Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය
wen rathayak margayen iwathata pena padika kanthawakage geteemen mema anathura siduwa ethi bawa poleesiya sandahan kaleya
පෙ
pe
දැන් ජතික කොඩිය වෙනස් කෙරන යන්නෙ
den jathika kodiya wenas kerana yanne
සමහර තොරතුරු සපයා දුන් නයනජිත් පේ්රමරත්නට ලේඛකයාගේ ස්තුතිය පිරිනැමේ
samahara thorathuru sapaya dun nayanajith peramarathnata lekakayage sthuthiya pirineme
ඊ නිව්ස් පවසන පරිදි
ee niws pawasana paridi
මසක පමණ කාලයක සිට පුත්තලම දිස්ත්රික්කයේ දළුව නිර්මලපුර කජුවත්ත ගෙවල් හාමින්නිය ඇතුළු ගම්මාන රැසකට එල්ල වී ඇති මැසි වසංගත තත්ත්වය දැකිය හැකියි
masaka pamana kalayaka sita puththalama disthrikkaye daluwa nirmalapura kajuwaththa gewal haminniya ethulu gammana resakata ella wee ethi mesi wasangatha thaththwaya dekiya hekiyi
ඊට පිළිතුරක් ලැබෙන්නේ නැත
eeta pilithurak lebenne netha
මේ අතර එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ එකකය ද කොළඹදී අද මාධ්ය හමුවක් කැඳවා තිබූ අතර විදේශ රටවල සිට කසල ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී අදහස් දැක්වුවා
me athara ekabaddha wipakshaye arthika paryeshana ekakaya da kolambadee ada madhya hamuwak kendawa thibu athara widesha ratawala sita kasala anayanaya kireema sambandhayen parlimenthu manthree acharya bandula gunawardhana ehidee adahas dekwuwa
එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්යවරයා යැයි උපුල් කුමාර රාමවික්රම තේරුම් ගත් බවද එන්තරවාසියේ සඳහන්ව තිබේ
ehi sandahan wana paridi niwase mulgal thebeeme awasthawata ewakata amathyawarayekuwa siti besil rajapaksha mahatha ohuge birinda saha diyaniya pemineemen pasuwa sebe ayithikaru amathyawaraya yeyi upul kumara ramawikrama therum gath bawada entharawasiye sandahanwa thibe
කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්
katunayaka guwan thotupaledee eeye eya athadanguwata gena thibune agamana wigamana departhamenthuwe niladhareen wisin
ලෝකයේ වෛද්යමය කංසා භාවිතය පිළිබඳ පර්යේෂණ කරනු ලබන ප්රධාන රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාව ඊශ්රායලය එක්සත් රාජධානිය නෙදර්ලන්තය චෙක් ජනරජය යන රටවල් ඉහළින් සිටියි
lokaye waidyamaya kansa bhawithaya pilibanda paryeshana karanu labana pradhana ratawal athara emerika eksath janapadaya kenadawa eeshrayalaya eksath rajadhaniya nedarlanthaya chek janarajaya yana ratawal ihalin sitiyi
එලියට අඳුර බිය විය
eliyata andura biya wiya
මුදල් තියෙන අයට ඒ මුදල් යොදවලා උපාධියක් ලබාගන්න තිබෙන අවස්ථාවට අපි විරුද්ධයි කියලා මතයක් නිර්මාණය කරමින් යනවා
mudal thiyena ayata e mudal yodawala upadhiyak labaganna thibena awasthawata api wiruddhayi kiyala mathayak nirmanaya karamin yanawa
ඩී
dee
මේ වෙනුවෙන් සැකසුණ පෝස්ටරයක් ඇය පසුගියදා සිය ගිණුමට එක් කර තිබුණා
me wenuwen sekasuna postarayak eya pasugiyada siya ginumata ek kara thibuna
වෘත්තිකයන් මේ බදු අය කිරීම අසාධාරණ යැයි පැවසුවද මේ අවස්ථාවේ වෙනත් විකල්පයක් නැත්නම් අප සියලු දෙනා කැපකිරීම් සිදු කළ යුතුය
