Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඔමික්රෝන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග උතුරු කොරියාව වසා දමා තිබෙනවා | omikron asadithayeku wartha weemath samaga uthuru koriyawa wasa dama thibenawa |
ලක්ෂය ඔට්ටුවට තබා මෙලෙස දේශපාලන ගේම් ගහන මෛත්රී ඇන ගන්නා විට ඔහුට යළි පක්ෂයද නැත | lakshaya ottuwata thaba melesa deshapalana gem gahana maithree ena ganna wita ohuta yali pakshayada netha |
සෑම පුද්ගලයකු තුළම ප්රකම්පනයක් ඇති කරවන මෙම චිත්රවල වර්ණ භාවිතය ද නව ආරක් ගනියි | sema pudgalayaku thulama prakampanayak ethi karawana mema chithrawala warna bhawithaya da nawa arak ganiyi |
ඡන්දය දුන්නේ කැලෑ කපන්න නෙවෙයි | chandaya dunne kele kapanna neweyi |
ඔස්සේ ගෙන එනු ලැබුවේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු බොහොමයක් පිළිබඳව ශ්රාවක ඔබ දැනුවත් කරමින් | osse gena enu lebuwe sambudu charithapadanaya menma daham karunu bohomayak pilibandawa shrawaka oba denuwath karamin |
එසේ වී නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකීය පිරිස නැකත් ක්රීඩාවල නොයෙදෙනු ඇත | ese wee nam mula dee penwa dun paridi rajathuma ethulu rajakeeya pirisa nekath kreedawala noyedenu etha |
මෙහි හමුදාවේ වධකාගාරයක් තිබුණේ නැහැ | mehi hamudawe wadhakagarayak thibune nehe |
ලංකාවට ආවේණික හූනන් විශේෂ තුනක් සොයාගනී | lankawata awenika hunan wishesha thunak soyaganee |
එම පනත යටතේ පොලිසියට නඩු පැවරීමට හැකියාව නැතැයි කලුතර මහේස්ත්රාත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි | ema panatha yatathe polisiyata nadu pewareemata hekiyawa netheyi kaluthara mahesthrath adhikaranaya meeta pera theeranaya kara thibini |
අයි | ayi |
මාක්ස් කිව්වේ ඒකම තමයි නේද සහෝදරයා | maks kiwwe ekama thamayi neda sahodaraya |
සැපයීම සඳහා ලංසුකරුවෝ දෙනකු ඉදිරිපත්ව සිටිති | sepayeema sandaha lansukaruwo denaku idiripathwa sitithi |
ජයම්පති සමාජ සේවා අධ්යක්ෂිකා මල්කාන්ති ජයම්පති මගේ ආරක්ෂක ලෙස සිටි සරත් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශවල විශාල පිරිසක් ඒ අවදානම් ගමනට එක්ව සිටියා | jayampathi samaja sewa adhyakshika malkanthi jayampathi mage arakshaka lesa siti sarath wijesinha yana mahathwarun ethulu arakshaka anshawala wishala pirisak e awadanam gamanata ekwa sitiya |
එකම නිල ඇඳුම ඇඳ පිරිසිදු පන්ති කාමරවල ලස්සන සරසවියක ඉගෙනීම නරක ද වැනි සරල මතික අදේශ පාලනික සැක සංකා නොවේ | ekama nila enduma enda pirisidu panthi kamarawala lassana sarasawiyaka igeneema naraka da weni sarala mathika adesha palanika seka sanka nowe |
ය අතර සම්බන්ධයක් නැතැයි හෙලිකරගෙන තිබිණි | ya athara sambandhayak netheyi helikaragena thibini |
ඒ අනුව රටේ දැව සම්පත වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා | e anuwa rate dewa sampatha wardhanaya kara geneemata apata hekiyawa lebenawa |
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා | thewul hadawath dora piyanpath eruna |
