Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මැයි මාසයේ සිට ආදායම් තත්ත්වයේ වර්ධනයක් ඇති කරයි
meyi masaye sita adayam thaththwaye wardhanayak ethi karayi
මම සිරිසේන මහතාගෙන් විමසූ අවස්ථාවේ මොහු පැවසුවේ මට නම් හිතා ගන්නවත් බැහැ කියාය
mama sirisena mahathagen wimasu awasthawe mohu pewasuwe mata nam hitha gannawath behe kiyaya
දැන් ජනාධිපතිට අගමැතිට මැති ඇමතිවරුන්ට ජනතාව ඉදිරියේ පෙනී ඉන්න බැහැ
den janadhipathita agamethita methi emathiwarunta janathawa idiriye penee inna behe
සී
see
එහෙත් ඒකාබද්ධ ප්රයත්නයකින් කණ්ඩායම ගොඩගැනීමට හැකිවූයේ නැහැ
eheth ekabaddha prayathnayakin kandayama godageneemata hekiwuye nehe
එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ
ema godanegille idikireem katayuthuwala nirathawa siti hewiridi pudgalayeku melesa miya gos thibe
පුතා එක වසරට ඇතුළත් කරන්න ගොඩක් සල්ලි වුවමනා නිසා මම ඒ ගඩොල් විකුණලා පුතාට අඩුපාඩු ගත්තා
putha eka wasarata ethulath karanna godak salli wuwamana nisa mama e gadol wikunala puthata adupadu gaththa
දුම්රිය සේවකයන් දිගින් දිගටම වර්ජන සිදු කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බවට ප්රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නව දුම්රිය සාමාන්යාධිකාරි එස්
dumriya sewakayan digin digatama warjana sidu kalahoth dumriya departhamenthuwa paudgalikakaranaya kireemata siduwana bawata prawahana saha siwil guwan sewa emethi nimal siripala da silwa mahatha nawa dumriya samanyadhikari es
දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි
dakwa seegiriya sancharaka kalapaya desheeya sancharakayinta wiwtha nokerena bawa madhyama sanskthika aramudala meeta pera denum dee thibuni
මිහින් ලංකා හා ශ්රී ලංකන් ගුවන් සේවය ඒකාබද්ධ කිරීම වඩාත් හොඳයැයි ආර්ථික සංවර්ධන අමාත්යවරයා කියයි
mihin lanka ha shree lankan guwan sewaya ekabaddha kireema wadath hondayeyi arthika sanwardhana amathyawaraya kiyayi
ඒ අනුවයි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේ
e anuwayi ada dinaye adhikaranaya hamuwe penee sitiye
පුෂ්පකුමාර මහතා පවසයි
pushpakumara mahatha pawasayi
රට කරවන ඇත්තන් ප්රශ්න කෙරෙන නාඩිය හෙට වැඩසටහනට මහින්ද දේශප්රිය
rata karawana eththan prashna kerena nadiya heta wedasatahanata mahinda deshapriya
ජනතාවට අත්යවශ්ය භාණ්ඩ මිලදි ගැනීමට යාම සදහා පැයක පමණ සහන කාලයක් ලබාදීලා තියෙනවා
janathawata athyawashya bhanda miladi geneemata yama sadaha peyaka pamana sahana kalayak labadeela thiyenawa
මෙහි ඇති විශේෂත්වය වන්නේ කරන්නාගොඩ මහතාට ආරක්ෂක ලේකම්වරයා හරහාද සිතාසි බාරදිය යුතු බවට අධිකරණය පසුගිය පෙබරවාරි වනදා නියෝග කර තිබීමය
mehi ethi wisheshathwaya wanne karannagoda mahathata arakshaka lekamwaraya harahada sithasi baradiya yuthu bawata adhikaranaya pasugiya pebarawari wanada niyoga kara thibeemaya
ප්රංශයේ අගමැති එම්මානුවෙල් මැක්රෝන් තිස් පහයි
pranshaye agamethi emmanuwel mekron this pahayi
එපා කියද්දිත් රථයක් වෙන්කිරීම කෝප් කමිටුව හෑල්ලු කිරිමක්
epa kiyaddith rathayak wenkireema kop kamituwa hellu kirimak
අභාවප්රාප්ත හිටපු අමාත්ය ආචාර්ය රිචඩ් පතිරණ මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්රකාශ කළේය
