Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
තවද උගත් පාඩම් කොමිසම චැනල් වීඩියෝ සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂනයක් පවත්වන ලෙස නිර්දේශ කළේ ය | thawada ugath padam komisama chenal weediyo sambandhayen swadheena parikshanayak pawathwana lesa nirdesha kale ya |
අපි තයිසේ එකෙන් ඉල්ලීමක් කළා කුජිටා සමාගම සම්බන්ධ කරගන්න කියලා | api thayise eken illeemak kala kujita samagama sambandha karaganna kiyala |
මේවා ගත්තා වගේ නෙවෙයි නඩත්තු කරන්නනෙ අමාරු | mewa gaththa wage neweyi nadaththu karannane amaru |
යාපනයට පමණක් නොව අපගේ කලාපයටම ඇය අහිමි කළේය | yapanayata pamanak nowa apage kalapayatama eya ahimi kaleya |
කොහොමද බලන්නකො මේ යතුරුපැදි අනතුර | kohomada balannako me yathurupedi anathura |
මෙම ප්රතිකාර මධ්යස්ථානවලට යොමුකර ඇත | mema prathikara madhyasthanawalata yomukara etha |
එච් මුණසිංහ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ | ech munasinha saukya sewa adhyaksha janaral waidya asela gunawardhana mehi wagauththarakaruwan washayen nam kara thibe |
පොලිසිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම ස්වාධීන කොමිසන් ක්රියාත්මක වෙනවා | polisiya wenuwen janathawa wenuwen ema swadheena komisan kriyathmaka wenawa |
රජයේ අධි නිතිඥ පත්මාල් විරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී | rajaye adhi nithigna pathmal wirasinhada silwa mahatha wisin peminilla meheyawana ladee |
ඊට පස්සේ රාජිත සේනාරත්න ඇමතිවරයා ත්රීකුණාමලයේ බෝට්ටු හිමිකරුවා මුණ ගැහෙන්න ගිහිල්ලා පැය එක හමාරක් ඔහුගේ ගෙදර ගතකරලා මේ බෝට්ටු හිමිකරුවාට කියනවා රුපියල් ලක්ෂ ක් ඔයාගෙන් ගත්තා කියලා කියන්න කියලා | eeta passe rajitha senarathna emathiwaraya threekunamalaye bottu himikaruwa muna gehenna gihilla peya eka hamarak ohuge gedara gathakarala me bottu himikaruwata kiyanawa rupiyal laksha k oyagen gaththa kiyala kiyanna kiyala |
ඩී | dee |
කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය ක්රියාත්මක කර ඇති බව ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය | ke ilangakon mahathage upades paridi polis methiwarana mahalekam karyalaya kriyathmaka kara ethi bawa gamini nawarathna mahatha wediduratath sandahan kaleya |
රම්බෝ මාදිලියේ සහ බටහිර ජෝන් වේන් මාදිලියේ නළු වීරයෝද අප අතර සිටිති | rambo madiliye saha batahira jon wen madiliye nalu weerayoda apa athara sitithi |
ඉතාලියේ කොන්සියුලර් සේවා සඳහා මුදල් අයකරන පුද්ගලයන් ගැන දැනුම් දෙන්නැයි ඉල්ලීමක් | ithaliye konsiyular sewa sandaha mudal ayakarana pudgalayan gena denum denneyi illeemak |
මෙහිදී ජාතික හැදුනුම්පත සහ වෙනත් අනන්යතා සහතික ලබාගැනීමේදී සම්පුර්ණයෙන් නොමිලයේ සේවා සියල්ල සැපයෙන අතර හැදුනුම්පත් ලබාගැනීමේ ක්රියාවලියේදී අදාළ ඡායා රූප පවා නොමිලයේ ලබාදීමට ශ්රිලංකා මානව හිමිකම් කේන්ද්රය කටයුතු යොදා තිබේ | mehidee jathika hedunumpatha saha wenath ananyatha sahathika labageneemedee sampurnayen nomilaye sewa siyalla sepayena athara hedunumpath labageneeme kriyawaliyedee adala chaya rupa pawa nomilaye labadeemata shrilanka manawa himikam kendraya katayuthu yoda thibe |
