Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂය පරාජය වුණා | me chandaya eksath jathika pakshaya parajaya wuna |
තලෙයිබාන් සංවිධානය කාබුල් නුවරට ආසන්න වද්දිී එහි සිටින විදේශීය රාජ්යතාන්ත්රිකයන් ඇෆ්ගන් අගනුවරින් නික්මීම ආරම්භ වී තිබෙනවා | thaleyiban sanwidhanaya kabul nuwarata asanna waddiee ehi sitina widesheeya rajyathanthrikayan efgan aganuwarin nikmeema arambha wee thibenawa |
වීරවංශ පවුලේ අය උසාවියට | weerawansha pawule aya usawiyata |
බුර්කිනා ෆාසෝ රාජ්යයේ රන් පතලක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා | burkina faso rajyaye ran pathalak asannaye siduwu wedi thebeemakin pudgalayin deneku jeewithakshayata pathwa thibenawa |
පුද්ගලයින් කට පමණ රැඳී සිටිය හැකි අයුරින් සකස් කර තිබූ අදාළ කූඩාරම කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද සඳහන් | pudgalayin kata pamana rendee sitiya heki ayurin sakas kara thibu adala kudarama kada weteemen thawath pudgalayin deneku pamana thuwala laba ethi bawada sandahan |
මෙවැනි පසුබිමක් තුළ දිවයින පුරා ආර්ථික මධ්යස්ථානවල එළවළු ලොරි පැමිණීමේ විශාල අඩුවක් අද දිනයේ නිරීක්ෂණය වන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්රකාශ කළා | meweni pasubimak thula diwayina pura arthika madhyasthanawala elawalu lori pemineeme wishala aduwak ada dinaye nireekshanaya wana bawa samastha lanka ekabaddha wisheshitha arthika madhyasthana ekamuthuwe sabhapathi aruna shantha hettiarachchi prakasha kala |
පාර්ලිමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව පැවසීය | parlimenthuwedee ada pewethi kebinat theerana denumdeeme madhya hamuwata ekwemin amathyawaraya me bawa pewaseeya |
ලබන වැනිදා වෙසක් පොහොය නිමිත්තෙන් බත්තරමුල්ල අවට වෙසක් කලාපයක් සූදානම් වෙනවා | labana wenida wesak pohoya nimiththen baththaramulla awata wesak kalapayak sudanam wenawa |
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද පැවැත්වෙන විස්සයි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර අවසානයේ කඩුලු ක් දැවී ලකුණු ක් ලබාගත්තේය | simbabwe saha pakisthanaya athara parth nuwaradee ada pewethwena wissayi loka kusalana krikat tharagawaliye supiri denage wataye tharagayedee kasiye wasiya dina palamuwen panduwata paharadun simbabwe kandayama owara awasanaye kadulu k dewee lakunu k labagaththeya |
එකෝස්ටික් පැත්තට රැල්ලක් තියෙනවද ඉලෙක්ට්රොනික් බෑන්ඩ්ස් පවා දැන් දැන් එකෝස්ටික් පැත්තට ගමන් කරන්න අරන් | ekostik peththata rellak thiyenawada ilektronik bends pawa den den ekostik peththata gaman karanna aran |
මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ විල්මට් වීදීය කෝවිල්වත්ත හම්බන්තොට ලිපිනයේ පදිංචි හැවිරිදි වතුදුර බදනගේ අජිත් කුමාර නමැති අයයි | melesa wirodhathawaye niratha wuye wilmat weedeeya kowilwaththa hambanthota lipinaye padinchi hewiridi wathudura badanage ajith kumara namethi ayayi |
