Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ නිසා ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණයට අවශ්ය කටයුතු සූදානම් කරගන්න වෙනවා | e nisa okthobar wenakota janadhipathiwaranayata awashya katayuthu sudanam karaganna wenawa |
අලි පැටවුන් නීති විරෝධීව රඳවාගෙන සිටින පුද්ගලයින්ට එම අලි පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීම සඳහා පරිවාස කාලයක් ලබා දී ඇති බව වනජීවී නියෝජ්ය අමාත්ය වසන්ත සේනානායක මහතා පවසයි | ali petawun neethi wirodheewa randawagena sitina pudgalayinta ema ali petawun wanajeewee departhamenthuwata bhara deema sandaha pariwasa kalayak laba dee ethi bawa wanajeewee niyojya amathya wasantha senanayaka mahatha pawasayi |
දිනේෂා නිරෝෂිණී හේරත් | dinesha niroshinee herath |
වටපිටාව මාර විදිහට පැහැදිලියි | watapitawa mara widihata pehediliyi |
ඒ බොහෝ දෙනෙක් ද මෙරට හැර ගොස් ඇත්තේ තමන්ට මෙම ක්රමය තුළ රැකවරණයක් නැතැයි කියමිනි | e boho denek da merata hera gos eththe thamanta mema kramaya thula rekawaranayak netheyi kiyamini |
එලෙස ගොස් මම රාජ්ය ආරක්ෂක අමාත්ය රුවන් විජයවර්ධන මහතාගෙන් ආරක්ෂක ඇමති ඔබතුමා දැයි මම ඇසුවා | elesa gos mama rajya arakshaka amathya ruwan wijayawardhana mahathagen arakshaka emathi obathuma deyi mama esuwa |
අපේ දිස්ත්රික්කයේම වැඩ වාසය කරන මහ නායක මහ නාහිමිවරුන් වහන්සේලා දැනුවත් කරල තියෙනවා | ape disthrikkayema weda wasaya karana maha nayaka maha nahimiwarun wahansela denuwath karala thiyenawa |
මිනිස්සුන්ව ඇත්තටම නිදහස් කළොත් නැත්නං මිනිස්සුන්ට ඇත්තටම නිදහස දුන්නොත් මං හිතන්නේ ඒක දරාගන්න බැරි මහා අවුලක් වෙන්න පුළුවන් | minissunwa eththatama nidahas kaloth nethnan minissunta eththatama nidahasa dunnoth man hithanne eka daraganna beri maha awulak wenna puluwan |
මෙරට සුනඛ ගහනය මිලියන ක් වන අතර ඉන් සියයට ක් සඳහා ජලභීතිකා එන්නත්කරණය සිදු කර තිබෙනවා | merata sunaka gahanaya miliyana k wana athara in siyayata k sandaha jalabheethika ennathkaranaya sidu kara thibenawa |
වසර දෙකෙන් පහෙන් නැවත එන්නත් ලබා දෙන්නේය | wasara deken pahen newatha ennath laba denneya |
අනෙකුත් බලකායන් සතුරා සමග සටන් කරන විට බුද්ධි බලකායට සතුරා සමග මිතුරුව වැඩ කරන්න වෙනවා | anekuth balakayan sathura samaga satan karana wita buddhi balakayata sathura samaga mithuruwa weda karanna wenawa |
එහිදී ඔවුහූ විශ්වාස කළ නොහැකි පල්හෑලි ගොන්නක් දෙසාබෑහ | ehidee owuhu wishwasa kala noheki palheli gonnak desabeha |
ඒ වන විටත් ඇයටත් ඔහු ගැන හැඟුම් සමුදායක් ගොඩ නැගී තිබුණි | e wana witath eyatath ohu gena hengum samudayak goda negee thibuni |
භාණ්ඩ රැසක මිල ඉදිරියේදී ඉහළ යන බවට ඒකාබද්ධයෙන් අනතුරු හඟවයි | bhanda resaka mila idiriyedee ihala yana bawata ekabaddhayen anathuru hangawayi |
මොකද පසුගිය කාලේ බොරු චෝදනා ලැබුවා වාහන ගැන | mokada pasugiya kale boru chodana lebuwa wahana gena |
