Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් නාම යෝජනා ගෙන්වා ඇතැම් කොටස් ඉවත් කර ඇති බවටදලංකාවෙත වාර්තා විය
chandrika bandaranayaka mahathmiya wisin nama yojana genwa ethem kotas iwath kara ethi bawatadalankawetha wartha wiya
හැම දේම කොරෝනා පිට තියලා නිහඬව දරා ගන්න කියලා ආණ්ඩුව එල්ල කරමින් තිබෙන පීඩනය කවුරු දරාගන්න ලැහැස්ති වුණත් අපි ඒකට ලැහැස්ති නැහැ
hema dema korona pita thiyala nihandawa dara ganna kiyala anduwa ella karamin thibena peedanaya kawuru daraganna lehesthi wunath api ekata lehesthi nehe
එතැන් සිට මහා කැලෑවය
ethen sita maha kelewaya
සුසිල් කොයිබටද
susil koyibatada
සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු ක් දැවී ලකුණු ක් රැස් කළේය
simbabwe kandayama palamu inima sandaha kadulu k dewee lakunu k res kaleya
ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගොස් ඇති නමුත් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සඳහා එය බලපා නොමැති බව ඔහු සඳහන් කරයි
loka welandapale thel mila ihala gos ethi namuth denata kanija thel sansthawa sathu indhana sandaha eya balapa nomethi bawa ohu sandahan karayi
ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රී හිමිනමක් ලෙස කටයුතු කරන අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්රී ධුරය සම්බන්ධයෙන් ලබන සිකුරාදා තීරණයක් ගන්නා බව වාර්තා වේ
jathika hela urumaya pakshayen iwathwa parlimenthuwe swadheena manthree himinamak lesa katayuthu karana athuraliye rathana himiyange manthree dhuraya sambandhayen labana sikurada theeranayak ganna bawa wartha we
ආසියානු ක්රීඩා උළෙලට යන ශ්රී ලංකා කණ්ඩායම අගමැති හමුවෙයි
asiyanu kreeda ulelata yana shree lanka kandayama agamethi hamuweyi
නීතියේ පිහිට ලැබේ
neethiye pihita lebe
එනුවර වැසියෝ ඊට එරෙහිව නැගී සිටියෝය
enuwara wesiyo eeta erehiwa negee sitiyoya
අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථයේ රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගග අසළ ප්රදේශයට පෙරැළී ඇති බව පොලීසිය පවසයි
adhika wegayen dhawanaya wi ethi wen rathaye riyadurata wegaya palanaya kara gatha nohekiwa margayen iwathata pena mahaweli gaga asala pradeshayata perelee ethi bawa poleesiya pawasayi
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්යයේ වුවද හැටන් ප්රදේශයේ තරුණයින් මෙම පහන් කූඩු නිර්මාණය කර තිබුණේ ජලය මතයි
pawathina ayahapath kalaguna thaththwaya madhyaye wuwada hetan pradeshaye tharunayin mema pahan kudu nirmanaya kara thibune jalaya mathayi
e
මයිකල් ගුණරත්න කුසලානය ශාන්ත තෝමස්ටයි
mayikal gunarathna kusalanaya shantha thomastayi
කොග්ගල ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් කට ආසන්න පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා
koggala ayojana kalapaye engalum karmanthashalawaka sewaka sewikawan kata asanna pirisak ahara wishaweemak hethuwen karapitiya shikshana rohalata ethulath kara thibenawa
එය විසල් යාන්ත්රණයකි
eya wisal yanthranayaki
ඒ අනුව වළලන ලද පෙට්ටියට ඉහළින් සහ යටින් වූ පස් සාම්පල් දෙකක් රස පරීක්ෂක වෙත යැවිණි
e anuwa walalana lada pettiyata ihalin saha yatin wu pas sampal dekak rasa pareekshaka wetha yewini
