Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා | palamu test tharagayata warshawen badha |
මේ අතර මාළිගාවත්ත ජුම්මා හන්දිය ලොන්ඩි්රය අසළ මාර්ගයේදී පසුගියදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම ඇයගේ ස්වාමි පුරුෂයාගේ ක්රියාවක් බවට සැක පළ කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා | me athara maligawaththa jumma handiya londiraya asala margayedee pasugiyada paswaruwe siduwu wedi thebeema eyage swami purushayage kriyawak bawata seka pala karana bawa polis wishesha karya balakaya pawasanawa |
උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් වීඩියෝ | unusum wana deshapalana wedikawe paksha wipaksha wiwidha adahas weediyo |
කෙසේවෙතත් පොලිසිය පැවසුවේ දැරියගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ පා සටහන් ආදිය සහ බොහෝ වැදගත් සාක්ෂි මැකී ගොස් ඇති බවයි | kesewethath polisiya pewasuwe deriyage mtha shareeraya hamu wu sthanaye pa satahan adiya saha boho wedagath sakshi mekee gos ethi bawayi |
ආපදාවට ලක්වූ ප්රදේශවලට විශේෂ වෛද්ය කණ්ඩායම් | apadawata lakwu pradeshawalata wishesha waidya kandayam |
ඩබ්ලිව් | dabliw |
උන්ගේ අම්මලා දන් නෑ පුතා ත්රස්තවාදී කියලා තාත්තලා දන් නෑ පුතා ත්රස්තවාදී කියලා ගෑණි දන් නෑ මිනිහා ත්රස්තවාදී කියලා මාමා දන් නෑ බෑනා ත්රස්තවාදී කියලා නායකයා දන් නෑ පක්ෂේ උන් ත්රස්තවාදී කියලා | unge ammala dan ne putha thrasthawadee kiyala thaththala dan ne putha thrasthawadee kiyala geni dan ne miniha thrasthawadee kiyala mama dan ne bena thrasthawadee kiyala nayakaya dan ne pakshe un thrasthawadee kiyala |
වේවැල්දෙනිය මහජන සෞඛ්ය පරීක්ෂක එච් පී පී ඩී බණ්ඩාර හා දංඕවිට මහජන සෞඛ්ය පරීක්ෂක ඇස් ඇම් ඇස් සිරිවර්ධන යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ | weweldeniya mahajana saukya pareekshaka ech pee pee dee bandara ha danowita mahajana saukya pareekshaka es em es siriwardhana yana mahathwaru peminilla meheya wuha |
තමුන්නාසේලායි | thamunnaselayi |
කෝවිලක ඇති වූ ගැටුමෙන් ක් එලොව යයිට තුවාලයි | kowilaka ethi wu getumen k elowa yayita thuwalayi |
ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා | e kale dalu keduwe neththan kankani mahaththaya atha digaharinna kiyala athata gahanawa |
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ක් දක්වා ඉහළට | shree lankawe korona asadithayan ganana k dakwa ihalata |
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ කොළඹ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් | amathyawaraya me bawa prakasha kale kolamba dee ada pewathi kebinat theerana denumdeeme madhya hamuwata ekwemin |
නවක නවීකරන වැඩසටහනක් ලෙස විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ සිසුන් විසින් විශ්වවිද්යාලයේ උපසංස්කෘතිය ශිෂ්ය ව්යපාරයේ ඉතිහාසය ආදී මාතෘකා යටතේ සංවාද වැඩසටහනක් ක්රියාත්මක කර තිබුද විශ්වවිද්යාල පරිපාලනය එයට අවසර නොදී සමාජ විද්යා හා භාෂා පීටය මාස එකහමාරක් වසා දැමීමට කටයුතු කර ඇත | nawaka naweekarana wedasatahanak lesa wishwawidyalaye jyeshta sisun wisin wishwawidyalaye upasanskthiya shishya wyaparaye ithihasaya adee mathka yatathe sanwada wedasatahanak kriyathmaka kara thibuda wishwawidyala paripalanaya eyata awasara nodee samaja widya ha bhasha peetaya masa ekahamarak wasa demeemata katayuthu k... |