කච්චතිව් දුපත ශ්රී ලංකාවට අයත් බවට වසරේදී ඉන්දියාව වෙනුවෙන් ඇමතිනී ඉන්දිරා ගාන්ධි විසින් ලියා අස්සන් කර දෙනු ලැබූ ගිවිසුම ඉවත් කරගන්නා ලෙස ජයලලිතා ජයරාම් ඉන්දීය මධ්යම රජයෙන් ඉල්ලීමක් කළාය | kachchathiw dupatha shree lankawata ayath bawata wasaredee indiyawa wenuwen emathinee indira gandhi wisin liya assan kara denu lebu giwisuma iwath karaganna lesa jayalalitha jayaram indeeya madhyama rajayen illeemak kalaya |
සිල්රෙද්ද කොන්ක්රීට්ගල් වල සිට මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන් දක්වා එය පැතිර තිබීම පිළිබදවත් ලංකාවේ ජනතාවට නොතේරෙන්න තරම් ලංකාවේ ජනයා බබාලා ද නොවේ | silredda konkreetgal wala sita maha parimana sanwardhana wyaptheen dakwa eya pethira thibeema pilibadawath lankawe janathawata notherenna tharam lankawe janaya babala da nowe |
පොලීසිය දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු උරන තරුණයෙක් අත් අඩංගුවට අරන් තියෙනවා | poleesiya den me siddhiya sambandhayen kudu urana tharunayek ath adanguwata aran thiyenawa |
එහිදි ඉරාක අගමැතිවරයා හමුදා එක්වෙමින් ඉරාක ධජය ද එසවීය | ehidi iraka agamethiwaraya hamuda ekwemin iraka dhajaya da esaweeya |
ඔස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ පුහුණුවීම් සහ සහයෝගීතාව මඟින් ඒජන්සි දෙකෙහිම නිලධාරීන් හට මෙම ක්ෂේත්රවල නිපුණතා ශක්තිමත් කර ගැනීමට සහ වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලබාදේ | ostreliyawe saha shree lankawe puhunuweem saha sahayogeethawa mangin ejansi dekehima niladhareen hata mema kshethrawala nipunatha shakthimath kara geneemata saha wada sameepawa katayuthu kireemata awasthawa labade |
සංගීතඥයකුට ජීවිතයේ එක් වතාවත් පමණක් හිමිවන වැනි සිටිසෙල් චැනල් අයි සම්මානය ශ්රී ලංකාවේ සංගීතඥයෙකු ප්රවීණ ගායන ශිල්පියෙකු වන ආචාර්ය වික්ටර් රත්නායකයන්ට හිමි වී ඇත | sangeethagnayakuta jeewithaye ek wathawath pamanak himiwana weni sitisel chenal ayi sammanaya shree lankawe sangeethagnayeku praweena gayana shilpiyeku wana acharya wiktar rathnayakayanta himi wee etha |
ඒ අයට ලංකාවෙන් යන්න වුණේ නැතිනම් කොච්චර දේවල් වෙනස් වේවිද | e ayata lankawen yanna wune nethinam kochchara dewal wenas wewida |
රෝමයේ ෆියුමිචිනෝ ගුවන් තොටුපොළේ සිට අලිතාලියා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරටට සැපත් වුණු සුදොතුම් පියාණන් පිළිගැනීමට ඉතා චාම් ගාම්භීර උත්සවයක් සංවිධානය කර තිබුණි | romaye fiyumichino guwan thotupole sita alithaliya guwan sewaye wishesha guwan yanayakin meratata sepath wunu sudothum piyanan piligeneemata itha cham gambheera uthsawayak sanwidhanaya kara thibuni |
එවන් වාර්තාවක් මහජන අදහස් සඳහා ඉදිරිපත් කිරීමට හෝ අනුමැති ලබාදීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැත | ewan warthawak mahajana adahas sandaha idiripath kireemata ho anumethi labadeemata werala sanrakshana ha werala sampath kalamanakarana departhamenthuwata balayak nometha |
එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ අපේ රටේ තරුණ තරුණියන් මුහුණදෙන අධ්යාපන ප්රශ්න රැකියා ප්රශ්න අතරට මුදල් නොමැතිව කරන්න බැරි විවාහය යන ප්රශ්නයද ඇතුළත් බවත් දෙමව්පියන්ට අවශ්ය නම් තම දේපලක් තම දරුවන් වෙත ලබා දීමට හැකි බවත් බිමල් රත්නායක මහතා පවසා සිටී | ehidee e mahatha wediduratath adahas dakwamin kiyasitiye ape rate tharuna tharuniyan muhunadena adhyapana prashna rekiya prashna atharata mudal nomethiwa karanna beri wiwahaya yana prashnayada ethulath bawath demawpiyanta awashya nam thama depalak thama daruwan wetha laba deemata heki bawath bimal rathnayaka mahatha pa... |
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වර්ෂයේදී අවසන් වූ අතර අප්රේල් වැනි දින ශ්රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන ලදි | mema godanegille idikireem katayuthu warshayedee awasan wu athara aprel weni dina shri jayawardhanapura kotte pihiti abhinawa parlimenthuwa uthsawakarayen wiwtha karana ladi |
එය මෙහෙයවූ ගුරුතුමා පරිසරයේ වැදගත්කම ඇති පදමට කියා දුන්නා | eya meheyawu guruthuma parisaraye wedagathkama ethi padamata kiya dunna |
මිනිස්සු අපි ගැන කලකිරිලා කියන මතය සැබෑ එකක් නෙවෙයි | minissu api gena kalakirila kiyana mathaya sebe ekak neweyi |
ගොඩක් ස්තූතියි ඇත්තටම ඒක වටිනවා | godak sthuthiyi eththatama eka watinawa |
සංහිඳියාව ගැන ජගත් මහලේකම් ගාල්ලේදී කතා කරයි | sanhindiyawa gena jagath mahalekam galledee katha karayi |
සිය මව විඳි දුක්ඛ දෝමනස්සයන් සියැසින් දුටු ඔහු සියලුම විභාග ඉතා ඉහළින් සමත්ව රජයේ තානාන්තරයක් ලබා ගැනීමට තරම් උත්සහාවන්ත වූයේය | siya mawa windi dukka domanassayan siyesin dutu ohu siyaluma wibhaga itha ihalin samathwa rajaye thanantharayak laba geneemata tharam uthsahawantha wuyeya |
වර්ෂයකට ලක්ෂ ක් දිවි නසාගනියි | warshayakata laksha k diwi nasaganiyi |
ඔය සමහර ළමයි කොල්ලා එක්ක යාළු වෙන්නෙත් ගාමන්ට් එකෙන් දැන හැඳිනගෙන | oya samahara lamayi kolla ekka yalu wenneth gamant eken dena hendinagena |
පැවැති තත්ත්වය අද අප දකින තත්ත්වයට හාත්පසින් වෙනස් | pewethi thaththwaya ada apa dakina thaththwayata hathpasin wenas |
ජනාපධිතිවරණ ජයග්රහණය ස්ථිර බව සහ යළි හමුවීම පිළිබඳ බලාපොරොත්තු තබන බවද සාක් රාජ්ය නායකයෝ එහිදී සඳහන් කළහ | janapadhithiwarana jayagrahanaya sthira bawa saha yali hamuweema pilibanda balaporoththu thabana bawada sak rajya nayakayo ehidee sandahan kalaha |
ඩී | dee |
මානව හිමිකම් සඳහා ඒය සෘජුව බලපෑවේය | manawa himikam sandaha eya sjuwa balapeweya |
අරුන් දෙන්නා භික්ෂුන්වහන්සේලා නෙමෙයි | arun denna bhikshunwahansela nemeyi |
නන්දන ගුණතිලක මහතා ද එළඹෙන මහ මැතිවරණය සඳහා කළුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නියමිතය | nandana gunathilaka mahatha da elambena maha methiwaranaya sandaha kaluthara disthrikkaya niyojanaya karamin eksath janatha nidahas sandhanayen tharaga kireemata niyamithaya |
