Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එහිදී නියෝජ්ය සාමාන්යාධිකාරී වානිජ හා ආයතනික බෙදාහැරීම් අංශ විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය ලංකා විදුලිබල මණ්ඩලය මඟින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්ය මගින් ප්රචාරය වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ
ehidee niyojya samanyadhikaree wanija ha ayathanika bedahereem ansha wisin nikuth karana lada yeyi sadahan ema lipiya lanka widulibala mandalaya mangin nikuth kara ethi bawata samaja madhya magin pracharaya wana bawayi ohu sandahan kara thibenne
යුක්තිය ප්රමාද වී ඉටු වී ඵලක් නෑ
yukthiya pramada wee itu wee palak ne
කේ
ke
ජනවාරි දා මගෙන් කටඋත්තරයක් ගත්තා
janawari da magen katauththarayak gaththa
ටී
tee
නවීන තාකෂණයෙන් නිෂ්පාදනය කෙරුණු ඒවා අදාල කරගෙන නැහැ
naweena thakashanayen nishpadanaya kerunu ewa adala karagena nehe
එහි අලංකාරය රඳා පවත්නේ සංගීතාත්මක බව හා රිද්මය අනුවයි
ehi alankaraya randa pawathne sangeethathmaka bawa ha ridmaya anuwayi
මැර්රුනු මොහොතින් ඒ මගේ අම්ම කියන එක අයින් වෙනව
merrunu mohothin e mage amma kiyana eka ayin wenawa
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ කළමැටිය පදිංචි ඩබ්
mese diwi beragena eththe kalametiya padinchi dab
එහිදී දිස්ත්රික්කයේ වැනියා බවට පත් වෙමින් ඔහු වර්ෂයේදී යාපනය විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයට සුදුසුකම් ලබා ගත්තේය
ehidee disthrikkaye weniya bawata path wemin ohu warshayedee yapanaya wishwawidyalaye kalamanakarana peetayata sudusukam laba gaththeya
ගංජා මිලි ග්රෑම් යි ග්රෑම් ක් ප්රවාහනය කළ බවට ඇති චෝදනාවක් සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයක් සඳහා රයන් වැන්රූයන් වැලිගම පොලීසිය වෙත භාරදී තිබූ අතර පසුව ඔහු මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
ganja mili grem yi grem k prawahanaya kala bawata ethi chodanawak sambandhawa sidukerena wimarshanayak sandaha rayan wenruyan weligama poleesiya wetha bharadee thibu athara pasuwa ohu mathara mahesthrath adhikaranaya wetha idiripath kara thibini
හාලිඇල සමූහ ආර්
haliela samuha ar
ශ්රී ලංකාවාසී සියළු දෙනා අපේක්ෂා කරන පද්ධතිමය වෙනස සිදුවීම ඇරඹිය යුත්තේ මෙවන් බුද්ධිමය සමාජ සංවාද තුලින්ය
shree lankawasee siyalu dena apeksha karana paddhathimaya wenasa siduweema erambiya yuththe mewan buddhimaya samaja sanwada thulinya
මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්රන් නොහොත් අබ්දුල්ලා යන අය මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කර ඇත
mehi nawa weni saha dasa weni sekakaruwan dedena wana hanifa abdul muthalif saha karupayiya rajendran nohoth abdulla yana aya me wanawitath rakshitha bandhanagaraye pasuwana athara owun dedena muda harina lesata adhikaranaya bandhanagara adhikareewarayatada niyogayak nikuth kara etha
නමුත් ශ්රී ලංකාවේ රජය මේ පහසුකම් සපයාදීම මග හැර තිබෙනවා
namuth shree lankawe rajaya me pahasukam sapayadeema maga hera thibenawa
කැමා ඇදගෙන නුඹත් හඬනවා ඇති අයියේ මේ හන්දියේදෙපිළ බෙදුනට එකම අම්මගේ දරුවො අපි අයියණ්ඩියේඅම්මා අඬනවා කඳුළු පුරවන් ගිලෙනවා අද මුතු ඇටේඑකම බත් එක බෙදන් කමු අපි කළු කොළඹ මේ බංකරේසහාය කථිකාචාර්ය ඉවන්තා සඳුනි ජයසේනසිංහල අධ්යයන අංශය පේරාදෙණි විශ්වවිද්යාලය