ජුරාසික් පොසිල වසර කෝටි කට වඩා පැරණිය | jurasik posila wasara koti kata wada peraniya |
මේ සංසදයේ ප්රධාන ලේකම්තුමා අලුත්ගම සිද්ධිය ගැන විරෝධය පළ කරල ප්රකාශයක් නිකුත් කරල තියෙනවා | me sansadaye pradhana lekamthuma aluthgama siddhiya gena wirodhaya pala karala prakashayak nikuth karala thiyenawa |
මට තියෙන ප්රශ්න මේවායි උපාලි විජේවර්ධන මහතා මෙරට අන්ත දුගී ජනතාවගේ පවා සුවහසක් වූ හුදී ජනයාගේ බත්පතෙන් කප්පම් ගත්තේ නැත | mata thiyena prashna mewayi upali wijewardhana mahatha merata antha dugee janathawage pawa suwahasak wu hudee janayage bathpathen kappam gaththe netha |
දෙපාර්ශවය අතර පැවති සටන්වලින් අනතුරුව කුණ්ඩුස් නගරයේ කනබාඩ් දිස්ත්රික්කය යළි අත්පත් කරගැනීමට හැකිවු බව පළාත් ආණ්ඩුකාර අසදුල්ලාහ් ඕමාර්ක්හෙල් ප්රකාශකර තිබේ | deparshawaya athara pewathi satanwalin anathuruwa kundus nagaraye kanabad disthrikkaya yali athpath karageneemata hekiwu bawa palath andukara asadullah omarkhel prakashakara thibe |
ගම්මානයට අවශ්ය යටිතල පහසුකම් නොලැබීමේ පසුබිම මත විශාල පිරිසක් ගම්මානය හැරදමා වෙනත් ප්රදේශ වෙත පිටව ගොස් තිබෙනවා | gammanayata awashya yatithala pahasukam nolebeeme pasubima matha wishala pirisak gammanaya heradama wenath pradesha wetha pitawa gos thibenawa |
දැන් ආපහු පරණ කතාවටම යමු | den apahu parana kathawatama yamu |
මගේ මතය ඇවිල්ලා ඉන්දියාවේ ජනාධිපතිටත් බලයක් තියෙනවා | mage mathaya ewilla indiyawe janadhipathitath balayak thiyenawa |
ඉතිහාසයේ ලොකුම කොකේන් තොගය ඇල්ලූ මෙහෙයුම මෙන්න | ithihasaye lokuma koken thogaya ellu meheyuma menna |
ඒ ඡායාරූප එක්කම ඒ සත්වයාගෙන් පරිසරයට තියෙන හානියත් පරිසරයෙන් සත්වයාට තියෙන හානියත් අරගෙන ඒක සමාජගත කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනෑ | e chayarupa ekkama e sathwayagen parisarayata thiyena haniyath parisarayen sathwayata thiyena haniyath aragena eka samajagatha karanna puluwan pudgalayek wenna one |
ටී | tee |
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම වූයේ වසරේ අගෝස්තු වැනිදාය | hitapu mahadhikarana winisuru sarath ambepitiya mahatha ghathana siddhiya sambandhayen potta nawfar ethulu kihipa denekuta marana danduwama niyama wuye wasare agosthu wenidaya |
මේ නිසා අද විදේශිකයන්ට බදු නිෂ්කාශන සහතික නිකුත් කිරීම නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ කටයුතු වැට් බදු ආපසු ගෙවීම් සහ ආනයන කටයුතුවලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ සහතික නිකුත් කිරීම ඇතුළු දෙපාර්තමේන්තුවේ අත්යවශ්ය රාජකාරී කටයුතු මුළුමනින්ම අකර්මණ්ය වූ බව ද උදයසිරි මහතා කියා සිටියේය | me nisa ada wideshikayanta badu nishkashana sahathika nikuth kireema nawa badu gewannan liyapadinchi kireeme katayuthu wet badu apasu geweem saha anayana katayuthuwaladee badu gewannan handuna geneeme sahathika nikuth kireema ethulu departhamenthuwe athyawashya rajakaree katayuthu mulumaninma akarmanya wu bawa da udaya... |
