Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
උසස් පෙළ ප්රතිඵලත් එක්ක මට රුහුණු විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා
usas pela prathipalath ekka mata ruhunu wishwawidyalaye kshikarma peetayata ethulath wenna awasthawa lebenawa
මෙහිදී මූලිකවම වාජීකරණ ඖෂධ ලබාදීම හා රසායනික ඖෂධ ලබාදීම ද සිදු කරනු ලැබේ
mehidee mulikawama wajeekarana aushadha labadeema ha rasayanika aushadha labadeema da sidu karanu lebe
ටී
tee
ඒ අනුව දෙරට අතර ද්විපර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී අත්සන් තැබේ
e anuwa derata athara dwiparshwika sahayogeethawaya wardhanaya kara geneema sandaha giwisum kihipayakata da janadhipathithumage mema sancharayedee athsan thebe
මෙම වහලය ඉදිකර මේ වන විට වසර ක් පමණ ගත වී ඇති අතර අකුණු සැර වැදීමේ හැකියාවක් ඇති බවට විහාරාධිපති හිමියන් විසින් ප්රකාශ කළ ද මේ දක්වා මෙම වහලයට හෝ ආශ්රිත ප්රදේශයට අකුණු සැර වැදුණු බවක් වාර්තා වී නොමැත
mema wahalaya idikara me wana wita wasara k pamana gatha wee ethi athara akunu sera wedeeme hekiyawak ethi bawata wiharadhipathi himiyan wisin prakasha kala da me dakwa mema wahalayata ho ashritha pradeshayata akunu sera wedunu bawak wartha wee nometha
ඒක ප්රතික්ෂේප කරපු ආණ්ඩුව කිව්වේ අපි පත්කළ උගත් පාඩම් එකේ නිර්දේශ ක්රියාත්මක කරන බවයි
eka prathikshepa karapu anduwa kiwwe api pathkala ugath padam eke nirdesha kriyathmaka karana bawayi
පලයන් පොල් බූරුවා එලියට අකිල
palayan pol buruwa eliyata akila
මාලිනී ෆොන්සේකා රවීන්ද්ර රන්දෙණිය ජීවන් කුමාරණතුංග ක්ලීටස් මෙන්ඩිස් ශ්රියානි අමරසේන වීණා ජයකොඩි බන්දු සමරසිංහ ශ්රියන්ත මෙන්ඩිස් යශෝධා විමලධර්ම සංගීතා වීරරත්න චන්න පෙරේරා අනූෂා දමයන්ති නිලන්ති ඩයස් මංජුලා කුමාරි රොෂාන් පිලපිටිය සුරාජ් මාපා පුබුදු චතුරංග රොෂාන් රණවන වසන්ත කුමාරවිල සාරංග දිසාසේකර චිලී තිලංක අනුජ් රණසිංහ ජ...
malinee fonseka raweendra randeniya jeewan kumaranathunga kleetas mendis shriyani amarasena weena jayakodi bandu samarasinha shriyantha mendis yashodha wimaladharma sangeetha weerarathna channa perera anusha damayanthi nilanthi dayas manjula kumari roshan pilapitiya suraj mapa pubudu chathuranga roshan ranawana wasanth...