සාමාන්යයෙන් ණය යනු අර්බුදයක් නොවේ
samanyayen naya yanu arbudayak nowe
හැපි උපන්දිනයක් වීවා අනූ ඩාලින්
hepi upandinayak weewa anu dalin
පුද්ගලයන්ගේ මැදිවියේ දී ප්රබලත්වයට පත්වන ලිංගිකාශාවන් පිළිබඳ පොදු චිත්රයක් නවකතාවේ අවසන් බාගයේ දී චිත්රණය කරන්නට ද ඩම් ලක් කතුවරයා උත්සාහ දරා තිබේ
pudgalayange mediwiye dee prabalathwayata pathwana lingikashawan pilibanda podu chithrayak nawakathawe awasan bagaye dee chithranaya karannata da dam lak kathuwaraya uthsaha dara thibe
මෙම සැකකරු තලවතුගොඩ ප්රදේශයේ පදිංචි පැමිණිලිකරුට තර්ජනය කොට රුපියල් ලක්ෂ ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති බව පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත
mema sekakaru thalawathugoda pradeshaye padinchi peminilikaruta tharjanaya kota rupiyal laksha ka mudalak kappam washayen illa ethi bawa polisiya adhikaranayata warthawak idiripath karamin sandahan kara etha
ට පමණ දෙමටගොඩ ශාන්ත අන්තෝනි මාවතේ දේවස්ථානය අසල මාර්ගයේ ගමන් කරමින් තිබු කාර් රථයක් එකවරම ගිනි ගැනීම හේතුවෙන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ
ta pamana dematagoda shantha anthoni mawathe dewasthanaya asala margaye gaman karamin thibu kar rathayak ekawarama gini geneema hethuwen rathaya sampurnayenma winasha wee thibe
මේ අතරින් හංගේරියානු ජාතික කිස්ෆාලූඞ් ගේ අදිසි තුවාලය නමැති පරිවර්තිත කෙටිකතාව පාඨකයාගේ සිත් බැඳ ගැනීමට සමත් වෙයි
me atharin hangeriyanu jathika kisfalun ge adisi thuwalaya namethi pariwarthitha ketikathawa patakayage sith benda geneemata samath weyi
පාසල අහවරව කුඩ යටින් යන ටීචර්ස්ලා
pasala ahawarawa kuda yatin yana teecharsla
එෆ් වෙඩි පහරකින් පාතාල නායකයකු මරුට
ef wedi paharakin pathala nayakayaku maruta
මාධ්යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරීම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර තිබෙනවා
madhyawedee jamal kashogige ghathanayata saha yemanaye getumwalata medihathweemata wirodhaya pala karamin saudi arabiyata yuda upakarana apanayanaya kireema athhituweemata denmarkaya theeranaya kara thibenawa
ඒ අනුව සිදුකළ ලංසු කැඳවීම් තාක්ෂණික කමිටු අනුමැතියෙන් පසුවයි මෙම සංවර්ධන කටයුත්ත අදාල චීන සමාගමට පැවරීමට තීරණය කර ඇත්තේ
e anuwa sidukala lansu kendaweem thakshanika kamitu anumethiyen pasuwayi mema sanwardhana katayuththa adala cheena samagamata pewareemata theeranaya kara eththe
එමෙන්ම චීන ඉන්දීය ආරවුල පැවති අවධියේ එය සමතයකට පත් කිරීම සඳහා මුල් වෙමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව ද අපට පෙන්නුම් කරන්නේ ශ්රී ලංකාව ප්රමාණයෙන් කුඩා රටක් වුවද නොබැඳි ප්රතිපත්තියේ පිහිටා සියලූ දෙනාගේ ගෞරවය හා විශ්වාසය දිනාගනිමින් අපේ අභීත නායකයන් ක්රියාකර ඇති ආකාරයයි
emenma cheena indeeya arawula pewathi awadhiye eya samathayakata path kireema sandaha mul wemin sirimawo bandaranayaka methiniyage bhumikawa da apata pennum karanne shree lankawa pramanayen kuda ratak wuwada nobendi prathipaththiye pihita siyalu denage gaurawaya ha wishwasaya dinaganimin ape abheetha nayakayan kriyakar...