මේ පිළිබඳව සොයා බැලීමකදී අනාවරණය වූයේ ඩෙංගු මර්දනය සදහා දුමාරය ගැසීමට යොදා ගන්නා පෙට්ර්ල් ඩීසල් භූමිතෙල් වැනි ඉන්ධන බහලුම්වල දමා ත්රීපෝශ ගබඩාව තුළ ත්රිපෝෂ සමග එකට ගබඩා කර ඇති බවයි | me pilibandawa soya beleemakadee anawaranaya wuye dengu mardanaya sadaha dumaraya geseemata yoda ganna petrl deesal bhumithel weni indhana bahalumwala dama threeposha gabadawa thula thriposha samaga ekata gabada kara ethi bawayi |
පෙට්රල් මිල තවදුරටත් අඩු කිරීමට අගමැති විෂයභාර අමාත්යවරයාට පාර්ලිමේන්තුවේ දී උපදෙස් ලබාදුන්නේ ය | petral mila thawaduratath adu kireemata agamethi wishayabhara amathyawarayata parlimenthuwe dee upades labadunne ya |
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ ක්රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලංග සුමතිපාල මහතා පත් කිරීම සදාචාර විරෝධි ක්රියාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය | ariyarathna ranabahu saha sujith hewajulige krikat palaka mandalaya pilibandawa podu wyapara karaka sabhawa hamuwe pareekshanayak pewethwena bewin ehi samajikayeku lesa thilanga sumathipala mahatha path kireema sadachara wirodhi kriyawak yeyi janatha wimukthi peramune path kala manthree bimal rathnayaka mahatha parlime... |
කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ වලකඩයාව ප්රදේශයේ අද උදසෑන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ | kolamba mahanuwara pradhana margaye walakadayawa pradeshaye ada udasena sidu wu riya anathurakin pudgalayin deneku thuwala laba kegalla rohalata ethulath kara thibe |
සමාජ මාධ්ය ජාලා සංකල්පයෙන් ඔබ්බට යමින් යථාර්ථවාදයට ආසන්න වීම වැනි අංශ දක්වා සිය කටයුතු ව්යාප්ත කිරීම සිය ව්යාපාර නාමය වෙනස් කිරීමේ අරමුණ බව ෆේස්බුක් සමාගම විසින් නිවේදනය කර තිබේ | samaja madhya jala sankalpayen obbata yamin yatharthawadayata asanna weema weni ansha dakwa siya katayuthu wyaptha kireema siya wyapara namaya wenas kireeme aramuna bawa fesbuk samagama wisin niwedanaya kara thibe |
දැන් තමයි නැගිටින්න වෙලාව | den thamayi negitinna welawa |
ඒ නඩුව දැන් එයයි පරාදයි | e naduwa den eyayi paradayi |
විවේචන වලට බියවීමට අවශ්යතාවක් නොමැති බවත් නින්දා අපහාස දේශපාලනඥයින්ට උරුම බවත් සදහන් කළ ජනාධිපතිවරයා ඒවාට මුහුණදීමට නොහැකි නම් දේශපාලනයට පැමිණීමට අවශ්යතාවක් නොමැති බව ද සදහන් කළා | wiwechana walata biyaweemata awashyathawak nomethi bawath ninda apahasa deshapalanagnayinta uruma bawath sadahan kala janadhipathiwaraya ewata muhunadeemata noheki nam deshapalanayata pemineemata awashyathawak nomethi bawa da sadahan kala |
යට සිදු වෙයි | yata sidu weyi |
එය අධ්යාපන ආයතන ගැන ගැඹුරු අවබෝධය ඇති අය දනිනත් සාමාන්ය ජනතාව නොදනිති | eya adhyapana ayathana gena gemburu awabodhaya ethi aya daninath samanya janathawa nodanithi |
ඔබතුමා කියපු දේවල් සීයට සීයක්ම හරි | obathuma kiyapu dewal seeyata seeyakma hari |
එම් | em |
අම්ම හිතන් ඉන්නෙ පාඩම් කරනවා කියලා හෙට | amma hithan inne padam karanawa kiyala heta |
