Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
හෙස් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී තිබෙනවා
hes nawika hamudapathi wayis admiral piyal da silwa hamuwee thibenawa
ජාතික ක්රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා එස්
jathika kreeda sabhawe sabhapathi arjuna ranathunga mahatha es
රුචක සහ විපරිත රාජ යෝගයක් උදාකරමින් කුජ ග්රහයා මේෂ රාශියට
ruchaka saha wiparitha raja yogayak udakaramin kuja grahaya mesha rashiyata
දී දිලීර රෝගයක් හේතුවෙන් කෝපි වගාව විනාශයට පත්වීමත් සමඟ වැවිලිකරුවෝ තේ වගාව වෙත යොමු වූහ
dee dileera rogayak hethuwen kopi wagawa winashayata pathweemath samanga wewilikaruwo the wagawa wetha yomu wuha
මත්ද්රව්ය ජාවාරම ගැන සාර්ථක තොරතුරකට තෑගි දෙනවා
mathdrawya jawarama gena sarthaka thorathurakata thegi denawa
රන් භාණ්ඩවල මිල අඩුවීමත් සමග ඒවා මිලදී ගැනීමට යාමේදී සැලකිලිමත් වන ලෙසයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්රමාණ නිශ්චය කිරීමේ අංශයේ උපදේශක සිරිචන්ද්ර එදිරිසිංහ තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ
ran bhandawala mila aduweemath samaga ewa miladee geneemata yamedee selakilimath wana lesayi menik ha swarnabharana adhikariye ran pramana nishchaya kireeme anshaye upadeshaka sirichandra edirisinha thawaduratath janathawagen illa sitiye
කවුද මේවා ඩෝසර් කරන්නේ
kawuda mewa dosar karanne
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පුජීත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව ජීප් රියේ තිබි ඉබේ දිගහැරෙන යකඩ පොල්ලක් උල්පිහි දෙකක් ඔහුගේ නායකයා බව කියන තවත් පාතාලයකුගේ විසිටින් කාඩ් තොගයක් හා රුපියල් ලක්ෂ දා හතක ගනුදෙනුවක බිල්පත්ද එහි තිබු බව පොලිසිය පවසයි
jyeshta niyojya polispathi pujeetha jayasundara mahathata lebunu thorathurak anuwa jeep riye thibi ibe digaherena yakada pollak ulpihi dekak ohuge nayakaya bawa kiyana thawath pathalayakuge wisitin kad thogayak ha rupiyal laksha da hathaka ganudenuwaka bilpathda ehi thibu bawa polisiya pawasayi
ශ්රී ලංකාව දෙවැනි තරගය ජයග්රහණය කළේය
shree lankawa deweni tharagaya jayagrahanaya kaleya
ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට මෙතෙක් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණි
jathika hendunumpatha ho piligatha heki wenath hendunumpathak nomethi chanda dayakayanta methek e sandaha awasthawa laba dee thibuni
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ පිරිසක් අතර බොලිවියා සහ පේරු රාජ්යයන්වල හිටපු ජනාධිපතිවරුන්ද ඇතුළත් වන බව සඳහන්ය
melesa jeewithanthaya dakwa siradaduwam niyama wu pirisak athara boliwiya saha peru rajyayanwala hitapu janadhipathiwarunda ethulath wana bawa sandahanya
අන්තර්ජාතික කීර්තියට පත ශ්රී ලාංකික විද්යාඥයෙකු තානාපතිවරයෙකු හා ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති වු ආචාර්ය ගාමිණී කොරයා මහතා අභවප්රාප්ත විය
antharjathika keerthiyata patha shree lankika widyagnayeku thanapathiwarayeku ha shree lanka maha benkuwe hitapu niyojya adhipathi wu acharya gaminee koraya mahatha abhawapraptha wiya
රට වෙනුවෙන් දිවි පුදන්නට වුවද සුදානම් යැයි කියන වත්මන් දේශප්රේමී ආණ්ඩුව පොදුරාජ්ය මණ්ඩලයීය සභාපති පුටුව වෙනුවෙන් ලෝක මානව හිමිකම් අධිකරණයක් සඳහා එකඟතාවය පළ කර ජනතාවට විදුලි පුටුව උරුම කර දී ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි
