Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සැන්ඩා එතෙක් කී්රඩා ජීවිතයේ ලබාගත් සියලූ පදක්කම් ඒ නිවස තුළ ගිනිබත් වෙලා ගියා
senda ethek keerada jeewithaye labagath siyalu padakkam e niwasa thula ginibath wela giya
ලී කැනඩාවේ කට අඳුර ගෙනෙයි
lee kenadawe kata andura geneyi
චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්රදේශයේ මහා සංඝරත්නයේද සිංහල දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි
chennayihidee bhikshun denamakata paharadeemata wirodhaya pala karamin pradeshaye maha sangharathnayeda sinhala demala ha muslim janayageda sahabhageethwayen welimada nagarayedee udghoshanayak pewethwini
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය
okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya
වර්තමානයේ තවත් මෙය වෙනස්ව පේන්න තියෙනව නේද
warthamanaye thawath meya wenaswa penna thiyenawa neda
මේ සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කරුණු විමසූ අතර ඔවුන් පවසා සිටියේ කරදියාන කසළ අංගනය නීති විරෝධීව පවත්වාගෙන යනු ලබන එකක් බවය
me sambandhayen madhyama parisara adhikariye niladhareen kihipa deneku samanga durakathanayen sambandha wemin karunu wimasu athara owun pawasa sitiye karadiyana kasala anganaya neethi wirodheewa pawathwagena yanu labana ekak bawaya
නිදහසේ ඉන්න පුළුවන්
nidahase inna puluwan
කටාර් අගමැති ලංකාවට
katar agamethi lankawata
ඊට හේතු වූයේද මේ ශාරීරික යෝග්යතා පරීක්ෂණයයි
eeta hethu wuyeda me shareerika yogyatha pareekshanayayi
විශේෂයන්ම ඇතැම් බෞද්ධ භික්ෂුන්ගෙනුත් සමාජයේ අනෙකුත් ගතානුගතික ස්ථර වලිනුත් ලිංගික අධ්යාපනයට දක්වන ප්රතිරෝදය සහ ලැබුණු පසුගාමී අදහස් වල හානිය පැහැදිලි කරමින් ඇය එහිදී කියා සිටියේ යමෙක් ලිංගික අධ්යාපනය ප්රතික්ෂේප කිරීමම පීඩකයාගේ පැත්තේ සිට ගැනීමකට සමාන බවය
wisheshayanma ethem bauddha bhikshungenuth samajaye anekuth gathanugathika sthara walinuth lingika adhyapanayata dakwana prathirodaya saha lebunu pasugamee adahas wala haniya pehedili karamin eya ehidee kiya sitiye yamek lingika adhyapanaya prathikshepa kireemama peedakayage peththe sita geneemakata samana bawaya
එල්
el
පැහැදිලිව කියන්නේ නම් වෙළඳපොල ආර්ථිකය රඳා පවතින්නේ මහජනයාගේ සෞඛ්ය කොතරම් දුරට තහවුරු වී තිබේද යන්න මතයි
pehediliwa kiyanne nam welandapola arthikaya randa pawathinne mahajanayage saukya kotharam durata thahawuru wee thibeda yanna mathayi
ඔන්ලයින් අධ්යාපනය සෑම සිසුවෙකුටම සාධාරණව නොලැබීම හේතුවෙන් සමාන අධ්යාපනයක් ලැබීමට ඇති මූලික අයිතිවාසිකම ඇතැම් සිසුන්ට අහිමිවී ඇති බව හිරු ප්රවෘත්ති ඔස්සේ අවස්ථා ගණනාවකදීම අප වාර්තා කළා
onlayin adhyapanaya sema sisuwekutama sadharanawa nolebeema hethuwen samana adhyapanayak lebeemata ethi mulika ayithiwasikama ethem sisunta ahimiwee ethi bawa hiru prawththi osse awastha gananawakadeema apa wartha kala
ජනමාධ්ය නිදහස නැහැ
janamadhya nidahasa nehe
මෙම ටයර් කම්හලේ ගනුදෙනුව සිදුවී ඇති ආකාරයට තක්සේරුකරුගේ තක්සේරු අනුව වාර්ෂික ගාස්තුව රුපියල් කි
mema tayar kamhale ganudenuwa siduwee ethi akarayata thakserukaruge thakseru anuwa warshika gasthuwa rupiyal ki
එම්
em
එන්
en
එය දක්වාම කි්රයාත්මකයි
eya dakwama kirayathmakayi
