Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
නැගෙනහිර චීනයට සහ තායිවානයට දැඩි බලපෑම් එල්ල කළ මෙගී සුළි කුණාටුවෙන් මේ වනවිට පුද්ගල මරණ ක් වාර්තාවී තිබෙනවා | negenahira cheenayata saha thayiwanayata dedi balapem ella kala megee suli kunatuwen me wanawita pudgala marana k warthawee thibenawa |
බලය තිබුණේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රී ජනාධිපතිටයි | balaya thibune shree lanka nidahas pakshaye maithree janadhipathitayi |
නමුත් සමස්ත රටේ ජනතාව මෙය දැනගත යුතුයි | namuth samastha rate janathawa meya denagatha yuthuyi |
මදුරුවන් බෝවන නිවාස පවත්වාගෙන ගිය අයට දඩ | maduruwan bowana niwasa pawathwagena giya ayata dada |
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද කියා සිටියේ අදාළ විමර්ශනවල උදෘත ජුනි පළවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට යොමුකර ඇති බවයි | neethipathiwaraya wenuwen penee siti rajaye niyojya solisitar janaral dileepa peeris ada kiya sitiye adala wimarshanawala udtha juni palawanada aparadha pareekshana departhamenthuwa neethipathiwarayata yomukara ethi bawayi |
පො | po |
ත්රස්තවාදීන්ට එරෙහිව දියත් කර තිබෙන රුසියානු ප්රහාරයන් හේතුවෙන් මේ වනවිට අයි | thrasthawadeenta erehiwa diyath kara thibena rusiyanu praharayan hethuwen me wanawita ayi |
සෑම විටම වෙනිසියුලාවට විරුද්ධව සිදුවෙන කි්රයාවන් පාලනය කිරීමට සමත්වීම | sema witama wenisiyulawata wiruddhawa siduwena kirayawan palanaya kireemata samathweema |
ජොලියත් එක්ක වැඩපට්ට නේ | joliyath ekka wedapatta ne |
මෙම සංවාදයේ දී ඊ ළඟට ඔහුට මට පිළිතුරු දීම හෝ ඔහු කරන ඉල්ලීම ඉටු කරනුයේ කෙසේ ද යන්න තුල මා සිරගත වන්නෙමි | mema sanwadaye dee ee langata ohuta mata pilithuru deema ho ohu karana illeema itu karanuye kese da yanna thula ma siragatha wannemi |
මෙසේ අපනයන ආදායම පහත වැටීම රටේ නිෂ්පාදන කි්රයාවලිය බිඳවැටීමට හේතුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති මෙම පහත වැටීම පසුගිය වසර හා සැසදීමේදී | mese apanayana adayama pahatha weteema rate nishpadana kirayawaliya bindaweteemata hethuwana bawa arthika wishleshakayo penwa dethi mema pahatha weteema pasugiya wasara ha sesadeemedee |
ඇතුලේ භේද ඇති කරමින් තිබුණේ | ethule bheda ethi karamin thibune |
අටපිරිකරවලටත් වෙච්චි දෙයක් | atapirikarawalatath wechchi deyak |
කල්පිටිය පල්ලිවාසල්තුරේ මුහුදින් ජුම්මා මහ පල්ලියට රැස් වු තුන්දහසක් පමණ කාන්තාවෝද පිරිමි ද අද අලුයම යාඥා කළහ | kalpitiya palliwasalthure muhudin jumma maha palliyata res wu thundahasak pamana kanthawoda pirimi da ada aluyama yagna kalaha |
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිර්ති තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් කළේය | ehidee wediduratath adahas dekwu kirthi thennakon mahatha meseda sandahan kaleya |
වත්තල පොදුජන පෙරමුණ දිනවන නව කාර්යාල විවෘත කිරිම | waththala podujana peramuna dinawana nawa karyala wiwtha kirima |
කතානායක යළිත් කීවේය | kathanayaka yalith keeweya |
ග්රාම්ස්චි පැවසූ ලෙස දර්ශනය පවතින්නේ පොදු ජන අවබෝධය තුළය | gramschi pewasu lesa darshanaya pawathinne podu jana awabodhaya thulaya |