rata wenuwen diwi pudannata wuwada sudanam yeyi kiyana wathman deshapremee anduwa podurajya mandalayeeya sabhapathi putuwa wenuwen loka manawa himikam adhikaranayak sandaha ekangathawaya pala kara janathawata widuli putuwa uruma kara dee ethi bawa eksath jathika pakshaya awadharanaya karayi
මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ බලධාරීන් ශ්රී ලංගම සේවයේ කාලසටහන් කළමනාකරු එස්
mema awasthawata guwanthotupola baladhareen shree langama sewaye kalasatahan kalamanakaru es
දැරියක පේ්රම දැලේ පටලවාගෙන අතවර කළ දෙදරු පියා අත්අඩංගුවට අනුබල දුන් මිතුරාටත් වැඩ වරදියි
deriyaka perama dele patalawagena athawara kala dedaru piya athadanguwata anubala dun mithuratath weda waradiyi
මේ වගේ අක්රමිකතා මුලදිම නවත්තන්න කැනඩාවෙදි මේ ක්රමය හේතුවක් වෙලා තියනවා
me wage akramikatha muladima nawaththanna kenadawedi me kramaya hethuwak wela thiyanawa
එසේ නොමැතිව සුපුරුදු ලිබරල් තර්කණය ඔවුන් සම්බන්ධයෙන් වලංගු නොවේ
ese nomethiwa supurudu libaral tharkanaya owun sambandhayen walangu nowe
එසේ යද්දී මැණික් ගෙ ගන් එගොඩව ටිකදුරක් යනවිට තල්ගස්මංකඩ කදවුර හමුවෙයි
ese yaddee menik ge gan egodawa tikadurak yanawita thalgasmankada kadawura hamuweyi
අද ජනමාධ්ය අමාත්යංශයේ වැය ශීර්ෂයට අදාළව පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පෙන්වාදුන් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි
ada janamadhya amathyanshaye weya sheershayata adalawa pewathi wiwadayata ekwemin hethema me bawa penwadun bawa ada derana parlimenthu warthakaru sandahan karayi
මහනුවර කොටුගොඩැල්ල වීදියේ වෙළඳසැල් සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ
mahanuwara kotugodella weediye welandasel sankeernayaka ginnak hatagena thibe
ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහ සමුළුව කොළඹ සුගතදාස ගෟහස්ථ ක්රීඩාංගනයේදි අද පැවැත්වුණා
jathika nidahas peramune thunwana jathika maha samuluwa kolamba sugathadasa gauhastha kreedanganayedi ada pewethwuna
පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට සේවය අඛණ්ඩවම
polonnaruwe gebini mawwarunta sewaya akandawama
කරුණු කාරණා එසේ වෙතත් මේ නයින් ගත් කල මහ රහතන් වහන්සේ විෂයෙහි පිහිටන චර්යාද ක් වේ
karunu karana ese wethath me nayin gath kala maha rahathan wahanse wishayehi pihitana charyada k we
සී
see
එවැනි තත්ත්වයක් රට තුළ උදා වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා
eweni thaththwayak rata thula uda wuwahoth ehi wagakeema sampurnayenma rajaya bhara gatha yuthu bawa da wipaksha nayakawaraya penwa denawa
අලුත් කමිටුව සහ ගෝඨාබය රාජපක්ෂ
aluth kamituwa saha gotabaya rajapaksha
ධර්මපාල විද්යාලය ශ්රී ලංකාවේ පන්නිපිටිය ප්රදේශයේ ඇති ජනප්රිය මිශ්ර පාසලකි
dharmapala widyalaya shree lankawe pannipitiya pradeshaye ethi janapriya mishra pasalaki
බොහෝ විට සති අන්ත සෑම පුවත් පතකම බැටන් යුවළ ගැන කිසියම් තොරතුරක් සඳහන් වූයේ එහි ඇති රසවත් භාවය නිසාමය
boho wita sathi antha sema puwath pathakama betan yuwala gena kisiyam thorathurak sandahan wuye ehi ethi rasawath bhawaya nisamaya
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද කාඩ්පත් එක්කෝටි විසිහය ලක්ෂ පනස් පන්දාහක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දායකයින් වෙත නිවසටම ගොස් භාරදී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා
janadhipathiwaranayata adala nila chanda kadpath ekkoti wisihaya laksha panas pandahak thepel departhamenthuwa wisin chanda dayakayin wetha niwasatama gos bharadee etheyi thepelpathi ranjith ariyarathna mahatha
කිලිනොච්චිය කොකාවිල් මාර්ගයේ පාලිවි නගර් කෝවිල ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ
kilinochchiya kokawil margaye paliwi nagar kowila idiripita siduwu riya anathurakin tharuniyak miyagos thibe
මුහුණු පොත හරහා මිතුරු වී විදෙස් ජාතිකයෙක් මෙරට කාන්තාවකට කළ වංචාව
muhunu potha haraha mithuru wee wides jathikayek merata kanthawakata kala wanchawa
එම නිවේදනයේ දැක්වෙන්නේ උදේ කාලයේදී ද නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බවයි
ema niwedanaye dekwenne ude kalayedee da negenahira saha uwa palathwala wesi swalpayak ethi wana bawayi
එබැවින් නාමයෝජනා දිනට පෙර හෝ යම් එකඟතාවක් ඇතිකරගැනීමේ අරමුණින් සාකච්ඡා පවත්වාගෙන යන බව කී හිටපු මන්ත්රීවරයා එකමුතුව ඇතිවන තැනක් වේ නම් ඒ වෙනුවෙන් කැපකිරීම් කිරීමට දෙපාර්ශවයම සූදානම් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කීවේය
ebewin namayojana dinata pera ho yam ekangathawak ethikarageneeme aramunin sakachcha pawathwagena yana bawa kee hitapu manthreewaraya ekamuthuwa ethiwana thenak we nam e wenuwen kepakireem kireemata deparshawayama sudanam wanu etheyi thaman wishwasa karana bawa da keeweya
තේරීම් කාරක සභාවේ සභාපති වරයා වෙත මෙම ලිපිය බාර දීමෙන් පසු ඔවුන් ඉවත් වී ඇති අතර එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළවේ
thereem karaka sabhawe sabhapathi waraya wetha mema lipiya bara deemen pasu owun iwath wee ethi athara ema lipiya sampurnayen pahatha palawe
දැනට සියලු වී තොග පවතින්නේ පුද්ගලික අංශයේයි
denata siyalu wee thoga pawathinne pudgalika anshayeyi
දැන් එම මහ බැංකුවේ කොටස් වෙනත් තැන්වලට මාරු කිරීමට ඔහුට අවශ්යව තිබේ
den ema maha benkuwe kotas wenath thenwalata maru kireemata ohuta awashyawa thibe
විපක්ෂනායක ධුරය රනිල් වික්රමසිංහට
wipakshanayaka dhuraya ranil wikramasinhata
මේ නිසා ම එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ලංකා තරුණ පෙරමුණ ඊට තදින් විරුද්ධ විය
me nisa ma eksath jathika pakshaye samastha lanka tharuna peramuna eeta thadin wiruddha wiya
එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා
eya unusum lesa saha sadarayen piliganna thenak mata mata denenawa
දෙරට අතර විස්සයි විස්ස තරග ක් මෙම සංචාරයේදි පැවැත්වෙනවා
derata athara wissayi wissa tharaga k mema sancharayedi pewethwenawa
එල් අවසන් මහා තරඟය ඩුබායිහිදී හෙට පැවැත්වීමට නියමිතයි
el awasan maha tharangaya dubayihidee heta pewethweemata niyamithayi
දේශීය ඉංජිනේරු ශිල්පය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිනම් එයින් ලැබිය හැකි වාසිය සුළුපටු නොවේ
desheeya injineru shilpaya kerehi wishwasaya thaba katayuthu kala hekinam eyin lebiya heki wasiya sulupatu nowe
මෙම පෙත්සම ප්රීති පද්මන් සූරසේන එස්
mema pethsama preethi padman surasena es
එහි සදහන්ව තිබී අැත්තේ නැගෙනහිර පළාත් මුස්ලිම් ජනතාවගේ ඉඩම් ඇතුළු මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්රශ්නවලට අදාළ කරුණු ලේකම්වරයා නොදැනුවත්ව වෙනස්කර තිබීමයි
