Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඒ වගේම රාජ්ය ව්යවසාය ආයතන ලාභ ලබන ආතයන බවට පත්කිරීමටත් උද්ධමනය ස්ථාවරව පවත්වාගෙන යාමටත් ආණ්ඩුව කටයුතු කරන බවටත් අර්ජුන මහේන්ද්රන් පුවත්පත් සාකච්ඡාවකදී හෙළි කරනවා | e wagema rajya wyawasaya ayathana labha labana athayana bawata pathkireematath uddhamanaya sthawarawa pawathwagena yamatath anduwa katayuthu karana bawatath arjuna mahendran puwathpath sakachchawakadee heli karanawa |
මුඛ සෞඛ්ය සමික්ෂණ වැඩසටහනක් මෙරට පළමු වරට පැවැත්වුණේ වසරේ වන අතර අනතුරුව එවැනි ජාතික මට්ටමේ මුඛ සෞඛ්ය සමික්ෂණයක් සිදුකළේ සහ වසර වලදීය | muka saukya samikshana wedasatahanak merata palamu warata pewethwune wasare wana athara anathuruwa eweni jathika mattame muka saukya samikshanayak sidukale saha wasara waladeeya |
දී අමාත්යධුර පවරා ගැනීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී ඉතා ප්රබලව මන්ත්රීවරු හඬනැඟුවේ ජනාධිපතිනියට දෝෂාභියෝගයක් ගෙනවිත් ඇයව එම තනතුරින් ඉවත් කරන ලෙසය | dee amathyadhura pawara geneemen pasuwa andu pakshaye resweemaka dee itha prabalawa manthreewaru handanenguwe janadhipathiniyata doshabhiyogayak genawith eyawa ema thanathurin iwath karana lesaya |
දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් විසින් අපේක්ෂක නාම ලේඛන මැතිවරණ මහලේකම් කාර්යාලයට ලබා දී ඇති බව එහි ප්රකාශකයෙක් සඳහන් කරයි | disthrik thereem bhara niladhareen wisin apekshaka nama lekana methiwarana mahalekam karyalayata laba dee ethi bawa ehi prakashakayek sandahan karayi |
ජාතක පොතෙහිද එබඳු කතාවක් හමුවෙයි | jathaka pothehida ebandu kathawak hamuweyi |
ටී | tee |
එක් අතකින් මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය අහිමිකිරීම දඩමීමා කරගනිමින් අධිරාජ්යවාදී බලවේග ලංකාවේ අභ්යන්තරය ප්රශ්නවලට ඇඟිලි ගසමින් ලංකාව තම රූකඩයක් බවට පත්කර ගැනීමට කටයුතු කරමින් තිබියදී මෙවැනි මර්දනකාරිත්වයන් හා වෙඩ්තැබීම් සිදුවීම බරපතළය | ek athakin manawa himikam ha prajathanthrawadaya ahimikireema dadameema karaganimin adhirajyawadee balawega lankawe abhyantharaya prashnawalata engili gasamin lankawa thama rukadayak bawata pathkara geneemata katayuthu karamin thibiyadee meweni mardanakarithwayan ha wedthebeem siduweema barapathalaya |
ඒ සම්බන්ධයෙන් ප්රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබාදීමට අවශ්ය කටයුතු කඩිනමින් යොදන බව ලෝක බැංකු නියෝජිතවරිය එහිදී ප්රකාශ කර තිබෙනවා | e sambandhayen pramukathawayen katayuthu kara aushadha labadeemata awashya katayuthu kadinamin yodana bawa loka benku niyojithawariya ehidee prakasha kara thibenawa |
මියගිය වුවන් මිහිදන් කළ සොහොන් බුල්ඩෝසර් කිරීම මිය ගිය වුවන් වෙනුවෙන් ඉදි කළ ස්මාරක කඩා බිඳ දැමීම අපේ ඉතිහාසයේ සුලබ සිදුවීම් | miyagiya wuwan mihidan kala sohon buldosar kireema miya giya wuwan wenuwen idi kala smaraka kada binda demeema ape ithihasaye sulaba siduweem |
ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරි දින කිහිපයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට විනිසුරුවරයා දැනුම් දෙනු ලැබුවේ | e anuwa naduwata adala wirodhatha thibe nam idiri dina kihipayedee idiripath kireemata piyawara ganna lesayi waga uththarakara parshawaye neethignawarunta winisuruwaraya denum denu lebuwe |