abhawapraptha hitapu amathya acharya richad pathirana mahatha pilibanda shoka yojana wiwadayata ekwemin wipaksha nayakawaraya me bawa prakasha kaleya
ඒත් ඒක පිළිගන්නමගේ හිත කැමති වුණේ නෑ
eth eka piligannamage hitha kemathi wune ne
බාර්ඩ්වරයකු යනු ගීත රචනය සංගීතය සහ ගායනය යන ත්රිත්වයම එකසේ සිදුකිරීමේ ශක්යතාවෙන් හෙබි නිර්මාණකරුවාට යෙදෙන ගෞරව නාමයකි
bardwarayaku yanu geetha rachanaya sangeethaya saha gayanaya yana thrithwayama ekase sidukireeme shakyathawen hebi nirmanakaruwata yedena gaurawa namayaki
පසුව වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ජයග්රහණය සඳහා අපට ලකුණු ක ඉලක්කයක් ආවා
pasuwa warshawa hethuwen dakwarth luwis nyaya anuwa jayagrahanaya sandaha apata lakunu ka ilakkayak awa
දින ගණනාවක් එසේ ඩුබායිහි රැඳී සිටි එසේ ගිය දෙතුන් දෙනා පසුව යළි ලංකාවට පැමිණයේ මිලියනපතියන් බවට පත්වය
dina gananawak ese dubayihi rendee siti ese giya dethun dena pasuwa yali lankawata peminaye miliyanapathiyan bawata pathwaya
ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්රේලියානු කණ්ඩායමට ආරාධනා කළා
test tharagawaliye kasiye wasiya dinu indiya kandayame nayakaya palamuwen panduwata paharadeema sandaha ostreliyanu kandayamata aradhana kala
ඒ අනුව ඇතිවු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බුත්තල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ අතර ඔවුන් සිදුකළ පරික්ෂාවකදී පැල්වත්ත කර්මාන්තශාලාවට අයත් උක් වගා භූමියක තිබී වෝකි ටෝකි කිහිපයක් ඇමති ආරක්ෂක ඇඳුම් කිහිපයක් හමුවුණා
e anuwa ethiwu nosansun thaththwaya palanaya kireema sandaha buththala polisiya saha polis wishesha karya balakaya kendawa thibu athara owun sidukala parikshawakadee pelwaththa karmanthashalawata ayath uk waga bhumiyaka thibee woki toki kihipayak emathi arakshaka endum kihipayak hamuwuna
වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධාන කළ උද්ඝෝෂනයේ දී වැඩි කළ විදුලි බිල වහාම හකුලා ගන්නා ලෙස බල කෙරුණා
wththeeya samithi bahujana sanwidhana ekabaddhawa sanwidhana kala udghoshanaye dee wedi kala widuli bila wahama hakula ganna lesa bala keruna
එමෙන්ම උසස් පෙළ පන්තියේ සිටි තුංගසේන ප්රේමරත්න ප්රේමසිරි පෙරේරා හිටපු පළාත් සභා මන්ත්රී මේ සඟරාවට ලිපි ලියූ අතර මේ තිදෙනාම මේ විද්යාලයේ ඉගෙන කොළඹ ලංකා විශ්ව විද්යාලයට ගිය මුල්ම ශිෂ්යයෝ වූහ
emenma usas pela panthiye siti thungasena premarathna premasiri perera hitapu palath sabha manthree me sangarawata lipi liyu athara me thidenama me widyalaye igena kolamba lanka wishwa widyalayata giya mulma shishyayo wuha
සපුගස්කන්දේ බෑගයකින් සොයාගත් කාන්තා සිරුර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු රැසක්
sapugaskande begayakin soyagath kantha sirura sambandhayen polisiyata thorathuru resak
ඒ කාර්යක්ෂම පුවත්පත් කර්මාන්තයක් මෙරටෙහි ස්ථාපිත කිරීමයි
e karyakshama puwathpath karmanthayak meratehi sthapitha kireemayi
බෞද්ධ සංවිධාන වැඩිදුරටත් පැවසූයේ විනාශය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වෙත නිලධාරීන් පැමිණිලි කළද මේ වනතෙක් විනාශය නැවැත්වීමට හෝ උත්සහයක් ගෙන නොමැති බවයි