අහසෙහි ඇති තරු අතරින් තරු ක් දෙනට නැකතට හිමිවන අතර එහි දීප්තියෙන් වැඩිම හා ලොකුම තරුව දෙනට නැකතයි | ahasehi ethi tharu atharin tharu k denata nekathata himiwana athara ehi deepthiyen wedima ha lokuma tharuwa denata nekathayi |
වසරේ අගෝස්තු වැනිදා මරු සිරා එල්ලා මැරුවේය | wasare agosthu wenida maru sira ella meruweya |
වෙනදාට සංගීත සංදර්ශනයක් තිබෙන්නේ අවුරුදු කාලයටය | wenadata sangeetha sandarshanayak thibenne awurudu kalayataya |
ජාත්යන්තර මලල ක්රීඩා සම්මේලනය ජවන සහ පිටිය සඳහා ජාත්යන්තර පාලන මණ්ඩලය වෙයි | jathyanthara malala kreeda sammelanaya jawana saha pitiya sandaha jathyanthara palana mandalaya weyi |
නමුත් අද ජීවත් වන මිනිසාට මේ වසංගත පිළිබඳව ඇත්තේ කියවා ලැබූ දැනුම මිස ඒවා අත්විඳීමෙන් ලද දැනුමක් නොවේ | namuth ada jeewath wana minisata me wasangatha pilibandawa eththe kiyawa lebu denuma misa ewa athwindeemen lada denumak nowe |
මේ මුදල ගෙවීම සඳහා සුදුසු ක්රියාවන් ගැනීමට ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරමි | me mudala geweema sandaha sudusu kriyawan geneemata jathika aya weya departhamenthuwe adhyaksha janaral wetha idiripath karami |
ඇප ලබාදීමේ නඩු ගොනුව මහාධිකරණයට යොමු කරන ලෙස නුගේගොඩ අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ලබන වන දාට අධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකාර තිළිණ ගමගේට සිතාසි නිකුත් කළා | epa labadeeme nadu gonuwa mahadhikaranayata yomu karana lesa nugegoda adhikaranaye rejistrarwarayata niyoga kala mahadhikarana winisuruwaraya labana wana data adhikaranaye penee sitina lesata sekakara thilina gamageta sithasi nikuth kala |
ගුරු විභාග සමත් උපාධිධාරීන්ටත් රැකියා අහිමිද | guru wibhaga samath upadhidhareentath rekiya ahimida |
ඉතින් එහෙම බැලුවොත් අපේ රටේ තරුණයන්ට නිසි රැකියාවක් ලැබීමේ අයිතිය අහෝසි වීමේ අනතුරක් තිබෙනවා | ithin ehema beluwoth ape rate tharunayanta nisi rekiyawak lebeeme ayithiya ahosi weeme anathurak thibenawa |
මේ පිළිබඳව මම නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මැතිතුමාට දන්වා තිබෙනවා | me pilibandawa mama neethiya ha samaya pilibanda emethi sagala rathnayaka methithumata danwa thibenawa |
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපතිනිය ජනපති මැදුරෙන් ඉවත් වෙයි | balayen paha kerunu dakunu koriyanu janadhipathiniya janapathi meduren iwath weyi |
කුඩා විදුලි බලාගාර හරහා වන්නේ ද ඔය ටික ම ය | kuda widuli balagara haraha wanne da oya tika ma ya |
දේවරාජා ඇතුළු ඔහුගේ පවුල ද මෙකී දියත් වූ ප්රචණ්ඩත්වයේ වින්දිතයන් වූ අතර පසුව ඔවුහු සිය ජීවත බේරා ගැනීම සඳහා සිය උපන්ගම වූ පුස්සැල්ලාව අතහැර අම්පාරේ චෙන්ගලාඩි හි පදිංචි වූහ | dewaraja ethulu ohuge pawula da mekee diyath wu prachandathwaye windithayan wu athara pasuwa owuhu siya jeewatha bera geneema sandaha siya upangama wu pussellawa athahera ampare chengaladi hi padinchi wuha |
