Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එළියට ඇවිත් මිනිස්සුන්ට කතා කරන්න
eliyata ewith minissunta katha karanna
ඇමෙරිකාව ගන්නකෝ
emerikawa gannako
ඩොලර් හිඟය නිසා මේ ප්රශ්න තවත් සංකීර්ණ වනු ඇත
dolar hingaya nisa me prashna thawath sankeerna wanu etha
යකෝ මැච් එකක් ඉවර වුනාම දෙන තොගය
yako mech ekak iwara wunama dena thogaya
ඔවුන් දෙදෙනා වව්නියාව මහරම්බකුලම ප්රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ
owun dedena wawniyawa maharambakulama pradeshaye padinchikaruwan bawatayi anawarana wee eththe
තේ වගාව සඳහා පවුල් ශ්රමය ද අවශෝෂණය කර ගත හැකි වීම නිසා ඉන්දියානු දෙමළ කම්කරුවෝ සිය පවුල් සමඟ ශ්රී ලංකාව වෙත සංක්රමණය වූහ
the wagawa sandaha pawul shramaya da awashoshanaya kara gatha heki weema nisa indiyanu demala kamkaruwo siya pawul samanga shree lankawa wetha sankramanaya wuha
සංවර්ධනය සඳහා වූ තාක්ෂණය නමැති යතුර අප සතුව තිබෙන බවත් එය ප්රයෝජනයට ගත යුතු බවත් ආර්ථික ඉදිරි පිම්මකට මේ ඔස්සේ යා හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය පාඨලි චම්පික රණවක මහතා පවසයි
sanwardhanaya sandaha wu thakshanaya namethi yathura apa sathuwa thibena bawath eya prayojanayata gatha yuthu bawath arthika idiri pimmakata me osse ya heki bawa mahanagara ha basnahira sanwardhana amathya patali champika ranawaka mahatha pawasayi
පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ වෛද්ය මණ්ඩලයේ වෛද්ය රාජගුරු මහතා මෙම ශරීර කොටස් සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් යොදා එම කොටස් ආරක්ෂිතව අධිශීතකරණයේ තබන ලෙස විශ්රාමික හිටපු ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට දැනුම් දී තිබුනු බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි
palamu pashchath marana pareekshanaya peweth wu waidya mandalaye waidya rajaguru mahatha mema shareera kotas sambandhayen nireekshana satahan yoda ema kotas arakshithawa adhisheethakaranaye thabana lesa wishramika hitapu pradhana adhikarana waidya niladhari ananda samarasekara mahathata denum dee thibunu bawata rahas p...
පර්පචුවල් ට්රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය
parpachuwal tresharis samagame himikaru arjun elosiyas saha ehi pradhana widhayaka kasun palisena yana mahathwarun labana weni da thek yali rakshitha bandhanagara gathakarana lesa kotuwa mahesthrath lanka jayarathna menawiya niyoga kalaya
එසේම පුවත් වාර්තාකරණයේදී මාධ්යවේදීන් ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට වර්තා කිරීමෙන් වැළකී බුද්ධිමත් ලෙස වාර්තාකරණයේ නියැළිය යුතු බවද උතුරේ මහඇමතිවරයා විසින් පසුගියදා සිදුකළ ක්රියාදාමය තමන් අගය නොකරන බවද සිරිකොතදී අද පැවැති මාධ්ය හමුවකදී ඒ මහතා කියා සිටියේය
esema puwath warthakaranayedee madhyawedeen jathiwadaya ewissena akarayata wartha kireemen welakee buddhimath lesa warthakaranaye niyeliya yuthu bawada uthure mahaemathiwaraya wisin pasugiyada sidukala kriyadamaya thaman agaya nokarana bawada sirikothadee ada pewethi madhya hamuwakadee e mahatha kiya sitiyeya
