Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පො
po
නෙලුම් විලෙන් පැන සින්දුවේ ඇත්ත තේරුම
nelum wilen pena sinduwe eththa theruma
ආයතනික වශයෙන් පැවැති ගැටලු ගණනාවක් ද විය
ayathanika washayen pewethi getalu gananawak da wiya
මි
mi
අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය යාත්රා ක් අත්අඩංගුවට
anawasarayen ethulu wu indeeya yathra k athadanguwata
පියාගේ දේහයට වැඳ දියණිය ශිෂ්යත්වයට යයි වැඩි විස්තර
piyage dehayata wenda diyaniya shishyathwayata yayi wedi wisthara
බැඞ්මින්ටන් තරුව නිලූකඔලිම්පික් උළෙල තෙවරක් නියෝජනය කිරීම යනු අපවැනි රටකට ආශ්චර්යයවත් සිදුවීමකි
benmintan tharuwa nilukaolimpik ulela thewarak niyojanaya kireema yanu apaweni ratakata ashcharyayawath siduweemaki
මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වැඩබලන පොලිස්පති චන්දන වික්රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ
me awasthawata negenahira andukarawariyata amatharawa wedabalana arakshaka mandalika pradhanee saha yuda hamudapathi luthinan janaral shawendra silwa nawika hamudapathi wayis admiral piyal da silwa wedabalana polispathi chandana wikramarathna ethulu pirisak ekwa sitiyaha
ඊට පස්සෙ මොකක්හරි වෙලා වැරදුනොත් ආහ් ඒකි වටේ ගියා
eeta passe mokakhari wela weradunoth ah eki wate giya
ඒ තමයි අවුරුදු තුනකින් ඉස්කෝලේ මධ්යම පළාත් මලල ක්රීඩා ශූරතාව දිනන්න ඕන කියන එක
e thamayi awurudu thunakin iskole madhyama palath malala kreeda shurathawa dinanna ona kiyana eka
චන්ද්රසේන මහතා ආර්ථික සංවර්ධන නියෝජ්ය ඇමති
chandrasena mahatha arthika sanwardhana niyojya emathi
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හඳුනාගත් අවදානම් කලාප පිළිබඳව ජනතාව දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි
jathika godanegili paryeshana ayathanaya handunagath awadanam kalapa pilibandawa janathawa denuwath kara ethi bawa apada kalamanakarana madhyasthanaya sandahan karayi
බලය ලබාගැනීමේ ආයාසය තුළ ඕනෑම පටු තැනකට ඇදවැටෙන්ට තරම් ලැජ්ජාවක් නැති දේශපාලනය අප අනන්තවත් අත්දැක ඇති බැවිනි
balaya labageneeme ayasaya thula onema patu thenakata edawetenta tharam lejjawak nethi deshapalanaya apa ananthawath athdeka ethi bewini
කාබන් ඩයොක්සයිඩ් වායු වැඩි වෙයි
kaban dayoksayid wayu wedi weyi
විදුලි ජනන යන්ත්රයක් මිලදී ගැනීමට මිලියන ගණනින් මුදල් අවශ්යය
widuli janana yanthrayak miladee geneemata miliyana gananin mudal awashyaya
මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තම සැමියා මුදා ගැනීමට අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ අදාළ මත්ද්රව්ය ජාවාරම්කරුවාගේ බිරිඳ අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තා
mathdrawya jawaramak sambandhayen athadanguwata gath thama semiya muda geneemata awissawella polisiye aparadha anshaye sthanadhipathiwarayata rupiyal delaksha ka allasak labadeemata uthsaha kala adala mathdrawya jawaramkaruwage birinda allas komisama ada athadanguwata gaththa
මෙම ප්රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අප ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා...
mema prathisanskaranamaya wedapiliwela pahasu katayuththak nowuwath sema witama ratata yahapath de sidu kireemata rajaya kepawee sitina bawa awadharanaya kala janadhipathi ranil wikramasinha mahatha apa ganna theerana ketharam dushkara saha wedanakaree wuwa da anagatha parapura wenuwen rata yali ihalata osawa thebeemat...
