Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ අය ඡන්ද කාලෙට එජාපයට පුදුම ආදරයක් තියෙන්නේ
me aya chanda kaleta ejapayata puduma adarayak thiyenne
විමල් වීරවංශ මහතා කළ විශේෂ දේශනය කොටස එදා සහ අද බටහිර උවමනාව එකයි කෙරෙන ආකාරය වෙනස්
wimal weerawansha mahatha kala wishesha deshanaya kotasa eda saha ada batahira uwamanawa ekayi kerena akaraya wenas
ත්රිකුණාමලය වෙළඳ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්
thrikunamalaya welanda sankeernaya idiripita wirodhathawak
සෑම ක්ෂේත්රයකටම ඩිජිටල් ව්යාපෘති ජනපති අපේක්ෂක සජිත්
sema kshethrayakatama dijital wyapthi janapathi apekshaka sajith
විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න
wisthara sandaha sakachcha pituwa balanna
ඒවා ලැයිම් කාමරවලටම සමානයි
ewa leyim kamarawalatama samanayi
දෙවැන්න සම්බන්ධයෙන් ඒ තරමේවත් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට බලධාරීන්ට හැකි වී නැත
dewenna sambandhayen e tharamewath sarthakathwayak pennum kireemata baladhareenta heki wee netha
එෆ්
ef
අවුරුදු ක් ම රට කෑවා
awurudu k ma rata kewa
ගැහැනු දරුවකු ඉපදුණවිට ඇය මතු දිනෙක මවක් වීමට අවශ්ය පසුබිම සැකසීම සෑම දෙමාපියකුගේම වගකීමය
gehenu daruwaku ipadunawita eya mathu dineka mawak weemata awashya pasubima sekaseema sema demapiyakugema wagakeemaya
තවද විදුලි සංදේශ සේවා දුම්කොළ නිෂ්පාදන සීනි හෝ වෙනත් පැණි රස කාරක එකතු කළ කිරි පිටි නව සංශෝධනයෙන් වැට් බද්දට යටත් කර ඇත
thawada widuli sandesha sewa dumkola nishpadana seeni ho wenath peni rasa karaka ekathu kala kiri piti nawa sanshodhanayen wet baddata yatath kara etha
ඔබ ඇසූ පරිදි අදත් පරාජයේ වියරුවෙන් රාජපක්ෂ කල්ලිය එවැනි අවලාදයක් නඟනවා
oba esu paridi adath parajaye wiyaruwen rajapaksha kalliya eweni awaladayak nanganawa
ඔබ නාට්යකරණයට පිවිසෙන කාලයේ මේ රටේ නාට්ය කලාව තිබුණෙ මොනවගේ තැනකද කියලා ඇහුවොත් මොනවද ඔබව ඊට යොමු කරපු කාරණා
oba natyakaranayata piwisena kalaye me rate natya kalawa thibune monawage thenakada kiyala ehuwoth monawada obawa eeta yomu karapu karana
කොච්චිකඩේ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර ක් සහ කොළඹ කොටුව සිට කොච්චිකඩේ දක්වා ගමන් වාර දෙකක් සිදු කෙරෙන බවයි දුම්රිය සේවය සඳහන් කළේ
kochchikade sita kolamba kotuwa dakwa gaman wara k saha kolamba kotuwa sita kochchikade dakwa gaman wara dekak sidu kerena bawayi dumriya sewaya sandahan kale
කැකිරාව ඉහලගම ගම් ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්
kekirawa ihalagama gam pradeshaye nireekshana charikawaka niratha wemin
එමෙන්ම මකුල්පොත රජයේ ප්රාදේශීය බෙහෙත් ශාලාවේ නේවාසික වෛද්ය
emenma makulpotha rajaye pradesheeya beheth shalawe newasika waidya
සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මුජුබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු මන්ත්රි ධුරය සඳහා ෆවුසි මහතා තේරී පත් විය
samagi janabalawegaye kolamba nagaradhipathi apekshaka lesa idiripath weema hethuwen mujubar rahuman mahatha siya parlimenthu manthree dhurayen iwath weemen purappadu manthri dhuraya sandaha fawusi mahatha theree path wiya