kema edagena numbath handanawa ethi ayiye me handiyedepila bedunata ekama ammage daruwo api ayiyandiyeamma andanawa kandulu purawan gilenawa ada muthu eteekama bath eka bedan kamu api kalu kolamba me bankaresahaya kathikacharya iwantha sanduni jayasenasinhala adhyayana anshaya peradeni wishwawidyalaya
කි
ki
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ
heroyin langa thabagena siti pudgalayin dedeneku mirihana pradeshaye dee athadanguwata gena thibe
කුම්භ
kumbha
වෙලාවක් කලාවක් නැතුව උනත් එතනට යන ඕනම කෙනෙක්ට ප්රතිකාර කරන්න තරම් කන්න බොන්න සපයගන්න අමාරු පවුල්වල අයට ඉතුරු වෙන ත්රිපෝශ පැකට් එකක් දෙන්න තරම් ඒ අය කාරුණික උනා
welawak kalawak nethuwa unath ethanata yana onama kenekta prathikara karanna tharam kanna bonna sapayaganna amaru pawulwala ayata ithuru wena thriposha pekat ekak denna tharam e aya karunika una
ඔන්න ඔය වගේ බාල වැඩ කෙරුව මිනිස්සු හිටිය රටක ඉතිරි අහිංසක හිත් ආදර ස්වරයෙන් මුසපත් කෙරුව කපුගේ ඇත්ත හිත් පතුලෙ කවදාවත් විසන්ධි නොවන චරිතයක්
onna oya wage bala weda keruwa minissu hitiya rataka ithiri ahinsaka hith adara swarayen musapath keruwa kapuge eththa hith pathule kawadawath wisandhi nowana charithayak
රටට මෙන්ම මහ බැංකුවටත් හිතකර වන මුදල් නීති පනත පාර්ලිමේන්තුවට
ratata menma maha benkuwatath hithakara wana mudal neethi panatha parlimenthuwata
ක් ප්රතිඅපනයනයට වීඩියෝ
k prathiapanayanayata weediyo
ඒක එච්චර අමාරු නෑ
eka echchara amaru ne
එසේ තිබිය දී ත් ආණ්ඩුව විසින් රාජ්ය මාධ්ය මේතරම් අගතිගාමී ලෙස පාලනය කරන්නේ නම් ජනප්රියත්වය පිරිහෙන්නට පටන්ගත් කළ මාධ්ය පාලනය උත්සන්න නොකරනු ඇත් ද වත්මන් රාජ්ය මාධ්ය හැසිරීම විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ මාධ්ය දැක්ම ය
ese thibiya dee th anduwa wisin rajya madhya metharam agathigamee lesa palanaya karanne nam janapriyathwaya pirihennata patangath kala madhya palanaya uthsanna nokaranu eth da wathman rajya madhya hesireema wisin pennum karanne anduwe madhya dekma ya
මේ ආරක්ෂක ලේකම් යුද්ධ කාලයේ හිටියානම් කොහොම හිටීද මධ්යම පළාතට පත් කරපු ආණ්ඩුකාරවරිය ආරක්ෂක ලේකම්කමට පත් කළා නම් මීට හොඳයි
me arakshaka lekam yuddha kalaye hitiyanam kohoma hiteeda madhyama palathata path karapu andukarawariya arakshaka lekamkamata path kala nam meeta hondayi
මේ වනවිට ගම්මිරිස් කිලෝවක් රුපියල් ත් ත් අතර මිලකට අලෙවි කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ
me wanawita gammiris kilowak rupiyal th th athara milakata alewi karana bawayi owun penwa denne
බෝනස් බටා ඕවර්ටයිම් හෝ සෞඛ්ය දීමනාව වැඩි කර ගන්නට නොව
bonas bata owartayim ho saukya deemanawa wedi kara gannata nowa
ඉතාලිය සහ ලන්ඩන්වල සිටි සිංහල අන්තවාදීන් තමන් එතක් සැඟවී සිටි ගුල්වලින් එලියට එමින් තානාපති නිලධාරීන්ගේද සහාය ලබාගෙන ජාත්යන්තරව යුද්ධයට එරෙහිවන සිංහල කොටස්වලට තර්ජනය කිරීම සහ අපහාස කිරීම ආරම්භ කරයි
ithaliya saha landanwala siti sinhala anthawadeen thaman ethak sengawee siti gulwalin eliyata emin thanapathi niladhareengeda sahaya labagena jathyantharawa yuddhayata erehiwana sinhala kotaswalata tharjanaya kireema saha apahasa kireema arambha karayi
ක් හෙවත් සියයට ක් චීනයෙන් ගත් ණය ලෙසයි දැක්වෙන්නේ