තමා මං හිතුවේ ටිකක් හරි අමාරු එකෙක් වෙයි කියලා
thama man hithuwe tikak hari amaru ekek weyi kiyala
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ජීප් රථයකට දඹුල්ල දිගන්පතහ ප්රදේශයේ දී පහර දුන් එම පිරිස ලග්ගල ප්රදේශයේ පාසලකට පෙරේරා මහතා විසින් ලබා දුන් බස්රථයකටද අලාභානි කරමින් ඔහුගේ තවත් ඩිෆෙන්ඩර් රථයකටද අලාභානි කර ඇතැයි වාර්තාවේ
eksath janatha nidahas sandhanayen tharanga wadina lakshman wasantha perera mahathage jeep rathayakata dambulla diganpathaha pradeshaye dee pahara dun ema pirisa laggala pradeshaye pasalakata perera mahatha wisin laba dun basrathayakatada alabhani karamin ohuge thawath difendar rathayakatada alabhani kara etheyi wartha...
වයස අවුරුදු ට වැඩි ළමුන් සඳහා එන්නත් කිරීම ලබන වනදා සිට
wayasa awurudu ta wedi lamun sandaha ennath kireema labana wanada sita
ගීතය රූප රචනය සිතුවම් කලාව වැනි කලා මාධ්යයන්හි එක ලෙස සමත්කම් දක්වන තේජා ඉද්දමල්ගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණය ආශාවරී ජනවාරි අවසන් සතියේදී තිරගත කිරීමට සැලසුම් කර ඇත
geethaya rupa rachanaya sithuwam kalawa weni kala madhyayanhi eka lesa samathkam dakwana theja iddamalgodage kulundul sinama nirmanaya ashawaree janawari awasan sathiyedee thiragatha kireemata selasum kara etha
එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප්රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත්රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප්රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි
ema theeranayata erehiwa kolamba mahadhikaranaya wetha prathishodhana pethsamak idiripath kalath eya wibhagayata nogena prathikshepa kala bewin kotuwa mahesthrathwariyage niyogaya ha kolamba mahadhikaranaye niyogaya prathishodhanaya kara thamawa epa matha muda hereeme niyogayak nikuth karana lesa da pethsamkaruwan illa...
ඒ වෙනුවෙන් පුළුල් මහජන ව්යාපාරයෙක් ගොඩනැගීමේ වුවමනාව තිබෙනවා
e wenuwen pulul mahajana wyaparayek godanegeeme wuwamanawa thibenawa
ඒ අතර පාසල්වලට සිසුන් බඳවාගැනීම පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම සහ අධ්යාපන පරිපාලන සේවයේ ගැටලු ගණනාවකට සම්බන්ධ පැමිණිලි ඇතුළත් විය
e athara pasalwalata sisun bandawageneema pasalwalata widuhalpathiwarun path kireema saha adhyapana paripalana sewaye getalu gananawakata sambandha peminili ethulath wiya
ට තරගය සදහා ක්රීඩා කිරීමට නියමිතයි
ta tharagaya sadaha kreeda kireemata niyamithayi
හැම මිනිහෙක්ම අසරණ වෙලා ඉන්නේ
hema minihekma asarana wela inne
වැඩි දෙනෙක් හූල්ල හූල්ල මෙහෙට වෙලා පුදුම හිත් වේදනාවකින් ඉන්නවා
wedi denek hulla hulla meheta wela puduma hith wedanawakin innawa
තරඟාවලියේ තවත් තරඟයක් අද රාත්රියේ පැවැත්වීමට නියමිතයි
tharangawaliye thawath tharangayak ada rathriye pewethweemata niyamithayi
මෙම යෝජනාව මගින් ප්රචණ්ඩත්වය හා මානව හිමිකම් කඩ කිරීම් නැවත ඇතිවීම වැලැක්වීමේ අරමුණින් රාජ්ය ආයතන වල විශ්වාසය ගොඩ නැංවීම යන්න පිළිබඳව මෙම යෝජනාවලිය තුළ අන්තර්ගතව ඇත්තේ හේතුවක් නොමැතිව නොවේ