wththikayan me badu aya kireema asadharana yeyi pewasuwada me awasthawe wenath wikalpayak nethnam apa siyalu dena kepakireem sidu kala yuthuya
උණ දරාගන්න පුලුවන් හෙම්බිරිස්සාවක් ආවම තමා නහයා කපලා දාන්න හිතෙන්නේ
una daraganna puluwan hembirissawak awama thama nahaya kapala danna hithenne
ගිනි බත් කළ බෞද්ධ මධ්යස්ථානයට කැනඩා රජයෙන් ආධාර
gini bath kala bauddha madhyasthanayata kenada rajayen adhara
මහ සංඝ රත්නයේ ආශිර්වාද මධ්යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදු කෙරෙනු ඇති
maha sangha rathnaye ashirwada madhyaye mema perahere sampurna katayuthu sidu kerenu ethi
ඒකි එහෙම නෑ බං
eki ehema ne ban
රජයේ දේපළ බූදලයක් කරගත් මැති ඇමැති ඥාතීන් ගැන සොයන්න බුද්ධිමෙහෙයුම්
rajaye depala budalayak karagath methi emethi gnatheen gena soyanna buddhimeheyum
ජේසුමරිය කිංග්ස්ලි ද එබඳු බලාපොරොත්තු සහගත මිනිසෙකි
jesumariya kingsli da ebandu balaporoththu sahagatha miniseki
හැබැයි මට ලැබෙන්න තිබුන චරිත නම් මට නොලැබී ගිය අවස්ථා තියෙනවා
hebeyi mata lebenna thibuna charitha nam mata nolebee giya awastha thiyenawa
ලංකාවේ ප්රධාන ධාරාවේ පුවත් පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසීමත් සමග ඝාතනය කරන ලද සිවරාම් නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප්රගීත් වැනි මාධ්යවේදීන් ද පෝද්දල වැනි බරපතල ප්රහාරයන්ට ලක් වූ සියලු මාධ්යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන් ඝාතකයින් සහ ප්රහාරකයින් මෙන්ම එයට අනු...
lankawe pradhana dharawe puwath pathaka kathuwarayeku maha dawal adhiarakshaka kalapayaka ghathanaya kara ghathakayinta risi se pala ya hekida yanna wimaseemath samaga ghathanaya karana lada siwaram nimalarajan menma athurudahan karana lada prageeth weni madhyawedeen da poddala weni barapathala praharayanta lak wu siya...
මෙතිලිමයිඩසෝල් නම් විෂ සහිත කාබනික සංයෝගය කැළණි ගඟට කාන්දු වී ඇති බවයි
methilimayidasol nam wisha sahitha kabanika sanyogaya kelani gangata kandu wee ethi bawayi
එවගේම ශ්රී ලංකීය කම්කරු පන්තිය ජාතිවාදී ධනපතියන් ගේ වියගහට කරබදු කල ශෝචනීය දවසද මෙය වන්නේය
ewagema shree lankeeya kamkaru panthiya jathiwadee dhanapathiyan ge wiyagahata karabadu kala shochaneeya dawasada meya wanneya
කලා අංශයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දෙහිවල ප්රෙස්බිටිරියන් බාලිකා විද්යාලයේ චමල්කා සෙව්මිනී ශිෂ්යාවයි
kala anshaye palamu sthanayata pathwa eththe dehiwala presbitiriyan balika widyalaye chamalka sewminee shishyawayi
ක් බරැති රන් බිස්කට් ක්ද කිලෝ ග්රෑම්
k barethi ran biskat kda kilo grem
අපේ වැනි බහුවිධ සමාජයක වාර්ගික ආගමික සහ වෙනත් ආකාරයේ විවිධ ජන ප්රජාවන් අතර අන්යොන්ය අවබෝධය ප්රවර්ධනය කිරීම සඳහා මාධ්ය බලසම්පන්න මෙවලමක් විය හැකිය
ape weni bahuwidha samajayaka wargika agamika saha wenath akaraye wiwidha jana prajawan athara anyeanya awabodhaya prawardhanaya kireema sandaha madhya balasampanna mewalamak wiya hekiya
ඉන් ටික වේලාවකට පසුවයි පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේ
