Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මහ රජ කන්සා සති අග රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න | maha raja kansa sathi aga rathree ta swarnawahinee balanna |
නෞකා සමාගම්වලට වර්ෂයේ වර්ෂයේදී නිකුත් කර මෙතෙක් බාරදී නොමැති ගිනි අවි අතුරින් ක් අස්ථානගතවී ඇති බවත් අස්ථානගතවූ එම ගිනි අවි ට ස්වයංක්රීය ගිනි අවි හතරක් සහ අර්ධ ස්වයංක්රීය ගිනි අවි තුනක් ඇතුළත් වන බවත් එම වාර්තාවේ දැක්වේ | nauka samagamwalata warshaye warshayedee nikuth kara methek baradee nomethi gini awi athurin k asthanagathawee ethi bawath asthanagathawu ema gini awi ta swayankreeya gini awi hatharak saha ardha swayankreeya gini awi thunak ethulath wana bawath ema warthawe dekwe |
මේකේ හිටපු සුවහසක් ජලජ ජීවින් ඒවා ඔක්කොම ඉවරයි | meke hitapu suwahasak jalaja jeewin ewa okkoma iwarayi |
අඩ සියවසක් ඉක්මවා ඇති සැනට් දික්කුඹුරගේ දිවි පෙවෙත යනු සිංහල නාට්ය වේදිකාව හා බැඳුණු එක්තරා ඉතිහාසයකි | ada siyawasak ikmawa ethi senat dikkumburage diwi pewetha yanu sinhala natya wedikawa ha bendunu ekthara ithihasayaki |
මෙම වෙඩි තැබීමෙන් ත්රිරෝද රථයක යමින් සිටි හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සදහන් කරයි | mema wedi thebeemen thriroda rathayaka yamin siti hewiridi ayek jeewithakshayata pathwa etheyi polisiya sadahan karayi |
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ධුරයෙන් ඉවත්ව යන විට නීතිවිරෝධී ලෙස ජාතික ආරක්ෂක ලේඛන ළඟ තබා ගත් බවට ෆෙඩරල් අපරාධ චෝදනාවලට නිවැරැදිකරු බව විදෙස් මාධ්ය ප්රකාශ කරනවා | amerikanu hitapu janadhipathi donald tramp dhurayen iwathwa yana wita neethiwirodhee lesa jathika arakshaka lekana langa thaba gath bawata fedaral aparadha chodanawalata niweredikaru bawa wides madhya prakasha karanawa |
සිරිපා වන්දනාවේ පැමිණි පස්දරු මව අතරමං පුතා සහ ලේලිය ගමේ යයි ඡායාරූප | siripa wandanawe pemini pasdaru mawa atharaman putha saha leliya game yayi chayarupa |
එහි ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දැනට ප්රවාහනයේදී තේ දළුවලට වන හානිය අවම කරගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි | ehi prakashakayeku hiru prawththi anshayata sandahan kale denata prawahanayedee the daluwalata wana haniya awama karageneema sandaha mema piyawara gena ethi bawayi |
මහියංගන දඹගොල්ලටත් විදුලිය පව මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ දඹගොල්ල ගම්මානයේ පාසල පිටුපස කොටස සදහා ක වියදමින් විදුලිය ලබා දීම පසුගියදා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි හා මහියංගන හා රිදිමාලියද්ද ප්රාෙද්ශිය සම්බන්දිකරණ කමිටුවේ සභාපති තේනුක විදානගමගේ මහතාගේ සුරතින් සිදු කෙරිනි | mahiyangana dambagollatath widuliya pawa mahiyangana pagaragammana muslim gammanaye dambagolla gammanaye pasala pitupasa kotasa sadaha ka wiyadamin widuliya laba deema pasugiyada badulla disthrik parlimenthu manthri ha mahiyangana ha ridimaliyadda praedshiya sambandikarana kamituwe sabhapathi thenuka widanagamage mahat... |
