Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු සහ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම එවකට විදේශකටතු අමාත්යාංශයේ අධීක්ෂණ මන්ත්රී ලෙස පත්කොට සිටි සජින් වාස් ගුණවර්ධන මන්ත්රීවරයා මහින්ද රාජපක්ෂට අමෙරිකාවේදී වැයවන මුදල් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා ජනාධිපති ලේකම්ට යැවූ ලිපියක් මාධ්ය වෙත අනාවරණ වීමත් සමඟ මෙය හෙළිදරව් විය | mahinda rajapaksha mahathage sameepathamayeku saha sambandheekarana lekamwarayeku menma ewakata wideshakatathu amathyanshaye adheekshana manthree lesa pathkota siti sajin was gunawardhana manthreewaraya mahinda rajapakshata amerikawedee weyawana mudal wahama labadena lesata illa janadhipathi lekamta yewu lipiyak madhya... |
සාමාන්ය ජනතාවගේ පැත්තෙන් ගත්තත් ආණ්ඩු විරෝධී වීම සුදුවෑන් එකකින් පැහැරගෙන යනු ලැබීමට තරම් පාප කර්මයක් වීම දැන් සපුරා අවසන්ව තිබේ | samanya janathawage peththen gaththath andu wirodhee weema suduwen ekakin peheragena yanu lebeemata tharam papa karmayak weema den sapura awasanwa thibe |
කොරෝනා වසංගත තත්වය මැඬපැවැත්වීමට මුවාවෙන් භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය අහිමි කිරීමට ඉඩදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි | korona wasangatha thathwaya mendapewethweemata muwawen bhashanaye saha prakashanaye ayithiya ahimi kireemata idadiya noheki bawa janatha wimukthi peramune nayaka anura disanayaka mahatha awadharanaya karayi |
මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් දීර්ඝ වාහන පෙළපාලිවල කාකි නිල ඇඳුම් ලාගෙන තුවක්කු උලූක් කරගත් සේනාවන්ගේ ආරක්ෂාව සහිතව ගිලන් රථ පවා කැන්දාගෙන පාරේ යන එන්නන් ගැන තඹේකට නොතකමින් උජාරුවෙන් යන සැටි උදේ හවා දුටු ජනතාවගේ කෝපයත් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ලද පරාජයට එක් හේතුවක් විණැයි කෙනෙකුට තර්ක කළ හැකිය | mahinda rajapaksha ethulu methi emathiwarun deergha wahana pelapaliwala kaki nila endum lagena thuwakku uluk karagath senawange arakshawa sahithawa gilan ratha pawa kendagena pare yana ennan gena thambekata nothakamin ujaruwen yana seti ude hawa dutu janathawage kopayath janadhipathiwaranaye dee mahinda rajapaksha lada... |
රචින්ත ජයවර්ධන | rachintha jayawardhana |
ඵෙතිහාසික මාතලේ අළුවිහාරයේ වාර්ෂික පෙරහර නිමිත්තෙන් අද රාත්රියේ ඒ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මකවන බව පොලිසිය කියයි | pethihasika mathale aluwiharaye warshika perahara nimiththen ada rathriye e margaye wishesha rathawahana selesmak kriyathmakawana bawa polisiya kiyayi |
කෙසේ වෙතත් කිසිදු හේතුවක් මත මුහුණ ආවරණය වන ලෙස සැරසි රජයේ කාර්යාලවලට පැමිණිමට අවසර ලැබෙන්නේ නැහැ | kese wethath kisidu hethuwak matha muhuna awaranaya wana lesa serasi rajaye karyalawalata peminimata awasara lebenne nehe |
ආර් | ar |
මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් කුඩු | methanin ehata liwwoth newathath liyanna wenne me anduwayi e ha bendun kudu |