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වන ගෝලීය අනුකූලතා ලේඛනයෙන් ශ්රී ලංකාව ඉවත් කර ඇතැයි වාර්තා වේ | mudal wishuddhikaranaya welekweema saha thrasthawadayata mudal sepayeema medapewethweema sambandhayen wana goleeya anukulatha lekanayen shree lankawa iwath kara etheyi wartha we |
නමුත් කිසි විටෙක ගොවි ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තබන්නේ නැහැ | namuth kisi witeka gowi janathawata asadharanayak wenna api ida thabanne nehe |
ගසේ මුල සිට ඉහළට සාමාන්ය ප්රමාණයක් පස්වලින් වැසී තිබිණි | gase mula sita ihalata samanya pramanayak paswalin wesee thibini |
එනම් පැනවූ සිට ඉදිරියට බලපාන පනතක් බවයි | enam penawu sita idiriyata balapana panathak bawayi |
පුද්ගලයන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි කඳවුරක ගත කර සඳහා පැමිණ ඇති අතර මහ වැස්ස හා දැඩි මීදුම නිසා යලි ඔවුන් පැමිණි වාහනයට ගමන්කර ඇති බවත් එසේ සිටියදී එක් අයෙකු අතුරුදන්වි ඇති බවත් පොලිසිය පවසයි | pudgalayan denekugen yuth kandayamak ehi kandawuraka gatha kara sandaha pemina ethi athara maha wessa ha dedi meeduma nisa yali owun pemini wahanayata gamankara ethi bawath ese sitiyadee ek ayeku athurudanwi ethi bawath polisiya pawasayi |
ජනප්රියත්වයේ කිසිදු අඩුවක් සිදු වී නැහැ | janapriyathwaye kisidu aduwak sidu wee nehe |
අතට ආපු දේ කටට දා ගන්න පින නැ ඉතින් මේ වැස්සත් එක්ක | athata apu de katata da ganna pina ne ithin me wessath ekka |
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි | shree lankawa saha bangladeshaya athara galla jathyanthara kreedanganaye pewethwena palamu test tharagaye awasan dinaya adayi |
තාත්තා හරියට හිතේ අමාරුවෙන් හිටියේ සහෝදරයෝ එක පාරවත් බලාගන්න බැරි වුණා කියලා | thaththa hariyata hithe amaruwen hitiye sahodarayo eka parawath balaganna beri wuna kiyala |
ටී | tee |
ඉන්පසු කාලය දක්වා විකාගෝ විශ්ව විද්යාලයේ මානව විද්යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය | inpasu kalaya dakwa wikago wishwa widyalaye manawa widya mahacharyawarayeku lesa sewaya kaleya |
ඔහුට එය කළ නොහැකි විය | ohuta eya kala noheki wiya |
රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත මෙම පිරිස පැමිණීමෙන් අනතුරුව පී | ree lankan guwan sewaye wishesha yanayakin katunayaka guwan thotupala wetha mema pirisa pemineemen anathuruwa pee |
එම් | em |
පූජ්ය රාජගිරියේඅරියඥාන ස්වාමින්වහන්සේ | pujya rajagiriyeariyagnana swaminwahanse |
රට පනින්න ගිය ක් ඇල්ලුවා | rata paninna giya k elluwa |
ක් බදු ලු බං | k badu lu ban |
ඇත්තටම උඹට හිතලා යමක් ලියන්නම බැරිද අලි බෙට්ටො ඒකද එක එකා හදපු පෝස්ට් විඩියෝ ශෙයා කර කර ඉන්නෙ | eththatama umbata hithala yamak liyannama berida ali betto ekada eka eka hadapu post widiyo sheya kara kara inne |
මෙවර පැවැත් වුයේ එහි වැනි පිංකමයි | mewara peweth wuye ehi weni pinkamayi |
අග්රාමාත්ය දි | agramathya di |
නැත්නම් අපිට ඉන්න වෙන්නේ විදුලිය නැතුව | nethnam apita inna wenne widuliya nethuwa |
මෙයට පෙර කබ්රාල් මහ බැංකු අධිපති ලෙසින් සිටියදී අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලට යෙදවීමෙන් සිදුකර තිබෙන අලාභය රුපියල් කෝටි කට අධික බව වෝහාරික විගණන වාර්තාවෙන් තහවුරු වී ඇත | meyata pera kabral maha benku adhipathi lesin sitiyadee artha sadhaka aramudale mudal kotas welandapolata yedaweemen sidukara thibena alabhaya rupiyal koti kata adhika bawa woharika wiganana warthawen thahawuru wee etha |