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මරණ දඬුවම නියම වු රැඳවියන් සම්බන්ධයෙන් සොයා බැලීමට පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී
janadhipathi mahinda rajapaksha mahathage upades paridi marana danduwama niyama wu rendawiyan sambandhayen soya beleemata pudgalayin ata denekugen samanwitha kamituwak path karana ladee
බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි
basnahira sabaragamuwa dakuna saha madhyama palathwala ethem sthanawalata milimeetar ta wedi tharamaka thada wesi da ethiwiya hekiyi
ටී
tee
අ ෆ්රෙන් මං බල්ලෙක් ගත්තා බං මම වල් බල්ලෙක්නෙ ඕයි ඒක අ ෆ්රෙන් නෑ ඌ එකෙක් මම සොරි
a fren man ballek gaththa ban mama wal ballekne oyi eka a fren ne u ekek mama sori
e
පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා
polis mulasthanaya wisin mahajanathawata thorathuru labadeema sandaha wishesha durakathana anka dekak handunwa dee thibenawa
විෂ වායු කාන්දුවෙන් අනතුරුව ජලය සහ වායු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තා අදාළ විෂය භාර අමාත්යවරුන් වෙත ලබා දීමට කටයුතු කරන බව ද විමල් රූබසිංහ මහතා සඳහන් කළේය
wisha wayu kanduwen anathuruwa jalaya saha wayu sambandhayen sidukala pareekshanawala wartha adala wishaya bhara amathyawarun wetha laba deemata katayuthu karana bawa da wimal rubasinha mahatha sandahan kaleya
ජෝ අයියගෙයි මගෙයි රංගන ජීවිතයේ විශිෂ්ටතම අවස්ථාව තමයි දෑස නිසා චිත්රපටිය
jo ayiyageyi mageyi rangana jeewithaye wishishtathama awasthawa thamayi desa nisa chithrapatiya
දිරිය නෙත් නිසා තවත් පවුලකට අංග සම්පූර්ණ සෙවනක්
diriya neth nisa thawath pawulakata anga sampurna sewanak
එහෙත් ඒ සඳහා මිනිසා සතු ව්යායාමයක් ද තිබේ
eheth e sandaha minisa sathu wyayamayak da thibe
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා
rajaye prawththi departhamenthuwe ada perawaruwe pewethi prawththi sakachchawakadee e mahatha mema adahas pala kala
තුරෛයිරාජා ඒ
thuraiyiraja e
රට ගොඩනැඟීමට ඇති එකම මඟ ජනපති හෙළි කරයි
rata godanengeemata ethi ekama manga janapathi heli karayi
ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදීම මෙම මස වැනිදාට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය
e anuwa basnahira palathe wayasa awurudu ta wedi siyalu denata ennath labadeema mema masa wenidata pera awasan kala yuthu bawa janadhipathiwaraya sandahan kaleya
ලෝකයේ දියුණු රටවල යුරෝපීය ස්කැනේඩියානු සහ ආසියාවේ ඇතැම් රටවල පොලිසිය විද්යාත්මක සහ සමාජ විද්යාත්මක කියවීම අනුව ඉදිරියට පැමිණ ඇති අතර විශේෂයෙන් අපරාධ කළමනාකරණය කිරීමේදී අපරාධ විද්යාව සමාජ විද්යාව දර්ශනය මනෝ විද්යාව වැනි විෂයන් මත කටයුතු කරමින් විෂයානුබද්ධ දියුණුවක් පොලිසිය ලබා ගෙන ඇති බව නිරීක්ෂණය වේ
lokaye diyunu ratawala yuropeeya skenediyanu saha asiyawe ethem ratawala polisiya widyathmaka saha samaja widyathmaka kiyaweema anuwa idiriyata pemina ethi athara wisheshayen aparadha kalamanakaranaya kireemedee aparadha widyawa samaja widyawa darshanaya mano widyawa weni wishayan matha katayuthu karamin wishayanubaddh...