අප නාහිමියන් විසින් ලියන ලදුව දී ධර්ම විජය ප්රකාශනයේ පළවූ මෙම ලිපිය අප අද යළි පළකරනුයේ සමාධි භාවනාව තුළින් පරචිත්ත විජානනය පවා අත්කරගත් සුසිල්වත් මහා නාහිමියන්ට උත්තම උපහාර පිණිසය | apa nahimiyan wisin liyana laduwa dee dharma wijaya prakashanaye palawu mema lipiya apa ada yali palakaranuye samadhi bhawanawa thulin parachiththa wijananaya pawa athkaragath susilwath maha nahimiyanta uththama upahara pinisaya |
මියගිය පිරිස සිහි කිරීම සඳහා දෙමළ ජනතාව පහන් දල්වනවා | miyagiya pirisa sihi kireema sandaha demala janathawa pahan dalwanawa |
කොටින්ම බුදුන් වහන්සේ උපන්නේද ඒ නේපාලයේ ය | kotinma budun wahanse upanneda e nepalaye ya |
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරතවී තිබෙනවා | janadhipathi gotabhaya rajapaksha kuragala pudabime hadisi neereekshanayaka nirathawee thibenawa |
වසංගත රෝග විද්යා ඒකකය සඳහන් කළේ ඉන් වැඩිම ප්රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි | wasangatha roga widya ekakaya sandahan kale in wedima pramanayak wartha wee eththe basnahira palathen bawayi |
තෙල් ගවේෂණයේදී ගෑස් ලබා ගන්නා විට ගිවිසුම් අවලංගු විය යුතුයි | thel gaweshanayedee ges laba ganna wita giwisum awalangu wiya yuthuyi |
ක බද්දක් ගහලා | ka baddak gahala |
කේ | ke |
ඒ හේතුවෙන් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිත කොරියානු රැකියා කෝටාව කප්පාදුවීමේ අවදානමක් ද පවතින බව සඳහන් | e hethuwen idiriyedee meratata lebeemata niyamitha koriyanu rekiya kotawa kappaduweeme awadanamak da pawathina bawa sandahan |
මාර්ටින් වික්රමසිංහයන්ගේ භවතරණය පොතේ කවරය ඇන්දේත් රන්ජිත්ය | martin wikramasinhayange bhawatharanaya pothe kawaraya endeth ranjithya |
රත්නප්රිය මහතා මේ අදහස් පළ කළේ අංගොඩ ජාතික මානසික සෞඛ්ය විද්යායතනයේ ඊයේ පැවති දමිළ භාෂා ප්රවීණතාව ලබා ගත් හෙද නිලධාරීන් කළමනාකරණ සේවා නිලධාරීන් සහ පෝෂණවේදීන් වෙත සහතිකපත්ර ප්රදානෝත්සවයකට සහභාගි වෙමිනි | rathnapriya mahatha me adahas pala kale angoda jathika manasika saukya widyayathanaye eeye pewathi damila bhasha praweenathawa laba gath heda niladhareen kalamanakarana sewa niladhareen saha poshanawedeen wetha sahathikapathra pradanothsawayakata sahabhagi wemini |
සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි | sanwidhanathmaka aparadhakaruwek wellampitiyen allayi |
සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ | samanalee fonseka kurunegala rohale |
අධිවේගී මාර්ගවල ධාවනයට ඉඩ දීමෙන් ඉන්ධන දහනය ද අඩුවෙයි | adhiwegee margawala dhawanayata ida deemen indhana dahanaya da aduweyi |
හැබැයි ඒ කලින් තිබුණ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නෙ | hebeyi e kalin thibuna samaja arthika deshapalana thaththwaya neweyi den thiyenne |
ඇය නමින් එම් | eya namin em |
එන්නත්කරණයේදී හා වසංගතය පාලනයේදි රටේ විවිධ පාර්ශ්වවල සහාය ලබා ගැනීම අත්යවශ්ය වනු ඇත | ennathkaranayedee ha wasangathaya palanayedi rate wiwidha parshwawala sahaya laba geneema athyawashya wanu etha |