අනතුරුව අලුත්කඩේ අධිකරණයේ මහේස්ත්රාත්වරියක වන කාංචනා සිල්වා විසින් මෙම මරණය පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා තිබුණි
anathuruwa aluthkade adhikaranaye mahesthrathwariyaka wana kanchana silwa wisin mema maranaya pilibandawa mahesthrath pareekshanaya pawathwa thibuni
මේ එක් මහින්දෝදය තාක්ෂණික විද්යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ කට වැඩි මුදලක් වැය කර තිබේ
me ek mahindodaya thakshanika widyagarayak sandaha rupiyal laksha kata wedi mudalak weya kara thibe
සන්ධානයේ මන්ත්රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට එක්වෙයි
sandhanaye manthriwarun thidenek anduwata ekweyi
පසු කළෙක චෙකෝව් ඔහුගේ හි ලොපවික් චරිතයට සෙලිවනොව්ගේ චරිතය ආභාස කොට ගෙන තිබුණි
pasu kaleka chekow ohuge hi lopawik charithayata seliwanowge charithaya abhasa kota gena thibuni
ගැහැනියක පලා යනු ඇතැයි සිතන සම්මත සමාජ සිතීම් පවා අතික්රමණය කොට දරුවන් දෙදෙනෙකු සමඟම ඇය ඉදිරියට ආවේ ඇගේ ජීවන අරගලය බරින් පිරි තිබියදිමය
geheniyaka pala yanu etheyi sithana sammatha samaja sitheem pawa athikramanaya kota daruwan dedeneku samangama eya idiriyata awe ege jeewana aragalaya barin piri thibiyadimaya
හිමිනමකට කඩුවක් පෙන්වා තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට
himinamakata kaduwak penwa tharjanaya kala ayek athadanguwata
ඉතා ප්රබල බලවත් කළු පාටින් අනුරූප සැපයීම ගැන කීර්තියක් දිනා සිටි කලින් පැවති වලට වඩා මෙහි විභේදන අනුපාතය
itha prabala balawath kalu patin anurupa sepayeema gena keerthiyak dina siti kalin pewathi walata wada mehi wibhedana anupathaya
නාය යාමෙන් සහ ගංවතුරෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් හිරු
naya yamen saha ganwathuren wipathatapath janathawa wenuwen hiru
මේ කියන භෞතික කොන්දේසි මත යම් ප්රජාවක් කිසියම් අවස්ථාවක ඊටම ආවේණික වූ මනෝමය පැවැත්මක් සවිඥානිකව අත්කරගන්නේ නම් එවැනි ජාතියක් රටක ස්වයං නිර්ණ අයිතියට සුදුසුකම් ලබන්නේය
me kiyana bhauthika kondesi matha yam prajawak kisiyam awasthawaka eetama awenika wu manomaya pewethmak sawignanikawa athkaraganne nam eweni jathiyak rataka swayan nirna ayithiyata sudusukam labanneya
ට පමණ මොහු නිවසින් පිටත්ව ගොස් ඇත්තේ භූමිතෙල් ලබා ගැනීම වෙනුවෙන් වන අතර පැය කට අධික කාලයක් අධික වර්ෂාව මධ්යයේ භූමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිට ඇත
ta pamana mohu niwasin pitathwa gos eththe bhumithel laba geneema wenuwen wana athara peya kata adhika kalayak adhika warshawa madhyaye bhumithel laba geneema sandaha polime sita etha
අබේරත්න
aberathna
සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
sanskaranaya keerthi warnakulasuriya
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගලේවෙල පොලීසිය සඳහන් කළේය
sekakaru athadanguwata gena ethi athara e sambandhayen wedidura pareekshana arambha kara ethi bawa galewela poleesiya sandahan kaleya
ශ්රී ලංකාවේ ආර්ථිකය අධ්යයනය කරන පිරිස එහි වෙනස්කම් අවශ්ය බව දක්වනු ඇත
shree lankawe arthikaya adhyayanaya karana pirisa ehi wenaskam awashya bawa dakwanu etha
කඩය කඩා රථය නවතී
kadaya kada rathaya nawathee
මේ වනවිට රටේ ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට කඩිනම් සහ නිසි විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ විරෝධතාවක නිරත වුණා