ඔබ අද දරන්නේ විශාල වගකීමක් | oba ada daranne wishala wagakeemak |
ජනපති කමිටු සාකච්ඡාව අපි වර්ජනය කරනවාවෛද්ය සභාව | janapathi kamitu sakachchawa api warjanaya karanawawaidya sabhawa |
විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්යම වයඹ දකුණු සහ උතුරු පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි | wisheshayen basnahira sabaragamuwa madhyama wayamba dakunu saha uthuru palathwala witin wita gigurum sahitha wesi ethiwiya hekiyi |
ලංකාව සම්බන්ධයෙන් උද්ගත වේ ඇති තත්වය සම්පූර්ණයෙන්ම නාභිගත වී අත්තේ මෙම කාරණය මූලික කොට ගනිමිනි | lankawa sambandhayen udgatha we ethi thathwaya sampurnayenma nabhigatha wee aththe mema karanaya mulika kota ganimini |
එහෙත් එහිම වූ අදේශපාලනික මෙහෙයුම් අවස්ථාවාදීන්ගේ රිංගා ගැනීම් පටු සමාජ ක්රියාකාරින් දැන හඳුනා ගැනීමට අරගලය අසමත් වූ බව ද අප පිළිගත යුතුය | eheth ehima wu adeshapalanika meheyum awasthawadeenge ringa geneem patu samaja kriyakarin dena handuna geneemata aragalaya asamath wu bawa da apa piligatha yuthuya |
මහා ඇලෙක්සැන්ඩර් හෝ නැපෝලියන් බොනපාට්ට විශේෂ හතුරෙකු සිටියේ නැත | maha eleksendar ho nepoliyan bonapatta wishesha hathureku sitiye netha |
මීට වඩා ප්රශ්න පොහොට්ටුවේ තියෙනවා | meeta wada prashna pohottuwe thiyenawa |
අභ්යන්තර බලපෑම් අවම කිරීමට විජලනය නවතා ගැනීමට වතුර බෝතලයක් රැගෙන යෑම හා ක්රියාකාරකම නිමකිරීමෙන් පසුව ක්ෂණික ශක්ති ජනක ආහාරයක් හෝ පානයක් ගැනීම වැදගත්වේ | abhyanthara balapem awama kireemata wijalanaya nawatha geneemata wathura bothalayak regena yema ha kriyakarakama nimakireemen pasuwa kshanika shakthi janaka aharayak ho panayak geneema wedagathwe |
එහිදී මා මෙවැනි පැනයක් ඉදිරිපත් කළෙමි | ehidee ma meweni penayak idiripath kalemi |
කොරෝනා කාලය තුළ මේ දරුවන්ට අධ්යාපනය ලබාදෙන්න විවිධ ක්රියාමාර්ග ගන්න සමීක්ෂණ කර තිබුණා | korona kalaya thula me daruwanta adhyapanaya labadenna wiwidha kriyamarga ganna sameekshana kara thibuna |
මැයි වනදාට පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්යාපාරයට සහභාගී වීමට විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා | meyi wanadata pewethweemata selasum kara ethi harthal wyaparayata sahabhagee weemata wisheshagna waidyawarunge sangamaya theeranaya kara thibenawa |
මොරගහකන්ද ජලාශය මගින් විදුලිය නිපදවීම ද සිදුවන අතර ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප්රමාණය මෙගාවොට් ක් | moragahakanda jalashaya magin widuliya nipadaweema da siduwana athara jalashaye widuli balagaraye janana yanthra thunen warshikawa jathika widuli bala paddhathiyata ekwana widuli pramanaya megawot k |
වගා ළිඳට වැටුණු වන අලි පැටවා | waga lindata wetunu wana ali petawa |
ප්රංශ ජනපති | pransha janapathi |
