Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නුවර ඉඳන් කොළඹ යන්න පුළුවන් විදපු ගල අස්සෙන් විතරද
nuwara indan kolamba yanna puluwan widapu gala assen witharada
ඔහු වසරේ දී සේවය කරමින් සිටි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට කුඩු ගෙනයද්දී හසුවී ඇති බවත් එහි දී සිව් වසරක් වැඩ තහනමට ලක්වී සිටි බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි
ohu wasare dee sewaya karamin siti kolamba rimann bandhanagarayata kudu genayaddee hasuwee ethi bawath ehi dee siw wasarak weda thahanamata lakwee siti bawath ema aranchi marga thawa duratath sandahan karayi
පුත්තලම පලාවිය ප්රදේශයේ දී ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
puththalama palawiya pradeshaye dee ganja langa thabagena siti pudgalayin thideneku athadanguwata gena thibe
බන්ධනාගාර තුල ඇතිවු ගැටුම් හේතුවෙන් සිරකරුවන් දෙනෙකු මියගොස් දෙනෙකු තුවාල ලැබීය
bandhanagara thula ethiwu getum hethuwen sirakaruwan deneku miyagos deneku thuwala lebeeya
ඒ මහනුවර මාතලේ සහ මඩකලපුව යන දිස්ත්රික්ක සඳහායි
e mahanuwara mathale saha madakalapuwa yana disthrikka sandahayi
පෞද්ගලික වෙළෙන්දෝ වී මිලට ගනිති
paudgalika welendo wee milata ganithi
මනෝප්රිය ගුණසේකර නීතීවිරෝධී ක්රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි ක මුදලක් සාපරාධි ලෙස සාවද්ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් වැනිදා සිට දිනපතා...
manopriya gunasekara neetheewirodhee kriyakarakam walin upalabda wu rupiyal koti ka mudalak saparadhi lesa sawadya pariharanaya kala bawata mudal wishuddhikarana panatha yatathe chodana leba sitina hitapu janadhipathi mahinda rajapaksha mahathage karya mandala pradhaniya lesa katayuthu kala gamini senarath mahatha ethu...
කොයි හැටි වුණත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් ගැන මට සිහිපත් කරගත හැකියි
koyi heti wunath suwisheshee siduweem kihipayak gena mata sihipath karagatha hekiyi
ගෙවුණු වසර දෙස හැරී බැලීමක්
gewunu wasara desa heree beleemak
අම්මපා මෙහෙමත් කෙල්ලෝ
ammapa mehemath kello
ඊට අමතරව එක්දින බයිසිකල් ධාවන තරගයක්ද පැවැත්වේ
eeta amatharawa ekdina bayisikal dhawana tharagayakda pewethwe
සේවය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ
sewaya rajapaksha mahathagen wimasa thibe
කණ්ඩායමක් වශයෙන් අපි හැමෝම හොඳ යාළුවෝ
kandayamak washayen api hemoma honda yaluwo
වැඩියෙන් කෑවොත් උගුරේ ආසාදන කැස්ස සෙම්ප්රතිශ්යාව ආදී රෝග වැළදිය හැකිය
wediyen kewoth ugure asadana kessa semprathishyawa adee roga weladiya hekiya
එහිදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණය වී ඇතැයි පොලිසිය චතුරංගගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දුන්නේය
ehidee ohu kowid asadithayaku bawata anawaranaya wee etheyi polisiya chathurangage pawule samajikayanta denum dunneya
මෙරට දේශපාලන සංස්කෘතිය පසුගිය වසර කිහිපය තුළ ඉතා බරපතල ලෙස කඩා වැටීම පිළිබඳව විද්වතුන් අනතුරු අඟවා තිබිණි
merata deshapalana sanskthiya pasugiya wasara kihipaya thula itha barapathala lesa kada weteema pilibandawa widwathun anathuru angawa thibini
එතුමා පුවත් ගැන නිවැරැදි මනා අවබෝධයක් තිබූ කෙනෙක්
ethuma puwath gena niweredi mana awabodhayak thibu kenek
ඒ මන්ද එම සර්ව පාක්ෂික සාකච්ජාවන්හි ප්රතිපලයක් ලෙස සකස් කරන ලද දේශපාලන විසඳුම් යෝජනාව යුද්ධය අවසන් වූ සැනෙන් හමස් පෙට්ටියට දමන ලද නිසා ය
e manda ema sarwa pakshika sakachjawanhi prathipalayak lesa sakas karana lada deshapalana wisandum yojanawa yuddhaya awasan wu senen hamas pettiyata damana lada nisa ya
