Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ අනුව අදාල ජල විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධව ශක්යතාවල පාරිසරික බලපෑම ඉඩම් ජලයෙන් යටවීම සහ ව්යාපෘති දෙකක් සඳහා වන ඉදිකිරීම් පිරිවැය වැනි විස්තර අධ්යයනය කිරීමට ඉඩ දී ඇතැයිද පවසයි | me anuwa adala jala widuli balagaraya idikireema sambandhawa shakyathawala parisarika balapema idam jalayen yataweema saha wyapthi dekak sandaha wana idikireem piriweya weni wisthara adhyayanaya kireemata ida dee etheyida pawasayi |
මේ හේතුවෙන් ප්රදේශයේ ජනතාව නොසන්සුන්තාවට පත්වෙලා ඉන්නේ | me hethuwen pradeshaye janathawa nosansunthawata pathwela inne |
මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ වෙන වාසියක් ගන්නයි | me welawe chandayak illanne wena wasiyak gannayi |
තුෂාරි විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ප්රගතිය සමාලෝචනය කරමින් මෙහිදී කියා සිටියා | thushari wisin janadhipathiwaraya ethulu pirisata pragathiya samalochanaya karamin mehidee kiya sitiya |
බදුල්ල ප්රදේශයේ පැවැති මාධ්ය හමුවකදී සමන්ත විද්යාරත්න මහතා ප්රකාශ කළේ එම ව්යාපෘතිය ආරම්භ කිරිම සම්බන්ධ වගකීම එකිනෙකා මත පැවරීමට අදාළ පාර්ශව කටයුතු කරමින් සිටින බවයි | badulla pradeshaye pewethi madhya hamuwakadee samantha widyarathna mahatha prakasha kale ema wyapthiya arambha kirima sambandha wagakeema ekineka matha pewareemata adala parshawa katayuthu karamin sitina bawayi |
මේක බොලාම හදන රජ පුටුවේ අව්ලක් මිස අපේ අව්ලක් | meka bolama hadana raja putuwe awlak misa ape awlak |
කොහොමද මේ බයිසිකලේ | kohomada me bayisikale |
විගසින් මා නොදන්නා දූපතක සිටින බවත් මේ එන්නේ මිනීමස්කන වනචාරියකු වියහැකි බවත් මගේ මොලය මගේ ඉන්ද්රියන්ට දැනුම් දුන්නේය | wigasin ma nodanna dupathaka sitina bawath me enne mineemaskana wanachariyaku wiyaheki bawath mage molaya mage indriyanta denum dunneya |
ඡායාරූප ජුඩ් සමන්ත | chayarupa jud samantha |
පරන පොටො උඩට අදින අයියලටම් හෙන හෙන ම පිං | parana poto udata adina ayiyalatam hena hena ma pin |
ඇමෙරිකාව චීනය පාරාජය කොට චීන බලය බිඳ දමනු ඇත | emerikawa cheenaya parajaya kota cheena balaya binda damanu etha |
සහ ඔස්සේද සජීව විකාශය කිරිමට නියමිතය | saha osseda sajeewa wikashaya kirimata niyamithaya |
එවකට එනම් කලූ ජූලිය ඇති වන විට රාජ් දිනපතා දුම්රියෙන් කොළඹ පැමිණ පිටකොටුවේ තම ඥාතියෙකුට හිමි විදුලි උපකරන වෙළඳසලක රැුකියාවේ නියුතු විය | ewakata enam kalu juliya ethi wana wita raj dinapatha dumriyen kolamba pemina pitakotuwe thama gnathiyekuta himi widuli upakarana welandasalaka reukiyawe niyuthu wiya |
අනේ අම්මේ මට තියෙන ආදරේ | ane amme mata thiyena adare |
අවසන් කාර්තුවේදී ප්රතිපත්ති අධ්යයන කේන්ද්රය කළ ජනමත අධ්යයනයකට අනුව විධායක ජනපති ක්රමය අහෝසි කරනවාට විරුද්ධ වූයේ ලාංකිකයන්ගෙන් ක්වූ සුලුතරයක් පමණි | awasan karthuwedee prathipaththi adhyayana kendraya kala janamatha adhyayanayakata anuwa widhayaka janapathi kramaya ahosi karanawata wiruddha wuye lankikayangen kwu sulutharayak pamani |