මිය ගිය පිරිස අතරට උපන්දින සැමරුමකට එක්ව සිටි එකම පවුලේ සාමාජිකයින් ද ඇතුලත් | miya giya pirisa atharata upandina semarumakata ekwa siti ekama pawule samajikayin da ethulath |
රංජිත් සමරකෝන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස් | ranjith samarakon marga sanwardhana adhikariye adhyaksha janaral es |
තෝ මලක් වගේ දැක්කෙ | tho malak wage dekke |
හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය | hamuwa sankethawath karamin samaru thilina huwamaru kara geneema da sidu wiya |
බොහොම අමාරුවෙන් මේ නිදාස බුක්ති විඳින්නෙ මේ පිස්සු තෝ මැසේන්ජර් එකෙන් කෝල් දීලා ඒකත් කනවා යකෝ මොක්කුද මේ | bohoma amaruwen me nidasa bukthi windinne me pissu tho mesenjar eken kol deela ekath kanawa yako mokkuda me |
ඉන් අනතුරුව ඔක්තෝබර් වන දින පෑලියගොඩ මත්ස්ය වෙළඳපොළෙහි වෙළෙඳුන් කිහිපදෙනෙකු කොවිඞ් ආසාදිත බවට හඳුනා ගැනුණු අතර වෙළෙඳපොළ ආශ්රිතව වෛරසය ඉතා ශිඝ්රයෙන් පැතිර ගියේය | in anathuruwa okthobar wana dina peliyagoda mathsya welandapolehi welendun kihipadeneku kowin asaditha bawata handuna genunu athara welendapola ashrithawa wairasaya itha shighrayen pethira giyeya |
තවත් කන්ටේනර් දෙකක කුඩු | thawath kantenar dekaka kudu |
කාර් රේස් තරඟකරුවෙකි | kar res tharangakaruweki |
ඬේවිඞ් මිලර් පන්දු කදී හතරේ පහර ක් සහ හයේ පහර ක් සමගින් නොදැවී ලකුණු ක් රැස් කළේය | ndewin milar pandu kadee hathare pahara k saha haye pahara k samagin nodewee lakunu k res kaleya |
සී | see |
ධා | dha |
මේජර් පෙනී සිටියේ සැකකරුගේ උපදෙස් නැතිවලු | mejar penee sitiye sekakaruge upades nethiwalu |
ඒ සමගම යතුරු පැදිය විසිවී ගොස් මෝටර්ගේඩර් යන්ත්රයේ කැපුම්තලයේ ගැටී මාර්ගයේ පෙරැලී ගොස් ඇති බව සඳහන් | e samagama yathuru pediya wisiwee gos motargedar yanthraye kepumthalaye getee margaye perelee gos ethi bawa sandahan |
පේ්රමදාස කී්රඩාංගණයේඅගෝස්තු වැනි එක්දින තරගය මහනුවර පල්ලේකැළේ කී්රඩාංගණයේඅගෝස්තු විස්සයි තරගය මහනුවර පල්ලේකැළේ කී්රඩාංගණයේ | peramadasa keeradanganayeagosthu weni ekdina tharagaya mahanuwara pallekele keeradanganayeagosthu wissayi tharagaya mahanuwara pallekele keeradanganaye |
ටී | tee |
පල පල ඩේ කෙයා එකේ නේ ඉන්නෙ අම්ම හවස ඇවිත් එක්කන් යනකන් | pala pala de keya eke ne inne amma hawasa ewith ekkan yanakan |
ඊට එක හේතුවක් වන්නේ මේ කියන සීමා කම් එකකින් එකක් කැපී යාමයි | eeta eka hethuwak wanne me kiyana seema kam ekakin ekak kepee yamayi |
මේ අතර අයිටීඑන් විශේෂ මාධ්ය කුටියේ දී මාධ්ය අත්දැකීම විදගැනීමට මෙන්ම තිර පරීක්ෂණවලට එක්වීමට ද මෙරට තාරුණ්යයට අවස්ථාව හිමිවනවා | me athara ayiteeen wishesha madhya kutiye dee madhya athdekeema widageneemata menma thira pareekshanawalata ekweemata da merata tharunyayata awasthawa himiwanawa |
කුම්භ ලග්නයමෙම ලග්නය හිමි ඔබට මෙම රාහු හා කේතු මාරුව යහපත උදා කරනු ඇත | kumbha lagnayamema lagnaya himi obata mema rahu ha kethu maruwa yahapatha uda karanu etha |
මේ ලඟක් වෙනකංම | me langak wenakanma |