අද සංවිධාන ගණනාවක් ජනාධිපතිතුමාත් මාවත් සෞඛ්ය ඇමැතිතුමාවත් අනෙකුත් ඇමැතිවරුන්වත් හමුවීමට ඉල්ලා තිබුණා
ada sanwidhana gananawak janadhipathithumath mawath saukya emethithumawath anekuth emethiwarunwath hamuweemata illa thibuna
තමන් මාලනී ෆොන්සේකා මහත්මියට අපහාස වන අයුරින් ප්රකාශයක් සිදු නොකළ බව නියෝජ්ය අමාත්ය සුජීව සේනසිංහ මහතා පවසයි
thaman malanee fonseka mahathmiyata apahasa wana ayurin prakashayak sidu nokala bawa niyojya amathya sujeewa senasinha mahatha pawasayi
මොන උ
mona u
දඹුල්ල ප්රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූනු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ
dambulla pradeshaye goween wisin waga kara thibena loku lunu wagawata me dinawala pawathina adhika wessa nisa behewin aswanu hani siduwee ethi bawata wartha wee thibe
බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ
blog liyana dethun denek pawul wela innawane
ජන දිවිය උඩුයටිකුරු කළ ධාරානිපාත වැස්ස
jana diwiya uduyatikuru kala dharanipatha wessa
උඩුවේ හිමිට ඇප ඇඟිලි සලකුණු වාර්තාවකුත් කැඳවයි
uduwe himita epa engili salakunu warthawakuth kendawayi
දැන් සහතික ලෙසම මේ යුගයේ මියගිය අයගේ අස්ථි කොටස් බව නිගමනය කර තිබේ
den sahathika lesama me yugaye miyagiya ayage asthi kotas bawa nigamanaya kara thibe
අංජුල මහික වීරරත්න ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසීය
anjula mahika weerarathna andu ho deshapalanagnayan wenas wana wita wenas nowana sancharaka prathipaththiyak kadinamin idiripath karana bawa sancharaka ha idam amathya hareen pranandu mahatha pewaseeya
ඒ හැම දෙනෙක් ම මා ඕ ත්ස තුං සහ ලූ ඕ ෆූ ඉදිරිපත් කරපු අදහස් අගය කළා
e hema denek ma ma o thsa thun saha lu o fu idiripath karapu adahas agaya kala
කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන් ම මරුට
kada wetunu induneesiyanu guwan yanaye mageen ma maruta
අගෝස්තු වැනි දින මධ්යම රාත්රියේ මොරටු වලව්වම දෙවනත් කරමින් මහ හඬින් කෑ ගසමින් සොයිසා මහතා නින්දෙන් අවදි විය
agosthu weni dina madhyama rathriye moratu walawwama dewanath karamin maha handin ke gasamin soyisa mahatha ninden awadi wiya
හාරිස් කියා සිටියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්
haris kiya sitiye negenahira palath hitapu andukara em
රටේ ආර්ථික අහේනිය පාසල් ළමයින්ට තවත් දැනෙන්නේ සපත්තු සහ පාසල් බෑග්වල මිල ගණන් ද ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසාය
rate arthika aheniya pasal lamayinta thawath denenne sapaththu saha pasal begwala mila ganan da itha wishala lesa ihala gos thibeema nisaya
එසේම එය වාර්ෂික මහ සභා රැස්වීමේ දී සමාගමේ කොටස්කරුවන් වෙතද දැනුම් දිය යුතුය
esema eya warshika maha sabha resweeme dee samagame kotaskaruwan wethada denum diya yuthuya
එම විශ්වවිද්යාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා පාලක සභාවට බලය පැවරී ඇති බව ද උසස් අධ්යාපන අමාත්යාංශ විසින් දැනුම් දෙනු ලැබුවා
ema wishwawidyalaye katayuthu sambandhayen adala piyawara geneema sandaha palaka sabhawata balaya pewaree ethi bawa da usas adhyapana amathyansha wisin denum denu lebuwa
වයසට ගිහින් ශරීරය කැත උනාම එහෙම අයට ගෑනු අය එපා වෙනවා
wayasata gihin shareeraya ketha unama ehema ayata genu aya epa wenawa
එතුමාට මාර්තු මස වැනි දින කේතු මහ දශාව ලැබීය
ethumata marthu masa weni dina kethu maha dashawa lebeeya
ළමා අපයෝජන මඩින්න දැඩි නීති
lama apayojana madinna dedi neethi