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් දෙසැම්බර් වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්රකාශනයට අනුව මානව අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා කළ යුතු අතර අයිතිවාසිකම් අහිමි කළ නොහැකි බව සඳහන් වේ | eksath jatheenge mandalaya wisin desembar wana dina sammatha kara gath manawa ayithiwasikam pilibada wishwa prakashanayata anuwa manawa ayithiwasikam neethiyen araksha kala yuthu athara ayithiwasikam ahimi kala noheki bawa sandahan we |
ඩෙංගු මර්දන කටයුතු සඳහා පැමිණෙන සෞඛ්ය නිලධාරීන්ට බාධා කළහොත් නඩු පවරන බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා | dengu mardana katayuthu sandaha peminena saukya niladhareenta badha kalahoth nadu pawarana bawa mahajana saukya pareekshakawarunge sangamaya pawasanawa |
එහි වැඩිදුරටත් සදහන් වන්නේ තිරුමුරිගන්ඩිහි සිවිල් වැසියන් ජීවත් වන ප්රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස හමුදාව හඳුන්වා දී ඇති බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි | ehi wediduratath sadahan wanne thirumurigandihi siwil wesiyan jeewath wana pradeshaya adhi arakshitha kalapayak lesa hamudawa handunwa dee ethi bawa demala jathika sandhanaya chodana karayi |
වනන්තරේ ගස් අයිති වන සංරක්ෂක ඇමැතිට | wananthare gas ayithi wana sanrakshaka emethita |
සමුච්චාර්ථයෙහි යෙදෙනනිපාත ත් ද හා සහ සමඟ ඔහුත් මමත් ගියෙමු | samuchcharthayehi yedenanipatha th da ha saha samanga ohuth mamath giyemu |
මේ නිසා දිනකට සිවිල් වැසියන් දක්වා ප්රමාණයක් මිය ගියහ | me nisa dinakata siwil wesiyan dakwa pramanayak miya giyaha |
විදේශ ගමන් බිමන්වලට උත්සාහ ගන්න | widesha gaman bimanwalata uthsaha ganna |
එරාවූර් කැළෑවකින් ගිනි අවියක් හමුවෙයි | erawur kelewakin gini awiyak hamuweyi |
පුද්ගලීකරණයට එරෙහි සමාජ ව්යාපාරයක් වන අන්තර් විශ්ව විද්යාලීම ශිෂ්ය බල මණ්ඩලය ද විශම ස්වභාවය පෙන්නුම් කර තිබේ | pudgaleekaranayata erehi samaja wyaparayak wana anthar wishwa widyaleema shishya bala mandalaya da wishama swabhawaya pennum kara thibe |
ස්වීඩන් කොමියුනිස්ට් පක්ෂ සමුළුවට ජවිපෙන් බිමල් රත්නායක | sweedan komiyunist paksha samuluwata jawipen bimal rathnayaka |
පසුගිය වසර ක කාලයක් පුරා ජනතාවට බෞද්ධ මගපෙන්වීම් සිදු කළ බ්රික්ෆීල්ඩ් විහාරස්ථානය මැලේසියානු බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්රවන ඔවුන්ගේ ආගමික කටුයතු කෙරෙහි සක්රීය දායකත්වයක් ලබා දෙන විහාරස්ථානයක් ලෙස ප්රකටය | pasugiya wasara ka kalayak pura janathawata bauddha magapenweem sidu kala brikfeeld wiharasthanaya melesiyanu bauddha janathawage wandanamanayata pathrawana owunge agamika katuyathu kerehi sakreeya dayakathwayak laba dena wiharasthanayak lesa prakataya |
ආර් | ar |
අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටි පුද්ගලයින් එතැනට රැගෙන විත් තිබූ බස් ගාල්කර තිබුණේ මේ මාර්ගයේය | araliyagaha mandiraya wetha pemina siti pudgalayin ethenata regena with thibu bas galkara thibune me margayeya |
පාඨලී අත්අඩංගුවට ගැනීමට එරෙහිව රනිල්ගෙන් නිවේදනක් | patalee athadanguwata geneemata erehiwa ranilgen niwedanak |