මේ මහාමාර්ග මංකොල්ලයට අතපසු වීමෙන් හෝ නොදැනුවත් කම නිසා හෝ සක්රීයව සහභාගී වී සිටින අය ලක්වැසි සියලු දෙනාගෙන් සමාව අයැදීමට ප්රතිසංස්කරණය වීමක් හා ස්වයං විවේචනයක් හරහා අපේ ඉංජිනේරු වෘත්තිය මුදාගැනීමට කාලය මෙයයි | me mahamarga mankollayata athapasu weemen ho nodenuwath kama nisa ho sakreeyawa sahabhagee wee sitina aya lakwesi siyalu denagen samawa ayedeemata prathisanskaranaya weemak ha swayan wiwechanayak haraha ape injineru wththiya mudageneemata kalaya meyayi |
ආලෝක පූජාවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශබ්ද පූජාවක් ද ඉන් අනතුරුව තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් බැති ගී ප්රසංගයක් ද පැවැති අතර භක්ති ගීතවලින් තන්තිරිමලේ පුදබිම රැව් පිළිරැවි දිනි | aloka pujawe katayuthu awasan weemen anathuruwa shabda pujawak da in anathuruwa thanthirimale wimalagnana dharma widyalaye sisuwiyange sahabhageethwayen bethi gee prasangayak da pewethi athara bhakthi geethawalin thanthirimale pudabima rew pilirewi dini |
එමෙන්ම මේ වනවිට ඔවුන් අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය | emenma me wanawita owun abhyanthara katayuthu amathyanshaye anumethiya balaporoththuwen sitina bawa da ohu sandahan kaleya |
මෙවර විභාගයට ප්රශ්න පත්ර සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීමට සූදානම්ව ඇති හෙයින් ඊට අදාළව ඉක්මන් තීරණයක් ගැනීම වැදගත් වන බවද සිසුහු සඳහන් කරති | mewara wibhagayata prashna pathra sakas kireeme katayuthu me wana wita arambha kireemata sudanamwa ethi heyin eeta adalawa ikman theeranayak geneema wedagath wana bawada sisuhu sandahan karathi |
ප්රති වෛරස මුහුණු ආවරණයක් මෙරටදී නිෂ්පාදනය කෙරේ | prathi wairasa muhunu awaranayak meratadee nishpadanaya kere |
ඒ නිසා වැන්දඹු කාන්තාවන් කියන දෙයක් තමයි උදව් ඕනෙත් නෑ | e nisa wendambu kanthawan kiyana deyak thamayi udaw oneth ne |
මෙවැනි ක්රියා මඟින් සරසවියේ සෙසු අධ්යයන කටයුතු වලට මෙන් එහි ස්වාධීනත්වයට ද බලපෑම් එල්ල වන බව රුහුණු සරසවි අචාර්ය සෙසු සේවක එකමුතුව පෙන්වා දෙයි | meweni kriya mangin sarasawiye sesu adhyayana katayuthu walata men ehi swadheenathwayata da balapem ella wana bawa ruhunu sarasawi acharya sesu sewaka ekamuthuwa penwa deyi |
පැනලා ගිය කෙනෙකුත් නිදොස් කොට නිදහස් කරනවා | penala giya kenekuth nidos kota nidahas karanawa |
කෙනකු විවාහ වන්නේ ප්රධාන වශයෙන් ලිංගික ආශ්වාදය ලබා ගැනීම සඳහා යැයි කීවොත් ඉතා ටික දෙනකු හැර අනෙක් සියලු දෙනාම එයට එකඟ වනු ඇත | kenaku wiwaha wanne pradhana washayen lingika ashwadaya laba geneema sandaha yeyi keewoth itha tika denaku hera anek siyalu denama eyata ekanga wanu etha |
අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හස්තියාගේ ශරීර ලක්ෂණ අනුව ද එය දළ පූට්ටුවාගේම සිරුර බවට තහවුරු වූ බවයි | anathuruwa hiru prawththi anshayata adahas dakwamin ohu kiya sitiye hasthiyage shareera lakshana anuwa da eya dala puttuwagema sirura bawata thahawuru wu bawayi |