me wanawita rate gowi janathawa muhuna pa ethi pohora arbudayata kadinam saha nisi wisandum labadena lesa rajayata bala karamin samagi jana balawegaye manthreewarun pirisak ada perawaruwe parlimenthuwe sabha gebe wirodhathawaka niratha wuna
තො
tho
අනට ගුරැවරැදරැවනට ශිල්ප දෙති
anata gurewaredarewanata shilpa dethi
පිංවත කුටිය අවට පරිසරය නැවතිලා
pinwatha kutiya awata parisaraya newathila
එහිදී කඩවත ප්රදේශයේ පදිංචිව සිටින තම හිතවතියක් මගින් ගුවන් ටිකට් පතක් ගෙන්වා ගෙන ඇය පිටත්ව ගොස් තිබේ
ehidee kadawatha pradeshaye padinchiwa sitina thama hithawathiyak magin guwan tikat pathak genwa gena eya pitathwa gos thibe
නොදකින් තූ
nodakin thu
වෙරෝනා අවුරුදු උළෙල දා
werona awurudu ulela da
බිමල් ශ්යාමන් ජයසිංහ බොරලැස්ගමුව පෙරහර වත්ත ජයන්ති පෙදෙස ප්රදේශයේදී මිතුරන් තිදෙනෙකු අතර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අද ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි
bimal shyaman jayasinha boralesgamuwa perahara waththa jayanthi pedesa pradeshayedee mithuran thideneku athara heroyin mathkudu sambandhayen ada ethi wu bahin bas weemakin anathuruwa ek ayeku anekata pihiyen ena ghathanaya kara etheyi boralesgamuwa polisiya kiyayi
හමුදා මුර යාත්රාවේ ගැටී අනතුරට ලක්ව මියයන විට රාජේන්ද්රන් රවීන්ද්රන් හැවිරිදිය
hamuda mura yathrawe getee anathurata lakwa miyayana wita rajendran raweendran hewiridiya
චේනි මහත්මයානනි වියට්නාම් යුද්ධයටකැඳවුම් ලැබුනු විට එය මග හැර පැනගිය ඔබ බුශ් මහත්මයානනි ජාතික ආරක්ෂක ඒකකයෙන් නිවාඩුරහිතව රාජකාරියට වාර්තා නොකර හමුදාව හැරගිය ඔබ අපව ඉරාකයේයුද්ධ කර මිය යාමට යැවීය
cheni mahathmayanani wiyatnam yuddhayatakendawum lebunu wita eya maga hera penagiya oba bush mahathmayanani jathika arakshaka ekakayen niwadurahithawa rajakariyata wartha nokara hamudawa heragiya oba apawa irakayeyuddha kara miya yamata yeweeya
කුල මල ප්රශ්න මුල් කරගෙන ගැටුම් ඇවිළී ගිය බවට උදාහරණ ඕනෑ තරම් ලෝක ඉතිහාසයෙන් උපයා ගත හැකිය
kula mala prashna mul karagena getum ewilee giya bawata udaharana one tharam loka ithihasayen upaya gatha hekiya
මෙලෙස විදේශ ගමන් තහනම් කරනු ලැබුවේ සු සු කිං සු ජින් පා යැං හියුමෙි කියේ නැන් හා තෙලිකඩ කංකානමිගේ තරිඳු හංසක යන අයගේය
melesa widesha gaman thahanam karanu lebuwe su su kin su jin pa yen hiyumei kiye nen ha thelikada kankanamige tharindu hansaka yana ayageya
ඇඹිලිපිටිය රිමාන්ඩ්
embilipitiya rimand
මිනුවන්ගොඩ බණ්ඩාරවෙල කොළඹ ගම්පහ පමණක් නොව රටපුරා තැනින් තැන නිවෙස්වල මියගිය පිරිස මේ වන විට දහසකට ආසන්නව තිබේ
minuwangoda bandarawela kolamba gampaha pamanak nowa ratapura thenin thena niweswala miyagiya pirisa me wana wita dahasakata asannawa thibe
ජයසුන්දර ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග බුද්ධශාසන අමාත්යාංශයේ ලේකම් එම්
jayasundara janadhipathi pradhana upadeshaka lalith weerathunga buddhashasana amathyanshaye lekam em
අධ්යාපන ක්රමය සෞඛ්ය ප්රවාහනය මූල්ය පද්ධතිය ඇතුළු අංශවල පවතින ක්රම සමාජ ප්රගතිය ඇති කරන්නේ නැත
adhyapana kramaya saukya prawahanaya mulya paddhathiya ethulu anshawala pawathina krama samaja pragathiya ethi karanne netha