ගොස් ඇති අයුරුත් ඔහු ජීවත්වන සමාජ පරිසරය තුළින් නොයෙකුත් කතා කන වැකෙන්නට පටන් ගත් පසු පත්වන අසීරුතාවය කෙතරම්ද යන්න පාඨක සිත්හි ජනිත කරන්නට පහත කවි පද ද්විත්වය සෑහේ | gos ethi ayuruth ohu jeewathwana samaja parisaraya thulin noyekuth katha kana wekennata patan gath pasu pathwana aseeruthawaya ketharamda yanna pataka sithhi janitha karannata pahatha kawi pada dwithwaya sehe |
මීරිගම හල්පෙ නරියමුල්ල කොස්ගොල්ල රක්ෂිතයේ දිය බීමට එන වන සතුන් දඩයම් කිරීම සඳහා විදුලි බලය සහිත කම්බි ඇද පැන ගොස් සිටි සැකකරුවෙකු මේ මස වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ පස්වරුවේ නියෝග කළේය | meerigama halpe nariyamulla kosgolla rakshithaye diya beemata ena wana sathun dadayam kireema sandaha widuli balaya sahitha kambi eda pena gos siti sekakaruweku me masa wenida dakwa rimand bharaye randawa thebeemata aththanagalla anka mahesthrath manjula karunarathna mahatha eeye paswaruwe niyoga kaleya |
ආර් | ar |
වැඩි චන්දෙන් අපි විශ්වාසභංග යෝජනාව ජයගන්නවා ජෝන් අමරතුංග | wedi chanden api wishwasabhanga yojanawa jayagannawa jon amarathunga |
නුවරඑළියේ සංචාරයක නිරතවන ඕනෑම පුද්ගලයෙකුගේ සිත් ඇගන්නා ස්ථාන අතරින් හෝර්ටන්තැන්නට විශේෂ තැනක් හිමිවෙනවා | nuwaraeliye sancharayaka nirathawana onema pudgalayekuge sith eganna sthana atharin hortanthennata wishesha thenak himiwenawa |
අම්මාවරුන් වැළපුණු | ammawarun welapunu |
ඕනැම තරුණයකුට ඉවසීමෙ සීමාවක් තියෙනව නේ | onema tharunayakuta iwaseeme seemawak thiyenawa ne |
අනුරාධපුර විදුහලක විදුහල්පතිවරයා තුන්වැනි ශ්රේණියේ දරුවන් සඳහා ඩෙස් පුටු මිලදි ගැනිමට සිසුන් දෙනෙකුගේ දෙමාපියන් එක් අයකු ගෙන් රුපියල් බැගින් මුදලක් ලබා ගෙන තිබෙනවා | anuradhapura widuhalaka widuhalpathiwaraya thunweni shreniye daruwan sandaha des putu miladi genimata sisun denekuge demapiyan ek ayaku gen rupiyal begin mudalak laba gena thibenawa |
භූ කම්පනයෙන් පසු ඇෆ්ගනිස්ථානයට හදිසි ගං වතුර අවදානමක් | bhu kampanayen pasu efganisthanayata hadisi gan wathura awadanamak |
අවසාන කාලයේදී පූර්ණ වශයෙන්ම ළමා නාට්ය කෙරෙහි පමණක් කැපවී කටයුතු කළ ඇය තොප්පි වෙළෙන්දා සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්ය නැවත නිෂ්පාදන වශයෙන් වේදිකාගත කළාය | awasana kalayedee purna washayenma lama natya kerehi pamanak kepawee katayuthu kala eya thoppi welenda saha punchi apata den thereyi yana natya newatha nishpadana washayen wedikagatha kalaya |
මොවුන් ප්රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන තෙක් අනෙක් විරෝධතාකරුවෝ පිරිස ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ බිම වාඩි වී විරෝධතා පුවරු අතැතිව ඔවුන්ට සහය දැක්වූහ | mowun pradesheeya lekamwaraya samanga sakachcha karana thek anek wirodhathakaruwo pirisa pradesheeya lekam karyalaya thula bima wadi wee wirodhatha puwaru athethiwa owunta sahaya dekwuha |
බස්රථ පරිත්යාගය ගැන වෙනම විවාදයක් තියමු | basratha parithyagaya gena wenama wiwadayak thiyamu |
බදු සමග නව අගය රු | badu samaga nawa agaya ru |
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම චෝදනා තරයේ ප්රතික්ෂේප කරයි | kesewethath eksath jatheenge sanwidhanaya mema chodana tharaye prathikshepa karayi |
රට යවන්න කෝටි හතරක් අරන් | rata yawanna koti hatharak aran |