in tika welawakata pasuwayi polisiya wisin jala ha kandulu ges prahara ella kale
ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි
eththatama mata hithaganna beri methana weradi kawuda kiyana eka witharayi
මේ මොහොතේ සෑම තරාතිරමකම පුද්ගලයින්ට සහ පවුල්හි ආර්ථික ගැටලු ආහාරපාන දුෂ්කරතා මතුව ඇත
me mohothe sema tharathiramakama pudgalayinta saha pawulhi arthika getalu aharapana dushkaratha mathuwa etha
ඒ කතිකාව සෝභිත හිමි කේන්ද්රකරගත් ව්යාපාරයට ද නිශේධාත්මක අභියෝගයක් නොව එහි විමුක්තිවාදී නැඹුරුව පෝෂණය කරන්නක් බවට පත්වීමට වැඩි ඉඩකඩක් වනු ඇත්තේ පළමුව කී කතිකාව එතරම් මහජන ආකර්ශනයට ලක්වන එකක් බවට පත්වීමට ඇති ඉඩකඩ සීමිත නිසාය
e kathikawa sobhitha himi kendrakaragath wyaparayata da nishedhathmaka abhiyogayak nowa ehi wimukthiwadee nemburuwa poshanaya karannak bawata pathweemata wedi idakadak wanu eththe palamuwa kee kathikawa etharam mahajana akarshanayata lakwana ekak bawata pathweemata ethi idakada seemitha nisaya
ලංකාවේ සම්ප්රදායික අධ්යාපනය තුළ පීඩනය එල්ල කිරීමේ භාවිතය ඉතා තදින් වැඩවසම් ක්රියාකාරිත්වය හා බැඳී තිබුණි
lankawe sampradayika adhyapanaya thula peedanaya ella kireeme bhawithaya itha thadin wedawasam kriyakarithwaya ha bendee thibuni
කාන්තාවන් සවි බලගැන්විම උදෙසා ශ්රි ලංකා කාන්තා කාර්යංශය විසින් ඩේවිඩ් පිරිස් මෝටර් රථ සමාගම හා ජාතික ආධුනික හා පුහුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ත්රි වීලර් හා යතුරු පැදි අළුත්වැඩියාව පිළිබඳ මාස ක පාථමාලාවක් ආරම්භ කර ඇතැයි අද රජයේ ප්රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය සාකච්ඡාවක දි කාන්තා කාර්යංශයේ අධක්ෂ චම්පා ...
kanthawan sawi balagenwima udesa shri lanka kantha karyanshaya wisin dewid piris motar ratha samagama ha jathika adhunika ha puhunu kirime ayathanaya ekwa sanwidhanaya karanu labana thri weelar ha yathuru pedi aluthwediyawa pilibanda masa ka pathamalawak arambha kara etheyi ada rajaye prawaththi departhamenthuwe peweth...
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි
polonnaruwa polisiya me pilibandawa pareekshana pawathwayi
එබැවින් කොතරම් ජල කඳක් අසලින් ගලා ගියත් ඇල දෙපස ගස් තණකොල වියලී ගොසින්ය
ebewin kotharam jala kandak asalin gala giyath ela depasa gas thanakola wiyalee gosinya
සිතුල්පහු වන සතුන්ට සංග්රහයක්
sithulpahu wana sathunta sangrahayak
කේ
ke
අභියෝග ජයගත හැකි තරුණ පරපුරක් බිහිකල යුතු බව ජනපති කියයි
abhiyoga jayagatha heki tharuna parapurak bihikala yuthu bawa janapathi kiyayi
මෙලෙස අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්රාව පසුගිය මැයි මස වනදා මාතර කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර ජාත්යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මත්ද්රව්ය තොගය බහුදින ධීවර යාත්රාව වෙත ලබාගන්නට ඇති බවට සැක කෙරෙනවා
melesa athadanguwata gath bahudina dheewara yathrawa pasugiya meyi masa wanada mathara kottegoda dheewara warayen pitathwa gos ethi athara jathyanthara muhudedee widesheeya jawaramkaruwan margayen mathdrawya thogaya bahudina dheewara yathrawa wetha labagannata ethi bawata seka kerenawa