ඉන්දීය කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීනයෙකු වන ඔහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ ආයෝජන පාරිභෝගික මූල්ය ගෘහ උපකරණ විදුලි පහන් සුළං බලශක්ති වානේ සහ සංචාරක ක්ෂේත්ර වෙත පුළුල් කිරීමට සමත්වුණා | indeeya karmantha kshethraye praweenayeku wana ohu bajaj samuhaya motar ratha karmanthaye pamanak nowa rakshana ayojana paribhogika mulya gha upakarana widuli pahan sulan balashakthi wane saha sancharaka kshethra wetha pulul kireemata samathwuna |
ඒ අතීතය කාටවත් උරුම කර ගන්න බැහැ | e atheethaya katawath uruma kara ganna behe |
මේ පන්සල ඕවා කථා කරන තැනක්ද මේ | me pansala owa katha karana thenakda me |
රජයේ නිලධාරීන්ගේ පැටිකිරිය මාට්ටු | rajaye niladhareenge petikiriya mattu |
ලංකාවේ සිට රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්රී ලන්කන් ගුවන් සමාගමට රුපියල් ලක්ෂ ක වියදමක් දැරීමට සිදුවූ බවත් මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ ක මුදලක් ගෙවූ බවත් අවන්ති අබේසිංහ මහත්මිය වැඩිදුරටත් හෙළි කළාය | lankawe sita rusiyawata sju guwan gamanak yema hethuwen shree lankan guwan samagamata rupiyal laksha ka wiyadamak dereemata siduwu bawath me sandaha janadhipathi lekam karyalaya rupiyal laksha ka mudalak gewu bawath awanthi abesinha mahathmiya wediduratath heli kalaya |
ට ආසන්න මිලකට ලබාගත්තා | ta asanna milakata labagaththa |
කොච්චිකඬේ පැත්තේ තමා ඒ මනුස්සයා පදිංචිවෙලා හිටියේ යැයි ඒ අන්ධ යාචක යුවළ කියා සිටියහ | kochchikande peththe thama e manussaya padinchiwela hitiye yeyi e andha yachaka yuwala kiya sitiyaha |
ලෙනින්ගේ නායකත්වයෙන් යුතු බොල්ෂෙවික් පක්ෂය සාර් පාලනයට එරෙහිව අඛණ්ඩව ජනතාව පෙලගස්වමින් සිටියෝය | leninge nayakathwayen yuthu bolshewik pakshaya sar palanayata erehiwa akandawa janathawa pelagaswamin sitiyoya |
හම්බන්තොට මයුරපුර ප්රදේශයේ ලැගුම්හලක රැඳී සිටිය දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය | hambanthota mayurapura pradeshaye legumhalaka rendee sitiya dee mowun athadanguwata gena ethi bawa sandahanya |
එම නැව අයිති ත්රිපල් එස් ෂිෆින් නැවු සමාගමේ අයිතිකරු විසින් නැවියන්ට එල්ලකර තිබූ චෝදනා අධිකරණයෙන් ඉවත් කරගැනීමෙන් පසුව මොවුන් මෙලෙස නිදහස් කොට ඇති බව විදෙස් මාධ්ය සදහන් කරයි | ema newa ayithi thripal es shifin newu samagame ayithikaru wisin newiyanta ellakara thibu chodana adhikaranayen iwath karageneemen pasuwa mowun melesa nidahas kota ethi bawa wides madhya sadahan karayi |
වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය වනාන්තර ප්රමාණය තක්සේරු කිරීමේ ක්රමවේදය වනාන්තර ප්රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්රයක් දක්වා නොමැති බවත් වන සංරක... | wananthara pilibanda daththa idiripath kirime dee wananthara thakseru karana lada akaraya wisthara kala yuthu athara ehidee wananthara nirwachanaya wananthara pramanaya thakseru kireeme kramawedaya wananthara pramanaya thakseruwa yana mulika karunu dekwiya yuthu wuwath wana awaranaya aduwee ethi bawa sandahan kara thib... |