mema yojanawa magin prachandathwaya ha manawa himikam kada kireem newatha ethiweema welekweeme aramunin rajya ayathana wala wishwasaya goda nenweema yanna pilibandawa mema yojanawaliya thula anthargathawa eththe hethuwak nomethiwa nowe
ගාල්ලේ වෙඩි තැබීමක් ඝාතකයෝ පලා යති
galle wedi thebeemak ghathakayo pala yathi
සම්බන්දන් මහතාට මැයි මස වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ
sambandan mahathata meyi masa weni dina adhikaranaye penee sitina lesata niyoga karamin shreshtadhikaranaya ada notheesi nikuth kara thibe
කෘෂි විද්යා පීඨයේ සිසුන් පිරිසකට පැපොල රෝගය වැලදීම හේතුවෙන් අනෙකුත් සිසුන් අතරත් එය පැතිරී යාම වැලැක්වීම සඳහා ලබන මස වනදා දක්වා සති දෙකක කාලයකට එම පීඨය වසා දැමීමට තීරණය කළ බවයි රජරට විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ
kshi widya peetaye sisun pirisakata pepola rogaya weladeema hethuwen anekuth sisun atharath eya pethiree yama welekweema sandaha labana masa wanada dakwa sathi dekaka kalayakata ema peetaya wasa demeemata theeranaya kala bawayi rajarata wishwawidyalaye upakulapathi mahacharya ranjith wijewardhana sandahan kale
අපේ රට අගාධය කරා යන ගමන වේගවත් කළ ප්රධාන චූදිතයා මේ දේශපාලනඥයා බව පමණක් සඳහන් කරමු
ape rata agadhaya kara yana gamana wegawath kala pradhana chudithaya me deshapalanagnaya bawa pamanak sandahan karamu
ඊට පස්සේ අපේ දෙන්නෙක්ව අරගෙන ගිහින් ඇදුම් ගලවලා චෙක්කරලා තිබෙනවා
eeta passe ape dennekwa aragena gihin edum galawala chekkarala thibenawa
එබැවින් ඉදිරිපත් කෙරෙමින් තිබෙන ප්රධාන තරගකාරී දැක්මවල් දෙකේ ස්වභාවය නිශ්චිත වශයෙන් පැහැදිලි කර ගැනීම වැදගත් වේ
ebewin idiripath keremin thibena pradhana tharagakaree dekmawal deke swabhawaya nishchitha washayen pehedili kara geneema wedagath we
ආර්ථිකය නිදහස් කරන විට ශ්රීඩ ලංකාව රුපියල් මිලියන ක කිරිපිටි ආනයනය කරමින් තිබුණි
arthikaya nidahas karana wita shreeda lankawa rupiyal miliyana ka kiripiti anayanaya karamin thibuni
ඉඳලා ජනාධිපතිවරු තුන් දෙනෙක් පස් වතාවක් ජනාධිපති පුටුවෙ වාඩි වුණා
indala janadhipathiwaru thun denek pas wathawak janadhipathi putuwe wadi wuna
වන් ඕ වන් කතා වැඩසටහන ඔස්සේ පල කෙරෙන නව තොරතුරු ලබා ගැනිම සදහා වන් ඕ වන කතා වට්ස්ඇප් සමුහයට මෙම සබැඳියෙන්
wan o wan katha wedasatahana osse pala kerena nawa thorathuru laba genima sadaha wan o wana katha watsep samuhayata mema sabendiyen
ගත් ණය මුදල් යොදවා සංවර්ධන ව්යාපෘති සිදු කිරීමේදී සියයට ට වැඩි ප්රතිශතයකින් පාලකයන් මුදල් සොරකම් කළ බවටද චෝදනා නැගී ඇත
gath naya mudal yodawa sanwardhana wyapthi sidu kireemedee siyayata ta wedi prathishathayakin palakayan mudal sorakam kala bawatada chodana negee etha
රටේ මහා මාර්ග ස්ථාපිත කරනු ලැබූවද අන් රටවලට සාපේක්ෂව මේ රටේ මාර්ග හදන විට එක කිලෝ මීටරයකට දෙගුණයක් හෝ තුන් ගුණයක වියදම් යෑමක් දකින්නට ලැබෙන බවත් මෙරටට ආධාර දෙන චීනය පවා මේ රටේ ආණ්ඩුව එයින් ගසා කන බව පිළිගෙන ඇති බව සඳහන් කළේය