ඒ වගේම සභාපතිනිය විසින් මේ වනතෙක් ඇය කළ ප්රකාශය ඉල්ලා අස්කරගෙන හෝ වැරදි බව පිළිඅරගෙන නැහැ
e wagema sabhapathiniya wisin me wanathek eya kala prakashaya illa askaragena ho weradi bawa piliaragena nehe
මම එහෙම ගෑනියෙක් නෙමෙයි මට කරදර කරන්න එපා කියලා හොඳින් කිව්වා
mama ehema geniyek nemeyi mata karadara karanna epa kiyala hondin kiwwa
ඒ නිසා මේක තවදුරටත් පවත්වාගෙන යනවද වෙනි සංශෝදන සම්මත කරලා ශිෂ්ඨත්වය කරා පියනගනවද කියලා තීරණයක් ගතයුතුයි
e nisa meka thawaduratath pawathwagena yanawada weni sanshodana sammatha karala shishtathwaya kara piyanaganawada kiyala theeranayak gathayuthuyi
එහි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු මූල්ය අපරාධ කොට්ඨාසයට අනුයුත්ත කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේය
ehi katayuthu karyakshama kireema sandaha polispathiwaraya wisin sahakara polis adhikariwarun kihipa deneku mulya aparadha kottasayata anuyuththa kara ethi bawa da polis mulasthanaya sandahan kaleya
ඔස්ටින් ප්රනාන්දු මහතානිසි පරිදි කටයුතු කරන්නට අසමත් යයි දොස් කියමින් විදේශ සම්බන්ධතා අමාත්යාංශයට මින් පෙර විදේශ කටයුතු පිළිබඳ අමාත්යාංශයට බොහෝ විවේචන එල්ලවී ඇත
ostin pranandu mahathanisi paridi katayuthu karannata asamath yayi dos kiyamin widesha sambandhatha amathyanshayata min pera widesha katayuthu pilibanda amathyanshayata boho wiwechana ellawee etha
ඊළඟට මනමාල හිනාවක් දෙතොලේ රඳවාගත්තේය
eelangata manamala hinawak dethole randawagaththeya
පාර්ලිමේතු මන්ත්රී විමල් වීරවංස මහතාට කඩිනමින් ඇප ගැනීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කර තිබේ
parlimethu manthree wimal weerawansa mahathata kadinamin epa geneema pilibandawa ekabaddha wipakshaye nayaka dinesh gunawardhana mahatha me wanawita agramathya ranil wikramasinha mahatha samaga awastha gananawakadeema sakachcha kara thibe
මම මුලින්ම පෙළපාලි ගියේ අවුරුදු දී ඒ වගේ වචන පාවිච්චි වුනේ නෑ දිනේෂ් ගුණවර්ධන
mama mulinma pelapali giye awurudu dee e wage wachana pawichchi wune ne dinesh gunawardhana
ඒ නිසා අපි කරන්නෙ විදෙස් රැකියාවලට සරිලන විදිහට අපේ රටේ ශ්රමිකයන් ඒවට පුහුණුකරල විදෙස් රැකියා ඉල්ලුම අපෙන් සපුරන එක
e nisa api karanne wides rekiyawalata sarilana widihata ape rate shramikayan ewata puhunukarala wides rekiya illuma apen sapurana eka
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
thewul hadawath dora piyanpath eruna
තරගාවලිය දෙදිනක් පුරා කොළඹ රීඞ් මාවතේ රාජකීය විදුහල් ක්රීඩාංගනයේදී පැවැත්විණ
tharagawaliya dedinak pura kolamba reen mawathe rajakeeya widuhal kreedanganayedee pewethwina
මේ වන විට කොවිඩ් රෝගීන් දෙනකු පමණ ප්රතිකාර ලබන එම රෝහලේ දැඩි ෂත්කාර සියල්ල රෝගීන්ගෙන් පිරී ඇති බවත් දෛනික කොවිඩ් මරණ ත් ත් අතර ප්රමාණයක් දළ වශයෙන් වාර්තාවන බවත් නියෝජ්ය අධ්යක්ෂවරයා සදහන් කළේය
me wana wita kowid rogeen denaku pamana prathikara labana ema rohale dedi shathkara siyalla rogeengen piree ethi bawath dainika kowid marana th th athara pramanayak dala washayen warthawana bawath niyojya adhyakshawaraya sadahan kaleya
යමක් අසා දැනගැනීම පිණිස කිසිවෙක් පෙනෙන්නට නැත
