තාක් මෙන්ම පුද්ගලයෙකු තුළ පවත්නා ලිංගික හැකියාව ශක්තිය පිළිබඳව ද කිසියම් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ජ්යොතිෂය පිට... | keneku janma labaya labanawita e mohothe nengenahira kshithijaya mulikawa pihitanna wu graha tharuka neketh tharuka anuwa ohuge ho eyage anagatha pewethma saha suba asuba thaththwayan wiwaranaya kireemata jyothishaya mulika siddhanthayanta hekiyawa eththak menma pudgalayeku thula pawathna lingika hekiyawa shakthiya pil... |
යට වීඩියෝ | yata weediyo |
සෑම ඉරිදාවකම රැදෙන්න උදෑසන ට ස්වර්ණවාහිනිය සමග | sema iridawakama redenna udesana ta swarnawahiniya samaga |
මුසම්මිල් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා | musammil athiwishesha gesat niwedanayak nikuth kara thibenawa |
කෑගල්ල විශේෂ චමින්ද ජයලත් | kegalla wishesha chaminda jayalath |
මේ වැස්ස නම් | me wessa nam |
ලෝකායන රාශිය වන මේෂ රාශියයි | lokayana rashiya wana mesha rashiyayi |
මේ ගැන ඒකාබද්ධයේ ස්ථාවරය මොකක්ද පිළිතුර ඒ ගැන අලුත් ස්ථාවරයක් ඕනැ නැහැ | me gena ekabaddhaye sthawaraya mokakda pilithura e gena aluth sthawarayak one nehe |
ජර්මානුවන්ගෙන් සාතිශය බහුතරය ඇය තමන්ගේ නායිකාව ලෙස තවදුරටත් සිටිනවාට කැමතිය | jarmanuwangen sathishaya bahutharaya eya thamange nayikawa lesa thawaduratath sitinawata kemathiya |
මී ක පමණ තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා | mee ka pamana thada wesi ethi wiya heki athara gigurum sahitha wesi samanga ethiwiya heki thawakalika thada sulanwalin saha akunu mangin sidu wana anathuru awama kara geneemata awashya piyawara ganna lesa kalaguna widya departhamenthuwa janathawagen illa sitinawa |
සංඥාර්ථවේදය හා විසංයෝජනය එවැනි කියවීම්වලට අවශ්ය න්යායික මෙවලව් අපට උගන්වා ඇති නිසා අප කළ යුත්තේ සිනමා කෘතිය එහි ම එන ප්රමුඛ දෘෂ්ටිවාදය ට එරෙහිව කියවීම යි | sangnarthawedaya ha wisanyojanaya eweni kiyaweemwalata awashya nyayika mewalaw apata uganwa ethi nisa apa kala yuththe sinama kthiya ehi ma ena pramuka dshtiwadaya ta erehiwa kiyaweema yi |
ඔබේ සහෝදරයා ඔබේ මවගේ පුත්රයා හෝ ඔබේ පුත්රයා හෝ ඔබේ දියණිය හෝ ඔබේ මිතුරාගේ බිරිඳ හෝ ඔබේම ආත්මය මෙන් සිටින ඔබේ මිතුරා අපි ගිහිං වෙන දෙවියෙකුට වඳිමු යි හොර රහසින් ඔබව පොළඹවයි නම් ඔහුගේ බසට ඔබ අවනත නොවිය යුතුය ඔහුට සවන් නොදිය යුතුය ඔහුට අනුකම්පා නොකළ යුතුය ඔහුව ඉතුරු නොකළ යුතුය ඔහුව නොසැඟවිය යුතුය ඔබ ඔහුව මැරිය යුතුය | obe sahodaraya obe mawage puthraya ho obe puthraya ho obe diyaniya ho obe mithurage birinda ho obema athmaya men sitina obe mithura api gihin wena dewiyekuta wandimu yi hora rahasin obawa polambawayi nam ohuge basata oba awanatha nowiya yuthuya ohuta sawan nodiya yuthuya ohuta anukampa nokala yuthuya ohuwa ithuru nokal... |
මෙරට පිරිපහදු කළ ඉන්ධන මාලදිවයිනට අපනයන කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල ප්රකාශ කළා | merata piripahadu kala indhana maladiwayinata apanayana kireema sambandhayen yojanawak idiripath kala bawa balashakthi amathya udaya gammanpila prakasha kala |
දැන්නම් වැඩේ බරපතලය | dennam wede barapathalaya |
පසුගිය පෙබරවාරි වැනිදා මේ පිළිබඳව ජනමාධ්යවල දැන්වීම් පළකළා | pasugiya pebarawari wenida me pilibandawa janamadhyawala denweem palakala |