මණ්ඩාවල යන වෛද්යවරුන් ප්රමුඛ වෛද්ය ජීවනී ගමගේ වෛද්ය හර්ෂා ධර්මරත්න වෛද්ය අමිල කොඩිකාර වෛද්ය චන්දිමා වල්පොල වෛද්ය කැමිලියා ඊබට් වෛද්ය චන්දන ධනුෂ්ක යන වෛද්ය කාර්ය මණ්ඩලය ඇතුලූ රෝහලේ සමස්ත සියලූම කාර්ය මණ්ඩල කළ කැපවීම මෙහිදී අප්රමාණ පැසසුමට ලක් කළ යුතුය | mandawala yana waidyawarun pramuka waidya jeewanee gamage waidya harsha dharmarathna waidya amila kodikara waidya chandima walpola waidya kemiliya eebat waidya chandana dhanushka yana waidya karya mandalaya ethulu rohale samastha siyaluma karya mandala kala kepaweema mehidee apramana pesasumata lak kala yuthuya |
මෙම සිදුවීම පිළිබඳව විමර්ශණයට පැමිණි පොලීසිය ස්ථානීය පරීක්ෂණ කටයුතු කලේය | mema siduweema pilibandawa wimarshanayata pemini poleesiya sthaneeya pareekshana katayuthu kaleya |
අනෙක දන්න අය වුවත් මිනිසුන් නිසා ඒවා නොකිරීමයි | aneka danna aya wuwath minisun nisa ewa nokireemayi |
එස් | es |
අපි මේ ටික වෙයි කියලා එදත් කිව්වා | api me tika weyi kiyala edath kiwwa |
මහාචාර්යවරයාගේ දියණිය කොමිෂන් සභා පරිශ්රයට පැමිණීම නිසා නලින් අබේසේකර එහි යෑමට අකමැත්ත පළ කළේය | mahacharyawarayage diyaniya komishan sabha parishrayata pemineema nisa nalin abesekara ehi yemata akameththa pala kaleya |
ජාතක කතා ඇසුරින් චරිතවත් වූ ලක්වැසියන් අනේ අනිච්චං අබුද්ධස්ස කාලයක් බුදුවෙන්න ගියත් මාරයෙක් වැනි යෙදුම් සහිත බස් වහරකට යොමුවීම වැනි සිදුවීම් තුළින් ප්රකට වන්නේ බුදු සමය ලක්වැසියන් කෙරෙහි කොතරම් ගැඹුරු ලෙසින් බලපා ඇද්ද යන්නයි | jathaka katha esurin charithawath wu lakwesiyan ane anichchan abuddhassa kalayak buduwenna giyath marayek weni yedum sahitha bas waharakata yomuweema weni siduweem thulin prakata wanne budu samaya lakwesiyan kerehi kotharam gemburu lesin balapa edda yannayi |
හැබැයි කොරෝනා එන්නත් කලින් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන්න කලින් රට තුළ අඩුකරන්න කියන බලපෑම ආවා | hebeyi korona ennath kalin loka welandapole thel mila aduwenna kalin rata thula adukaranna kiyana balapema awa |
ජනතාව සමාජවාදය කරා අත්නොහැර ගෙනයෑම අපේ වගකීමක් වෙලා තිබෙනවා | janathawa samajawadaya kara athnohera genayema ape wagakeemak wela thibenawa |
ඒ කාලකණ්නිකමින් රට මුදා ගැනීමට මේ වන විට බලවේග බලමුළු ගන්වමින් පවතී | e kalakannikamin rata muda geneemata me wana wita balawega balamulu ganwamin pawathee |
පේපර් එක යකෝ පේපර් එක | pepar eka yako pepar eka |
අපි මේ සඳහා අවශ්ය මූලික කටයුතු අවසන් කර අදාළ ගිවිසුම අවසන් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා | api me sandaha awashya mulika katayuthu awasan kara adala giwisuma awasan kireemata api katayuthu karamin sitinawa |
ඒවා භාර ගැනීමෙන් පසු අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ එම පැමිණිල්ලේ ලිඛිත දේශන දෙසැම්බර් දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය | ewa bhara geneemen pasu adhikaranaya allas komisamata niyoga kara eththe ema peminille likitha deshana desembar da adhikaranayata idiripath karana lesa ya |
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය පැවසුවේය | siddhiya sambandhayen baddegama poleesiya wedidura wimarshana sidukarana bawa polis madhya prakashaka karyalaya pewasuweya |
ඒ කඩුළු කින් ජය ගැනීමත් සමගයි | e kadulu kin jaya geneemath samagayi |
මේ සියලූ අවුල් එහි ප්රතිඵලයකි | me siyalu awul ehi prathipalayaki |