තිහගොඩ උපසේන ලියනගම මත් වතුරට ඇබ්බැහි වී සිටි ඔහු ගම්පහ නගරාසන්නයේ ජීවත් වූ සිව් දරු පියෙකි | thihagoda upasena liyanagama math wathurata ebbehi wee siti ohu gampaha nagarasannaye jeewath wu siw daru piyeki |
ති්රකුණාමලයේ කින්නියාහි ආලන්කර්නි ප්රදේශයේ උපන්නෙකු වන කලයිඅරාසන් යුද්දයෙන් පසු විවාහවී වාසය කරමින් සිටියේ ති්රකුණාමලය නගරාසන්නයේය | thirakunamalaye kinniyahi alankarni pradeshaye upanneku wana kalayiarasan yuddayen pasu wiwahawee wasaya karamin sitiye thirakunamalaya nagarasannayeya |
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස තිබෙනවා | peliyagoda menin podu welendapole elawalu mila ganan itha wishala washayen pahatha besa thibenawa |
වෙල් කමත වෙල් කමත යොදාගනු ලබන්නේ හදිසි අවස්ථාවන්හිදීය | wel kamatha wel kamatha yodaganu labanne hadisi awasthawanhideeya |
කොවිඩ් වසංගතය හමුවේ ඕස්ට්රේලියාව ද ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි | kowid wasangathaya hamuwe ostreliyawa da arthika arbudawalata muhuna deyi |
ප්රසන්න නමැති පුද්ගලයාට පොලිසියෙන් පහරදී ඇදගෙන ගිය බවට එම ගෙදර නිවැසියන් ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කර ඇත | prasanna namethi pudgalayata polisiyen paharadee edagena giya bawata ema gedara niwesiyan embilipitiya sahakara polis adhikaree karyalayata peminili kara etha |
මෙලෙස මියගොස් ඇත්තේ දොඩම්ගොඩ මගුරුබොඩ ප්රදේශයේ පදිංචිව සිටි හැවිරිදි එක් දරු පියෙකු බවයි වාර්තා වන්නේ | melesa miyagos eththe dodamgoda maguruboda pradeshaye padinchiwa siti hewiridi ek daru piyeku bawayi wartha wanne |
මෙවර සිදුකන ලද කැබිනට් සංශෝධනයෙන් ඇමතිවරු සංඛ්යාවේ මෙම සීමාව ඉක්මවා ගොස් නැති වුවත් අමාත්ය හා නියෝජ්ය අමාත්ය ධූර සංඛ්යාව වැඩිවී තිබෙනවා | mewara sidukana lada kebinat sanshodhanayen emathiwaru sankyawe mema seemawa ikmawa gos nethi wuwath amathya ha niyojya amathya dhura sankyawa wediwee thibenawa |
මෙය ග්ලෝකෝමාවේ බහුලව දකින්න තිබෙන වර්ගය වන අතර ග්ලෝකෝමාවෙන් පෙළෙන අයගෙන් සියයට අනූවක්ම පෙළෙන්නේ මේ රෝගී තත්වයෙනි | meya glokomawe bahulawa dakinna thibena wargaya wana athara glokomawen pelena ayagen siyayata anuwakma pelenne me rogee thathwayeni |
රාජ්ය සේවය ප්රතිසංස්කරණ කිරීමද තවත් කාලීන අවශ්යතාවකි | rajya sewaya prathisanskarana kireemada thawath kaleena awashyathawaki |
ආණ්ඩුවේ රූපවාහිනියක් වන අයිටීඑන්හි ආක්රෝශ පරිභවය සිය ළකුණ කරගත් විමසුම නම් විචාරයද එම පුවත ප්රචාරය කරමින් කියා සිටියේ එම නිදහස් මාධ්ය ව්යාපාරයේ ප්රධානියා වෙන කිසිවකු නොව සුනන්ද දේශප්රිය බව ය | anduwe rupawahiniyak wana ayiteeenhi akrosha paribhawaya siya lakuna karagath wimasuma nam wicharayada ema puwatha pracharaya karamin kiya sitiye ema nidahas madhya wyaparaye pradhaniya wena kisiwaku nowa sunanda deshapriya bawa ya |
කුතුහලය උපරිමයෙන් තියන මූවි එකක් | kuthuhalaya uparimayen thiyana muwi ekak |
පීරිස් ය | peeris ya |
අද සිට දින ක කාලයක් රජය විසින් විශේෂ නිවාඩු ප්රකාශයට පත් කළේ ද කොරෝනා වෛරසය රට තුළ ව්යාප්ත වීමේ අවදානම අවම කිරීමේ අරමුණෙන් | ada sita dina ka kalayak rajaya wisin wishesha niwadu prakashayata path kale da korona wairasaya rata thula wyaptha weeme awadanama awama kireeme aramunen |