හිම මුහුදු අයිස් දියවීමේ හේතුවෙන් පෞරාණික වෛරස බැක්ටීරියා දිලීර මතුවීමේ අවදානමට දැනටමත් මිනිසා මුහුණ පා සිටියි | hima muhudu ayis diyaweeme hethuwen pauranika wairasa bekteeriya dileera mathuweeme awadanamata denatamath minisa muhuna pa sitiyi |
අමාත්යවරයා මේ බව කියා සිටියේ අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු මේ ගැන ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලෙසය | amathyawaraya me bawa kiya sitiye ada kebinat theerana denumdeeme madhya hamuwedee madhyawediyeku me gena esu prashnayakata pilithuru lesaya |
වැස්ස පවා නොතකා නිවැසියෝ හිස් ලූ ලූ අත දිවූහ | wessa pawa nothaka niwesiyo his lu lu atha diwuha |
ගිනිගත්හේන දෙමටගොඩ සිට බිරියද සමග ගිනිගත්හේනට අවුරුදු ගමන් ගිය හැවිරිදි තරුණයකු මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇත | ginigathhena dematagoda sita biriyada samaga ginigathhenata awurudu gaman giya hewiridi tharunayaku mahaweli gange gilee athurudanwa etha |
මේ වනවිට බ්රිතාන්යයේ නත්තල් සැමරුම් අවලංගු කර ඇති අතර වයිරසයේ නව ප්රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ජර්මනිය ප්රංශය අයර්ලන්තය බෙල්ජියම නෙදර්ලන්තය ඉතාලිය සහ ඔස්ට්රියාව බ්රිතාන්යයේ සිට තම රටවලට පැමිණීම අත්හිටුවා ඇත | me wanawita brithanyaye naththal semarum awalangu kara ethi athara wayirasaye nawa prabhedayen araksha weema sandaha jarmaniya pranshaya ayarlanthaya beljiyama nedarlanthaya ithaliya saha ostriyawa brithanyaye sita thama ratawalata pemineema athhituwa etha |
රට පුරා දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයේ | rata pura dumriya sthanadhipathiwaru warjanaye |
එහිදී ජවාරම්කරු සමඟ ගුනුදෙනුව පිළිබඳව සාකච්ඡා කරුනු ලැබීය | ehidee jawaramkaru samanga gunudenuwa pilibandawa sakachcha karunu lebeeya |
ලයිසන් නැති හිතුවක්කාරයාගේ මාරාන්තික වික්රමය | layisan nethi hithuwakkarayage maranthika wikramaya |
අපේ රත්නපුර දිසාව හරහා අලූත් වාහන පටවාගත් ලොකු වාහන කීයක් දවසකට කොළඹට එනවාද ඒ හම්බන්තොට වරායට එන නැව්වලින් බාන වාහනයි | ape rathnapura disawa haraha aluth wahana patawagath loku wahana keeyak dawasakata kolambata enawada e hambanthota warayata ena newwalin bana wahanayi |
ඒ කර්මාන්තකරණයේ වාසි අකුරැස්ස ප්රදේශයටත් එනවා | e karmanthakaranaye wasi akuressa pradeshayatath enawa |
මං හිතපු දේ හරියි කියල තේරුනේ ත්රීවිල් මල්ලි අහපු ප්රශ්නෙන් | man hithapu de hariyi kiyala therune threewil malli ahapu prashnen |
ඩිලාන් ක්රිෂාන්ත ඡායාරූප කල්පණීගේ ෆේස්බුක් ගිණුම | dilan krishantha chayarupa kalpaneege fesbuk ginuma |
සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි | sancharana seema iwath karanne dedi kondesi mathayi |
ඒ හැරුණු කොට එකී කාරණා පිළිබඳ ඊට වෙනස් තමන්ගේ වෙනම මතයක් ද තිබුණේලූ මේ තරම් සාහසික සේ නිරුවත් විය හැකි දේශපාලනඥයෙකු මෙතෙක් කල් වාම කඳවුරක් නියෝජනය කෙළේ යැයි කියන විට දක්ෂිණාංශික කඳවුරක කෙනෙකුගේ තත්වය කෙබඳු විය හැකිද | e herunu kota ekee karana pilibanda eeta wenas thamange wenama mathayak da thibunelu me tharam sahasika se niruwath wiya heki deshapalanagnayeku methek kal wama kandawurak niyojanaya kele yeyi kiyana wita dakshinanshika kandawuraka kenekuge thathwaya kebandu wiya hekida |