බලය බෙදීමො වන සංශෝධනය අහෝසි කරන යෝජනාවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්ද බලයක් ලබා ගැනීම වැළක්වීමට අවශ්ය ජන්ද තමන් සතු බව කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුනසේකර ප්රසිද්ධයේම පවසා තිබුණි | balaya bedeemo wana sanshodhanaya ahosi karana yojanawakata parlimenthuwe thunen dekaka janda balayak laba geneema welakweemata awashya janda thaman sathu bawa komiyunist pakshaye diw gunasekara prasiddhayema pawasa thibuni |
ශාන්ත තෝමස් විදුහලේ එක පිට එක කඩුලු බිඳ වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඔහු පන්දු කට මුහුණ දුන් අතර ඔහුට සටන් සගයෙක් ඉතිරි වූයේ නැත | shantha thomas widuhale eka pita eka kadulu binda weteddee ek anthayak araksha karaganimin ohu pandu kata muhuna dun athara ohuta satan sagayek ithiri wuye netha |
අතරමැදියාගේ සූරාකෑමටත් කාලගුණයේ අහිතකර බලපෑම්වලටත් තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමේ අරගලයටත් ගොවියා තවමත් ගොදුරුවී සිටිනවා | atharamediyage surakematath kalagunaye ahithakara balapemwalatath thama aswenna sandaha sadharana milak labageneeme aragalayatath gowiya thawamath goduruwee sitinawa |
මේ වන විට හොඳට හැදිලා තියෙනවා | me wana wita hondata hedila thiyenawa |
මං ඒ දුක විදින නිසා මං දන්නවා එකේ අමාරු කම ගෝපි | man e duka widina nisa man dannawa eke amaru kama gopi |
අද පෙරවරුවේ අදාළ බඹර ප්රහාරය එල්ල වූ බව අප වාර්තාකරු පැවසුවේය | ada perawaruwe adala bambara praharaya ella wu bawa apa warthakaru pewasuweya |
වත්මනෙහි නව ජාතිකවාදය ක්රියාත්මක වන්නේ ඉතාම සංකීර්ණ අනුග්රාහක දේශපාලන ජාලයක් ඔස්සේය | wathmanehi nawa jathikawadaya kriyathmaka wanne ithama sankeerna anugrahaka deshapalana jalayak osseya |
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල වසා තැබෙන සහ වාහන ගමනාගමනය සීමා කෙරෙන මාර්ග පහතින් | perahera pewethwena kalaseemawa thula wasa thebena saha wahana gamanagamanaya seema kerena marga pahathin |
ලෝභ මිනිස්සු පරිත්යාගයේ වටිනාකම දන්නෙ නෑ | lobha minissu parithyagaye watinakama danne ne |
මෙහේ ආවට පස්සේ ආරංචි වුනා අපේ අම්මයි අක්කලයි යාපනේ ඉන්නව කියල | mehe awata passe aranchi wuna ape ammayi akkalayi yapane innawa kiyala |
කටාර් තැපැල් සමාගම සියලුම පාර්ෂල් ගුවන් තැපැල් සහ ශීඝ්රගාමී තැපැල් සේවාව හරහා යැවෙන අතර එම පාර්සල් ගනුදෙනුකරන දවස් තුනක් ඇතුළත අනෙක් පාර්ශ්වයට ලබාදෙනු ලැබේ | katar thepel samagama siyaluma parshal guwan thepel saha sheeghragamee thepel sewawa haraha yewena athara ema parsal ganudenukarana dawas thunak ethulatha anek parshwayata labadenu lebe |
නමුත් ඔවුන්ගේ වරදින් සිදුවන දෙය හුදෙක් රාජ්ය ව්යවසාය නිසා සිදු වුවා යයි කීම කිසිසේත්ම සත්යයක් නොවේ | namuth owunge waradin siduwana deya hudek rajya wyawasaya nisa sidu wuwa yayi keema kisisethma sathyayak nowe |
අසාධ්ය තත්ත්වයේ පසු වූ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බව සඳහන් | asadhya thaththwaye pasu wu tharunaya dambulla rohalata ethulath kireeme dee miyagos thibena bawa sandahan |
ගුරුවරියක් දරුවන් දෙදෙනෙකු පාසල් පන්ති කාමරයේ දමා දොර වසා ගිහිං | guruwariyak daruwan dedeneku pasal panthi kamaraye dama dora wasa gihin |
විනාශ කරනවා | winasha karanawa |
පරිගණක තාක්ෂණය මගින් ඇස් චලනය වීම සිදු කරයි | pariganaka thakshanaya magin es chalanaya weema sidu karayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.