ehi sadahanwa thibee aeththe negenahira palath muslim janathawage idam ethulu muslim janathawa muhuna dena prashnawalata adala karunu lekamwaraya nodenuwathwa wenaskara thibeemayi
මම මනුස්සයාගේ තුන් මාසේ දානෙ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන වැඩක්නේ වුනේ යි මියගිය අයගේ බිරිය ප්රකාශ කළාය
mama manussayage thun mase dane denne kohomada kiyala kalpana karaddee ibbangen pihatu illana wedakne wune yi miyagiya ayage biriya prakasha kalaya
අද දින සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්ය අමාත්යවරයා ලෙස මුදල් අමාත්යංශ පරිශ්රයේදී වැඩභාරගත් අවස්ථාව
ada dina sanwardhana benku ha naya yojana rajya amathyawaraya lesa mudal amathyansha parishrayedee wedabharagath awasthawa
හිරාන් ප්රියංකර ජයසිංහ ශ්රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අක්කර ක භූමි ප්රදේශයක් යොදාගනිමින් ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට විදුලිබල අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සැරසෙන බව වැසි වනාන්තර සුරකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි
hiran priyankara jayasinha shree lankawe suwisheshama parisara paddhathiyak wana muthurajawela akkara ka bhumi pradeshayak yodaganimin swabhawika wayu balagarayak idikireemata widulibala amathya ranjith siyambalapitiya mahatha serasena bawa wesi wananthara surakinno parisara sanwidhanaye kendawumkaru jayantha wijesinha...
වාහනයක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් රුපියල් ලක්ෂ ක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ගලිගමුව ප්රාදේශිය සභාවේ විපක්ෂ නායක අනුරසිරි මංචනායක නැමැත්තා මාර්තු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් නිරෝෂා ප්රනාන්දු මහත්මිය අද නියෝග කර තිබේ
wahanayak laba dena bawata porondu wemin rupiyal laksha k wancha kaleyi sekapita athadanguwata gath galigamuwa pradeshiya sabhawe wipaksha nayaka anurasiri manchanayaka nemeththa marthu wenida dakwa rakshitha bandhanagaragatha kireemata kolamba athireka mahesthrath nirosha pranandu mahathmiya ada niyoga kara thibe
සී ඉන්ධන මිල ගණන් ඉහළ ගිය පසුබිමක දිවයිනේ බොහෝ අයි
see indhana mila ganan ihala giya pasubimaka diwayine boho ayi
කොළඹට අවශ්ය ඉන්ධන බෙදා හැරීම් සදහා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් එම්
kolambata awashya indhana beda hereem sadaha kanija thel thoga gabada paryanthaye sabhapathi wishramika mejar jenaral em
ඒත් අයවැයට ඇහුම්කන් දුන්නට පස්සේ විපක්ෂයේ බලාපොරොත්තු සුන් වෙලා කටඋත්තර නැතුව ඉන්නෙ
eth ayaweyata ehumkan dunnata passe wipakshaye balaporoththu sun wela katauththara nethuwa inne
අගවිනිසුරු ජයන්ත ජයසූරිය කොරෝනා ව්යසනය හා ආර්ථික අර්බුදය හමුවේ අපි වෙනස්කම් රැසකට මුහුණ දුන්නා
agawinisuru jayantha jayasuriya korona wyasanaya ha arthika arbudaya hamuwe api wenaskam resakata muhuna dunna
රට රැකියාවට පෙර පුහුණුව අනිවාර්ය කරනවා
rata rekiyawata pera puhunuwa aniwarya karanawa
ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව වසර පහකින් කල් දැමීමට කටයුතු කළේය
jayawardhana mahatha parlimenthuwa wasara pahakin kal demeemata katayuthu kaleya
රාජපක්ෂ වර්ණ සංයෝජනයෙන් ආන්නද බණ්ඩාර සංගීත අධ්යක්ෂණයෙන් මහේෂ් කන්කාන්නගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ක මදුශංක යාපා ගයාන් දේශප්රිය ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න සහ වේෂ නිරූපණයෙන් හර්ෂ මංජුලද මේ සඳහා දායක වී තිබේ