මො | mo |
එහෙත් දැන් කාලයක් තිස්සේ ඒ කටයුතු නැවතී තිබේ | eheth den kalayak thisse e katayuthu newathee thibe |
අප තිදෙනා නතර වී සිටියේ හේනක අටවා තිබූ තනි කෑල්ලේ පොල්අතු පැලකයි | apa thidena nathara wee sitiye henaka atawa thibu thani kelle polathu pelakayi |
නයිස් ජාත්යන්තර සිනමා සම්මාන උළෙලේ හොදම නිලිය සම්මානයක් නීටා ප්රනාන්දුට | nayis jathyanthara sinama sammana ulele hodama niliya sammanayak neeta prananduta |
නූතන ලෝකයට ගැළපෙන නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්යාාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්යාිපන අමාත්යන නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ | nuthana lokayata gelapena nawa denuma saha kusalatha samanga sanwardhanaya wana daksha daruwan adhyaapanayen bihikireemata hekiwana ayurin pasal wishaya malawa sakas kireema wenuwen niweradi piyawara ganna lesa adhyaipana amathyana neethigna akila wiraj kariyawasam mahatha niladhareen wetha upades laba dee thibe |
අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්ය හමුවකදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව අවධාරණය කළේය | agaradaguru nila niwase ada pewathi madhya hamuwakadee melkam kadinal ranjith himipanan e bawa awadharanaya kaleya |
එදා මංජු ගේ රන් සැමරීමට මෙන් ම අද ඔහු බේරාගැනීමට ද කරුණු යෙදී ඇති අන්දමට එය සැකසහිත වුවත් සෑහෙන කඳවුරක් ඔහු වටා ගොඩනැඟී තිබේ | eda manju ge ran semareemata men ma ada ohu berageneemata da karunu yedee ethi andamata eya sekasahitha wuwath sehena kandawurak ohu wata godanengee thibe |
ඒ සඳහා රටවල් දෙක අතර දීර්ඝකාලීන ගිවිසුමක් අත්සන් තැබිය යුතු බවත් ඒ හරහා දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළා | e sandaha ratawal deka athara deerghakaleena giwisumak athsan thebiya yuthu bawath e haraha deparshwayatama prathilabha laba gatha heki bawath ohu sandahan kala |
යහපාලනය ලංකා අනුග්රහයෙනි | yahapalanaya lanka anugrahayeni |
කරුණු කින් සමන්විත ජගත් දේශප්රේමී ලාංකික සංසදයේ ජිනිවා ප්රකාශනය එළිදැක්වීම ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී සිදුකෙරුණා | karunu kin samanwitha jagath deshapremee lankika sansadaye jiniwa prakashanaya elidekweema eeye switsarlanthaye jiniwa nuwaradee sidukeruna |
සෞඛ්ය අමාත්යවරයාට අවශ්ය පරිදි වෛද්ය සභාවේ තනතුරු වෙනස් කිරීමට නොහැකි බවත් ඔහුට ඒ සඳහා බලයක් ලබාදී නොමැති බවත් වෛද්ය නලින්ද හේරත් එහිදී අවධාරණය කළා | saukya amathyawarayata awashya paridi waidya sabhawe thanathuru wenas kireemata noheki bawath ohuta e sandaha balayak labadee nomethi bawath waidya nalinda herath ehidee awadharanaya kala |
සාකෝර්සිගේ පාදයේ ඉලෙක්ට්රොනික වළලලක් බ්රේස්ලට් සවි කෙරේ | sakorsige padaye ilektronika walalalak breslat sawi kere |
