Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි අධිකරණයට දන්වා සිටියේ සාක්ෂි විභාගයක් සඳහා තම දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස ධනුන තිලකරත්න මහතාට දන්වා සිටිය ද ඔහු ඊට සහභාගි නොවු බවයි | aparadha pareekshana departhamenthuwa ehidi adhikaranayata danwa sitiye sakshi wibhagayak sandaha thama departhamenthuwata wartha karana lesa dhanuna thilakarathna mahathata danwa sitiya da ohu eeta sahabhagi nowu bawayi |
මා හඹා එන | ma hamba ena |
අද දුම්රිය ධාවනය සාමාන්ය පරිදි දුරගමන් සේවා පෞද්ගලික බස් රථ ධාවනය අවම මට්ටමක | ada dumriya dhawanaya samanya paridi duragaman sewa paudgalika bas ratha dhawanaya awama mattamaka |
මහේලගේ පන්දුවෙන් සංගාගේ ස්ටම්ප් කිරීමෙන් ඊයේ තරඟය අවසන් කල අයුුරු | mahelage panduwen sangage stamp kireemen eeye tharangaya awasan kala ayuuru |
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ එම යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂ වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය | athadanguwata gath dheewarayin saha ema yathra idiri neethimaya katayuthu sandaha yapanaya sahakara dheewara adhyaksha wetha baradun bawa nawika hamudawa sandahan kaleya |
රෝහිත සුප්රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව ද පැවසෙනවා | rohitha supreem samagame thakshanika kandayame pradhana injineruwa lesa katayuthu kara ethi bawa da pewasenawa |
පිරිමි දරුවන් දෙදෙනෙකුගේ හා ගැහැනු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ සෙනෙවිරත්නයන්ගේ බිරිඳ වූයේ කොළඹ යුගයේ කිවිඳියක් වූ අගනුවර තරුණ කවි සමාජයේ හිටපු උප සභාපතිනියද වූ පාඨශාලාචාරිනී දිවංගත පේ්රමා සෙනෙවිරත්න මැතිනියයි | pirimi daruwan dedenekuge ha gehenu daruwan thidenekuge piyeku wu senewirathnayange birinda wuye kolamba yugaye kiwindiyak wu aganuwara tharuna kawi samajaye hitapu upa sabhapathiniyada wu patashalacharinee diwangatha perama senewirathna methiniyayi |
ගාල්ලෙ මැයි රැලිය තියෙන්නෙත් කොලඹ තියෙන්නෙත් එකම කට්ටියකගෙ මැයි රැලියක් කියල යූඑන් පී නලින් බණ්ඩරගෙන් හරි දැනගන්නකො | galle meyi reliya thiyenneth kolamba thiyenneth ekama kattiyakage meyi reliyak kiyala yuen pee nalin bandaragen hari denagannako |
අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය හොඳටම ප්රමාණවත් කියා අප විශ්වාස කරනවා | abhiyachana saha wirodhatha idiripath kireemata laba dun kalaya hondatama pramanawath kiya apa wishwasa karanawa |
සෞඛ්ය අමාත්යාංශයේ හොරුන් විශාල ප්රමාණයක් සිටින බවත් සිදුවන බොහෝ දූෂිත ගනුදෙනුවලට සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්වරුන් අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්යක්ෂවරුන් සම්බන්ධ බවට සෞඛ්ය වෘත්තිකයන්ගේ ව්යාපාරයේ සම කැඳවුම්කරු හා ශ්රී ලංකා රසායනාගාර විද්යාඥයන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පසුගියදා ප්රකාශ කළා | saukya amathyanshaye horun wishala pramanayak sitina bawath siduwana boho dushitha ganudenuwalata saukya amathyanshaye lekamwarun adhyaksha jenaralwarun saha adhyakshawarun sambandha bawata saukya wththikayange wyaparaye sama kendawumkaru ha shree lanka rasayanagara widyagnayange sangamaye sabhapathi rawi kumudesh pasu... |