මේ අනුව ශී්ර ලංකා මහ බැංකුව සියලූම බැංකු සහ මූල්යායතන වෙත දැනුම් දී ඇත්තේ මේ පොලී අනුපාතික ඉහළ නැංවීම තැන්පතුකරුවන්ගේ පොලී අනුපාතික සඳහා ද කඩිනමින් කි්රයාත්මක කරන ලෙසයි | me anuwa sheera lanka maha benkuwa siyaluma benku saha mulyayathana wetha denum dee eththe me polee anupathika ihala nenweema thenpathukaruwange polee anupathika sandaha da kadinamin kirayathmaka karana lesayi |
මෙම එන්නත නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ක පමණ වන පෝලිමට දිනෙන් දින පිරිස් එක් වෙමින් සිටින බව සෞඛ්ය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි | mema ennatha nomethiweema hethuwen me wanawita ka pamana wana polimata dinen dina piris ek wemin sitina bawa saukya aranchi marga wediduratath pawasayi |
මේ අවස්ථාවට මාතලේ දිස්ත්රික් ලේකම් හෙලන් ඒ | me awasthawata mathale disthrik lekam helan e |
ජේ | je |
තම දරුවන් දෙදෙනා ද සමග පොලිසියට ගොස් පැමිණිල්ල සිදු කළ ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර වීදුරුවක් රැගෙන එන ලෙස දරුවාට දැනුම්දී තිබෙනවා | thama daruwan dedena da samaga polisiyata gos peminilla sidu kala eya ek daruweku samaga diya ella asalata gos thamanta beemata wathura weeduruwak regena ena lesa daruwata denumdee thibenawa |
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හි විධිවිධාන සහ පෙබරවාරි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව බැංකුකරණය සහ මූල්ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී ගරු මිලාන් ජයතිලක මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය | parlimenthuwe sthawara niyoga hi widhiwidhana saha pebarawari dina parlimenthuwa wisin sammatha karana lada yojanawa anuwa benkukaranaya saha mulya sewa pilibanda karaka sabhawe sewaya kireema sandaha parlimenthu manthree garu milan jayathilaka mahatha da thereem karaka sabhawa wisin nam karana lada bawada kathanayakaw... |
ඒ නිසා පොලිස් මුරපොළ ඉවත් කරන්න කියලා විශ්වවිද්යාල ශිෂ්යයෝ ඉල්ලා සිටිනවා | e nisa polis murapola iwath karanna kiyala wishwawidyala shishyayo illa sitinawa |
දිනාගත්ත දේවල්වල වටිනාකම තියෙන්නේ ගොඩනගාගන්න බාහිර සමාජ ප්රතිරෑපය මත කියලත් මේ අයට මතක් කරලා දෙන්න අපට සිද්ධවෙලා | dinagaththa dewalwala watinakama thiyenne godanagaganna bahira samaja prathirepaya matha kiyalath me ayata mathak karala denna apata siddhawela |
එනමුත් මෙවන් සන්දර්භයක් තුළ ඔබ කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය තිබෙන්නේ විශ්වවිද්යාල ගුරුවරුන් වන ඔබ සතුව පමණි | enamuth mewan sandarbhayak thula oba kala yuththe kumakdeyi yana theeranaya geneeme sampurna ayithiya thibenne wishwawidyala guruwarun wana oba sathuwa pamani |
අද පුවත්පත පිටුව බලන්න | ada puwathpatha pituwa balanna |
ජාත්යන්තර වෙරළ පවිත්රතා දිනය හා සමුද්රීය සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කෙරෙනවා | jathyanthara werala pawithratha dinaya ha samudreeya sampath surekeeme sathiya wenuwen wedasatahan resak kriyathmaka kerenawa |