මාලදිවයින ජනපති ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ සැකකරුවෙකු දෙහිවලදී අත්අඩංගුවට | maladiwayina janapathi ghathanaya kireemata theth kireema sambandha sekakaruweku dehiwaladee athadanguwata |
මත්ද්රව්ය රැගෙන ශ්රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහය වූ කෝරා මියයයි ඡායාරූප | mathdrawya regena shree pada wandanawe pemini pudgalayan athadanguwata geneemata sahaya wu kora miyayayi chayarupa |
රුවන් දෙසට පැමිණි රොෂාන් ඔහු සමඟ කතා කරන්නට වූවේය | ruwan desata pemini roshan ohu samanga katha karannata wuweya |
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පැවත්වූ මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ රජය පළාත්පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව අදහස් දක්වමින් | ekabaddha wipakshaya kolambadee ada pewathwu madhya hamuwakata ekwemin ohu me bawa kiya sitiye rajaya palathpalana methiwaranaya kal demeema pilibandawa adahas dakwamin |
ඒ නිසාමමෛත්රීයනු ශී ලංකා නිදහස් පක්ෂය නොවන බව කියාපෑම සඳහා මෙන්න නියම ශී ලංකාබඬු යැයි ලේබල් කර පෙන්විය හැකි වර්ගයේ ඇමතිවරුන් කිහිපදෙනෙක් යොදා ගෙන අසාර්ථක පුවතපත් සාකච්ජාවක් ද පවත්වනු ලැබීය | e nisamamaithreeyanu shee lanka nidahas pakshaya nowana bawa kiyapema sandaha menna niyama shee lankabandu yeyi lebal kara penwiya heki wargaye emathiwarun kihipadenek yoda gena asarthaka puwathapath sakachjawak da pawathwanu lebeeya |
එතකොට ඒ අයත් ගෙදරට කලිසම රටට රෙද්දද | ethakota e ayath gedarata kalisama ratata reddada |
නියෝජ්ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙනෙකුට ස්ථානමාරු | niyojya polispathiwarun dedenekuta saha sahakara polis adhikariwarun denekuta sthanamaru |
ඉකුත් වැනිදා පැවැති සභාවාරය සඳහා දැනුම් දීමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින් වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින් විරෝධතා පුවරු රැගෙන මන්ත්රීවරු විරෝධතාවකද නියැලුණහ | ikuth wenida pewethi sabhawaraya sandaha denum deemakin thorawa palaka pakshayen purappadu wu niyojithayin wenuwen bahira kanthawan haya denaku path kara eweemen ethi wu thaththwayata wirodhaya pala karamin wirodhatha puwaru regena manthreewaru wirodhathawakada niyelunaha |
ඔහුගේ දිස්ත්රික්කයේම බදුල්ලේ ත්රිකුණාමලයේ පෝලිම අඩුකර ගන්න එන්ජීඕග්රෑම් යුනිට් එක ස්ථාපිත කර හෘද සැත්කම්වලට අවශ්ය යටිතල පහසුකම් සපයා ගැනීමේ අවස්ථාව මේ නිසා සම්පූර්ණයෙන් අහිමි වුණා | ohuge disthrikkayema badulle thrikunamalaye polima adukara ganna enjeeogrem yunit eka sthapitha kara hda sethkamwalata awashya yatithala pahasukam sapaya geneeme awasthawa me nisa sampurnayen ahimi wuna |
ව්යවස්ථා මරඋගුල සහ ජාතියේ අවමගුල සජීවී විකාශය මෙතැනින් | wyawastha maraugula saha jathiye awamagula sajeewee wikashaya methenin |