මෙම අර්බුදය හේතුවෙන් විදුලි බල අමාත්යංශය ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි සේවක සහ ඉංජිනේරු වෘත්තිය සමිති අතර ඝට්ඨනයක් නිර්මාණය වී තිබේ
mema arbudaya hethuwen widuli bala amathyanshaya shree lanka mahajana upayogitha komisama saha widuli sewaka saha injineru wththiya samithi athara ghattanayak nirmanaya wee thibe
වසා දමා ඇති නගර විවෘත කරන්නැ යි ඔස්ට්රේලියාවේ විරෝධතා
wasa dama ethi nagara wiwtha karanne yi ostreliyawe wirodhatha
මේ සම්බන්ධයෙන් රටේ අලූත් වටයකින් කතා බහක් ඇති කරන්න ඕනෑ
me sambandhayen rate aluth watayakin katha bahak ethi karanna one
එකෙන් මේ ඇවිත් ඉන්නේ කියලා
eken me ewith inne kiyala
මේවාට වගකිව යුතු අයවළුන්ට එරෙහිව විශ්ව විද්යාල බලධාරීන් පියවර ගන්නා විට ශිෂ්යයන් දඩයමට ලක්කෙරෙතියි කියා ශිෂ්යයෝ පංති වර්ජනය කරති
mewata wagakiwa yuthu ayawalunta erehiwa wishwa widyala baladhareen piyawara ganna wita shishyayan dadayamata lakkerethiyi kiya shishyayo panthi warjanaya karathi
මොන දෙයක්වත් කරන්න ආණ්ඩුවේ අය නැහැ අස්වර් මන්ත්රීවරයා කෑකෝ ගහන්න පටන් ගත්තේය
mona deyakwath karanna anduwe aya nehe aswar manthreewaraya keko gahanna patan gaththeya
කෙසේ වුවද මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්රතිපත්තිය නිසා හෙක්ටෙයාර් කින් ලබා ගන්නා වී අස්වැන්න ප්රමාණය කිලෝග්රෑම් ක් දක්වා අවම වී තිබේ
kese wuwada maha kannaye dee rasayanika pohora thahanama hethuwen ha kabanika pohora prathipaththiya nisa hekteyar kin laba ganna wee aswenna pramanaya kilogrem k dakwa awama wee thibe
අන්ෆලෝ කරන්නෙ ඇයි යකෝ
anfalo karanne eyi yako
හැම සීන් එකක් ඇතුලෙම අන්තිමට මොකක් හරි වැදගත් යමක් ප්රේක්ෂකයට දෙන්න ඕන කියල මම කියන්නෙ
hema seen ekak ethulema anthimata mokak hari wedagath yamak prekshakayata denna ona kiyala mama kiyanne
අපරාධ නීති යටතේ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් නියම කළා
aparadha neethi yatathe aparadhakaruwan handunagena danduwam niyama kala
කඳුකර දෙමළ ප්රජාවගේ ඉතිහාසය
kandukara demala prajawage ithihasaya
මේ රජය බලයට පත්වීමේ දී දුන් පොරොන්දුවක් තමයි දූෂණ වංචාවලට විරුද්ධව කටයුතු කරනවා කියලා
me rajaya balayata pathweeme dee dun poronduwak thamayi dushana wanchawalata wiruddhawa katayuthu karanawa kiyala
ඉන්දිකා රාමනායක බස්නාහිර පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ පොලිස් අධිකාරිවරයකුට සහ තවත පොලිස් නිලධාරීන් දෙදෙනකුට ඉකුත් මැයි මස දින කොල්ලුපිටිය පෙරහැර මාවතේ මැටිපාර්ක් ක්රීඩාංගනය අසල ධි පහර දී තුවාල සිදුකර පොලිස් කැබ් රථයකට ද හානි කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් කිහිපදෙනකුගේ අනන්යතාව තහවුරු ...
indika ramanayaka basnahira palath bara jyeshta niyojya polispathi deshabandu thennakon mahathata saha polis adhikariwarayakuta saha thawatha polis niladhareen dedenakuta ikuth meyi masa dina kollupitiya perahera mawathe metipark kreedanganaya asala dhi pahara dee thuwala sidukara polis keb rathayakata da hani kireeme ...