ඝාතනය නොවුණානම් මේ සැකකරු නවතින්නේ විදෙස් රටක වීමට ඉඩ තිබූ බවද ප්රකාශ වී තිබිණි | ghathanaya nowunanam me sekakaru nawathinne wides rataka weemata ida thibu bawada prakasha wee thibini |
තුර්කි භූ කම්පන මාලාවේ මරණ ඉක්මවයි සුන්බුන් අතර සිටි ගර්භනී මවක් දරුවාට උපත දී සමුගනී | thurki bhu kampana malawe marana ikmawayi sunbun athara siti garbhanee mawak daruwata upatha dee samuganee |
මම ඉස්සර කෑවෙ බත් විතරයි | mama issara kewe bath witharayi |
එසේම සිංහල නොවන පවුලක කුඩා කල සිට ඇතිදැඩි වීම නිසා කොහෙත්ම සිංහල කතා නොකරන සිංහලයෝ ද සිටිති | esema sinhala nowana pawulaka kuda kala sita ethidedi weema nisa kohethma sinhala katha nokarana sinhalayo da sitithi |
අධ්යාපනය ලබන දරුවන්ට මේ වර්ෂ ක පමණ කාලයක් යනතුරු ආදර සම්බන්ධතාවලට යොමු නොවන්නට වගබලා ගන්න | adhyapanaya labana daruwanta me warsha ka pamana kalayak yanathuru adara sambandhathawalata yomu nowannata wagabala ganna |
ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා | lanka primiyar leeg panduwara krikat tharagawaliye kreedaka wendesiya labana okthobar masa palamu wenida widiyo thakshanaya osse pewethwena bawa shree lanka krikat ayathanaya niwedanayak nikuth karamin pawasanawa |
ආර් | ar |
පසුව එම ව්යාපාරිකයා එයට කැමැත්ත පළ කර රියදුරු සහ තම පුතුන් දෙදෙනා සමග කදවුර ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී කඳවුරේ ගේට්ටුව අසල සිටි අයකු තමන් කැප්ටන් යැයි පවසා කඳවුරට ලොරිය ඇතුළු කිරීමට නම් එහි තිබෙන මුදල් හැදුනුම්පත් අංක ලබාදී ගේට්ටුවෙන් අවසර පත්රයක් ලබා ගත යුතු යැයි පැවසීමෙන් අනතුරුව ව්යාපාරිකයා විසින් හැඳුනුම්පතක් සහ ලක... | pasuwa ema wyaparikaya eyata kemeththa pala kara riyaduru saha thama puthun dedena samaga kadawura idiripitata pemini awasthawedee kandawure gettuwa asala siti ayaku thaman keptan yeyi pawasa kandawurata loriya ethulu kireemata nam ehi thibena mudal hedunumpath anka labadee gettuwen awasara pathrayak laba gatha yuthu y... |
සම්මාන ගත් මොහොතේ හැමෝටම දැනගන්න පෙම්වතියට ආදරේ ප්රකාශ කළ පුබුදු ඒ ගැන කියන්නේ මෙහෙමයි | sammana gath mohothe hemotama denaganna pemwathiyata adare prakasha kala pubudu e gena kiyanne mehemayi |
මෙයට අමතරව රක්ෂිතයේ ජීවත් වූ විවිධ වර්ගයේ පක්ෂීන් සහ සමනලුන් රිළවුන්ගේ ආක්රමණය නිසා විනාශයට පත් වෙමින් තිබෙන බවද මෙහිදී අනාවරණය විය | meyata amatharawa rakshithaye jeewath wu wiwidha wargaye paksheen saha samanalun rilawunge akramanaya nisa winashayata path wemin thibena bawada mehidee anawaranaya wiya |
කෙසේ නමුත් එය තාවකාලික පියවරක් වන අතර ජාත්යන්තර මූල්ය අරමුදලේ සහයෙන් ණය දායකයන් සමග එකඟත්වයකට පැමිණෙන තුරු එය ක්රියාත්මක වන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කළා | kese namuth eya thawakalika piyawarak wana athara jathyanthara mulya aramudale sahayen naya dayakayan samaga ekangathwayakata peminena thuru eya kriyathmaka wana bawa mahabenku adhipathiwaraya awadharanaya kala |