rate maha marga sthapitha karanu lebuwada an ratawalata sapekshawa me rate marga hadana wita eka kilo meetarayakata degunayak ho thun gunayaka wiyadam yemak dakinnata lebena bawath meratata adhara dena cheenaya pawa me rate anduwa eyin gasa kana bawa piligena ethi bawa sandahan kaleya
ළඟම ඇති රෝහලකින් විශේෂඥ මනෝ වෛද්යවරයකු හමුවී අදාල ඖෂධ ලබා ගැනීමට හැකිවෙයි
langama ethi rohalakin wisheshagna mano waidyawarayaku hamuwee adala aushadha laba geneemata hekiweyi
එංගලන්තයේ සේවය කරන මේ දෙදෙනා රොබෝවරුන් ආධාරයෙන් සිදුකෙරෙන සැත්කම් සම්බන්ධයෙන් ලොවම පිළිගත් විශේෂඥයෝය
engalanthaye sewaya karana me dedena robowarun adharayen sidukerena sethkam sambandhayen lowama piligath wisheshagnayoya
එමෙන්ම එදින සංචරණය සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග යාච්ඤා කරන ඊදුල් ෆීත්රී උත්සවය සමරන ලෙසටයි වකුෆ් සභාව ඉල්ලා සිටින්නේ
emenma edina sancharanaya seema karamin niwase sita pawule aya samaga yachkna karana eedul feethree uthsawaya samarana lesatayi wakuf sabhawa illa sitinne
ඒක තමයි යූටර්න් එක පට් පට් ගාලා ආවේ
eka thamayi yutarn eka pat pat gala awe
මා කියන්නේ ජනාධිපති හොරකම් කරන බවක් නොවේ
ma kiyanne janadhipathi horakam karana bawak nowe
ඒ සම්මාන ටික දෙන්න වියදම් කරන ධනස්කන්ධය සියලු සම්මානවල වටිනාකමට වඩා හුගාක් විශාලයි
e sammana tika denna wiyadam karana dhanaskandhaya siyalu sammanawala watinakamata wada hugak wishalayi
ටී ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ ක් සහ ජීව පතුරම් ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය
tee gini awi langa thabageneeme chodana hera ath bomba k saha jeewa pathuram k langa thaba gath bawata uwathenne sumana himiyanta erehiwa nanga thibu siyalu chodanawangen un wahanse nidos kota nidahas kireematada winisuruwaraya wediduratath niyama kaleya
අපට තීන්දුවක් ගන්න වෙන්නේ එවැනි තත්ත්වයක් උද්ගතවුණොත් පමණයි
apata theenduwak ganna wenne eweni thaththwayak udgathawunoth pamanayi
ටිකකින් කොහේදෝ තිබ්බ කැටි වළාකුලු වගයක් උණුසුම් හුළගක පාවෙලා ඇවිල්ලා අපේ ගම කෙලින් හිටියා
tikakin kohedo thibba keti walakulu wagayak unusum hulagaka pawela ewilla ape gama kelin hitiya
කරදර පොඳි බැඳ හෙළයේ මහා ගාණ්ධර්වයාට උපහාර පිණිස
karadara pondi benda helaye maha gandharwayata upahara pinisa
අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය
anura kumara disanayaka mahatha mese da keeweya
කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්යාපනය ලබා කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා ඇති ෂෙරිල්ගේ වසය අවුරුදු කි
kolonnawa shantha joshap balikawen pasal adhyapanaya laba kulasiri budawaththa rangayathanayen narthanaya pilibanda hadara ethi sherilge wasaya awurudu ki
යුද විරාමයෙහි නොවැම්බර් සිට පක්ෂ සාමාජිකත්වය සැප්තැම්බර් වෙත සංස්කරණය එතෙක් ඔහු ජර්මානු පුරවැසියෙක් නොවුවද බැවේරියාවේ තුන්වන ලුඩ්විග් රජ විසින් අවසරය ලබා දීමෙන් පසුව ඕස්ට්රියාවේ උපත ලද වියැති හිට්ලර් ජර්මානු හමුදාවේ බැවේරියානු බල ඇණිය වෙත බඳවාගැනුනි