k hewath siyayata k cheenayen gath naya lesayi dekwenne
නමුත්වේගයෙන් ක්රියාත්මක වීමට අවශ්ය නිසා උපදෙස් සඳහා බලා සිටීමට නොහැකි බව හැන්කොක් මහතා පවසයි
namuthwegayen kriyathmaka weemata awashya nisa upades sandaha bala siteemata noheki bawa henkok mahatha pawasayi
ලෝක වෘත්තීය සමිති මධ්යස්ථානයේ ආසියා ෆැසිපික් කාලපයේ සමුළුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ නියෝජිතයින් ඉන්දියාවට
loka wththeeya samithi madhyasthanaye asiya fesipik kalapaye samuluwa sandaha jathika wththeeya samithi madhyasthanaye niyojithayin indiyawata
ඒක මම බය නැතිව කියනවා
eka mama baya nethiwa kiyanawa
සමස්තයක් ලෙස අපේ රටේ බැංකු ගනුදෙනුකරුවාගේ පැත්ත පිළිබඳව සලකා බැලීම තිබෙන්නේ ඉතා පහළ තත්ත්වයකය
samasthayak lesa ape rate benku ganudenukaruwage peththa pilibandawa salaka beleema thibenne itha pahala thaththwayakaya
පිටවල පතන කෙලවර ඇති කුඩා ලෝකාන්තය නැරඹීමටත් මේ ස්ථානයට එන කිසිවෙකු අමතක කරන්නේ නෑ
pitawala pathana kelawara ethi kuda lokanthaya nerambeematath me sthanayata ena kisiweku amathaka karanne ne
ශශින්ද්ර ගිහින් දේවාලෙත් කෑවා දෙවියොත් කෑවා මම වාරිමාර්ග ඇමති වුනෙ නැත්තම් අදටත් මිනිස්සුන්ට වතුර ටික නෑ
shashindra gihin dewaleth kewa dewiyoth kewa mama warimarga emathi wune neththam adatath minissunta wathura tika ne
එක කරන්න අමාරු වැඩක්
eka karanna amaru wedak
මෙම බද්ද නිසා දේශීය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන් ද තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව ඇති බවයි අමාත්යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ
mema badda nisa desheeya bulath wagakaruwan menma bulath apanayanakaruwan da thama nishpadana alewi kara geneemata nohekiwa dushkarathawata pathwa ethi bawayi amathyawaraya ehidee penwa dee eththe
දරුවන්ගේ දුර්වලකම් නැති කර ඔවුන්ගේ දක්ෂතා මතුකරමින් යහපත් පුරවැසියන් බවට පත් කිරීම අධ්යාපනයෙන් සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි
daruwange durwalakam nethi kara owunge dakshatha mathukaramin yahapath purawesiyan bawata path kireema adhyapanayen siduwiya yuthu bawa janadhipathiwaraya penwadeyi
එහිදී ඔහු ප්රකාශ කර තිබුණේ තමන් මාකදුරේ මදූෂ් නමැත්තෙක් නොහදුනන බවයි
ehidee ohu prakasha kara thibune thaman makadure madush nameththek nohadunana bawayi
රාජ්ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි
rajya badu adayama ihala demeemata katayuthu nokarana niladhareen sambandhayen dedi theerana geneemata rajaya katayuthu kala yuthuyi
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්ය සජිත් ප්රේමදාස මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඡන්ද මධ්යස්ථාන මට්ටමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන යටතේ අද පස්වරුවේ ශාන්ත මැතිව් විද්යාලයේ නියෝජනය කරන ඡන්ද මධ්යස්ථානය ආවරණය වන පරිදි පාක්ෂිකයින් දැනුවත් කිරිමට අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංව...
nawa prajathanthrawadee peramune janadhipathi apekshaka amathya sajith premadasa mahathage jayagrahanaya wenuwen chanda madhyasthana mattamin janathawa denuwath kirime wedasatahana yatathe ada paswaruwe shantha methiw widyalaye niyojanaya karana chanda madhyasthanaya awaranaya wana paridi pakshikayin denuwath kirimata ...