එමෙන්ම නව කොරෝනා ආසාදිතයින් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව ඉහළ ගියේ ක් දක්වායි | emenma nawa korona asadithayin deneku handuna geneemath samanga merata samastha asadithayin sankyawa ihala giye k dakwayi |
ඒ වගකීම පැවරෙන්නේ මට | e wagakeema pewarenne mata |
සිතුම් චතුරංගඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු පුද්ගලයින් වෙත කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්රා තැබූ බව පොලිසිය කියයි | sithum chathurangaendiri neethiya iwathkireemen pasu pudgalayin wetha kilinochchiya kanagapuram hi mathpen alewi kala sthanayak kilinochchiya polisiya ha surabadu niladhareen wisin mudra thebu bawa polisiya kiyayi |
මැතිවරණ නිරීක්ෂණයට නිරීක්ෂකයින් රැසක් | methiwarana nireekshanayata nireekshakayin resak |
රට ජාතිය ආගම සමග තර්කයක් නැති බවත් සුළි කුණාටුව සඳහා යොදා තිබූ මහසෙන් නම ඉවත් කරගත් බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි | rata jathiya agama samaga tharkayak nethi bawath suli kunatuwa sandaha yoda thibu mahasen nama iwath karagath bawath kalaguna widya departhamenthuwa pawasayi |
පී කුමුදුණි මහත්මිය හිටපු පොලිස් නිලධාරිනියක වන අතර ඇය මීට වසර කට පමණ පෙර සේවයෙන් ඉවත්ව තිබූ බව සඳහන් වෙයි | pee kumuduni mahathmiya hitapu polis niladhariniyaka wana athara eya meeta wasara kata pamana pera sewayen iwathwa thibu bawa sandahan weyi |
ජනතාවක් භුක්ති විඳින නිදහස අළලා රටකට හිමි ස්ථානය තක්සේරු කිරීම සඳහා යොදාගන්නේ මැතිවරණ ක්රියාවලිය ද ඇතුළත් ජනතාව සතු දේශපාලනික අයිතියත් රටේ දේශපාලනික බහුවිධතාව සහ ජනතා සහභාගීත්වය සමග වන ආණ්ඩුවේ කාර්ය පරිපාටියත් ය | janathawak bhukthi windina nidahasa alala ratakata himi sthanaya thakseru kireema sandaha yodaganne methiwarana kriyawaliya da ethulath janathawa sathu deshapalanika ayithiyath rate deshapalanika bahuwidhathawa saha janatha sahabhageethwaya samaga wana anduwe karya paripatiyath ya |
කළුබෝවිල රෝහලේ බී ළමා වාට්ටුවේ වෛද්යවරියකට ද වෛරසය ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා | kalubowila rohale bee lama wattuwe waidyawariyakata da wairasaya asadanaya wee ethi bawa ada wartha wuna |
මෙහිදී එම නැව අයත් සමාගමට මුදා හැරීමට විරෝධයක් නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා ප්රකාශ කර ඇත | mehidee ema newa ayath samagamata muda hereemata wirodhayak nomethi bawa peminilla wenuwen adhikaranaya karunu dekwu rajaye neethignawaraya prakasha kara etha |
ඔවුන් ඉල්ලා අස්වුණේ ඉන්දීය කි්රතට් කී්රඩාවේ යහපත වෙනුවෙන් | owun illa aswune indeeya kirathat keeradawe yahapatha wenuwen |
රටට විදේශ විනිමය උපයා දෙන රට විරුවන්ට ලෙඩක් දුකක් හැදුනාම රටට එන්න බැරුව සිටිනවා | ratata widesha winimaya upaya dena rata wiruwanta ledak dukak hedunama ratata enna beruwa sitinawa |
රුසියාව යුක්රේනය ආක්රමණය කර මේ වනවිට මාස හයක් ගතවන අතර ඇමරිකාව විසින් ප්රහාරක ගුවන් යානා ද ලබාදීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ | rusiyawa yukrenaya akramanaya kara me wanawita masa hayak gathawana athara emarikawa wisin praharaka guwan yana da labadeemata katayuthu kara ethi bawayi wides madhya wartha sandahan kale |