දින විමල් වීරවංශ මහතා සහභාගී වූ මහජන සේවය පිණිසයි වැඩසටහන සිව්වන කොටස
dina wimal weerawansha mahatha sahabhagee wu mahajana sewaya pinisayi wedasatahana siwwana kotasa
ජනවාරි මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පෙරදින කළ ප්රකාශයකට ප්රතිචාර දක්වමින් ජයලාල් මහතා එසේ අද පවැසීය
janawari masa sita widuli gasthu ihala demeemata piyawara ganna bawa widulibala ha balashakthi amathya kanchana wijesekara mahatha peradina kala prakashayakata prathichara dakwamin jayalal mahatha ese ada paweseeya
මන්නාරම සින්නකඩෙයි ප්රදේශයේ ගෙවත්තකට පැමිණි කිඹුලෙකු ඊයේ ප්රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ
mannarama sinnakadeyi pradeshaye gewaththakata pemini kimbuleku eeye pradeshawaseen wisin allagena thibe
ජාඇල කොටුගොඩ ටෙලිකොම් වැඩ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි
jaela kotugoda telikom weda anganaye ginnak hatagena etheyi polisiya kiyayi
එම සිසුන්ගේ සායනික පුහුණුවට අදාළ ඉගැන්වීම් සිදු නොකිරීමටද සංගමය තීරණය කළ බවද හේ කීය
ema sisunge sayanika puhunuwata adala igenweem sidu nokireematada sangamaya theeranaya kala bawada he keeya
මාලඹේ නිවසකින් මළ සිරුරක් හමුවෙයි
malambe niwasakin mala sirurak hamuweyi
ජුවාන් කාලෝ පෙසිනෙට්ටි සහ ෆර්නැන්ඩෝ ජෝස් විලේගස් දෙදෙනා අභ්යාවාකාශයෙන් පැමිණි අමුතු මිනිසුන්ට මුහුණ දුන්නායැයි පැවසෙන ස්ථානයත් මෙම කාන්තාවගේ නිවසත් අතර ඇත්තේ සැතපුම් හතරක් පමණ දුරකි
juwan kalo pesinetti saha farnendo jos wilegas dedena abhyawakashayen pemini amuthu minisunta muhuna dunnayeyi pewasena sthanayath mema kanthawage niwasath athara eththe sethapum hatharak pamana duraki
එයින් බොහෝ පිරිසක් මේ වනවිටත් මහින්ද පිල නියෝජනයකරමින් කටයුතු කරන අතර තවත් පිරිසක් මෛත්රී පිල සමග එක් වී සිටිති
eyin boho pirisak me wanawitath mahinda pila niyojanayakaramin katayuthu karana athara thawath pirisak maithree pila samaga ek wee sitithi
මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්වයට ගෙන ඒමට කාලය පැමිණ ඇති බැවින් එම තීරණය ගත් බවයි එම අමාත්යංශයේ ලේකම් ජේ
mahajana sewawan nisi paridi pawathwagena yamin rata yatha thathwayata gena emata kalaya pemina ethi bewin ema theeranaya gath bawayi ema amathyanshaye lekam je
තවදුරටත් වෘත්තිකයන් රට හැර යෑම අනාගත ශෝකජනක ඉරණමකට ශ්රී ලංකාව තල්ලු කරනු ඇත
thawaduratath wththikayan rata hera yema anagatha shokajanaka iranamakata shree lankawa thallu karanu etha
ජීඑස්පී සහනය අහිමි වීම ඉහළ තැන්වල සිට කථා කෙරුවට එය කෙළින්ම බලපාන්නේ ගමේ මනුස්සයට
jeeespee sahanaya ahimi weema ihala thenwala sita katha keruwata eya kelinma balapanne game manussayata
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවයට අනියුක්ත කර ඇතී සේවකයීන් ආසන්න ප්රමාණයක් තමන්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ස්ථීර සේවකයීන් ලෙස බදාවා ගන්නැයී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති
jathika jalasampadana ha jalapawahana mandalaye sewayata aniyuktha kara ethee sewakayeen asanna pramanayak thamanwa jathika jalasampadana ha jalapawahana mandalayata stheera sewakayeen lesa badawa ganneyee udghoshakayo illa sitithi