ඇයි ඩිජිටල් අවකාශයෙන් මහපොළොවට බහින්න තීරණය කරන්නෙ
eyi dijital awakashayen mahapolowata bahinna theeranaya karanne
එල්ලංගා පද්ධති මගින් සබැඳුනු ග්රාමීය වැව් ක් ප්රතිසංස්කරණය කිරීම සහ වයඹ ඇළ ව්යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරුණා
ellanga paddhathi magin sabendunu grameeya wew k prathisanskaranaya kireema saha wayamba ela wyapthiye dewana adiyare katayuthu arambha kireema janadhipathi maithreepala sirisenage pradhanathwayen ada perawaruwe sidukeruna
ජෝසප් ස්ටාලින් ප්රධාන ලේකම්
josap stalin pradhana lekam
පැහැදිළිව කියනවා කර්මාන්තශාලාවට ජනතාවගේ විරෝධයක් නෑ
pehediliwa kiyanawa karmanthashalawata janathawage wirodhayak ne
ඌරො රිළව් දවසින් දවස බෝවෙනවා
uro rilaw dawasin dawasa bowenawa
අයියෝ මෙහෙමත් වැඩ
ayiyo mehemath weda
උන් මුන් ටික නිකන් කතා කරන්නේ උන්ට විතරයි වගේ ඒ ප්රශ්න
un mun tika nikan katha karanne unta witharayi wage e prashna
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
siddhiya sambandhayen nochchiyagama polisiya wedidura pareekshana pawathwayi
කි්රකට් විනිසුරුවරුන් විසින් මුදලට තරග පාවාදීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඉන්දීය රූපවාහිනී සේවයක් මගින් චෝදනා එල්ල කරන ලද විනිසුරුවරුන්ට එරෙහිව පරීක්ෂණයක් කිරීමට අන්තර්ජාතික කි්රකට් සභාව සූදානම් වෙයි
kirakat winisuruwarun wisin mudalata tharaga pawadeemata sudanam weema sambandhayen indeeya rupawahinee sewayak magin chodana ella karana lada winisuruwarunta erehiwa pareekshanayak kireemata antharjathika kirakat sabhawa sudanam weyi
ඒ හාමුදුරුවෝ ඉන්න ගේ කොහේද මුදලාලි මගේ ගෙදරට එන පාර කියලා තිබුණා
e hamuduruwo inna ge koheda mudalali mage gedarata ena para kiyala thibuna
රජයේ වෛද්ය නිලධාරීන්ගේ අද මෙම සංකේත වැඩවර්ජනය දියත් කරනු ලැබුවේ මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව ඊයේ වෛද්ය පීඨ සිසුන් දියත් කළ විරෝධතාවයට පොලිසිය එල්ල කළ ප්රහාරයට විරෝධය පළ කරමින්
rajaye waidya niladhareenge ada mema sanketha wedawarjanaya diyath karanu lebuwe malambe paudgalika waidya widyalayata erehiwa eeye waidya peeta sisun diyath kala wirodhathawayata polisiya ella kala praharayata wirodhaya pala karamin
අවමංගල්ය නිවස වෙත පැමිණෙන වාහන පමණක් මෙම මාර්ගයේ ධාවනයට අවසර ලබා දෙන බව පොලිසිය පවසයි
awamangalya niwasa wetha peminena wahana pamanak mema margaye dhawanayata awasara laba dena bawa polisiya pawasayi
විරෝධතාකරුවන් පාලනය කිරීමට නිල ඇඳුමින් සැරසුණු පොලිසියට අමතරව සාමාන්ය ටී ෂර්ට් ඇඳගත් පිරිමි කණ්ඩායම් ද සිටියහ
wirodhathakaruwan palanaya kireemata nila endumin serasunu polisiyata amatharawa samanya tee shart endagath pirimi kandayam da sitiyaha
වසරේදී සචිත් පෙරේරා සහ එම්
wasaredee sachith perera saha em
මේ ආචාරධර්ම ආගමික විශ්වාස අනුව සංස්කෘතීන් අනුව මෙන්ම පොදු පිළිගැනීම් අනුව සකස් වන ඒවාය
me acharadharma agamika wishwasa anuwa sansktheen anuwa menma podu piligeneem anuwa sakas wana ewaya
කොවිඩ් මාර්ගෝපදේශ හා රෙගුලාසි භාවිතා කරලා අපරාධයන් යට ගහන්න උත්සාහ කල ආකාරයන් පසුගිය කාලයේ දක්නට ලැබුණා