පී
pee
ව්යාපාරිකයන් දෙදෙනාගෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව එහි ප්රකාශකයෙක් කීය
wyaparikayan dedenagen lebunu peminillak matha mese pareekshana arambha kala bawa ehi prakashakayek keeya
ඔවුන්ට ජීවන වියදම වැඩිවුණාට ප්රශ්නයක් නැහැ
owunta jeewana wiyadama wediwunata prashnayak nehe
අවසානයේ කිසිම සාමාන්ය ජනයෙකු ඡන්දය නොදමා ඇත
awasanaye kisima samanya janayeku chandaya nodama etha
රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්රාසාංගික වැඩසටහනක් වන ඩයලොග් රිදී රැයක් මෙවර අති උත්කර්ෂවත් ලෙස ප්රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් වැනිදා ප
ridee thiraya babalana tharu ranganayen ekwana merata winodaswada darshana thalaye wishishtathama rengum geyum musu wu keerthimath prasangika wedasatahanak wana dayalog ridee reyak mewara athi uthkarshawath lesa prekshakayange sahabhagithwayen desembar wenida pa
ඒ හින්ද ඒ ජනප්රියත්වය ආශිර්වාදයක් කර ගන්න කියලා
e hinda e janapriyathwaya ashirwadayak kara ganna kiyala
හිරෝෂිමා නාගසාකි ප්රහාරයට වසර ක් පිරෙන දා ලෝකයටම යලි න්යෂ්ටික අවි තර්ජනයක්
hiroshima nagasaki praharayata wasara k pirena da lokayatama yali nyashtika awi tharjanayak
දෙමළාට දෙමළ වීම නිසා ඇති ගැටළුව සේම සිංහල දේශයක දෙමළ කතා කරන්නා විඳින මානසික පීඩාව මා අත්දුටුවේ කඳවුර තුළදී ය
demalata demala weema nisa ethi getaluwa sema sinhala deshayaka demala katha karanna windina manasika peedawa ma athdutuwe kandawura thuladee ya
එහිදී ආණ්ඩුව අවධාරණය කළා මැද පෙරදිග වෙනස්වන තත්වයන් මැද වුවද විදේශ රැුකියාවල නියුක්තිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ විදේශ විනිමයක් ලංකාවට ලැබෙනවා කියලා
ehidee anduwa awadharanaya kala meda peradiga wenaswana thathwayan meda wuwada widesha reukiyawala niyukthikayangen emarikanu dolar biliyana hathaka pamana widesha winimayak lankawata lebenawa kiyala
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු අද අලුයම මියගිය බවයි රෝහල් ප්රකාශිකාවක සඳහන් කළේ
kolamba jathika rohale prathikara labamin sitiya dee ohu ada aluyama miyagiya bawayi rohal prakashikawaka sandahan kale
මීගමුව දුන්ගල්පිටිය ප්රදේශයේ ලෙල්ලමේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර තිබෙනවා
meegamuwa dungalpitiya pradeshaye lellamedee siduwu wedi thebeemakin tharunayeku thuwala laba meegamuwa rohalata ethulath kara thibenawa
අන්තිමේ මම ගෙදර ඉන්නකොට රූපලාවන්ය විශේෂ පාඨමාලාව හැදෑරුවා
anthime mama gedara innakota rupalawanya wishesha patamalawa hederuwa
අනතුරෙන් දිවි බේරාගත් අය පිළිබඳ මෙතෙක් හෙළි කර නැහැ
anathuren diwi beragath aya pilibanda methek heli kara nehe
විශේෂයෙන් මෙයට බලපෑවේ මොස්කව් පාලනය වෙත පනවනු ලැබූ සම්භාධක හා ඇමෙරිකාවේ පීඩනයයි
wisheshayen meyata balapewe moskaw palanaya wetha panawanu lebu sambhadhaka ha emerikawe peedanayayi
ළමයෙක්ට වරදක් කියද්දි කවුද හරි වැරදි කියලා හොයලා බලන්න කියලා
lamayekta waradak kiyaddi kawuda hari weradi kiyala hoyala balanna kiyala
ඔවුන් මේ හිටගෙන ඉන්නේ රෙදි ඇඳගෙනද කියා අපට නම් සැකය
owun me hitagena inne redi endagenada kiya apata nam sekaya
අනවසර ගිනි අවි ක් අත්බෝම්බ ක් අත්අඩංගුවට
anawasara gini awi k athbomba k athadanguwata
සින්දුප්රශ්න
sinduprashna