rajapaksha warna sanyojanayen annada bandara sangeetha adhyakshanayen mahesh kankannage nishpadana kalamanakaranayen lasanka madushanka yapa gayan deshapriya endum nirmanayen sanjeewa karunarathna saha wesha nirupanayen harsha manjulada me sandaha dayaka wee thibe
ප්රභාකරන්ගේ දකුණු අත වූ කේ
prabhakarange dakunu atha wu ke
ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබා ගන්නට බිල්ලක් දීමට සිදුවුණා සේම තෙල් මිල අඩුකිරීම සඳහාත් බිල්ලක් දිය යුතු දැයි ආණ්ඩුවෙන් විමසිය යුතු බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ගාල්ලේ දී පැවසීය
dheewara janathawata indhana sahanadhara laba gannata billak deemata siduwuna sema thel mila adukireema sandahath billak diya yuthu deyi anduwen wimasiya yuthu bawa samastha lanka podu dheewara sammelanaye jathika sanwidhayaka rathna gamage mahatha galle dee pewaseeya
හදිසියේ ගොඩ බැස්වූ යානය
hadisiye goda beswu yanaya
සිරිසේන ජනාධිපති වීමෙන් පළමු සංවත්සරය සැමරීම සඳහා පොළොන්නරුවෙන් බිහි වූ රජ කෙනෙකු ගැන ගීතයක් එදා සූදානම් කෙරුණි
sirisena janadhipathi weemen palamu sanwathsaraya semareema sandaha polonnaruwen bihi wu raja keneku gena geethayak eda sudanam keruni
මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි
meya minisekuge ek piyawarak pamanayi
එහෙම බෑ යකෝ
ehema be yako
මෙහි වන අදියරේ පරීක්ෂාවන් දැන් සිදු කරන අතර එහිදී කොවිඩ් වර්ධනය වැළැක්වීම සඳහා එන්නත කොතරම් දුරට ක්රියාකාරි වන්නේද යන්නද අවධානයට ලක් කෙරෙනවා
mehi wana adiyare pareekshawan den sidu karana athara ehidee kowid wardhanaya welekweema sandaha ennatha kotharam durata kriyakari wanneda yannada awadhanayata lak kerenawa
දැන් මට අවශ්ය කරන්නේ කුමක්ද හෙට දක්වා මේ ඇලීම ආරක්ෂා කරගැනීමයි
den mata awashya karanne kumakda heta dakwa me eleema araksha karageneemayi
රඹුක්කන පැවති විජයග්රාහී ජන රැළිය ස්වාධීන රූපවාහිනී පුවත් විකාශනය තුළින්
rambukkana pewathi wijayagrahee jana reliya swadheena rupawahinee puwath wikashanaya thulin
මහින්ද රාජපක්ෂ දිනුවොත් ජනාධිපති වුණොත් මහින්ද මත සියල්ල තීරණය වෙනවා
mahinda rajapaksha dinuwoth janadhipathi wunoth mahinda matha siyalla theeranaya wenawa
වෙන්නප්පුව මුහුදේ ගිලී තරුණයන් තුන්දෙනෙකු මරුට
wennappuwa muhude gilee tharunayan thundeneku maruta
මෙය පසුගිය කාලයේ එකතු කළ අගය මත බදු ඪ්ඔ අනුපාත ඉහළ නැංවීමට එරෙහිව පැන නැඟුණ විරෝධතාවලින්ද නිරූපණය විය
meya pasugiya kalaye ekathu kala agaya matha badu do anupatha ihala nenweemata erehiwa pena nenguna wirodhathawalinda nirupanaya wiya
අංක දරණ පනතින් සංශෝධිත අංක දරණ ක්රීඩා පනතේ අ උප වගන්තිය ප්රකාරව ලියාපදිංචි කර ඇති සෑම ජාතික සංගමයක්ම විගණකාධිපතිවරයාගේ විෂය පථයට අයත්වන බව විගණකාධිපතිවරයාගේ ස්ථාවරයයි
anka darana panathin sanshodhitha anka darana kreeda panathe a upa waganthiya prakarawa liyapadinchi kara ethi sema jathika sangamayakma wiganakadhipathiwarayage wishaya pathayata ayathwana bawa wiganakadhipathiwarayage sthawarayayi
අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ
ahasa isawwe oba ma dutuwe ridee pahan tharuwak wage
ඒ අනුව පෙරේදා මෙරටට ලගා වූ ගෑස් නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් ඊයේ නිකුත් කිරීම ආරම්භ වුණා