සම්බන්ධන් විශේෂ ප්රකාශයක් සිදු කර තිබුණි | sambandhan wishesha prakashayak sidu kara thibuni |
නියඟය තවත් මාස තුනක් පමණ බලපැවැත්වීමට ඉඩ ඇති හෙයින් විදුලිය අරපිරිමසා ගැනීම සඳහා මෙම ක්රමයද ප්රයෝජනයට ගන්නා බව විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි | niyangaya thawath masa thunak pamana balapewethweemata ida ethi heyin widuliya arapirimasa geneema sandaha mema kramayada prayojanayata ganna bawa widuli bala emethi ranjith siyambalapitiya mahatha pawasayi |
ඔවුන්ගේ උත්සාහය දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම නොවේ | owunge uthsahaya demala janayage jeewana thaththwaya usas kireema nowe |
අමරතුංග ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්ය සාමාන්යාධිකාරී ලාල් හේමන්ත මාවලගේ සී ස එක්සත් ප්රවෘත්තිපත්ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සමන් වගආරච්චි යන මහත්ම මහත්මීහු විශේෂ දේශණ පැවැත්වූහ | amarathunga swadheena rupawahinee sewaye sabhapathi mahacharya dhammika ganganath disanayaka swadheena rupawahinee sewaye niyojya samanyadhikaree lal hemantha mawalage see sa eksath prawththipathra samagame karth mandala adhyaksha saman wagaarachchi yana mahathma mahathmeehu wishesha deshana pewethwuha |
ජි | ji |
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි | miyagiya pudgalayage sirura sambandhayen mahesthrath pareekshanayen anathuruwa pashchath marana pareekshanaya sidukireemata niyamithawa thibuni |
ජනප්රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී | janapriya gayika latha walpola asaneepawee malambe newil pranandu shikshana rohalata ethulu karanu leba sitee |
ප්රංශයේ පැරිස්නුවර සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ලෙස අමාත්යවරයා කළ ඉල්ලීමට තානාපතිවරයා ධනාත්මක ප්රතිචාරයක් දැක්වුවා | pranshaye perisnuwara sita kolamba dakwa sju guwan gaman arambha karana lesa amathyawaraya kala illeemata thanapathiwaraya dhanathmaka prathicharayak dekwuwa |
මෙම අයවැය ජනතාවට බොරුව දුප්පතාට අහේනිය ශ්රී ලංකාවට විකිණිල්ල ගෙනා බංකොලොත් ආර්ථිකයක් රටට උරුමකර දෙන අයවැයක් බවද මෙහිදී පැවසීය | mema ayaweya janathawata boruwa duppathata aheniya shree lankawata wikinilla gena bankoloth arthikayak ratata urumakara dena ayaweyak bawada mehidee pewaseeya |
ක් වන පරිදි රුපියල් ලක්ෂ කට ආනයනය කර වෛද්ය සැපයුම් අංශයට සපයා ඇතැයි රේගුවට ඉදිරිපත් කර තිබූ වාර්තා අනුව අනාවරණය වන බව විගණන වාර්තාවක සඳහන් වෙනවා | k wana paridi rupiyal laksha kata anayanaya kara waidya sepayum anshayata sapaya etheyi reguwata idiripath kara thibu wartha anuwa anawaranaya wana bawa wiganana warthawaka sandahan wenawa |
අවිස්සාවේල්ල මාදොල ප්රදේශයේදී හැවිරිදි මැණික් ව්යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා | awissawella madola pradeshayedee hewiridi menik wyaparikayeku ghathanaya kara thibenawa |
මෝසම් වැසි සමඟ ඇති වූ ජල ගැලීම්වලින් පාකිස්තානයේ පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා | mosam wesi samanga ethi wu jala geleemwalin pakisthanaye pudgalayan deneku jeewithakshayata pathwee thibenawa |