අවුරුද්දකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම | awuruddakin pasu parlimenthuwa wisuruwa hereema |
ඒ අනුව එම දින දෙකේදී සියලුම බැංකු සියලුම සේවා ක්රියාත්මක කරන බව ද මහ බැංකු වැඩිදුරටත් කියයි | e anuwa ema dina dekedee siyaluma benku siyaluma sewa kriyathmaka karana bawa da maha benku wediduratath kiyayi |
එහිදී ඔවුනට කිසිදු බුරුලක් ලබා නොදීම ඔස්ට්රේලියානු රජයේ දැඩි ස්ථාවරය විය | ehidee owunata kisidu burulak laba nodeema ostreliyanu rajaye dedi sthawaraya wiya |
ලබන අගෝස්තු වෙනි දින එම නෞකාව හම්බන්තොට වරායට ලඟාවීමට නියමිතය | labana agosthu weni dina ema naukawa hambanthota warayata langaweemata niyamithaya |
මීගහකිවුල පාසලක පුංචි පාතාලයක් මුදල් නොදුන්නැයි පහරකෑ සිසුහු දෙදෙනෙක් රෝහලේ | meegahakiwula pasalaka punchi pathalayak mudal nodunneyi paharake sisuhu dedenek rohale |
එය ඉතාමත් භයානක තත්වයක් | eya ithamath bhayanaka thathwayak |
මහනගර ව්යාපෘතිය කොන්ක්රීට් වනාන්තරයක් නෙවෙයි | mahanagara wyapthiya konkreet wanantharayak neweyi |
ඔවුන් ඉස්ලාමීය නීති රාමුව යනුවෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පැහැදිලි නැත | owun islameeya neethi ramuwa yanuwen kumak adahas karanne da yanna pehedili netha |
මේ අතර ඊයේ දිනයේදී දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්යාව සටහන් කරමින් ආසාදිතයින් දෙනෙකු හඳුනා ගැණුනා | me athara eeye dinayedee dinakadee wartha wu wedima korona asadithayin sankyawa satahan karamin asadithayin deneku handuna genuna |
ඇන්ජිලෝ නැවතත් පන්දුව අතට ගනී | enjilo newathath panduwa athata ganee |
හරිම ලස්සන සංවේදී කතාවක් | harima lassana sanwedee kathawak |
ජනපති කොළඹදී පා ගමනක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී අද පා ගමනකට එක්වුණා මෙම පා ගමන සංවිධාන කර තිබුණේ කාර්මික තාක්ෂණ ආයතනය විසින් ඡායාරූප බලන්න | janapathi kolambadee pa gamanaka janadhipathi mahinda rajapaksha mahatha kolambadee ada pa gamanakata ekwuna mema pa gamana sanwidhana kara thibune karmika thakshana ayathanaya wisin chayarupa balanna |
ඇලහැර සමගිපුර විහාරස්ථයේ අවාසගෙය ඉදිකිරිමට ද්රව්ය ලබාගැනීම සදහා රුක මුදලක් ගරු පාමරොෂාන් රණසිංහ මැතිතුමා විහාරස්ථානය වෙත වෙන්කර දෙන ලදී | elahera samagipura wiharasthaye awasageya idikirimata drawya labageneema sadaha ruka mudalak garu pamaroshan ranasinha methithuma wiharasthanaya wetha wenkara dena ladee |
අද එම විභාගයට ඔවුහු ආහ | ada ema wibhagayata owuhu aha |
එම කඳවුරේ අණදෙණ නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතාට ලැබුණු තොරතුරක් මත දෙහිඕවිට දීගල ප්රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත | ema kandawure anadena niladharee pradhana polis pareekshaka weerasekara mahathata lebunu thorathurak matha dehiowita deegala pradeshaye mema wetaleema sidukara etha |