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය සැපයුම මේ වන විට අභියෝගයක් වුව ද කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්යංශය පවසයි | pawathina wiyali kalagunika thaththwaya hamuwe widuliya sepayuma me wana wita abhiyogayak wuwa da kappaduwakin thorawa widuliya labadeemata katayuthu karana bawa widulibala amathyanshaya pawasayi |
එහෙත් මේ රටේ ජනතාවට දැන ගැනීමට හා මෙවැනි පාලකයින් පිළිබඳ ගතයුතු දැඩි තීරණ ගැනීම පහසු කරනු පිණිස මෙසේ ඉල්ලා සිටින්නෙමු | eheth me rate janathawata dena geneemata ha meweni palakayin pilibanda gathayuthu dedi theerana geneema pahasu karanu pinisa mese illa sitinnemu |
ඒ වගේ ප්රශ්න තියෙනවා නමුත් එකෙන් යට කරන්න බෑ පාර්ලිමේන්තුව කියන ආයතනයේ වැදගත්කම | e wage prashna thiyenawa namuth eken yata karanna be parlimenthuwa kiyana ayathanaye wedagathkama |
ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ අලෙවි කටයුතු සාමාන්ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා | owunge ges bedahereeme katayuthu saha alewi katayuthu samanya paridi sidu wana bawa ohu wediduratath kiya sitiya |
තව රැවුළත් වවල දිගට දිගේ | thawa rewulath wawala digata dige |
යුද හමුදාවෙන් ජීවිතය අරැුඹූ කුඩාතිහි මහතා සිංහල භාෂා ව්යාකරණයේ හසල දැනුමක් ලබා සිටියේය | yuda hamudawen jeewithaya areumbu kudathihi mahatha sinhala bhasha wyakaranaye hasala denumak laba sitiyeya |
පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්යවරුන් ඇතුලු කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙම මුහුණු ආවරණය මයික්රො හා නැනෝ අංශුවලින් සමන්විතයි | peradeniya wishwawidyalaye mahacharyawarun ethulu kandayamak wisin nishpadanaya kara ethi mema muhunu awaranaya mayikro ha neno anshuwalin samanwithayi |
දැඩි අනාරක්ෂිත තත්වයක් ඇති මෙවැනි පටු සිදුරු ලිං ක පමණ ප්රමාණයක් පසුගිය කාලයේදී වසා දැමීමට හර්යානා ප්රාන්ත රජය කි්රයා කලද මෙම අනතුර සිදුවූ ලිද අයත් ඉඩමේ හිමිකරු විසින් නීති විරෝධි ලෙස මෙම ලිද පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ | dedi anarakshitha thathwayak ethi meweni patu siduru lin ka pamana pramanayak pasugiya kalayedee wasa demeemata haryana prantha rajaya kiraya kalada mema anathura siduwu lida ayath idame himikaru wisin neethi wirodhi lesa mema lida pawathwagena gos etheyi wartha we |
ඉන් බහුලව දැකිය හැකි රෝග කිහිපයක් ලෙස ශ්වසන අපහසුතා පාචනය සමේ ඇති වන ආසාදන සහ ඩෙංගු රෝගය දැක්විය හැකිය | in bahulawa dekiya heki roga kihipayak lesa shwasana apahasutha pachanaya same ethi wana asadana saha dengu rogaya dekwiya hekiya |
තවදුරටත් රඳවා ගැනීමේ රහස මොකක්ද ඔවුන් රඳවාගෙන දින ක් පිරුණු දවසේ අපි ඔවුන් බලන්න ගියා | thawaduratath randawa geneeme rahasa mokakda owun randawagena dina k pirunu dawase api owun balanna giya |