අලුත් මැතිවරණ ක්රමය පිළිබඳව සාකච්ඡා කරමින් යනවා
aluth methiwarana kramaya pilibandawa sakachcha karamin yanawa
කළ හැකිය
kala hekiya
අද දවසේ කාලගුණය
ada dawase kalagunaya
හැටනව ලක්ෂයයේ ජනවරමේ පාවාදීමක් වූවා යැයි මම විශ්වාස කරනවා
hetanawa lakshayaye janawarame pawadeemak wuwa yeyi mama wishwasa karanawa
එහෙත් බලය රසවිඳ පුරුදු සාම්ප්රදායි ප්රභූ පැළැන්තිය තමන්ට එල්ල වූ ජනතා විරෝධය නොකතා දේශපාලන භූමියේ සිටීමට දරන ප්රයත්නය ද ඉතා පැහැදිලිය
eheth balaya rasawinda purudu sampradayi prabhu pelenthiya thamanta ella wu janatha wirodhaya nokatha deshapalana bhumiye siteemata darana prayathnaya da itha pehediliya
ආරක්ෂක සේවා නිදහස් ආර පැරෂුට් තරඟාවලිය සඳහා නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායමක් සහභාගී කරවීමේ ද අරමුණින් මෙලෙස පළමු නාවික හමුදා කාන්තා පැරෂුට් කණ්ඩායම මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සඳහා අනුයුක්ත කෙරුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුවය
arakshaka sewa nidahas ara perashut tharangawaliya sandaha nawika hamuda kantha perashut kandayamak sahabhagee karaweeme da aramunin melesa palamu nawika hamuda kantha perashut kandayama mulika perashut puhunu patamalawa sandaha anuyuktha kerune nawika hamudapathi wayis admiral priyantha perera mahathage sankalpayakata...
පැවැති සියලූම රජයන් වල ජනාධිපතිවරුන් සාම සාකච්ඡුා ආරම්භ කළේ ධනාත්මක ආකල්පයකින්
pewethi siyaluma rajayan wala janadhipathiwarun sama sakachchua arambha kale dhanathmaka akalpayakin
එහි සඳහන් වන්නේ එය උත්තරීතර ලියවිල්ලක් බවයි
ehi sandahan wanne eya uththareethara liyawillak bawayi
තමා වෙත ගීතයක් ලියා ගැනිමට එන කවරෙකුටවුව වඩාත් හොඳ සාධාරණයක් මහින්ද දිසානායකයන් අතින් ඉටුවේ
thama wetha geethayak liya genimata ena kawarekutawuwa wadath honda sadharanayak mahinda disanayakayan athin ituwe
තිලකරත්න දිසානායක ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරු දුම්රිය මාර්ගය මතින් ඉදිකරන ලද ගුවන් පාලම අද පෙරවරුවේ අමාත්ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි
thilakarathna disanayaka ganemulla dumriya sthanayata nuduru dumriya margaya mathin idikarana lada guwan palama ada perawaruwe amathya lakshaman kiriella mahatha athin janatha ayithiyata path kerini
පළමු තරඟයේ ජය ලංකාවටයි
palamu tharangaye jaya lankawatayi
ඔබ කියන්නෙ මැතිවරණයකට යෑමට පෙර නීත්යානුකූලව ආණ්ඩුව පෙරළිය යුතු බවද ඔව්
oba kiyanne methiwaranayakata yemata pera neethyanukulawa anduwa peraliya yuthu bawada ow
මේ හැම රචකයෙක්ම හා යන අධ්යයන වර්ෂවල කැලණිය විශ්වවිාලයෙන් අධ්යාපනය ලබා මෙරට සම්භාවනීය තනතුරු දරා අද වනවිට ජ්යෙෂ්ඨ පුරවැසියන් බවට පත්වූවෝය
me hema rachakayekma ha yana adhyayana warshawala kelaniya wishwawialayen adhyapanaya laba merata sambhawaneeya thanathuru dara ada wanawita jyeshta purawesiyan bawata pathwuwoya
මෙසේ පිටුවහල් කළ ශ්රී ලාංකිකයන් පිරිස අද අලුයම
mese pituwahal kala shree lankikayan pirisa ada aluyama
එමෙන්ම ලබන බදාදා දිනයේ ද බැක්ටීරියාව මුදා හැරිමේ කටයුතු සිදුකරන බව සොඛ්ය නියෝජ්ය අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කළේය