මහේල ජයවර්ධන
mahela jayawardhana
එය සාවද්ය බව පසුව ඔප්පු විය
eya sawadya bawa pasuwa oppu wiya
ෂා න් හෝ න් දිවයින පුරා
sha n ho n diwayina pura
අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක එච්චරම කල් තිබුණු භාෂාවක් ශිෂ්ටාචාරයක් ග්රීසියටවත් තිබුණේ නෑ
awurudu dedahas panseeyaka ithihasayaka echcharama kal thibunu bhashawak shishtacharayak greesiyatawath thibune ne
නෑ සාගර ඔයා කතා කලේ හරිම කැත විදිහට මේ කොන්වෝ එකේ මුල ඉදන් කියවපු ඔනිම කෙනෙක්ට කව්ද හරි කව්ද වැරදි කියල කියන්න පුලිවන්
ne sagara oya katha kale harima ketha widihata me konwo eke mula idan kiyawapu onima kenekta kawda hari kawda weradi kiyala kiyanna puliwan
ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීමේ ශ්රී ලංකා රජයේ අරමුණ මෙහිදී තායිලන්ත දූත පිරිස හමුවේ පැහැදිළි කළ වීරසිංහ මහතා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ කොටසක් බවට පත්වීම සඳහා ශ්රී ලංකාවේ ආර්ථික ප්රවේශය ප්රථමයෙන් දකුණු ආසියාව තුළ පුළුල් කිරීමත් පසුව එය නැගෙනහිර දෙසට ව්යාප්ත කිරීමත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අපේක්ෂාව බව ප...
goleeya arthikayata ekabaddha weeme shree lanka rajaye aramuna mehidee thayilantha dutha pirisa hamuwe pehedili kala weerasinha mahatha kalapeeya wistheerana arthika hawulkarithwaye kotasak bawata pathweema sandaha shree lankawe arthika praweshaya prathamayen dakunu asiyawa thula pulul kireemath pasuwa eya negenahira d...
එමිල් වැන්ඩපෝර්ටන්
emil wendaportan
සිංහල බෞද්ධයින්ගේ ට්රම්ප් උන්මාදය සහ මහින්දගේ සදා ජනපති පිස්සුව
sinhala bauddhayinge tramp unmadaya saha mahindage sada janapathi pissuwa
ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතුත් සිමාවන ලකුණු
idiriyedee parlimenthu katayuthuth simawana lakunu
එයා විස්කි බෝතලයක් ළඟ තියාගෙන සිගරැට් පැකට් එකත් ළඟ තියාගෙන හිටියේ පුරුදුකාරියක් වගේ
eya wiski bothalayak langa thiyagena sigaret pekat ekath langa thiyagena hitiye purudukariyak wage
මෙම සිදුවීම පිළිබඳව විමර්ශණයට පැමිණි පොලීසිය ස්ථානීය පරීක්ෂණ කටයුතු කලේය
mema siduweema pilibandawa wimarshanayata pemini poleesiya sthaneeya pareekshana katayuthu kaleya
හරෝ හරාහරෝ හරා නිරන්තරයෙන් සියලු පිරිස් තරඟෙට මෙන් කියති
haro haraharo hara nirantharayen siyalu piris tharangeta men kiyathi
එමෙන්ම සොරකම් කරන ලද ත්රිරෝද රථ වල අමතර කොටස් ගලවා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට මිරිහාන අපරාධ විමර්ශන ඒකකය සමත්වී තිබෙනවා
emenma sorakam karana lada thriroda ratha wala amathara kotas galawa alewi kireeme jawaramak sambandhayen thorathuru anawarana kara geneemata mirihana aparadha wimarshana ekakaya samathwee thibenawa
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සිදු කර තිබෙන අක්රමිකතා සහ දූෂණ යටගසාගැනීමේ උපක්රමයක් ලෙස ජනප්රිය නිළියන් දෙදෙනෙකු වෙත ජනකා අවධානය කේන්ද්ර ගත කිරීමට දරනලද උත්සාහය විගණකාධිපතිගේ සෘජු මැදිහත්වීමෙන් අසාර්ථක වීමේ ලකුණු පහල වීතිබේ
shree lanka krikat ayathanaye sidu kara thibena akramikatha saha dushana yatagasageneeme upakramayak lesa janapriya niliyan dedeneku wetha janaka awadhanaya kendra gatha kireemata daranalada uthsahaya wiganakadhipathige sju medihathweemen asarthaka weeme lakunu pahala weethibe