මෙහිදී පැවසිය යුතු වන්නේ නිසි ලෙස ජලය පානය මෙන්ම අහිතකර ආහාර පාන ආදියද නොගත යුතු බවය | mehidee pewasiya yuthu wanne nisi lesa jalaya panaya menma ahithakara ahara pana adiyada nogatha yuthu bawaya |
අසල් වැසියන් හා ගැටලූ තත්වයක් මතුවේ | asal wesiyan ha getalu thathwayak mathuwe |
කසුන් චාමර ඌව වෙල්ලස්ස සරසවියේ විද්යා හා තාක්ෂණවේදී උපාධිධාරියෙකි | kasun chamara uwa wellassa sarasawiye widya ha thakshanawedee upadhidhariyeki |
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන දක්වා ඉහළට | shree lankawe korona asaditha ganana dakwa ihalata |
එස් | es |
වසර කට වඩා කතා කළ මේ රටේ මැතිවරණ දූෂණ අක්රමිකතා වළක්වන්නට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබුවා | wasara kata wada katha kala me rate methiwarana dushana akramikatha walakwannata swadheena methiwarana komishan sabhawak pihituwanu lebuwa |
විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ ඉදි කර තිබු පුහුණු මධ්යස්ථානය වෛද්ය පීඨයක ඇති අවශ්යතාව මත පදනම්ව සබරගමු විශ්ව විද්යාලයට පවරා දීමෙන් අනතුරුව මෙම වෛද්ය පීඨය ඉදි කළ බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසීය මෙම වෛද්ය පීඨය ඉදි කිරීමත් සමඟ ලංකාවේ වැනි වෛද්ය පීඨය ලෙස මෙම වෛද්ය පීඨය නම් කළ හැකිය | wiganakadhipathi departhamenthuwa yatathe kuruwita batuhene idi kara thibu puhunu madhyasthanaya waidya peetayaka ethi awashyathawa matha padanamwa sabaragamu wishwa widyalayata pawara deemen anathuruwa mema waidya peetaya idi kala bawa upakulapathi mahacharya sunil shantha mahatha pewaseeya mema waidya peetaya idi kir... |
නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්රාහය දැක්වු මෙම තරගාවලිය වැනි වරටත් ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමය මෙහෙයවීය | nesle lanka samagame mayilo anugrahaya dekwu mema tharagawaliya weni waratath shree lanka pasal malala kreeda sangamaya meheyaweeya |
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඇතුලු මහවැලි අමාත්යාංශ යටතේ ක්රියාත්මක සියලු සංවර්ධණ ව්යාපෘති කඩිනමින් නිමකර එහි ප්රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා | uma oya bahukarya sanwardhana wyapthiya ethulu mahaweli amathyansha yatathe kriyathmaka siyalu sanwardhana wyapthi kadinamin nimakara ehi prathilabha janathawata labadena lesa janadhipathi maithreepala sirisena adala niladhareenta upades labadunna |
ඒ තුළ සිදු වූ ආණ්ඩු වෙනස | e thula sidu wu andu wenasa |
ඒ නිසා සාකච්ඡා ඉවරනම් කමක් නැහැ | e nisa sakachcha iwaranam kamak nehe |
එස් | es |
ඉන්ධන නැති නිසා රැකියාවට යන අයට යන්නට අද බස්එක නැත | indhana nethi nisa rekiyawata yana ayata yannata ada baseka netha |
එල් | el |
කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක් | kasippu nudunnata tharunayage guda margayata yakada pollak |
ඇපල් වල සිංහලෙන් ලියන්නදන්නා කෙනෙක් ඉන්නවානං මට යතුරු පුවරුව සිංහලෙන් හුරු නෑ | epal wala sinhalen liyannadanna kenek innawanan mata yathuru puwaruwa sinhalen huru ne |
පී | pee |