වැඩිහිටි පරම්පරාව හා නව පරම්පරාව හැදී වැඩෙන සමාජ ආර්ථික පරිසරයන් එකිනෙකට වඩා බෙහෙවින් වෙනස් | wedihiti paramparawa ha nawa paramparawa hedee wedena samaja arthika parisarayan ekinekata wada behewin wenas |
සරු නොවූ කවුඩුල්ලේ අස්වැන්න වීඩියෝ | saru nowu kawudulle aswenna weediyo |
මෙම පනත් කෙටුම්පත ගැසට් පත්රයක් මඟින්ද ප්රකාශයට පත් කරනු ලැබ ඇත | mema panath ketumpatha gesat pathrayak manginda prakashayata path karanu leba etha |
ඒ හින්දා කැමරාකරණය අධ්යක්ෂණය ගැන මට දැනුමක් තිබෙනවා | e hinda kemarakaranaya adhyakshanaya gena mata denumak thibenawa |
විනීතා එම් ගමගේ විදේශ රැකියා ඒජන්සිවල ලියාපදිංචිය අලූත් කරනවිට පොලිස් වාර්තා කැඳවන ලෙස විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇත | wineetha em gamage widesha rekiya ejansiwala liyapadinchiya aluth karanawita polis wartha kendawana lesa widesha sabandatha nipunatha sanwardhana rekee raksha saha kamkaru sabandatha amathya dinesh gunawardhana mahatha shree lanka widesha rekiya niyukthi karyanshaye niladharinta upades dee etha |
ඉලංගසිංහ මහතා ඊයේ නියෝග කළේය | ilangasinha mahatha eeye niyoga kaleya |
ට හිරු වෙතින් පිදෙන ඒ සුපිරි අත්දැකීම රසවිඳින අතරතුර ලංකාවේ ප්රථම වරට එළඹෙන සෑම විරාමයකදීම කැමතිම කණ්ඩායමට මනාපය ලබා දීමෙන් ප්රේක්ෂක ඔබටත් මිලියන විස්සකට අධික තෑගි දිනා ගැනීමේ සුවිශේෂ අවස්ථාවක් හිමිවනවා | ta hiru wethin pidena e supiri athdekeema rasawindina atharathura lankawe prathama warata elambena sema wiramayakadeema kemathima kandayamata manapaya laba deemen prekshaka obatath miliyana wissakata adhika thegi dina geneeme suwishesha awasthawak himiwanawa |
ඒ සදහා ඛඔඔෑ ක්රියාකාරකම් මෙන්ම දකුනේ ඇතැම් දේශපාලනික ක්රියාකාරකම් ද බලපානු ලැබේ | e sadaha kaooe kriyakarakam menma dakune ethem deshapalanika kriyakarakam da balapanu lebe |
එස් | es |
ලංකා ඉතිහාසයේ පහත් අඩියක සිටින මැතිවරණ වේදිකා ප්රබුද්ධ තලයකට ඔසවා තබන්න ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්යාපාරය සමත් වී තිබෙනවා | lanka ithihasaye pahath adiyaka sitina methiwarana wedika prabuddha thalayakata osawa thabanna jathika jana balawegaye methiwarana wyaparaya samath wee thibenawa |
පොලිස් නිලධාරින් කාන්තාව පදිංචි එම නිවස වටකර දොරට තට්ටු කිරිමත් සමඟ පොලිස් නිලධාරින් බව නොදැන දොර විවෘත කර ඇති සැකකාර කාන්තාව පොලිස් නිලධාරින් දැකීමත් සමඟ අත දරා සිටි හෙරොයින් මත්කුඩු ගුලියක් කටට දමාගෙන ගිල දැමු බව පොලිසිය කියයි | polis niladharin kanthawa padinchi ema niwasa watakara dorata thattu kirimath samanga polis niladharin bawa nodena dora wiwtha kara ethi sekakara kanthawa polis niladharin dekeemath samanga atha dara siti heroyin mathkudu guliyak katata damagena gila demu bawa polisiya kiyayi |
එහිදී තමාගේ පාසල ජයග්රහණය කරා රැගෙන යාම එහීදී විදුහල්පතිවරුන්ට තිබෙන විශාලතම අභියෝගයක් වෙනවා | ehidee thamage pasala jayagrahanaya kara regena yama eheedee widuhalpathiwarunta thibena wishalathama abhiyogayak wenawa |
නමුත් කෙනෙක් ඇහුවොත් මොකක්ද ඔබේ වෘත්තිය කියල මම කියන්නෙ වේදිකා පරිපාලකවරයෙක් කියල | namuth kenek ehuwoth mokakda obe wththiya kiyala mama kiyanne wedika paripalakawarayek kiyala |
කන්නන්ගර ගුණසමරු පදනම පිහිටුවා ඇත | kannangara gunasamaru padanama pihituwa etha |