වර්ෂාවෙන් ජනතාව අවතැන් වූ පුවත ප්රධාන දෙමළ පුවත්පත් හතරෙන් තුනක මුලින්ම වාර්තා වූයේ නොවැම්බර් වැනිදාය | warshawen janathawa awathen wu puwatha pradhana demala puwathpath hatharen thunaka mulinma wartha wuye nowembar wenidaya |
ගාලු මුවදොර පමණක් නොව ගාල්ල මහනුවර පොළොන්නරුව අනුරාධපුර යන සෑම අරගල බිමකම පාහේ ගිතාරුවක් අතින් ගත් අරගලකරුවෙකුගේ රූපය ඔබට දැන් නිරීක්ෂණය කළ හැකිය | galu muwadora pamanak nowa galla mahanuwara polonnaruwa anuradhapura yana sema aragala bimakama pahe githaruwak athin gath aragalakaruwekuge rupaya obata den nireekshanaya kala hekiya |
ව්යාජ ස්ටිකර් හේතුවෙන් එක් මත්පැන් බෝතලයකින් අහිමි වන බදු මුදල රුපියල් දෙදහස් නවසීයක් බව ක්රම සහ විධි කාරක සභාවේ සභාපති කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්රකාශ කළේය | wyaja stikar hethuwen ek mathpen bothalayakin ahimi wana badu mudala rupiyal dedahas nawaseeyak bawa krama saha widhi karaka sabhawe sabhapathi kolamba disthrik parlimenthu manthree patalee champika ranawaka mahatha parlimenthuwedee eeye prakasha kaleya |
ක්රිකට් තරගාවලියේ වැනි තරගය ලෙස අද රාත්රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා ක්රීඩකයෝ ලකුණු කින් කලම්බු ස්ට්රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ | krikat tharagawaliye weni tharagaya lesa ada rathree pewethi dinaye deweni tharagayedee dambulla awura kreedakayo lakunu kin kalambu strayikars pila parajaya kireemata samath wuha |
සිතා මතා හානි කරන ලද මුදල් නෝට්ටුවලට අද සිට වෙන්න තිබුණු දේ | sitha matha hani karana lada mudal nottuwalata ada sita wenna thibunu de |
ඉකුත් වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ ආරුගම්බේ පාලම අසළ විරෝධතා ව්යාපාරයක් පැවැත්වූහ | ikuth wana dina arugambe palama asannaye pihita thibu sama bodhi wiharasthanaya dosar kara winasha kireemata wirodhaya palakaramin siwuru mulle dhamma himiyan pramuka maha sangharathnaya saha janathawa wisin eeye arugambe palama asala wirodhatha wyaparayak pewethwuha |
එහිදී ඔවුන්ගේ බෝට්ටුවේ එංජිම ක්රියාවිරහිත වීම නිසා බෝට්ටුව පෙරළී මෙම සිව්දෙනාම මුහුදු රළට හසුව තිබේ | ehidee owunge bottuwe enjima kriyawirahitha weema nisa bottuwa peralee mema siwdenama muhudu ralata hasuwa thibe |
බලපිටියෙන් හා බෙන්තර වෙරළින් මළ සිරුරු ක් අද පෙරවරුවේ හමුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය | balapitiyen ha benthara weralin mala siruru k ada perawaruwe hamuwee ethi bawa ada derana warthakaru pewaseeya |
එහිදී කාන්තා මීටර් සහය ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ප්රබල ජැමෙයිකානු කණ්ඩායම පරාජය කළ අමෙරිකාවට හැකියාව ලැබීම කැපී පෙනුණා | ehidee kantha meetar sahaya isawwe ran padakkama dina gannata prabala jemeyikanu kandayama parajaya kala amerikawata hekiyawa lebeema kepee penuna |
ලෝකයේ අලුතින් පිලිකා රෝගීන් මිලියන යි දශම ක් වසරේදී වාර්තා වී තිබෙනවා | lokaye aluthin pilika rogeen miliyana yi dashama k wasaredee wartha wee thibenawa |
මට ආඩම්බර වෙන්න තියෙන ලොකුම කාරණය තමයි මට එයාලගේ රටේ භාෂාවෙන් සිංදුව කියන්න කිව්වෙ නැහැ | mata adambara wenna thiyena lokuma karanaya thamayi mata eyalage rate bhashawen sinduwa kiyanna kiwwe nehe |