emenma labana badada dinaye da bekteeriyawa muda herime katayuthu sidukarana bawa sokya niyojya amathya mahinda amaraweera mahatha prakasha kaleya
නැහැ
nehe
මොනව උනත් ජීවිතේ පිලිබද ප්රශ්ණයක් නේ කමක් නෑ
monawa unath jeewithe pilibada prashnayak ne kamak ne
දේශපාලන බලපෑම් ඇති බවට හේතු දක්වමින් පොලීසියේ අයට තමන්ගේ රාජකාරිය මගහරින්නට හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි
deshapalana balapem ethi bawata hethu dakwamin poleesiye ayata thamange rajakariya magaharinnata hekiyawak nomethi bawa arakshaka lekam gotabhaya rajapaksha mahatha pawasayi
la
අස්වැන්න සැරසෙන්නෙ ධම්ම පදය ඇසුරින් නිර්මාණය වූ අති විශිෂ්ඨ සංගීතමයනිර්මානයක් රස විඳින්නයි
aswenna serasenne dhamma padaya esurin nirmanaya wu athi wishishta sangeethamayanirmanayak rasa windinnayi
සංගක්කාරගෙන් විශේෂ ප්රකාශයක්
sangakkaragen wishesha prakashayak
එමෙන්ම රෝගීන්ට විවිධ සංකූලතා මතුවීම නිසා නිර්වින්දන ඖෂධ එන්නත් ලක්ෂයක්ද භාවිතයෙන් ඉවත දැමූ බවද වාර්තා වේ
emenma rogeenta wiwidha sankulatha mathuweema nisa nirwindana aushadha ennath lakshayakda bhawithayen iwatha demu bawada wartha we
හැම වෙලේම මට එනව
hema welema mata enawa
සී
see
පසුදින උදේ ආරක්ෂක නිලධාරියා පැමිණියේය
pasudina ude arakshaka niladhariya peminiyeya
ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්රී ලංකා ක්රීඩක ප්රදීප් සංජයට ක්රීඩා අමාත්යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබාදීමට කටයුතු කරන බව ක්රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි
landan peralimpik uleledee lokada padakkamak dina gath shree lanka kreedaka pradeep sanjayata kreeda amathyanshayen ihalama theggak labadeemata katayuthu karana bawa kreeda emethi mahindananda aluthgamage mahatha pawasayi
චුයිගම් එකක් පෙපර් මින්ට් එකක් යන ගමන් හප හප ඉන්න සූකිරි පැකට් එකක් බොල බයිට් බෝල බයිට් කූරු බයිට්
chuyigam ekak pepar mint ekak yana gaman hapa hapa inna sukiri pekat ekak bola bayit bola bayit kuru bayit
රහස් පොලිසියේ ප්රධාන පොලිස් පරීක්ෂක සමන් විරසිංහ මහතා කියා සිටියේ මහාධිකරණයේ එම නියෝගය පිළිබඳ තොරතුරු ඉදිරි දිනයක දී අධිකරණයට දැනුම් දෙන බවයි
rahas polisiye pradhana polis pareekshaka saman wirasinha mahatha kiya sitiye mahadhikaranaye ema niyogaya pilibanda thorathuru idiri dinayaka dee adhikaranayata denum dena bawayi
ස්ත්රීන් ස්ත්රීන් අතර හා පුරුෂයින් පුරුෂයින් අතර සිදුවන එවැනි විවාහ මෙරට තුළ පවත්නා සංස්කෘතියට නොගැලපෙන බවත් එය මෙරට කතෝලික සභාව වශයෙන් පිළිනොගන්නා බවත් උන්වහන්සේ කීවේය
sthreen sthreen athara ha purushayin purushayin athara siduwana eweni wiwaha merata thula pawathna sanskthiyata nogelapena bawath eya merata katholika sabhawa washayen pilinoganna bawath unwahanse keeweya
නීති විරෝධී අයුරින් මැතිවරණ ව්යාපාරය මෙහෙයවන්නේ නෑ
neethi wirodhee ayurin methiwarana wyaparaya meheyawanne ne
අපි රට ගැන හිතනවා
api rata gena hithanawa
අමාත්ය මණ්ඩලය කැබිනට් මාධ්ය ප්රකාශකවරුන් දෙදෙනෙකු පත් කරයි
amathya mandalaya kebinat madhya prakashakawarun dedeneku path karayi
නීති අධ්යාපනය පාසල් පෙළ පොතටත්