විශ්රාම වැටුප් රැකියා සුරක්ෂිතතාවත් හේතුවෙන් බොහෝ දෙනෙකු රජයේ රැකියාවන් ලබා ගත්තද තමා වෙත පැවරෙන රාජකාරිය ඉටුකරන්නේ නැති බව අමාත්යවරයා මෙහිදී පැවසීය
wishrama wetup rekiya surakshithathawath hethuwen boho deneku rajaye rekiyawan laba gaththada thama wetha pewarena rajakariya itukaranne nethi bawa amathyawaraya mehidee pewaseeya
තමිල්නාඩු ධීවරයන්ට දේශීය වල්ලම් උපයෝගී කරගෙන කච්චතිව් වන්දනාවේ නිරතවීම තහනම් කරමින් මදුරාසි මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබුණා
thamilnadu dheewarayanta desheeya wallam upayogee karagena kachchathiw wandanawe nirathaweema thahanam karamin madurasi mahadhikaranaya eeye niyogayak nikuth kara thibuna
කැට්ලා ම්රිගා ලේල්ලු ඉන් ප්රවධානයි
ketla mriga lellu in prawadhanayi
මෙම ඝාතනය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය
mema ghathanaya pilibandawa mahesthrath pareekshanaya pewethweemata niyamithaya
මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක්
maththala guwan thotupale guwan yanayaka ginnak
ආණ්ඩුව අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කිරීමට යෝජිත පණත තව දුරටත් ක්රියාත්මක නොකර සිටිනුයේ අතුරුදහන්ව ඇත්තේ තම ආණ්ඩුවේ නියෝජිතයන්ගේ දරුවන් නොවන හෙයිනි
anduwa athurudahan wuwan wenuwen karyalayak wiwtha kireemata yojitha panatha thawa duratath kriyathmaka nokara sitinuye athurudahanwa eththe thama anduwe niyojithayange daruwan nowana heyini
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකරන ප්රශ්න කිරීම්වලට අනුවයි ඊයේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ
mema siddhiya sambandhayen meeta pera athadanguwata gena sitina sekakaruwangen sidukarana prashna kireemwalata anuwayi eeye mowun dedena athadanguwata gena eththe
මෙයින් ඔහු රැවටීමට පත් වන අතර සටනේදී ඔහු මියයයි
meyin ohu rewateemata path wana athara satanedee ohu miyayayi
මම එයාව අතට ගත්තා විතරයි එයාගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා
mama eyawa athata gaththa witharayi eyage es deke kandulu pirila thibuna
ඒක ම කරගන්න ඕන නම් ඕනවට වැඩිය උඩ පැනපල්ලා කියල කියනව
eka ma karaganna ona nam onawata wediya uda penapalla kiyala kiyanawa
දරුවන්ගේ අයිතිවාසිකම් නැති කිරීම වැරදි දෙයක් බවත් උතුරු නැඟෙනහිර ඇතුළු අනෙකුත් දුෂ්කර පළාත්වල පාසල්වල විෂය නිර්දේශය තවමත් ආවරණය වී නැති බවත් ඇය සඳහන් කරනු ලැබුවා
daruwange ayithiwasikam nethi kireema weradi deyak bawath uthuru nengenahira ethulu anekuth dushkara palathwala pasalwala wishaya nirdeshaya thawamath awaranaya wee nethi bawath eya sandahan karanu lebuwa
එම බඳවාගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් ක මාසික දීමනාව ලබාදීම මෙම මාසයේ සිට සිදුකරන බව ද ඇමතිවරයා කීවේය
ema bandawagath upadhidhareenta puhunu kalayedee gewiya yuthu rupiyal ka masika deemanawa labadeema mema masaye sita sidukarana bawa da emathiwaraya keeweya
එයාලගෙ නම්වත් මට දැන් මතක නෑ
eyalage namwath mata den mathaka ne
තෙල්දෙණිය දිගන ප්රදේශයේ නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා
theldeniya digana pradeshaye niwadu nikethanayaka pihinum thatakayaka diya namin siti pudgalayeku diye gilee miyagos thibenawa
රතු ත්රිරෝද රිය දුටු ගමන් එහි ගමන් කළ අය සපා කෑමට පුරුදුව සිටි මේ වඳුරා හිමිනමක් ද ගැබිණි මව්වරුන්ද දරුවන් ද සපා කා ඇත