සොච්චම් වැටුපක් වෙනුවෙන් මේ කාන්තාවන් තම පවුල් ජීවිතය ද තම දූ පුතුන් ද වසර ගණනාවකට හෝ අතහැර යන්නේ එ
sochcham wetupak wenuwen me kanthawan thama pawul jeewithaya da thama du puthun da wasara gananawakata ho athahera yanne e
සියලු ඉස්ලාම් බැතිමතුන්ට ප්රීතිමත් ඊදුල්ෆීතර් උත්සවයක් වේවායි මම ප්රාර්ථනා කරමි
siyalu islam bethimathunta preethimath eedulfeethar uthsawayak wewayi mama prarthana karami
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනුකළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති කැබිනට් මණ්ඩලය ඇතුළු දෙනකු නම් කර ඇත
neethigna sanath wijewardhana mahathage margayen hitapu arakshaka lekam gonukala mema pethsame waga uththarakaruwan lesa agamethi kebinat mandalaya ethulu denaku nam kara etha
ජයවර්ධන මැතිතුමාගේ ජ්යෙෂ්ඨ මුණුබුරු ප්රදීප් ජයවර්ධන මහතා රටේ අභියෝගාත්මක කාලසීමාවක ඒ වගේම එම අර්බුදයට විසඳුම් සොයමින් සිටින අවස්ථාවක තමයි අද මෙම සමරු උත්සවය පවත්වන්නේ
jayawardhana methithumage jyeshta munuburu pradeep jayawardhana mahatha rate abhiyogathmaka kalaseemawaka e wagema ema arbudayata wisandum soyamin sitina awasthawaka thamayi ada mema samaru uthsawaya pawathwanne
මම සාමාන්යයෙන් උදේ නවය වෙනකොට වැඩ පොළට යනවා
mama samanyayen ude nawaya wenakota weda polata yanawa
හෘද සාක්ෂිය පරදවා ඇගේ යටි සිතටම කිඳා බැස තිබූ නදුන් වෙනුවෙන් හටගත් හැඟීම ඇයව ඔහු වෙතට ගෙන යන්නට පෙළඹ වීය
hda sakshiya paradawa ege yati sithatama kinda besa thibu nadun wenuwen hatagath hengeema eyawa ohu wethata gena yannata pelamba weeya
වැසි සමයේ ලුණු ලේවායේ කටයුතු නතරවීමේ දී මෙම අයට තමන්ගේ කෘෂි කාර්මික කටයුතු කරගෙනයාමට ඉඩසැළසීම තවත් වාසියකි
wesi samaye lunu lewaye katayuthu natharaweeme dee mema ayata thamange kshi karmika katayuthu karagenayamata idaselaseema thawath wasiyaki
ඒ ඉලක්කම් දෙකෙන් හෙළිවෙන්නේ ලංකාව අසාර්ථක රාජ්යයක් බවය
e ilakkam deken heliwenne lankawa asarthaka rajyayak bawaya
මෙය සැබෑ පාස්කු බෝම්බයක් අනතුරුව එළැඹුණු ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් තුළ ව්යාජව නිරූපණය වීමකි
meya sebe pasku bombayak anathuruwa elembunu janadhipathiwaranayak saha maha methiwaranayak thula wyajawa nirupanaya weemaki
පීඩාවට පත්වෙන විභාගය ලියන දරුවන් සහ පොදු ජනතාව වෙනුවෙන් වර්ජකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම
peedawata pathwena wibhagaya liyana daruwan saha podu janathawa wenuwen warjakayingen janapathi kala illeema
ලංකාවට ජී එස් පී දෙන්න ජර්මනියෙන් යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්
lankawata jee es pee denna jarmaniyen yuropa parlimenthuwata yojanawak
අපිට අනෙක් රටවල නිෂ්පාදන සමඟ තරඟ කිරීමට මේ ගුණාත්මක බව හොඳ ප්රමිතිය නිරායාසයෙන් ම ආරක්ෂාකරගත යුතු වෙනවා
apita anek ratawala nishpadana samanga tharanga kireemata me gunathmaka bawa honda pramithiya nirayasayen ma arakshakaragatha yuthu wenawa
වසරේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ දී ශ්රී ලංකා වරම් ලැබූ ෂෙහාන් මධුශංඛ තමන් සහභාගි වූ මංගල එක්දින තරගයේදීම පිට පිටම පන්දු තුනකදී කඩුලු ත්රිත්වයක් දවා ගනිමින් එම හපන්කම පෑ ලොව සිව්වැනි ක්රිකට් ක්රීඩකයා ලෙස ජගත් ක්රිකට් වංශ කතාවේ තමන් නමින් වෙනම පරිච්ජේදයක් වෙන් කර ගත්තේය
wasaredee bangladeshayata erehiwa pewethi seemitha panduwara krikat tharagawaliye dee shree lanka waram lebu shehan madhushanka thaman sahabhagi wu mangala ekdina tharagayedeema pita pitama pandu thunakadee kadulu thrithwayak dawa ganimin ema hapankama pe lowa siwweni krikat kreedakaya lesa jagath krikat wansha kathawe...