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා ඇතුළු අමාත්යාංශ ලේකම්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ | janadhipathi lekam ostin pranandu mahatha ethulu amathyansha lekamwaru mema sakachchawata ekwa sitiyaha |
එමෙන් ම වැඩි කිරි ප්රමාණයක් ලබාගත හැකි උසස් වර්ගයේ ගවයින් ශ්රී ලංකාවට ලබාදීම සඳහාද ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්යාංශය සඳහන් කළේ | emen ma wedi kiri pramanayak labagatha heki usas wargaye gawayin shree lankawata labadeema sandahada indeeya rajaya ekangathawa pala kara ethi bawayi kshikarma amathyanshaya sandahan kale |
කම්කරුවන් ගැන මහා නාහිමියනුත් කණස්සල්ලෙන් | kamkaruwan gena maha nahimiyanuth kanassallen |
මීට කලින් අප ලියා ඇති පරිදි මාසයක් තිස්සේ අත්පත් කරගත නොහැකිව තිබුණු එක්තරා ආකාරයක පන්නරයක් මේ තත්වය විසින් ඔවුන්ට අත්කර දුනි | meeta kalin apa liya ethi paridi masayak thisse athpath karagatha nohekiwa thibunu ekthara akarayaka pannarayak me thathwaya wisin owunta athkara duni |
පිහි ඇනුමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා | pihi enumen barapathala lesa thuwala lebu pudgalaya wellawaya rohalata ethulath kara wedidura prathikara sandaha monaragala rohalata ethulath kireeme dee miyagos thibenawa |
දැනට මම රඟපෑව චිත්රපටවලින් තිරගත වෙන්නේ මෝටර් බයිසිකල් විතරයි | denata mama rangapewa chithrapatawalin thiragatha wenne motar bayisikal witharayi |
මේ කොයි පක්ෂය මුල් කරගෙන ආණ්ඩු පිහිටෙවුවත් ඒ කොයි ආණ්ඩුවේ හමුදාව හා පොලිසිය කළේත් කරන්නේත් ධනපතීන් රකිමින් අයිතීන් ඉල්ලා අරගල කරන්නන්ට නිර්දය ලෙස පහර දීමත් තළා දැමීමත් මරා දැමීමත්ය | me koyi pakshaya mul karagena andu pihitewuwath e koyi anduwe hamudawa ha polisiya kaleth karanneth dhanapatheen rakimin ayitheen illa aragala karannanta nirdaya lesa pahara deemath thala demeemath mara demeemathya |
චීනයෙන්ද එවැනි කෙටි කාලීන ණය පහසුකම් ලබා ගෙන ඇත | cheenayenda eweni keti kaleena naya pahasukam laba gena etha |
එහෙත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත | eheth mewara ewennak siduwuye netha |
ඛනිජ තෙල් සංස්ථාවේ අල්ලසක් ගැන වෘත්තීය සමිති වළින් අනතුරු ඇඟවීමක් | kanija thel sansthawe allasak gena wththeeya samithi walin anathuru engaweemak |
කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක් | kalu janeruwak ha ahasak ahimi minisek |
කවිය සාහිත්ය ප්රකාශනයක් වෙද්දි ගීතය සංගීත ප්රකාශනයක් බවට පත් වෙනව | kawiya sahithya prakashanayak weddi geethaya sangeetha prakashanayak bawata path wenawa |
පවුලේ හයිය වීරවංශලාට පෙන්වයි | pawule hayiya weerawanshalata penwayi |
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමන්ගේ පාර්ලිමේන්තු දිවියට වසර හතලිහක් සැපිරීම නිමිත්තෙන් ගරු අග්රාමාත්යතුමන්ට ආශීර්වාද කිරීම සඳහා ඊයේ සවස කැලණිය රාජ මහා විහාරස්ථානයේදී සිදුකරනු ලැබූ ආගමික වතාවත් සඳහා මම එක්වුණා | agramathya ranil wikramasinha methithumange parlimenthu diwiyata wasara hathalihak sepireema nimiththen garu agramathyathumanta asheerwada kireema sandaha eeye sawasa kelaniya raja maha wiharasthanayedee sidukaranu lebu agamika wathawath sandaha mama ekwuna |