yamak asa denageneema pinisa kisiwek penennata netha
මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්ය හෝ රුසියන් මාධ්ය හෝ කිසිදු පුවතක් පළ කර නැත
me sambandhayen sesu wides madhya ho rusiyan madhya ho kisidu puwathak pala kara netha
යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය
yuddhayata deshapalana nayakathwaya dunne janadhipathi mahinda rajapaksha ya
ආණ්ඩුව තියෙනවනම් මේ තරම් බදු සහන දෙන්නේ නැහැයි කියන්නේ
anduwa thiyenawanam me tharam badu sahana denne neheyi kiyanne
ඒ පිළිබඳව සාරවිට අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු
e pilibandawa sarawita api eyagen thorathuru wimasuwemu
විස්සයි විස්ස ශ්රේණිගත කිරිම් වල පාකිස්ථානය ප්රථම ස්ථානයේ සිටින අතර ඉන්දියාව වන ස්ථානයට පත්ව තිබෙනවා
wissayi wissa shrenigatha kirim wala pakisthanaya prathama sthanaye sitina athara indiyawa wana sthanayata pathwa thibenawa
ඔහු ළමා කාලයේදී එක්රැස් කර ගත් රසික පිරිස දැන් ඔහුගෙන් ඈත්වීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්ය පෙන්වාදෙයි
ohu lama kalayedee ekres kara gath rasika pirisa den ohugen ethweemata patan gena ethi bawa wides madhya penwadeyi
එමෙන්ම යුක්රේනය පවසන්නේ බෙලරුසියාවේ සිට කියෙව් බලා ගමන් ගත් කෲස් මිසයිලයක් තම හමුදා භටයින් විසින් නතු කරගත් බවයි
emenma yukrenaya pawasanne belarusiyawe sita kiyew bala gaman gath kruurus misayilayak thama hamuda bhatayin wisin nathu karagath bawayi
ඒ නිසයි සජිත් ප්රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ බලවේගය හැදුවේ
e nisayi sajith premadasa mahathage nayakathwayen me balawegaya heduwe
සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා
sema witama newatha yuddhayak ethi nowe yeyi sitha katayuthu karanawata wada onema awasthawakata muhunadeema sandaha sudanamwa sitima siya karyaya bawa yudha hamudapathi luthinan jenaral mahesh senanayaka pawasanawa
එසේම ලග්නාධිපති හෝ අධිපති දුෂ්ඨ රාශිගත නොවිය යුතුය
esema lagnadhipathi ho adhipathi dushta rashigatha nowiya yuthuya
මේ කිසිම තැනක රටේ පාලකයන් හෝ හමුදා නිලධාරීන් විදුලි පුටුවකට ගෙනයන යෝජනාවක් නැත
me kisima thenaka rate palakayan ho hamuda niladhareen widuli putuwakata genayana yojanawak netha
විශේෂයෙන්ම එය රාජ්ය සේවයේ වැඩකරන අයට අමාරු දෙයක්
wisheshayenma eya rajya sewaye wedakarana ayata amaru deyak
මෙ දෙකම අතීතයට අයිති බලවේග දෙකක්
me dekama atheethayata ayithi balawega dekak
දක්වා සමනය වුණා
dakwa samanaya wuna
අධ්යාපනය සඳහා වෙන්කළ මුදල පිළිබඳ මුදල් ඇමැතිවරයාට ප්රසංශා කළ යුතුයි
adhyapanaya sandaha wenkala mudala pilibanda mudal emethiwarayata prasansha kala yuthuyi
ක් දක්වා ඉහළ ගොස් තිබේ
k dakwa ihala gos thibe
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා කොරියානු රජය දක්වන උනන්දුව හා කැපවීම මහත් සේ අගය කළ දිලිප් වෙදආරච්චි අමාත්යතුමා එරට නිල සංචාරයක් සඳහා කළ නිල ආරාධනය සම්බන්ධයෙන් එරට රජයට ස්තූතිය පල කළ අතර එම සංචාරයේදී ශ්රී ලංකාව තුල ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන කොරියානු ව්යාපාරික ප්රජාව මුණගැසීමටද අමාත්යතුමා කැමැත්ත පළ කර ඇති...