bauddha sanwidhana wediduratath pewasuye winashaya sambandhayen omantha polisiya wetha niladhareen peminili kalada me wanathek winashaya newethweemata ho uthsahayak gena nomethi bawayi
ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක නල්ලතන්නිය ලක්ෂපාන තේ වතුයායේ ලක්ෂපාන කොටසේ පදිංචි කුඩා ළමයින් ඇතුලු දෙනෙක් ඊයේ රාත්රී ආහාර විෂ විමක් හේතුවෙන් මස්කෙළිය ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත
chayarupa ha satahana maskeliya gaminee bandara ilanganthilaka nallathanniya lakshapana the wathuyaye lakshapana kotase padinchi kuda lamayin ethulu denek eeye rathree ahara wisha wimak hethuwen maskeliya pradesheeya rohala wetha ethulath kara etha
අධිකරණයේ උත්තරීතරභාවයට හෝ ස්වාධීනත්වයට විධායකය කිසිවිටකත් හරස් වී නොමැති බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේය
adhikaranaye uththareetharabhawayata ho swadheenathwayata widhayakaya kisiwitakath haras wee nomethi bawa mehidee wediduratath adahas dekwu amathyawaraya sandahan kaleya
e
එම අවස්ථාවේදී ජාතික සංඝ සම්මේලනයේ ප්රධාන ලේකම් පූජ්ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ අමාත්ය රිෂාඞ් බදියුදීන් මෙරට වන සංහාරයේ මූලික පාර්ශවකරුවෙකු බවයි
ema awasthawedee jathika sangha sammelanaye pradhana lekam pujya pahiyangala ananda sagara himiyan sandahan kale amathya rishan badiyudeen merata wana sanharaye mulika parshawakaruweku bawayi
ඒ අනුව
e anuwa
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැල්මඬුල්ල ක්රියාකාරීන් හමුවීම පසුගියදා සිදු විය හිටපු අමාත්ය ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සංව්ධානය කරන ලද්දේ වරුන ලියනගේ අපේක්ෂක තුමන් ව්සිනි
eksath janatha nidahas sandhanaye pelmandulla kriyakareen hamuweema pasugiyada sidu wiya hitapu amathya jon senewirathna methithumage pradhanathwayen pewathi mema resweema sanwdhanaya karana ladde waruna liyanage apekshaka thuman wsini
පොලීසියේ කනිෂ්ඨ සහ ජ්යෙෂ්ඨ නිලධාරින්ට උසස් වීම් ලබාදීම පිළිබඳ ක්රමවේදයක් සකස් කර වහාම ක්රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා
poleesiye kanishta saha jyeshta niladharinta usas weem labadeema pilibanda kramawedayak sakas kara wahama kriyathmaka kireemata arakshaka rajya amathya chamal rajapaksha upades labadee thibenawa
අපෝ හෙන බොළඳ කතාවක්
apo hena bolanda kathawak
රජය විසින් ලෝක බැංකුව හා ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ලබා දී ඇති ණය කොන්දේසි මත පදනම් ව ඉඩම් සමාගම්වලට ලබා දෙන අතරතුර එම රාජ්ය ප්රතිපත්තිය භාවිත කර විශාල නින්දගම් ඉඩම් හිමි විහාර හා දේවාලවල නායක හිමිවරුන් හා බස්නායක නිලමෙවරුන් විසින් මහ පරිමාණයෙන් ඉඩම් සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී
rajaya wisin loka benkuwa ha jathyanthara mulya aramudala wisin laba dee ethi naya kondesi matha padanam wa idam samagamwalata laba dena atharathura ema rajya prathipaththiya bhawitha kara wishala nindagam idam himi wihara ha dewalawala nayaka himiwarun ha basnayaka nilamewarun wisin maha parimanayen idam samagam sathu...