ආදරය ගැන මොකද හිතෙන්නේ දැන් පෙම්වතියක්ද මොනවගේ කෙනෙක්ද හොයන්නේ කලා ක්ෂේත්රයේම කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් ආදරය ගැන උදාසීනත්වයක් තියෙන්නේ | adaraya gena mokada hithenne den pemwathiyakda monawage kenekda hoyanne kala kshethrayema kenekgen yojanawak awoth adaraya gena udaseenathwayak thiyenne |
ඉන් අයෙක් වනුයේද මෙවර උසස්පෙළට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකි | in ayek wanuyeda mewara usaspelata penee siteemata niyamithawa siti sisuweki |
සුළුතර ප්රජාවේ ළමා මනාලියන් ප්රචණ්ඩත්වයට හා අපයෝජනයට ලක්වීම බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමක් බවත් අමෙරිකාව පදනම් කරගත් ගේට්ස්ටෝන් ආයතනයේ වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් වේ | suluthara prajawe lama manaliyan prachandathwayata ha apayojanayata lakweema barapathala lesa manawa himikam ullanghanaya weemak bawath amerikawa padanam karagath getston ayathanaye warthawen wediduratath sandahan we |
නිවාස හා සමෘද්ධි අමාත්යාංශයෙන් ඇරඹීමට නියමිත නිවාස ව්යාපෘතිය පිළිබඳව අකුරැස්ස නිල් මැණික්ගම ප්රදේශයේ ජනතාව දැනුවත් කිරීම | niwasa ha samddhi amathyanshayen erambeemata niyamitha niwasa wyapthiya pilibandawa akuressa nil menikgama pradeshaye janathawa denuwath kireema |
ප්රශ්නය ඒ කියන්නේ ඔබේ ලිපිය අනුව කිසිම කටයුත්තක් ඉදිරියට ගිහින් නැහැ පිළිතුර නැහැ | prashnaya e kiyanne obe lipiya anuwa kisima katayuththak idiriyata gihin nehe pilithura nehe |
හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්රහාරයක් ඒල්ල වූ අවස්ථාව | hali ela ejapa ruliye sanwidhayakage riyata praharayak ella wu awasthawa |
දැන් මහින්ද මහත්තයා දිනුවා | den mahinda mahaththaya dinuwa |
ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදාගෙන ව්යාජ බලපත්රයක් මගින් පරණ යකඩ ටොන් ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ ක් වංචා කිරීම නිසා ස්වාධින රුපවාහිනියේ නියෝජ්ය සාමාන්යාධිකාරී සුධර්මන් රදලියගොඩට විරුද්ධවද වරෙන්තුවක් ඇත | telikom samagame lipi shirsha wanchanika lesa yodagena wyaja balapathrayak magin parana yakada ton k dena bawa porondu wee laksha k wancha kireema nisa swadhina rupawahiniye niyojya samanyadhikaree sudharman radaliyagodata wiruddhawada warenthuwak etha |
මෙහිදී ශ්රී ලංකා ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ද උප සභාපතිවරුන් වශයෙන් රාජ්ය අමාත්ය අරවින්ද් කුමාර් මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වන නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සහ වේලු කුමාර් මහතා ද තේරී පත්වූහ | mehidee shree lanka emerikanu eksath janapada parlimenthu mithrathwa sangamaye abhinawa lekamwaraya washayen parlimenthu manthree mejar sudarshana denipitiya mahatha da upa sabhapathiwarun washayen rajya amathya arawind kumar mahatha parlimenthu manthreewarayan wana neethigna thalatha athukorala mahathmiya saha welu ku... |