ඉන් සනාථ වූයේ ජනපති නිවස ඇති මාර්ගයට පැමිණීමේ හැකියාවයි | in sanatha wuye janapathi niwasa ethi margayata pemineeme hekiyawayi |
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ | agramathya ranil wikramasinha mahatha ada parlimenthuwe dee wishesha prakashayak sidukireemata niyamithawa thibe |
කාන්තා හිංසනයට විරුද්ධව වහාම නීති සම්මත කළ යුතුයි | kantha hinsanayata wiruddhawa wahama neethi sammatha kala yuthuyi |
මම ඇහුවා ඇයි මහත්තයා එහෙම කළේ කියලා | mama ehuwa eyi mahaththaya ehema kale kiyala |
මේ දවස්වල රඟපාන නාට්ය මොනවද සුරදූතියෝ ටෙලි නාට්යයේ සහ සරත් ධර්මසිරිගේ හතරේ කණුව නාට්යයේ රඟපානවා | me dawaswala rangapana natya monawada suraduthiyo teli natyaye saha sarath dharmasirige hathare kanuwa natyaye rangapanawa |
ඈට හොඳට ඉංග්රීසි කතා කරන්න පුළුවනි | eta hondata ingreesi katha karanna puluwani |
කි | ki |
ඒ මහතා කියා සිටියේ තමන් පසුගිය වසරේ | e mahatha kiya sitiye thaman pasugiya wasare |
සැළසුම්වලින් පිට සෙල්ලම් කරන ශ්රී ලංකා පන්දු යවන්නන් වෙත පුහුණුකරු ඇඟිල්ල දිගු කරයි | selasumwalin pita sellam karana shree lanka pandu yawannan wetha puhunukaru engilla digu karayi |
මොහොතකින් කිඹුල්වානාඔය තුළට ඇද වැටිණි | mohothakin kimbulwanaoya thulata eda wetini |
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා මෙම මස දින සිට විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කෙරෙන අතර හා දිනයන්හි දී බදුල්ල සිට කොළම දක්වාත් කොළඹ සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්රියාත්මක කිරීමට මෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් නායයෑම් ආදිය නිසා දුම්රිය මාර්ග අවහිර වුවහොත් ඒ සඳහා අමතර බස් යෙදවීමට ද පියවර ගෙන ඇතැයි අමාත්යාංශය සහන් ... | kolamba kotuwe sita mahanuwara dakwa mema masa dina sita wishesha sukopabhogee dumriyak dhawanaya kerena athara ha dinayanhi dee badulla sita kolama dakwath kolamba sita badulla dakwath wishesha dumriya sewa kriyathmaka kireemata menma ayahapath kalagunaya hethuwen nayayem adiya nisa dumriya marga awahira wuwahoth e sa... |
එම ඡායාරූප දුටු පමණින් ඕනෑම කෙනෙකුට හැඟී යන්නේ නියෝජ්ය පොලිස්පතිවරයකු විසින් පවත්වාගෙන යනු ලබන මස් කඩයක් බැවින් කුමට බියවිය යුතුද යන එඩිතර හැඟීමකි | ema chayarupa dutu pamanin onema kenekuta hengee yanne niyojya polispathiwarayaku wisin pawathwagena yanu labana mas kadayak bewin kumata biyawiya yuthuda yana edithara hengeemaki |
අක්රම් පැහැර ගත්තාට පස්සේ කිසිම දේශපාලඥයෙක් පස්සේ ගියේ නැහැ | akram pehera gaththata passe kisima deshapalagnayek passe giye nehe |
බර අවි මෙන්ම ඇමරිකාවෙන් ලැබී ඇතැයි සැලකෙන රසායනික අවිද උපයෝගී කරගෙන සටන් කරන ත්රස්තවාදීන් සමග සටන් කිරීමට කුර්දිවරුන්ට ඇත්තේ සුළු අවි පමණි | bara awi menma emarikawen lebee etheyi selakena rasayanika awida upayogee karagena satan karana thrasthawadeen samaga satan kireemata kurdiwarunta eththe sulu awi pamani |
දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගය සෑදීමට බලපාන වැදගත් කාරණාවක් වන ව්යායාම පිළිබඳවද ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් වේ | deweni kandaye diyawediya rogaya sedeemata balapana wedagath karanawak wana wyayama pilibandawada janathawa denuwath kireema ithama wedagath we |
ඉතිං ඒනිසා මම දන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි එකතුවෙන්න පුළුවන් වෙයි කියලා | ithin enisa mama danne nehe mahinda rajapaksha mahaththayatayi maithreepala sirisena janadhipathithumatayi ekathuwenna puluwan weyi kiyala |
රට සහලින් ස්වංපෝෂිත කරන්න හැකි වුණා | rata sahalin swanposhitha karanna heki wuna |
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ කනදුල්ල ප්රදේශයේ දී මාදම්පේ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මුහුණට මුහුණලා ගැටී ඇති බවයි | polis madhya prakashaka karyalaya sandahan kale eeye paswaruwe kanadulla pradeshaye dee madampe desa sita kuliyapitiya desata dhawanaya wu yathurupediyak saha prathiwiruddha desin pemini difendar rathayak melesa muhunata muhunala getee ethi bawayi |
මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළඳපොළට පැමිණ ඇති බවත් සත්ව ආහාර සඳහා යැයි පවසමින් සතොස මගින් නිකුත් කළ සහල් මෙලෙස රසායනික ද්රව්ය යොදා පිරිසිදු කර වෙළඳපොළට පැමිණ ඇති බවත් මෙය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් සිදු කරන්නක් බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා විසින් පසුගියදා හෙළිදරව්... | melesa minis paribhojanayata nusudusu sahal welandapolata pemina ethi bawath sathwa ahara sandaha yeyi pawasamin sathosa magin nikuth kala sahal melesa rasayanika drawya yoda pirisidu kara welandapolata pemina ethi bawath meya jawaramkaruwan kihipadeneku wisin sidu karannak bawath samastha lanka gowijana sammelanaye ja... |
කරවල කර්මාන්තයට හා හම් පදනම් කිරීමේ කර්මාන්ත වලටද අවශ්ය ලුණු සැපයෙන්නේ හම්බන්තොට මහා ලේවායෙන් | karawala karmanthayata ha ham padanam kireeme karmantha walatada awashya lunu sepayenne hambanthota maha lewayen |
ඖරුද්දක් කියන්නෙ | auruddak kiyanne |
ශිෂ්යත්ව ප්රතිඵල අද එයි | shishyathwa prathipala ada eyi |
ෆිදෙස් කස්ත්රෝ මහතා ලොවටම ආදර්ශයක් දුන් නායකයෙක් | fides kasthro mahatha lowatama adarshayak dun nayakayek |
නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන ක මූල්ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන ඇය අධිකරණය මගහැර විදෙස්ගතව සැගවී සිටියි | namal rajapaksha mahatha wisin ayatha lesa upaya gath rupiyal miliyana ka mulya wanchawata adhara anubala deema sambandhayen mulya aparadha kottasaya magin athadanguwata geneemata soyana eya adhikaranaya magahera widesgathawa segawee sitiyi |
එහි ශුද්ධ ග්රන්ථය වන්නේ මහාවංශයයි | ehi shuddha granthaya wanne mahawanshayayi |
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද සිතාසි නිකුත් කෙරිණි | mema naduwe sakkikaruwanta edina adhikaranaye penee sitina lesa da sithasi nikuth kerini |