shree lankawe dheewara karmanthaye unnathiya udesa koriyanu rajaya dakwana unanduwa ha kepaweema mahath se agaya kala dilip wedaarachchi amathyathuma erata nila sancharayak sandaha kala nila aradhanaya sambandhayen erata rajayata sthuthiya pala kala athara ema sancharayedee shree lankawa thula ayojanaya kireemata kemet...
ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්රික්කයේ ප්රධාන නඟර කිහිපයක් මධ්යයේ පිහිටා ඇත
ganemulla nangaraya gampaha disthrikkaye pradhana nangara kihipayak madhyaye pihita etha
ඉතිං එවැනි මදයක් නැති පොත්තක් උතුරට දීම ගැන මේ තරම් විසප්පු විය යුත්තේ ඇයි
ithin eweni madayak nethi poththak uthurata deema gena me tharam wisappu wiya yuththe eyi
අත්අඩංගුවට ගත් සැකකරු හැවිරිදි බලපිටිය මරදාන පාර පදිංචි පුද්ගලයෙකි
athadanguwata gath sekakaru hewiridi balapitiya maradana para padinchi pudgalayeki
නාවුල ශ්රී නාග පාසලට අඩුම තරමේ පාපැදියක් හෝ නොමැතිව තිබියදී මෙසේ නව පත්වීම් ලබාදී එවන බවත් දැනටමත් අනධ්යයන කාර්ය මණ්ඩලයේ දෙනකු පමණ සිටින බව ද ඔවුහු කියති
nawula shree naga pasalata aduma tharame papediyak ho nomethiwa thibiyadee mese nawa pathweem labadee ewana bawath denatamath anadhyayana karya mandalaye denaku pamana sitina bawa da owuhu kiyathi
වලංගු ඡන්ද සංඛ්යාව
walangu chanda sankyawa
නියම පිරිමියෙක් ලග කාන්තාවක් නිරුවතින් හිටියත් ඇයට අනතුරක් වෙන්නෙ නෑ
niyama pirimiyek laga kanthawak niruwathin hitiyath eyata anathurak wenne ne
සුමිත් චාමින්ද
sumith chaminda
බන්ධනාගාර වසා දැමීම රජයේ ප්රතිපත්තියයි ඇමති ගජධීර
bandhanagara wasa demeema rajaye prathipaththiyayi emathi gajadheera
ආසවෙන් ඇතුල් වුනේ පස්ස දොරෙන් ගෙට
asawen ethul wune passa doren geta
සරත් ගුණරත්නගේ නඩුවේ කොමිසමේ පිටපත් අධිකරණයට එවන්නැයි නියෝග
sarath gunarathnage naduwe komisame pitapath adhikaranayata ewanneyi niyoga
වරාය සහ නාවික අමාත්ය අර්ජුන රණතුංග මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ අමාත්යාංශ ලේකම් එල්
waraya saha nawika amathya arjuna ranathunga mahathage pradhanathwayen pewethi mema wedamuluwa meheyawanu lebuwe amathyansha lekam el
කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
kerala ganja samanga sekakaruweku athadanguwata
එසේම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කොහොමත් මේවන විට ඉදිරි මැතිවරණයේදී ජයග්රහණය වෙනුවෙන් එජනිසයට නායකත්වය දෙන බව ප්රකාශ කර ඇති බවත් චන්ද්රිකා බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ මධ්යම කාරක සභාව නියෝජනය කරමින් සක්රීයව ඉතා වැදගත් වැඩ කොටසක් දැනටමත් ඉටුකරන බවත් අමාත්යවරයා සිහිපත් කළේය
esema janadhipathi maithreepala sirisena mahatha kohomath mewana wita idiri methiwaranayedee jayagrahanaya wenuwen ejanisayata nayakathwaya dena bawa prakasha kara ethi bawath chandrika bandaranayaka methiniya pakshaye madhyama karaka sabhawa niyojanaya karamin sakreeyawa itha wedagath weda kotasak denatamath itukarana...