සංචාරක ඕස්ට්රේලියානු කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වන දිනය වන අද දිනයේ මෙසේ සිය කුළුදුල් ටෙස්ට් ශතකය ලබාගැනීමට මැතිව්ස් සමත් විය | sancharaka ostreliyanu kandayama ha shree lanka kandayama athara pewethwena thewana test krikat tharagaye siwwana dinaya wana ada dinaye mese siya kuludul test shathakaya labageneemata methiws samath wiya |
ද සිල්වා ගේ යෝජනාවෙන් එදා රොබට් හා පිලිප් දෙදෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඇත | da silwa ge yojanawen eda robat ha pilip dedenama parlimenthuwen iwath kara etha |
ශ්රී ලංකාණ්ඩුව නියෝජනය කිරීමට මුදල් වැය කර ගෙන්වා තිබුණේ එය ජාතියේ වර්ගවාදී සහ අසංවේ දී පිරිස් ය | shree lankanduwa niyojanaya kireemata mudal weya kara genwa thibune eya jathiye wargawadee saha asanwe dee piris ya |
සෑම තනි ඡන්දයක් ම වැදගත් විය | sema thani chandayak ma wedagath wiya |
අදාල ගැසට් පත්රය නිකුත් කිරීමට අමාත්ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මේ වනවිට එම ගොවි සංවිධානවල නියෝජිතයින් සාකච්ඡාවක නිරතව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කලේ | adala gesat pathraya nikuth kireemata amathya mandalaya gath theeranaya sambandhayen me wanawita ema gowi sanwidhanawala niyojithayin sakachchawaka nirathawa sitina bawayi ehi sitina hiru warthakaru sandahan kale |
දැන් පාර හදනවා නම් දෙනියාය කෑල්ල හදන්නෙ නැතුව ටිකක් උස්සලා හරි දැල් ගහලා හරි පාර හදන්න ඕනෙ | den para hadanawa nam deniyaya kella hadanne nethuwa tikak ussala hari del gahala hari para hadanna one |
දත්ත මැකූ අයට විරුද්ධව දැඩි ක්රියාමාර්ග ගන්නවා | daththa meku ayata wiruddhawa dedi kriyamarga gannawa |
එච් | ech |
ශ්රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවට වසර ක් සපිරීම නිමිත්තෙන් ශ්රී ලංකා නීතිඥ සංගම් මුලස්ථාන ශ්රවණාගාරයේදි අද පස්වරුවේ පැවති ධර්ම දේශනාවට සහභාගි වෙමින් අති පූජ්ය හදපාන්ගොඩ නිවත්ත බත්තරමුල්ලේ අමා දස්සන ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාව පවත්වනු ලැබීය | shree lanka neethi adhara komishan sabhawata wasara k sapireema nimiththen shree lanka neethigna sangam mulasthana shrawanagarayedi ada paswaruwe pewathi dharma deshanawata sahabhagi wemin athi pujya hadapangoda niwaththa baththaramulle ama dassana swameen wahansela dharma deshanawa pawathwanu lebeeya |
නමුත් විවාහ වෙන්නට සිටින අයට මේ කාලයේ ශුභදායකයි | namuth wiwaha wennata sitina ayata me kalaye shubhadayakayi |
සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්යාපාරයේ පූජ්ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගිය දා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග හොරකම් දූෂණ නැවැත්වීමට ගිවිසුමකට එළඹුණු බවත් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ උපුටා දක්වමින් කිසිවෙකු ජනතා මුදල් සොරකම් කරන්නේනම් වස පානය කළ යුතුව ඇති බවට උන්වහන්සේ වරෙක පෙන්වා දුන් බවත් හිටපු අමාත්යවරයා සිහිපත්... | sadharana samajayak sandaha wana janatha wyaparaye pujya maduluwawe sobhitha himiyan pasugiya da agramathya ranil wikramasinha mahatha samaga horakam dushana newethweemata giwisumakata elambunu bawath singappuruwe lee kwan yu uputa dakwamin kisiweku janatha mudal sorakam karannenam wasa panaya kala yuthuwa ethi bawata ... |
මගේ නම් දැක්ම ඔයිට වෙනස් | mage nam dekma oyita wenas |
දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලියට බාධා කෙරෙන්නේ නම් කොටස් වෙළඳපොල වසා දමන බවට රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේදී තර්ජනය කිරීමත් සමඟ ඇති වූ කම්පනයෙන් මෙරට ප්රමුඛ සමාගම් සියල්ලම පාහේ දැඩි තීන්දු ගැනීම කෙරෙහි යොමු වූ ඇති බව අනාවරණය වේ | desheeya naya prathiwyuhagatha kireeme kriyawaliyata badha kerenne nam kotas welandapola wasa damana bawata ranil wikramasinha parlimenthuwedee tharjanaya kireemath samanga ethi wu kampanayen merata pramuka samagam siyallama pahe dedi theendu geneema kerehi yomu wu ethi bawa anawaranaya we |
මේවන විට දැඩි ගැටලූවක් බවට පත්ව ඇති පොල් හිගයට එක් ප්රධාන හේතුවක් වී ඇත්තේ ඉඩම් පිළිබද නිසි ප්රතිපත්තියක් නොමැති වීම බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළ බවයි ජනාධිපති මාධ්ය අංශය කියා සිටියේ | mewana wita dedi getaluwak bawata pathwa ethi pol higayata ek pradhana hethuwak wee eththe idam pilibada nisi prathipaththiyak nomethi weema bawa da janadhipathiwaraya prakasha kala bawayi janadhipathi madhya anshaya kiya sitiye |
ඉහත කී කාරණා සනාථ කළ හැකි වුවහොත් අන්තර් ජාතික පරීක්ෂණයක් සඳහා අවශ්ය තත්ත්වය සම්පූණ වූවා හා සමාන වෙයි | ihatha kee karana sanatha kala heki wuwahoth anthar jathika pareekshanayak sandaha awashya thaththwaya sampuna wuwa ha samana weyi |
ඔවුන් හැමෝම කිසිම ලාභ ප්රයෝජනයක් නැතිව රටේ අවශ්යතාවය වෙනුවෙනුයි පෙනී සිටින්නේ ප්රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් ඔබලාට තොරතුරු එනවා ඇති එළබෙන මැතිවරණයේ ඔබේ පක්ෂේ ජයග්රහණය කොහොම වෙයිද පිළිතුර මන්ත්රීවරු ගණන නම් කියන්න බැහැ | owun hemoma kisima labha prayojanayak nethiwa rate awashyathawaya wenuwenuyi penee sitinne prashnaya janatha wimukthi peramune bim mattame samajikayingen obalata thorathuru enawa ethi elabena methiwaranaye obe pakshe jayagrahanaya kohoma weyida pilithura manthreewaru ganana nam kiyanna behe |
යකෝ | yako |
මොරටුව සහ කොළඹ කොටුවේ සිට පලාවිය දක්වා අදාළ දුම්රිය ධාවනය සිදුවන බව රත්නායක මහතා සඳහන් කළේය | moratuwa saha kolamba kotuwe sita palawiya dakwa adala dumriya dhawanaya siduwana bawa rathnayaka mahatha sandahan kaleya |
එම අභාග්ය සම්පන්න යුගය නැවතත් ඇති කිරීම සඳහා ඇතැම් විදේශීය බලවේග උත්සාහ දරමින් සිටිති | ema abhagya sampanna yugaya newathath ethi kireema sandaha ethem widesheeya balawega uthsaha daramin sitithi |