neethi adhyapanaya pasal pela pothatath
මෙලෙස හතර වටින්ම බැට කන ඔවුන්ට ඇති එකම පිළිසරණ සහ ශක්තිය වී ඇත්තේ මඩකළපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු හිමිවරු කිහිපදෙනෙකි
melesa hathara watinma beta kana owunta ethi ekama pilisarana saha shakthiya wee eththe madakalapuwe mangalarama wiharadhipathi ampitiye sumanarathana himiyan ethulu himiwaru kihipadeneki
තංගල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන් කළ රථයට අද අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ
thangalla pradesheeya sabhawe sabhapathiwaraya gaman kala rathayata ada aluyama wedi praharayak ella wee thibe
ලබන මස වැනිදා සිට ක්රියාත්මක වන පරිදි නගරාන්තර සීඝ්රගාමී දුම්රියවල ආසන වෙන් කිරීමේ ගාස්තුව ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
labana masa wenida sita kriyathmaka wana paridi nagaranthara seeghragamee dumriyawala asana wen kireeme gasthuwa ihala demeemata dumriya departhamenthuwa theeranaya kara thibe
නිවේදනයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි
niwedanayen kenada mahakomasaris karyalaya penwa denne maraneeya dandanaya kriyathmaka kireema sambandhayen deergha kaleenawa pewathi thahanama apasu heraweemata salaka beleema sandaha shree lankawa gena ethi piyawara pilibanda kenadawa dedi kanassallata pathwa sitina bawayi
ආපදාවට පත් ජනතාවට සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස් වැඩි විස්තර
apadawata path janathawata sahana salasanneyi janapathigen upades wedi wisthara
එයින් සිදුවෙන්නේ තමන්ට යුක්තිය ඉටුකරගන්න බලාපොරොත්තු වන ජනතාව උසාවිවලට නොගිහින් නතර වෙන එකයි
eyin siduwenne thamanta yukthiya itukaraganna balaporoththu wana janathawa usawiwalata nogihin nathara wena ekayi
මේ වසරේ පෙබරවාරි වැනි දා උපාය මාර්ගික ප්රහාරක අවි තවදුරටත් අඩු කර ගැනීමේ සහ සීමා කර ගැනීමේ ගිවිසුමේ සඳහන් ප්රධාන නිර්ණායකයන්ට ඇමරිකා එක්සත් ජනපදයත් රුසියාවත් අනුගත වී සිටීම තවත් එක් වැදගත් වර්ධනයකි
me wasare pebarawari weni da upaya margika praharaka awi thawaduratath adu kara geneeme saha seema kara geneeme giwisume sandahan pradhana nirnayakayanta emarika eksath janapadayath rusiyawath anugatha wee siteema thawath ek wedagath wardhanayaki
ඒ අනුව පාසල් ක් එදිනට ආරම්භ කරන බව අධ්යාපන අමාත්යාංශය දැනුම් දෙයි
e anuwa pasal k edinata arambha karana bawa adhyapana amathyanshaya denum deyi
පෙබරවාරි වන විට යල කන්නයේ වගා කරන හෙක්ටයාර ලක්ෂ හතරක් පමණ වන වී වගාව වර්තමානය වන විට හෙක්ටයාර ලක්ෂ පහක ප්රමාණයකින් වග කිරීමට කටයුතු කරනු ලබන බව ද මෙරට වගා කිරීමට නිර්දේශිත කවුපි බඩඉරිඟු වැනි අතිරේක බෝග වර්ග ක් වෙනුවෙන් හෙක්ටයාර ක් මෙවර වගා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසිය
pebarawari wana wita yala kannaye waga karana hektayara laksha hatharak pamana wana wee wagawa warthamanaya wana wita hektayara laksha pahaka pramanayakin waga kireemata katayuthu karanu labana bawa da merata waga kireemata nirdeshitha kawupi badairingu weni athireka boga warga k wenuwen hektayara k mewara waga kireema...