මෙවැනි සංස්කෘතක ස්ථානයන් නැරඹීමට එද්දී හැසිරිය යුතු අන්දම ගැන සිසුන් දැනුවත් කිරීම ගුරුවරුන්ගේ යුතුකමක් බවත් දේශීය සංචාරකයකුගෙන් රුපියල් බැගින් ටිකට් ගන්නා මධම සංස්කෘතික අරමුදල සීගිරියේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් එම නිලධාරියා කීවේය | meweni sanskthaka sthanayan nerambeemata eddee hesiriya yuthu andama gena sisun denuwath kireema guruwarunge yuthukamak bawath desheeya sancharakayakugen rupiyal begin tikat ganna madhama sanskthika aramudala seegiriye arakshawa wedi kireemata katayuthu kala yuthu bawath ema niladhariya keeweya |
අපිට ඕනෑ නිර්ධන පංති ප්රජාතන්ත්රවාදයි | apita one nirdhana panthi prajathanthrawadayi |
ජාති වාදය නෙදෙයි නිවුස් එක හරියට කියපන් බය නැතුව මොකෙට්ට්වත් කොන්ද නවන්නෙ නැතුව | jathi wadaya nedeyi niwus eka hariyata kiyapan baya nethuwa mokettwath konda nawanne nethuwa |
ජනාධිපතිටත් මහින්දගේ රෝගයම වැළදෙමින් පවතීද | janadhipathitath mahindage rogayama welademin pawatheeda |
අවසානයට කතා කරන්නට ඉතුරු වූයේ ෆොන්සේකා ය | awasanayata katha karannata ithuru wuye fonseka ya |
අනේ අම්මා මගේ ඇඳේ මගෙත් එක්ක කළු විකෘති නාකි මිනිහෙක් නිදාගෙන හිටියා | ane amma mage ende mageth ekka kalu wikthi naki minihek nidagena hitiya |
රටට ද්රෝහී වෙමින් රට ආපස්සට ගෙනයනජනතාවගේ සහන කප්පාදු කරන මේ අයවැයට විරුද්ධ විය ශෙහාන් සේමසිංහ | ratata drohee wemin rata apassata genayanajanathawage sahana kappadu karana me ayaweyata wiruddha wiya shehan semasinha |
මැණිකෙ උඹ ඇරපු නයි මමත් කෑවනම් මට අද කොරෝනා | menike umba erapu nayi mamath kewanam mata ada korona |
ඔවුහු එහි සිසුන් සමග ගීත ගයමින් දෙපැයක් පමණ ගත කළහ | owuhu ehi sisun samaga geetha gayamin depeyak pamana gatha kalaha |
නොවැම්බර් මස වන දින ඉන්දියාවේ චූලයිමෙඩු ප්රදේශයේ සිදුවූ ඝාතන සිද්ධියකට සම්බන්ධව බවට ආනන්දන් හේවත් ඩග්ලස් දේවානන්ද මහතාට චෝදනා පැවරී තිබිණි | nowembar masa wana dina indiyawe chulayimedu pradeshaye siduwu ghathana siddhiyakata sambandhawa bawata anandan hewath daglas dewananda mahathata chodana pewaree thibini |
අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයෝ දෙනා මිරිහානේ රඳවා ප්රශ්න කරන බව උසස් නිලධාරියෙක් පැවසීය | athadanguwata gath bangaladesha jathikayo dena mirihane randawa prashna karana bawa usas niladhariyek pewaseeya |
ටෞ උඩු කෝ යකෝ ජංගිය වඩු මඩුවක වගේ නේ | tau udu ko yako jangiya wadu maduwaka wage ne |
මෙහෙම පාලකයන්ට පෙත්සමක් දීලා මොනවා කරන්නද ඔවුන් දෙගොල්ල ම තමයි මාරුවෙන් මාරුවට අපේ දේවල් විකුණලා කාය වේ | mehema palakayanta pethsamak deela monawa karannada owun degolla ma thamayi maruwen maruwata ape dewal wikunala kaya we |
වන අලියා ප්රධාන මාර්ගයේ කිලෝ මීටර් දෙකක පමණ දුරක් දිව යමින් මාර්ගය දෙපස වූ දේපළවලට හානි කොට ඇත | wana aliya pradhana margaye kilo meetar dekaka pamana durak diwa yamin margaya depasa wu depalawalata hani kota etha |
රජයේ ගොඩනැඟිලි හා ඒවා පිහිටි භූමිවල දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක දැන්වීම් ප්රදර්ශනය කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී තිබේ | rajaye godanengili ha ewa pihiti bhumiwala deshapalana pakshawala ha apekshakayange methiwarana pracharaka denweem pradarshanaya kireemata ida nodena lesa methiwarana komasariswaraya upades dee thibe |