පොල් ගසා ටික වේලාවකින් මන්ත්රීවරුන් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි හොරකම් කිරීමෙන් එවැනි ක්රියා ප්රශ්න කෙරෙන්නේ යැයි කී වික්රමනායක මහතා තමාගේ එකම ප්රාර්ථනාව වූයේ රටට සෙතක් වේවා යැයිද සඳහන් කළේය | pol gasa tika welawakin manthreewarun kihipa denekuge mudal pasumbi horakam kireemen eweni kriya prashna kerenne yeyi kee wikramanayaka mahatha thamage ekama prarthanawa wuye ratata sethak wewa yeyida sandahan kaleya |
කෙසේ වෙතත් ෆෙඩ්රික් හන්ඩ් රොබට් මුලිකන් හා ගර්හාඩ් හර්ස්බර්ග් යන අයගේ පරීක්ෂණ මඟින් පෙන්නුම් කළ කරුණක් නම් අණුවල වර්ණාවලි අයනීකරණ හා චුම්භක ලක්ෂණ පිළිබඳ වඩාත් සුදුසු විස්තරයක් ලබා දෙන්නේ අණුක කාක්ෂික වාදයෙන් බවයි | kese wethath fedrik hand robat mulikan ha garhad harsbarg yana ayage pareekshana mangin pennum kala karunak nam anuwala warnawali ayaneekarana ha chumbhaka lakshana pilibanda wadath sudusu wistharayak laba denne anuka kakshika wadayen bawayi |
ඡන්ද කාඩ්පත් මුද්රණයට ආරක්ෂක වැඩපිළිවෙළක් නැතිලු | chanda kadpath mudranayata arakshaka wedapiliwelak nethilu |
ඒ අනුව ගත්ත පියවරවල් ඊයේ දිනයේත් පැහැදිලි කළා | e anuwa gaththa piyawarawal eeye dinayeth pehedili kala |
මේ අනුව රටවල ආර්ථික කටයුතු මෙන්ම ගෙවීම් ක්රමවේද ද වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී | me anuwa ratawala arthika katayuthu menma geweem kramaweda da wegayen dijitalkaranaya wemin pawathee |
එවැනි අවස්ථාවල බැසිල් රාජපක්ෂ කෝප් කමිටුව තුළ ඉතා ආවේගයෙන් හැසිරුණා | eweni awasthawala besil rajapaksha kop kamituwa thula itha awegayen hesiruna |
එනමුත් නිරුවත්ව | enamuth niruwathwa |
දහසක මූලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවෝ අදත් මහපාරේ | dahasaka mulika wetupak illa wathu kamkaruwo adath mahapare |
මෙහිදී අගතියට පත්ව ඇති ව්යාපාරිකයාට තමා විසින් සාක්ෂි එක්රැස් කර විශේෂඥයින් කැඳවා තරඟකාරිත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකව නඩුවක් පැවරීමේ අවස්ථාව ඇත | mehidee agathiyata pathwa ethi wyaparikayata thama wisin sakshi ekres kara wisheshagnayin kendawa tharangakarithwayata erehiwa katayuthu kireema sambandhayen paudgalikawa naduwak pewareeme awasthawa etha |
එහෙත් ප්රජාතන්ත්රවාදී රටවල ඒවා සිදු කරන්නේ අධිකරණ සුපරීක්ෂාවට නතු වන පරිදි සහ නිසි සංවරණය හා තුලනය පවත්වා ගනිමින් | eheth prajathanthrawadee ratawala ewa sidu karanne adhikarana supareekshawata nathu wana paridi saha nisi sanwaranaya ha thulanaya pawathwa ganimin |
හිංසනයට එරෙහි කාන්තා එකමුතුව හැටියට අපි මේ වෙලාවේ ආණ්ඩුවට බල කරන්නේ අමාත්යවරයා ජනතාවගෙන් සමාව ගත යුතු බව | hinsanayata erehi kantha ekamuthuwa hetiyata api me welawe anduwata bala karanne amathyawaraya janathawagen samawa gatha yuthu bawa |
ඒ ගැන පෞද්ගලිකව මම මොකුත් කියන්නෙ නෑ | e gena paudgalikawa mama mokuth kiyanne ne |
එයට දායක වන රාජ්ය නිලධාරීන්ට වෘත්තිකයන්ට මෙන්ම දොස්තරවරුන්ටද ප්රතිලාභ තිබිය හැකිය | eyata dayaka wana rajya niladhareenta wththikayanta menma dostharawaruntada prathilabha thibiya hekiya |