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්යාව කෝටි ඉක්මවා තිබෙනවා
lowa pura korona asadithayin sankyawa koti ikmawa thibenawa
වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් අග්රාමාත්යතුමා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා
wesak pura pasaloswaka pohoya wenuwen agramathyathuma paniwudayak nikuth kara thibenawa
මනෝප්රිය ගුණසේකර ශ්රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු දෙනකුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු නඩවුක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවෙන් විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී
manopriya gunasekara shree lankawata heroyin gena eme maha parimana jawaramkaruwaku bawa kiyana mohomad siddhik ethulu denakuta erehiwa heroyin langa thaba geneema sambandhayen pawara thibu nadawuk wibhaga kala kolamba mahadhikarana winisuru wikum kaluarachchi mahatha ema naduwen withthikaruwan pas dena nidos kota nida...
එල්ලූම්ගහ කි්රයාත්මක වෙච්ච කාලේ එල්ලූම් ගහට නියම වුණ මනුස්සයා බයටම උසාවිය ඇතුළේ සිහිය නැතිව ඇදගෙන වැටෙනවා
ellumgaha kirayathmaka wechcha kale ellum gahata niyama wuna manussaya bayatama usawiya ethule sihiya nethiwa edagena wetenawa
කියල එයාලට හොඳින් ඉන්න පුළුවන් කියන එකනෙ මේ කියන්නෙ
kiyala eyalata hondin inna puluwan kiyana ekane me kiyanne
ඔහු එවැනි තැනකට පත් වුණේ ඔහුගේ සිතේ කොතනකවත් කුහකකමක් පිළිබඳ ඡායාවක් වත් නොතිබු නිසා යයි මට අද සිතේ
ohu eweni thenakata path wune ohuge sithe kothanakawath kuhakakamak pilibanda chayawak wath nothibu nisa yayi mata ada sithe
මොනවා කරන්නද ඉතින්
monawa karannada ithin
මෑතකදී පනවන ලද වැට් බද්ද අධිකරණය ඉදිරියට ගොස් නතර කර ගත්තේ විමල් වීරවංශගේ කණ්ඩායමයි
methakadee panawana lada wet badda adhikaranaya idiriyata gos nathara kara gaththe wimal weerawanshage kandayamayi
ඒ වෙනුවෙන් තමයි අපි මේ සමිති එකතුකරගනිමින් ජනතාව ඒකරාෂීකරමින් අපට ලැබෙන පළවෙනි අවස්ථාවේ මේ රටේ දේශපානය වෙනස් කිරීම සඳහා දැවැන්ත බලයක් නිර්මාණය කරමින් යන්නේ
e wenuwen thamayi api me samithi ekathukaraganimin janathawa ekarasheekaramin apata lebena palaweni awasthawe me rate deshapanaya wenas kireema sandaha dewentha balayak nirmanaya karamin yanne
මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය
meeta pera rajathuma wisin mema bhumiye sthupayak sedeema pilibanda mahawansaye dekwenne rajuge mangul etha nagaraye ek peththaka sihil kanduraka bak mee gollaka elum kota rendee siti athara ema sthanaya alhaka nam wiya
රොමේෂ් මධුෂංඛ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි අද පැවත්වෙන වැනි යුද සැමරුමට සහය පතා මුලතිව් පිහිටි සියලුම වෙළඳසල් උදෑසන සිට දිනය පුරා වසා දැමීමට මුලතිව් වෙළඳ සංගම් පියවර ගෙන ඇත
romesh madhushanka mulathiw wellamulli wayikkalhi ada pewathwena weni yuda semarumata sahaya patha mulathiw pihiti siyaluma welandasal udesana sita dinaya pura wasa demeemata mulathiw welanda sangam piyawara gena etha