නාය යාම් අවදානම තීව්ර වෙයි | naya yam awadanama theewra weyi |
පූජිත් සහ හේමසිරි යලි රිමාන්ඩ් නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරියගෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් | pujith saha hemasiri yali rimand naduwa kolamba pradhana mahesthrathwariyagen iwath karanneyi illeemak |
පුගොඩ නගර සංවර්ධනය කිරීමේ මුලික සාකච්ජාව සහ නිරිකෂණය කිරීම රාජ්ය නිළධාරින් සහ ව්යාපාරික ප්රජාව සමග සිදුකීරීම | pugoda nagara sanwardhanaya kireeme mulika sakachjawa saha nirikashanaya kireema rajya niladharin saha wyaparika prajawa samaga sidukeereema |
බෞද්ධ ආගමෙන් සියලු ආගම ඇදහීමේ නිදහස ලබාදී තිබෙනවා ඝෝටභය | bauddha agamen siyalu agama edaheeme nidahasa labadee thibenawa ghotabhaya |
කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | kerala ganja prawahanaya karamin siti pudgalayeku mannarama pradeshayedee polis wishesha karya balakaya wisin athadanguwata gena thibenawa |
ඒ අනුව කටයුතු ලබන මස වැනිදින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි | e anuwa katayuthu labana masa wenidina parlimenthuwa resweemen anathuruwa idiri katayuthu sidukerenu ethi bawayi |
සිටු දියණිය තිරගත කළ අගෝස්තු මාසේ වැනිදා මංගල දර්ශනයට මං සහභාගි වුණා | situ diyaniya thiragatha kala agosthu mase wenida mangala darshanayata man sahabhagi wuna |
ගාල්ලේ ගංවතුර පාලනයට ගෙනා ව්යාපෘතියෙන් ගැටලු රැසක් | galle ganwathura palanayata gena wyapthiyen getalu resak |
ආණ්ඩුවේ ජනතා විරෝධී කි්රයාකාරකම් බන්ධනාගාර තුළදී පවා මේ ආකාරයෙන් කි්රයාත්මක වෙද්දී නැවත ජාතිවාදයට පසුබිම සැකසෙනවා | anduwe janatha wirodhee kirayakarakam bandhanagara thuladee pawa me akarayen kirayathmaka weddee newatha jathiwadayata pasubima sekasenawa |
චෙක් පොයින්ට් වලදී හමාුදාව මාධ්යවේදීන් දිහා බලන්නේ කොටියෙක් දිහා බලන්න වගේ | chek poyint waladee hamaudawa madhyawedeen diha balanne kotiyek diha balanna wage |
සී | see |
නෙස්ලේ නෙස්ටොමෝල්ට් පාපැදි අභියෝගතා තරගාවලියේ කිලෝමීටර් ක දුරකින් සමන්විත සුපිරි කාන්තා රේසිං තරගය ජය ගැනීමට ශ්රී ලංකා යුද හමුදා පාපැදි ක්රීඩා සමාජයේ මධුමාලි ප්රනාන්දු සමත් වූවාය | nesle nestomolt papedi abhiyogatha tharagawaliye kilomeetar ka durakin samanwitha supiri kantha resin tharagaya jaya geneemata shree lanka yuda hamuda papedi kreeda samajaye madhumali pranandu samath wuwaya |
දළ පූට්ටුවාට බෙහෙත් කරයි | dala puttuwata beheth karayi |
ඔය කතා කියන කණ්ඩායම්වල ඉන්න පක්ෂ නායකයෝත් අපි සමඟ එකතුවෙන්න නියමිතයි | oya katha kiyana kandayamwala inna paksha nayakayoth api samanga ekathuwenna niyamithayi |
හිංසකයා ආරක්ෂා කරමින් ආදරය කරන්නාට හිරිහැර කිරීම මිලිටරි සංස්කෘතියේ පමණක් නොව වත්මන් ශ්රී ලාංකීය සංස්කෘතියේම කොටසක් වේ | hinsakaya araksha karamin adaraya karannata hirihera kireema militari sanskthiye pamanak nowa wathman shree lankeeya sanskthiyema kotasak we |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.