මට මොනවත් කියන්නත් බයයි
mata monawath kiyannath bayayi
රටත් කාලා ක්රිකටුත් කන්නද හදන්නනේ
ratath kala krikatuth kannada hadannane
පෑවිල්ලෙන් උස් බිම්වලට ජල ගැටලු
pewillen us bimwalata jala getalu
පයාගල දියලගොඩ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව ඇත
payagala diyalagoda muhudu theeraye diyanemata giya tharunayan dedeneku diye gilee jeewithakshayata pathwa etha
සර් මුල ඉදලා වෙච්ච දේවල් සේරම මතක් කරකර හිනාවෙනවා
sar mula idala wechcha dewal serama mathak karakara hinawenawa
e
ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය වෙනස් කර මගී ප්රවාහන සේවාව දියුණූකරන ලෙසය
janadhipathiwaraya adala baladhareengen illa sitinne mema thaththwaya wenas kara magee prawahana sewawa diyunukarana lesaya
මම කොහොමද කියන්නේ මං ඊටත් වඩා ලං වුනා කියලා සහෝදරියන් දෙදෙනාගේ ගායනයට ශිහාන් කියපු කතාව
mama kohomada kiyanne man eetath wada lan wuna kiyala sahodariyan dedenage gayanayata shihan kiyapu kathawa
ඔහු විසින් නිකුත් කළ මාධ්ය නිවේදනයක මේ බව සඳහන් වන අතර එම මාධ්ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය
ohu wisin nikuth kala madhya niwedanayaka me bawa sandahan wana athara ema madhya niwedanaya wediduratath pahatha paridiya
එය එසේ නොවන විට සිදු වන දෙය නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අදාළ පරිසරය සකස් නොවීමය
eya ese nowana wita sidu wana deya nam arthika arbudayen goda emata adala parisaraya sakas noweemaya
ඔවුන් මධ්යධරණී මුහුද හරහා ඉතාලියට යාමට තැත් කිරීමේදී මෙම අනතුර සිදු තිබෙනවා
owun madhyadharanee muhuda haraha ithaliyata yamata theth kireemedee mema anathura sidu thibenawa
නමුත් එම දෙපාර්ශවයටම සම්බන්ධ නැති එනමුත් අතුරුදහන් කරන ලද දහස් ගණනාවක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කරන්නේ කෙසේදැයි ඔහු කියා සිටින්නේ නැත
namuth ema deparshawayatama sambandha nethi enamuth athurudahan karana lada dahas gananawak sambandhayen yukthiya ishta karanne kesedeyi ohu kiya sitinne netha
වලපනේ මහඌව වත්තේ පදිංචි පෙරුමාල් බාස්කර්ට සහෝදරියන් අට දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියි
walapane mahauwa waththe padinchi perumal baskarta sahodariyan ata denek saha ek sahodarayek sitiyi
ඒ පටියේ යතුරු කැරැල්ලකුත් තිබුණා
e patiye yathuru kerellakuth thibuna
මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බවත් ඉන් රටට නිසි ප්රතිලාභයක් හිමිව නොමැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්රියාවට නැංවිමේ අවශ්යතාව ද පැහැදිළි කළේය
methek sidu wuye kshikarmanthaya wenuwen wen kala prathipadana nikarune weya weema pamanak bawath in ratata nisi prathilabhayak himiwa nomethi bawath sandahan kala janadhipathiwaraya nisi kalamanakaranayakin yuthuwa idiri kshi selasum kriyawata nenwime awashyathawa da pehedili kaleya
සාමාන්ය පෙළ විභාගය අගෝස්තු මාසයටත් අ
samanya pela wibhagaya agosthu masayatath a
උතුරේ තවත් ඉඩම් අක්කර ක් සිවිල් අයිතියට
uthure thawath idam akkara k siwil ayithiyata
යෝජිත ජාතික ඖෂධ ප්රතිපත්තිය යටතේ එම අධිකාරිය පිහිටුවන බව සෞඛ්ය අමාත්යංශය ප්රකාශ කර ඇත
yojitha jathika aushadha prathipaththiya yatathe ema adhikariya pihituwana bawa saukya amathyanshaya prakasha kara etha
මෙලෙස මූලාශ්ර බොහෝමයක ශ්රී වික්රම රාජසිංහ රජු රාජධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකු වශයෙන් ද හඳුන්වා තිබීම දැකිය හැකි කරුණකි