e anuwa pereda meratata laga wu ges naukawen godabana lada ges eeye nikuth kireema arambha wuna
අප වසර ගණනාවක් තිස්සේ ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට ගොස් සුකාගේ ශ්රී ලංකා විරෝධී මෙහෙයුම අනාවරණය කළ විට රාජ්ය නොවන සංවිධාන ක්රියාකාරකයන් සහ හිටපු දේශපාලකයෙක් මෙලෙස පවසා තිබුණි
apa wasara gananawak thisse jineewa manawa himikam sesiwarawalata gos sukage shree lanka wirodhee meheyuma anawaranaya kala wita rajya nowana sanwidhana kriyakarakayan saha hitapu deshapalakayek melesa pawasa thibuni
සැකකරුවන් සතුව තිබී වල්ලපට්ට කිලෝ ග්රෑම් ග්රෑම් ක් සහ ප්රවාහනය කළ ත්රීරෝද රථයද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත
sekakaruwan sathuwa thibee wallapatta kilo grem grem k saha prawahanaya kala threeroda rathayada wishesha karya balaka bharayata gena etha
කිසිදු වසරක නොවූ පරිදි මුළු යාල වන උද්යානයම සංචාරකයන්ගෙන් පිරී පැවති අතර රජයේ මැති ඇමැතිවරුන්ද රැසක් මේ වන විට යාල වන උද්යානයේ ඇති නිවාඩු නිකේතන තුළ විවේකීව නිවාඩුව ගත කරමින් සිටියහ
kisidu wasaraka nowu paridi mulu yala wana udyanayama sancharakayangen piree pewathi athara rajaye methi emethiwarunda resak me wana wita yala wana udyanaye ethi niwadu nikethana thula wiwekeewa niwaduwa gatha karamin sitiyaha
උතුරු කොරියාව න්යෂ්ටික විශේෂඥයෙකු විදේශ ඇමති කරගනි
uthuru koriyawa nyashtika wisheshagnayeku widesha emathi karagani
ඔවුන්ගේ ජීවිත බිලිගන්නා අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට රට පත්වෙලා තිබෙනවා නම් ඒ රටේ සංවර්ධනය ගැන කුමන කතාද අද දිනය ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයයි
owunge jeewitha biliganna aparadhakaruwange thothennak bawata rata pathwela thibenawa nam e rate sanwardhanaya gena kumana kathada ada dinaya loka lama dinaya wagema loka wedihiti dinayayi
මේ අතර දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවයෙන් පසු නව රජු ලෙස නම් කළ ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත ඊයේ පැමිණියා
me athara dewana elisabeth maha rejinage abhawayen pasu nawa raju lesa nam kala eyage wedimahal puthu wana thunwana chals raju skotlanthaye belmoral maligaye sita landan wetha eeye peminiya
මෙම තත්ත්වය බියවැද්දවීම් තුළින් තම පෞද්ගලික වුවමනාවන් ඉටු කරගැනීමට දරන පහත් උත්සාහයක් බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය නවීන්ද සොයිසා මහතා පවසයි
mema thaththwaya biyaweddaweem thulin thama paudgalika wuwamanawan itu karageneemata darana pahath uthsahayak bawa rajaye waidya niladhareenge sangamaye lekam waidya naweenda soyisa mahatha pawasayi
නිමලරාජන් කියන්නෙ ප්රවීණ ජනමාධ්යවේදී සිවරාම්ගේ පරපුරේ කෙනෙක්
nimalarajan kiyanne praweena janamadhyawedee siwaramge parapure kenek
එම්
em
වැනි සියවසට ගොස් එවකට පැවති ඇඳුම් ආකෘති නිර්මාණය කරමින් මේ සඳහා දායකවීමට සුවිනීතා සැදීපැහැදි සිටිනවා
weni siyawasata gos ewakata pewathi endum akthi nirmanaya karamin me sandaha dayakaweemata suwineetha sedeepehedi sitinawa
භෝජන සංග්රහයට ජයසූරිය සහභාගීව නොසිටීම පැහැදිලි ලෙසම කැපී පෙනිණ
bhojana sangrahayata jayasuriya sahabhageewa nositeema pehedili lesama kepee penina
මේ හේතුවෙන් ශ්රී ලංකාවට අයත් මුහුදු තීරය විනාශ වන අතර එය මෙරට ධීවර ප්රජාවට දැඩිව බලපාන කරුණක් බව හිටපු ජනාධිපතිවරිය පවසා තිබේ