අනුංගෙ දේවල් කඩාවඩාගන්න පෙරේතකමේ ඉන්න මහ කාලකණ්ණි ඉන්නෙ මේ රටේ
anunge dewal kadawadaganna perethakame inna maha kalakanni inne me rate
ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳව අලුතින් සිතන්නට අපට සිදුවෙනවා
e nisa ratatath janathawatath barak wee ethi meweni ayathana pilibandawa aluthin sithannata apata siduwenawa
සහ ඩී
saha dee
ජනයාට නිදහසේ හුස්ම ගැනීමට නොහැකි තරමට තත්ත්වය තියුණුය
janayata nidahase husma geneemata noheki tharamata thaththwaya thiyunuya
මේ සියලුදෙනා මෙරට සංචාරය කරන්නේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය
me siyaludena merata sancharaya karanne agramathya ranil wikramasinha mahathage illeemakata anuwaya
පවතින දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්රමසිංහගේ සියුම් ස්නායු එකිනෙක ගැටිලා විපරීත භාවයට පත්වෙලා
pawathina deshapalana arbudaya hamuwe ranil wikramasinhage siyum snayu ekineka getila wipareetha bhawayata pathwela
ඉක්බාල් අත්තාස් කියන පරිදි ගිවිසුම අත්සන් කිරීමෙන් මාස දෙකකට පමණ පසු සැප්තැම්බර් මාසයේ ශ්රී ලංකා ගුවන් හමුදාවේ යම් පුද්ගලයෙකු මිග් වර්ගයේ යුද යානා පිළිබඳ ගිවිසුමට අදාළ විශාල ලිපි ගොනුවක් ඔහුට භාර දී තිබේ
ikbal aththas kiyana paridi giwisuma athsan kireemen masa dekakata pamana pasu septhembar masaye shree lanka guwan hamudawe yam pudgalayeku mig wargaye yuda yana pilibanda giwisumata adala wishala lipi gonuwak ohuta bhara dee thibe
ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු යි
shree lanka palamu inima lakunu yi
ඔවුන් සිදුකරන්නේ යාන්ත්රික උපකරණය මගින් දැල එතීම සිදු නොකොට ට්රැක්ටරයේ මා දැල ගැට ගසා වෙරළ පුරා ඇදගෙන යාමයි
owun sidukaranne yanthrika upakaranaya magin dela etheema sidu nokota trektaraye ma dela geta gasa werala pura edagena yamayi
එහෙත් මයික් විල්සන්ලා සහ වාමධාරී බුද්ධිමත්හු තමන් මාක්ස්වාදීන් යැයි කියා ගන්නා නිසා විධායක ජනාධිපති ක්රමයත් තියාගෙන බලතල බෙදාහදා ගැනීමක් ඇති කර ගැනීමටත් සෝබනේට කතා කරති
eheth mayik wilsanla saha wamadharee buddhimathhu thaman makswadeen yeyi kiya ganna nisa widhayaka janadhipathi kramayath thiyagena balathala bedahada geneemak ethi kara geneematath sobaneta katha karathi
එළුවෝ ද පාරේ ලැග සිටියහ
eluwo da pare lega sitiyaha
වර්තමානයේ කාන්තා සේවා බලකා සහභාගීත්වය පිරිමි සහභාගීත්වයට වඩා සියයට පණහකින් පමණ අඩුයි
warthamanaye kantha sewa balaka sahabhageethwaya pirimi sahabhageethwayata wada siyayata panahakin pamana aduyi
තමා රජයෙන් ඉවත්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් ඉවත්ව යනු ඇතැයිද හෙතෙම කියා සිටියේය
thama rajayen iwathweemath samanga rajaya dedara etheyi da heta anidda wana wita thawath pirisak rajayen iwathwa yanu etheyida hethema kiya sitiyeya
ඒ අනුව පාසල් දෙවැනි වාර නිවාඩුවද ඔක්තෝබර් වැනිදා සිට නොවැම්බර් වැනිදා තෙක් ලබා දෙන බව අධ්යාපන අමාත්යංශ ලේකම්වරයා පැවසීය
e anuwa pasal deweni wara niwaduwada okthobar wenida sita nowembar wenida thek laba dena bawa adhyapana amathyansha lekamwaraya pewaseeya
එෆ් යනවාටත් විරුද්ධයි වාසුදේව වීඩියෝ
ef yanawatath wiruddhayi wasudewa weediyo
පොහොට්ටුවට සහය දෙන නායකයෝ ජනපති හමුවෙති
pohottuwata sahaya dena nayakayo janapathi hamuwethi
උදය කුමාර් සඳහන් කළේය
udaya kumar sandahan kaleya
තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා හා ඔත්තුකරු ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත
thuwala lebu polis serayanwarun dedena ha oththukaru prathikara sandaha anuradhapura shikshana rohalata ethulathkara etha
බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලොවටම ලබාදිය යුතුයි
bauddha darshanaye paniwidaya lowatama labadiya yuthuyi
රට ගැන සිතුවොත් රජයට නිතරම කරදර ගෙන දෙයි
rata gena sithuwoth rajayata nitharama karadara gena deyi
මෙම සිද්ධි සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත
mema siddhi sambandhayen polis wimarshana arambha kara etha
ඈතින් කෙත් යාය මැදින් ඇස ගැටෙන්නේ සේරුවිල පුදබිමයි
ethin keth yaya medin esa getenne seruwila pudabimayi
ඉන්දියාවට ගොස් ටික කාලයකින් ඔහුගේ සීයා එහිදී මියගොස් ඇත
indiyawata gos tika kalayakin ohuge seeya ehidee miyagos etha
ඒ නිසා මණ්ඩලයට පරිබාහිර දේශීය හා විදේශීය උපදේශකවරුන්ගේ සේවය ලබා ගනිමින් නව සැලැස්මක් සකස් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින්නෙමු
e nisa mandalayata paribahira desheeya ha widesheeya upadeshakawarunge sewaya laba ganimin nawa selesmak sakas kireema sandaha katayuthu sampadanaya karamin sitinnemu
ඒ පෞද්ගලික හා ශ්රී ලංගම බස් ගාස්තු අද මධ්යම රාත්රියේ සිට සියයට
e paudgalika ha shree langama bas gasthu ada madhyama rathriye sita siyayata
මහවැලියෙන් පසු මෙරටට ලැබුණු ලොකුම ආයෝජනය අද අත්සන් කළා මහින්ද සමරසිංහ
mahaweliyen pasu meratata lebunu lokuma ayojanaya ada athsan kala mahinda samarasinha
ඒ අනුව හමුවු ඡන්ද පත්රිකා බහාලන ලද පෙට්ටිය මත එම ස්ථානයට පැමිණ සිටි වයඹ පළාත් සභාවට ඉදිරිපත්වු අපේක්ෂකයින් දෙනෙකුද අත්සන් තබන ලදී
e anuwa hamuwu chanda pathrika bahalana lada pettiya matha ema sthanayata pemina siti wayamba palath sabhawata idiripathwu apekshakayin denekuda athsan thabana ladee
මේ වනවිට වර්තමාන ආණ්ඩුව අපේ රට ආර්ථික වශයෙන් දරුණු ප්රපාතයකට ඇද දමා තිබෙනවා
me wanawita warthamana anduwa ape rata arthika washayen darunu prapathayakata eda dama thibenawa
පසුගිය වනදා කඩහිමියන් කැඳවූ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඔවුන්ට දන්වා ඇත්තේ වනදා වනවිට සියළු කඩ ඉවත්කරගන්නා ලෙසයි
pasugiya wanada kadahimiyan kendawu nagarika sanwardhana adhikariye niladhareen owunta danwa eththe wanada wanawita siyalu kada iwathkaraganna lesayi
කෝටි කි
koti ki
කළු කූඹි තෙල් කූඹි
kalu kumbi thel kumbi
උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ අද පස්වරුවේ නුගේගොඩදී පැවති සමුළුවකදී
unwahanse me bawa prakasha kale ada paswaruwe nugegodadee pewathi samuluwakadee
මේ හරියේ හේන් කරන්නේ මොණරාගල පැත්තේ මිනිස්සු
me hariye hen karanne monaragala peththe minissu
දස දෙනෙකුගෙන් සමන්විත සංචාරකයන් කන්ඩායමක් මැලේසියානුවන්ගේ පූජනීය භූමියක් ලෙස සලකන කිනාබලූ කඳු මුදුනෙදී ප්රසිද්ධියේ නිරුවත පෙන්වා පූජනීය භූමිය තුළ මුත්රා කර ඇතැයි පවසන සභා ප්රාන්ත පොලිස් කොමසාරිස්වරයා මෙම අවිනීත කි්රයාවේ යෙදී සැගවී සිටින ඉතිරි පුද්ගලයන් සය දෙනාවද ඉතා ඉක්මනින් නීතිය ඉදිරියට පමුණුවන බව පවසයි
dasa denekugen samanwitha sancharakayan kandayamak melesiyanuwange pujaneeya bhumiyak lesa salakana kinabalu kandu mudunedee prasiddhiye niruwatha penwa pujaneeya bhumiya thula muthra kara etheyi pawasana sabha prantha polis komasariswaraya mema awineetha kirayawe yedee segawee sitina ithiri pudgalayan saya denawada it...