ගුණවර්ධන මහතා වෙනුවෙන් ලිඛිත කරුණු දැක්වීමක් සඳහා දිනයක් දෙන ලෙස ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය කළ ඉල්ලීමට අවර දෙමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් ඒ | gunawardhana mahatha wenuwen likitha karunu dekweemak sandaha dinayak dena lesa janadhipathi neetheegna hemantha warnakulasuriya kala illeemata awara demin kolamba athireka mahesthrath e |
කතරගම කේ ඩි දේවප්රිය ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්ය ඊයේ රාත්රි අවසන් මහා පෙරහැර පැවැත්වීමෙන් පසුව නිමාවට පත්විය | katharagama ke di dewapriya aithihasika ruhunu maha katharagama dewalaye warshika esala mangalya eeye rathri awasan maha perahera pewethweemen pasuwa nimawata pathwiya |
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ | neethi wirodheewa meratata regena a dumweti thogayak samaga kanthawan dedeneku ethulu pudgalayin thideneku katunayaka jathyanthara guwan thotupale dee athadanguwata gena thibe |
මසිත මැවෙන ෂැංහයි කථික තරගයේ ප්රථම ස්ථානය හසිත ගිම්හාන පෙරේරා | masitha mewena shenhayi kathika tharagaye prathama sthanaya hasitha gimhana perera |
මෙම නව ඒකකයේ අරමුණ ලෙස ජනාධිපති මාධ්ය ඒකකය පවසන්නේ මාධ්යයේ පළවන ජනතා ගැටලුවලට කඩිනම් අවධානය යොමු කරමින් හා ඒ හා සම්බන්ධිත පුවත් සත්යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත සෘජුවම යොමු කොට ජනතා ගැටලු කඩිනමින් විසඳීමයි | mema nawa ekakaye aramuna lesa janadhipathi madhya ekakaya pawasanne madhyaye palawana janatha getaluwalata kadinam awadhanaya yomu karamin ha e ha sambandhitha puwath sathyapanaya kara rajaye adala baladhariya wetha sjuwama yomu kota janatha getalu kadinamin wisandeemayi |
සිය පදිංචි ප්රදේශය වන සැන්ටෝස් නගරය වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර ඔහු සමඟ යානයේ සිටි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ | siya padinchi pradeshaya wana sentos nagaraya wetha gaman karamin sitiyadee mema anathura sidu wee ethi athara ohu samanga yanaye siti deneku jeewithakshayata pathwa thibe |
නෙත් නැති අයට පිහිට | neth nethi ayata pihita |
ශ්රී ලාංකේය අධ්යාපන ක්ෂේත්රය වෙත හඳුන්වා දී ඇති මෙම සුවිශේෂී අන්තර්ජාල අධ්යාපනික මෙවලම පිළිබඳව එහි නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතා අදහස් දැක්වුවේ මේ අයුරිණි | shree lankeya adhyapana kshethraya wetha handunwa dee ethi mema suwisheshee antharjala adhyapanika mewalama pilibandawa ehi nirmath thunku osmand mahatha adahas dekwuwe me ayurini |
අරලියගහ මන්දිරයේ සිට සජිවීව | araliyagaha mandiraye sita sajiweewa |
සංවාද මෙහෙවර අශෝක ජයතුංග | sanwada mehewara ashoka jayathunga |
කළුබෝවිල රෝහල අසල මිතුරෙකු හමුවීම උදෙසා ඔහුගේ නිවසට ගිය මා හෝරා කිහිපයක ඇවැමෙන් අනතුරුව යළිත් නිවසට යෑම උදෙසා බස් රථයකට ගොඩ වුයේද මිනිත්තු ආසන්න කාලයක් බස් නැවතුමේ බසයක් එනතුරා බලාසිටීමෙන් අනතුරුවයි | kalubowila rohala asala mithureku hamuweema udesa ohuge niwasata giya ma hora kihipayaka ewemen anathuruwa yalith niwasata yema udesa bas rathayakata goda wuyeda miniththu asanna kalayak bas newathume basayak enathura balasiteemen anathuruwayi |
සැහැල්ලුවෙන් සියවෙනි කණුව පසු කළ ඩිංගිරිහාමි අම්මා | sehelluwen siyaweni kanuwa pasu kala dingirihami amma |