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මැලේසියාවේ සංචාරයක් සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාව ක්වාලාලම්පූර් ජාත්යන්තර ගුවන්තොටුපළට ඇරලවා යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී ශ්රී ලංකා මහා කොමසාරිස්වරයා දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක ප්රහාරයට ලක්වූයේය | ikuth wasare septhembar masayedee hitapu janapathi mahinda rajapaksha mahatha samanga melesiyawe sancharayak sandaha giya parlimenthu manthree dinesh gunawardhana mahathawa kwalalampur jathyanthara guwanthotupalata eralawa yali peminemin siti awasthawedee shree lanka maha komasariswaraya demala dayaspora kandayamaka pr... |
මේ වායේ ඊ සිනමා ශාලාව ඉතාම හොඳයි | me waye ee sinama shalawa ithama hondayi |
පාසල් වලට සිසුන් පැමිණීම සාමාන්ය පරිදි වීඩියෝ | pasal walata sisun pemineema samanya paridi weediyo |
නොදකින් | nodakin |
ජාත්යන්තරයට ගැලපෙන ජනාධිපතිය | jathyantharayata gelapena janadhipathiya |
ආර් | ar |
එයින් කියැවෙන එක් දෙයක් නම් රටක අභ්යන්තර යුක්තිය ඉටු නොකර කුමන සංවර්ධන මාදිලියක් හෝ ප්රතිපත්තියක් ක්රියාත්මක කිරීමට අපහසු බවත් එසේ කලත් එය තාවකාලික අස්වැසිල්ලක් ම පමණක් වන බවත්ය | eyin kiyewena ek deyak nam rataka abhyanthara yukthiya itu nokara kumana sanwardhana madiliyak ho prathipaththiyak kriyathmaka kireemata apahasu bawath ese kalath eya thawakalika aswesillak ma pamanak wana bawathya |
කන්යා ලග්න හිමි උදවියට පහුගිය අවුරුදු හත අටක ඉදලා තිබුන දීර්ඝ කාලීන ලග්න ඒරාශ්ඨක අපලයක් නිමා කරවගෙන තමා මේ මාරුව සිද්ධ උනේ | kanya lagna himi udawiyata pahugiya awurudu hatha ataka idala thibuna deergha kaleena lagna erashtaka apalayak nima karawagena thama me maruwa siddha une |
සමාජික රටවල් ක් කොරෝනා වයිරස පරීක්ෂාවට සහාය දෙන ලෙස ඉල්ලා ඇති බව ද පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි | samajika ratawal k korona wayirasa pareekshawata sahaya dena lesa illa ethi bawa da paramanuka balashakthi ejansiya pawasayi |
දෙක ආරක්ෂක අමාත්යාංශය මල්ලිගෙ | deka arakshaka amathyanshaya mallige |
බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අපරාධයක් ලෙස ඇතුලත් කිරීමේදී ඊට කිසිදු ආකාරයක වරප්රසාදයක් හෝ ව්යවස්ථාපිත සීමා කිරීමක් අදාළ නොවන බව එම නීතියේ පැහැදිලිව සඳහන් විය යුතුය | balahathkarayen peheragena gos athurudan kireema aparadhayak lesa ethulath kireemedee eeta kisidu akarayaka waraprasadayak ho wyawasthapitha seema kireemak adala nowana bawa ema neethiye pehediliwa sandahan wiya yuthuya |
නෝවේ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා | nowe thanapathi karyalaya idiripita wirodhatha |
මහරාජාට ඉතිං නිවුස් | maharajata ithin niwus |
සිරිරත්න බාසුන්නැහේ ඒ ගැන මෙසේ කීය | sirirathna basunnehe e gena mese keeya |
මොකක්ද හොයන්නේ ඔහු බිරියගෙන් ඇසුවේ වෙනදාට වඩා අත්යවශ්ය දෙයක් සොයන බව දැනුනු නිසාය | mokakda hoyanne ohu biriyagen esuwe wenadata wada athyawashya deyak soyana bawa denunu nisaya |
ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත | galla waraya polisiye sthanadhipathi dumin kumara mahatha ethulu niladhareen kandayamak wisin sekakaruwan athadanguwata gena etha |
ගෝඨාභයගෙන් කාශ්යප හිමිට ලැබුණු පොරොන්දුව | gotabhayagen kashyapa himita lebunu poronduwa |
එහෙත් අවම දේශපාලන සදාචාරයක් ආරක්ෂා කරගැනීම සඳහා ජයවර්ධනගේ ඒකාධිපති ව්යාවස්ථාව තුළත් ඉඩකඩක් ඉතිරිවී තිබිණි | eheth awama deshapalana sadacharayak araksha karageneema sandaha jayawardhanage ekadhipathi wyawasthawa thulath idakadak ithiriwee thibini |
ඒ නිසාම අපට එකී සංකල්පය ප්රායෝගික ලෙස නම්ය ලෙස භාවිතා කිරීමේ හැකියාව පවතී | e nisama apata ekee sankalpaya prayogika lesa namya lesa bhawitha kireeme hekiyawa pawathee |
අනෙක් පිරිස අවස්ථාවාදී දේශපාලනඥයන්ය | anek pirisa awasthawadee deshapalanagnayanya |
ඉතිං අපි කාලෙකට පස්සෙ ශිරෝෂි වෙනුවෙන් මීවිතේ ඉඩක් වෙන්කරන්න හිතුවා | ithin api kalekata passe shiroshi wenuwen meewithe idak wenkaranna hithuwa |
සාමය සහ විවෘත භාවය පිළිබඳ දශකයක පමණ රාමරාජ්ය තත්වයක් ලංකාව භුක්ති වින්දේය | samaya saha wiwtha bhawaya pilibanda dashakayaka pamana ramarajya thathwayak lankawa bhukthi windeya |
ඊට පස්සෙ මස්වලට | eeta passe maswalata |
ඉන්දීය ගරු අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවති ගංගාරාම වෙසක් ආලෝක පූජාව සඳහා එක්වූ අවස්ථාව | indeeya garu agramathya narendra modi methithumange pradhanathwayen pewathi gangarama wesak aloka pujawa sandaha ekwu awasthawa |
එමෙන්ම පමුණුගම නුගපෙ ප්රදේශයේදී මත්පැන් සහ එතනෝල් ස්ප්රීතු සමගින් සුරාබදු නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා සුරාබදු නියෝජ්ය කොමසාරිස්වරයෙකුගේ ප්රධානත්වයෙන් කමිටුවක්ද පත් කර තිබෙනවා | emenma pamunugama nugape pradeshayedee mathpen saha ethanol spreethu samagin surabadu niyamakawarayeku saha thawath pudgalayeku athadanguwata geneeme siddhiya sambandhayen pareekshana sidukireema sandaha surabadu niyojya komasariswarayekuge pradhanathwayen kamituwakda path kara thibenawa |
මෙම ප්රවෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වැඩි දුරටත් හෙළි වන්නේ ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් පිළිබඳව කුමාර් සංගක්කාර මහතා විසින් මෙයට වසර දෙකකට පමණ පෙර කරන ලද හෙළිදරව්ව පදනම් කරගෙන නිර්මාණය කර ඇති බවය | mema prawthiya nirmanaya kireema pilibanda wedi duratath heli wanne shree lankawe krikat kreedawa sambandhayen deshapalana medihathweem pilibandawa kumar sangakkara mahatha wisin meyata wasara dekakata pamana pera karana lada helidarawwa padanam karagena nirmanaya kara ethi bawaya |
වී | wee |
කණ්ඩායම නුදුරේදී දිවයිනට පැමිණෙන්නේ | kandayama nuduredee diwayinata peminenne |
අත්තිඩිය ආපන ශාලා සේවකයන් දෙදෙනෙක් ගලියක් තුල මියයති | aththidiya apana shala sewakayan dedenek galiyak thula miyayathi |
මත්ස්ය ආනයනය සීමා කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යංශය පවසනවා | mathsya anayanaya seema kireemata piyawara ganna bawa dheewara ha jalaja sampath sanwardhana amathyanshaya pawasanawa |