yuda wiramayehi nowembar sita paksha samajikathwaya septhembar wetha sanskaranaya ethek ohu jarmanu purawesiyek nowuwada beweriyawe thunwana ludwig raja wisin awasaraya laba deemen pasuwa ostriyawe upatha lada wiyethi hitlar jarmanu hamudawe beweriyanu bala eniya wetha bandawagenuni
මම රජය සමග අන්යෝන්ය විශ්වාසයකින් හා අවබෝධයකින් යුතුව කටයුතු කරනවා යනුවෙනි
mama rajaya samaga anyonya wishwasayakin ha awabodhayakin yuthuwa katayuthu karanawa yanuweni
අපේ ආණ්ඩුව හෙළවෙදකම ආයුර්වේද වෙදකම ගැන පරීක්ෂණ නිල වශයෙන් ආරම්භ කළේ නැහැ
ape anduwa helawedakama ayurweda wedakama gena pareekshana nila washayen arambha kale nehe
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා
paharadeemen barapathala thuwala lebu pudgalaya karapitiya rohalata ethulath kirimen pasu miyagos thibenawa
අගමැතිවරයා එසේ පැවසූවේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයට පෙර පවත්වනවාදැයි කියා ආණ්ඩුව ස්ථිර ප්රකාශයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අගමැතිවරයාගෙන් ඉල්ලූ අවස්ථාවේදී ඊට පිළිතුරු ලෙසය
agamethiwaraya ese pewasuwe palath palana methiwaranaya labana wasare marthu masayata pera pawathwanawadeyi kiya anduwa sthira prakashayak labadena lesa wipaksha nayaka sajith premadasa mahatha agamethiwarayagen illu awasthawedee eeta pilithuru lesaya
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වු පිරිසක් ඊයේ දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීමට තීරණය කළ අතර තවත් පිරිසක් වාමාංශික පෙරමුණ සමග එක්විය
demala jathika sandhanayen iwath wu pirisak eeye dinaye dee eksath janatha nidahas sandhanayata sahaya pala kireemata theeranaya kala athara thawath pirisak wamanshika peramuna samaga ekwiya
මෙම කාලය අතරතුරදී වෘත්තීය ගොල්ෆ් තරගාවලි කට ආසන්න සංඛ්යාවකට සහභාගි වූ මිතුන් ඒ සෑම තරගකදීම පළමු වැනි දෙනා අතරට පැමිණීමට සමත් වී තිබේ
mema kalaya atharathuradee wththeeya golf tharagawali kata asanna sankyawakata sahabhagi wu mithun e sema tharagakadeema palamu weni dena atharata pemineemata samath wee thibe
දෙමළ ජනතාවගේ ප්රධානතම සැමරුමක් වන තෛපොංගල් උත්සවය අනිද්දාට යෙදී තිබෙන බැවින් එම දිනය සැමරීම සඳහා මෙලෙස හෙට දින දෙමළ පාසල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ
demala janathawage pradhanathama semarumak wana thaipongal uthsawaya aniddata yedee thibena bewin ema dinaya semareema sandaha melesa heta dina demala pasal wasa demeematayi katayuthu kara eththe
අපි සෙල්ලම් කරන්නේ අපිට පුළුවන් විදියට
api sellam karanne apita puluwan widiyata
මෙම අත්අඩංගුවට ගැනීමට පෙර දිනක මිනුවන්ගොඩ යටියන ප්රදේශයේ විහාරස්ථානයක් මුල්කරගෙන ප්රසන්න රණතුංග මහතා විසින් සිය මැතිවරණ ප්රචාරක කටයුත්තක් ලෙස මත්ද්රව්ය විරෝධී සංවිධානයක් පිහිටුවීමට යැයි පවසා සාකච්ඡාවක් පවත්වා ඇත
mema athadanguwata geneemata pera dinaka minuwangoda yatiyana pradeshaye wiharasthanayak mulkaragena prasanna ranathunga mahatha wisin siya methiwarana pracharaka katayuththak lesa mathdrawya wirodhee sanwidhanayak pihituweemata yeyi pawasa sakachchawak pawathwa etha