රංජන් කස්තුරි ආරම්භක පියවරක් ලෙස ළමයින් ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී
ranjan kasthuri arambhaka piyawarak lesa lamayin ta adu pasal me masayedee arambha karana bawa adhyapana amathya mahacharya jee
අද දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්රීඩාකරමින් සිටින ඕස්ට්රේලියානු කණ්ඩායම කඩුලු ක් දැවී ලකුණු ක් ලබාගෙන එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු ක් පසු පසින් සිටිනවා
ada dinata tharangaya nathara karana wita siya palamu inima kreedakaramin sitina ostreliyanu kandayama kadulu k dewee lakunu k labagena engalantha palamu inimata wada lakunu k pasu pasin sitinawa
සහෝදර සහෝදරියන් සත් දෙනකු සමඟ සිය කුඩා විය ඉතා කෙළිදෙළෙන් ගත කළත් පාසලට ඇතුළු වීමටත් පෙර සිට මවුපියන්ගෙන් ලද ආභාසය නිසා පුංචි චන්දසේනට තුන්සූත්රය ලෝවැඩසඟරාව ආදි ග්රන්ථ කටපාඩම්ව තිබිණි
sahodara sahodariyan sath denaku samanga siya kuda wiya itha kelidelen gatha kalath pasalata ethulu weematath pera sita mawupiyangen lada abhasaya nisa punchi chandasenata thunsuthraya lowedasangarawa adi grantha katapadamwa thibini
හෙක්ටයාරයකට අඩුවෙන් වගා කරන අයට
hektayarayakata aduwen waga karana ayata
ජාතික ඩිජිටල් පෙරළියකට සූදානම්
jathika dijital peraliyakata sudanam
එය වසරින් වසර සාගරය වෙනුවට ගොඩබිමට ලැබෙන වර්ෂාපතනය අනුව වෙනස් වනවා
eya wasarin wasara sagaraya wenuwata godabimata lebena warshapathanaya anuwa wenas wanawa
වරෙක අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්රෙය මහා නාහිමි බෞද්ධ දර්ශනය ව්යාප්ත කිරීම උදෙසා විදේශගත විය
wareka athipujya aggamaha panditha balangoda ananda maithreya maha nahimi bauddha darshanaya wyaptha kireema udesa wideshagatha wiya
ගෘහසේවයට ගොස් හිරිහැරයට ලක්වූ කාන්තාවන් තිස් දෙදෙනෙකු යළි දිවයිනට
ghasewayata gos hiriherayata lakwu kanthawan this dedeneku yali diwayinata
සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්රභලයින් පිළිබදව ද සදහන් කරමිනි
samagi balaya sanwidhanaya kara thibu ema wedasatahane dee lasantha wikramathunga mahathage sohoyuru lal wikramathunga lasantha ghathanaya pilibadawa wishesha prakashayak kale hitapu hamudapathi sarath fonseka janadhipathi mahinda rajapaksha gotabaya rajapaksha ethulu prabhalayin pilibadawa da sadahan karamini
ප්රජාතන්ත්රවාදය ගැන ලංකාවේ අපට කතා කිරීමට සිදුවන්නේ අප ජීවත් වන්නේ පරිපූර්ණ නැති ප්රජාතන්ත්රවාදයක් සහිත රටකය යන කල්පනාව හිසේ දරාගෙනය
prajathanthrawadaya gena lankawe apata katha kireemata siduwanne apa jeewath wanne paripurna nethi prajathanthrawadayak sahitha ratakaya yana kalpanawa hise daragenaya
ශමින්ද්ර ෆර්ඩිනැන්ඩෝ
shamindra fardinendo
යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත් තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි
yam heyakin yuddhaya asarthaka wunoth thamanta siyalla ahimi wanneya yana denuma owunta thibuni
තායිලන්තයේ රැකියා සිහින මැවූ අයෙක් අත්අඩංගුවට