ඒ වෙද්දි බලය ගන්න බලන් ඉන්න අය ආවොත් කරන්නෙත් ඥාති සංග්රහයන් තමයි | e weddi balaya ganna balan inna aya awoth karanneth gnathi sangrahayan thamayi |
ලසන්ත වික්රමතුංගගේ දියණිය අහිම්සාගේ විරෝධය එහිදී කැපී පෙනුණි | lasantha wikramathungage diyaniya ahimsage wirodhaya ehidee kepee penuni |
ගාමිණී වියන්ගොඩ | gaminee wiyangoda |
මෙම ඉඩම වෙනත් කටයුතු සඳහා යොදා නොගෙන ජයබිම ජනතා අවශ්යතාවන් සදහා ස්ථිර වශයෙන් වෙන් කර දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යයිද සීලවංශ හිමියෝ සඳහන් කළහ | mema idama wenath katayuthu sandaha yoda nogena jayabima janatha awashyathawan sadaha sthira washayen wen kara dena lesa api anduwen illa sitinawa yayida seelawansha himiyo sandahan kalaha |
ලොකු සීන් ඕනෙම නැති තැන් වල ලොකු සීන් | loku seen onema nethi then wala loku seen |
මෙරට විදුලි සංදේශ ක්ෂේත්රයට ආගන්තුකයෙකු නොවන තිරුකුමාර් මහතා වසරේ සිට වසර දක්වා වසර ක් ප්රධාන විධායක නිලධාරී ධූරය හොබවමින් වසරේදී හච් ජාලය හදුන්වාදීමට ද පෙරමුණ ගෙන කටයුතු කළේය | merata widuli sandesha kshethrayata aganthukayeku nowana thirukumar mahatha wasare sita wasara dakwa wasara k pradhana widhayaka niladharee dhuraya hobawamin wasaredee hach jalaya hadunwadeemata da peramuna gena katayuthu kaleya |
පත්වූ අතර වසර අවසානයේ රු | pathwu athara wasara awasanaye ru |
වැඩ බලන විදුහල්පතිවරු එපා ගුරු සංගමෙන් චෝදනා | weda balana widuhalpathiwaru epa guru sangamen chodana |
අපි අබාධිත බව දැන දැනම අපිව මේ වගේ තැනක ගෙනත් අතෑරලා නොකියූ කතාන්දර | api abadhitha bawa dena denama apiwa me wage thenaka genath atherala nokiyu kathandara |
ජාත්යන්තර මූල්ය අරමුදලේ උපදෙස් හා සැලසුම්වලට අනුගත වීමෙන් රටේ ආර්ථිකය සපුරා ගොඩ ගත නොහැකි බව ජනාධිපති රනිල් කියයි | jathyanthara mulya aramudale upades ha selasumwalata anugatha weemen rate arthikaya sapura goda gatha noheki bawa janadhipathi ranil kiyayi |
මිනිස්සු විවිධාකාරය | minissu wiwidhakaraya |
එම සංඛ්යාව ක් | ema sankyawa k |
මෙම ප්රහාරය සමස්ත ශ්රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය | mema praharaya samastha shree lankikayinma biyen salitha kala athara ratata itha ahithakara balapemak ella kaleya |
අනුර අයවැයේ රෙදි ගලවයි | anura ayaweye redi galawayi |
නිෂ්පාදන අංශයේ පැවතුණු පහළයෑම හේතුවෙන් ජූනි මාසයේ එම අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය | nishpadana anshaye pewathunu pahalayema hethuwen juni masaye ema anshaye genum kalamanakaruwange darshaka agaya |
අපි කියන්නේ රජය හදන සැලැස්මකට ව්යාපාරය මෙහෙයවිය යුතුයි | api kiyanne rajaya hadana selesmakata wyaparaya meheyawiya yuthuyi |
වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්රාදේශීය සභාවේ හිට... | wasare pewathi janadhipathiwaranaya samaye ewaka wipakshaye podu apekshaka washayen idiripath wu maithreepala sirisenage kahawaththe pewathi deshapalana reliyakata wedi thaba pudgalayaku mara dama thawath pudgalayin dedenekuta thuwala sidukireema sambandhayen parlimenthu manthree premalal jayasekara sabaragamuwa palath... |