රෙද්ද පල්ලේ බේරනවා පූසට කවුරු හරි ගහලා ඌ මැරුණා අද කවුද කරේ කියලත් දන්නවා | redda palle beranawa pusata kawuru hari gahala u meruna ada kawuda kare kiyalath dannawa |
ඒ අනුව දේශසීමාවේ ආරක්ෂාවට යොදවා ඇති මුළු භට පිරිස ක් | e anuwa deshaseemawe arakshawata yodawa ethi mulu bhata pirisa k |
මම ඈක්කා තෝ ඩොටේ කනෙක්ෂන් ලොස්ට් නේ කියලා මැසේජ් එකකුත් දැම්මා | mama ekka tho dote kanekshan lost ne kiyala mesej ekakuth demma |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ මාර්ගය ඉදිකර ඇත | janadhipathi mahinda rajapaksha mahathage upades paridi adala margaya idikara etha |
සයිටම් ආයතනය සිසුන් බඳවාගන්නා ක්රමය එය නිසි කාර්යමණ්ඩලයක් නොමැතිව පවත්වාගෙන යන ක්රමය සහ හුදු මූල්යමය වාසි අපේක්ෂාවෙන් ලාභ ලැබීම පමණක් අරමුණු කර ප්රමිතිය ගැන නොසළකා කටයුතු කරන බවට සාක්ෂි සහිතව සනාථ වී තිබියදී එයට වෛද්ය උපාධිය පිරිනැමීමේ කිසිඳු බලයක් ශ්රී ලංකා වෛද්ය සභාවට නොමැති බවත් එම පීඨාධිපතිවරු අවධාරණය කරති | sayitam ayathanaya sisun bandawaganna kramaya eya nisi karyamandalayak nomethiwa pawathwagena yana kramaya saha hudu mulyamaya wasi apekshawen labha lebeema pamanak aramunu kara pramithiya gena nosalaka katayuthu karana bawata sakshi sahithawa sanatha wee thibiyadee eyata waidya upadhiya pirinemeeme kisindu balayak shr... |
ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල වැඩ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු පීඩිත අවවරප්රසාදිත අයිතීන් නොමැති වසර සිහි කරනු ලබන්නේ මෙම දීය | indiyawe dita thaileyi mannarama haraha lankawe wathuwala weda sadaha gena ena lada demala janaya siya dukmusu peeditha awawaraprasaditha ayitheen nomethi wasara sihi karanu labanne mema deeya |
කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ තමන් කිසිදු නීතිවිරෝධී ක්රියාවක් සිදු නොකළ බවයි | kese wethath mema chodanawa sambandhayen hiru prawththi anshaya kala wimaseemakadee rajya amathya palitha range bandara kiya sitiye thaman kisidu neethiwirodhee kriyawak sidu nokala bawayi |
අර එන්ජියෝ නලු බට්ටොයි සිවිල් සංවිධානයි බැලුවෙ මේ වීරයන් දඬු කදේ ගහන්න | ara enjiyo nalu battoyi siwil sanwidhanayi beluwe me weerayan dandu kade gahanna |
ඇය පෙම්වතා අමතා මෙසේ කීවාය | eya pemwatha amatha mese keewaya |
චීනයේ රාජ්ය කෘෂිකාර්මික විශ්ව විද්යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යාපනය විශ්ව විද්යාලයේ උපකුලපතිවරයා පසුගිය දිනකදී ප්රතික්ෂේප කිරීමට අදාළව මෙම නිවේදනය මහා ශිෂ්ය සංගමය නිකුත් කර තිබුණි | cheenaye rajya kshikarmika wishwa widyalaya samanga awabodhatha giwisumak athsan kireemata yapanaya wishwa widyalaye upakulapathiwaraya pasugiya dinakadee prathikshepa kireemata adalawa mema niwedanaya maha shishya sangamaya nikuth kara thibuni |
කෙසේ හෝ බොහෝ ප්රමාද වී අයිඑම්එෆ් සමග සාකච්ජා කිරීමට අප පටන් ගෙන තිබේ | kese ho boho pramada wee ayiemef samaga sakachja kireemata apa patan gena thibe |
ඒ ගියේ බොරැල්ල කනත්ත දිහා ඇස් කොනින්වත් නොබලා | e giye borella kanaththa diha es koninwath nobala |