kowid margopadesha ha regulasi bhawitha karala aparadhayan yata gahanna uthsaha kala akarayan pasugiya kalaye daknata lebuna
ජාතික මූලික අධ්යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතාගේ සොයා ගැනීමකට අනුව වාණිජ වශයෙන් දියුණු කළ ජෛව පොහොරක් වශයෙන් බයෝ ෆිල්ම් භාවිතය පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ වුණි
jathika mulika adhyayana ayathanaye paryeshana mahacharya gaminee senewirathna mahathage soya geneemakata anuwa wanija washayen diyunu kala jaiwa pohorak washayen bayo film bhawithaya pilibada janathawa denumwath kireeme wedasatahanak eeye arambha wuni
එම ඉලක්කයට යෑම සඳහා වසරකට වෘත්තිකයන් ක් පමණ අලුතින් එකතු වියයුතු වුවද වර්තමානය වන විට එය වෘත්තිකයන් ත් ත් අතර අඩු මට්ටමක පවතින බවත් මේ ආකාරයට එකවර බදු පැනවීමෙන් ඉතිරිව සිටින දක්ෂ තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරුවන් ද විදේශ රැකියාවලට පිටත්ව යෑම වැලැක්විය නොහැකි බවත් හෙට්ටිහේවා මහතා කීය
ema ilakkayata yema sandaha wasarakata wththikayan k pamana aluthin ekathu wiyayuthu wuwada warthamanaya wana wita eya wththikayan th th athara adu mattamaka pawathina bawath me akarayata ekawara badu penaweemen ithiriwa sitina daksha thorathuru thakshana injineruwan da widesha rekiyawalata pitathwa yema welekwiya nohe...
අක්කර හයක පොල් ඉඩමක් මැද්දෙ තිබුණ අපේ ගෙදර ජීවත් වෙලා තිබුණේ අම්මයි තාත්තයි මමයි විතරයි
akkara hayaka pol idamak medde thibuna ape gedara jeewath wela thibune ammayi thaththayi mamayi witharayi
එෆ්
ef
අමරසේකර මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා වතු අංශයේ සේවයේ නියුතු වතු කළමනාකරුවන් සහ සුබසාධන නිලධාරීන් දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූහ
amarasekara mahathmiyage pradhanathwayen pewathi mema wedasatahana sandaha wathu anshaye sewaye niyuthu wathu kalamanakaruwan saha subasadhana niladhareen denekuta asanna pirisak sahabhagee wuha
මෙම වකවානුව තුල විවිධ සුළු වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්රමාණය අති විශාල විය
mema wakawanuwa thula wiwidha sulu weradi hethuwen athadanguwata gath pramanaya athi wishala wiya
රුපියල ස්ථාවර වෙයි
rupiyala sthawara weyi
අංජුල මහික වීරරත්න මැයි වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්රහාරයට ලක් ව රෝහල් ගතව ප්රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි
anjula mahika weerarathna meyi wenida kalahakaree siddhi atharathura praharayata lak wa rohal gathawa prathikara lebu samagi janabalawegaye kaluthara disthrik parlimenthu manthree kumara welgama mahatha newatha deshapalana katayuthu sandaha awatheerna wee sitiyi
පාස්කු දින ප්රහාරය යුක්තිය නැතිව වසර ක්
pasku dina praharaya yukthiya nethiwa wasara k
කැතේ පැසිෆික් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අලූයම
kethe pesifik guwan samagamata ayath guwan yanayakin aluyama
එහි හාම්පුතාගේ බිරිඳ හිටියේ නැහැ
ehi hamputhage birinda hitiye nehe
අපේ රටේ ජාතික ආරක්ෂාව කෝ බලහත්කාරයෙන් ඇවිත් තියෙන නැවට කිසිදු පියවරක් ගන්නේ නැහැ