melesa mulashra bohomayaka shree wikrama rajasinha raju rajadhirajasinha rajuge bena keneku washayen da handunwa thibeema dekiya heki karunaki
ප්රදේශ කිහිපයකට පැය ක ජල කප්පාදුවක්
pradesha kihipayakata peya ka jala kappaduwak
ලිබියා දේශසීමා හරහා තම රටට පැමිණෙන සරණාගතයින්ට මානුෂීය අන්දමින් සත්කාර සිදුකරන බව ටියුනීසියා ජනාධිපති කයිස් සයිඩ් ප්රකාශ කරනවා
libiya deshaseema haraha thama ratata peminena saranagathayinta manusheeya andamin sathkara sidukarana bawa tiyuneesiya janadhipathi kayis sayid prakasha karanawa
ඔවුන්ටද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව පමණක් හිමිවී ඇත
owuntada polis wishesha karya balakaye arakshawa pamanak himiwee etha
එනිසා අපි අද දිනයේ මෙම ගිණුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා
enisa api ada dinaye mema ginuma pilibandawa aparadha pareekshana departhamenthuwata peminillak idiripath karanawa
අවස්ථා ප්රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස ද අමාත්යවරයා මෙහි දී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියා
awastha prayojanayata geneemata japan ayojakayan dirimath karana lesa da amathyawaraya mehi dee japana thanapathiwarayagen illa sitiya
මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර මහතා කාලය තුළ මේ රටේ මුළු ණය ප්රමාණය කින් ඉහළ ගොස් ඇති බවත් ජනවාරි වනදා යහපාලන රජය බලයට පත්වන විට අපට ලැබුනේ මීතොටමුල්ල කුණු කන්ද තරම් විශාල ණය කන්දක් බවත් කීය
mudal ha janamadhya amathya mangala samaraweera mahatha kalaya thula me rate mulu naya pramanaya kin ihala gos ethi bawath janawari wanada yahapalana rajaya balayata pathwana wita apata lebune meethotamulla kunu kanda tharam wishala naya kandak bawath keeya
මොනා වෙන්නද අනේ මේ ගන්නවා ටික දවසක් සුද්දා වගේ ඉන්නවා ආයෙම මාසේ අන්තිමේදි යාන්තම් ඇදගෙන යනවා
mona wennada ane me gannawa tika dawasak sudda wage innawa ayema mase anthimedi yantham edagena yanawa
එනම් ඇගමිඬේ කුලයට අයත් කටුසු විශේෂ තුනක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත්ර අඟ කටුස්සා දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා හා පෙතියාගොඩගේ කොදු දැති රහිත කටුස්සා ය
enam egaminde kulayata ayath katusu wishesha thunak wana dumbara anga katussa hewath pathra anga katussa dumbara kuru bodilima hewath dumbara kuru katussa ha pethiyagodage kodu dethi rahitha katussa ya
පෙ
pe
කෑගල්ල ජඹුන්වල අප අසල්වැසි ප්රියන්ත බණ්ඩාර මන්ත්රීතුමන් විසින් සංවිධානය කරන ලද අතිසාර්ථක ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්විය
kegalla jambunwala apa asalwesi priyantha bandara manthreethuman wisin sanwidhanaya karana lada athisarthaka janathawa denuwath kireeme wedasatahanata ekwiya
කවුළුවෙන් එහා දහම් ඇසින්
kawuluwen eha daham esin
අල් ජසීරා රූපවාහිනියේ දේශසීමා රහිත වැඩ සටහනකට සහභාගී වෙමින් කෂෝගි සෞදි අරාබිය ඉරානයට මුහුණ දීමට වහාබ් ඉස්ලාමීය පුනර්ජීවන රාජ්යයක් ලෙස සිය නිවැරදි ආගමික අනන්යතාවය නැවත පිළිගත යුතු අතර මුස්ලිම් වැනි දේශපාලන ඉස්ලාමය තුළ මුල් බැසගත් සංවිධාන සමඟ සන්ධාන ගොඩන ගා ගත යුතු බව පෙන්වා දුන්නේය
al jaseera rupawahiniye deshaseema rahitha weda satahanakata sahabhagee wemin kashogi saudi arabiya iranayata muhuna deemata wahab islameeya punarjeewana rajyayak lesa siya niweradi agamika ananyathawaya newatha piligatha yuthu athara muslim weni deshapalana islamaya thula mul besagath sanwidhana samanga sandhana godan...