මෙසේ බලහත්කරනයෙන් ඇතුල් වීමට අමතරව තම ගෙවී ගිය වර්ෂයන් තුල දී තම නිවසේ ජනෙල් විදුරු කඩා බිඳ දමමින් ගල් ප්රහාර එල්ලකිරීම් සැකකටයුතු පුද්ගලයන් අනියමිත වේලාවන් හිදී නිවස වෙත පැමිණීම සිදු වූ බවට ඇය තවදුරටත් කොමිසම වෙත ප්රකාශ කළාය | mese balahathkaranayen ethul weemata amatharawa thama gewee giya warshayan thula dee thama niwase janel widuru kada binda damamin gal prahara ellakireem sekakatayuthu pudgalayan aniyamitha welawan hidee niwasa wetha pemineema sidu wu bawata eya thawaduratath komisama wetha prakasha kalaya |
සියරට ජුනි කලාපය ඔබ අතට සන්නිවෙදන බලකාය සිරිකොත පිටකෝටිටෙ | siyarata juni kalapaya oba athata sanniwedana balakaya sirikotha pitakotite |
උතුරු හා බටහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්රහාර විශාල ප්රමාණයක් එල්ලවී තිබෙනවා | uthuru ha batahira yukrenayata rusiyanu misayila prahara wishala pramanayak ellawee thibenawa |
අපි කියනවා ගේ ඉස්සරහ දාන්න කලු කොඩියක් | api kiyanawa ge issaraha danna kalu kodiyak |
මගේ යාලුවෙක් ට ඔහොම කර | mage yaluwek ta ohoma kara |
බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩකට බැස්සොත් ඒක හොඳින් හරි නරකින් හරි කෑගහලා හරි කරනවා | besil rajapaksha methithuma wedakata bessoth eka hondin hari narakin hari kegahala hari karanawa |
ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන් | e owun gaman gath keb rathayehi wana aliyeku geteemen |
එසේ වුවද කිසිවෙකුටත් ආරාධනා නොකරන බවද අමාත්යවරයා අවධාරණය කළේය | ese wuwada kisiwekutath aradhana nokarana bawada amathyawaraya awadharanaya kaleya |
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද ගම්පොල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව නව කුරුදුවත්ත පොලිසිය සඳහන් කරයි | siddhiyata sambandha lori rathaye riyaduru athadanguwata gena ethi athara ohu ada gampola mahesthrath adhikaranayata idiripath karana bawa nawa kuruduwaththa polisiya sandahan karayi |
හෙට දිනය තුළ සන්ධානයේ මන්ත්රීවරු අතර සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ | heta dinaya thula sandhanaye manthreewaru athara sakachcha kihipayakma pewethweemata niyamitha bawada me athara wartha we |
එම් | em |
අලුත්වැඩියා කටයුතු සඳහා මාස හයක් නතර වී තිබූ යාපනය හා ඩෙල්ෆ්ට් අතර ධාවනය වූ කුමුදුනී මගී බෝට්ටුව අලුත්වැඩියා කටයුතුවලින් පසුව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන් දා ඩෙල්ෆ්ට් බලා ධාවන කටයුතු ආරම්භ කර තිබෙනවා | aluthwediya katayuthu sandaha masa hayak nathara wee thibu yapanaya ha delft athara dhawanaya wu kumudunee magee bottuwa aluthwediya katayuthuwalin pasuwa yapanaye kureekadduwan jetiyen da delft bala dhawana katayuthu arambha kara thibenawa |
දුමින්ද ප්රියදර්ශන ද එක්ව සිටියා | duminda priyadarshana da ekwa sitiya |
නව ජනපති හා අගමැති සමඟ උතුරුකරයේ සීඝ්ර සංවර්ධනයක් කරනවාරාජිත වැඩි විස්තර | nawa janapathi ha agamethi samanga uthurukaraye seeghra sanwardhanayak karanawarajitha wedi wisthara |
යුරෝපා රටවල් අතරින් වැඩිම වඳුරු උණ ආසාදිතයන් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි | yuropa ratawal atharin wedima wanduru una asadithayan wartha wanne spaknknayeni |