මන්නනායක ඒ
mannanayaka e
තණමල්විල සිරිවිජයපුර ප්රදේශයේ නිවසක තිබී කිලෝග්රෑම් ක ගංජා තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා මේ සම්
thanamalwila siriwijayapura pradeshaye niwasaka thibee kilogrem ka ganja thogayak poleesiya wisin soyagena thibenawa me sam
sa
ඩයනා උදයංගනී ශ්රී ලංකාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන අග්රාමාත්ය ෂින්සො අබේ මහතා ද සුබපැතුම් පිරිනමා තිබේ
dayana udayanganee shree lankawe janadhipathidhurayata theree pathwu gotabhaya rajapaksha mahatha wetha japana agramathya shinso abe mahatha da subapethum pirinama thibe
කඳු මුදුනක සඟවා සිටි බව කියන ඇත් පැටවා පහළට ගැනීමද අමාරු කාර්යයක් වු බවත් ගොව්වා මුදා ගැනීමට පැමිණි බව කියන පිරිස පැටවා සිටි ලොරිය යටට රිංගා එහි ඇන ගැලවීමට උත්සාහා කළ බවත් ඔවුහු අධිකරණයට දන්වා සිටියහ
kandu mudunaka sangawa siti bawa kiyana eth petawa pahalata geneemada amaru karyayak wu bawath gowwa muda geneemata pemini bawa kiyana pirisa petawa siti loriya yatata ringa ehi ena gelaweemata uthsaha kala bawath owuhu adhikaranayata danwa sitiyaha
කොළඹ ව්යාපාරික සංගමයේ සභාපති වසන්ත කරුණානායක මහතා මෙසේ පැවසීය
kolamba wyaparika sangamaye sabhapathi wasantha karunanayaka mahatha mese pewaseeya
කෝටි කට වැඩි මුදලක් ඕස්ට්රේලියාවේ බෙලාඩ් සමාගමට ගෙව්වා
koti kata wedi mudalak ostreliyawe belad samagamata gewwa
ජනතාව සිස්ටම් චේන්ජ් කරන සේ බල කළේ මෙකී කරුණු ගැන වටහා ගැනීමෙන් පසුවය
janathawa sistam chenj karana se bala kale mekee karunu gena wataha geneemen pasuwaya
මේ සෑම රෝහලක්ම පැය පුරාම විවෘතව පවතින අතර සියලූම රෝහල් පහසුකම් ශෛල්යකර්ම හා වෛද්ය පහසුකම් නොමිලේ ලබා දෙන්නේය
me sema rohalakma peya purama wiwthawa pawathina athara siyaluma rohal pahasukam shailyakarma ha waidya pahasukam nomile laba denneya
ලක්ෂ කට විදුලිය අක්රීය වෙලා
laksha kata widuliya akreeya wela
බී රත්නායක මහතා සහ එම අමාත්යංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත
bee rathnayaka mahatha saha ema amathyanshaye niladharin athara pewathi sakachchawakin anathuruwa mema theeranaya gena etha
පොහොර ගැන කතා කරන්නෙත් නැහැ
pohora gena katha karanneth nehe
බම්බලපිටිය පොලිස් කී්රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි අදියරේදී ජූනි මස වැනිදා ඉන්දීය සුපිරි නිළියන් වන විපාෂා බාසූ සහ සමීර් රෙඞ්ඩි පැමිණීමට නියමිතය
bambalapitiya polis keeradanganayedee pewethwena deweni adiyaredee juni masa wenida indeeya supiri niliyan wana wipasha basu saha sameer rendi pemineemata niyamithaya
සුනිල් මාධව පේ්රමතිලක නිතරම ලෙස්ලි ධර්මරත්න සමග ගැටුණි
sunil madhawa peramathilaka nitharama lesli dharmarathna samaga getuni
මේ සකලවිධ දූෂණ නැතිකරන තුරු රට ගොඩගත නොහැකිය
me sakalawidha dushana nethikarana thuru rata godagatha nohekiya