කෙසේවෙතත් විශ්ව විද්යාලවල අභ්යන්තර පිරිමි නේවාසිකාගාරවලට බාහිර පුද්ගලයින් පැමිණ යම් යම් අරගල දියත් කිරීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලය තුළ වාර්තා වූ බව නියෝජ්ය අමාත්යවරයා තවදුරටත් සඳහන් කළේය | kesewethath wishwa widyalawala abhyanthara pirimi newasikagarawalata bahira pudgalayin pemina yam yam aragala diyath kireeme siddheen resak pasugiya kalaya thula wartha wu bawa niyojya amathyawaraya thawaduratath sandahan kaleya |
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරුයා මෙම නඩුව ලබන ජුලී වැනි දා යළි කැඳවීමට නියම කළේය | idiripath wu karunu piliganimin adala niyoga nikuth kala winisuruwaruya mema naduwa labana julee weni da yali kendaweemata niyama kaleya |
මෙහිදී විශේෂ ලක්ෂණයක් වන්නේ ප්රභාකරන් ප්රධානී රත්නසභාපතිගෙන් ඈත්ව සිටීමයි | mehidee wishesha lakshanayak wanne prabhakaran pradhanee rathnasabhapathigen ethwa siteemayi |
මෙම ප්රකාශය සාහසික සහ දේශපාලන ද්වේෂයෙන් කරන එකකැයි බැහැර කිරීමට වඩා සාධක පවතින්නේ එය තහවුරු කිරීමටය | mema prakashaya sahasika saha deshapalana dweshayen karana ekakeyi behera kireemata wada sadhaka pawathinne eya thahawuru kireemataya |
මේ වනවිට සෑම ක්ෂේත්රයකටම නියඟය බලපා තිබෙනවා | me wanawita sema kshethrayakatama niyangaya balapa thibenawa |
ඒ අනුව සැක සහිත මරණයකට අදාළ වන නඩුවක් වින්දිතයන් නොමැතිවම විභාග කොට අවසන් වුයේය | e anuwa seka sahitha maranayakata adala wana naduwak windithayan nomethiwama wibhaga kota awasan wuyeya |
අගමැති පසුතැවිල්ලෙන් | agamethi pasuthewillen |
යුද්ධයෙන් අනතුරුව ශ්රී ලංකාව ලබා ඇති සංවර්ධන ප්රගතිය සාර්ක් කලාපීය මුදල් අමාත්යවරුන්ගේ සමුළුවේ දී පැසසුමට ලක්වී තිබේ | yuddhayen anathuruwa shree lankawa laba ethi sanwardhana pragathiya sark kalapeeya mudal amathyawarunge samuluwe dee pesasumata lakwee thibe |
මෙම කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ | mema karunu salaka belu athireka disa winisuruwaraya mema niyogaya nikuth kara ethi bawada wediduratath sandahan we |
මේ සිද්ධියට බියවූ බිරිඳ අසල්වැසියන්ගේ ආධාර ඉල්ලා කෑගැසුවාය | me siddhiyata biyawu birinda asalwesiyange adhara illa kegesuwaya |
කොළඹ තුන ආර් | kolamba thuna ar |
රවීන්ද්රන්ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු දියේ ගිලී මියයාමෙන් සිදු වූ මරණයක් බවට තීන්දුව ප්රකාශ කොට වසරේ නොවැම්බර් වනදා මෙම නඩුව අවසන් කර ඇති බව වාර්තා විය | raweendrange maranaya sambandha pashchath marana pareekshana warthawa pemineemen pasu diye gilee miyayamen sidu wu maranayak bawata theenduwa prakasha kota wasare nowembar wanada mema naduwa awasan kara ethi bawa wartha wiya |
කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් කට අවසර | katunayaka guwan thotupala pitathweeme paryanthayata amuththan kata awasara |
වෙලාවකට පුදුමයි මේ සංකීර්ණ කතාව ඇහුවාම | welawakata pudumayi me sankeerna kathawa ehuwama |
එන්නත්කරණය සාර්ථකව ඉදිරියට ගෙන යාමත් නිවැරදි සෞඛ්ය පිළිවෙතක් හා විනයක් රට තුළ ඇති කිරීමත් යන පැති දෙකින්ම ඉදිරියට යාම හැර මේ සඳහා වෙනත් විසඳුමක් කාටවත් පෙනෙන්නේ නැත | ennathkaranaya sarthakawa idiriyata gena yamath niweradi saukya piliwethak ha winayak rata thula ethi kireemath yana pethi dekinma idiriyata yama hera me sandaha wenath wisandumak katawath penenne netha |
ඉන්පසු දෙපාර්ශවයේ එකගත්වයක් නැති වීම හේතුවෙන් සමථ නොවුනු නඩුවක් ලෙස වාර්ථාවක් නිකුත් කෙරිනි | inpasu deparshawaye ekagathwayak nethi weema hethuwen samatha nowunu naduwak lesa warthawak nikuth kerini |
මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප්රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ | maharaja kenaku mulin godananwana sthupaya in pasu yuga yugayanhi rajawaru wisin wiwidha prathisanskaranawalata badun karanu lebe |
එම වාර්තාව මඟින් යෝජනා කරනු ලැබ ඇති විධිවිධාන ඇතුළත් කරමින් නව ආගාමික හා විගාමික පනතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා සහ අභ්යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්ය එස් | ema warthawa mangin yojana karanu leba ethi widhiwidhana ethulath karamin nawa agamika ha wigamika panathak ketumpath kireema sandaha neethi ketumpath sampadaka wetha upades laba deema pinisa garu agramathya ranil wikramasinha methithuma saha abhyanthara katayuthu saha wayamba sanwardhana amathya es |
ඒ පාර තෝල්කයොත් එනවා යකෝ | e para tholkayoth enawa yako |
එහෙත් ජූලි දා සිට ඇමෙරිකා එක්සත් ජනපදය යන්න රටේ මුදල් නෝට්ටු ගණුදෙනු වල දී පටන් ගැනිණ | eheth juli da sita emerika eksath janapadaya yanna rate mudal nottu ganudenu wala dee patan genina |
අපට එහෙම කාර් රේස් බලලා සතුටු වෙන්න පුලුවන් වටපිටාවක් තියෙනවද හාල් පරිප්පු අල ලුණු වල ඉදන් බියර් විදුවක් සහ දුම්වැටියක් දක්වා සියළුම පාරිභෝගික භාණ්ඩ වලට අධික බදු මුදලක් ගෙවන රටක් විදිහට ඇත්තටම අපිට විනෝදාශ්වාදය සදහා වෙන් කරන්න අතිරික්ත ආදායම් උපයන්නට හැකියාවක් නැහැ | apata ehema kar res balala sathutu wenna puluwan watapitawak thiyenawada hal parippu ala lunu wala idan biyar widuwak saha dumwetiyak dakwa siyaluma paribhogika bhanda walata adhika badu mudalak gewana ratak widihata eththatama apita winodashwadaya sadaha wen karanna athiriktha adayam upayannata hekiyawak nehe |
එය සිය ජංගම දුරකථනයේ සිට ලැප්ටොප් ඩෙස්ක්ටොප් පරිගණක ටැබ්ලට් ආදිය දක්වා ලැයිස්තුවකි | eya siya jangama durakathanaye sita leptop desktop pariganaka teblat adiya dakwa leyisthuwaki |
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රත්නපුර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ | anathuren barapathala thuwala lebu yathuru pedikaru rathnapura rohalata ethulath kirimen pasu miyagos thibe |
ඒ අනුව තමයි මේක සැප්තැම්බර් වෙනි දා එළිදැක්වූවේ | e anuwa thamayi meka septhembar weni da elidekwuwe |
මෙම මෝටර් රථයේ අංක තහඩු වෙනස් කර ව්යාජ අංක තහඩු යොදා තිබූ අතර එහි ලියාපදිංචි හිමිකරු යක්කල ප්රදේශයේ පදිංචිකරුවෙක් | mema motar rathaye anka thahadu wenas kara wyaja anka thahadu yoda thibu athara ehi liyapadinchi himikaru yakkala pradeshaye padinchikaruwek |
ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි වෙනිදා ගන්නා ලද දේශපාලන උපක්රමය ගතවෙන දවසක් දවසක් පාසා නිවැරදි බව ඔප්පු වෙමින් තිබෙනවා | janatha wimukthi peramuna janawari wenida ganna lada deshapalana upakramaya gathawena dawasak dawasak pasa niweradi bawa oppu wemin thibenawa |
පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක් | pee nayaka daglas dewananda eyage maranaya pitupasa innawa kiyana eka kawuruth danna thorathurak |
නැතිනම් එතැනින් ඉවත් වේ | nethinam ethenin iwath we |