ඊශ්රායල් රැකියා දෙන බව පවසා මුදල් වංචා අයෙක් අත්අඩංගුවට
eeshrayal rekiya dena bawa pawasa mudal wancha ayek athadanguwata
ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේ පැවැති ප්රතිපත්ති පෙර දැක්ම ප්රකාශයට පත් කරමින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා ඒ බව සඳහන් කළේය
shree lanka maha benku parishraye pewethi prathipaththi pera dekma prakashayata path karamin mahacharya lakshman mahatha e bawa sandahan kaleya
සිදුවී ඇති පලහිලව්ව තේරුම් ගත් ස්වාමි පුරුෂයා මුවින් නොබැන නිවසින් පිටව ගියේ හොරේ අද අතටම අසුවුණා යයි තමන්ටම කියා ගනිමිනි
siduwee ethi palahilawwa therum gath swami purushaya muwin nobena niwasin pitawa giye hore ada athatama asuwuna yayi thamantama kiya ganimini
සටහන් සංස්කරණය
satahan sanskaranaya
ඊයේ දිනයේ සිට මෙහි කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි
eeye dinaye sita mehi katayuthu arambha kara ethi bawa wartha weyi
විදෙස්ගතවන ශ්රමිකයන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදෙන ලෙස බලපත්ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා
widesgathawana shramikayanta fayisar saha modarna ennath labadena lesa balapathra lath widesha sewa niyukthi niyojitha ayathana sangamaya rajayen illeemak karanawa
තව පිරිමි ළමයි දෙන්නෙක් හිටියා යාළුවෝ විදියට
thawa pirimi lamayi dennek hitiya yaluwo widiyata
මඩකලපුව අපරභාගයේදී සහ සන්ධ්යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි
madakalapuwa aparabhagayedee saha sandhya kalayedee wesi ho gigurum sahitha wesi
හරක්කටාගේ මත්ද්රව්ය කල්ලියට සම්බන්ධ වී ව්යාපාර කළ උන් කීපදෙනෙකුම පසුගිය දිනවල ඝාතනයට ලක්වූහ
harakkatage mathdrawya kalliyata sambandha wee wyapara kala un keepadenekuma pasugiya dinawala ghathanayata lakwuha
අපි අවධාරණය කරනවා මෙවැනි බොරු නොකර ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන්න ක්රියාකරන ලෙසයි
api awadharanaya karanawa meweni boru nokara janathawata akandawa widuliya labadenna kriyakarana lesayi
භාරත නැමැති සිටුවරයාට හිරුනිකා නමින් සුරූපි දියණියක් සිටියේය
bharatha nemethi situwarayata hirunika namin surupi diyaniyak sitiyeya
ඉතාමත් සරල ප්රශ්නයක් වන අලි මිනිස් ගැටුම විසඳන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙන්නේ ඇයි වල්සපුගල ජනතාව සත්යග්රහය කරමින් ඉල්ලන්නේ අලින් වෙනුවෙන් කැලයක් ගැසට් කරලා දෙන්න කියලා