පුංචි කාලේදී තමා මාව හාමුදුරුවන්ට හම්බ වෙලා තියෙන්නේ | punchi kaledee thama mawa hamuduruwanta hamba wela thiyenne |
ඩබීක් යන ඔවුන්ගේ වර්ණවත් සඟරාවෙහි එය දක්වන ලදී | dabeek yana owunge warnawath sangarawehi eya dakwana ladee |
එස් | es |
පී | pee |
යළි ගමටවැඩ සමග යළි ගමට යන නමින් ඉදිරිපත් වී ඇති ආණ්ඩුවේ නව ව්යාපෘතිය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇති ආර්ථික පුනර්ජීවනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින්ය | yali gamataweda samaga yali gamata yana namin idiripath wee ethi anduwe nawa wyapthiya meheyawanne besil rajapaksha mahathage mulikathwayen ethi arthika punarjeewanaya sandaha wu wishesha janadhipathi karya sadhaka balakaya wisinya |
හා නෑ කියපං පුලුවන්නම් | ha ne kiyapan puluwannam |
ඒ අනුව ෆෙඞ්රික් නෝර්ත් මැකලම් එඞ්වඞ් බාන්ස් හෙන්රි ග්රෙගරි යන නම් එන්ජින්වලට යොදලා තිබුණා | e anuwa fenrik north mekalam enwan bans henri gregari yana nam enjinwalata yodala thibuna |
ඇය සිනහසුනා ය | eya sinahasuna ya |
දැන උගත් පිරිස් මේ අයුරින් කටයුතු කරන විට දීපවාලි උත්සවය සැමරීම අතරතුරදී අහිංසක ගම්වැසියන් අතින් සිදුවන නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව කුමක් කිව යුතුදැයි තේරුම් ගැනීමට පවා අපහසුය | dena ugath piris me ayurin katayuthu karana wita deepawali uthsawaya semareema atharathuradee ahinsaka gamwesiyan athin siduwana nirodhayana neethi ullanghanaya kireem pilibandawa kumak kiwa yuthudeyi therum geneemata pawa apahasuya |
භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්රශ්නයක් වෙලා තියෙන්නේ ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ | bhashawa apita ape kathawa kiyanna loku prashnayak wela thiyenne eth den igena ganna puluwan mathakayak ne |
එලෙස පැමිණි ඇය තංගල්ලේ පිහිටි තම පියාගේ ඥාති නිවසක නතර වී සිටියාය | elesa pemini eya thangalle pihiti thama piyage gnathi niwasaka nathara wee sitiyaya |
එලෙස අධි ක්රියාකාරීත්වයකින් යුතු සූර්ය කුණාටුවක් ඇති වන්නේ වසර කට වතාවක් බව ද චන්දන ජයරත්න මහතා පැවැසීය | elesa adhi kriyakareethwayakin yuthu surya kunatuwak ethi wanne wasara kata wathawak bawa da chandana jayarathna mahatha peweseeya |
ටයි | tayi |
බාල බෙහෙත් ගෙන්වනවා | bala beheth genwanawa |
ඒත් ඔය උපදේශකලා කරන දෙයක් නෑ | eth oya upadeshakala karana deyak ne |
මේ අනුව මීගමු කලපුවෙන් හෙක්ටයාරයකට කිලෝග්රෑම් ක පමණ මත්ස්ය අස්වැන්නක් ලැබේ | me anuwa meegamu kalapuwen hektayarayakata kilogrem ka pamana mathsya aswennak lebe |
ස්තාන්බුල් ප්රදේශයේ ගුවන්තොටුපොළක් ඉදිකිරීමේ සේවයේ නියුතුව සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන යමින් සිටි බස්රථයක් අඩි ක පමණ ප්රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ලාංකිකයන් දෙනෙකු පමණ එහි සිට ඇත | sthanbul pradeshaye guwanthotupolak idikireeme sewaye niyuthuwa sitina lankikayin pirisak regena yamin siti basrathayak adi ka pamana prapathayakata peraleeyamen mema anathura siduwa ethi athara anathura siduwana awasthawe lankikayan deneku pamana ehi sita etha |