rathu thriroda riya dutu gaman ehi gaman kala aya sapa kemata puruduwa siti me wandura himinamak da gebini mawwarunda daruwan da sapa ka etha
නිවසක සඟවා තිබූ මෙම කේරළ ගංජා අලෙවි කිරීමේ අරමුණින් තබාගන්නට ඇතැයි සැක කෙරෙනවා
niwasaka sangawa thibu mema kerala ganja alewi kireeme aramunin thabagannata etheyi seka kerenawa
විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ විරෝධය ලිඛිතව ජනපතිට
wishwawidyala acharyawarunge wirodhaya likithawa janapathita
එය රබර් වතු කම්කරුවරුවකු වූ දෙමළ මිනිසෙකු දිවි ගෙවූ කුටියකි
eya rabar wathu kamkaruwaruwaku wu demala miniseku diwi gewu kutiyaki
සහරාන්ගේ ත්රස්ත කල්ලියේ ගිනි අවිපුපුරණ ද්රව්ය තොගයක් හමුවෙයි
saharange thrastha kalliye gini awipupurana drawya thogayak hamuweyi
එසේම මෙයින් යමකුගේ ආධ්යාත්මික ගුණය වර්ධනය කිරීමේ විශේෂ බලයක් උදාකරවනු ඇත
esema meyin yamakuge adhyathmika gunaya wardhanaya kireeme wishesha balayak udakarawanu etha
ඒ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්
e janadhipathi maithreepala sirisena mahathage pradhanathwayen
නමුත් ජනරාල් දගාලෝ සුඩානයේ බටහිරට වන්නට පිහිටි ග්රාමීය දාෆූර් කලාපයේ උපන්නෙකි
namuth janaral dagalo sudanaye batahirata wannata pihiti grameeya dafur kalapaye upanneki
ඇෆ්ගනිස්ථානයේ උතුරු බල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
efganisthanaye uthuru balk palathe thaleban andukarawaraya ohuge karyalaye siduwu pipireemakin jeewithakshayata pathwa thibenawa
පසුගිය වකවානුව තුළම අපේ සෞඛ්ය බලධාරීන් විසින් තොරොම්බල් කළ බීටීඅයි බැක්ටීරියාව එම කියුබානු ඩෙංගු මර්දන වැඩපිළිවෙළේ එක් කුඩා අංගයකි
pasugiya wakawanuwa thulama ape saukya baladhareen wisin thorombal kala beeteeayi bekteeriyawa ema kiyubanu dengu mardana wedapiliwele ek kuda angayaki
තෝරාගත් කර්මාන්ත සඳහා බන්ධිත ගුදම් පහසුකම් ස්ථාපනය කිරීම අය වැය අයවැය යෝජනා අනුව ඖෂධ නිෂ්පාදන කර්මාන්තය කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය ඝන අපද්රව්ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්යාපාර යනාදිය සඳහා ප්රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම ය...
thoragath karmantha sandaha bandhitha gudam pahasukam sthapanaya kireema aya weya ayaweya yojana anuwa aushadha nishpadana karmanthaya kiri ashritha nishpadana karmanthaya ghana apadrawya kalamanakaranaya ha punarjananeeya balashakthiya nipadaweeme wyapara yanadiya sandaha pragdhana bhanda anayanayedee badu sahana laba...
එම ආසාදිතයින් අතරින් දෙනෙකුම වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ema asadithayin atharin denekuma wartha wanne aluth awurudu kowid pokuren bawa rajaye prawththi departhamenthuwa sandahan karayi
ස්විස් කුමාර් සැකකරුවකු බව ලලිත් ජයසිංහ මහතා දැන සිටි බව ස්විස්කුමාර්ගේ රට ගමන් නවත්වන ඔහුගේ ගුවන් ගමන් බලපත් අංකය ජයසිංහ මහතා විසින් උප පොලිස් පරීක්ෂකවරයකුට ලබා දීමෙන්ම පෙනී යන් බවද ඔවුහු අධිකරණය හමුවේ ප්රකාශ කර ඇත
swis kumar sekakaruwaku bawa lalith jayasinha mahatha dena siti bawa swiskumarge rata gaman nawathwana ohuge guwan gaman balapath ankaya jayasinha mahatha wisin upa polis pareekshakawarayakuta laba deemenma penee yan bawada owuhu adhikaranaya hamuwe prakasha kara etha