රත්නපුර සමගිපුර සුජාතා මහත්මියගේ නිවස අසල සිට විල්බටි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධන කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරිම
rathnapura samagipura sujatha mahathmiyage niwasa asala sita wilbati mahathage niwasa dakwa margaya sanwardhana katayuthu awasan kara janatha ayithiyata path kirima
දීර්ඝ කාලීන බදු ක්රමයට ලබාදෙනවා
deergha kaleena badu kramayata labadenawa
ඊට ආගම තුළම පවතින ඇතැම් ප්රවණතා සහ ජාත්යන්තර දේශපාලනික කාරණා බොහොමයක් අඩංගු වන්නේය
eeta agama thulama pawathina ethem prawanatha saha jathyanthara deshapalanika karana bohomayak adangu wanneya
එහෙම සම්මත වෙන්නේ නැත්නම් කතානායකවරයා විසින් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරලා මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි
ehema sammatha wenne nethnam kathanayakawaraya wisin agamethiwarayage mulikathwayen kamituwak pathkarala masa dekak ethulatha warthawak idiripath kala yuthuyi
නමුත් අපිට එයලාව ඇත්තටම දකින්න ඉඩක් ලැබුණේ නෑ
namuth apita eyalawa eththatama dakinna idak lebune ne
මාරාන්තික දුම්රිය අනතුරකට මුහුණ දීම නිසා වෙස්ගත් කතාවක් හි කතානායකයාට සිය බිරිඳ හා පුතා අහිමි වෙයි
maranthika dumriya anathurakata muhuna deema nisa wesgath kathawak hi kathanayakayata siya birinda ha putha ahimi weyi
ව්යාපාරික ප්රජාව හමුවී අද පැවති සාකච්ඡාවක් අතරතුර දී හෙතෙම මෙම අදහස් ඉදිරිපත් කර ඇත
wyaparika prajawa hamuwee ada pewathi sakachchawak atharathura dee hethema mema adahas idiripath kara etha
ඒ වගේම බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ද මා සාක්ෂි දීමට අවස්ථාවක් ලබා ගෙන අදාළ කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා
e wagema bendumkara wanchawa pilibanda seweemata path kala janadhipathi komisama hamuwe da ma sakshi deemata awasthawak laba gena adala karunu idiripath kireema sidu kala
එය මැති ඇමැතිවරුන් හා රාජ්ය නිලධාරීන් හා සේවකයන් දක්වා පැතිරුණු වයිරසයකි
eya methi emethiwarun ha rajya niladhareen ha sewakayan dakwa pethirunu wayirasayaki
ඇඹිලිපිටිය විමර්ශණ වාර්තාවෙන් පොලිසියේ ගැන කියවෙන දේ
embilipitiya wimarshana warthawen polisiye gena kiyawena de
කොටින්ම මම මෙතනට ආවෙ පුදුම කට්ටක් කාලා
kotinma mama methanata awe puduma kattak kala
පරිසර පද්ධති පුනර්ජීවනයට කැපවෙමු
parisara paddhathi punarjeewanayata kepawemu
විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුවීමේ ප්රවණතාවයක් පවතින මෙවන් අවධියක විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීම සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම සෑම ශ්රි ලාංකිකයෙකුගේම වගකීම වන අතර තමා විදේශ ගතවීමට අපේක්ෂිත රටෙහි නියමිත රැකියා සඳහා පවතින අවස්ථා පිළිබඳව පූර්ව තොරතුරු කාර්යාංශය වෙතින් ලබාගැනීමත් ඒ සඳහා කාර්යාංශ වෙබ් අඩවිය
widesha rekiya sandaha pudgalayin yomuweeme prawanathawayak pawathina mewan awadhiyaka widesha rekiya sihinaya sebekara geneema sandaha niweradi margaya thorageneema sema shri lankikayekugema wagakeema wana athara thama widesha gathaweemata apekshitha ratehi niyamitha rekiya sandaha pawathina awastha pilibandawa purwa ...
ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ අවස්ථාව දැන් පුරවැසියන්ට හිමිව තිබේ
shreshtadhikaranaya hamuwe mulika ayithiwasikam pethsamak gonu kireeme awasthawa den purawesiyanta himiwa thibe
අපේ ජන බල පක්ෂයේ මන්ත්රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්යවරයා මේ බව කීය
ape jana bala pakshaye manthree athuraliye rathana himiyan mathu kala prashnayakata pilithuru demin kshikarma amathyawaraya me bawa keeya
පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු සිඩ්නි ජයරත්න මැතිතුමන්ගේ විමධ්යගත මුදල් ප්රතිපාදන මගින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කල ලංකාපුර ප්රාදේශීය ලේඛම් කොට්ඨාශයේ අරුණලු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානයේ නව පෙරපාසල් ගොඩනැගිල්ල දු දරුවන් වෙත තිලිණ කිරීමේ උත්සව අවස්ථාව සඳහා එතුමන් සහභාගී වූ අවස්ථාව
polonnaruwa disthrik parlimenthu manthree garu sidni jayarathna methithumange wimadhyagatha mudal prathipadana magin idikireem katayuthu arambha kala lankapura pradesheeya lekam kottashaye arunalu mul lamawiya sanwardhana madhyasthanaye nawa perapasal godanegilla du daruwan wetha thilina kireeme uthsawa awasthawa sanda...
අනික මේකේ තියෙන්නේ පොඩි පොඩි කෑලිබෑලි නිසා හොඳ කැමරාවකුත් ඕනා කරනවා ෆොටෝ ගන්න
anika meke thiyenne podi podi kelibeli nisa honda kemarawakuth ona karanawa foto ganna
අප කළ යුත්තේ ඔහුට අනුකම්පා කර අප ජීවත්වන මේ ගඳ ගහන සමාජ දේශපාලන ක්රමය වෙනස් කිරීමය
apa kala yuththe ohuta anukampa kara apa jeewathwana me ganda gahana samaja deshapalana kramaya wenas kireemaya
මීට පෙර ආණ්ඩු පිහිටුවන්න දුන්නු ජනවරමේ වැඩි ප්රමාණයක් නියෝජනය කළේ ඒ පක්ෂයේ මතය
meeta pera andu pihituwanna dunnu janawarame wedi pramanayak niyojanaya kale e pakshaye mathaya
මේ අතර පොලීසිය මේ වනවිටත් ගාලූ මුවදොර පාර ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ
me athara poleesiya me wanawitath galu muwadora para lotas watarawumen thawakalikawa wasa dama ethi bawayi apa warthakaru prakasha kale
ඒ මේ කොළඹ පරිසරේ හැටි
e me kolamba parisare heti
ගත හැකි උපරිම උද්ඝෝෂණ ක්රියාමාර්ග හා නීතිමය ක්රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා
gatha heki uparima udghoshana kriyamarga ha neethimaya kriyamarga geneemata balaporoththu wenawa
ක් රදවා ගනිමින් ලකුණු ක් රස්කර සිටියි
k radawa ganimin lakunu k raskara sitiyi
චෝදනා නෑ අර පන්නරය කැම්පේන් එකට මිලියන අටසිය ගානක් බෙදන්නේ උගේ අප්පගේ සල්ලි වෙන්ටෑ
chodana ne ara pannaraya kempen ekata miliyana atasiya ganak bedanne uge appage salli wente
කීර්ති ශ්රී මේඝවර්ණ රජ සමයෙහි ආරම්භ වූ මහින්දාගමන සැමරුම හෙවත් පොසොන් උළෙල අද දක්වා ගලා ඒමෙන් තහවුරු වන්නේ ද එහි අගය මෙරටේ ජාතික සංස්කෘතික උරුමයක් බවට හඳුනා ගැනීමට සමත් පාලනයක් ද වූ බවය
keerthi shree meghawarna raja samayehi arambha wu mahindagamana semaruma hewath poson ulela ada dakwa gala emen thahawuru wanne da ehi agaya merate jathika sanskthika urumayak bawata handuna geneemata samath palanayak da wu bawaya