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මැදිහත්වීමෙන් ඔහු බලයට පත්වීම හා ඉවත්වීම මුල් කරගනිමින් ළමා කතන්දර පොතක් එළි දක්වා තිබෙනවා
emerika hitapu janadhipathi donald trampge medihathweemen ohu balayata pathweema ha iwathweema mul karaganimin lama kathandara pothak eli dakwa thibenawa
යොහාන් භාසුර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්යය අද සිට වැනිදා දක්වා පැවැත්වෙන නිසා එම දිනවල පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ග රැසක් වසා තබන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි
yohan bhasura bellanwila rajamaha wiharasthanaye warshika perahara mangalyaya ada sita wenida dakwa pewethwena nisa ema dinawala perahera gaman ganna kalaya thula marga resak wasa thabana bewin wikalpa marga bhawitha karana lesa poleesiya janathawagen illa sitiyi
ට ගමන් ආරම්භ කරමින් ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය එහි රියදුරු විසින් දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබූ ස්ථානය ඈතදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය මගීහූ පැවසූහ
ta gaman arambha karamin dhawanaya wemin thibu udarata menike dumriya ehi riyaduru wisin dumriya margayata paskadu galparwatha gaskolan kada wetee thibu sthanaya ethadeema deka dumriya nawatha geneema nisawen siduweemata giya wishala anathurak welakee giya bawath dumriya mageehu pewasuha
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කර වසර ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක් දෙහිවල අත්තිඩියේ දී ජනවාරි දා පැවැත්විණි
sande leedar karth lasantha wikramathunga mahatha ghathanaya kara wasara k ikma yana wita lasanthage ghathakayan heli karana lesa bala karamin wedasatahanak dehiwala aththidiye dee janawari da pewethwini
දේපල දියුණුවන අතර සාමාන්යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි
depala diyunuwana athara samanyayen dhana labha lebena kalayaki
ආදරෙයි දැවා අයියේ
adareyi dewa ayiye
නමුත් සුළු මොහොතකින් දුටු දසුන උක්කුවාට සිය කටයුත්තද අමතක කළේය
namuth sulu mohothakin dutu dasuna ukkuwata siya katayuththada amathaka kaleya
වසර ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර ක පාගමනක්
wasara k pura kandukara demala janayata ahimikala ayitheen dinageneemata kilomeetara ka pagamanak
යටපත් කිරීම තුළ අනිවාර්යෙන්ම ඇති වන්නේ ඊට එරෙහිව මතු වන නැගිටීම සහ ගැටීමයි
yatapath kireema thula aniwaryenma ethi wanne eeta erehiwa mathu wana negiteema saha geteemayi
තවමත් ඔවුන්ව ඉන්දියාව තුළ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුනා ගන්නේ නැත
thawamath owunwa indiyawa thula indeeya purawesiyan lesa handuna ganne netha
කළුගඟ ව්යාපෘතියෙන් සීනි කර්මාන්ත ශාලාවට වතුර ලබා ගැනීම සහ ගොවීන්ට උක් ඉඩම් ලබාදීම යන කරුණු දෙක මෙහිදී ද වෙනස් නොවීය