අපගේ සේවක සේවිකාවන් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජය හා සෞඛ්ය බලධාරීන් සමග එක්වී සිය කර්මාන්තශාලා හා පරිශ්ර තුළ සෞඛ්යාරක්ෂිත විධිවිධාන ක්රියාත්මක කර ඇතැයි ද එහි සඳහන් වේ | apage sewaka sewikawan ha siyaluma parshwakaruwange yahapewethma thahawuru kireema sandaha rajaya ha saukya baladhareen samaga ekwee siya karmanthashala ha parishra thula saukyarakshitha widhiwidhana kriyathmaka kara etheyi da ehi sandahan we |
අධ්යාපන ධවල පති්රකාව ගෙන ආ රනිල් වික්රමසිංහ අද නිදහස් අධ්යාපනය රැක ගැනීම ගැන කතා කරයි | adhyapana dhawala pathirakawa gena a ranil wikramasinha ada nidahas adhyapanaya reka geneema gena katha karayi |
මම දී දෙමළ භාෂාව ලියලා සමාර්ථයක් ගත්තා | mama dee demala bhashawa liyala samarthayak gaththa |
ඒ අනුව සෞඛ්ය කාර්ය මණ්ඩයේ වෛද්යවරයාගේ සිට කනිෂ්ඨ සේවකයින් දක්වා තමන් රාජකාරි කළ කාලයට අනුව මෙම අවස්ථාව ලබාදෙන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ | e anuwa saukya karya mandaye waidyawarayage sita kanishta sewakayin dakwa thaman rajakari kala kalayata anuwa mema awasthawa labadena lesayi upades dee thibenne |
පොල් මිල තීරණය කරන ප්රධාන සාධකයකි පොල් තෙල් මිල | pol mila theeranaya karana pradhana sadhakayaki pol thel mila |
හැබැයි රාජිත යම් යම් ප්රශ්නවලට හිරවෙනකොට එයාගේ වාචාලකම විතරක් ඉදිරියට එනවා | hebeyi rajitha yam yam prashnawalata hirawenakota eyage wachalakama witharak idiriyata enawa |
කුඩා මොඩියුලර් ප්රතික්රියාකාරක සහ උසස් මොඩියුලර් ප්රතික්රියාකාරක පිළිබඳ අභිලාෂකාමී සහයෝගීතා වැඩසටහනක් දියත් කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ එම ප්රගතිය සැලකිල්ලට ගනිමින් | kuda modiyular prathikriyakaraka saha usas modiyular prathikriyakaraka pilibanda abhilashakamee sahayogeetha wedasatahanak diyath kireemata owun theeranaya kara eththe ema pragathiya selakillata ganimin |
පී | pee |
මේ සයිටම් නාටකයේ නළුවන් නිෂ්පාදනය අධ්යක්ෂ සහ තිරපිටපත ලියූ පුද්ගලයා ද ඔවුන් පදිංචිව සිටි ප්රදේශ අතහැර පලාගොස් පොලිසිය සමඟ කට්ටි පනිමින් සිටිති | me sayitam natakaye naluwan nishpadanaya adhyaksha saha thirapitapatha liyu pudgalaya da owun padinchiwa siti pradesha athahera palagos polisiya samanga katti panimin sitithi |
ශ්රී ලංකා නිදහස් පක්ෂය වැනි සංවත්සරයට සැරසෙයි | shree lanka nidahas pakshaya weni sanwathsarayata seraseyi |
තෙලිජ්ජවිල මහා විද්යාලයේ මගේ නාට්යය පෙන්වන්න යන විට ඒ අය කිව්ව බස් එකටත් බෝම්බ ගහල නාට්යය කණ්ඩායමත් මරනව කියල | thelijjawila maha widyalaye mage natyaya penwanna yana wita e aya kiwwa bas ekatath bomba gahala natyaya kandayamath maranawa kiyala |