එජාප මන්ත්රීවරු නව දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ | ejapa manthreewaru nawa dena chandaya deemen welakee sitiyaha |
මන්සූරි අන්තර්ජාතික ගගන මධ්යස්ථානයේ දින ක් ගත කළ අතර එහිදී ඔහු එමීරයේ ජාතික ඇඳුම සහ දේශීය ආහාර ප්රවර්ධනය කිරීම විශේෂත්වයක් | mansuri antharjathika gagana madhyasthanaye dina k gatha kala athara ehidee ohu emeeraye jathika enduma saha desheeya ahara prawardhanaya kireema wisheshathwayak |
එඞ්වින් ආරියදාසයන්ගේ විශේෂත්වය වන්නේ කවරකු තමන් වෙත පැමිණිය ද ඔහුගේ තරාතිරම නොබලා උදව් උපකාර කිරීමට පෙළැඹීමය | enwin ariyadasayange wisheshathwaya wanne kawaraku thaman wetha peminiya da ohuge tharathirama nobala udaw upakara kireemata pelembeemaya |
ඇමෙරිකාව එක්සත් රාජධානිය හා ඉතාලිය වැනි රටවල් සැලකෙන්නේ ලෝකයේ හොඳම සෞඛ්ය දර්ශක සහ ධාරිතා සහිත රාජ්ය ලෙසය | emerikawa eksath rajadhaniya ha ithaliya weni ratawal selakenne lokaye hondama saukya darshaka saha dharitha sahitha rajya lesaya |
කෙසේ වෙතත් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවූ බව ගුවන් හමුදාව ප්රකාශ කළේය | kese wethath niyamuwa ethulu karyaya mandalayata kisidu anathurak sidu nowu bawa guwan hamudawa prakasha kaleya |
තාත්තගේ රාජකාරි ජීවිතයේ පහසුව පිණිස එක්තරා කාලයක අපි කැලණිය ප්රදේශයේ කුලී ගෙදරකට පදිංචියට එනව | thaththage rajakari jeewithaye pahasuwa pinisa ekthara kalayaka api kelaniya pradeshaye kulee gedarakata padinchiyata enawa |
පරිගනක සම්බන්ධ පලමු නීතිය වන යන්නද දත්ත හා සබැඳි අදහසකි | pariganaka sambandha palamu neethiya wana yannada daththa ha sabendi adahasaki |
ක් දක්වා පහත වැටී ඇත | k dakwa pahatha wetee etha |
එසේ තිබියදීත් බලධාරීන් බලා සිටින්නේ මොහුගේ පැණිය නිසා යම් ජීවිත හානියක් වීමෙන් හෝ මොහු විසින්ම යමෙකු ඝාතනය කොට එය කාලි අම්මාගේ වගකීමක් මිස තමාගේ වගකීමක් නොවෙතැයි කියන විත්තිවාචකය ගෙන එන තෙක්ද යන්න පැහැදිලි නැත | ese thibiyadeeth baladhareen bala sitinne mohuge peniya nisa yam jeewitha haniyak weemen ho mohu wisinma yameku ghathanaya kota eya kali ammage wagakeemak misa thamage wagakeemak nowetheyi kiyana withthiwachakaya gena ena thekda yanna pehedili netha |
ආදාහන පූජෝත්සවය පැවති ස්ථානයට හින්දු කෝවිල් සංගමය ඇතුළු නඩුවට පෙනී සිටි නීතිඥවරුන් පිරිසක් පැමිණ විරෝධය පෑම හේතුවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර පොලීසිය මැදිහත් වී එය මැඬ පවත්වනු ලැබුවා | adahana pujothsawaya pewathi sthanayata hindu kowil sangamaya ethulu naduwata penee siti neethignawarun pirisak pemina wirodhaya pema hethuwen ema sthanaye dedi nosansun thaththwayak hata gath athara poleesiya medihath wee eya menda pawathwanu lebuwa |
හිටපු ජනපතිනිය විසින් මුතු රාජා කන්දේ විහාරයට පරිත්යාග කළ අතර එයට හේතුව වූයේ නායක හිමියන් විසින් කලක පටන් කරන ලද ඉල්ලීමක ප්රතිඵලයක් ලෙසිනි | hitapu janapathiniya wisin muthu raja kande wiharayata parithyaga kala athara eyata hethuwa wuye nayaka himiyan wisin kalaka patan karana lada illeemaka prathipalayak lesini |