කේ
ke
ඔවුන්ගේ මුවින් නැඟෙන දුක් සුසුම් අහස්කුස සිසාරා දෝංකාර දෙමින් පවතී
owunge muwin nengena duk susum ahaskusa sisara donkara demin pawathee
අඩුම එක්දින ඉනිම සංඛ්යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ කී්රඩකයා
aduma ekdina inima sankyawakin lakunu dasa dahase seemawa pasu kala keeradakaya
මෙසේ දින පහක් සමරන උත්සවයේදී මිනිස් සිතේ සතුටු වී ධර්මය ඉස්මතුව අධර්මය යටපත් වී තම ආත්මයට සහනයන් ලැබෙන්නේ යයි හින්දුන්ගේ විශ්වාසයයි
mese dina pahak samarana uthsawayedee minis sithe sathutu wee dharmaya ismathuwa adharmaya yatapath wee thama athmayata sahanayan lebenne yayi hindunge wishwasayayi
එල්
el
මම කාමරේ අනිත් කොණට ඇවිදගෙන ගිහින් ආපහු ලියවිල්ල පටන් ගන්නවා
mama kamare anith konata ewidagena gihin apahu liyawilla patan gannawa
ඩෙංගු රෝගය ඉහළ යාම හේතුවෙන් රුධිර පරික්ෂණ වැඩි වශයෙන් සිදුකිරීම නිසා පූර්ණ රුධිර පරික්ෂණ සදහා අය කරන ගාස්තුව රුපියල් දක්වා අඩු කෙරුණු අතර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා අයකරන උපරිම මුදල රුපියල් දහසක් විය යුතු බවටයි සෞඛ්ය අමාත්යාංශය පසුගියදා ප්රකාශ කළේ
dengu rogaya ihala yama hethuwen rudhira parikshana wedi washayen sidukireema nisa purna rudhira parikshana sadaha aya karana gasthuwa rupiyal dakwa adu kerunu athara dengu rudhira parikshana sadaha ayakarana uparima mudala rupiyal dahasak wiya yuthu bawatayi saukya amathyanshaya pasugiyada prakasha kale
ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ආර්
janadhipathiwaraya saha wipaksha nayaka ar
හන්ජේහි ඔලිම්පික් ක්රීඩා මධ්යස්ථාන ක්රීඩාංගණය හෙවත් බිග් ලෝටස්හිදී ඊයේ මිශ්ර සහාය ඉසව්ව අරුණ දර්ශන නදීෂා රාමනායක කාලිංග කුමාරගේ සහ තරුෂි කරුණාරත්න එක්ව මිනිත්තු
hanjehi olimpik kreeda madhyasthana kreedanganaya hewath big lotashidee eeye mishra sahaya isawwa aruna darshana nadeesha ramanayaka kalinga kumarage saha tharushi karunarathna ekwa miniththu
විනීතා එම්
wineetha em
ඔවුනගේ මුහුණු ගුප්තය
owunage muhunu gupthaya
ඔවුන් ආදර්ශයට ගත්හ
owun adarshayata gathha
ඩෙල්ටා ප්රභේදය හේතුවෙන් යුරෝපයේ කොරෝනා ආසාදනය මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ජර්මනිය ඒ අතරින් ප්රධානයි
delta prabhedaya hethuwen yuropaye korona asadanaya me wana wita kepee penena lesa ihala gos ethi athara jarmaniya e atharin pradhanayi
ඔවුන්ගේ නායකයා වික්ටර් යන්කොවිච් ඔවුන් පාවාදී තිබේ
owunge nayakaya wiktar yankowich owun pawadee thibe
එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි
ese wuwath epamanakin ohuge dushkara thathwaya nima nowini
බත්තරමුල්ල සේත්සිරිපාය වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්ෂක ජගත් කුමාර මහතා ප්රචාරක කාර්යාලය ලෙස පවත්වගෙන යන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් සිංවිධානය පවසයි
baththaramulla sethsiripaya wana mahale pihiti samddhi adhikariye sewaka subha sadhaka sangam karyalaye eksath janatha nidahas sandhana basnahira palath apekshaka jagath kumara mahatha pracharaka karyalaya lesa pawathwagena yana bawata peminillak lebee etheyi manawa himikam pilibanda widwath sansadaye methiwarana niree...