මාතලේට වන දා පැය ක ජල කප්පාදුවක් | mathaleta wana da peya ka jala kappaduwak |
ඇල් | el |
එහෙත් එම පිළිතුර බිරියගෙන් බේරීමට තරම් නිදහසට කාරණයක් නොවීය | eheth ema pilithura biriyagen bereemata tharam nidahasata karanayak noweeya |
එස් | es |
අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා | api den nimalarajan namin sanwidhanayak pihituwala thiyenawa |
මේකට සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන් මධ්යම ඖෂධ ගබඩාව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් නැතිවීම විශාල ලෙස බලපා තිබෙනවා | mekata saukya amathyanshaye niladhareen madhyama aushadha gabadawa rajya aushadha neethigatha sansthawa aushadha nishpadana sansthawa athara mana sambandheekaranayak nethiweema wishala lesa balapa thibenawa |
මින් ජෝඩු තුනක් මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන ගොස් ඇත | min jodu thunak madhu samaya sandaha nuwaraeliye polis sunaka nikethanayata nila sunaka riyen regena gos etha |
ඉතිං නයයි පොළඟයි දෙන්නා මේ හයි ක්ලාස් ස්පොට් එකේ ෂපාන් එකෙන් ඉන්න ගමන් දවසක් පොළඟා නයාට මෙහෙම කිව්වා | ithin nayayi polangayi denna me hayi klas spot eke shapan eken inna gaman dawasak polanga nayata mehema kiwwa |
ඒ අඩුම තරමින් වසර ක් තුළ දී මේ සමගිය ඇති කිරීම වෙනුවෙන් | e aduma tharamin wasara k thula dee me samagiya ethi kireema wenuwen |
නන්දසේන අනුරාධපුර ගුණතිලක රාජපක්ෂ මහනුවර නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මාතලේ එස් | nandasena anuradhapura gunathilaka rajapaksha mahanuwara nalaka bandara kottegoda mathale es |
උතුරුමැද පළාත් පරිසර අමාත්ය කේ | uthurumeda palath parisara amathya ke |
නෙදකින් පාහර බල්ලා | nedakin pahara balla |
මතකද ඉස්සර සිගිති පොළ කියලා එකක් තියලා ටීචර්ලා අපිව රවට්ටලා කුණුකොල්ලෙට බඩු ගත්තා | mathakada issara sigithi pola kiyala ekak thiyala teecharla apiwa rawattala kunukolleta badu gaththa |
මෙම ප්රශ්නය බරපතල ලෙස සැලකිය යුත්තේ ඒ නිසාය | mema prashnaya barapathala lesa selakiya yuththe e nisaya |
නමුත් සාතිශය බහුතරයක් ජනතාවට මේ ප්රශ්න අදාළයි | namuth sathishaya bahutharayak janathawata me prashna adalayi |
මොවුන් කරච්චි නුවර සිට ඊයේ රාත්රියේ පැමිණ ඇත්තේ යූ | mowun karachchi nuwara sita eeye rathriye pemina eththe yu |
මෙවැනි වාතාවරණයක් මැද රජයේ කෘෂි අංශයේ නිලධාරීන් සෑම බිම් අ ගලකම වගාකරන ලෙස ජනතාව දැනුවත් කරමින් සිටියි | meweni wathawaranayak meda rajaye kshi anshaye niladhareen sema bim a galakama wagakarana lesa janathawa denuwath karamin sitiyi |
එතුමා ජාතික සමගිය ඉහළින්ම අගය කළ අතර ශ්රී ලාංකීය ජාතික අනන්යතාවය ගොඩ නංවන්නට අත්යවශ්ය සාධක මැනවින් හඳුනා ගෙන දුරදක්නා නුවණින් යුතුව ගොවි ජනපද ව්යාපාර හා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමෙන් සුවිසල් මෙහෙවරක් ක්රියාත්මක කළේය | ethuma jathika samagiya ihalinma agaya kala athara shree lankeeya jathika ananyathawaya goda nanwannata athyawashya sadhaka menawin handuna gena duradakna nuwanin yuthuwa gowi janapada wyapara ha eksath jathika pakshaya pihituweemen suwisal mehewarak kriyathmaka kaleya |