දේවරාජා ඇතුළු ඔහුගේ පවුල ද මෙකී දියත් වූ ප්රචණ්ඩත්වයේ වින්දිතයන් වූ අතර පසුව ඔවුහු සිය ජීවත බේරා ගැනීම සඳහා සිය උපන්ගම වූ පුස්සැල්ලාව අතහැර අම්පාරේ චෙන්ගලාඩි හි පදිංචි වූහ
dewaraja ethulu ohuge pawula da mekee diyath wu prachandathwaye windithayan wu athara pasuwa owuhu siya jeewatha bera geneema sandaha siya upangama wu pussellawa athahera ampare chengaladi hi padinchi wuha
ගැනීමත් ඉතාම අශුභය
geneemath ithama ashubhaya
මෙම ක්රියාමාර්ගවලට කැබිනට් අනුමැතිය ලබාදී ඇති අතර ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛණය මගින් තව දුරටත් රජයේ වියදම් කපා හැරීමට සූදානම් වීමේ පෙරනිමිති මෙමගින් ඉදිරිපත් කර තිබේ
mema kriyamargawalata kebinat anumethiya labadee ethi athara labana nowembar masa idiripath kireemata niyamitha ayaweya lekanaya magin thawa duratath rajaye wiyadam kapa hereemata sudanam weeme peranimithi memagin idiripath kara thibe
කරල ඉවර වුන ගමන් සෙට් වෙන්නෙම පට්ට කෑමනෙ
karala iwara wuna gaman set wennema patta kemane
ඥානසාර හිමිට එරෙහි නඩුවක් මාර්තු දක්වා කල් යයි
gnanasara himita erehi naduwak marthu dakwa kal yayi
මෙම ගබඩාව දඹුල්ල මාතලේ මාර්ගයේ කපුවත්ත මොරගල්ලෑවේ වී ගබඩාවක පවත්වාගෙන ගොස් තිබිණි
mema gabadawa dambulla mathale margaye kapuwaththa moragallewe wee gabadawaka pawathwagena gos thibini
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරිමට උපරිම සහය ලබා දෙන බව ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ෂෝන් ප්රන්ශුවා පැක්ටේ මහතා පවසනවා
shree lankawe arthika sthawarathwaya yali ethi kirimata uparima sahaya laba dena bawa shree lankawe pransha thanapathi shon pranshuwa pekte mahatha pawasanawa
පසුව මාමා යැයි කී පුද්ගලයාගෙන් තරුණයාට දුරකතන ඇමැතුමක් ලැබී ඇති බවත් ඒ අනුව එම පුද්ගලයා ගොඩකවෙල නගරයේදී තරුණයාට මුණගැසී ඇති බව පොලිසිය කීය
pasuwa mama yeyi kee pudgalayagen tharunayata durakathana emethumak lebee ethi bawath e anuwa ema pudgalaya godakawela nagarayedee tharunayata munagesee ethi bawa polisiya keeya
ඩෙන්මාර්ක් ඇමෙරිකානු ලේඛක පෝල් ඇන්ඩර්සන්ගේ පොත් කිහිපයක වයිකින්ස්වරුන් පෙනී සිටි අතර බි්රතාන්ය ගවේශක ඉතිහාසඥ සහ ලේඛක ටිම් සෙවරින් දී ප්රකාශයට පත්කරන ලද සහ නමැති නවකතා ති්රත්වය ලොව වටා සංචාරය කරන තරුණ වයිකින්වරයකුගේ වික්රමාන්විතයන් විදහා දක්වයි
denmark emerikanu lekaka pol endarsange poth kihipayaka wayikinswarun penee siti athara birathanya gaweshaka ithihasagna saha lekaka tim sewarin dee prakashayata pathkarana lada saha namethi nawakatha thirathwaya lowa wata sancharaya karana tharuna wayikinwarayakuge wikramanwithayan widaha dakwayi
පසුව මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩක් නිකුත් කරමින් කියා සිටියේ මේ පිළිබද පරික්ෂනයක් සිදු කිරීමට උපදෙස් දී ඇති බවත්ය
pasuwa maithreepala sirisena janadhipathiwaraya twitar paniwidak nikuth karamin kiya sitiye me pilibada parikshanayak sidu kireemata upades dee ethi bawathya
මැක්ඩොනල්ඞ් යනවා
mekdonaln yanawa
අපි කැඳවීමට නියමිතව තිබූ ආයතනවල විමර්ශන නතර වෙනවා