ඊ සංවිධානයේ මුහුදු ත්රස්තවාදයට ඔබ්බෙන් ගොස් වෙළෙද නෞකාවන් පැහැරගැනීම් දක්වා මේ වන විට සමුද්ර ත්රස්තවාදය පණගැන්වෙමින් පවතින බවය | ee sanwidhanaye muhudu thrasthawadayata obben gos weleda naukawan peherageneem dakwa me wana wita samudra thrasthawadaya panagenwemin pawathina bawaya |
අනාගතයේදී සයිබර් තර්ජන ජාතික රාජ්ය සහ ආරක්ෂක අංශ මුහුණ දෙන විශාලමතම අභියෝගයයි | anagathayedee sayibar tharjana jathika rajya saha arakshaka ansha muhuna dena wishalamathama abhiyogayayi |
හැබැයි ලොකු දරැවට මේක එකක් පොඩි දරැව බෑ කිය කිය අඩනව | hebeyi loku darewata meka ekak podi darewa be kiya kiya adanawa |
දැන් යළිත් වතාවක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ව්යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට ජවිපෙ වැඩ කරන්නේ අලුතෙන් ව්යවස්ථාවක් ගෙන ඒමට එජාපය හා ශ්රීලනිපය දැරූ තැත අඩාල වුණ විටය | den yalith wathawak widhayaka janadhipathi dhuraya ahosi karannata wyawastha sanshodhanayak gena ennata jawipe weda karanne aluthen wyawasthawak gena emata ejapaya ha shreelanipaya deru thetha adala wuna witaya |
කණගාටුයි දසුන් ශානක | kanagatuyi dasun shanaka |
ජයවර්ධන ජනාධිපතිතුමාත් ආර් | jayawardhana janadhipathithumath ar |
ඒ අතරින් ප්රතිකාර සඳහා යොමුවන්නේ සියයට ක පමණ පිරිසක් බව අමාත්යවරයා පෙන්වා දෙයි | e atharin prathikara sandaha yomuwanne siyayata ka pamana pirisak bawa amathyawaraya penwa deyi |
මානව හිමිකම් පිළිබඳ කමිටුවේ පරීක්ෂණ පිළිබඳ තීන්දුව ගැනීම පාර්ලිමේන්තුවට පවරනවා යන්න ඒ කතාව ය | manawa himikam pilibanda kamituwe pareekshana pilibanda theenduwa geneema parlimenthuwata pawaranawa yanna e kathawa ya |
මම පුංචිකාලේ දැකල තිබෙනවා අපේ අම්ම තාත්තා ගොවිතැන් කරල අපිට වේලක් කන්න දෙන්න පොරබදපු විදිහ | mama punchikale dekala thibenawa ape amma thaththa gowithen karala apita welak kanna denna porabadapu widiha |
මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින්නේ විකෘති ජනවරමක් | me wana wita parlimenthuwe pawathinne wikthi janawaramak |
වීරකැටිය මීගස්ආර නව පාලම සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්යරවරයා මේ බව සඳහන් කළේ ය | weeraketiya meegasara nawa palama sandaha mulgala thebeeme uthsawa awasthawata ek wemin amathyarawaraya me bawa sandahan kale ya |
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි | madhyawedee nimalarajan ghathanaya kara wasara yi |
මේ ආසනවල ගෙයින් ගෙට යෑම් හරියට වෙලා තිබුණේ නෑ | me asanawala geyin geta yem hariyata wela thibune ne |
ඒ අනුව තමයි ඔවුන් මේ පුටුව ගේන්න තීරණය කරන්නේ | e anuwa thamayi owun me putuwa genna theeranaya karanne |
ප්රශ්නය දැන් ඒකාබද්ධයෙත් කල්ලි බෙදිලා නේද ශ්රී | prashnaya den ekabaddhayeth kalli bedila neda shree |
තවදුරටත් අධ්යාපනයේ නිරත වෙමින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකියාව තිබුණි | thawaduratath adhyapanaye niratha wemin sarthaka jeewithayak gathakireemata ohuta hekiyawa thibuni |
අපි හිතුවා වත්මන් රජය බලයට පත්වුණාට පස්සේ කෙවිලියාමඩුව ඇතුළු මඩකලපුවේ සිංහල ජනයාට තියෙන ගැටලූ ටික විසඳෙයි කියලා | api hithuwa wathman rajaya balayata pathwunata passe kewiliyamaduwa ethulu madakalapuwe sinhala janayata thiyena getalu tika wisandeyi kiyala |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.