ඉඩම් කුණු කොල්ලයට දුන්නා ද දිනේෂ් ගුණවර්ධනගේ සාවද්ය ප්රකාශය පිළිබඳවයි මාගේ පාලන සමය තුළ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශය කිසිඳු ඉඩමක් නොවටිනා මිල ගණන්වලට ලබා දී නොමැති බව ප්රථමව අවධාරණයෙන් යුතුව ප්රකාශ කර සිටිමි අප පාලන සමය තුළ සියලුම ඉඩම් ගණුදෙනු කටයුතු සිදුකරන ලද්දේ රජයේ නියමිත පටිපාටියන්ට අනුකූලව ප්රසිද්ධියේ තර... | idam kunu kollayata dunna da dinesh gunawardhanage sawadya prakashaya pilibandawayi mage palana samaya thula mahanagara ha basnahira sanwardhana amathyanshaya kisindu idamak nowatina mila gananwalata laba dee nomethi bawa prathamawa awadharanayen yuthuwa prakasha kara sitimi apa palana samaya thula siyaluma idam ganude... |
අම්පාර දිසාපති මාරු කළාට විරෝධය | ampara disapathi maru kalata wirodhaya |
පුදුමයට කරුණක් නොවන්නේ මේවා ප්රශ්න නොවේ නම් පමණි | pudumayata karunak nowanne mewa prashna nowe nam pamani |
එස් මෙ කෙල්ල කව්ද කියලා හොයලා දීපන් | es me kella kawda kiyala hoyala deepan |
නෝර්වීජියානු ජාතිකයෙකු වන ඔහු යුද සමයේ දී වසරේ පැවති සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙස ද කටයුතු කළා | norweejiyanu jathikayeku wana ohu yuda samaye dee wasare pewathi sama sakachcha sandaha pahasukam salasanneku lesa da katayuthu kala |
පිටකොටුව බැස්ටියන් මාවතේ නවතා තිබූ පෞද්ගලික බස් රථයක් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් තිබේ | pitakotuwa bestiyan mawathe nawatha thibu paudgalika bas rathayak pudgalayeku wisin soragena gos thibe |
ඒවාට මිනිසුන්ගේ විරෝධය එල්ල වෙලා තියෙනවා | ewata minisunge wirodhaya ella wela thiyenawa |
වන විට ලේඛනාගාරයට භාර දිය යුතු බවට මෙම ලිපිය හරහා දැනුුම් දී තිබෙනවා | wana wita lekanagarayata bhara diya yuthu bawata mema lipiya haraha denuum dee thibenawa |
ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්රික්කයෙන් | eeye dinayeth wedima asadithayin kolamba disthrikkayen |
එම මිල සංශෝධනය මේ මස වැනිදා සිට බලාත්මක බවයි එහි දැක්වෙන්නේ | ema mila sanshodhanaya me masa wenida sita balathmaka bawayi ehi dekwenne |
ප්රතිඵලය වූයේ සොන්ඞ් අගහරු පසුකර ගිය ද එමගින් ලබාගත් කිසිදු ඡායාරූපයක් හෝ අගහරුගේ තොරතුරක් පෘථිවියට නොලැබීමයි | prathipalaya wuye sonn agaharu pasukara giya da emagin labagath kisidu chayarupayak ho agaharuge thorathurak pthiwiyata nolebeemayi |
ටෙලි නාට්යයේ සංගීත අධ්යක්ෂණය කරන්නෙත් එයාමයි | teli natyaye sangeetha adhyakshanaya karanneth eyamayi |
මේ පොත හි එවකට සිටි සෞඛ්ය ඇමති රාජිත සේනාරත්නගෙත් අකිල විරාජ් කාරියවසම් අධ්යාපන ඇමතිවරයාගේත් කෙටි සටහනක් දක්වා ඇත | me potha hi ewakata siti saukya emathi rajitha senarathnageth akila wiraj kariyawasam adhyapana emathiwarayageth keti satahanak dakwa etha |
පී | pee |
රජිනිකාන්ත්ගේ නවතම චිත්රපටය වන | rajinikanthge nawathama chithrapataya wana |
නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි | nawa kanija thel sampath panath ketumpatha sanshodhana sahithawa parlimenthuwedee sammatha weyi |