අදාළ ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සමග තවදුරටත් සාකච්ඡා කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ප්රවාහන අමාත්ය කුමාර වෙල්ගම මහතා ප්රකාශ කළේය
adala getaluwa sambandhayen dumriya wththeeya samithi samaga thawaduratath sakachcha karana bawa me sambandhayen kala wimaseemaka dee prawahana amathya kumara welgama mahatha prakasha kaleya
මෙම ශ්රී ලාංකිකයන් දෙදෙනා ජෙරම් ප්රනාන්දු හෙවත් පුංචා සහ කුලතුංග ඉලන්දාරීදේවගේ හෙවත් අසෝක නම් පුද්ගලයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන්ය
mema shree lankikayan dedena jeram pranandu hewath puncha saha kulathunga ilandareedewage hewath asoka nam pudgalayin bawata handunagena ethi bawa sandahanya
මට ඔයා එපා කියලා හිහ් හිහ් හිහ් හිහ්
mata oya epa kiyala hih hih hih hih
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පකිස්ථානු හා ඉන්දීය තරඟාවලි වලට මුහුණ දෙමින් එක්දින ලෝක කුසලානය යළිත් මව්බිමට රැගෙන ඒම අභිප්රාය බව ක්ලාක් කියයි
idiriyedee pewethweemata niyamitha pakisthanu ha indeeya tharangawali walata muhuna demin ekdina loka kusalanaya yalith mawbimata regena ema abhipraya bawa klak kiyayi
මෙවැනි ඛේදවාචක පවා ඉතාම අවස්ථාවාදී ලෙස භාවිත කරන ජඩ මාධ්යයන් ඒවායෙහි විකාශය වන ගොන් විසුළු වැඩසටහන් නිසා ජනප්රිය කරවන්නේද අපමය
meweni kedawachaka pawa ithama awasthawadee lesa bhawitha karana jada madhyayan ewayehi wikashaya wana gon wisulu wedasatahan nisa janapriya karawanneda apamaya
රට පුරා පොහොර හිඟයක් මතුවීම නිසා ගොවියා අපහසුතාවට පත්ව ඇතත් ආණ්ඩුව ඊට කිසිවක් නොකර සිටින බවත් විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය
rata pura pohora hingayak mathuweema nisa gowiya apahasuthawata pathwa ethath anduwa eeta kisiwak nokara sitina bawath wipakshaye sanwidhayaka anura kumara disanayaka mahatha eeye parlimenthuwedee pewasiya
පීරිස් මන්ත්රීවරයා සඳහන් කරන්නේ මෙවැනි දරුණු නීති දෙවන ලෝක සංග්රාමය පැවති කාලයේදීවත් නොතිබුණු බවය
peeris manthreewaraya sandahan karanne meweni darunu neethi dewana loka sangramaya pewathi kalayedeewath nothibunu bawaya
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ ද්විත්ව ඝාතනයේ අගක් මුලක් සෙවීමේ අදහසින් මුලින්ම අත්අඩංගුවට ගත්තේ ආචාරිගේ සිරිපාලය
kolamba aparadha kottasaya wisin me dwithwa ghathanaye agak mulak seweeme adahasin mulinma athadanguwata gaththe acharige siripalaya
කන්තෝරු දුම්රියක් කුරුණෑගලින්
kanthoru dumriyak kurunegalin
නැගෙනහිර කොළඹ අධිකරණ වෛද්ය නිලධාරි කාර්යාලය නිකුත් කල මෙම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් වැනිදා සිදුකර රවින්ද්රන්ට කොවිඩ් ආසාධිත බව හඳුනාගෙන තිබේ
negenahira kolamba adhikarana waidya niladhari karyalaya nikuth kala mema marana pareekshana warthawata anuwa pashchath marana pareekshanaya nowembar wenida sidukara rawindranta kowid asadhitha bawa handunagena thibe
එයාගේ ඉඩම් අක්කර තුනක් උකස් කරලා ලංකාවට ඇවිල්ල හම්බකරලා ආයේ ඉන්දියාවට යන්න තමයි තාත්තා හිතාගෙන හිටියේ
eyage idam akkara thunak ukas karala lankawata ewilla hambakarala aye indiyawata yanna thamayi thaththa hithagena hitiye
ශානිකා මගේ තුන්වැනි දරුවා රවින්ද්රන් මැරුණට පස්සෙ දරු දෙන්නා ඒක්ක දුව තනි වුණා