මහ වැස්සෙන් දිස්ත්රික්ක ට දැඩි බලපෑම් අනතුරු ඇගවීම් නිකුත් වෙයි | maha wessen disthrikka ta dedi balapem anathuru egaweem nikuth weyi |
දික්වැල්ල මට ගොඩක් දේවල් කියනවාසුරංග ලක්මාල් | dikwella mata godak dewal kiyanawasuranga lakmal |
ගෙදර ගෙන්නගනින් කියනවා | gedara gennaganin kiyanawa |
එය සිංහල ජන කණ්ඩායමට සීමා විය | eya sinhala jana kandayamata seema wiya |
යුද හමුදා නිලධාරීවරයෙකුටත් කොරෝනා | yuda hamuda niladhareewarayekutath korona |
ඩැඩා ඔයාව ඔහේ දාලා ඇවිත් මෙහේ ජොලියෙ ඉන්නවද කොහෙද ඔයා එයා ආපු ගමන් වැරදිලා වගේ කකුල හපන්න | deda oyawa ohe dala ewith mehe joliye innawada koheda oya eya apu gaman weradila wage kakula hapanna |
එන් | en |
එයාට දෙමළ සිංහල සහ ඉංග්රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන් | eyata demala sinhala saha ingreesi yana bhasha thunama hondin bhawitha karanna puluwan |
මන්නාරම යනු මානව හිමිකම් අපරාධවලට එරෙහි විරෝධතා බහුල ප්රදේශයකි | mannarama yanu manawa himikam aparadhawalata erehi wirodhatha bahula pradeshayaki |
ඒ අනුව අයර්ලන්තය තරගාවලියේ සී කොටසේ තරග තුනකට සහභාගිවී එම තරග සියල්ල ජය ලැබීමට සමත්ව සිටියි | e anuwa ayarlanthaya tharagawaliye see kotase tharaga thunakata sahabhagiwee ema tharaga siyalla jaya lebeemata samathwa sitiyi |
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙලෙස පහරදී ඇත්තේ ප්රදේශයේ ව්යාපාරිකයෙකුගේ නිවසකට බව පොලිසිය පවසනවා | paudgalika arawulak mulkaraganimin melesa paharadee eththe pradeshaye wyaparikayekuge niwasakata bawa polisiya pawasanawa |
මේ අතර ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව පැරණිගම හා පලුගස්වැව මෛත්රීගම හල්මිල්ලවැව යන ගම්මානවලට මේ වන විට වන අලි තර්ජනය උග්රවී තිබීම හේතුවෙන් එම ගම්වාසින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා | me athara galenbidunuwewa padikaramaduwa peranigama ha palugaswewa maithreegama halmillawewa yana gammanawalata me wana wita wana ali tharjanaya ugrawee thibeema hethuwen ema gamwasin dedi dushkarathawanta muhuna dee sitinawa |
ඊට විරෝධය පළකරමින් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්රකාශ කළේ ප්රශ්නගත වාහනය ලියාපදිංචි කර නොමැති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි | eeta wirodhaya palakaramin polis mulya aparadha wimarshana kottasaya adhikaranayata prakasha kale prashnagatha wahanaya liyapadinchi kara nomethi bawa motar ratha prawahana komasariswaraya denumdee ethi bawayi |
මෙම බිම් කොටස්වල එක් පැත්තකින් විශාල නිවසක්ද අනෙක් පැත්තේ කුඩා නිවසක් ද ඉදිකර ඇතැයි සිතන්න | mema bim kotaswala ek peththakin wishala niwasakda anek peththe kuda niwasak da idikara etheyi sithanna |
ක්ද අද වනවිට බිල්පත රුපියල් බිලියන | kda ada wanawita bilpatha rupiyal biliyana |
ඒවායේ දේශපාලනික වැඩ පිළිවෙළත් එජනිස ය තුළ සිටින පක්ෂවල දේශපාලනික වැඩ පිළිවෙළත් සමානව ඇත | ewaye deshapalanika weda piliwelath ejanisa ya thula sitina pakshawala deshapalanika weda piliwelath samanawa etha |