thayilanthaye rekiya sihina mewu ayek athadanguwata
රුසියානු හමුදාවන් විසින් පසුගිය දිනවල අත් පත් කරගත් බොහෝ යුක්රේන නගර හා ප්රදේශ නැවත වරක් යුක්රේන හමුදාවන් විසින් අත්පත් කර ගැනීම හේතුවෙන් යුක්රේනයට අමතර රුසියානු හමුදා භට කණ්ඩායම් කැඳවීමට ජනාධිපති පුටින් තීරණය කර තිබේ
rusiyanu hamudawan wisin pasugiya dinawala ath path karagath boho yukrena nagara ha pradesha newatha warak yukrena hamudawan wisin athpath kara geneema hethuwen yukrenayata amathara rusiyanu hamuda bhata kandayam kendaweemata janadhipathi putin theeranaya kara thibe
නරක වැඩ නම් කරේ නෑ
naraka weda nam kare ne
අංජුල මහික වීරරත්න ආණ්ඩුවට කෙළවී ඇති ආකාරය කොතරම්ද කියනවානම් එදා තෙල් මිල සූත්රයට කෑගසූ කල්ලිය අද පොල් මිල සූත්රයක් දාගෙන දඟලන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය
anjula mahika weerarathna anduwata kelawee ethi akaraya kotharamda kiyanawanam eda thel mila suthrayata kegasu kalliya ada pol mila suthrayak dagena dangalana bawa samagi jana balawegaya parlimenthu manthree hektar appuhami mahatha pewaseeya
මහ ඇමැති විග්නේශවරන්ගේ සම්මුති විරෝධී දේශපාලන ප්රවිශ්ඨය සහ දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්දයෙන් ආණ්ඩුව දක්වන උදාසීන පිළිවෙත මෙම තත්වය උග්රවීමට ඉඩ සළසයි
maha emethi wigneshawarange sammuthi wirodhee deshapalana prawishtaya saha demala janayage ayitheen sambandayen anduwa dakwana udaseena piliwetha mema thathwaya ugraweemata ida salasayi
කරන කියන කටයුතු බිඳවැටේ
karana kiyana katayuthu bindawete
පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය
pilithuru demin amathyawaraya me bawa pewaseeya
විධිමත් ක්රමවේදයක් යටතේ හෙද නිලධාරීන් දෙනෙකු වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ඇත
widhimath kramawedayak yatathe heda niladhareen deneku wetup rahitha widesha niwadu laba etha
එය ඇසූ කාරක සභා සාමාජික මන්ත්රීවරයෙක් උපන් දින තෑග්ගක් යැයි කීය
eya esu karaka sabha samajika manthreewarayek upan dina theggak yeyi keeya
රට දැඩි අවදානම් තව සති ක් වත් රට වහන්න විශේෂඥ වෛද්යවරු
rata dedi awadanam thawa sathi k wath rata wahanna wisheshagna waidyawaru
හිරු නැණ කිරුළ හිසට ගන්න හිතට ගත් අනූපම දිසානායක හෝකන්දර
hiru nena kirula hisata ganna hithata gath anupama disanayaka hokandara
මෙහිදී වැදගත් වන්නේ වෙනත් රටවලින් පිටපත් කරගන්නවා වෙනුවට සුවිශේෂ අරමුණූ ඉටු කර ගැනීම පිනිස වඩාම කාර්යක්ෂම ක්රමෝපා යොදා ගැනීම යි
mehidee wedagath wanne wenath ratawalin pitapath karagannawa wenuwata suwishesha aramunu itu kara geneema pinisa wadama karyakshama kramopa yoda geneema yi
හදවතේ කතාව අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න
hadawathe kathawa ada rathree ta swarnawahinee balanna
අපොස සාමාන්ය පෙළ කඩයිම සදහා පෙනී සිටින ආදරණිය නංගිලා මල්ලිලාට මගේ සුභ පැතුම් එක් කරන අතර ඉදිරි උසස් අධ්යාපන කටයුතු ජයගනිමින් රටට සමාජයට වැඩදායි පුද්ගලයෙකු බවට පත් වීමට හැකියාව ලැබේවායි ප්රාර්ථනා කරමි හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ
aposa samanya pela kadayima sadaha penee sitina adaraniya nangila mallilata mage subha pethum ek karana athara idiri usas adhyapana katayuthu jayaganimin ratata samajayata wedadayi pudgalayeku bawata path weemata hekiyawa lebewayi prarthana karami hambanthota disthrik parlimenthu manthree neethigna namal rajapaksha
අප වැටුප් වැඩි කළ යුත්තේ ඇයි ඇතැම් සංවර්ධිත රටවල් හා සැසඳූ විට ශ්රී ලංකාවේ රාජ්ය සේවකයන්ගේ වැටුප් සාපේක්ෂ වශයෙන් ඉතා අඩු මට්ටමක පවතින බවට සැකයක් නැත
apa wetup wedi kala yuththe eyi ethem sanwardhitha ratawal ha sesandu wita shree lankawe rajya sewakayange wetup sapeksha washayen itha adu mattamaka pawathina bawata sekayak netha
බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය මහින්දත් විවෘත කරයි
beliaththa nawa dumriya margaya mahindath wiwtha karayi
මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා
mahanuwara mahanagara sanwardhana selesma me wasare arambha kireemata apa katayuthu karanawa
දරුවන්ගේ හදවත් යහපත් චින්තනයෙන් පරිපූර්ණත්වයට පත් කිරීමට ගුරවරුන් වෙහෙසිය යුතු අතර අහිංසක මල් කැකුළු වැනි දරුවන් අකාලයේ මිලින වී යන්නේ සමාජයේ කොතැනක හෝ පවතින අඩුපාඩුවක් නිසා බව සිහිතබා ගත යුතු බවද ප්රකාශ කළේය
daruwange hadawath yahapath chinthanayen paripurnathwayata path kireemata gurawarun wehesiya yuthu athara ahinsaka mal kekulu weni daruwan akalaye milina wee yanne samajaye kothenaka ho pawathina adupaduwak nisa bawa sihithaba gatha yuthu bawada prakasha kaleya
දේවසරණය ද කැරලිකරුවන් එක්කර ගනිමින් එම අත්හදා බැලීමට එක් විය
dewasaranaya da keralikaruwan ekkara ganimin ema athhada beleemata ek wiya
ඔදවත්ව තෙදවත්ව රට ගොඩනගන්න අපි එක්වෙමු
odawathwa thedawathwa rata godanaganna api ekwemu
මව් පෙරමුණ ගොඩනැගීමේ අතිශය අවදානම්කාරී සහ අභියෝගකාරී කටයුත්ත සාර්ථක කරගත් පසු එම ජයග්රහණය වෙනුවෙන් උරුමකම් කියන්නට පොල්පිති වීරයන් ඉදිරිපත් වූහ
maw peramuna godanegeeme athishaya awadanamkaree saha abhiyogakaree katayuththa sarthaka karagath pasu ema jayagrahanaya wenuwen urumakam kiyannata polpithi weerayan idiripath wuha
එසේම අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන්සොයා බැලීමට පත් කළ පිටිපන කමිටුවට බැඳුම්කර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් පත්කර නොතිබීම පිළිබඳව ද කොමිසමේ අවධානය යොමු වී තිබෙනවා
esema agamethiwaraya wisin me sambandhayensoya beleemata path kala pitipana kamituwata bendumkara sambandhayen wisheshagna denuma ethi pudgalayin pathkara nothibeema pilibandawa da komisame awadhanaya yomu wee thibenawa
කෙසේ නමුත් මේ වනවිට ප්රදේශය පුරා කළු කොඩි ඔසවා ඇති අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ප්රචාරක කාර්යාලයද ගලවා ඉවත් කර තිබේ
kese namuth me wanawita pradeshaya pura kalu kodi osawa ethi athara eksath jathika paksha apekshakayage pracharaka karyalayada galawa iwath kara thibe
දැනුමක් නැති අමාත්ය මණ්ඩලයක් හරහා රට සුරක්ෂිත කළ නොහැකියි