වසරේ බලශක්ති අමාත්යවරයා වශයෙන් කටයුතු කළ සමයේ අල්ලස් ලබා ගැනීමට අනුබල දුන් බවට අගමැතිවරයාට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය | wasare balashakthi amathyawaraya washayen katayuthu kala samaye allas laba geneemata anubala dun bawata agamethiwarayata chodana ella wee ethi bawa wides madhya wartha kaleya |
රහස් පොලිසිය මෙම සිදුවීම ගැන ද නාලක ද සිල්වා මහතාගෙන් ප්රශ්න නිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි | rahas polisiya mema siduweema gena da nalaka da silwa mahathagen prashna nireemata niyamitha bawa ehi aranchi marga sandahan karayi |
සහල් වගේම අනෙකුත් භෝග ගණනාවකටම මේ තත්ත්වය පොදුයි | sahal wagema anekuth bhoga gananawakatama me thaththwaya poduyi |
මැක්ඩොවෙල් මාසයක පමණ කාලයක් උඩරට නැවතී සිටිමින් රජුගේ නියෝජිතයන් සමග ද උඩරට රදළයන් සමගද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒ සියල්ල අසාර්ථක විය | mekdowel masayaka pamana kalayak udarata newathee sitimin rajuge niyojithayan samaga da udarata radalayan samagada sakachcha wata kihipayak pewethwuwada e siyalla asarthaka wiya |
රාමචන්ද්රන් කුඩා කාලයේ කොටගල වාසය කර ඇති අතර කුඩා කාලයේදී ඔහුව හදාවඩා ගෙන ඇත්තේ ඔහුගේ සීයාය | ramachandran kuda kalaye kotagala wasaya kara ethi athara kuda kalayedee ohuwa hadawada gena eththe ohuge seeyaya |
මගේ බිරිඳ හිරුණිකා කාර්යබහුල චරිතයක් | mage birinda hirunika karyabahula charithayak |
වැඩිම රාජ්ය සේවක පිරිස ඉන්නේ කර්මාන්තශාලා වැඩි සංඛ්යාවක් තියෙන්නේ ගම්පහ | wedima rajya sewaka pirisa inne karmanthashala wedi sankyawak thiyenne gampaha |
මැයි මාසයේ ආණ්ඩුව ඩොලර් බිලියන | meyi masaye anduwa dolar biliyana |
මහජන සෞඛ්යය සමාජ ආරක්ෂාව සහ දෛනික දිවි පැවැත්ම පිළිබඳ භෞතික ගැටළු දැන් ඉතාම තීරණාත්මකය | mahajana saukyaya samaja arakshawa saha dainika diwi pewethma pilibanda bhauthika getalu den ithama theeranathmakaya |
ආණ්ඩුව පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවිකරණ තැනක් සොයාගැනීමට නැතැයි පවසන පාරිභෝගිකයෝ පවසති | anduwa panawa thibena palana milata sahal alewikarana thenak soyageneemata netheyi pawasana paribhogikayo pawasathi |
මුදල් කොල්ලකෑමේ අරමුණකින් මිරිස් කුඩුගැසුවේ නම් මුදල් සමඟ ව්යාපාරිකයා පැහැර ගැනීමේ අවශ්යතාවක් පැන නොනඟින බවයි | mudal kollakeme aramunakin miris kudugesuwe nam mudal samanga wyaparikaya pehera geneeme awashyathawak pena nonangina bawayi |
ශී්ර ලංකා නිදහස් පක්ෂ වාර්ෂික සම්මේලනයේ දී ජනපති සිරිසේන මෙම නව සන්ධානය ප්රකාශයට පත් කරනු ඇතිදැයි යන්න වහාම පැහැදිලි නැත | sheera lanka nidahas paksha warshika sammelanaye dee janapathi sirisena mema nawa sandhanaya prakashayata path karanu ethideyi yanna wahama pehedili netha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.