shanika mage thunweni daruwa rawindran merunata passe daru denna ekka duwa thani wuna
ඉකුත් ජනවාරි දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ රෙජීමය පරාජය කළහ
ikuth janawari da me rate bahuthara janathawa rajapaksha rejeemaya parajaya kalaha
ෆෙඩරල් දානය
fedaral danaya
එම විෂයන් පුළුල් ක්ෂේත්රයන් ගණනාවක පැතිර පවතිනවා
ema wishayan pulul kshethrayan gananawaka pethira pawathinawa
සෞඛ්ය බිඳවැටිලා තිබෙනවා
saukya bindawetila thibenawa
මෙරටින් ගම්මිරිස් අපනයනය කිරීමේදී තත්වයෙන් බාල බංගලාදේශයෙන් ගෙන්වනලද ගම්මිරිස් සමඟ මුහුද මැද නැවේදීම කළවම්කර මෙරට නාමය යටතේ ලෝක වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් හෙළිදරව් වී ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි
meratin gammiris apanayanaya kireemedee thathwayen bala bangaladeshayen genwanalada gammiris samanga muhuda meda newedeema kalawamkara merata namaya yatathe loka welandapolata nikuth kireeme jawaramak helidaraw wee etheyi kshikarma emathi mahinda amaraweera mahatha pawasayi
වැටුප් උපයන රාජ්ය හෝ පෞද්ගලික අංශයේ සේවකයින්ට යම් කාල රාමුවක් තුල දී තමන්ට පහසු අයුරින් බදු ගෙවීමට ඉඩකඩ සැළසීම එක් විකල්පයකි
wetup upayana rajya ho paudgalika anshaye sewakayinta yam kala ramuwak thula dee thamanta pahasu ayurin badu geweemata idakada selaseema ek wikalpayaki
කොට්ටෙ පැදුරෙ ගරා යකාඅද පලයන් ගරා යකාපැදුරෙ ආනෙ ගරා යකාඅද පලයන් ගරා යකා
kotte pedure gara yakaada palayan gara yakapedure ane gara yakaada palayan gara yaka
මේ සටන අතර වාරයේ වනාතේදීම සුනිල්ට ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසේ
me satana athara waraye wanathedeema sunilta gotabhaya rajapaksha muna gese
පකිස්තානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
pakisthanaya ardha awasan purwa watayata sudusukam labayi
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්යම කාරක සභා රැස්වීමක් ඉදිරි දින කිහිපය තුළ කැඳවීමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්ය දුමින්ද දිසානායක ඊයේ ප්රකාශ කළා
shree lanka nidahas pakshaye hadisi madhyama karaka sabha resweemak idiri dina kihipaya thula kendaweemata niyamitha bawa paksha maha lekam amathya duminda disanayaka eeye prakasha kala
අනුරාධපුරය දිස්ත්රික්කයේ නිලධාරීන් හා දේශපාලනඥයින් ඊට සහභාගී වී සිටියහ
anuradhapuraya disthrikkaye niladhareen ha deshapalanagnayin eeta sahabhagee wee sitiyaha
මෙහි කුලිපදනම මත ලබාදෙන කාමර හයක් පමණ ඇති බව පොලිසිය පවසයි
mehi kulipadanama matha labadena kamara hayak pamana ethi bawa polisiya pawasayi
විලියම්සන් ඉතිහාසය වෙනස් කරයි
wiliyamsan ithihasaya wenas karayi
රටේ පුරවැසියන් කිසිවකුත් මීට ඒරෙහි නොවීය
rate purawesiyan kisiwakuth meeta erehi noweeya
පවතින තද වැසි පිලිබදව රතු නිවේදනයක්
pawathina thada wesi pilibadawa rathu niwedanayak
ඔහු නිරන්තරයෙන් අලුත් දේ ගැන අලුත් විදියට සිතූ නිර්මාණශීලියෙක් ද විය
ohu nirantharayen aluth de gena aluth widiyata sithu nirmanasheeliyek da wiya
මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු
merata kandukaraye wathuwala weda kireema sandaha meratata mulinma regena ena lada kantha saha pirimi pudgala kandayam pemini gamana api yalith soyamin sitinnemu
ඉන් අපට එක් දෙයක් පැහැදිළි වෙයි
in apata ek deyak pehedili weyi