එමෙන්ම එකල පැවති උත්තර මණ්ඩලය වූ සෙනට් සභාව ද නියෝජිත මංත්රී මණඩලයේ මෙම යෝජනාව සම්මත කරනු ලැබීය | emenma ekala pewathi uththara mandalaya wu senat sabhawa da niyojitha manthree manadalaye mema yojanawa sammatha karanu lebeeya |
හිටපු මන්ත්රී අලුත් ව්යාපාරයක් අරඹයි | hitapu manthree aluth wyaparayak arambayi |
එය කළ හැකි එකම ක්රමය වන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගන්නා සන්ධානයකින් පමණි | eya kala heki ekama kramaya wanne shree lanka nidahas pakshaya samaga ethi kara ganna sandhanayakin pamani |
ශ්රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ හෙතෙම වසරේ ජපානයේ පැවැති ආසියානු රග්බි තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ද නායකත්වය දුන්නේය | shree lanka jathika ragbi kandayame nayakaya lesa da katayuthu kala hethema wasare japanaye pewethi asiyanu ragbi tharagawaliye dee jathika kandayama niyojanaya karamin tharagawaliye deweni sthanaya dinageneemata da nayakathwaya dunneya |
කිරිඇල්ලේ පුද්ගල ඝාතනයක් | kirielle pudgala ghathanayak |
මගුලකට මරණ ගෙදරකට ගියත් පන්සලේ ගමේ පොදු කටයුත්තකට ගියත් කවුරුත් තමා දෙස බලන්නේ ආ මේ අර කුණු ට්රැක්ටරේ සිරිල් යන බැල්මෙන්ය | magulakata marana gedarakata giyath pansale game podu katayuththakata giyath kawuruth thama desa balanne a me ara kunu trektare siril yana belmenya |
පුද්ගලයින් එක්ලක්ෂ ක් පමණ ඉලක්ක කර ගනිමින් එම වැඩපිළිවෙල ක්රියාත්මක වන අතර පුද්ගලයින් මිලියන | pudgalayin eklaksha k pamana ilakka kara ganimin ema wedapiliwela kriyathmaka wana athara pudgalayin miliyana |
අන්තර්ගත නොවන බව තාක්ෂණ පර්යේෂණ ආයතනය මගින් සිදුකළ නව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා | anthargatha nowana bawa thakshana paryeshana ayathanaya magin sidukala nawa pareekshanawalin heli wee thibenawa |
සිය බිරිය සොනාලිට සිංගප්පුරු රෝහලක දී ප්රතිකාර ලබාදීම සඳහා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දුට දින හතක් රටින් බැහැරව සිටිමට අවසර ලැබිණි | siya biriya sonalita singappuru rohalaka dee prathikara labadeema sandaha hitapu welanda emethi jonstan prananduta dina hathak ratin beherawa sitimata awasara lebini |
ඒ සඳහා තමාම ඉදිරිපත්වීමට තරම් එඩිතරකමක් පිරිසිදුකමක් තමාට නැති බව පැහැදිලි වන්නේ ඒ සඳහා ශ්රීල | e sandaha thamama idiripathweemata tharam editharakamak pirisidukamak thamata nethi bawa pehedili wanne e sandaha shreela |
සා පෙළ උ පෙළ සමත් සිසුන් දිරිගැන්වීම වෙනුවෙන් පරිගනක ලබාදීම යනාදී වතු අධ්යාපනයට සමගාමීව සිදුවන සියලු වැඩකටයුතු අමාත්යාංශය හරහා සිදු කෙරේ | sa pela u pela samath sisun dirigenweema wenuwen pariganaka labadeema yanadee wathu adhyapanayata samagameewa siduwana siyalu wedakatayuthu amathyanshaya haraha sidu kere |
පසුව පොලිසිය මැදිහත් වී මෝටර් රථ යථා තත්ත්වයට පත් කළා | pasuwa polisiya medihath wee motar ratha yatha thaththwayata path kala |
බස්නාහිර සන්ධානයේ ගුරා ගම්මන්පිල වර්ණසිංහත් මනාප පොරයට එයි | basnahira sandhanaye gura gammanpila warnasinhath manapa porayata eyi |