කලායතනයට සමීප ශිෂ්ය නේවාසිකාගාරයේම නවාතැන් ගෙන සිටි සිසුන් තිදෙනකු හඳුනාගැනීමට ඩාලිට අවස්ථාවක් උදාවීමත් සමඟය
kalayathanayata sameepa shishya newasikagarayema nawathen gena siti sisun thidenaku handunageneemata dalita awasthawak udaweemath samangaya
ඒ ජනතා අපේක්ෂා වූයේ රට නිදහස් කොට ජාතික ආර්ථිකයක් ශක්තිමත් කරලීමයි
e janatha apeksha wuye rata nidahas kota jathika arthikayak shakthimath karaleemayi
පසුගියදා පැල්මඩුල්ල නගරයේ ප්රගතිශීලී තරුණ ව්යාපාරය විසින් සංවිධානය කරණු ලැබූ කුඩා කණ්ඩායම් හමුවකට සහභාගී වෙමින්
pasugiyada pelmadulla nagaraye pragathisheelee tharuna wyaparaya wisin sanwidhanaya karanu lebu kuda kandayam hamuwakata sahabhagee wemin
අපේ මේ දෙමළ ජනනතා සභාවට සහභාගී වෙන්න එපා යැයි උතුරු පළාත් සභාවෙත් ස්ථාන කිහිපයකට ලියුම් දීලා වගේම ප්රකාශයන් කරල තිබුණා ඒ මේ දෙමළ ජනතා සභාව දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් පක්ෂයට අගෞරව කරනවා යැයි බොරු ප්රචාරයක් ගෙන යනවා
ape me demala jananatha sabhawata sahabhagee wenna epa yeyi uthuru palath sabhaweth sthana kihipayakata liyum deela wagema prakashayan karala thibuna e me demala janatha sabhawa demala jathika sandhanaya dekada karamin pakshayata agaurawa karanawa yeyi boru pracharayak gena yanawa
එතුමාගෙන් සාහිත්ය ක්ෂේත්රයට සිදුවූ උසස් මෙහෙවර අගයමින් දී හිටපු ජනාධිපති ආර්
ethumagen sahithya kshethrayata siduwu usas mehewara agayamin dee hitapu janadhipathi ar
ජාතික හෙළ උරුමය පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට තීන්දුවක් ගන්නවාද නැතිද යන්න තීරණය කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් ආණ්ඩුව සමග අද පැවැත්වෙන බව පැවසේ
jathika hela urumaya pakshaya mahinda rajapaksha janadhipathiwaraya parajaya kireemata theenduwak gannawada nethida yanna theeranaya kireeme theeranathmaka sakachchawak anduwa samaga ada pewethwena bawa pewase
ශර්මා මහකොමසාරිස්වරුන් හමුවෙන්න නියමිතයි
sharma mahakomasariswarun hamuwenna niyamithayi
wa
ඔවුන් රජකරවා ලේ කදුළු හලන්නෙමු
owun rajakarawa le kadulu halannemu
සාධාරණය පැත්තේ ජාතික සමගිය ඇතිකිරීම පැත්තේ
sadharanaya peththe jathika samagiya ethikireema peththe
විනීතා එම් ගමගේ පහළොස් හැවිරිදි දරුවකුට අසභ්ය දර්ශන පෙන්වමින් ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට තැත්කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත
wineetha em gamage pahalos hewiridi daruwakuta asabhya darshana penwamin lingika katayuththak sandaha polambawa geneemata thethkala bawa kiyana upakaraka panthi guruwarayaku jathika lama arakshaka adhikariye wishesha polis wimarshana ekakaye niladharin wisin ath adanguwata ganu leba etha
එහිදී ලොරි රථයේ තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට අධික ප්රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ
ehidee lori rathaye thibee guwan hamuda nila endumata samana endum kata adhika pramanayak soyagath bawayi polisiya pewasuwe