ithamath sarala prashnayak wana ali minis getuma wisandanna anduwa asamath wela thibenne eyi walsapugala janathawa sathyagrahaya karamin illanne alin wenuwen kelayak gesat karala denna kiyala
තහරීර් චතුරශ්රයේ ගැයුනු ගීපද
thahareer chathurashraye geyunu geepada
ශ්රී ලංකාවේ සිට මාලදිවයින් ඇමතිවරුන්ගෙන් කප්පම් ගැනීමේ උත්සාහ වරදී
shree lankawe sita maladiwayin emathiwarungen kappam geneeme uthsaha waradee
නොවැම්බර් වෙනිදා ඇයට මතක ලෙස ඉන්දියාවේ උපත ලද ඇය ශ්රී ලංකාව නම් දූපතේ තේ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්රිතාන්යන් විසින් ඉන්දියාවේ සිට ගෙන ආවේය
nowembar wenida eyata mathaka lesa indiyawe upatha lada eya shree lankawa nam dupathe the wagawa sarawath kara geneema sadaha ewaka lankawa palanaya kala brithanyan wisin indiyawe sita gena aweya
මේ පනතේ තේමාවම ආකල්පමය සූරාකෑම සහ දැනට පවතින සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමයි
me panathe themawama akalpamaya surakema saha denata pawathina sewaka ayithiwasikam ahosi kireemayi
කවුද මිල තීන්දු කරන්නේ අපනයනය දිරිමත් වන්නේ නැත්නම් ගුණාත්මකභාවය වැඩිකරන්නේ නැත්නම් කොහොමද මෙය සිදු කරන්නේ
kawuda mila theendu karanne apanayanaya dirimath wanne nethnam gunathmakabhawaya wedikaranne nethnam kohomada meya sidu karanne
එහෙත් ටෙලි නාට්ය එහෙම ලඝු කරන්න බැහැ
eheth teli natya ehema laghu karanna behe
මේවා සැලකිය යුතු බැරෑරුම් ඉලක්ක වුවත් ජාතියකට මෙවැනි ඉලක්ක වැදගත්ය
mewa selakiya yuthu bererum ilakka wuwath jathiyakata meweni ilakka wedagathya
මෙසේ ඇති නිවෙස්වල වෙසෙන නිවැසියන්ගේ ගතිගුණ හා ඇවතුම් පැවතුම් විකෘති ආකාරයෙන් පැවතීම සිදුවේ
mese ethi niweswala wesena niwesiyange gathiguna ha ewathum pewathum wikthi akarayen pewatheema siduwe
ee
ඒත් මේ මාසේ විසි පස්වෙනිදා ඉඳලා මේ ටෙලි නාට්යයෙ ලොකු වෙනසක් සිද්ධ වෙනවා
eth me mase wisi paswenida indala me teli natyaye loku wenasak siddha wenawa
මොකද මගේ මල්ලිගෙ මහන්සියෙන් තමයි ඒ කර්මාන්ත ශාලාව ජාත්යන්තර මට්ටමට රැගෙන යන්න පුළුවන් කම ලැබුණේ
mokada mage mallige mahansiyen thamayi e karmantha shalawa jathyanthara mattamata regena yanna puluwan kama lebune
එම වාහනයේ එන්ජිම අබලන් වී ඇති බවත් චැසි අංක අංක තහඩු පවා නැති බවත් අප වාර්තාකරු පැවසීය
ema wahanaye enjima abalan wee ethi bawath chesi anka anka thahadu pawa nethi bawath apa warthakaru pewaseeya
අද තියෙන වාතාවරණය එක්ක නිරූපණය කරන්න ආසාවක් ඇති වෙනවාද මෙහෙමයි මට ඒ පිළිබඳව කියන්න බැහැ
ada thiyena wathawaranaya ekka nirupanaya karanna asawak ethi wenawada mehemayi mata e pilibandawa kiyanna behe
නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත්ර භාරදෙති
nawa thanapathiwaru pas denek janapathita akthapathra bharadethi
නමුත් අපේ රටේ තැපැල් කාර්යාල ක් දසදහස්ගණනක් තැපැල් සේවකයන් ජනතාවගේ ජීවිතවල වැදගත්ම ලියවිලි හුවමරු කරදීමේ උත්තරීතර කාර්යයයේ නියළී සිටිනවා
namuth ape rate thepel karyala k dasadahasgananak thepel sewakayan janathawage jeewithawala wedagathma liyawili huwamaru karadeeme uththareethara karyayaye niyalee sitinawa
හැරිසන් මහතා පැවසීය
herisan mahatha pewaseeya
එම මුදලට වූ දේ කුමක්දැයි සොයා බලන්නැයි ද සෝභිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වේ
ema mudalata wu de kumakdeyi soya balanneyi da sobhitha himiyan kala peminille sandahan we
ලිංගික අධ්යාපනය ලැජ්ජාවට කරුණක් නොවේ
lingika adhyapanaya lejjawata karunak nowe
අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ බලයක් පිහිටුවන්න සූදානම් ටිල්වින් සිල්වා
ape rate ithihasaye palamu wathawata janathawage balayak pihituwanna sudanam tilwin silwa
wa
එය න් කි
eya n ki
එස්
es
ඒ අම්මගේ දුවගේ කොන්ද ඇඹරිලා
e ammage duwage konda embarila
එමෙන්ම නිදහස් සෞඛ්ය ද මෙවර අයවැයෙන් කප්පාදු කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි
emenma nidahas saukya da mewara ayaweyen kappadu kara ethi bawa owun penwa deyi
එසේම වොට් විදුලි බුබුලකට වර්ග අඩි ක ප්රදේශයකද වොට් විදුලි බුබුලකට වර්ග අඩි ක ප්රදේශයක්ද පිරිසිදු කිරීමේ හැකියාව තිබේ
esema wot widuli bubulakata warga adi ka pradeshayakada wot widuli bubulakata warga adi ka pradeshayakda pirisidu kireeme hekiyawa thibe
අයවැය ගැන විශාල බලාපොරොත්තුවක් නෑ
ayaweya gena wishala balaporoththuwak ne
අදත් සාෆිට එරෙහිව පැමිණීලි ක්
adath safita erehiwa pemineeli k
එම්
em
ඒ රටට සිට දක්වා කාලයේ සහනයක් තිබුණා
e ratata sita dakwa kalaye sahanayak thibuna
එහෙත් පසුගියදා පැනමා පත්රිකා මගින් රහස්ය ලෙස විදේශ සමාගමක මුදල් තැන්පත් කර ඇති පිරිසකගේ නම් ප්රසිද්ධවීමත් ඒ අතර විද්යා අමරපාල මහතාගේ නමද ඇතුළත්ව තිබීමත් හේතුවෙන් පරීක්ෂණ කටයුතුවලට බාධා නොවන පරිදි තමන් ඉවත්වන බව සදහන් කොට හෙතෙම තාවකාලිකව ධූරයෙන් ඉල්ලා අස්විය
eheth pasugiyada penama pathrika magin rahasya lesa widesha samagamaka mudal thenpath kara ethi pirisakage nam prasiddhaweemath e athara widya amarapala mahathage namada ethulathwa thibeemath hethuwen pareekshana katayuthuwalata badha nowana paridi thaman iwathwana bawa sadahan kota hethema thawakalikawa dhurayen illa ...