ඡායාරූප ජනක රණසිංහ | chayarupa janaka ranasinha |
ඩබ්ලිව් | dabliw |
උඹලා මේක දකියිද නැද්ද කියලත් මට තව ප්රශ්නයක් | umbala meka dakiyida nedda kiyalath mata thawa prashnayak |
ඒ සඳහා නගරයේ බල්ලන් හරකුන්ගේ ජීවිත ගැන ද සිතිය යුතුය | e sandaha nagaraye ballan harakunge jeewitha gena da sithiya yuthuya |
අහසෙ ඉන්නෙ කැමරන් බ්රෝ | ahase inne kemaran bro |
යෙව්ගෙනි ප්රිගොෂින් කලක් පුටින්ගේ සමීපතමයෙකි | yewgeni prigoshin kalak putinge sameepathamayeki |
අපේ ගෙදර කවදත් කෑම බීමෙන් අඩුවක් පාඩුවක් තිබිල නැහැ | ape gedara kawadath kema beemen aduwak paduwak thibila nehe |
ඉන් මාස ක්ම කොවිඞ් වසංගතයත් සමග ඉන්න සිදුවුණා | in masa kma kowin wasangathayath samaga inna siduwuna |
හැබැයි මේ ඇත්තො ඒකට ඇනව් කලාවේ ගත්තෙ මේ ඇත්තන්ගේ කසාය | hebeyi me eththo ekata enaw kalawe gaththe me eththange kasaya |
රත්නපුරය අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි | rathnapuraya aparabhagayedee ha sawas kalayedee gigurum sahitha wesi |
ප්ර දේශයේ මෙතෙක් සංවර්ධනය නොවූ මූලික යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් වැඩසටහනක් ක්රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ | pra deshaye methek sanwardhanaya nowu mulika yatithala pahasukam ihala nenweeme aramunin wedasatahanak kriyathmaka kireemata da piyawara gena thibe |
ඔබ සිතනවා ඇති උතුරේ යුද්ධය නිසා තමයි අපිට මේ ප්රශ්න තියෙන්නේ කියලා | oba sithanawa ethi uthure yuddhaya nisa thamayi apita me prashna thiyenne kiyala |
අගය එකතු කර ඉන්දියාව සඳහා ප්රතිඅපනයනය කිරීම මුවාවෙන් මෙම කරුංකා රට තුළට ගෙන්වන අතර මේ ව්යාපාරික කටයුත්ත සඳහා ක්රියාත්මක විය යුතු කිසිදු නියාමනයක් හෝ පරීක්ෂාවක් මෙතෙක් සිදුවී නැතැ යි කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්රකාශ කරයි | agaya ekathu kara indiyawa sandaha prathiapanayanaya kireema muwawen mema karunka rata thulata genwana athara me wyaparika katayuththa sandaha kriyathmaka wiya yuthu kisidu niyamanayak ho pareekshawak methek siduwee nethe yi kshikarma departhamenthu ha regu departhamenthu aranchi marga prakasha karayi |
විදුලිය ඉන්ධන ආදී වශයෙන් වූ ඇතැම් දේ අප ඉදිරියේ ඇති ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ රට තුළ පවතින විදේශ සංචිත හිඟය හේතුවෙන් බව මේ වන විට කිසිවකුටත් රහසක් නොවන්නකි | widuliya indhana adee washayen wu ethem de apa idiriye ethi getaluwak bawata pathwa thibenne rata thula pawathina widesha sanchitha hingaya hethuwen bawa me wana wita kisiwakutath rahasak nowannaki |
අවදානම් සහිත ප්රදේශවල සිටින පුද්ගලයන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ගැනුණා | awadanam sahitha pradeshawala sitina pudgalayan dahas gananak arakshitha sthana wetha iwath kara genuna |
රාජ්ය ඇමැති සුරේන් රාගවන් | rajya emethi suren ragawan |