කොරියානු භාෂා ප්රවීණතා විභාගය මාර්තු හා සැප්තැම්බර් වනදා | koriyanu bhasha praweenatha wibhagaya marthu ha septhembar wanada |
ගාල්ල මරදාන | galla maradana |
එසේම ලසන්ත ඇතුලු මරාදැමුණු අතුරුදහන්කළ සහ පහරකැම්වලට ලක්වූ කිසිදු මාධ්යවේදියෙක් හෝ ප්රහාරයන්ට ලක්වූ කිසිදු මාධ්ය ආයතනයක් සමබන්ධයෙන් එවකට තිබූ රාජපක්ෂ පාලනය පිළිගතහැකි විනිවිදබාවයකින් යුතු කිසිදු ආකාරයේ විමර්ශණයක් සිදු කලේ නැත | esema lasantha ethulu marademunu athurudahankala saha paharakemwalata lakwu kisidu madhyawediyek ho praharayanta lakwu kisidu madhya ayathanayak samabandhayen ewakata thibu rajapaksha palanaya piligathaheki winiwidabawayakin yuthu kisidu akaraye wimarshanayak sidu kale netha |
වසරක් ඇතුළත ධිවරයින් එනම් හතලිස් දහසක් ධීවර කර්මාන්තය හැර ගොස් ඇති බවත් එය වසරේ දෙලක්ෂ විසිදාහක් වූ ධීවර ප්රජාව වසර වනවිට එක්සල්ෂ අසූදාහක් බවත් මේ වනවිට එම තත්වය තවත් දරුණු වී ඇති බවත් ඔහුන් අවධාරණයෙන් යුතුව සඳහන් කර සිටී | wasarak ethulatha dhiwarayin enam hathalis dahasak dheewara karmanthaya hera gos ethi bawath eya wasare delaksha wisidahak wu dheewara prajawa wasara wanawita eksalsha asudahak bawath me wanawita ema thathwaya thawath darunu wee ethi bawath ohun awadharanayen yuthuwa sandahan kara sitee |
ආහාර ද්රව්ය තුළ සගවා මත්පෙති අළෙවිකරන ඖෂධහලක් පිළිබඳ තොරතුරු ලැබුණු පසු එය වටලා මත්පෙති ක් සමග සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත්වී තිබෙනවා | ahara drawya thula sagawa mathpethi alewikarana aushadhahalak pilibanda thorathuru lebunu pasu eya watala mathpethi k samaga seka karuweku athadanguwata geneemata badulla wishesha karya balaka kandawure niladhareen samathwee thibenawa |
නේ | ne |
එමෙන්ම විවිධ කුසලතා දක්වමින් මුදල් හා වස්තුව උපයා ගැනීමටද සමත් වේ | emenma wiwidha kusalatha dakwamin mudal ha wasthuwa upaya geneematada samath we |
සහල් මාෆියාවක් ගැන වාර්තා කෙරේ | sahal mafiyawak gena wartha kere |
එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්රී ලංකාව මේ වනවිට පසුවන්නේ වන ස්ථානයේය | emenma wedima dainika marana warthawana ratawal athara shree lankawa me wanawita pasuwanne wana sthanayeya |
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික සමගියට කම්කරු ජවය යන තේමාව මුල් කර ගනිමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මැයි රැළියට මඩකලපුව චෙන්කලඩි මාවඩිවෙම්බු හිදී ඊයේ එක්වෙමින් | janadhipathiwaraya me bawa kiya sitiye jathika samagiyata kamkaru jawaya yana themawa mul kara ganimin shree lanka nidahas pakshaya sanwidhanaya kala meyi reliyata madakalapuwa chenkaladi mawadiwembu hidee eeye ekwemin |
කබීර්ගේ චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටින බව සඳහන් වේ | kabeerge chithrapataye rupagatha kireem katayuthu sandaha sambandha wee sitina bawa sandahan we |
ඉන්දියාව වන ජනරජ දිනය සමරයි | indiyawa wana janaraja dinaya samarayi |
අතවරයට පත්ව ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල ප්රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවෙකි | athawarayata pathwa eththe wennappuwa sirigampala pradeshaye padinchiwa sitina pasal sisuweki |