දැන් මේ රෙද්ද ඔන් කරද්දි නිකං හෙලිකොප්ටරයක් ස්ටාට් කරනව වගේ
den me redda on karaddi nikan helikoptarayak stat karanawa wage
අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්යස්ථානයට හා තවත් ස්ථාන කිහිපයකට සැප්තැම්බර් දා ත්රස්ත ප්රහාර මාලාවක් එල්ල වුණා
amerikawe loka welenda madhyasthanayata ha thawath sthana kihipayakata septhembar da thrastha prahara malawak ella wuna
ඩුප්ලිකේට් එකකට රිප්ලයි කරන තත්වෙට තෝ අපිව පත් කරා නේද
dupliket ekakata riplayi karana thathweta tho apiwa path kara neda
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පැවති ජාතික සංවිධායක තනතුර නම් තනතුර පක්ෂයෙන් ඉවත් කිරීමටද කෘත්යාධීකාරී මණ්ඩලය තීරණය කර තිබේ
emenma eksath jathika pakshaye pewathi jathika sanwidhayaka thanathura nam thanathura pakshayen iwath kireematada kthyadheekaree mandalaya theeranaya kara thibe
අප්රිකානු උප සහරා කලාපයේ මැලේරියා මරණ කොවිඞ් වසංගතයෙන් මියයන සංඛ්යාව අභිබවා යන බව ලෝක සෞඛ්ය සංවිධානය පවසනවා
aprikanu upa sahara kalapaye meleriya marana kowin wasangathayen miyayana sankyawa abhibawa yana bawa loka saukya sanwidhanaya pawasanawa
ඒ කාලයේ දී මේ අය නැවතත් ප්රශ්නයක් නෑ කියල නැවත ඒවා කරන්න එනවා
e kalaye dee me aya newathath prashnayak ne kiyala newatha ewa karanna enawa
මෛත්රී මුහුණ දී සිටින අභියෝගාත්මක දේශපාලනික වටපිටාව සහ රටේ මූලක ගැටලු විසඳීම සඳහා සැලසුම් මෙන්ම උපායමාර්ගයන් තම කතාවට පදනම් කර ගනු ලැබූ මූලික පසුබිම සේ පෙනේ
maithree muhuna dee sitina abhiyogathmaka deshapalanika watapitawa saha rate mulaka getalu wisandeema sandaha selasum menma upayamargayan thama kathawata padanam kara ganu lebu mulika pasubima se pene
ටහුඩු ටෝක
tahudu toka
ඒ හැමදේම එක්ක මගේ ජීවිතේ සාර්ථක කරපු නාට්යයක් තමයි මලී කියන්නෙ
e hemadema ekka mage jeewithe sarthaka karapu natyayak thamayi malee kiyanne
තරුණයා තමා යතුරුපැදියේ ගෙනගිය තුවක්කුව පොලිස් නිලධාරීන් අතට පත්කරන්නේය
tharunaya thama yathurupediye genagiya thuwakkuwa polis niladhareen athata pathkaranneya
රන් ආලේපිත ඉදි කිරීම් මෑත ඉතිහාසය තුල සිංහල බෞද්ධ ජන්ද වෙනුවෙන් විකුණුව ද දළදා මාලිගය යනු කාමසුඛල්ලිකානු රෝගය අත්හැර නිර්වාණය උදෙසා නේරංජනාවෙන් එතෙර වූ පුද්ගලයකු ගේ දාතුවක් වෙනුවෙන් ගොඩ නැගුවකි
ran alepitha idi kireem metha ithihasaya thula sinhala bauddha janda wenuwen wikunuwa da dalada maligaya yanu kamasukallikanu rogaya athhera nirwanaya udesa neranjanawen ethera wu pudgalayaku ge dathuwak wenuwen goda neguwaki
එතුමාලගේ ඔය ඉන්න උදවිය අපේ මන්ත්රීවරුන්ට මුදලට කතා කළා
ethumalage oya inna udawiya ape manthreewarunta mudalata katha kala
බස්නාහිර පළාත් මන්ත්රී අශෝක රන්වල රිමාන්ඩ්
basnahira palath manthree ashoka ranwala rimand
වසර සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම කෝවිල විදුලිය ලබා දීමේ අවස්ථාවට ජවිපෙ හියපු පළාත් සභා මන්ත්රී රත්නගමගේ මහතා සහ අක්මීමන ප්රාදේශීය සභා මන්ත්රී ආනන්ද මහතාද සහභාගී වී තිබේ
wasara siyayakata wada perani ithihasayak ethi mema kowila widuliya laba deeme awasthawata jawipe hiyapu palath sabha manthree rathnagamage mahatha saha akmeemana pradesheeya sabha manthree ananda mahathada sahabhagee wee thibe
මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා
mata akkala thun denek saha ayiya kenek hitiya