පැටවුන් දෙදෙනා ඉගිලී යනතුරු මගේ නිරීක්ෂණය දිගටම සිදු කළෙමි | petawun dedena igilee yanathuru mage nireekshanaya digatama sidu kalemi |
මහනුවර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු ක දරුවෙකු පැහැරගෙන දුම්රියක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා | mahanuwara pradeshaye padinchi wayasa awurudu ka daruweku peheragena dumriyaka gaman karamin sitiyadee athadanguwata gath sekakaru labana wanada dakwa rakshitha bandhanagara gathakara thibenawa |
පළාත් පාලන මන්ත්රීවරයාගේ සිට රටේ ඉහළම තැන දක්වා වශයෙනි | palath palana manthreewarayage sita rate ihalama thena dakwa washayeni |
පාලක පක්ෂයට සම්බන්ධ සිංගප්පූරු ප්රෙස් හෝල්ඩින්ස් ආයතනයට මුද්රිත මාධ්ය අධිකාරය තිබේ | palaka pakshayata sambandha singappuru pres holdins ayathanayata mudritha madhya adhikaraya thibe |
ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව සේවාවන් සැපයීමට ඇති හැකියාව මගින් එල් බී රන් ණය සේවාවන් විශේෂ වේ | itha ikmanin ha karyakshamawa sewawan sepayeemata ethi hekiyawa magin el bee ran naya sewawan wishesha we |
බලයට ඇවිල්ලත් දේශපාලන පළිගැනීම් කරගන්න බැරිවුණා | balayata ewillath deshapalana paligeneem karaganna beriwuna |
මේක පරස්පරයක් | meka parasparayak |
ඒත් නිවැරදි ලෙස මැතිවරණ ප්රතිඵලය එක් එක් දේශපාලන පක්ෂ ලබා ගත් ප්රතිශතයන් නිසි ලෙස ගණනය කිරීමේදී ඇති වූ ප්රතිඵලය පැහැදිලිව පෙන්නුම් කරන්නේ කවුරුන් කෙසේ ජයග්රහණය පිළිබඳව උද්දාමවී කටයුතු කළත් තරග කළ කිසිදු දේශපාලන පක්ෂයකට රටේ ඡන්ද දායකයන්ගෙන් ක් ඡන්ද ලබා ගැනීමට පුළුවන් වී නැහැ | eth niweradi lesa methiwarana prathipalaya ek ek deshapalana paksha laba gath prathishathayan nisi lesa gananaya kireemedee ethi wu prathipalaya pehediliwa pennum karanne kawurun kese jayagrahanaya pilibandawa uddamawee katayuthu kalath tharaga kala kisidu deshapalana pakshayakata rate chanda dayakayangen k chanda laba... |
හදිසි නීතිය අද සිට තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්රය නිකුත් කර තිබෙනවා | hadisi neethiya ada sita thawath masakin deergha kireemata adala athiwishesha gesat pathraya nikuth kara thibenawa |
එදා පාලක පැලැන්තියේ වෛරයට ලක්වූ පුද්ගලයන් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාමේ සිද්ධීන්ට සම්බන්ධ විත්තිකරුවන් තමන් බලයට පත්වීමෙන් පසුව දාම එනම් නොවැම්බර් වැනි දාම නිදොස් කොට නිදහස් කරන බව ගෝඨාභය කීමෙන් පෙනී යන්නේ අධිකරණ බලයත් තමන් විසින්ම ක්රියාත්මක කරන බවයි | eda palaka pelenthiye wairayata lakwu pudgalayan ghathanaya kireema saha peheragena yame siddheenta sambandha withthikaruwan thaman balayata pathweemen pasuwa dama enam nowembar weni dama nidos kota nidahas karana bawa gotabhaya keemen penee yanne adhikarana balayath thaman wisinma kriyathmaka karana bawayi |
ද සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනිපරිවර්තනය කෝවිද ගුණසේකර | da sande tayims anugrahayenipariwarthanaya kowida gunasekara |