එ් අනුව ශ්රී සෙංඛණ්ඩ ශෛලාභිධාන මහනුවර
e anuwa shree senkanda shailabhidhana mahanuwara
ජී
jee
ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ නුවර එළිය දිස්ත්රික් කාර්යාලය අද විවුර්ත කල අවස්තාව
janadhipathiwaranaya wenuwen eksath janatha nidahas sandhanaye nuwara eliya disthrik karyalaya ada wiwurtha kala awasthawa
මහ මැතිවරණයට එක්ව තරඟ කිරීමේදී ඇතැම් මැති ඇමතිවරුන් එල්ල කරනු ලබන විවේචන පිළිබඳව මෙන්ම අපේක්ෂකයන් තෝරාගැනීමේදී මතුවන ප්රායෝගික ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි එහි ප්රකාශකයෙක් කීය
maha methiwaranayata ekwa tharanga kireemedee ethem methi emathiwarun ella karanu labana wiwechana pilibandawa menma apekshakayan thorageneemedee mathuwana prayogika getalu pilibandawada mehidee sakachcha kerenu etheyi ehi prakashakayek keeya
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු යාපනය ප්රදේශයේ පදිංචි අයෙකු බවටයි පොලිසිය සඳහන් කළේ
athadanguwata gath ek sekakaruweku yapanaya pradeshaye padinchi ayeku bawatayi polisiya sandahan kale
ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්යාව තුන්කෝටි තිස්නව ලක්ෂ ඉක්මවුව ද මේ වනවිට සුවය ලබා ඇති සංඛ්යාව තුන්කෝටි තිස්දෙලක්ෂ කට ආසන්නයි
indiyawe samastha korona asaditha sankyawa thunkoti thisnawa laksha ikmawuwa da me wanawita suwaya laba ethi sankyawa thunkoti thisdelaksha kata asannayi
විශේෂයෙන්ම මෙම අධිරාජවාදී බලපෑම්ට වගකිව යුත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යි
wisheshayenma mema adhirajawadee balapemta wagakiwa yuththe emarika eksath janapadaya saha yuropa sangamaya yi
සජින් වාස්ගේ නඩුවත් කල් යයි
sajin wasge naduwath kal yayi
සිංහල ජාතිය තුල පවතින ගැටුම්කාරි තත්වයන් දෙමළ හා මුසල්මානුවා අනෙකා වු සන්දර්භයක් තුලදි යටපත් වී තම පොදු අනන්යතාවය නිර්මානය කරගන්නා අතර දෙමළ හා මුසල්මානුවා තුල ද පොදු අනන්යතා නිර්මණය සමානම ආකාරයෙන් සිදු වෙයි
sinhala jathiya thula pawathina getumkari thathwayan demala ha musalmanuwa aneka wu sandarbhayak thuladi yatapath wee thama podu ananyathawaya nirmanaya karaganna athara demala ha musalmanuwa thula da podu ananyatha nirmanaya samanama akarayen sidu weyi
සංස්ථාවේ හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් නීතිවියදම් වශයෙන් රුපියල් මිලියන
sansthawe hejin ganudenuwa sambandhayen shree lanka maha benkuwa wisin neethiwiyadam washayen rupiyal miliyana
අපිට අයිති ඉඩමට යන්න දෙන්න
apita ayithi idamata yanna denna
නවීන යන්ත්රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන එකයි දශම පහක්ය
naweena yanthropakarana sahithawa nawa aushadha nishpadanagaraya idikireema sandaha weya kireemata apekshitha mudala rupiyal biliyana ekayi dashama pahakya
අපි කිව්වා අද එන්න එපා කියලා
api kiwwa ada enna epa kiyala
කො
ko
කතානායකකම මැකාතිට
kathanayakakama mekathita
ඒ සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්ය චන්ද්රානී බණ්ඩාර මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා සහභාගී වී ඇත