ape rate jathika arakshawa ko balahathkarayen ewith thiyena newata kisidu piyawarak ganne nehe
ආර්
ar
පහරපු දේවල් වහගන්න බැරුව ඇඟ හැම තැනම ගාගන්න තත්වයකට පත්වෙලා
paharapu dewal wahaganna beruwa enga hema thenama gaganna thathwayakata pathwela
එහි සංගීත භාණ්ඩයක් අහලකවත් දකින්නට නැත
ehi sangeetha bhandayak ahalakawath dakinnata netha
එහෙත් පාරිභෝගිකයින් විසින් එළවළු මිලදී ගැනීමේ ප්රවණතාව අඩු වී ඇති බව ඔහු පෙන්වාදෙයි
eheth paribhogikayin wisin elawalu miladee geneeme prawanathawa adu wee ethi bawa ohu penwadeyi
වැවක් අයිනට පලයව්කො
wewak ayinata palayawko
මාලිමාවේ කට්ටිය වැඩි වෙනවා කියන්නේ ගන්න අමාරු වෙනවා
malimawe kattiya wedi wenawa kiyanne ganna amaru wenawa
කාන්තා ක්රියාකාරීහු මීට අමතරව වෙනත් අදෘශ්යමාන බාධකවලට ද මුහුණ දෙති
kantha kriyakareehu meeta amatharawa wenath adshyamana badhakawalata da muhuna dethi
කර්මාන්ත ශාලාවලට කම්කරුවන් සැපයීමේ ව්යාපාරය කාලයක් තිස්සේ කරගෙන ගිය පියල් ඉන් හොඳ ආදායමක් ලැබුවේය
karmantha shalawalata kamkaruwan sepayeeme wyaparaya kalayak thisse karagena giya piyal in honda adayamak lebuweya
එනම් අනවින කොඩිවින හදි හූණියම් කරන ලද ඉඩම් හා නිධන් බහිරව දෝෂ අමනුෂය දෝෂ ඇති ඉඩම් මිලදී ගැනීමෙන් වැළකිය යුතු වේ
enam anawina kodiwina hadi huniyam karana lada idam ha nidhan bahirawa dosha amanushaya dosha ethi idam miladee geneemen welakiya yuthu we
ජාතිවාදියෙකු වූයේ නැත
jathiwadiyeku wuye netha
වාර්තාවේ සදහන් බියගැන්වීම් සෝදිසි කිරීම් හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි සහ පලිගැනීම් චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ආරධනා කිරීමට අපේක්ෂා කරනවා
warthawe sadahan biyagenweem sodisi kireem hirihera kireem pilibanda peminili saha paligeneem chodana sambandhayen neethiya kriyathmaka karana baladhareenta ho shree lankawe manawa himikam komisama ho jathika polis komisama weni ayathana wetha widhimath peminillak karana lesa aradhana kireemata apeksha karanawa
මහ බැංකු අධිපතිවරුන්ට විශ්රාම වැටුප් දෙනවද නැද්ද යන ප්රකාශය කරන්න මුදල් ඇමති පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි
maha benku adhipathiwarunta wishrama wetup denawada nedda yana prakashaya karanna mudal emathi parlimenthuwe sitiya yuthuyi
ඡායාරූප අම්බලංගොඩ දීපාල් සිල්වා
chayarupa ambalangoda deepal silwa
දේශපාලනය තීන්දුවක් ගන්න කලින් යමක් එළිකරන්න කලින් එක්වරක් දෙවරක් නොව ඇතැම්විට සිය දහස් වරකටත් වඩා සිතා බැලිය යුතු වෙනවා
deshapalanaya theenduwak ganna kalin yamak elikaranna kalin ekwarak dewarak nowa ethemwita siya dahas warakatath wada sitha beliya yuthu wenawa
ශ්රී ලංකාවේ සෙවුම් යන්ත්රය භාවිතා කර වැඩිම ගණනක් සෙවීම් කර ඇති පද පහ අතර ගොසිප් යන වචනය ද ඇත
shree lankawe sewum yanthraya bhawitha kara wedima gananak seweem kara ethi pada paha athara gosip yana wachanaya da etha
විශේෂයෙන් දෙමළ සමාජය තුළ ක් තිස්සේ වන විමුක්ති උදෙසා වන අභිලාෂයට අනිවාර්්යයෙන් කොළඹ මූලික දේශාපාලන විසින් ආමන්ත්රණය කළ යුතු අතර නැවත ව්යසනයක් ඇති වීම වළක්වා ගත හැක්කේ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයට සහ දෙමළ වර්ග සංහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමෙන්ම පමණි