අත්අඩංගුවට පත්වූ කාන්තාව විසින් අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස් දැක්වීමක සදහන්ව ඇත්තේ තමන් හට ලිංගික තෘප්තිය ලබා දුන් තම සහකරු මියගියද එම කර්තව්යය ඉටුකර ගැනීම සදහා තමන්ට අවශ්ය බවයි | athadanguwata pathwu kanthawa wisin antharjala blog adawiyaka satahan kala adahas dekweemaka sadahanwa eththe thaman hata lingika thpthiya laba dun thama sahakaru miyagiyada ema karthawyaya itukara geneema sadaha thamanta awashya bawayi |
දැනට පවතින පළාත් සභා ක්රමය දෙමළ ජනතාවගේ ගැටලු වලට ස්ථීර විසදුමක් නොවේ | denata pawathina palath sabha kramaya demala janathawage getalu walata stheera wisadumak nowe |
දේශපාලන විසඳුමක් ක්රියාත්මක කල හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි රනිල් වික්රමසිංහ මැතිතුමා පළවෙනි වතාවට යාපනයේ ජනතාවට පළාත් සභාව තෝරාගන්න අවස්ථාව ලැබී තිඛෙන බවත් ඡන්දය පැවැත්වීමට පෙර තමා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් කරුණු ත්රිත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්ය බව දන්වා සිටි බවත් විදේශ නිරීක්ෂකයින් ගෙන්වීම උතුරු... | deshapalana wisandumak kriyathmaka kala hekke eksath jathika pakshayata pamanayi ranil wikramasinha methithuma palaweni wathawata yapanaye janathawata palath sabhawa thoraganna awasthawa lebee thikena bawath chandaya pewethweemata pera thama janadhipathiwarayata lipiyak yomukaramin karunu thrithwayak sambandhayen sakac... |
මේ අතර ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන නිරීක්ෂණ කටයුතු ද පැය පුරා තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් නැවෙන් යම්කිසි තෙල් කාන්දුවක් සිදු වන්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිය සමාගම සිටින බවත් ඔවුන් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් | me athara gini geneemen pasu muhudubath wu naukawa sambandhayen sidu kerena nireekshana katayuthu da peya pura thawaduratath akandawa sidukarana bawath newen yamkisi thel kanduwak sidu wanneda yanna pilibandawa niranthara awadhanayen siya samagama sitina bawath owun kala niwedanaye wediduratath sandahan |
මේ තත්වය තුළ අළුත් ආණ්ඩුව අපේක්ෂා කරන ප්රතිසංස්කරණ වැඩපිළිවෙල තුළට පැහැදිළිවම රාජ්ය මාධ්ය ජාලය ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාවත් ඇතුළත් විය යුතුය | me thathwaya thula aluth anduwa apeksha karana prathisanskarana wedapiliwela thulata pehediliwama rajya madhya jalaya prathisanskaranaya kireeme awashyathawath ethulath wiya yuthuya |
නිමන්ති රණසිංහ වැලිකඩ ප්රදේශයේ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා එන් | nimanthi ranasinha welikada pradeshaye riya anathurata saha eeta pasu siduwu siddheenwalata adalawa hitapu amathya patalee champika ranawaka mahatha ethulu sekakaruwen thidenata erehiwa kolamba mahadhikaranaya hamuwe wen wenwa adhichodana gonu kireemata piyawara ganna bawa niyojya solisitar janaral dileepa peeris mahat... |
වැනි ව්යවස්ථා සංශෝධනයෙන් පසු කිසි දවසක මැතිවරණයක් සාධාරණ සහ අපක්ෂපාතී වීමට ඉඩක් නැත | weni wyawastha sanshodhanayen pasu kisi dawasaka methiwaranayak sadharana saha apakshapathee weemata idak netha |