කෝටියක මැණිකක් පන්නන්න ගිය සරසවි සිසුවා මාට්ටු | kotiyaka menikak pannanna giya sarasawi sisuwa mattu |
අංක දරන ආනයන අපනයන පාලන පනතේ උප වගන්තිය සහ වැනි වගන්තිය සමග වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව අංක පනත සහ අංක මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අදාල සබැදිය පහත දැක්වෙනවා | anka darana anayana apanayana palana panathe upa waganthiya saha weni waganthiya samaga wana waganthiyen pewaree ethi balathala anuwa anka panatha saha anka mudal arthika sthayikarana saha jathika prathipaththi amathyawaraya lesa janadhipathiwaraya wisin nikuth karana lada gesat niwedanayata adala sabediya pahatha dekw... |
හුඟක් ති්රවිල් රියදුරන් මේ අවතාරයට බයවෙලා | hungak thirawil riyaduran me awatharayata bayawela |
කප්පම් මුදල නොදුනහොත් පවුලේ සාමාජිකයෙකුගේ ජිවිතයට හානියක් කරන බවට සැකකරු විසින් තර්ජනය කර තිබේ | kappam mudala nodunahoth pawule samajikayekuge jiwithayata haniyak karana bawata sekakaru wisin tharjanaya kara thibe |
පොළොන්නරුව මහ රෝහලට නුදුරින් කණුව ප්රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන කි | polonnaruwa maha rohalata nudurin kanuwa pradeshaye idikerena jathika wakugadu rohala sandaha weya kerena mudala rupiyal miliyana ki |
වැනිදා මේ මැර කණ්ඩායම් එල්ල කළ ප්රහාරය සාර්ථක වූවා නම් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වූවා නම් උද්ඝෝෂණ කඩාකප්පල් කර දැමුවා නම් එතැන් සිට ගම්වල ආධිපත්යය ගන්නේ මෙම මැර කණ්ඩායම් විසිනුයි | wenida me mera kandayam ella kala praharaya sarthaka wuwa nam kihipadeneku jeewithakshayata pathwuwa nam udghoshana kadakappal kara demuwa nam ethen sita gamwala adhipathyaya ganne mema mera kandayam wisinuyi |
දී කඩුලු ක් දැවී ජය වාර්තා කළ අතර සිකර් දවාන් ලකුණු ක්ද විරාට් කෝලි ලකුණු ක්ද ලබා ගනිමින් ඉන්දීය ජයග්රහණය වෙනුවෙන් වැඩිදායකත්වයක් ලබාදෙන ලදී | dee kadulu k dewee jaya wartha kala athara sikar dawan lakunu kda wirat koli lakunu kda laba ganimin indeeya jayagrahanaya wenuwen wedidayakathwayak labadena ladee |
ඒ | e |
වස විසෙන් තොරව ආහාර වේලක් ලබා ගැනීම සැමගේ අයිතියකි | wasa wisen thorawa ahara welak laba geneema semage ayithiyaki |
ඩයනා උදයංගනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් දෙනකු අද හඳුනාගත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය | dayana udayanganee kowid asaditha rogeen thawath denaku ada handunagath bawa saukya sewa adhyaksha janaralwaraya niwedanaya kaleya |
සමාගම ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් | samagama gath theeranaya sambandhayen adahas pala karamin |
ඒකි ඇදුම් නැතුව බලං ඇති | eki edum nethuwa balan ethi |
නමුත් අපි වෙනස් කොට සැලකීමේ ක්රියාවන් අවසන් කර තිබේද සිවිල් සමාජ සංවිධාන කට වැඩි ප්රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්රස්ත විමර්ශන කොට්ඨාශය සහ රාජ්ය බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කිහිපයකින් හිරිහැර කිරීම් වාර්තා කර ඇති බවත් සියලූ ආකාරයේ සෝදිසි කිරීම් වහාම නතර කරන ලෙස ඉල්ලා ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව ප... | namuth api wenas kota selakeeme kriyawan awasan kara thibeda siwil samaja sanwidhana kata wedi pramanayak aparadha pareekshana departhamenthuwa thrastha wimarshana kottashaya saha rajya buddhi ansha niladhareen ethulu arakshaka ansha kihipayakin hirihera kireem wartha kara ethi bawath siyalu akaraye sodisi kireem waham... |