denumak nethi amathya mandalayak haraha rata surakshitha kala nohekiyi
එම පිරිස අතර පරමාණු බලශක්ති අධිකාරියේ දිනේෂ් ප්රමුඛ පිරිසක් පැමිණ සිටි බව ප්රදේශවාසීහු පවසති
ema pirisa athara paramanu balashakthi adhikariye dinesh pramuka pirisak pemina siti bawa pradeshawaseehu pawasathi
නිර්වස්ත්ර කරන්න අපි ලෑස්තියි
nirwasthra karanna api lesthiyi
අවුරුදු යි මාස ක පිරිමි දරුවෙකුට නිරන්තර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
awurudu yi masa ka pirimi daruwekuta niranthara lingika athawara sidukala bawa kiyana gehenu lamayeku arachchikattuwa poleesiya wisin eeye athadanguwata gena thibenawa
අපේ අම්ම දන්න ගායිකාවෝ
ape amma danna gayikawo
අනෙක් තරුණියද පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන බවත් ඔවුන් සැවොම රිසිසේ හෝටලයෙන් ආහාර අනුභව කළත් සේවිකාවන් ඔවුන්ගෙන් මුදල් අය නොකරන බව තවකෙක් පැවසීය
anek tharuniyada pemwathun kihipa denekuma esuru karana bawath owun sewoma risise hotalayen ahara anubhawa kalath sewikawan owungen mudal aya nokarana bawa thawakek pewaseeya
කසාදය කියන්නෙ සොඳුරැ ලෝකයක් කියල මල් හීන කන්දක් ඔළුව උඩ තියන් වෙඩින් ගන්න හුඟ දෙනෙකුට අයත් වෙන ඉරණම ගැන තමයි රවී සිරිවර්ධනයන් මේ ගීතයට පාදක කරගන්නෙ
kasadaya kiyanne sondure lokayak kiyala mal heena kandak oluwa uda thiyan wedin ganna hunga denekuta ayath wena iranama gena thamayi rawee siriwardhanayan me geethayata padaka karaganne
මේ එන්නේ උත්සව සමයයි
me enne uthsawa samayayi
රුවන්වැලි මහා සෑය අභයගිරිය ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිවහැකියි
ruwanweli maha seya abhayagiriya jethawanaramaya weni nirmana shree lankawa lokayata gena giya idikireem bawa kiwahekiyi
මෙම පළාත් පාලන ආයතන හි නාම යෝජනා භාර ගැනීම හෙට මධ්යහ්න න් අවසන් වනවා
mema palath palana ayathana hi nama yojana bhara geneema heta madhyahna n awasan wanawa
එම ජලාශයේ ජලය කැළණි ගඟට එකතු වීම හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය
ema jalashaye jalaya kelani gangata ekathu weema hethuwen kelani gange jala mattama ihala ya heki bawa nuwaraeliya disthrik apada kalamanakarana sambandheekaraka erandana hemawardhana mahatha sandahan kaleya
එවන් අවස්ථාවල මේ බලවේග කිසිදු හඬක් නැගුවේ නැත
ewan awasthawala me balawega kisidu handak neguwe netha
හලාවත මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයේ මංගල්ය සමය මේ දිනවල පැවැත්වේ
halawatha munneshwarame pihiti eeshwara dewalaye mangalya samaya me dinawala pewethwe
රුසියාව විසින් අත්හැර දැමූ රැන්ගල් දූපතේ කාලගුණික මධ්යස්ථානය පෝලාර් වලසුන්ගේ නිවහන බවට පත්වී ඇත
rusiyawa wisin athhera demu rengal dupathe kalagunika madhyasthanaya polar walasunge niwahana bawata pathwee etha
ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රූපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී
gol tayitans kandayame nila rupawahinee saha guwan widuli sahakaru lesa siyatha tee