wisheshayen demala samajaya thula k thisse wana wimukthi udesa wana abhilashayata aniwaryayen kolamba mulika deshapalana wisin amanthranaya kala yuthu athara newatha wyasanayak ethi weema walakwa gatha hekke demala janayage deshapalana abhilashayata saha demala warga sanharaya sambandhayen yukthiya itukireemenma pamani
එහෙත් දී කොටි සංවිධානය හිටපු අගමැති රාජීව් ගාන්ධි ඝාතන කිරීමෙන් පසු මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් විය
eheth dee koti sanwidhanaya hitapu agamethi rajeew gandhi ghathana kireemen pasu me thaththwaya hathpasinma wenas wiya
කොරෝනා වසංගතය විසින් අප පොදුවේ ගත කරමින් සිටි සම්ප්රදායික සාමූහික ජීවන රටාව කුටුම්භගතකරණය කර තිබේ
korona wasangathaya wisin apa poduwe gatha karamin siti sampradayika samuhika jeewana ratawa kutumbhagathakaranaya kara thibe
ජූලි මස වැනි දින ලූම්බිණියෙන් ඇරඹුණු ස ජූලි මස ලූම්බිණියෙන් අවසන් කෙරේ
juli masa weni dina lumbiniyen erambunu sa juli masa lumbiniyen awasan kere
පාර්ලිමේන්තු යන අවම සුදුසුකම් ගැන මහින්ද කියයි
parlimenthu yana awama sudusukam gena mahinda kiyayi
එළෙසම එම කටයුතු වලට සහාය දුන් ප්රධාන පෙළේ සමහරෙක් ක්රියාකාරිනියන් සහ ක්රියාකාරීන් රටින් පිට ය
elesama ema katayuthu walata sahaya dun pradhana pele samaharek kriyakariniyan saha kriyakareen ratin pita ya
තෙන්නකෝන්
thennakon
දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා
dakunu palathe indeeya ayojana sahithawa welenda kalapayak idikirimata indeeya samagama sudanamwa sitinawa
ඔහුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ කුමාරසාමි නන්දගෝබන් නම් තැනැත්තා මරණයට පත්ව වසර ගතවීම වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි
ohuge lekamwarayeku lesa katayuthu kala kumarasami nandagoban nam theneththa maranayata pathwa wasara gathaweema wenuwen mema semarum uthsawaya sanwidhanaya kara thibuni
වහලෙත් හෙල්ලුනා
wahaleth helluna
ඩී
dee
ක්රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්රව්ය ගැනීමට එරෙහි නියෝගයක් විවාදයට
kreedawala yedeeme dee uththejaka drawya geneemata erehi niyogayak wiwadayata
දක්වාත් නො
dakwath no
ඇය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් අමාත්යවරුන් විපක්ෂයේ නියෝජිතයින් අධිකරණ සේවා නිලධාරීවරුන් මානව හිමිකම් පිළිබඳ ජාතික ක්රියාකාරී සැලැස්මේ අධීක්ෂණ නිලධාරීන් ඇතුළු නියෝජිතයින් මුණගැසීමට නියමිතය
eya janadhipathi mahinda rajapaksha mahatha kebinat amathyawarun wipakshaye niyojithayin adhikarana sewa niladhareewarun manawa himikam pilibanda jathika kriyakaree selesme adheekshana niladhareen ethulu niyojithayin munageseemata niyamithaya
ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනකු දිවයිනෙන් පිටව ගිය සෙසු පිරිසට අයත්
janadhipathiwarayata amatharawa ohuge birida saha owunge arakshaka niladharin dedenaku diwayinen pitawa giya sesu pirisata ayath