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා ඇතුඵ නීතිඥ කණ්ඩායමක් පෙනීසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කිසිදු නිලධාරියෙකු මෙදින අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයකි | sekakaru wenuwen janadhipathi neethigna wasantha bandara nawarathna mahatha ethupa neethigna kandayamak peneesiti athara peminilla wenuwen rajaye neethignawaraya ho neethipathi departhamenthuwa niyojanaya karamin kisidu niladhariyeku medina adhikaranaye penee nositeema wisheshathwayaki |
විශේෂයෙන්ම තමන්ගේ පර්යේෂණ ව්යාපෘතිය භාරව හිටපු ආචාර්යවරයාගේ ලියුම ගොඩක් වැදගත් | wisheshayenma thamange paryeshana wyapthiya bharawa hitapu acharyawarayage liyuma godak wedagath |
කුමන්ත්රණයක් ගැන මන්ත්රී වෙල්ගමගෙන් ජනපතිට ලිපියක් | kumanthranayak gena manthree welgamagen janapathita lipiyak |
ආඥාපනතේ ආ උප වගන්තියට අනුව අභය භුමියක ඕනෑ ම නීති විරෝධී ක්රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥේය වරදක් සිදු කරන අතර එම වැරදි සඳහා ඇප දිය නොහැකි වේ | agnapanathe a upa waganthiyata anuwa abhaya bhumiyaka one ma neethi wirodhee kriyawaka niratha wana pudgalayaku warenthuwak nomethiwa ath adanguwata gatha heki sangneya waradak sidu karana athara ema weradi sandaha epa diya noheki we |
ජයසේන මහත්මිය අද ඔබේ දිනයයි | jayasena mahathmiya ada obe dinayayi |
නොගියොත් ගෙවල් කඩනවා කිව්වා | nogiyoth gewal kadanawa kiwwa |
සැමියාට වාසනාව ගෙනෙන බිරිඳගේ කේන්දරේ | semiyata wasanawa genena birindage kendare |
කේ | ke |
හැමදාම ගමේ අයට බරක් වෙන්න බැරි නිසා ඇත්තටම මට ජීවිතය එපා වෙලා තිබුනා | hemadama game ayata barak wenna beri nisa eththatama mata jeewithaya epa wela thibuna |
මේ අතර පෘථිවිය මතුපිට සිට කිලෝමීටර් ක් ඈතින් ස්ථාන ගතකර ඇති ජාත්යන්තර ගගන මධ්යස්ථානයේ දැන් සිටින ගගනගාමීන් දෙනා දීර්ඝතම අභ්යවකාශ චාරිකාවෙන් වාර්තාවක් පිහිටුවීමට සැරසෙන්නේ වසරකට වැඩි කාලයක් එහි රැඳී සිටීමෙන් | me athara pthiwiya mathupita sita kilomeetar k ethin sthana gathakara ethi jathyanthara gagana madhyasthanaye den sitina gaganagameen dena deerghathama abhyawakasha charikawen warthawak pihituweemata serasenne wasarakata wedi kalayak ehi rendee siteemen |
කන්සල්ටන්සි ආයතන විසින් හෙලෝ කෝප් ආයතනයෙ රුපියල් මිලියන ක වංචාකාරී කොටස් ගණුදෙණුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සුදර්ශන ගනේගොඩ හා නිත්යා සේනානි සමරනායක යන අය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප ක් මත මුදා හරින ලෙස කොළ... | kansaltansi ayathana wisin helo kop ayathanaye rupiyal miliyana ka wanchakaree kotas ganudenuwa sambandhayen athadanguwata gena siti parlimenthu manthree namal rajapaksha sudarshana ganegoda ha nithya senani samaranayaka yana aya ada adhikaranayata idiripath kala awasthawe ek ayekuta rupiyal lakshayaka mudal epa ha rup... |
ප්රංශයේ සංචාරක නිකේතනයක ගින්නක් | pranshaye sancharaka nikethanayaka ginnak |