ඒ සඳහා ප්රබල දේශපාලන අධිෂ්ඨානයක් නායකත්වයක් තිබුණා | e sandaha prabala deshapalana adhishtanayak nayakathwayak thibuna |
සිය නාමයෝජනා පත්ර ප්රතික්ෂේප වීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය සහ ස්වාධීන කණ්ඩායම් විසින් පෙත්සම් ගොනු කර තිබේ | siya namayojana pathra prathikshepa weemata erehiwa eksath janatha nidahas sandhanaya eksath jathika pakshaya shree lanka muslim kongrasaya saha swadheena kandayam wisin pethsam gonu kara thibe |
ක්රම විරෝධීය | krama wirodheeya |
වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී කියුබාවට පක්ෂව රටවල් ක ඡන්දය ලැබෙනවා | wasaredee eksath jatheenge maha mandala sesiyedee kiyubawata pakshawa ratawal ka chandaya lebenawa |
එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත් එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ | eya iwasagatha noheki wu ghathakayin nimalarajanwa ghathanaya kara pala yamata tharam shakthimath wuye ewakata arakshaka anshawala menma ethem deshapalakayinge ashirwadayath ema ghathanaya pitupasa thibunu bawata adatath rahasak nowe |
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය පරිගණක භාවිතයෙන් මුහුණු සජීවිකරණය ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි | mema lipiya wikipeediyawehi ikman makademeeme upamanayata adala bawa yojithawa eththe manda mema lipiya pariganaka bhawithayen muhunu sajeewikaranaya lipiye chedayakwa pawathina bewini |
ඊයේ වැනිදා සවස වෙන්නප්පුව බොරලැස්ගමුව ප්රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇති අතර ඒ අනුව ඊයේ රාත්රීයේම සැකකාර මන්ත්රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි | eeye wenida sawasa wennappuwa boralesgamuwa pradeshayedee mema paharadeema siduwee ethi athara e anuwa eeye rathreeyema sekakara manthreewaraya poleesiya wisin athadanguwata gena etheyi apa warthakaru pawasayi |
තවත් හෙන ගහනව තොට | thawath hena gahanawa thota |
තමාගේ සැලැස්ම ක්රියාත්මක කිරීමට හැකිවුයේ නම් පාස්කු ප්රහාරයක් ඇති නොවීමට හෝ අවම වීමට හෝ ඉඩ තිබූ බවද හෙතම පැවැසීය | thamage selesma kriyathmaka kireemata hekiwuye nam pasku praharayak ethi noweemata ho awama weemata ho ida thibu bawada hethama peweseeya |
නෙමේ එක අම්ම කෙනෙක් හරි අවසර නැතුව වද භාවයට පත් කරල තියේනම් ඒ ඇති | neme eka amma kenek hari awasara nethuwa wada bhawayata path karala thiyenam e ethi |
සියළු ආගමික කටයුතු දෙපාර්තමේන්තු මෙන්ම පුරාවිද්යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේ බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්යාංශය යටතේයි | siyalu agamika katayuthu departhamenthu menma purawidya saha sanskthika katayuthu departhamenthu gesat kara eththe buddha shasana sanskthika ha agamika katayuthu amathyanshaya yatatheyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.