ශ්රී ලංකා පිලේ පළමු ගෝලය උපක්රමශීලී පා පහරක් ආශ්රිතව වාර්තා කර ගැනීමට මර්වින් හැමිල්ටන් සමත් වූ අතර දඬුවම් පහරක් ඇසුරෙන් දෙවන ගෝලය ලබා ගැනීමට ඩිලන් සෙනන් ද සිල්වාට හැකි විය | shree lanka pile palamu golaya upakramasheelee pa paharak ashrithawa wartha kara geneemata marwin hemiltan samath wu athara danduwam paharak esuren dewana golaya laba geneemata dilan senan da silwata heki wiya |
පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ අදාළ සිසුන් කාත්තන්කුඩි ආරියම්පති රෝහලට ඇතුළත් කර ඇති බවයි | poleesiya pewasuwe eeye paswaruwe adala sisun kaththankudi ariyampathi rohalata ethulath kara ethi bawayi |
ඊර්ෂ්යාවෙන් දැවී ගැරහුමෙන් තැවේ | eershyawen dewee gerahumen thewe |
මෙම ලාංකිකයන් පිරිස සමග ඉතියෝපියාවේ ටයිග්රේ ප්රදේශයේ සිරවී සිටි තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් එම ප්රදේශයේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්රදේශය වෙත රැගෙන ගොස් මේවන විට සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබෙන බවද ඉතියෝපියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී | mema lankikayan pirisa samaga ithiyopiyawe tayigre pradeshaye sirawee siti thawath ratawal gananawakata ayath wideshikayan eksath jatheenge arakshitha riya pelakin ema pradeshaye sita ithiyopiyawe afar pradeshaya wetha regena gos mewana wita sita adis ababa aganuwara wetha regenawith thibena bawada ithiyopiyawe shree l... |
බක් මාසයේ උපන් ඔබ ගැනයි මේ පාලන ග්රහයා අඟහරුයි | bak masaye upan oba genayi me palana grahaya angaharuyi |
අද පෙරවරු | ada perawaru |
ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි | galkissa polisiya me sambandhayen wedidura pareekshana sidukarayi |
එස් | es |
ලිබියානු ආරක්ෂක නිළධාරීන් දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු ගෙල කපා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය | libiyanu arakshaka niladhareen deneku ha siwil wesiyan dedeneku gela kapa ghathanaya kara ethi bawa wides madhya wartha kaleya |
පළාත් සභා මෙන්ම ජාතික ආණ්ඩුවත් රටේ ප්රාදේශීය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව මූල්ය සහ සැලසුම් සම්පාදන කොමිසමේ සහාය සහිතව ප්රතිපත්ති සූත්රගත කළ යුතුව ඇති අතර එහිදී පහත සඳහන් කරුණු සැළකිල්ලට ගත යුතුව තිබේ | palath sabha menma jathika anduwath rate pradesheeya sanwardhanaya sakshath kara geneeme aramuna peraderiwa mulya saha selasum sampadana komisame sahaya sahithawa prathipaththi suthragatha kala yuthuwa ethi athara ehidee pahatha sandahan karunu selakillata gatha yuthuwa thibe |
අධිකරණ නියෝගයත් රැගෙන ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විරෝධතාකරුවන් අසලට පැමිණීමත් සමග විරෝධතා කරුවන් විරෝධතාව අවසන්කොට විසිර යන අයුරු දැකගත හැකි විය | adhikarana niyogayath regena galla mulasthana polis pareekshakawaraya wirodhathakaruwan asalata pemineemath samaga wirodhatha karuwan wirodhathawa awasankota wisira yana ayuru dekagatha heki wiya |
ශ්රී ලංකා ටෙලිකොම් කණ්ඩායම වශයෙන් අප සියලුම දෙනා දැඩි ලෙස විශ්වාස කරනවා අපද එම දැක්මේ කොටස්කරුවන් කියා | shree lanka telikom kandayama washayen apa siyaluma dena dedi lesa wishwasa karanawa apada ema dekme kotaskaruwan kiya |