විශේෂයෙන් කියන්න ඕනෑ මේ රෝග ලක්ෂණ කොවිඩ් සුව වෙලා නිවසට ගිහින් සති දෙකක වගේ කාලයක් තුළ මතුවීමට පුළුවන් | wisheshayen kiyanna one me roga lakshana kowid suwa wela niwasata gihin sathi dekaka wage kalayak thula mathuweemata puluwan |
සුදුසුකම් ලබයි | sudusukam labayi |
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවට ප්රහාර එල්ල නොකරන ලෙසත් පැහැරගත් නෞකාව ආසන්නයේ ඇති සියලුම ආරක්ෂක නෞකා ඒ ආසන්නයෙන් ඉවත් කර ගන්නා ලෙසත් තමා විසින් පුට්ලන් රාජ්යයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව නියෝජ්ය විදේශ අමාත්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි | somaliyanu muhudu kollakaruwan wisin peheragath naukawata prahara ella nokarana lesath peheragath naukawa asannaye ethi siyaluma arakshaka nauka e asannayen iwath kara ganna lesath thama wisin putlan rajyaye janadhipathiwarayagen illeemak kala bawa niyojya widesha amathya harsha da silwa mahatha pawasayi |
විශේෂයෙන්ම ඔහු යුනෙස්කෝ ශිෂ්යත්වයක් මත රෝම විශ්වවිද්යාලයට ගොස් ස්මාරක සහ ස්ථාන සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළ අතර එම සාමාජිකත්වය තුළින්ම මහාචාර්ය ලොහුයිසන් යටතේ ආචාර්ය උපාධිය සඳහා ඇම්ස්ටර්ඩෑම් වෙත යන ලදී | wisheshayenma ohu yunesko shishyathwayak matha roma wishwawidyalayata gos smaraka saha sthana sanrakshanaya pilibanda pashchath upadhi diplomawa sampurna kala athara ema samajikathwaya thulinma mahacharya lohuyisan yatathe acharya upadhiya sandaha emstardem wetha yana ladee |
අ | a |
ඒ ගීත පිළිබඳ විශ්වවිාල ඇතුළෙ කතා කරන්න ගන්නව | e geetha pilibanda wishwawiala ethule katha karanna gannawa |
තනතුර අයදුම් පත්ර එවූ දහස් ගණනක් සිටියදී ඔහුගේ ආධාර කරුවන් ක පමණ පිරිසක් සම්මුඛ පරීක්ෂණයකට කැදවා ඇත | thanathura ayadum pathra ewu dahas gananak sitiyadee ohuge adhara karuwan ka pamana pirisak sammuka pareekshanayakata kedawa etha |
වර්ෂයේදී එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින් මෙම ගොඩනැගිල්ල විවෘත කැරිණි | warshayedee ewakata siti andukarawaraya wisin mema godanegilla wiwtha kerini |
මෙම ප්රහාරයට සාර්ථකව මුහුණදීමට හෝ එය වැළැක්වීමට අවශ්ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ අදාළ නිලධාරීන් පිළිබඳ පියවර ගැනීමට හා ප්රහාරයට වගකිව යුතු සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අවශ්ය සියලු පියවර ගැනීමට රජය බැඳී සිටින බව අමාත්යවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි | mema praharayata sarthakawa muhunadeemata ho eya welekweemata awashya katayuthu nokireema sambandhayen bandhanagara departhamenthuwe saha poleesiye adala niladhareen pilibanda piyawara geneemata ha praharayata wagakiwa yuthu sekakaruwan kadinamin neethiye rehenata hasukara geneema sandaha awashya siyalu piyawara geneem... |