api kendaweemata niyamithawa thibu ayathanawala wimarshana nathara wenawa
ක ප්රදානය උපයෝගි කරගනිමින් වසරේ සිට වසර ක් තුළ ක්රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
ka pradanaya upayogi karaganimin wasare sita wasara k thula kriyathmaka kireema pinisa mahaweli sanwardhana ha parisara amathyathuma washayen athigaru janadhipathi maithreepala sirisena methithuma idiripath kala yojanawa amathya mandalaya wisin anumatha karana ladee
උතුරේ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් ප්රජාතාන්ත්රික අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝණය වෙමින් පවතින බව පෙන්වන්නයි ඩෙවිඞ් කැමරන්ට අවශ්ය වී තිබුණේ
uthure demala janathawage manawa ayithiwasikam prajathanthrika ayithiwasikam digin digatama ullanghanaya wemin pawathina bawa penwannayi dewin kemaranta awashya wee thibune
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් ලෙස තම පක්ෂය මැතිවරණයට සූදානම් බවත් එජාපයක් අනිත් පක්ෂ සමඟ සන්ධානගත වෙමින් ඊට මුහුණ දෙන ලෙස පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය
shree lanka podujana peramuna mahajana niyojithayan lesa thama pakshaya methiwaranayata sudanam bawath ejapayak anith paksha samanga sandhanagatha wemin eeta muhuna dena lesa paksha nayakayangen upades lebee ethi bawath emathiwaraya sandahan kaleya
එය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස වනදා කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නා
eya janatha wimukthi peramuna wisin pasugiya meyi masa wanada kathanayakawarayata saha parlimenthu maha lekamwarayata bhara dunna
ඒ පිළිබඳව ප්රශ්න කිරීම සඳහා රදලියගොඩ මහතාට අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා නොතීසි නිකුත් කර තිබිණි
e pilibandawa prashna kireema sandaha radaliyagoda mahathata adhikaranaya hamuwehi peneesitina men danwa notheesi nikuth kara thibini
අප මෙන් ඔවුන් පැයක් හෝ කළුවරේ නොසිටින්නේ මන්දැයි ආණ්ඩුව අපට කියාදෙන්නේ නැත
apa men owun peyak ho kaluware nositinne mandeyi anduwa apata kiyadenne netha
ee
මුලින් ප්රකාශ කර තිබුණේ විදුලි බිල රුපියල් ක් වන්නේ නම් එය සෘජුවම රුපියල් දක්වා අඩු කරන බවය
mulin prakasha kara thibune widuli bila rupiyal k wanne nam eya sjuwama rupiyal dakwa adu karana bawaya
පන්දුවාර විස්සයි තරගයකදී ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට බටහිර ඉන්දීය සුපිරි පිතිකරු ක්රිස් ගේල් අද සමත් වී තිබේ
panduwara wissayi tharagayakadee labagath wegawathma ardha shathakaye warthawa sama kireemata batahira indeeya supiri pithikaru kris gel ada samath wee thibe
ඇතුළු කෘති හයක් රචනා කර ඇති ලේඛිකාවක මෙන්ම විකාශන ශිල්පිනියක ද වන ස්ටෙෆනි කාමන් මහත්මිය ද උළෙල සඳහා සහභාගී වෙයි
ethulu kthi hayak rachana kara ethi lekikawaka menma wikashana shilpiniyaka da wana stefani kaman mahathmiya da ulela sandaha sahabhagee weyi
තොට හෙණ ගහපන් මෝඩ මූසලය
thota hena gahapan moda musalaya
ඉදිරි වැඩ රැසක් ඉටු කිරීමට බැසිල් ළඟදීම දිවයිනට
idiri weda resak itu kireemata besil langadeema diwayinata