පිළිතුරු වශයෙන් අගමැතිවරයා කීවේ ඇලෝසියස් මහතා පර්පර්චුවල් ට්රෙෂරීස් ආයතනයේ ප්රධාන විධායක නිලධාරියා සහ අධ්යක්ෂවරයා බව තමන් දැන සිටි බවයි | pilithuru washayen agamethiwaraya keewe elosiyas mahatha parparchuwal tresharees ayathanaye pradhana widhayaka niladhariya saha adhyakshawaraya bawa thaman dena siti bawayi |
පෙබරවාරියේදී නාට්ය රචක ටොම් ස්ටොප්පර්ඞ් නළු ජූඞ් ලෝ ටොම් ඔඩෙල් සහ ටොබී ජෝන්ස් විසින් කඳවුර තුළ නාට්ය සංදර්ශන ඉදිරිපත් කළේය | pebarawariyedee natya rachaka tom stopparn nalu jun lo tom odel saha tobee jons wisin kandawura thula natya sandarshana idiripath kaleya |
ජනවාරි වනදා සිළුමිණ පුවත්පතට ප්රකාශයක් කරමින් සෞඛ්ය ඇමති මෛත්රීපාල සිරිසේන මහතා මෙන්න මෙහෙම කියලා තියෙනවා | janawari wanada silumina puwathpathata prakashayak karamin saukya emathi maithreepala sirisena mahatha menna mehema kiyala thiyenawa |
අද පෙරවරුව වන විටත් ප්රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය | ada perawaruwa wana witath pradeshayata dedi arakshawak yodawa thibu bawa da ada derana warthakaru sandahan kaleya |
හැබැයි ජාතික ගී දෙකයි | hebeyi jathika gee dekayi |
මධ්යම තුර්කියේ කිලෝමීටර් ක් පමණ පොළොව අභ්යන්තරයේ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කොට සිටින්නේ | madhyama thurkiye kilomeetar k pamana polowa abhyantharaye mema bhu kampanaya siduwee ethi bawayi wides madhya wartha kota sitinne |
අප්රේල් අරගලය යන්න ද බහුවිධ ආඛ්යානයන්ගෙන් යුක්ක වූ මාහා ආඛ්යානයකි | aprel aragalaya yanna da bahuwidha akyanayangen yukka wu maha akyanayaki |
ආගම්වලට ඕන තරම් මිනිස්සු ඉන්නවා නමුත් ආධ්යාත්මික මිනිස්සු ඉන්නවාද | agamwalata ona tharam minissu innawa namuth adhyathmika minissu innawada |
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා | anathuren thuwala lebu yathurupedikaru polgahawela rohalata ethulath kara thibenawa |
ඒ නිසා දැන් ම ආණ්ඩු බලය ගන්නට මේ වගේ කතා කියන මහත්තුරුන්ට කියන්නට ඇත්තේ වහාම මානසික ප්රතිකාර ගන්නා ලෙස ය | e nisa den ma andu balaya gannata me wage katha kiyana mahaththurunta kiyannata eththe wahama manasika prathikara ganna lesa ya |
එමෙන්ම නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා යනුවෙන් ද වෙළෙඳ අමාත්යවරයා පැවසීය | emenma nishpadana wiyadam ihala gos thibenawa yanuwen da welenda amathyawaraya pewaseeya |
ශ්රී ලංකා රූරැජිනක් හා බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩස් මෙවර උපන්දිනය ශ්රී ලංකාවේ සැමරීමට නියමිත බව වාර්තා වේ | shree lanka rurejinak ha boliwud niliyak wana jekalin farnendas mewara upandinaya shree lankawe semareemata niyamitha bawa wartha we |
ක මුදලක් වෙන්කර තිබුණු බවත් සඳහන්ය | ka mudalak wenkara thibunu bawath sandahanya |
ඊයේ පෙරවරුවේ සිට මොවුන් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත වූයේ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති භූමියේ රැදී සිටිමින් | eeye perawaruwe sita mowun janadhipathi karyalaya asala wirodhathawaye niratha wuye udghoshana sandaha wen kara ethi bhumiye redee sitimin |
ව | wa |
එන් | en |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.