me hethuwen shree lankawata ayath muhudu theeraya winasha wana athara eya merata dheewara prajawata dediwa balapana karunak bawa hitapu janadhipathiwariya pawasa thibe
මේ නිසා මූල්ය වංචාවන් සිදුවිය හැකියි
me nisa mulya wanchawan siduwiya hekiyi
එහෙම සාරි ෆෝන් අරක්කු දීලා ඡුන්දෙ ගන්න තරම් බංකොලොත් නෑ
ehema sari fon arakku deela chunde ganna tharam bankoloth ne
මේ මොකෙක්ද මං අදයි දැක්කේ ඇය විමතිය පෑය
me mokekda man adayi dekke eya wimathiya peya
ගෙන්වන ලද හුවමාරු දොඹකර මඟින් ටොන් ක් එසවීමේ හැකියාව ඇති අතර බහාලුම් තැන්පත් කිරීමේ දී සිරස් අතර තැන්පත් කිරීමේ පහසුකම ද හිමි වන බව වරාය අධිකාරිය සඳහන් කරනු ලැබීය
genwana lada huwamaru dombakara mangin ton k esaweeme hekiyawa ethi athara bahalum thenpath kireeme dee siras athara thenpath kireeme pahasukama da himi wana bawa waraya adhikariya sandahan karanu lebeeya
කෘත්රිම පාලනයක් ගැන අනුර කියයි
kthrima palanayak gena anura kiyayi
ඒ සඳහා අපට දිනකට අවශ්ය වන්නේ ගෑස් ගැලූම් ලක්ෂ ක් පමණයි
e sandaha apata dinakata awashya wanne ges gelum laksha k pamanayi
බණ්ඩාරවෙල බදුල්ල යන ප්රාදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන්කරයි
bandarawela badulla yana pradeshawala padinchikaruwan bawa polisiya sandahankarayi
ඒ තීරණය මවිසින් ගන්නා ලද්දක්
e theeranaya mawisin ganna laddak
මේ සියල්ල දුටු රන්ජන්ගේ දෙමව්පියන් සඳමාලි තම පුතා සමඟ විවාහ වී ඇතැයි සිතුවා
me siyalla dutu ranjange demawpiyan sandamali thama putha samanga wiwaha wee etheyi sithuwa
අම්මෝහ්
ammoh
දිමුතු අබේකෝන් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක්
dimuthu abekon peratugamee pakshaye samajikayek
ඒත් කරේ විනාශම කරල දාපු එක
eth kare winashama karala dapu eka
o
එකට මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන ආණ්ඩුවක් ඕන
ekata minissunta wishwasayak thiyena anduwak ona
මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි අනාවැකි පිළිබඳ අවදානයෙන් සිටින ලෙසට ද ධීවර හා නාවික ප්රජාවගෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා
me sambandhayen nikuth kerena idiri anaweki pilibanda awadanayen sitina lesata da dheewara ha nawika prajawagen kalaguna widya departhamenthuwa illeemak karanawa
වැලිගම මිරිස්ස ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් යි මිලිග්රෑම් ක් ළගා තබා සිටි පුද්ගලයෙකු මාතර දුෂණ මර්දන අංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
weligama mirissa pradeshayedee heroyin grem yi miligrem k laga thaba siti pudgalayeku mathara dushana mardana anshaya eeye athadanguwata gena thibenawa
නාමල් කරුණාරත්න මන්ත්රීවරයා ඒ සම්බන්ධයෙන් විමසීමට ජයවික්රම පෙරේරා මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ තැන ටී
namal karunarathna manthreewaraya e sambandhayen wimaseemata jayawikrama perera mahathawa durakathanaya osse sambandha karageneemata uthsaha kalada eya asarthaka wu thena tee
කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙනෙකු ද පුත්තලම කොට්ඨාස බුද්ධි අංශය සහ විශේෂ අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප විසින් පළ කරන ලද මීට පෙර පුවතේ සඳහන් වෙයි
kollakem resakata sambandha bawa kiyana sekakaruwan deneku da puththalama kottasa buddhi anshaya saha wishesha aparadha wimarshana anshaya wisin athadanguwata gena ethi bawa apa wisin pala karana lada meeta pera puwathe sandahan weyi