අලුත් තොරතුරු ගැන පැවසුවොත් මගේම කියලා සිංදුවක් මියුසික් වීඩියෝවක් එක්ක එළිදක්වන්න ඉන්නවා
aluth thorathuru gena pewasuwoth magema kiyala sinduwak miyusik weediyowak ekka elidakwanna innawa
හොඳයි එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන ගැන ඉගෙන ගන්න පටන් ගමු
hondayi ehenam ada patan linaks paddhathiwala nirantharayen bhawitha karana gena igena ganna patan gamu
ශ්රී ලංකාව සිය මුල් ඉනිම සඳහා සියලු දෙන දැවී ලබාගත්තේ ලකුණු ක් පමණයි
shree lankawa siya mul inima sandaha siyalu dena dewee labagaththe lakunu k pamanayi
ඉදිරි පැය තුළ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්රික්වලටත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කළා
idiri peya thula basnahira sabaragamuwa saha wayamba palathwalatath mahanuwara nuwaraeliya galla saha mathara disthrikwalatath witin wita wesi ethi wiya heki bawa kalaguna widya departhamenthuwa prakasha kala
එබැවින් අදාළ බැංකු ජුනි වන දින සිට කල්බදු ව්යාපාරයේ යෙදීම නතර කළ යුතු වෙනවා
ebewin adala benku juni wana dina sita kalbadu wyaparaye yedeema nathara kala yuthu wenawa
පන්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත
panthurayen pitathata peminennata den kalaya elamba etha
මේ අතර මුන්දලම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ද සේවය අත්හිටුවා තිබේ
me athara mundalama polis sthanaye aparadha wimarshana anshaye sthanadhipathiwaraya lesa sewaya kala upa polis pareekshakawarayekuge da sewaya athhituwa thibe
ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු ජවිපෙ තවත් විරෝධතාවයක් අනුරාධපුරයේදී
anduwa waha illa aswenu jawipe thawath wirodhathawayak anuradhapurayedee
මුව පැටික්කියක් කවදාවත් සිංහයෙකුට පහර නොදුන් බවද ඒ වගේම සිංහයා වනයේ හිස කෙළින් කරගෙන ඉන්නේ ගර්ජනාවෙන් බවද ආරච්චි හොඳින් දැන සිටියේය
muwa petikkiyak kawadawath sinhayekuta pahara nodun bawada e wagema sinhaya wanaye hisa kelin karagena inne garjanawen bawada arachchi hondin dena sitiyeya
මීටර් ක පළලින් යුතු වූ ධාවන පථය මෙම ව්යාපෘතියෙන් පසු මීටර් පුළුල් බවක් ගනු ඇත
meetar ka palalin yuthu wu dhawana pathaya mema wyapthiyen pasu meetar pulul bawak ganu etha
ශ්රී ලංකා වරාය අධිකාරියට මෑතකදී පත්කරන ලද සභාපතිවරයාගේ සිද්ධිය ගන්න
shree lanka waraya adhikariyata methakadee pathkarana lada sabhapathiwarayage siddhiya ganna
සකරායස්
sakarayas
ගමන පිටත්වෙන්න කලින් ඒ නියෝජිතයා මට කියනව මිස් ඔයා හොටෙල් එකේ බිල් එක ගෙවලා නැහැ ඒක ගෙවල ඉන්න කියල
gamana pitathwenna kalin e niyojithaya mata kiyanawa mis oya hotel eke bil eka gewala nehe eka gewala inna kiyala
රටේ ආර්ථිකයේ තත්වය
rate arthikaye thathwaya
රජයේ නාට්ය උළලේ හොඳම නාට්යය හොඳම නළුවා හොඳම අධ්යක්ෂණය ඇතුළු සම්මාන කට හිමිකම් කියූ රාජිත දිසානායකගේ නැතුව බැරි මිනිහෙක් වේදිකා නාට්යයේ දෙවර්ෂ පුර්ණ දැක්ම ජුනි වැ
rajaye natya ulale hondama natyaya hondama naluwa hondama adhyakshanaya ethulu sammana kata himikam kiyu rajitha disanayakage nethuwa beri minihek wedika natyaye dewarsha purna dekma juni we