කොහෙද යන්නෙ මහත්තයා | koheda yanne mahaththaya |
කොවිඩ් හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ අදහස් හා මතවාද දක්නට ලැබෙනවා | kowid hamuwe desheeya aushadha bhawitha kireema saha wairasayen arakshaweema pilibandawa boho dena thula wiwidha adahas ha mathawada daknata lebenawa |
ලංකාදීප | lankadeepa |
ශ්රී ලංකාවාසීන් සියළුදෙනාම දැන් අත්විදින්නේ මෙම අර්තක්රමයේ අනර්ත ප්රතිපල වලටය | shree lankawaseen siyaludenama den athwidinne mema arthakramaye anartha prathipala walataya |
ඉහළ ආදායම් ලබන රටවල් අතරට යාමට නම් අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් ක් පමණ විය යුතුය | ihala adayam labana ratawal atharata yamata nam ape rate eka pudgala adayama emerikan dolar k pamana wiya yuthuya |
ඉතා බැරෑරුම් සහගත දේ සිදුවණ වාට්ටුවක් | itha bererum sahagatha de siduwana wattuwak |
එසේ වුවහොත් ප්රේමදාසට අබ සරණය | ese wuwahoth premadasata aba saranaya |
මෙවර රග්බි ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට වන එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වී තිබෙනවා | mewara ragbi loka kusalana tharangawaliye sathkaraka rata wana engalanthaya ardha awasan purwa watayata sudusukam lebeemata apohosath wee thibenawa |
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත හා මං මාවත් පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංස මහතා | eksath jatheenge sanwidhanaye al husen kumaru meratata peminimata wirodhaya pamin udghoshanayak sanwidhanaya kara polis agna panatha ha man mawath panatha ullanghanaya kaleyi parlimenthu manthree wimal weerawansa mahatha |
රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය | rata arthika washayen godageneeme wedapiliwela sarthaka kara geneemata nam rate prajathanthrawadaya saha neethiye adhipathyaya thahawuru wiya yuthu bawa da janadhipathiwaraya penwa dunneya |
පවතින බාධා ඉවත් කළ යුතුයි | pawathina badha iwath kala yuthuyi |
ශෂී වීරවංශගේ අභියාචනය මැයි වැනිදා විභාගයට ගන්නා තෙක් ඇය රිමාන්ඩ් භාරයේ තබනු ඇති | shashee weerawanshage abhiyachanaya meyi wenida wibhagayata ganna thek eya rimand bharaye thabanu ethi |
ත්රස්ත ප්රහාර වළක්වන්න අයිෆල් කුලුණට ආරක්ෂක වැටක් | thrastha prahara walakwanna ayifal kulunata arakshaka wetak |
රටේ සියලු සාරය පවුලක් වටා ගොනු කොට වරප්රසාද ප්රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්රමාණයකට ලැබෙන ක්රමවේදයකුයි ක්රියාත්මක වුණේ | rate siyalu saraya pawulak wata gonu kota waraprasada prathilabha saha adayam janathawagen siyayata ekaka pamana pramanayakata lebena kramawedayakuyi kriyathmaka wune |
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක් | embilipitiya kadadasi kamhale ginnak |
එදා ත්රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක රණවිරුවන් දිනාගත් රට නැවතත් බෝම්බ පුපුරණ තත්ත්වයකට පත් වුණා | eda thriwidha hamudawa polisiya siwil arakshaka ranawiruwan dinagath rata newathath bomba pupurana thaththwayakata path wuna |
ඒවා හිතට කාවැදුණු ගීත | ewa hithata kawedunu geetha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.