මේ තරුණයාත් තරුණියත් තදින් මත්ද්රව්යවලට ඇබ්බැහි වී අවසානයේ නිවස ද විකුණා සියල්ල අහිමිකර ගත්හ
me tharunayath tharuniyath thadin mathdrawyawalata ebbehi wee awasanaye niwasa da wikuna siyalla ahimikara gathha
මේ අනුව ජනාධිපති ඔබාමාගේ ඉන්දුනීසියානු සහ බෲනායි සංචාරයන් අවලංගු වන බවයි එමගින් කියා සිටියේ
me anuwa janadhipathi obamage induneesiyanu saha bruurunayi sancharayan awalangu wana bawayi emagin kiya sitiye
මාලබේ වෙද සිසුහු ජය ගනිති
malabe weda sisuhu jaya ganithi
ඒවගේම සුරක්ෂිත ස්ථාන නවයක පවුල් කට අයත් පුද්ගලයින් දෙනෙකු රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මහනුවර දිස්ත්රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා තවදුරටත් කීය
ewagema surakshitha sthana nawayaka pawul kata ayath pudgalayin deneku rendee sitina bawada apada kalamanakarana madhyasthanaye mahanuwara disthrik sahakara adhyaksha indika ranaweera mahatha thawaduratath keeya
සංස්කරණය
sanskaranaya
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළද රතන හිමි පාර්ලිමේන්තු සභාවාරයට සබභාගී වෙයි
andu pakshaya parlimenthuwa warjanaya kalada rathana himi parlimenthu sabhawarayata sababhagee weyi
ඒ වෙනස වන්නට අප සූදානම්
e wenasa wannata apa sudanam
හරිතාගාර වායු විමෝචනය අඩුකිරීම පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මිහිකත හෝරාවක් අද පැවැත්වේ
harithagara wayu wimochanaya adukireema pilibandawa loka nayakayinge awadhanaya yomu kireeme aramunin mihikatha horawak ada pewethwe
දහසකුත් ජහමනයාගේ සාදුකර මැද මහා ජිජ්ජකූට පර්වතයේ සේ මහා විසාල කලු ගලක්ව
dahasakuth jahamanayage sadukara meda maha jijjakuta parwathaye se maha wisala kalu galakwa
මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කෝප් කමිටුව ලබා දී තිබෙන පිලිතුර වන්නේ එම ගනුදෙනුව සඳහා එවකට සිටි නීතිපතිගේ උපදෙස් අනුව මුදල් මණ්ඩලය ක්රියාකර ඇති බව දැන්වීමයි
me sambandhayen maha benkuwa wisin kop kamituwa laba dee thibena pilithura wanne ema ganudenuwa sandaha ewakata siti neethipathige upades anuwa mudal mandalaya kriyakara ethi bawa denweemayi
ඒ මොහොතේ මොකද හිතුණේ
e mohothe mokada hithune
ඔහු එය දුටුවේ රට කබලෙන් ලිපට ඇද දැමීමක් ලෙසයි
ohu eya dutuwe rata kabalen lipata eda demeemak lesayi
සමහරුන් කීවේ එසේ අලුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ කෙටුම්පත පිළිස්සීම ප්රජාතන්ත්රවාදයේ ජයග්රහණයක් කියාය
samaharun keewe ese aluth andukrama wyawasthawe ketumpatha pilisseema prajathanthrawadaye jayagrahanayak kiyaya
වියළි කාලගුණය හමුවේ වීරකැටිය මුරුතවෙල ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් අඩු වෙමින් පවතිනවා
wiyali kalagunaya hamuwe weeraketiya muruthawela jalashaye jala mattama sheeghrayen adu wemin pawathinawa
මෙම බාධකය රළ පහරේ වේගය හා උස අඩු කිරීමට හේතු වුවද විශාල දේපලහානි හා ජීවිත හානි වැළැක්වීමට නොහැකි විය
mema badhakaya rala pahare wegaya ha usa adu kireemata hethu wuwada wishala depalahani ha jeewitha hani welekweemata noheki wiya
එකෙන් කන්නේ බොන්නෙ නැතුව එක එනකන් අර වටේ තියම ප්ලග් පොයින්ට් එකකට හීටරයක් ගහල තේ එකක් හදාගන්න අපේ කාලේ පට්ට කෙනෙක්
eken kanne bonne nethuwa eka enakan ara wate thiyama plag poyint ekakata heetarayak gahala the ekak hadaganna ape kale patta kenek
සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මෙලෙස මාරුකර යැවීම සම්බන්ධයෙන් ප්රදේශයේ ජනතාව දැඩි අප්රසාදය පළකර සිටින අතර ඉදිරි දිනවලදී ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටින බව වාර්තා වේ
sahakara polis adhikaree erik perera melesa marukara yeweema sambandhayen pradeshaye janathawa dedi aprasadaya palakara sitina athara idiri dinawaladee eeta wirodhaya pala karamin udghoshanayak pewethweemata da katayuthu karamin sitina bawa wartha we
මල්වත්තගේ මහතා පැවසුවේ තම වෘත්තීය ක්රියාමාර්ගයට කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවය
malwaththage mahatha pewasuwe thama wththeeya kriyamargayata kisidu deshapalana aramunak nomethi bawaya
ආණ්ඩුව තමන්ට වාසි ඇත්තේ කාගෙන්ද යන පදනම සලකා බලමින් විවිධ අයට විවිධ ලෙස සලකනවා
anduwa thamanta wasi eththe kagenda yana padanama salaka balamin wiwidha ayata wiwidha lesa salakanawa
සන්ධානය හා එ
sandhanaya ha e
සිවිල් සමාජය ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව මෙන්ම ජාත්යන්තර සංවිධානද මේ සම්බන්ධව රාජ්ය වෙත කරන යෝජනාවන් හි සම්පිණ්ඩනය වන්නේ මත්ද්රව්ය සහ මත්ද්රව්ය ජාවාරම සම්බන්ධයෙන් පියවර ගැනීමෙහිලා ශ්රී ලංකාවේ ආණ්ඩුව බැරෑරුම් ආකල්පයකින් කටයුතු කරන්නේ නම්
siwil samajaya shree lanka manawa himikam komisam sabhawa menma jathyanthara sanwidhanada me sambandhawa rajya wetha karana yojanawan hi sampindanaya wanne mathdrawya saha mathdrawya jawarama sambandhayen piyawara geneemehila shree lankawe anduwa bererum akalpayakin katayuthu karanne nam
මෙම තත්ත්වය හමුවේ ජනපතිවරණයේදී සුලූතර ජනකොටස් වල සහය නොලැබීම රාජපක්ෂ පිළිගන්නා බව ඔහුගේ මෙම අදහස් වලින් පැහැදිලිය
mema thaththwaya hamuwe janapathiwaranayedee suluthara janakotas wala sahaya nolebeema rajapaksha piliganna bawa ohuge mema adahas walin pehediliya
බරපතල පිළිස්සුම් තුවාල ලද කාන්තාවක් ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත
barapathala pilissum thuwala lada kanthawak prathikara sandaha mahanuwara jathika rohalata ethulath kara thibena athara eya pilissee miyagiya diyaniyage mawa bawata handunagena etha
විමර්ශනයක් පැවැත්වෙන බව ද ඔහු කීවේය
wimarshanayak pewethwena bawa da ohu keeweya
මෙය සාමාන්යසයෙන් පොප් ෆන්ක් හා හිප් හොප් සංගීතයට භාවිතා වේ
meya samanyasayen pop fank ha hip hop sangeethayata bhawitha we
මානුෂීය මෙහෙයුම් පැවති සමයේ ශ්රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මුන් මහතා විසින් පත්කළ කමිටුවේ ඇය සාමාජිකාවක් ලෙස කටයුතු කළාය
manusheeya meheyum pewathi samaye shree lankawe siduwu bawa kiyana manawa himikam ullanghanaya kireem pilibada upades laba geneema sandaha eksath jatheenge sanwidhanaye mahalekam ben kee mun mahatha wisin pathkala kamituwe eya samajikawak lesa katayuthu kalaya
අනාවරණය ඒ පිළිබඳවයි
anawaranaya e pilibandawayi
පක්ෂයේ සභාපතිකම ගත්තැන පටන්ම පොට පිට පැන්න මෛතී්ර හැමදේකටම ඉදිරියට දමන හේතුව මහින්දය
pakshaye sabhapathikama gaththena patanma pota pita penna maitheera hemadekatama idiriyata damana hethuwa mahindaya
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැඟෙයි
andhakaraya bindee tharuwak nuba nengeyi
එසේම ඇතැම් ප්රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි
esema ethem pradeshawalata thada sulan thaththwayakda ethiwiya heki bawa kalaguna widya departhamenthuwa nikuth kala niwedanayaka dekweyi