ඉන් පෙර පැවති ක්රමවේදයන් හා සසදන කල්හි එසේ වුවද මෙම ක්රමය ල් පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම සදහා මග පැදිය | in pera pewathi kramawedayan ha sasadana kalhi ese wuwada mema kramaya l pawathna getaluwak wu sabedi kal ikuthwima sadaha maga pediya |
සාමාන්යයෙන් රැකියාව නිම වී නිවසට පැමිණෙන ඇගේ සැමියා එදින රාත්රියේ ඒ වනවිටත් නිවසට පැමිණ සිටියේ නැත | samanyayen rekiyawa nima wee niwasata peminena ege semiya edina rathriye e wanawitath niwasata pemina sitiye netha |
ආර්ථික අර්බුදය ජය ගැනීමට හැකි ස්ථාවර හා දීර්ඝකාලීන විසඳුම හැකි තරම් ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම බව ආයෝජන ප්රවර්ධන රාජ්ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය | arthika arbudaya jaya geneemata heki sthawara ha deerghakaleena wisanduma heki tharam ayojana meratata genwa geneema bawa ayojana prawardhana rajya emethi dilum amunugama mahatha pewaseeya |
එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීමේ අවශ්යතාවය ද පෙන්වා දුන්නේය | ema sewawe yodawa ethi siwil arakshaka balaka samajikayin wenuwen ahara wiyadam sandaha dinakata labadena deemanawa akandawa idiriyata labadeemata upades dun janadhipathithuma owun wenuwen puhunu wedasatahan kriyathmaka kireeme awashyathawaya da penwa dunneya |
ද ද ද අදාළ නැහැ ඒකට දාන ඇණයක ත්රෙඩ් එක හරි මෙහෙ කපනවනම් සපෝර්ට් කරපන් හු තෝ පො න කතා කියන්නේ නැතුව | da da da adala nehe ekata dana enayaka thred eka hari mehe kapanawanam saport karapan hu tho po na katha kiyanne nethuwa |
බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම යන ඒවා ඊට අයත් වේ | bandhanagara ha e awata siduwana neethi wirodhee ha samaja wirodhee kriyakarakam wimarshanaya kireema ha welekweema yana ewa eeta ayath we |
ඒ අනුව දා මෙම ගම්මානයට වාහන කීපයකින් පැමිණි අදාළ මන්ත්රීවරයාගේ අන්තවාදීන් පිරිසක් ගම්මානයේ නිවාස වීඩියෝගත කරන අවස්ථාවේදී විශාල ගැටුමක් වර්ධනය වීමට යෑමේදී එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට ප්රදේශයේ මහා සංඝරත්නය සහ අරලගංවිල පොලිසිය කටයුතු කර තිබේ | e anuwa da mema gammanayata wahana keepayakin pemini adala manthreewarayage anthawadeen pirisak gammanaye niwasa weediyogatha karana awasthawedee wishala getumak wardhanaya weemata yemedee ema unusumkaree thaththwaya palanaya kireemata pradeshaye maha sangharathnaya saha aralaganwila polisiya katayuthu kara thibe |
කේන් විලියම්සන් ලකුණු යි | ken wiliyamsan lakunu yi |
නීති විරෝධී මැතිවරණ ප්රචාරක කටයුතු | neethi wirodhee methiwarana pracharaka katayuthu |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.