e sandaha shree lankawa niyojanaya karamin kantha ha lama katayuthu amathya chandranee bandara mahathmiya saha jathika lama arakshaka adhikariye sabhapathi marini da liwera sahabhagee wee etha
න්යෂ්ටික කියූවිට මතක් වෙන්නේ න්යෂ්ටික බෝම්බයයි
nyashtika kiyuwita mathak wenne nyashtika bombayayi
දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නැත
denata rata thula kisidu sahal hingayak netha
පාර්ලිමෙන්තු මන්ත්රී එස් එම් චන්ද්රසේන සඳහන් කළේ එම ගොවීන්ට අනිවාර්යෙන් ජලය ලබා දිය යුතු බවයි
parlimenthu manthree es em chandrasena sandahan kale ema goweenta aniwaryen jalaya laba diya yuthu bawayi
නවකවද සිදුවීම් දැනුම්දීමට දුරකථන අංක ක්
nawakawada siduweem denumdeemata durakathana anka k
එල්
el
වටේ ඉන්න කට්ටියට සැලියුට් පවා කරමින් බන්ධනාගාර බස් එකට නගිනවා
wate inna kattiyata seliyut pawa karamin bandhanagara bas ekata naginawa
අපට තියෙන්නේ සැකය අවිශ්වාසය ක්රෝධය වෛරය සඳහා අරගලයක් නොවෙයි
apata thiyenne sekaya awishwasaya krodhaya wairaya sandaha aragalayak noweyi
o
මෙහෙම වෙනකොට ආයෝජන එයිද
mehema wenakota ayojana eyida
ඒ අනුව මේ ප්රකාශය අපි දකින්නේ රටේ දේශපාලනය හා ජන මනස අවුල් කිරීම අරමුණු කරගත් එකක් හැටියටයි
e anuwa me prakashaya api dakinne rate deshapalanaya ha jana manasa awul kireema aramunu karagath ekak hetiyatayi
ආහාර අනුභවයෙන් පසු අලූත් අවුරුද්දේ මාපියන්ට බුලත් අතක් දී වැඳීම සිංහල බෞද්ධයන්ගේ සිරිතකි
ahara anubhawayen pasu aluth awurudde mapiyanta bulath athak dee wendeema sinhala bauddhayange sirithaki
පිස්සු බං අපිට
pissu ban apita
හැබැයි පොඩ්ඩ්ක් නිහඩයි වගේ
hebeyi poddk nihadayi wage
රාජ්ය නාට්ය උළෙල සිංහල හා දමිළ මාධ්යයෙන් පැවැත්වෙන අතර ස්වතන්ත්ර පරිවර්තන හා අනුවර්තන නාට්ය සුදුසුකම් ලබයි
rajya natya ulela sinhala ha damila madhyayen pewethwena athara swathanthra pariwarthana ha anuwarthana natya sudusukam labayi
අනේ යකෝ
ane yako
කේ
ke
කොටිකාවත්තේ සිරවී සිටි කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි අයෙක් අහසින් ගිහින් බේරාගත් ගුවන් හම
kotikawaththe sirawee siti kanthawan dedenek ha pirimi ayek ahasin gihin beragath guwan hama
ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ ගෝලීය ජනගහනයෙන් කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ
tokiyo hi pewathi asiyawe anagathaya pilibanda sansadaya amathamin janadhipathi ranil wikramasinha goleeya janagahanayen kage niwahana lesa saha goleeya wardhanayata pradhana dayakathwaya sapayana lokaye wishalathama arthikaya lesa asiyawe wedagathkama awadharanaya kara thibena bawayi wartha wanne
පී
pee
තුන්කල් දක්නා ණුවනට ඊට කලින්ම ලාවට පෙනී පෙනී ගියේය
thunkal dakna nuwanata eeta kalinma lawata penee penee giyeya
මම කිව්වා ඒක මට අයිති වැඩක් නොවෙයි ජනාධිපති තීන්දු කරන දෙයක් මම කරනවා කියලා
mama kiwwa eka mata ayithi wedak noweyi janadhipathi theendu karana deyak mama karanawa kiyala
යාපනය යනු ලංකාවේ උපරිම හමුදා ආරක්ෂාව යටතේ පවතින දේශයයි
yapanaya yanu lankawe uparima hamuda arakshawa yatathe pawathina deshayayi