අවුරුදු යන වයස් කාණ්ඩවල පසුවූ දරුවන් තුන් දෙනෙකු ද තුවාල ලැබූවන් අතර වනවා | awurudu yana wayas kandawala pasuwu daruwan thun deneku da thuwala lebuwan athara wanawa |
මෙම ගුවන් යානයෙන් පැමිණි මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී | mema guwan yanayen pemini mageen pirisa katunayaka guwan thotupala thula dee pee |
කොග්ගල කර්මාන්ත ශාලා ඇරැඹුවා | koggala karmantha shala erembuwa |
විශ්මිතගේ කථාවත් ලියවෙන්නේ ඒ විදිහට | wishmithage kathawath liyawenne e widihata |
පොලිස් හිරමැදිරියෙන් දෙන්නෙක් පනිති | polis hiramediriyen dennek panithi |
ජාත්යන්තර කාන්තා දිනය අදයි සුහුරු කතක් සොඳුරු ලොවක් | jathyanthara kantha dinaya adayi suhuru kathak sonduru lowak |
කහඳවල මහතා භාණ්ඩාගාරික ලෙසද පත් කර තිබේ | kahandawala mahatha bhandagarika lesada path kara thibe |
මව්බිම රුහුණ | mawbima ruhuna |
රවි දුර්වලව ගමන්කරන නිසා අපල දුරුවෙන්න ආලෝක පූජාවක් කරන්න | rawi durwalawa gamankarana nisa apala duruwenna aloka pujawak karanna |
උතුරු උතුරුමැද නැගෙනහිර වයඹ සහ ඌව පළාත්වලත් මධ්ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්රදේශවල සහ හම්බන්තොට දිස්ත්රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර කන්කසන්තුරය ත්රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්රදේශද රළු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි | uthuru uthurumeda negenahira wayamba saha uwa palathwalath madhya kandukaraye negenahira bewum pradeshawala saha hambanthota disthrikkaye tharamaka thada sulan ethiwana athara kankasanthuraya thrikunamalaya haraha hambanthota dakwa muhudu pradeshada ralu wana bawa kalaguna widya departhamenthuwa pawasayi |
විශ්වවිද්යාල ආචාර්යවරයකු වුණ ගමන්ම මම ණය ගෙවන්න පටන් ගත්තා | wishwawidyala acharyawarayaku wuna gamanma mama naya gewanna patan gaththa |
එහෙම ලියපු නව සොයාගැනීම් සම්බන්ධව වගේම වෙනස් වෙනස් සින්දු ටිකකුත් ලියලා තියනවා අපි බලමු ඉස්සරහට | ehema liyapu nawa soyageneem sambandhawa wagema wenas wenas sindu tikakuth liyala thiyanawa api balamu issarahata |
ශ්රී ලංකා මහ බැංකුව නිකුත්කළ විදෙස් මුදල් අනුපාත සම්බන්ධ නවතම නිවේදනය අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් | shree lanka maha benkuwa nikuthkala wides mudal anupatha sambandha nawathama niwedanaya anuwa dolaraye genum mila rupiyal |
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්රික්කය ජයග්රහණය කර ඇත්තේ වැඩි ඡන්ද ක් ලබා ගනිමිනි | e anuwa mahinda rajapaksha mahatha anuradhapura disthrikkaya jayagrahanaya kara eththe wedi chanda k laba ganimini |
ඒ මැදවච්චිය කඩවත් රබෑව ප්රදේශයේ පදිංචිව සිටින දනීෂා සහ නිරෝධා යන පුංචි දියණියන් දෙදෙනායි | e medawachchiya kadawath rabewa pradeshaye padinchiwa sitina daneesha saha nirodha yana punchi diyaniyan dedenayi |
මුදල් අයකැමි භාවිතා කරන මුදල් යන්ත්රයේ විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි | mudal ayakemi bhawitha karana mudal yanthraye widuli kanduwakin ginna hata gannata etheyi polisiya sekakarayi |
විදේශගත ශ්රමිකයින් වාහන ආනයන බලපත්රය ලබා ගන්නේ මෙහෙමයි | wideshagatha shramikayin wahana anayana balapathraya laba ganne mehemayi |