තිස් අවුරුදු යුද්ධය අවසන්වීමෙන් පසු ජනතා ප්රශ්නවලට විසඳුම් ලබානොදුන් ආණ්ඩුව විශේෂයෙන් නැගෙනහිර පළාතේ මේ මැතිවරණය තුළින් නැවත ජාතිවාදී නැගිටීම්වලට නැගෙනහිර පළාතේදී පුළුල් ඉඩකඩක් ලබාදුන්නා | this awurudu yuddhaya awasanweemen pasu janatha prashnawalata wisandum labanodun anduwa wisheshayen negenahira palathe me methiwaranaya thulin newatha jathiwadee negiteemwalata negenahira palathedee pulul idakadak labadunna |
ජංගම දුරකථන නැත | jangama durakathana netha |
සම්මාන උළෙලේදී පිදෙන ප්රධානම සම්මානයක් වන වසරේ සේවා සන්නාමය රිදී සම්මානය යුනියන් ඇෂුවරන්ස් විසින් දිනාගන්නා ලදී | sammana uleledee pidena pradhanama sammanayak wana wasare sewa sannamaya ridee sammanaya yuniyan eshuwarans wisin dinaganna ladee |
කෙසේ වෙතත් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්ය මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ සහතික මිල දැනටමත් නීතිගත කොට ඇති බවයි | kese wethath hiru prawththi anshaya kala wimaseemakadee kshikarma amathya mahinda yapa abewardhana kiya sitiye sahathika mila denatamath neethigatha kota ethi bawayi |
කටියාව | katiyawa |
බෝට්ටුවක් පෙරළී ක් මරුට ක් රෝහලේ | bottuwak peralee k maruta k rohale |
පිංවත අපේ අතීත පංචඋපාදානස්කන්ධ ලෝකය දිගින් පළලින් උසින් ගැඹුරින් මේ පරක් තෙරක් නොපෙනෙන විශ්වය තරමටම විශාලයි | pinwatha ape atheetha panchaupadanaskandha lokaya digin palalin usin gemburin me parak therak nopenena wishwaya tharamatama wishalayi |
එහෙත් වැඩවර්ජනය හා මෙම කාන්තාවගේ මරණය අතර සම්බන්ධයක් පවතින බවට සිතිය නොහැකි බව ද රෝහල් අධ්යක්ෂකවරයා සඳහන් කළේය | eheth wedawarjanaya ha mema kanthawage maranaya athara sambandhayak pawathina bawata sithiya noheki bawa da rohal adhyakshakawaraya sandahan kaleya |
ඒ නිසා මේ සමාජ ක්රමයට මෙහෙම යන්න දෙන්න එපා | e nisa me samaja kramayata mehema yanna denna epa |
චීනය තායිවානයට දක්වන බලපෑම් ගැන අවධානය යොමු කළ යුතුය | cheenaya thayiwanayata dakwana balapem gena awadhanaya yomu kala yuthuya |
අපේ වැනි සංවත්සර වසරේදී ලද මේ ජයග්රාහී ධාරාව වෙනුවෙන් ඉතා අභිමානයටත් ඒ වගේම සතුටටත් පත්වෙනවා | ape weni sanwathsara wasaredee lada me jayagrahee dharawa wenuwen itha abhimanayatath e wagema sathutatath pathwenawa |
අධිකරණයට සුදුස්සන් පත්කිරීම | adhikaranayata sudussan pathkireema |
දෙරණ වාද පිටිය දෙවන කොටස | derana wada pitiya dewana kotasa |
ආර් | ar |
නියම තැනක් තියෙනවා මම ඒ ගැන බලලා තියෙන්නේ | niyama thenak thiyenawa mama e gena balala thiyenne |
එනම් දාරළුවේ මෙම කෲඩියා ගස පමණක් නොව තවත් ගස් අප හඳුනාගන්නා ලද බව හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්යානය තුළද ගසක් ඇති බව ඔවුන් කීවද හිමේෂ් ජයසිංහ නමැති තරුණ ශාක පර්යේෂකයා න් පසුව නැවත ප්රථම වරට දාරළුවෙන් මෙම ගස හඳුනාගන්නා තෙක් උද්භිද උද්යානය මෙම ගස කොතැනින් හෝ හඳුනාගෙන තිබුණේ නැත | enam daraluwe mema kruurudiya gasa pamanak nowa thawath gas apa handunaganna lada bawa ha gampaha henarathgoda udbhida udyanaya thulada gasak ethi bawa owun keewada himesh jayasinha namethi tharuna shaka paryeshakaya n pasuwa newatha prathama warata daraluwen mema gasa handunaganna thek udbhida udyanaya mema gasa kothe... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.