ඒ සිද්ධිය වුණේ කාලේ කියලා තමයි මට මතක | e siddhiya wune kale kiyala thamayi mata mathaka |
එම සිර දඬුවමට අමතරව චෝදනා තුනෙන් එක් චෝදනාවකට රුපියල් බැගින් රුපියල් ක දඩයක් ද එක් චෝදනාවකට රුපියල් ලක්ෂ බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ ක මුදලක් වින්දිත දැරියට වන්දි වශයෙන් ගෙවන ලෙසට විත්තිකරුට නියම විය | ema sira danduwamata amatharawa chodana thunen ek chodanawakata rupiyal begin rupiyal ka dadayak da ek chodanawakata rupiyal laksha begin chodana thunata rupiyal laksha ka mudalak winditha deriyata wandi washayen gewana lesata withthikaruta niyama wiya |
ඊශ්රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්රී ලාංකිකයන් දෙනකුට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම පෙරේදා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේදී සිදු කෙරිණි | eeshrayalaye niwasa padaka saththu sewa rekiya waram lebu shree lankikayan denakuta guwan tikatpath pradanaya kireema pereda kamkaru ha widesha rekiya emethi manusha nanayakkara mahathage pradhanathwayen kamkaru ha widesha rekiya amathyanshayedee sidu kerini |
ඉන්දීය විදේශ ඇමතිවරයා මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී දෙමළ ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසඳුමක අවශ්යතාව ඇතැයි ද වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් බලය බෙදාහැරීම සුදුසු බවද ප්රකාශ කර ඇති බව දිවයින මෙම ප්රවෘත්තියෙන් වාර්තාකර ඇත | indeeya widesha emathiwaraya mema prawththi sakachchawedee demala getaluwa wisandeema sandaha deshapalana wisandumaka awashyathawa etheyi da weni andukrama wyawasthawa magin balaya bedahereema sudusu bawada prakasha kara ethi bawa diwayina mema prawththiyen warthakara etha |
මෙහිදී ගුරුවරයාගේ ඇති වැදගත්කම සමාජය විසින් හඳුනා ගැනෙනවා | mehidee guruwarayage ethi wedagathkama samajaya wisin handuna genenawa |
ආණ්ඩුක්රම ව්යවස්ථානුකූලව බුද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීමකි | andukrama wyawasthanukulawa buddhagama araksha kireema saha poshanaya kireema rajaye wagakeemaki |
රට විශාල යුද්ධයකට ඇදදැමූ මූලික හේතුව බවට පත්වුණා | rata wishala yuddhayakata edademu mulika hethuwa bawata pathwuna |
මොනවා උනත් සුදු වෑන් දැක දැකත් මෙතුමිය ඇත්ත කියනවා ජෙයරාජ් මහතා ඝාතනයට ලක් වුනෙත් අප්පච්චිගෙ හෙවනෙ ඉඳගෙනම බය නැතුව අප්පච්චිගේ වැරදි කියන්න තරම් එඩිතර වුනු නිසා | monawa unath sudu wen deka dekath methumiya eththa kiyanawa jeyaraj mahatha ghathanayata lak wuneth appachchige hewane indagenama baya nethuwa appachchige weradi kiyanna tharam edithara wunu nisa |
පිළිකා රෝහල සහ අක්ෂි රෝහල අකුණු අවදානමක | pilika rohala saha akshi rohala akunu awadanamaka |
මෙලෙස අත් අඩංගුවට ගැනුණු සැකකරුට එච් | melesa ath adanguwata genunu sekakaruta ech |
මේ අතර ලබන අප්රේල් වනදා කතෝලික සභාවට අයත් දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව කාදිනල් හිමියන් පවසා සිටියා | me athara labana aprel wanada katholika sabhawata ayath diwayine siyalu katholika pasal sandaha niwadu labadena bawa kadinal himiyan pawasa sitiya |
ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරන ශ්රී බුද්ධ වර්ෂයෙන් වැන්න උදාවන වෙසක් පුන් පොහෝ දිනය හෙට උදා වේ | lokawasee bauddha janathawa mahath harasarin samarana shree buddha warshayen wenna udawana wesak pun poho dinaya heta uda we |
ඔබ ඉන්න මා ලගින් ඇ අනේ ඉන්නකෝ අනේ අනේ | oba inna ma lagin e ane innako ane ane |
ආර් | ar |
ටී | tee |
මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමාසංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩයලොවට ලබා දීමට සංවිධානකරුවන් බලාපොරොත්තු වේ | memagin ema peyaka kalaya thula widuli bubulu niwa damasankethathmakawa parisaraya surekeeme paniwudayalowata laba deemata sanwidhanakaruwan balaporoththu we |
ලෝකයේ රටවල් ගණනාවක මේ ප්රශ්නය තියෙනවා | lokaye ratawal gananawaka me prashnaya thiyenawa |
වරහන් තුළ දැක්වෙන්නේ ඔවුන් නියෝජනය කරන බර පංතිය කිලෝග්රෑම් වලිනි | warahan thula dekwenne owun niyojanaya karana bara panthiya kilogrem walini |
අද ටෙලිනාට්ය කරන හැටි දැක්කම හිතෙනවා අපි ඒ කාලේ කොහොමද වැඩ කළේ කියලා | ada telinatya karana heti dekkama hithenawa api e kale kohomada weda kale kiyala |
එහි ජනගහනයෙන් ක් දරිද්රතාවයෙන් පෙළෙයි | ehi janagahanayen k daridrathawayen peleyi |
ඔන්න එතකොටයි උපාසකට තේරුනේ මේ දෙන්නත් අදුරන දෙන්නෙක් බව | onna ethakotayi upasakata therune me dennath adurana dennek bawa |
එය ඉතා අසීරු කාර්යයක් වුවද ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් ක්රියාත්මක කරමින් පවතින බව ද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය | eya itha aseeru karyayak wuwada e sandaha wishala wedapiliwelak kriyathmaka karamin pawathina bawa da karunasena hettiarachchi mahatha wediduratath awadharanaya kara sitiyeya |
ඕස්ට්රේලියාවේ ලැව් ගිනි ගැන තැවුණ බොහෝ දෙනෙක් ඒ ගැන සැලුණේ නැත | ostreliyawe lew gini gena thewuna boho denek e gena selune netha |
ඒවායේ ප්රතිවිපාක මම දැන් බුක්ති විඳිනවා | ewaye prathiwipaka mama den bukthi windinawa |
සී | see |
පසුගිය කාලය තුළ පැවති ත්රස්තවාදය ව්යාපාරික ප්රජාවගේ කටයුතු වලට දැඩිව බලපෑ බව ඔහු සඳහන් කරයි | pasugiya kalaya thula pewathi thrasthawadaya wyaparika prajawage katayuthu walata dediwa balape bawa ohu sandahan karayi |
නාසයේ අභ්යන්තරයට අපි කවදාවත් ඇතුළු වී නැත | nasaye abhyantharayata api kawadawath ethulu wee netha |
ලෝකය උමතු වෙමින් ද මේ පවතින්නේ ස්පාඤ්ඤයේ දී ෆ්රුන්කෝගේ ෆැසිස්ට් පාලන තන්ත්රය කළ යුද අපරාධ සොයන්නට ගත් උත්සාහයන්ට සම්බන්ධ ප්රමාද දෝෂයක් නිසා නඩුකාරයෙක් නඩුවක පැටලී සිටී | lokaya umathu wemin da me pawathinne spaknknaye dee frunkoge fesist palana thanthraya kala yuda aparadha soyannata gath uthsahayanta sambandha pramada doshayak nisa nadukarayek naduwaka petalee sitee |
මහ මැතිවරණයෙන් ජයග්රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්ය ධුරයට පත්වූ පසු මග නැගුම ව්යාපෘතියේ සාමාන්යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි | maha methiwaranayen jayagrahanaya kota mahinda rajapaksha agamethi thanathurata saha mahamarga amathya dhurayata pathwu pasu maga neguma wyapthiye samanyadhikaree washayen sajin was gunawardhanawa pathkeruni |
ගයාන් චතුරිකා අතරට අලුත් අමුත්තියක් ඇවිත් | gayan chathurika atharata aluth amuththiyak ewith |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.