සැකකරු වර්ජකයින්ගේ රැස්වීමකටද සහභාගී වූවෙක් ද යන්න විමර්ශන කරන බව පොලිසිය කියයි | sekakaru warjakayinge resweemakatada sahabhagee wuwek da yanna wimarshana karana bawa polisiya kiyayi |
මෙහි දී ගායිකාව කියන කතාව සම්පූර්ණ අසත්යයක් නොවේ | mehi dee gayikawa kiyana kathawa sampurna asathyayak nowe |
ඔබේ ජීවිතයට අපෙන් අත්වැලක් | obe jeewithayata apen athwelak |
ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැයි පොලීසිය කියයි | embilipitiya thunkama pihiti thama gewaththe gasak kapamin siti kuttigala poleesiye kosthapalwarayaku ema gasata yatawee miyagos etheyi poleesiya kiyayi |
හොරණ අද පැවැති මාධ්ය හමුවකට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක ද ජනාධිපතිවරයා පසුගිය දා සිදුකළ ප්රකාශය පිළිබදව අදහස් පළ කළා | horana ada pewethi madhya hamuwakata ekwu ekabaddha wipakshaya niyojanaya karana parlimenthu manthree widura wikramanayaka da janadhipathiwaraya pasugiya da sidukala prakashaya pilibadawa adahas pala kala |
සී | see |
මගෙ අතින් වරදක් තමයි වුණේ මධුමාධව කීවේ අසරණ වෙමිනි | mage athin waradak thamayi wune madhumadhawa keewe asarana wemini |
පළාත් කිහිපයකට හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් | palath kihipayakata heta sita wesi thaththwaye tharamaka wediweemak |
පීරිස් පරිසර අමාත්ය මහින්ද අමරවීර සූර්යබල සුළං හා විදුලි ජනන ව්යාපෘති සංවර්ධන රාජ්ය අමාත්ය දුමින්ද දිසානායක ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති | peeris parisara amathya mahinda amaraweera suryabala sulan ha widuli janana wyapthi sanwardhana rajya amathya duminda disanayaka janadhipathi pradhana upadeshaka lalith weerathunga widesha lekam admiral mahacharya jayanath kolambage yana mahathwaru janadhipathithuma samaga sancharayata ekwa sitithi |
ගුටිකෙළි වාර්තාව බ්රහස්පතින්දා මන්ත්රී කමිටුවට | gutikeli warthawa brahaspathinda manthree kamituwata |
පසුගිය කාලයේ වැවිලි කර්මාන්ත කේෂ්ත්රයට බලපෑ පසුගාමී තත්ත්වයන් අවම කරගෙන ඉදිරි කාලයේදී වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා | pasugiya kalaye wewili karmantha keshthrayata balape pasugamee thaththwayan awama karagena idiri kalayedee wadath shakthimathwa idiriyata yemata hekiwanu etheyi wishwasa karanawa |
අගෝස්තු මාසෙ හයවෙනිදා | agosthu mase hayawenida |
එමෙන්ම ඉදිරියේ දී ඉදිකිරීම් කටයුතු වලදී දේශීය දැනුම උපයෝගි කරගැනීමේ හැකියාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ සියලු ජනතාවගේ ජල අවශ්යතා සපුරා ගැනීම රජයේ අරමුණ බව ද සඳහන් කළ බව ජනාධිපති මාධ්ය අංශය පැවසුවේය | emenma idiriye dee idikireem katayuthu waladee desheeya denuma upayogi karageneeme hekiyawa da penwa dun janadhipathiwaraya rate siyalu janathawage jala awashyatha sapura geneema rajaye aramuna bawa da sandahan kala bawa janadhipathi madhya anshaya pewasuweya |
ඒ ගමට එනකොට මගේ යාළුවෝ කවුරුත් නැහැ නේද කියන එක මට ගොඩක් දැනුණා | e gamata enakota mage yaluwo kawuruth nehe neda kiyana eka mata godak denuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.