ශ්රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධවලට අදාළව බ්රිතාන්යයේ චැනල් ආයතනය විසින් ඊයේ රාත්රීයේ විකාශය කරන ලද වෘත්තාන්ත චිත්රපටය ප්රසිද්ධියට පත්වීමත් සමග බ්රිතාන්ය විදේශ කාර්යාල අමාත්ය ඇලිස්ටර් බර්ට් විසින් මේ බව සඳහන් කළ බව බී | shree lankawe siduweeyayi kiyanu labana yuda aparadhawalata adalawa brithanyaye chenal ayathanaya wisin eeye rathreeye wikashaya karana lada wththantha chithrapataya prasiddhiyata pathweemath samaga brithanya widesha karyala amathya elistar bart wisin me bawa sandahan kala bawa bee |
ඊට පස්සේ අපි එයාලා එක්ක කතා කරන්න පටන් ගත්තා | eeta passe api eyala ekka katha karanna patan gaththa |
අපේ නායකතුමා කරන දේවල් අපි කවුරුත් හැම මොහොතකම අනුමත කරමු යැයි හිට්ලර්ගේ රහස් පොලීසියේ නිර්මාතෘ හර්මන් ගෝරිං වරක් ප්රකාශ කෙළේය | ape nayakathuma karana dewal api kawuruth hema mohothakama anumatha karamu yeyi hitlarge rahas poleesiye nirmath harman gorin warak prakasha keleya |
සී | see |
ප්රධාන වශයෙන් මා ඉලක්ක කර තමයි පහර දුන්නේ | pradhana washayen ma ilakka kara thamayi pahara dunne |
වාර්ෂිකව මෙක්සිකෝව තුළ මනුෂ්ය ඝාතන නිරන්තරයෙන් සිදුවන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ | warshikawa meksikowa thula manushya ghathana nirantharayen siduwana bawayi wides madhya wartha karanne |
මාලදිවයින් රජය එම නඩු තීන්දුව අනුමත නොකරන බවත් එය වෙනස්කිරීමට සුදුසු ක්රියාමාර්ගයක් ගැනීමට යුහුසුළුව කටයුතු කරන බවත් පවසා ඇත | maladiwayin rajaya ema nadu theenduwa anumatha nokarana bawath eya wenaskireemata sudusu kriyamargayak geneemata yuhusuluwa katayuthu karana bawath pawasa etha |
එස් ජෙයරාජ් විසිනි මාර්තු වැනිදා පත්රයේ පළවු ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ | es jeyaraj wisini marthu wenida pathraye palawu lipiye pariwarthanaya saman pushpa liyanage |
මා පෙර සඳහන් කළ පියවර සියල්ලෙන් අප කළේ ක්රම වෙනසකට මුල පිරීමයි | ma pera sandahan kala piyawara siyallen apa kale krama wenasakata mula pireemayi |
මෙම විහාරස්ථානයට දැරිය නොහැකි බරපතල වියදමකි | mema wiharasthanayata deriya noheki barapathala wiyadamaki |
පුත්තලම මන්නාරම මාර්ගයේ ත්රී රෝද රථයකින් දරුවාව රැගෙන යමින් සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් දරුවා වනාතවිල්ලුව ප්රදේශයේ ස්ථානයක රඳවා සිට ඇති බවත් පොලීසිය කියයි | puththalama mannarama margaye three roda rathayakin daruwawa regena yamin sitiya dee sekakaruwan athadanguwata gath bawath daruwa wanathawilluwa pradeshaye sthanayaka randawa sita ethi bawath poleesiya kiyayi |
ඒ ගැන මට පුළුල් අවබෝධයක් තියෙනවා | e gena mata pulul awabodhayak thiyenawa |
මගේ දීර්ඝ කාලීන අත්දැකීම අනුව මා එය හොඳින් තේරුම් ගෙන තිබෙනවා | mage deergha kaleena athdekeema anuwa ma eya hondin therum gena thibenawa |
එදා ඒ දැණුන හැඟීම මේ කතාවේ ටේ්රලර් එක විකාශය වුණ දා ඉඳන් අද දක්වා ලැබෙන ප්රේක්ෂක ප්රතිචාරත් එක්ක මම භුක්ති විඳිනව | eda e denuna hengeema me kathawe teralar eka wikashaya wuna da indan ada dakwa lebena prekshaka prathicharath ekka mama bhukthi windinawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.