kaluganga wyapthiyen seeni karmantha shalawata wathura laba geneema saha goweenta uk idam labadeema yana karunu deka mehidee da wenas noweeya
එහිදී සව් බාර්ලි රුලං මුංඇට කිතුල් පිටි තණහාල් ආදී කැඳ වර්ග පානයට යොදාගත හැකිය
ehidee saw barli rulan muneta kithul piti thanahal adee kenda warga panayata yodagatha hekiya
මගේ ට්විටර් එකව්න්ට් එක ඊයෙ රෑ ලොක් කරා
mage twitar ekawnt eka eeye re lok kara
මේ අතර තරුණියක්ද රුපියල් දහසේ නෝට්ටුවක් දී පිටකොටුවට එකක් යැයි කෝමළ ස්වරයෙන් පැවසුවාය
me athara tharuniyakda rupiyal dahase nottuwak dee pitakotuwata ekak yeyi komala swarayen pewasuwaya
මේ චින්තනය තුළම කෙරෙන්නේ කිසියම් ආකාරයකට ජාතින් අතර ධ්රැවීකරණ රේඛාවක් සිතුවම් කිරීමය
me chinthanaya thulama kerenne kisiyam akarayakata jathin athara dhreweekarana rekawak sithuwam kireemaya
ඔබේ නාට්ය කණ්ඩායමේ කී දෙනෙක් මේ සඳහා සහභාගි වෙනවාද
obe natya kandayame kee denek me sandaha sahabhagi wenawada
ආගමන විගමන නිලධාරින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය තවදුරටත් ක්රියාත්මකයි
agamana wigamana niladharin arambha kala akurata weda kireeme wththeeya kriyamargaya thawaduratath kriyathmakayi
එදින සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ
edina sekakaruge epa illeema pilibanda niyogaya prakashayata path karana bawayi winisuruwaraya sandahan kale
මෙම පිහි ඇනුම සැකකරු චේතනාන්විතව සිදු කර ඇතැයි චීන පොලිසිය පෙන්වා දී ඇත
mema pihi enuma sekakaru chethananwithawa sidu kara etheyi cheena polisiya penwa dee etha
දක්වා ඉගැන්වීම් කටයුතු නොකර පස්වරු
dakwa igenweem katayuthu nokara paswaru
පසුගිය කාලයේදී නාමල්ගේ පෙම්වතියක් බවටද කටකතා පැතුරුණ ගායිකාවක් හා නිළියක් හා ඇගේ සෙහෝදරියගේ ප්රකාශවලින් මේබව හෙළිව ඇති බවද වාර්තා වේ
pasugiya kalayedee namalge pemwathiyak bawatada katakatha pethuruna gayikawak ha niliyak ha ege sehodariyage prakashawalin mebawa heliwa ethi bawada wartha we
ජා
ja
මන්ද සැලකිය යුතු පිරිසක් අන්තර්ජාලය හා සම්බන්ධවීමත් බොහෝ රාජකාරීන් ඉටුකරන මෙවලම වශයෙන් දුරකථනය හා පරිගණකය භාවිත කරන බැවිනි
manda selakiya yuthu pirisak antharjalaya ha sambandhaweemath boho rajakareen itukarana mewalama washayen durakathanaya ha pariganakaya bhawitha karana bewini
එම තත්ත්වය නිවැරැදි කර ගැනීමට විදුලි ඉන්ජිනේරුවන්ට දින තුනක්ට ආසන්න කාලයක් වැය වූ අතර එම බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ව්දුලි ඉන්ජිනේරුවන් සහ ජ්යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ද උද්ගත වුණා
ema thaththwaya niweredi kara geneemata widuli injineruwanta dina thunakta asanna kalayak weya wu athara ema bindaweteema sambandhayen widulibala mandala wduli injineruwan saha jyeshta widuli injineruwan athara dedi mathabhedathmaka thaththwayak da udgatha wuna
ආණ්ඩුව කියනවා අපි පොලිය ගෙවනවා කියලා
anduwa kiyanawa api poliya gewanawa kiyala